Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිවිතුරා මේ ලෙසින්සිනාසෙන්නට පැතුම් පැතුවේ...ඔබේ අත පටලවාගෙන දුරක් යන්නටයි සිතුවේ...ආදරෙයි මං ආදරෙයි තවනෑ තවම එය සිතින් මැකුනේ..රත්තරන් මැණික මං නුඹෙ පුංචි ලෝකයේ කිරුළ දැරුවේ....
සුබරාත්‍රියක් යාළු,,,🌙🌙🌙
අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
@@thusharanethsarathusharane5978 අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
ලස්සනයි
@@thusharanethsarathusharane5978 සුභ රාත්‍රියක් වේවා ..
සමීරයා තමා කතාවේ හොදම චරිතේ..කවුද තව වූට කැමති......😂😂
හෙලප වෙන්ටෑ 😁😁😂
Mama
Mn👍❤️
Mama 😁
Math
දැන් නම් theme song එක දාන එක ඇති වගේ😌 මන් වගේ theme song එක skip කරල බලන අය කෝ 😋🤗😍
Mn👍
Math ehama I
හ්ම්
මං 🤭
අනේ වජිර ආන්ටි... මරු අප්පා... මන් ආසම චරිතෙ මේ කතාවෙ.... පුදුම නැචුරල්..❤️
දිවිතුරා,නඩගම්කාරයෝ,කියා දෙන්න ආදෙරේ තරම් ❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️
Colaba ithaliya
ටීචර් අම්මා ❤️❤️
Supirima kata tika
සිංදුව අයින් කරලා නාට්‍ය කොටස් විතරක් දානවා නම් ගොඩක් හොඳයි... 🤗❤️
Ou ane
Ow affa
උඳුල් ඔයාගෙ වචන වලටත් හිත නිවෙනවා.
වජිරා ආන්ටි ශෝයී අනේ😍
සමාදිට,ටීනාට,සමීරට ලයික් එකක්😍😍😍
Onna damma 😘😘
ම්ම්ම්..හැලප වෙන්ටැ 😂😂😂🐒 අම්මෝ සමීර
වජිරා ආන්ටිගෙ කතාව නම් ඇත්ත ඔහොම ගියොත් නම් වින්ඩිට පොඩියටවත් නැතිවෙයි
ඒක තමා වෙන්නේ එයාට. බොරු පොෂ් එක පෙන්වන්න ගිහින්. අගස්ති මම හිතන්නේ නැහැ වින්ඩි බදිවී කියලා. එයාට වෙන්නේ යන එන මන් නැති වෙන එක. ඒකේ ඉගියක් තමා අරයා දුන්නේ
වින්ඩි නං මාර කපටි.. 🤬සමීර මරු අප්පා 😄😄
අනේනේනේනේනේ😍😍😍අාදරෙයි වජිරා අැන්ටීටීටී.........❣️❣️❣️
වජිරා ආන්ටි මරු අප්පා 😂 කියන කතාත් ඇත්ත එයා
වීන්ඩී පොශ් වේන්න ගිහින් පුස් වේයි වගේ 😁😁😁
🤣🤣🤣🤣👍👍👍🤭🤭
අදත් යුටියුබ් එකෙන් දිවිතුරා බලන ආපු කට්ටිය කො බලන්න ❤️❤️❤️🙋🙋🙋🙋🙋🙋
👍👍👍👍
Hi
@@Maleeperera-j5x ❤️❤️🙋🙋
@@manjukumara6141 Hi
දුෂ්කර පලාත් වලින් ඇවිත් පොශ් වෙලා මුල අමතක කරපු නිලියන්ට හොඳ පාඩමක් ...😁😁
වඡිරා ආන්ටි acting niyamai.
