නෙළුම් කුළුණ බලන්න යමු | Lotus Tower day vlog and full guide | Day Vlog 04 | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 152

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 4 місяці тому +12

    මේවගේ දේවල් හරි වටිනව ආදායම් උපදවනවා වගේම විනෝද වියයුතු තැනක්.. ලස්සනයි👍

  • @subamanikea6650
    @subamanikea6650 4 місяці тому +4

    මම..ගියෙනැ..අපෙ.ලන්කාවට.අදරෙයි..මෙවගෙ.දෙයක්.තියනවට👌👌👌👊👊🙏🙏

  • @kapilalakshan4870
    @kapilalakshan4870 2 роки тому +53

    මාත් ලගදි දවසක ගියා හිතුව තරම් ලොකු expirians එකක් දැනුනේ නෑ.තව improve වෙන්න දේවල් තියේ.ලංකාවේ දෙයක් නිසා ගියපු නැති කෙනෙක් විදිහට එක සැරයක් හරි ගියට අවුලක් නෑ හැබැයි.🙂

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +11

      Aniwarenma gihin balanna one. lankawe wena thanak ne ewage athdakimak gnna.

    • @hyperion6851
      @hyperion6851 2 роки тому +3

      ​@@Master_Tech පක තමයි පුතේ...

    • @hyperion6851
      @hyperion6851 2 роки тому +4

      ​@@Master_Tech යකෝ බඩගින්නේ ඉන්න ඉමයි ටිකකට කන්න දියං ඔය සල්ලි වල

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +5

      api ehema wadakuth karamu

    • @thisarakasunbandara6884
      @thisarakasunbandara6884 2 роки тому +8

      ලොකු Experience එකක් ගන්න ඕනි නම් ඒකෙන් පනින්න ඕනි

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 2 місяці тому +1

    ස්තුතියි දරැවා.තෙරැවන් සරනයි .

  • @jeewaacademyofenglish9879
    @jeewaacademyofenglish9879 2 роки тому +6

    good job...thanks malli.ape unta ape de watin na....wal wadak thibbanam super kiyai....😅😅😅😅😅

  • @hasralArosha-n8f
    @hasralArosha-n8f Рік тому +7

    Mahinda mahattayagei hoda wadak hodata rajayata aadaayamak

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 2 місяці тому

    ස්තුතියි . 10:57

  • @anandawijesinghe217
    @anandawijesinghe217 4 місяці тому +1

    අපි ගියා.හරිම ලස්සන තැනක්.රෑ ගියා නම් තවත් ලස්සන ඇති.

  • @HiruniKawshalya-h9w
    @HiruniKawshalya-h9w 4 місяці тому +1

    අපිත් එනව ඉස්කොලෙන් ට්‍රිප් එකක් ❤

  • @SriyaniSriyanichandrika
    @SriyaniSriyanichandrika Місяць тому

    කුහක මිනිස්සුන්ට මේ රටේ ඉදිකරලා තියෙන දේවල් දැක්කහම ඉවසන් ඉන්න බෑ මේක පිටරටක තිබුනානම් හොදට අගේ කරනවා මේ රටේ ඉන්න දේශපාලන ගැන පමණක් හිතන කුහක මිනිසුන් ගේ ඇස් ඇරී මේ රට ගැන හිතන පිරිසක් වේවා.

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 4 місяці тому +2

    අපෙරටෙ අපෙදෙ අපිඅගයමු කවුරැකලත් හොදනැඩක් මෙතනට දෙශපාලකය ආදාලමනැ හොදනිර්මාණයක්

  • @swarnadesilva7923
    @swarnadesilva7923 2 місяці тому +1

    අපේ රට හරි ලස්සන රටක්නෙ .මෙි වගෙ ⁣ දේවල් එකතු වෙනවිට තවත් ලස්සන වෙනවා. හැබැයි මෙි වනවිට මෙි ලස්සන ලෝකෙටම ණය වෙලා .ණය ගෙවා ගන්න බැරැව ඉන්න අපිකොහොම හරි ණය ගෙවලා ඉවර වෙලා මෙි ලස්සන කුඵණ හැදුවා නමි මොන තරමි වටිනවද .ඔය සුදු අලින්ට වඩා වනේ වන අලිඉතාම සුන්දරයි නේද දරැවො .😊😊😊

