Do Not Do These Things To Your german Shepherd Sinhala | කවදාවත් German Shepherdට මේ දේවල් කරන්න එපා

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 55

  • @techwithnimsith2755
    @techwithnimsith2755 9 місяців тому +2

    ape gedara ballage kan deka pahath wela thiyenne nitharama. sathek ta wage burana kota witharak kan deka issenawa dan eyata mara 11 k ai e kan deka path wenne ?????🤔

  • @Hasindu.Lakshan
    @Hasindu.Lakshan Рік тому

    Thank You ! Sis ❤ විඩියෝ එක ගොඩක් වැදගත් උනා

  • @sahansandakelum8454
    @sahansandakelum8454 Рік тому +1

    මටත් ඉන්නවා මණිකක් 🤗🤗🤗 බොහෝම ස්තූති 🙏😍

  • @chamanibuddika-zl2qf
    @chamanibuddika-zl2qf 5 місяців тому +1

    Masa 3patiyekuge bara kiyak tiyenna onada

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Рік тому +1

    Good job 👍

  • @matanamseeratamahinaagiyaa1898

    හරිම ලස්සනයි ♥️♥️♥️

  • @pereraanjali1154
    @pereraanjali1154 5 місяців тому

    මමත් ගන්න ආසාවෙන් ඉන්නේ......
    නමුත් මන් ඉන්නේ මැද පෙරදිග...
    මට‍ ඔනේ විදියට එයාව හදාගන්න ඔනේ... ඒ වගේම මන් සත්තුන් ට ආදරෙයි.....❤
    මෙහෙත් පුස් පවුලක් ඉන්නවා...
    කෑම.. වතුර.... දීලා බලාගන්නේ... මන්...
    පැටව් දාන්න ලංවෙලා ඉන්න කොට
    කාඩ් බෝඩ් පෙට්ටියකට රෙදි කැලි දාලා හදලා දුන්නා.... එකේ තමා පැටව් දැම්මේ...
    ඉතින් මන් ඉන්නේ සවුදි අරාබියේ...
    තෙරුවන් සරණයි ඔයාලට...

  • @sithumnetsara7176
    @sithumnetsara7176 Рік тому +2

    කන් ඉස්සෙන්න කොච්චර කල්.යනවද.❤️👍

    • @JihoTalks
      @JihoTalks  Рік тому +1

      Ow masa keepayak

    • @slp2kgaming165
      @slp2kgaming165 Рік тому

      අපේ බලු පැටියගේ මාස 2 1/2 වගේ

    • @Dhanusha125b
      @Dhanusha125b 11 місяців тому

      Masa thunayi.thama kan issila ne

  • @kaushalyajeewanthi8056
    @kaushalyajeewanthi8056 Рік тому +1

    Mage ptiyata masa 3i niyapothu dnma idnma kapnna oni akke

  • @roshanpranandyroshan-uo7tx
    @roshanpranandyroshan-uo7tx Рік тому

    Nangi alsation kiyanne germen shepherd neme neda.api balu patiyek hambuna .masa 1 .eya amma alsation.eyat ehema wage tiyenawa.nitara kediri ganawa.bade bibili tiyenaea.

    • @JihoTalks
      @JihoTalks  Рік тому

      Naha altation kiyana german shepherd lata thama. Bibili walatha vet penana. Kediri gana thama podi nisa

  • @slp2kgaming165
    @slp2kgaming165 Рік тому +2

    Jerman sheperd puppy කෙනෙක් ඉන්නවා මාස 4ක් ඇති උගේ දතක් ගැලවිලා වැටුනානේ ඇයිඒ

  • @DivyaSadamini-bf2wq
    @DivyaSadamini-bf2wq Рік тому

    Kathurakin niyapothu kepuwata kamak nedda

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 5 місяців тому +1

    Magay patiysth harima loving kawzdawath kuduwakata dannay naha

  • @heshanstatusmusicvideo8311
    @heshanstatusmusicvideo8311 18 годин тому

    එයාලගෙ ලෝම හුඟක් යනවද අලුතින් වැවෙද්දි

  • @nkproductionlanka3214
    @nkproductionlanka3214 10 місяців тому +1

    අපේ ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියට මාස 7 යි.girl කෙනෙක්. එයා washroom යන්නේ වත්තේ, හා ගේ ඇතුලේ එක නවත්වන්නේ කොහොමද.....
    තව අතට අත දීම පුරුදු කරන්නේ. කියන දේ කරන්න උගන්නවන්නේ කොහොමද