සීයා තාත්තා තරුණ වෙලා.....🙈🥰
අම්මෝ සමීර නම් මරු අප්පා....🙊🙊😁😂
හැලප වෙන්ටෑ 😁😁😁...සමීර ඔයනම් 😂
Eka maru
වජිරා ආන්ටි තමා වැඩේ 🙈🙈🙈🙈🙈🙈
මරු ඒයි🙈🙈
Ey shoi neh😆
දිවි .............තුරා 💕💕💕 💕💕💕💕.............බුදු සරණයි ස්තුතියි .........❤❤❤
මොනා උනත් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය නියමෙටම රඟපානව.❤❤❤
Akanam sahtika attta
Aththa hodata ragapanawa
තේමිය දැන් පට්ට බයයි කොන්ඩ ගස් වලට 😂😂✌️
😀😀😀
@@sriyanigamage9859 😁✌️
😂😂😂😂
සීයා තාත්තා කොල්ලා වගේ වෙලා...මුලදිට වඩා දැන් තරුණයි 😂😂😂
👍 ow
Akanam aththa
හිරු eke ලස්සන කතාවක් balanawamai
👍👍
සමීර පව් ඒ උනාට 😥😥😥windi nm mha musaliyak.😠
Sameera & Isha dominates the show unbelievable acting by the duo.CONGRATULATIONS.The tamil politician very natural and real acting one can expect from an estate politicians.This commendable.Nihal
වින්ඩිගෙ මහ කයිය ඇති දේකුත් නැ ඔන්න මමී ඩැඩී ආව 😀😀😀😀😀
ලස්සන කතාවක්..hiru එකෙන් කාලෙකට පස්සේ ගහපු සුපිරිම කතාවක්😍❤🔥👌
අනිවාර්යයෙන් ම👍❤
@@Maleeperera-j5x අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
@@dulanasidupama7232 👍
♥♥
👍👍👍
තේමිය ...කොන්ඩෙ එහාට මෙහාට කරන්නෙ එහෙම නෑ.. 😁😁😁 අයියෝ තේමිය ඔක්කොම පාට් ඔෆිස් එකේ විතරයි නෙහ්...😀
😂😂😂
ගෑනිට බයයි බ්‍රෝ ගෑනිට බයයි 😂
@@musicbydumidudulakshitha එහෙම පවුලකුත් හැඩයි නේහ්.. එහෙමත් හොදයි..🌹
අගා හදවතින් දුක් විදිනවා කියලා මං වගේ හිතන යාලුවනේ කෝ ඔයාලා.
අගා මහා නරකයි තරැපති ආදරය කරනවා කියලා දැනඊෂාගෙ අමිමා එක්ක යාළු වුනෙ ඉටපාසුව දලාත් ගියෙ දැන දැන මොකද මෙයාට හොඳට මතකයි එදා කවුරැ ත් නැතිදවසක පන්තියෙ වෙචිච දෙත් පොලඹවා ගන්නෙ මෙ වාගෙ ාග්රා නිසා බලමු කො
@@geegeethanjal4046 හ්ම්ම්
දිවිතුරා ලංකාවේ ලස්සන ම කතාව කියන කට්ටියකෝ බලන්න
අදත් කෙස්ගස් ව්ට්ටලා 😅 තේමියට කන්න වෙයිද 🤣🤣🤣
Tharu & Samadhi ♥️♥️♥️♥️♥️♥️ udul & Isha ♥️♥️♥️♥️♥️♥️♥️
කාලෙකින් බලන්න පටන් ගත්ත ලස්සනම කතාවක් තමයි දිවිතුරා
කෙස් ගස් හලන්ඩ එපා කීව😀😀😀
සමහරු ආදරේ ජීවිතේ කොටසක් කරගත්තට, සමහරු ඒ ආදරේ ජීවිතේම කරගෙන සදහටම හිතේ තියන් දුක් විදිනවා...... 😔❤️
👍🏻🥲😐
Hmmm...