  • @NalikaDarshani-m7p
    @NalikaDarshani-m7p 10 місяців тому +2

    Api yanna inne 👍

  • @KalpiSadhuwasana-ok7lz
    @KalpiSadhuwasana-ok7lz 7 днів тому

    Api 1wenida yanawa .oyage upades🎉🎉🎉🎉❤❤

  • @sajithmaduranga1027
    @sajithmaduranga1027 Рік тому +2

    Parking thiyenava tikat ganna thana pahu karan gihama gate ekak thoyenava parking ekata yanna

  • @jayanthafernando5555
    @jayanthafernando5555 4 місяці тому +1

    Very nice thanks පුතා

  • @samankumara4410
    @samankumara4410 Рік тому +2

    Apith gya nelum kuluna balanna 29 wenida.habay karakena awan hLa apita pennuwe naha.thawama open kare na kiwwA.onema kenek Koch hiye podi rawmak geniyanawa 250 tikat ekata.awrudu 3twadi10ta adu ayata250 tikat ganna one.

  • @Thrishula.1948
    @Thrishula.1948 Рік тому +7

    නෙලුම් කුළුණ ලස්සනයි . ඒත් south korea වල තියන නම්සෙන් කුළුණ මාරම අත්දැකීමක් . නෙලුම් කුලුන හොද නෑ කියල කිව්ව නෙවෙයි. වැරදියට හිතන්න එපා.

    • @chandanajayaweera4014
      @chandanajayaweera4014 4 місяці тому +1

      ලංකාවෙ හැමොටම බලන්න පුවන් නිසා ගොඩක් වටිනා දෙයක්

  • @AsankaDhammajith
    @AsankaDhammajith 5 місяців тому +13

    ඔයා ඇයි2000 ටිකට් හොයන්නෙ...අනික් මිනිස්සුත් එක්ක යන එක මදි කමක් වගෙද...

  • @sujeewaweerasooriya2326
    @sujeewaweerasooriya2326 2 місяці тому +1

    Aththatama hodai

  • @Angela43607
    @Angela43607 2 роки тому +4

    I went to lotus tower yesterday but I wanna know the officers name please do u know about ut

  • @sugandikaathapaththu9173
    @sugandikaathapaththu9173 8 місяців тому +4

    පට්ට.මමත් ඊයෙ ගියා

  • @UpaliHerath-f6o
    @UpaliHerath-f6o 4 місяці тому +1

    Hoda dawal walata garahana ayat ennawa

  • @KariyapperumaChandrani
    @KariyapperumaChandrani 2 місяці тому +1

    දැකලා පෙන්නුවාට ඔයාට පිං

  • @hashinikokila-hs7zy
    @hashinikokila-hs7zy 12 днів тому

    Apith giya hoda wedak

  • @sajethkumara9201
    @sajethkumara9201 4 місяці тому +2

    මම දෙපාරක් ගියා දිවා කාලයෙ සහ රාත්රි .ඇස් මටිටමින්නමි එතරමි ලස්සන දේවල් බලන්න බෑ . ,වරායෙ සමහර තැන් දුමිරිය ස්ථාන කොටුව බස් නැවතුමට අමතරව බිල්ඩිං තමා බලාගතහැක්කෙ.රාත්‍රි යටනං ලයිටි ගොඩක් තමා පේන්නෙ

    • @najithliyanage6136
      @najithliyanage6136 18 днів тому

      නෙලුම් කුලුන බලන්න ටිකට් එක කීයද

  • @RanjaniJayawardana-p7o
    @RanjaniJayawardana-p7o 4 місяці тому +1

    Nelum kulunath maru

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 4 місяці тому +1

    Mama thawama gihin ne balanna..yanna ooni dawasaka😊

  • @Dihasrajapaksha.4596
    @Dihasrajapaksha.4596 7 місяців тому +2

    Apith giya poddak Baya Una 😊,mara lokuine😊.buduammo

  • @nihaldissanayake6774
    @nihaldissanayake6774 6 місяців тому +1

    Yanneme ona thanak very nice

  • @Shashini537
    @Shashini537 5 місяців тому +1

    nelum kuluna maru math giya❤

  • @anupamasubodhi26
    @anupamasubodhi26 Рік тому +5

    Tickets price?