    • @JihoTalks
      @JihoTalks  9 місяців тому

      Ewatha hariyatha train karana

  • @prideofsrilanka3929
    @prideofsrilanka3929 Рік тому

    බල්ලාගේ Cataracts අයින් කරන්නේ කොහොමද ?මොනාද solution ?

    • @JihoTalks
      @JihoTalks  Рік тому

      Vet පෙන්නන්න

  • @techhubsl-o2t
    @techhubsl-o2t Рік тому

    Bohoma hodai mata watina dewal Goda dena Baththaramulla

  • @chaliniabeygunarathna4975
    @chaliniabeygunarathna4975 Рік тому

    Rata bawwawa kooduwata dammata kamak nadda

  • @DilkiApsara-vh4xh
    @DilkiApsara-vh4xh 11 місяців тому

    මටත් ඉන්නවා ජර්මන් ශපට් බල්ලෙක්😘

  • @DasunDismal
    @DasunDismal Рік тому +1

    ❤❤❤

  • @QuantumBeatz10
    @QuantumBeatz10 Рік тому +5

    මම තමයි මුලින්ම බැලුවේ.

    • @QuantumBeatz10
      @QuantumBeatz10 Рік тому +2

      මම ලඟත් ඉන්නවා german sherphed කෙනෙක්.

    • @JihoTalks
      @JihoTalks  Рік тому +2

      Thanks

  • @Hasmika.y
    @Hasmika.y Рік тому

    Ape balla tikak wela sellam karapuwahama bada hariyen konda ussagena yanne ehema wenne ai

    • @JihoTalks
      @JihoTalks  Рік тому +1

      Ikmantha vet penana

    • @JihoTalks
      @JihoTalks  Рік тому

      bloat kiayana lededa danne na. vet ta pennanna

  • @hemarajapaksha4517
    @hemarajapaksha4517 Рік тому +1

    ටෙරියන් බල්ලො ගැන විස්තරයක් කියන්න

  • @slbro5934
    @slbro5934 8 місяців тому +1

    🎉😊

  • @Nethu2007
    @Nethu2007 Рік тому

    ඒකට මොනා හරි බෙහෙත් තීනොද?

  • @ashwinpushpa2916
    @ashwinpushpa2916 Рік тому

    ❤👍

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 Рік тому +1

    🙈❤️🙈❤️

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 Рік тому

    Wolf dog puppy Lankawe innawada

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 Рік тому

    මගේ යිනෙ කලවන් එකේනෙක් එයලට කියපු පස්න එනැද්ද

    • @JihoTalks
      @JihoTalks  Рік тому

      එන්න පුළුවන්

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 Рік тому

    Ape ekkan age kakul idimila kochchara beheth kalath adu wen nene e mokada

    • @JihoTalks
      @JihoTalks  Рік тому

      ඉක්මනට vet පෙන්වන්න. ගෙදර බෙහෙත් කරන්න එපා

  • @isankasubashini3443
    @isankasubashini3443 Рік тому

    Matath innaw manikak 🥺

  • @LasinduDilsha-yo3fh
    @LasinduDilsha-yo3fh 10 місяців тому +1

    Oluwe loma yanne ai

    • @JihoTalks
      @JihoTalks  10 місяців тому

      Podak vet penana

  • @Nethu2007
    @Nethu2007 Рік тому

    රොට්වයලර් බැල්ලියෙක් එයා පැටව් දැම්ම ඒත් එයාට කිරි එරෙන්නෙ නෑ ඇය් ඒ?

  • @sashikadeepthika576
    @sashikadeepthika576 Рік тому

    ❤❤❤

  • @sudeshjayanatha1848
    @sudeshjayanatha1848 4 місяці тому

    ❤❤