Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔලුවෙන් හිටගෙන කිව්වත් ජූඩාගේ කටින් පිටවෙන වචන විතරයි, වැඩ නම් එහෙමමයි. මුදලාලිටත් එපා වෙලා වගේ. කරගත්ත මෝඩකමක් කියලා හිතෙනවා ඇති. සත්‍යාව එක්කන් එනවා කිව්වට කරන්න පුලුවන් දෙයක් නැහැනේ.ඉතින් ජූඩාට බැනලා එළවලා දානවා. සත්‍යාගෙයි ශිවාගෙයි ආදරය ලස්සනට ගලාගෙන යනවා. සත්‍යාට පල්ලියට යන්න ඕන වෙලා ශිවාගෙන් අහනවා. කතාවේ නිහඬව ඉඳපු සමරේටත් මල්සරා විදින්නද යන්නේ.. අනුරාධාටත් මල් හීසර වැදෙයිද.. කැතා, මේ වෙලාවේ ශිවා ගැනයි ශිවාගේ වටේ ඉන්න අය ගැනයි හැමදේම ජූඩ්ට කියනවා. කැතාගේ පලිගැනීමේ ආරම්භයද මේ.. අද එතාන් සිට
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hmm
මේ සුදු මැණිකේනම් හරිම මෝඩයි..ආයෙත් ශිවාට වැඩවරද්දාන්න හදන්නෙ
අනේ ශිවා පුළුවන්නම් අර හිතුවක්කාර සුදු මැණිකේ කියන ඒකිට කනට එකක් දීපන් මෙච්චර දේවල් සිද්ද වෙලත් මෙකිට ඒක තැන ඉන්න බැරි හැටි
කෙල්ලොනේ බන්😢 ඕකුන් ඔහොම තමයි
සුදු මැණිකේට හම්බ වෙයි හෙට ශිවා ආවම 😂 ඒකි නම් පට්ට මෝඩයි
Attamai honda kammul පාරක් දෙන්න ඕනේ කියන දේ අහන්නෙ නැති ekata
මටත් තිත්තයි ඒ චරිතේ
සන්තූශ් එන යන එක සෙට් නැහැ නේද .
රැල්ල වෙරළට අාදරෙයි Ep 761 ම හැමදාම ෆොන් එකෙන් බලපු අය මම හැර තව අය සිටිද?😊
එන්කේ
😊
ක්
Please please put o9kl lop@@riyalpathuma5454
17
ගීවාටයි සුදු මැණිකිතයි කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාමත් යන්න ඒ කතාව තමයි 🙏🏻🙏🏻🙏🏻❤❤
සුදු මැනිකේ සන්තුශ් තෙක්ක පැනලා යනෝ බලන්න ආස කට්ටිය කෝ😂
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
😢❤
teruwan saranai hamotama
මේ නාට්‍ය ට හැමදාම බලන අය ඉන්නවදෝ ❤
සුදු මැණිකේ ඔහොම කාර් ඒකේ යන ඒක වැරැදි නේද??😮😮😢😢😢
මුදලාලි දග ගෙට හරි පරලොව යනවට කැමති අය කෝ ❤❤❤❤
මත්😊
උඩින්ම මං
සුදු මැණිකේ සිවාth නොකියා ගියපු එක වැරදි නේද .....
Sudu manike harima kathai karapu wada....Aya Dan hethanna Hari Loku dayak karan ennawa waga.siwatawsth kiuwa na..
Ada nam sudu manike ekka Patta ksnthi
සන්තුශ් හරිම හොදයි..යෙනුකියේ...එයාට ආදරේ කරන්න..දැං සුදුසුයි...😂😂❤කැතානම් ජරාම චරිතයක්
කොටස් 761 ම මම වගේ අල්ලපුගෙදර TV එකෙන් බලපු අය සිටිද🤣🤣🤣🤣🤣🤣
ඇයි මේ කතාව මෙච්චර අදින්නෙ මේ කතාව ලියන මිනිහට මොන්ගල්ද බොලද විදියට ලියන්නෙ සුදු මැනිකෙ සිවාට නොකියා පල්ලි ගියේ එතනම ලිවීම මොන්ගල් 😂😂😅😅
Ou ane kathawa epa karavanava. Meka liyana ekkena ayi mechara sudu manike modiyak karanne
පල්ලියට කියන එකක් ගෙදර ඉදන් කියපන් සුදු මැණිකේ ...
