වෙළෙඳ ඇමති වසන්තගේ මුහුණ රතු කළ රතු හාල්... "නටන නාඩගම අපි බලාගෙන ඉන්නේ"

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 387

  • @namalsuranga607
    @namalsuranga607 12 днів тому +81

    විපක්ෂෙ හිටියා නම් මෙලහකට ප්‍රශ්නෙ විසඳලා කටින්

    • @udayasampath5412
      @udayasampath5412 11 днів тому +1

      👌

    • @christeenlaity3201
      @christeenlaity3201 11 днів тому

      විපක්ෂයේ පරයො කරපු පරහොර මගඩිවැඩ නිසා තමයි අපිඅදඒපවු ගෙවන්නෙ

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 10 днів тому

      😂

  • @SumeraSadun
    @SumeraSadun 13 днів тому +78

    දැන් කොච්චර කාලයක් උඹ අතීතෙට වැරැද්ද පටවන්නද

  • @akilagayashan4519
    @akilagayashan4519 13 днів тому +120

    අනුන්ගෙ මොලේ ගැන කියන්ඩ කලින් උබෙ මොලේ බලාගනින් වසන්ත.කට ඇරියොත් කියන්නෙ ගොන්කතා

    • @kris-y2t
      @kris-y2t 12 днів тому

      ewa ahanne nathuwa idapan ethakota hari ne

    • @Roadhouse66
      @Roadhouse66 12 днів тому +1

      ​@@kris-y2t එහෙනම් උඹ කියපන් ලපයට youtube තහනම් කරන්න කියලා 😂😂😂

    • @kris-y2t
      @kris-y2t 11 днів тому

      @ umbata oni nam kiyapan , mata wena weda thiyenawa

    • @rpsherindilanka9252
      @rpsherindilanka9252 11 днів тому

      Gon mee haraka

    • @Roadhouse66
      @Roadhouse66 8 днів тому

      @@kris-y2t එහෙනම් පුක නොදි වැඩක් බලාගෙන හිටපන් පොන්නයෝ 😂😂😂

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 12 днів тому +84

    පච වසන්තයට රෙවිලා ඉන්නේ..

  • @RMworld-b4e
    @RMworld-b4e 13 днів тому +81

    දන්න කාලේ ඉදලා වසන්යා පාරේ උත්ගොශන කරපු එකා ...😂😂 එහෙම එකෙක්ට කොහෙද බන් ඔවා කරන්න පුලුවන් ....

  • @Vindisvibes
    @Vindisvibes 12 днів тому +72

    මිනිස්සු මිනිස්සුන්ගෙ වගකීම ඉටුකලා.. හැමදාම පහුගිය ආණ්ඩුවේ වැරදි කියව කියව ඉන්නව තමන්ගේ වැඩේ කරන් නෑ

    • @ishancharith6218
      @ishancharith6218 12 днів тому +1

      තමන්ගේ වැඩේ කියන්නේ කුබුරු වැඩකත කරන එකද.

    • @thusitha.senaratna
      @thusitha.senaratna 12 днів тому

      ​@@ishancharith6218 💩tolk dena apa ban

    • @JanakaalbeyrathneGalmangodagur
      @JanakaalbeyrathneGalmangodagur 12 днів тому

      Gahapu pamporiyata hariyanna wada pennana Bari eka😂

    • @naleenjayasooriya5109
      @naleenjayasooriya5109 12 днів тому

      කුඹුරැ වැඩටත් මුන් හරියන්නැ. එකම දේ තමා නගුලට බැදලා හාන්ඩ ගන්න එක ගොන් වෙනුවට...😅😅😅😅😅​@@ishancharith6218

  • @Thomasshelby-t6s
    @Thomasshelby-t6s 13 днів тому +53

    ලාල් කාන්තට නැති හාල් හිඟයක් වසන්තට ආවේ කොහොමද 😢😂

    • @cj5214
      @cj5214 13 днів тому +1

      Lal ge uthre niyamayi

    • @RameeRameeRam
      @RameeRameeRam 13 днів тому +1

      🤔🤣

    • @Roadhouse66
      @Roadhouse66 12 днів тому +2

      හොද ප්‍රශ්නයක් 😂😂

    • @coolpodda1331
      @coolpodda1331 11 днів тому +1

      කැත වැඩ කරන්නෙපා බං 😂😂😂😂

  • @zerooo375
    @zerooo375 12 днів тому +43

    බලේට ආපු දවසෙ ඉදන් අරුන්ගේ වැරදි කිය කියා මොකක්ද බං මේ මගුල.. මොකක් හරි උනොත් කරගන්න දෙයක් නැති උන ගමන් පෙර වැරදි 😂 යකෝ තොපිට චන්දේ දීලා තියෙන්නේ අරුන් මුන් කරා කියලා බෝල පාස් කරන්න නෙමෙයි .. බලේ බොරු කියලා ගත්තා නම් දැන් වැඩ කරලා පෙන්නපන් 😂 නිකන් ගොන් ආතල් නොදී