Hmmm
Mama nm kotas 52maBaluwe 4n eken.Adarei divithura.😘😘💗❤❤
Math ehemai
Same
Math 4n eken kotas 52kama baluwa
ආසම චරිතය වින්ඩිගෙ අම්මා ♥️♥️
අහිංසක patai🌚
මෙ මෙ කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න එපා 😄ගෙදර ගියාම තේමියගෙ කෙස් ගැලවෙනව 😟
Ouuu..🤣🤣🤭🤭🤭
😅😅😅
අද මරු ආතල් සමීරයා දෙන්නේ වජිරා ආන්ටිගේයි වින්ඩිගේ මූන දැක්කත් හිනා යනවා
ඇන්ට්ත් හොදට රගපානව
My Favorite Drama දිවිතුරා/ පාර දිගේ/ කියා දෙන්න ආදරේ තරම් ❤❤
ටීචර් අම්මා ❤️
අපි දෙන්නා වගේම ලන්කාවේන් දුරක ඉදන් Divithura හැමදාම බලන කට්ටිය කෝ🥰🥰🥰🥰🥰
මරම ලුකින් grl කෙනෙක් තමා.ටිනා. හරිම නැවුරල්.🌞
වජිරා ආන්ටි නම් මරු ❣️
අයියෝ සමීරට වෙච්ච දේ 😂😁
මේ බලපන්කො දුලීක කෝලන් 🤣🤣🤣🤣
හැලප වෙන්ටැ😁
ආදරේ කියනේ පුදුම දෙයක් නේද..ආදරේ ඇයි මෙචර ආදරේ ..♥️♥️♥️
හ්ම්ම්ම් ඔව් ආදරේ කියන්නෙ පුදුම දෙයක්
@@Maleeperera-j5x සමහර වෙලාවට සතුටුයි සමහර වෙලාවට දුකයි..
@@ysltv6470 ඔව්
අගා නැතුව පොඩි පාලුවකුත් තිබුනා 🤔🤔🤔
වින්ඩිට ඔහොම ගියොත් හැමදේම නැති වෙයි.. දුලීකා අක්කා දැන් තේමියට ඔෆිස් එකේදිත් කෝල් කරනවා වගේ...😊 නියමයි... හැබැයි තේමිය ඉවරයි..
කතාව හොදයි සමාදිලාගේ තරුලගේ අගස්තිගෙ අතීතය කතාව පටන් ගනිපු ගමන් කියලා පස්සේ අදින්නෙ නැ එක තැන ගානට යනවා ස්ටෙප් බයි ස්ටෙප්🧡ඒකයි ආදරේ❤ දිවි තුරා❤
මන් වගෙ කතාව දානකන් බලාගෙන හිටිය අය කෝ..👍❤️❤️❤️❤️
වින්ඩිගෙ බොරු ෂෝ එක විතරයි ඇති මගුලක් නැ..මේ වගෙ ගැණූන්ට වෙන්නෙ බොරුවට උඩ පැනලා පස්ස පැත්ත බිම ඇණ ගන්නයි ..කවුද යකෝ මේ බේබදු ඇමතියා🤣🤣🤣🤣
ඔව් ඔව් 😂😂ගම් වලින් නගරෙට ඇවිත් පොශ් උන නිලියන්ට ගහන කනේ පහරක් ඕක.ඕක තමා බහුතරයක් නිලියන්ගේ සැබෑ යතාර්ථය .
Piumi hansamali😂😂😂😂
@@tharidu6792 එකි නිලියක් ශ
ශිවාගේ වත්තෙ කොටස් එක්ක දෙන music එකට ආසා මන් විතරද🥺❤️
Me too
m tooo
තම්බ්නේල් එක දැක්කම හිතුනේ දෙන්නා කෝල් එකක කියලා නේද😁😁✌️
Ado y bn ehema. Me dawas wala endenawa iwarayak na😂
වජිරා ආන්ටි, සමීර, ටීනා මරු 😂😂😂
SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
පරාජයකින් තොර ජයග්‍රහණයක් නැත😁
අම්මෝ සමීර 😆
Temiya dan ganu කොණ්ඩයta බයයි ..ගෙදර ගියාම කන්න vei keyala
ලීව ස්වර ඉකිගගහා කියෙව්වට රෑටදිවිතුරා පිරූ පෙම් කියන්නේ කාටපපු කුහරෙ රත පිටට පෙනුනෙ නැතුවාටඒ තමයි උණු කඳුළෙ ලස්සනම පාට... ❤️❤️❤️❤️.... තරූ....
