Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මූවන්පැලස්ස. තමා. ගුවන්විදුලි. නාටිටී්‍්‍යවලින්. ලස්සනම. නාටිටීය.❤️❤️❤️❤️❤️❤️
ඒ අතීතය මතක් වෙනකොටත් ආසයි ❤❤
පොඩිකාලෙ ගෙදර මතක් උනා අප්පච්චිත් එක්ක ඇහුවා ...
සුන්දර අතීතයක් මතකයට එනවා ,ඒ කාලෙ ජනජීවිතය හරිම සරලයි
පොඩිකාලෙ රේඩියෝ එකෙන් ඇහුව ආයි ඒ කාලෙට ගියා වගේ අම්ම තාත්ත එක්ක ගත කල ඒ කාලය හරි සුන්දරයි Tv නෑනෙ දුකක් වගේම සතුටක් දැනෙනව
මේවා සේරම දාන්න බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා මේවා දානවට❤❤❤❤❤❤🙏🙏🙏
මෙවැනි ලස්සන කතා ආරක්ෂා කරල අහන්න තියනඑක කියන්න බැරිතරම් වටිනව
Harima asay ahana kota muwan palassa. Ape atheethe mathak una. Godak sthuty..
නියමයි තව නැද්ද
මගෙ යූ ටියුබ් එකේ සින්දු වට දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි 🙏🙏🙏❤
Thawa upload karanna apita ahanna
Thank you very much.... Thawa kotas thiyanawa nam upload karanna please...
තාම මුවන් පැලැස්ස යනවද රේඩියෝ එකේ වෙලාවයි දවසයි දන්න කෙනෙක් කියන්න පිටරටක හිටියත් මට අහන්න ආසයි මේක . ඉස්සර හැමදාම අහනව
දැන් වැඩක් නෑ සදුදා 8.30 යනවා මෙලෝ රහක් නෑ
කතාව ඔක්කොම දාන්නකො. මම පුංචි කාලේ අහපු අමතක නොවන එකක්. දැන් මගේ දුවත් අහනවා. අනේ මේ කතාව සම්පුර්නයෙන්ම දාන්නකො
මුවන්පැලැස්ස පැරණි කොටස් කොහෙවත් , කා ළඟවත් නෑ .. මා ගාව තියෙන කොටස් 10 ක් තමා එක එක දාන්නෙ. තව දෙක තුනක් තියෙනවා දාන්න .. ඒවත් දාන්නම්.මං දාන ඒවයෙ ප්‍රචාරය වූ දිනය දානවා .. ඒක බලලා අහන්න ..
මට ඔබේ ඊමේල් හෝ වට්සප් අංකය ඉන්බොක්ස් දාන්න
අහන්න ව්දියක් ඇත්තෙම නැද්ද.
ulane gunasekara mahathata niwansuwa
අපිව පොඩි කලයට ගිහිල්ලා වගේ . මහතයෝ ඔයාලා ඔහෝම කරන් යන්න
TV thibunath asawen ahapu katha
නිවාඩු පාඩුවෙ අහන්න ඕන...ස්තූතියි මේක දැම්මට🖤🖖
කාලෙකින් මුවන් පැලැස්ස කාලෙකින් ඇහුවෙ, පින්තූරයෙ වම් පැත්තෙ 1ට ඉන්නෙ කව්ද ?
ශ්රී LioN victor migel
@@anilhettiarachchi7335 thanks 🙏
ශ්රී LioN you welcome
Podi kale radio aken ahuwa mathak ai a dawasa tv ne
Ape pawlama.ra.9 ta.ahanwa .ana asi
Mokeda yanne.dawasa mokakda
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤

නිවාඩු පාඩුවෙ අහන්න ඕන...
ස්තූතියි මේක දැම්මට🖤🖖