  • @uamuam3911
    @uamuam3911 2 місяці тому

    Aththatama api mechchara dawasak hithan hitiye rupiyal 2000k kiyala ticket eka nitharama colombo yanawa eth ada wenathuru giye na paule 4denek nisa oya 2000 ticket hoyanawa ane manda ai mehema loku seen

  • @hussainazmeer8843
    @hussainazmeer8843 Рік тому +4

    Why don't they have mall or restraunts ?

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 2 місяці тому

    Dura balana ekak geniyanna puluwanda

  • @RanjaniJayawardana-p7o
    @RanjaniJayawardana-p7o 4 місяці тому +1

    Vidiyo eka maru

  • @AntonyFernando-ir1ev
    @AntonyFernando-ir1ev 6 місяців тому

    Aahaarapaana ragena yandath nohakinam athulen kohomadha sapayaganne?

  • @asohkaasohka-f2d
    @asohkaasohka-f2d 24 дні тому

    දෙශපාලනය වැඩක් නෑ.නමුත් එවගෙ වගෙ වැඩ අගයන්න ඕන.ස්තුතියි

  • @Devindu_Abeynayaka
    @Devindu_Abeynayaka Рік тому +2

    mn iye giya

  • @lahiruaayan2544
    @lahiruaayan2544 Рік тому +1

    Stall එකක් වෙන් කරගන්නේ කොහොමද

  • @rumeshdilhani
    @rumeshdilhani Рік тому +1

    Bag lobby eke thiyala yanna puluwan da

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Рік тому

    oke niwasa heduwanam giya mudala soya ganna thibuna

  • @gamerex47
    @gamerex47 4 місяці тому +2

    api heta yanawa balanna

  • @nimalweerasekara
    @nimalweerasekara 2 місяці тому

    ඉතාමත් හොදයි❤

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 4 місяці тому

    29th floor එකේ lift area එකේ ඉන්න මිනිස්සු 🫨🫨🫨🫨🫨🫨🫨🫨😅

  • @saravanakumar9491
    @saravanakumar9491 7 місяців тому +1

    Api giya hodai lassanai

  • @slmobile63
    @slmobile63 4 місяці тому +1

    මට තවම යන්න බැරි වුණා බලන්න යන්න කාළයක් තියනවාද කොයි කාලෙද යන්නේ

  • @shanthifernando442
    @shanthifernando442 2 місяці тому

    Aetuma kala deval anith ayata karanna puluvan veida raganava thamai...asaven unna yanna mage 88 ayadentiya nisa masa dekak idala laksa 15 dila hadagena ave rastiyafu vela kuduveth negala ape ratata giya kalakdesapalanaya horu kivata mulu ratama horu thavamath horu innava...lankave unge jana valin aena purudda neti karanna behe...
    Horu haduva kiyapu nelum kuluna ada ape ratata sampathtak....ane aeka reka ganna....anavasya deyak livata samavenna...ilaga para avama yanava....godak duppath daruvo aragena ...mage game inna

  • @kusalperera9680
    @kusalperera9680 4 місяці тому

    Not bad if පොදු money ගසා නොකෑවනම්.....😅

  • @KumariGunasekara-k5c
    @KumariGunasekara-k5c 4 місяці тому +2

    Apith giya . Hodai. Meka haduwe Nathnam mewage deyak balanna pitarata yanna wenawane

  • @sampathsenerath7938
    @sampathsenerath7938 Рік тому

    Bus eke root number kiyda

  • @AjithkumaraRathnayaka-ze6wm
    @AjithkumaraRathnayaka-ze6wm 4 місяці тому +2

    Jajapakkala rate salli kapu vidiya

  • @pushpalatha3493
    @pushpalatha3493 2 місяці тому

    500.00 ටිකට් එකට 27 floor එකටත් යන්න හැකිද.