දිරකඩයා Dirakadayaමේකත් බලන්න යාළුවනේ
ලස්සන කතා දෙක ආසම දෙක නාඩගම්කාරයෝ . දිවිතුරා ❤️👌
❤❤❤❤❤
වජිරා මැඩම්ගේ ඇක්ෂන් මරු
කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න එපා😂😂😂😂😂😂😂😂
හයියෝ සමීර 😁
වින්ඩි හරියට කොට ගවුමට බොර කකුල් කාරයෙක් වගේ
කෝ අද ටීනා
Aka thama Mamath baluwe
මේ කතාවේ quality එක දැන් එන්න එන්නම අඩු වෙනවා. ජනප්‍රිය වෙනකොට නිකං බොරු කෑලි දාලා දික් කරන්න හදන්නේ. තවත් දෙවෙනි ඉනිමක් වෙන්න වගේ යන්නේ
මේ හලො මේ නාට්‍ය මෙ මෙගා ස්වරුපයෙ එකක්තාමා දෙවනි ඉනිම තරම් දිග නැති වේව් හැබැයි ඉතින්.මේ කොටස් 30-40 ඉවර වෙන ෆැමිලි ඩ්‍රාමාස් නෑ ,200-300 යත් යාව්.
ඔහෙලා කියන ලෙසෙ මෙකෙ තාම 53 අදුනව ගාන්න්ර්,
@@fairy3560 මොකක්ද මේ කියලා තියෙන්නේ.
වින්ඩි කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න ✋ 😂😂😂
අනේ ටීනගේ ලස්සන 😍😍😍
අම්මෝ තේමිය love eka 👌👍❤️❤️
🥰සුභ රාත්‍රියක් වේවා!🥰
වජිරා ආන්ටි මරු 🤣🤣🤣
අයියෝ වින්ඩි හින්දා සමීර කන කට්ටක්.🤣🤣
Sameera බලාපොරොත්තු වුණේ amma thaththa dekala mokada une😅😅😅😅
Supiri hiru...
රගපාන්න ආසයි...😥
හදවතෙ රැදුනු කතාව දිවිතුරා❤️
අපොයි මේ දේශපාලුවා නම් 😡😡😡
අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි 💞💞🌹♥️🌹🌷🌷🌷🌹💞👌👍👌👍👌👍♥️💞🌹♥️♥️🌷
සමීර තමා නියම boy
වින්දිලා වගේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ මිනිස්සු කොච්චරනම් ඉන්නවද
සුපිරිම ඩ්‍රාමා එකක් 😍😍
♥
යකෝ වින්ඩි බොරු සෝබන නොදා අර අහින්සක අම්මා තාත්තා ට අවන්ක වෙයන් මහ ජරා චරිතයක් වින්ඩි උබ නම් දැන් ඇත්තටම ගායිකාවෝ මෙහෙමද
හ්ම්ම්ම් 😢😢
Hamoma na godak wita.
එයාගේ චරිතය හොදින් කරන්වා
Gayikawantath wada nalu niliyo ohoma thamai.samahara aya.posh ekata hitiya hena dote ahinsaka ammala thaththalage lamai.
අන්තිමට එකතු වෙන්නේසමාධි & අගස්ති ද?සමාධි & තරුපති ද?
සමාදි + තරුපති ☺️
Samadi&tharupathi
Ane Manda
කෙස් ගස් හලන්න එපා.හපොයි තේමිය 😂😂😂
දිවිතුරා ❤️😍
දැන් තමයි කතාවේ හොදම හරිය
ශිවා වගේ අයට මේ රටේ තැනක් ලැබෙන්න ඕන
Eesha, you are so beautiful & cute! 👌👌💖💖
සමීර 😂
ශිවාට කැමති උන් කෝ 😍👍
divithura maga arinne natuva balanne kud hamoma comment ekk dagena yamu balnn 🤗
වින්දිගෙ කකුල් දෙක😂🤣
අද ඉක්මනින් දාලා
දිවිතුරා මේ ලෙසින්
සිනාසෙන්නට පැතුම් පැතුවේ...