Me kathawa liyana ekkena meka adinna hadanne😂😭
මමත් හැමදාම ෆොන් එකෙන් බලන්නේ ❤❤❤❤❤❤❤
සත්තයා.හෙන.හිතුවක්තාරයි.ලොකුකමයිවැඩියි
මෙිකි හින්ද ආයෙ සිවා අමාරුවෙ වැටෙනව දෙවියන් වදින්න පල්ලිම යන්න ඔිනි නැ සුදු මැනිකෙ ගෙදර පුළුවන් යාතිකා කරන්න මගුලෙ යනව
මගෙ අම්ම Cli එකෙ, ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
මේකේ වැලලෙන්නේ නැතිව ගිහින් බෝධී පූජාවක් දීපන්..
Cli කියන්නෙ හමුදාවෙ යුනිට් එකක් බල්ලෝ
බුදු.සරනෙන්.හොදවෙනවා.බොදි.පුජාත්.තියන්න
තමුන් සාපයක්.අම්මව විකුණන් කන බල්ලෙක්
Karumayak uba
අද කතාව මාරම ලස්සනයි ❤😮😊
සුදු මැනිකේගේ අම්මා පවු නේද??😢😢😢😢😢😢
මේකිට කොහෙවත් යන්න එපා කියල යන්නෙ ඒ උනාට ශිවා ගෙදර නැති වෙලාවෙ රවුම් ගහනවා හෙන ගොන් මේකි
සත්‍යව ඇමති බැන්දෙවුවේ හොර රෙජිස්ට්‍රාර් කෙනෙක්ව දම්මලා හොරටනේ ඇයි ඇමතිට ඒක අමතක වෙලාද🤣🤣🤣🤣🤣
සුදු මැනිකෙ දැන් කියන දෙ අහන්නෙ නැහැ වගෙ ශිවා අකමැති එවා කරන්නේ
ඇන්ට ශිවා පැත්තට හැරෙයි වගේ
අනේ ශිවෝ...සුදු මැනිකෙ අසරනයි...එයාට බනින්න එපා..එයා සන්තුශ්ගෙං පඩුරු ඉල්ලලා අතපානකොට හරි දුක හිතුනා😢
🙂😂😂
සුදු මැණිකේ වුණාට මෝඩයි..දැන් ඔයා ගියාට පස්සේ කවුරුත් දැක්කොත් මොකද වෙන්නේ ...ශිවාට කියලා නෑ
හෙට මැණිකේ ඉවරයි
කතාව ඉවර වෙනවට කැමති අයකෝඔ
ශිවයි සුදු මැණිකෙයි හැමදාම අදරෙන් ඉන්නවනේ මෙච්චර දවස් පෙන්නුවේ. එතකොටත් අපේ කට්ටිය බනිනවනේ සුදු මැණිකෙට මෝල කියලා. ඒ නිසා රචකයට හිතෙන්න ඇති ටිකක් රණ්ඩු වෙනවා පෙන්නන්න ඕනේ කියලා.
බාබු නැවතත් නාට්‍යයට ගේනවාට මම වගේ කැමති අය තවත් සිටිද? ❤😊
කතාව බලලා පලයන්කො බන් රෙන්නෙ නැතුව තනි හිගන්නොනෙ යකො උබලා
එක්නේ😢
😅😂
Athi yako oka
සුදු මැනිකෙ ශිවා කියන දේ අහන්නෙ නෑනෙ 😂😂
සුදු මැනිකෙට ශිවාගෙන් තියෙය්😂😂😂😂
පරලොව යවන්න ඔනි මුදලාලි
සුදු මැනිකේනම් කරදර ගොඩක් තමා මිනිහාට නොකියා යනවාද ඔහොම ශිවා කොම හරි එක්කන් යනවා කියලාත් ගියානේ
Sudu manike. Waradi wadak. Karanna yanne mechchara siva eliyata yanna epa. Ge athule inna. Kiyaddi palli yanawa❤❤
අනේ මන්දා සන්තුස් එක්ක යන්න එකනම් හොද නැ ශිවා දැකොත් දුක හිතෙයි අනේ අද මොනවා වෙයිද දාන්නේ නැ
අද කියක් මේක බලන්වාද බලමුද??❤❤❤
ඔිවි ඉන්නවා😊😊😊😊😊
Aiyoo shiwa sudu meniketa salli denne nedda...kethai honde...paw..