    • @kumara2836
      @kumara2836 12 днів тому

      මේ වගේ හරක්නේ පාර්ලිමේන්තුවට අව්වේ

  • @janakapushpakumara1571
    @janakapushpakumara1571 12 днів тому +15

    රතු කැකුළු බෙදුවනම් නාඩු ඉතිරි වෙන්න ඔනෙ..එහෙම වෙලත් නැ..😂😂කියවන්නම් වාලෙ කියවනවා...😂😂

  • @prasannakalubowila1985-ne6uo
    @prasannakalubowila1985-ne6uo 12 днів тому +23

    උද්දච්ච කමයි.. නොහැකියාව යි විතරයි .. විපක්ෂයේ ඉන්න කොට අපට බලය දෙන්ඩ අපි කරල පෙන්නන්නම්..කියල කයිය දැනුත් කර්න මගුලක් නැ එක එකාට බැන් බැන් ඉන්නවා 🎉

  • @gayansenadeera593
    @gayansenadeera593 13 днів тому +48

    කොරෝනා කාලෙ මිනිස්සුන්ට හාල් පොල් බත් පාර්සල් දුන්න විදිහට,ගංවතුර ආධාර දුන්න විදිහට හාල් බෙදුවෙ කාලෙ මෙහෙම දෙයක් උනෙ නෑ.මුන්ගෙ නොහැකියාවට අනුන්ට බෝලෙ පාස් කරනවා

    • @somawgk4778
      @somawgk4778 12 днів тому

      අර පෑන් ඉර ගහන්න එ් පෑන නැති වෙලා🔫🔫🔫

    • @madawadananjaya
      @madawadananjaya 12 днів тому +1

      මුන්ගේ නොහැකියාව කි⁣යන්නේ...වි වගාව නොකරපු එකද ?

    • @Lol-sadee
      @Lol-sadee 10 днів тому

      Eka pan paren wade Alanna bari eka

  • @sandunifernando3874
    @sandunifernando3874 12 днів тому +18

    ටෙන්ඩර් 4 වරද්දලා..පහුගිය ආණ්ඩු වලට බනිනවා...😂😂😂

    • @chamithmirisage7316
      @chamithmirisage7316 12 днів тому +1

      ටෙන්ඩර් දැම්මට රතු හාල් නැ ගේන්න

  • @DinashaJayalath
    @DinashaJayalath 13 днів тому +39

    අර පැන නැතිවෙලාද.....😅😅😅

  • @DulajSenanayaka
    @DulajSenanayaka 13 днів тому +28

    ලාල් කාන්ත දැන් නැගිටිලා තියෙන්නේ ... 😅😅

    • @samamsaman883
      @samamsaman883 12 днів тому

      ඔව් ලාල තමයි මරු🤣

  • @prasadharsha8272
    @prasadharsha8272 12 днів тому +22

    විපක්ශෙ ඉදන් ආන්ඩුවට බැනල . දැන් ආන්ඩුවෙ ඉදන් විපක්ශෙට බනිනව නොදකින් මුන්ට රැවටෙන හරක් හිටියනෙ. රටේ කරුමෙට.

  • @ruwandhammika5337
    @ruwandhammika5337 12 днів тому +14

    හිටපු උන්ට බනින්න ද තොපි බලය ගත්තේ

  • @hemanthachandana6733
    @hemanthachandana6733 12 днів тому +27

    මේකව වහාම වෛද්‍යවරයකුට පෙන්නන්ඩ 😊

    • @JanakaalbeyrathneGalmangodagur
      @JanakaalbeyrathneGalmangodagur 12 днів тому +1

      DR. Archuna Ta pennamu.

    • @charithsanka113
      @charithsanka113 12 днів тому

      Sirawata muge maara mongal gathiyak penne bn mata nm

    • @hemanthachandana6733
      @hemanthachandana6733 11 днів тому

      @JanakaalbeyrathneGalmangodagur නියම බඩු ටිකක් මෙදා පාර ඇවිත් තියෙන්නේ

  • @rukshanunl1796
    @rukshanunl1796 12 днів тому +23

    වපර වසල වසන්තයාට මෝල්

  • @opekanayake9499
    @opekanayake9499 12 днів тому +10

    නටන්න බැරි උනාම පොළොව ඇදයි කියපල්ලා !