ඔබේ අත පටලවාගෙන
දුරක් යන්නටයි සිතුවේ...
ආදරෙයි මං ආදරෙයි තව
නෑ තවම එය සිතින් මැකුනේ..
රත්තරන් මැණික මං නුඹෙ
පුංචි ලෝකයේ කිරුළ දැරුවේ....
සුබරාත්‍රියක් යාළු,,,🌙🌙🌙
අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
@@thusharanethsarathusharane5978 අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
ලස්සනයි
@@thusharanethsarathusharane5978 සුභ රාත්‍රියක් වේවා ..
සමීරයා තමා කතාවේ හොදම චරිතේ..කවුද තව වූට කැමති......😂😂
හෙලප වෙන්ටෑ 😁😁😂
Mama
Mn👍❤️
Mama 😁
Math
දැන් නම් theme song එක දාන එක ඇති වගේ😌 මන් වගේ theme song එක skip කරල බලන අය කෝ 😋🤗😍
Mn👍
Math ehama I
හ්ම්
මං 🤭
අනේ වජිර ආන්ටි... මරු අප්පා... මන් ආසම චරිතෙ මේ කතාවෙ.... පුදුම නැචුරල්..❤️
දිවිතුරා,නඩගම්කාරයෝ,කියා දෙන්න ආදෙරේ තරම් ❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️
Colaba ithaliya
ටීචර් අම්මා ❤️❤️
Supirima kata tika
සිංදුව අයින් කරලා නාට්‍ය කොටස් විතරක් දානවා නම් ගොඩක් හොඳයි... 🤗❤️
Ou ane
Ow affa
උඳුල් ඔයාගෙ වචන වලටත් හිත නිවෙනවා.
වජිරා ආන්ටි ශෝයී අනේ😍
සමාදිට,ටීනාට,සමීරට ලයික් එකක්😍😍😍
Onna damma 😘😘
ම්ම්ම්..හැලප වෙන්ටැ 😂😂😂🐒 අම්මෝ සමීර
වජිරා ආන්ටිගෙ කතාව නම් ඇත්ත ඔහොම ගියොත් නම් වින්ඩිට පොඩියටවත් නැතිවෙයි
ඒක තමා වෙන්නේ එයාට. බොරු පොෂ් එක පෙන්වන්න ගිහින්. අගස්ති මම හිතන්නේ නැහැ වින්ඩි බදිවී කියලා. එයාට වෙන්නේ යන එන මන් නැති වෙන එක. ඒකේ ඉගියක් තමා අරයා දුන්නේ
වින්ඩි නං මාර කපටි.. 🤬
සමීර මරු අප්පා 😄😄
අනේනේනේනේනේ😍😍😍අාදරෙයි වජිරා අැන්ටීටීටී.........❣️❣️❣️
වජිරා ආන්ටි මරු අප්පා 😂 කියන කතාත් ඇත්ත එයා
වීන්ඩී පොශ් වේන්න ගිහින් පුස් වේයි වගේ 😁😁😁
🤣🤣🤣🤣👍👍👍🤭🤭
අදත් යුටියුබ් එකෙන් දිවිතුරා බලන ආපු කට්ටිය කො බලන්න ❤️❤️❤️🙋🙋🙋🙋🙋🙋
👍👍👍👍
Hi
@@Maleeperera-j5x ❤️❤️🙋🙋
@@manjukumara6141 Hi
දුෂ්කර පලාත් වලින් ඇවිත් පොශ් වෙලා මුල අමතක කරපු නිලියන්ට හොඳ පාඩමක් ...😁😁
වඡිරා ආන්ටි acting niyamai.
සීයා තාත්තා තරුණ වෙලා.....