අද drama එකේ ගිය church එක දන්නවද
මැනිකේ පට්ටම මෝඩයි ශිවාට ප්‍රශ්න මදිවට ප්‍රශ්න ගෙන්න හදන්නේ 😠
ඉන්නවා මම ❤❤🎉🎉
මම නමි ෆෝන් එකෙන් තමයි බලන්නෙ
ඔයාගෙ අමිමට මොනව වෙලාද මම මෙඩිකල් කරන ළමයෙක් එයාට මොකද තියන අසනිපය ඔයාගෙ අමිමට ඉක්මන් සුවය ලැබෙිවා කියල මම හදවතින් පුාර්තනා කරනව 🙏🙏🙏🙏🙏🙏
අයියෝ මෙි සුදු මැනිකේ ශිවාගේ අැහුවෙි නැහැ යන්නද කියලා
❤
❤❤❤❤device
මමත් පොන් එකේන් තමයි බලාන්නෙ හරිම අසවෙන් බලනවා
❤❤❤❤❤❤
සුදු මැනිකේ ශිවාට ❤ ඔබගේ ඇනවුම්
අනිවාර්යයෙන් මමත් පෝන් එකෙන් බලන්නෙ
ඇන්ට ගවිමක් ඇදුම් ගෙන අඩන්න 😂😂😂😂
Ov apith😊🎉🎉
රැල්ල වෙරළට අංාදරෙයි Ep 761 ම හැමදාම ෆෙන් එකෙන් බලපු අය මම හැර තව අය සිටිද?😊
Inawa😊
Math pon aken balanne
තොට පිස්සුද හැම එකටම මෝඩ කමෙන්ට් දාන්න...හැම කතාවටම...ලයික් හිගා කන්නෙප ඔහොම 😂😅
අද drama ගියපු church එකේ නම මොකක්ද
මුදලිලා දග ගෙට හරි පරලොව යනවට කැමති අය කෝ ❤❤❤❤
ube amma hospitl neda mewa blnne hospitl pl😂
ඉන්නවා 😂😂😂😂
ඇන්ටන් පවු නේ😢😢😢😢😢
A para me manike kiyana eki wenama pissuwak natanna hadanne😊
ඊලගට කවුරු මැරෙයි ද?😮😮
ඇන්ටා😊😅
Sudu manike gedara nathi nisa siva bya una neda hodatama e dennata kisima karadarayak wenna epa
අැන්ටා 1 වසේ වගේ අඩන්නෙ😂😂😂😂😂
Shiva ❤menika adarei
Heta menika ta badu thamai 😂😂😂
Someone who’s worried about being tracked walking around with a mobile in church?😂
මේක tv එකෙන් බලන අය කෝ😂😂😂
අපිත් බලන්නේ පෝන් එකෙන්😊
Me sudu manike gon mala honthuwak.shiwa kiyana de satha pahakata eki ahanne ne.
සත්‍යා ඉල්ලන් කන්න යන්නෙ
මං වගෙ හැමදාම ෆොන් එකෙන් බලන අය කෝ 😊
Riyal petuma to puduma wadayak to merunat yana ekakna ati ban wada dunna
Aiyoo sudu maiketa hoda banum siwagen...hariyata add yanawa epa wenawa appa
ඉන්නවා
Mat pon akan balanna
Santushta galapannà sudu manika
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂🎉
ගොඩක් උන් අම්මා තාත්තා ලෙඩ වෙලා කියලා උන්ගේ චැනල් එක ගොඩ දගන්න දගලන දැගලිල්ල දැක්කම😅😅
aniwa eki hema dama kiyanne ammma hospitl kiyl
මමත් ඇති
Sudu manike t ekka puduma tharahak awe අද
Yes
,පෝරු තොට පාරේ ලෙල්ලම ලග ලොකු පල්ලිය නේද .
Lassanai jathawa
Ane amme
Daana deyak balala age le puchchaganne natiwa hinawela inna...owa okkoma wiyapaara...
🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
කොටස් 761 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰🥰
Math innawo 😅
Owa
තාත්තාට ගරහ්න දුවෙක්😅😅
Babu aenna aye. Aeya kasada badala rata.
Ai mm,hemadama balanna ponneken
😮😮😮😮😮😮😮
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😂
Apo me sudumanikege moda kamai hurarhalei wikarayak
Ai mama
Aoi hamdam pon akan balan ay
.😂🎉😊

Ov apith
😊
🎉🎉