  • @anushathennakon6808
    @anushathennakon6808 12 днів тому

    මම නෙළුම්කුන්නට ගිහින් තියෙනවා සිරීපාද පෙව්නේ නෑ

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Apigawanawa okata nayata hadapu kuluna kohhara adambarada

  • @harischandraupw5210
    @harischandraupw5210 4 місяці тому

    Aparade ru 500 kiyala hithuna oke monwa balannada beere wawa I warayai vitharai dakke

  • @bandaranayake441
    @bandaranayake441 6 місяців тому +1

    මාත් ගියා..අම්මෝ..ලස්සන තව්තිසා දිව්‍ය ලෝකේ ගියා වගේ..චීනෙට ණය වෙලා හැදුවේ නැත්නම්..ඉදකින් රාජපක්ෂයා රටේ සල්ලි කෑවා

  • @ushap619
    @ushap619 4 місяці тому +1

    Man rata tower dekala thiyenawa. Lankawe eka balanna giye ne. Yanna oni.

  • @Ashen-ou7we
    @Ashen-ou7we Рік тому +2

    Okata mama giya 500 Kisi vedak venne ne parking ne

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 Рік тому +1

      දැන් එන්න ඇවිත් බලන්න..enjoy කරන්න

  • @ruchirarasanga942
    @ruchirarasanga942 Рік тому +4

    Wedding වගේ ගන්න බෑද ඕකේ

    • @hasralArosha-n8f
      @hasralArosha-n8f Рік тому

      Ganna puluwan dawasei mulu weyaduma daranna oona kamatida

  • @gamingviha9369
    @gamingviha9369 6 місяців тому

    Math iye go

  • @Sahansudeeravlog
    @Sahansudeeravlog Рік тому +1

    ගිම්හානිත් ගියද නදීර අය්යෙ

  • @subamanikea6650
    @subamanikea6650 4 місяці тому +1

    අැයි.බානින්නෙ.මිනිස්සු.උපදුප.හොයන්නැතුවම..නින්ද.යන්නැ.ලන්කාවෙ.අයට

  • @wathsalagimhani3803
    @wathsalagimhani3803 2 роки тому +4

    💙💙💙

  • @RmChandrawathie
    @RmChandrawathie 2 місяці тому

    Lassni

  • @ranhithsubasinghe2066
    @ranhithsubasinghe2066 4 місяці тому +1

    අපේ වගේ ආර්තිකයක් තියෙන රටකට නොගැලපෙන දෙයක්

  • @anuradisanayaka-v2k
    @anuradisanayaka-v2k 5 місяців тому +1

    රටට වෙනසක් හැදුවෙ නැත්තම් හොඳත් නෑ නරකත් නෑ

  • @malapriyanthi8106
    @malapriyanthi8106 Рік тому

    Lift ekaka yanna danne nathi ayata help ekak denawada eyala 😥

  • @sanulover8906
    @sanulover8906 Рік тому +2

    👍👍👍👍👍❤️

  • @MESITHSHAN05
    @MESITHSHAN05 2 роки тому +2

    Community post එකක් දන්න plz help me

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Рік тому

    oke niwasa heduwanam giya mudala laba

  • @PrasadMadusanka-x9j
    @PrasadMadusanka-x9j 4 місяці тому

    නිස්කරනේ කරපු වැඩක් රට ණය කන්දක හිරකරපු ඕකෙන් ආයෝජනයක් කරන්න බැරිද

  • @maheshnishantha7342
    @maheshnishantha7342 8 місяців тому +1

    Math asi yanna 😢😢😢😢

  • @Siriyavathi
    @Siriyavathi 2 місяці тому

    හොදයි නමූත් කොතරම් ගෙවල් නැති මිනිස්සු මේ රටෙ ඉද්දී දෙසපාලනෙ ප්‍රසිද්ධියට කරපූ විනාශ

  • @channayt500
    @channayt500 2 місяці тому

    🎉ado 2000.tikat ganna uba lokkadda ban

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 2 роки тому +2

    ❤️

  • @manjulajagath8047
    @manjulajagath8047 4 місяці тому +1

    🎉

  • @ChandralathaPerera-tm7pb
    @ChandralathaPerera-tm7pb Рік тому +1

    ❤️❤️❤️😾

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 11 місяців тому +2

    කොටුවෙ ඉඳලා යන්න ඕන බස් එක මොකද්ද ...