🙈🥰
අම්මෝ සමීර නම් මරු අප්පා....🙊🙊😁😂
හැලප වෙන්ටෑ 😁😁😁...සමීර ඔයනම් 😂
Eka maru
වජිරා ආන්ටි තමා වැඩේ 🙈🙈🙈🙈🙈🙈
මරු ඒයි🙈🙈
Ey shoi neh😆
දිවි .............තුරා 💕💕💕
💕💕💕💕.............බුදු සරණයි
ස්තුතියි .........❤❤❤
මොනා උනත් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය නියමෙටම රඟපානව.❤❤❤
Akanam sahtika attta
Aththa hodata ragapanawa
තේමිය දැන් පට්ට බයයි කොන්ඩ ගස් වලට 😂😂✌️
😀😀😀
@@sriyanigamage9859 😁✌️
😂😂😂😂
සීයා තාත්තා කොල්ලා වගේ වෙලා...මුලදිට වඩා දැන් තරුණයි 😂😂😂
👍 ow
Akanam aththa
හිරු eke ලස්සන කතාවක් balanawamai
👍👍
සමීර පව් ඒ උනාට 😥😥😥windi nm mha musaliyak.😠
Sameera & Isha dominates the show unbelievable acting by the duo.CONGRATULATIONS.The tamil politician very natural and real acting one can expect from an estate politicians.This commendable.Nihal
වින්ඩිගෙ මහ කයිය ඇති දේකුත් නැ ඔන්න මමී ඩැඩී ආව 😀😀😀😀😀
ලස්සන කතාවක්..hiru එකෙන් කාලෙකට පස්සේ ගහපු සුපිරිම කතාවක්😍❤🔥👌
අනිවාර්යයෙන් ම👍❤
@@Maleeperera-j5x අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
@@dulanasidupama7232 👍
♥♥
👍👍👍
තේමිය ...කොන්ඩෙ එහාට මෙහාට කරන්නෙ එහෙම නෑ.. 😁😁😁 අයියෝ තේමිය ඔක්කොම පාට් ඔෆිස් එකේ විතරයි නෙහ්...😀
😂😂😂
ගෑනිට බයයි බ්‍රෝ ගෑනිට බයයි 😂
@@musicbydumidudulakshitha එහෙම පවුලකුත් හැඩයි නේහ්.. එහෙමත් හොදයි..🌹
අගා හදවතින් දුක් විදිනවා කියලා මං වගේ හිතන යාලුවනේ කෝ ඔයාලා.
අනේ යාලු මට subscribersල ටිකක් අරන් දෙන්නකෝ ලොකු පිනක්
අගා මහා නරකයි තරැපති ආදරය කරනවා කියලා දැනඊෂාගෙ අමිමා එක්ක යාළු වුනෙ ඉටපාසුව දලාත් ගියෙ දැන දැන මොකද මෙයාට හොඳට මතකයි එදා කවුරැ ත් නැතිදවසක පන්තියෙ වෙචිච දෙත් පොලඹවා ගන්නෙ මෙ වාගෙ ාග්රා නිසා බලමු කො
@@geegeethanjal4046 හ්ම්ම්
දිවිතුරා ලංකාවේ ලස්සන ම කතාව කියන කට්ටියකෝ බලන්න
අදත් කෙස්ගස් ව්ට්ටලා 😅 තේමියට කන්න වෙයිද 🤣🤣🤣
Tharu & Samadhi ♥️♥️♥️♥️♥️♥️ udul & Isha ♥️♥️♥️♥️♥️♥️♥️
කාලෙකින් බලන්න පටන් ගත්ත ලස්සනම කතාවක් තමයි දිවිතුරා
කෙස් ගස් හලන්ඩ එපා කීව😀😀😀
සමහරු ආදරේ ජීවිතේ කොටසක් කරගත්තට, සමහරු ඒ ආදරේ ජීවිතේම කරගෙන සදහටම හිතේ තියන් දුක් විදිනවා...... 😔❤️
👍🏻🥲😐
Hmmm...
Hmmm
Mama nm kotas 52ma
Baluwe 4n eken.
Adarei divithura.😘😘💗❤❤
Math ehemai
Same
Math 4n eken kotas 52kama baluwa
ආසම චරිතය වින්ඩිගෙ අම්මා ♥️♥️
අහිංසක patai🌚
මෙ මෙ කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න එපා 😄
ගෙදර ගියාම තේමියගෙ කෙස් ගැලවෙනව 😟
Ouuu..🤣🤣🤭🤭🤭
😅😅😅
අද මරු ආතල් සමීරයා දෙන්නේ වජිරා ආන්ටිගේයි වින්ඩිගේ මූන දැක්කත් හිනා යනවා
ඇන්ට්ත් හොදට රගපානව
My Favorite Drama දිවිතුරා/ පාර දිගේ/ කියා දෙන්න ආදරේ තරම් ❤❤
ටීචර් අම්මා ❤️
අපි දෙන්නා වගේම ලන්කාවේන් දුරක ඉදන් Divithura හැමදාම බලන කට්ටිය කෝ🥰🥰🥰🥰🥰
මරම ලුකින් grl කෙනෙක් තමා.ටිනා. හරිම නැවුරල්.🌞
වජිරා ආන්ටි නම් මරු ❣️
අයියෝ සමීරට වෙච්ච දේ 😂😁
මේ බලපන්කො දුලීක කෝලන් 🤣🤣🤣🤣
හැලප වෙන්ටැ😁
ආදරේ කියනේ පුදුම දෙයක් නේද..ආදරේ ඇයි මෙචර ආදරේ ..♥️♥️♥️
හ්ම්ම්ම් ඔව් ආදරේ කියන්නෙ පුදුම දෙයක්
@@Maleeperera-j5x සමහර වෙලාවට සතුටුයි සමහර වෙලාවට දුකයි..
@@ysltv6470 ඔව්
අගා නැතුව පොඩි පාලුවකුත් තිබුනා 🤔🤔🤔
වින්ඩිට ඔහොම ගියොත් හැමදේම නැති වෙයි.. දුලීකා අක්කා දැන් තේමියට ඔෆිස් එකේදිත් කෝල් කරනවා වගේ...😊 නියමයි... හැබැයි තේමිය ඉවරයි..
කතාව හොදයි සමාදිලාගේ තරුලගේ අගස්තිගෙ අතීතය කතාව පටන් ගනිපු ගමන් කියලා පස්සේ අදින්නෙ නැ එක තැන ගානට යනවා ස්ටෙප් බයි ස්ටෙප්🧡ඒකයි ආදරේ❤ දිවි තුරා❤
මන් වගෙ කතාව දානකන් බලාගෙන හිටිය අය කෝ..👍❤️❤️❤️❤️
වින්ඩිගෙ බොරු ෂෝ එක විතරයි ඇති මගුලක් නැ..මේ වගෙ ගැණූන්ට වෙන්නෙ බොරුවට උඩ පැනලා පස්ස පැත්ත බිම ඇණ ගන්නයි ..කවුද යකෝ මේ බේබදු ඇමතියා🤣🤣🤣🤣
ඔව් ඔව් 😂😂ගම් වලින් නගරෙට ඇවිත් පොශ් උන නිලියන්ට ගහන කනේ පහරක් ඕක.ඕක තමා බහුතරයක් නිලියන්ගේ සැබෑ යතාර්ථය .