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 4 місяці тому +1

    Jvp kabbonta mewa hitannawath ba😂

  • @subamanikea6650
    @subamanikea6650 4 місяці тому

    අනෙ.ගොඩක්..පින්.මෙවා.පෙන්නුවාට...අපෙ.ගම.සිරිපාදෙ

  • @KumariGBC
    @KumariGBC 10 місяців тому +2

    ❤ thankyou

  • @suniljayasinghe406
    @suniljayasinghe406 10 місяців тому +1

    හොදයි මේක ව්කුනුවේ නැති උනොත් හොදයි

  • @kanthikanthi9209
    @kanthikanthi9209 2 роки тому +3

    මම ගියා

  • @dilshanprebashan3665
    @dilshanprebashan3665 5 місяців тому

    Tikat ekak kiyd yanna

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 Рік тому

    අයියෙ කොහොමද යන්නෙ

  • @hansikahansika7280
    @hansikahansika7280 2 місяці тому

    M
    L😊

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 місяці тому

    👍

  • @hyperion6851
    @hyperion6851 2 роки тому +8

    මහලෝකු 500 ටිකට් කුලුන.. හරිහමං පාකිං එකක් නෑ...🤣🤣🤣🤣

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +3

      😬😕

    • @hasralArosha-n8f
      @hasralArosha-n8f Рік тому

      Paakin akata salli geiwala palayan

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 Рік тому +3

      ඔයා පාකින් එක දැක්කේ නැතුවට කරන්න දෙයක් නැහැ ලොක්කා...lotus tower එකේ පාකින් එකට නොදා පාරේ නවත්තලා ගියාට කරන්න දෙයක් නැහැ

    • @hyperion6851
      @hyperion6851 Рік тому

      @@gimhanikendawala9472 ඔයා ඔය ගුබ්බෑයමට ගියාට කරන්න දෙයක් නෑ😆😆
      ඔය ගමන්ම උබ පලයන් කියුබාවට .. ගිහින් තොපේ මහ එකාට කියලා ඇදගන්න. . එහෙ ඇති මීට වැඩිය හොද පාකින්.. කොලුකාරයා..

    • @hyperion6851
      @hyperion6851 Рік тому

      @@hasralArosha-n8f ඇයි පාකින් එකේ මුරකාරයා තෝද?

  • @madushankawidanage2931
    @madushankawidanage2931 Годину тому

    2000 ටිකට්😁..පඩ සෝ මුගෙ

  • @danushkaruwan4466
    @danushkaruwan4466 Рік тому +3

    𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤🇱🇰❤

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 4 місяці тому

    Me salli walin duk vdhina paul keeyakata gewal hadala denna thibunada..nethnam hospitle 1 ...ewa nethuwa minissu parana hospitle wala hirawela beds nethiwa bima inne. Mewa aparada rate salli. Janathawata aithi mudal.

  • @M.MThilakarathne
    @M.MThilakarathne 6 місяців тому +1

    Kandakuduthnahabolaw

  • @NeranjanPriyadarshna-is6xi
    @NeranjanPriyadarshna-is6xi 4 місяці тому

    ශ්‍රී පාදය නෙවෙයි බන් සමනල කන්ද

  • @малинкидом
    @малинкидом 4 місяці тому

    මහින්දගේ ජුන්ඩ මතක් වෙනවා ඕක දකින කොට එතකොට ඒකෙන් ඇනපූ හිල් ටික

  • @karunarathnavidanage5650
    @karunarathnavidanage5650 4 місяці тому

    2000nam boru sho e nisa oya fail...

  • @manojsiyambalapitiya9342
    @manojsiyambalapitiya9342 Рік тому +7

    බය්ක් එකේ ගිහින් 2000 ටිකට් ඉල්ලුවම දෙන්නෙ නැ..

  • @MESITHSHAN05
    @MESITHSHAN05 2 роки тому +2

    දන්නකො

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +2

      ❤✌

    • @MESITHSHAN05
      @MESITHSHAN05 2 роки тому +1

      @@Master_Tech massage එක දැම්මා

    • @MESITHSHAN05
      @MESITHSHAN05 2 роки тому +1

      දැන් දනවාද

    • @MESITHSHAN05
      @MESITHSHAN05 2 роки тому +1

      අයියා මට උදව් කරන්න 1kගන්න community post එකක් දන්න plz

  • @thathsaraa
    @thathsaraa Рік тому

    🤍

  • @Dulanjana-s3l
    @Dulanjana-s3l 4 місяці тому

    😂😂😂😂😂😂