Piumi hansamali😂😂😂😂
@@tharidu6792 එකි නිලියක් ශ
ශිවාගේ වත්තෙ කොටස් එක්ක දෙන music එකට ආසා මන් විතරද🥺❤️
Me too
m tooo
තම්බ්නේල් එක දැක්කම හිතුනේ දෙන්නා කෝල් එකක කියලා නේද😁😁✌️
Ado y bn ehema. Me dawas wala endenawa iwarayak na😂
වජිරා ආන්ටි, සමීර, ටීනා මරු 😂😂😂
SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
පරාජයකින් තොර ජයග්‍රහණයක් නැත😁
අම්මෝ සමීර 😆
Temiya dan ganu කොණ්ඩයta බයයි ..ගෙදර ගියාම කන්න vei keyala
ලීව ස්වර ඉකිගගහා කියෙව්වට රෑට
දිවිතුරා පිරූ පෙම් කියන්නේ කාට
පපු කුහරෙ රත පිටට පෙනුනෙ නැතුවාට
ඒ තමයි උණු කඳුළෙ ලස්සනම පාට... ❤️❤️❤️❤️
.... තරූ....
දිරකඩයා Dirakadaya
මේකත් බලන්න යාළුවනේ
ලස්සන කතා දෙක ආසම දෙක නාඩගම්කාරයෝ . දිවිතුරා ❤️👌
❤❤❤❤❤
වජිරා මැඩම්ගේ ඇක්ෂන් මරු
කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න එපා😂😂😂😂😂😂😂😂
හයියෝ සමීර 😁
වින්ඩි හරියට කොට ගවුමට බොර කකුල් කාරයෙක් වගේ
කෝ අද ටීනා
Aka thama Mamath baluwe
මේ කතාවේ quality එක දැන් එන්න එන්නම අඩු වෙනවා. ජනප්‍රිය වෙනකොට නිකං බොරු කෑලි දාලා දික් කරන්න හදන්නේ. තවත් දෙවෙනි ඉනිමක් වෙන්න වගේ යන්නේ
මේ හලො මේ නාට්‍ය මෙ මෙගා ස්වරුපයෙ එකක්
තාමා
දෙවනි ඉනිම තරම් දිග නැති වේව් හැබැයි ඉතින්.මේ කොටස් 30-40 ඉවර වෙන ෆැමිලි ඩ්‍රාමාස් නෑ ,
200-300 යත් යාව්.
ඔහෙලා කියන ලෙසෙ මෙකෙ තාම 53 අදුනව ගාන්න්ර්,
@@fairy3560 මොකක්ද මේ කියලා තියෙන්නේ.
වින්ඩි කොන්ඩෙ එහෙට මෙහෙට කරලා කෙස් ගස් හලන්න ✋ 😂😂😂
අනේ ටීනගේ ලස්සන 😍😍😍
අම්මෝ තේමිය love eka 👌👍❤️❤️
🥰සුභ රාත්‍රියක් වේවා!🥰
වජිරා ආන්ටි මරු 🤣🤣🤣
අයියෝ වින්ඩි හින්දා සමීර කන කට්ටක්.🤣🤣
Sameera බලාපොරොත්තු වුණේ amma thaththa dekala mokada une😅😅😅😅
Supiri hiru...
රගපාන්න ආසයි...😥
හදවතෙ රැදුනු කතාව දිවිතුරා❤️
අපොයි මේ දේශපාලුවා නම් 😡😡😡
අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි 💞💞🌹♥️🌹🌷🌷🌷🌹💞👌👍👌👍👌👍♥️💞🌹♥️♥️🌷
සමීර තමා නියම boy
වින්දිලා වගේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ මිනිස්සු කොච්චරනම් ඉන්නවද
සුපිරිම ඩ්‍රාමා එකක් 😍😍
♥
යකෝ වින්ඩි බොරු සෝබන නොදා අර අහින්සක අම්මා තාත්තා ට අවන්ක වෙයන් මහ ජරා චරිතයක් වින්ඩි උබ නම් දැන් ඇත්තටම ගායිකාවෝ මෙහෙමද
හ්ම්ම්ම් 😢😢
Hamoma na godak wita.
එයාගේ චරිතය හොදින් කරන්වා
Gayikawantath wada nalu niliyo ohoma thamai.samahara aya.posh ekata hitiya hena dote ahinsaka ammala thaththalage lamai.
අන්තිමට එකතු වෙන්නේ
සමාධි & අගස්ති ද?
සමාධි & තරුපති ද?