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn 12 днів тому +13

    ජෙප්පනී... වසන්ත ඇමති තුමා මාර පොර ටෝක් නේද දෙන්නේ...😂

  • @navindutharushitha
    @navindutharushitha 13 днів тому +24

    වසන්තයා උට බැරි කතාව කියන්නැ පරන උන්ට බනිනවා 😂

  • @SamithJeewan
    @SamithJeewan 13 днів тому +13

    වසන්ත කියන්නෙ කව්ද බන් වූ උතුර බැලුවම දකුණ පේන්නෙ එහෙම එකෙක්ට වෙළඳ ඇමති දෙනවද😂 අනික බන් දැන් එක එකාට වරද පටව පටව වැලලෙන්න එපා උබලා චන්දෙ ගත්තෙ විදුලිබිල 5000 එක 3000 කරනවා කියලනෙ ඔය වගෙ හෙන ගොඩාක් කයිවාරු කිව්වා ඒවට නඩු දානවා කිව්වා ඉතිම් උබලා ඒවට නඩු දාපන් ජනතාව අපිට කිය කිය හැමිනෙන්න එපා.... උබලගෙ කයිවාරු අහලා අපි අපෙ යුතුකම කලා චන්දෙ දීලා දැන් උබලගෙ වැඩ පෙන්නපන් බැරිනම් බෑලා පලයන් තවත් කයිවාරු ගාන්නෙ නැතුව ඇති බන් ඇති ජෙප්පො උබලත් බොරු හිලවල් කයිවාරු විතරයි උබලගෙ ජනාධිපති ඒ කාලෙ ඉන්දියාවට බැන්නා චීනෙට බැන්නා දැන් ඒ රටවල් වලට යනවා තව අපිව නය කරන්න 😂

  • @bishrulhafi803
    @bishrulhafi803 13 днів тому +16

    ඇමතීට පුළුවන් ගම් වලට ගියාපුවාම හාල් ටිකක් එකතු කරගන්න ගෙදර ගේන්න අනිත් මිනිස්සුන්ට බෙදපුවාම ඒක වැරදියි

  • @oshiioshii4637
    @oshiioshii4637 13 днів тому +9

    පැවති ආණ්ඩුව ආණ්ඩුව ගගා බයිල ගහන්න එපා පැවති ආණ්ඩුව හොද නැති නිසා තොපිට දුන්නෙ...ආපු ගමන් මෝල් හිමියෝ ටික තරහ කරගෙන රෙද්දක් කතා කරනවා..කොරෝන කාලෙත් කැකුලු දුන්න අඩු ආදයම් ලාබීන් ට ඒත් හිගයක් ආවේ නෑ...බයිලා ගහන්න එපා මහත්තයෝ..හාල් ප්‍රශ්නයක් නෑලු යකෝ හාල් මිලයි තොපි දන්නෙ නැද්ද තව ටික දවසකින් 300 ට යයි බාලාපීය සතියට කිලෝ දහය ගානේ දාල මාසෙට ..මේකේ ඉන්න අනික් උන් කියනව හොරු අල්ලනලු දුන්නෙ අනේ යකො කන්න නැතුව හරි හොරු අල්ල වැඩක් තීද...

  • @somawgk4778
    @somawgk4778 12 днів тому +13

    අනුංට කෙඳිරි ගාන්න එපා කිව්වෙ🙃🙃🙃උංටම කෙඳිරි ගෑවිලා😬😬😬😬😬

  • @ayeshawerawla
    @ayeshawerawla 12 днів тому +17

    පහුගිය ආන්ඩුවෙ වැරදි හොය හොය ඉදපල්ලා...තොපිට ඉතිං ඒකනෙ පුලුවන්...

    • @CreativeEducator-pf8fm
      @CreativeEducator-pf8fm 11 днів тому

      ගොයම් කපනකම්, කියනවා අපි ඇයි උඹට මතක නැද්ද? රනිල් බෙදුවා හාල්....කුරුණැගල කන්නේ සුදු හාලෙ එහෙත් රතුහාල් බෙදලා තිබ්බා

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 13 днів тому +21

    කො බං පැන හදුන්නෙතියාගෙ යලුවගෙ ඩොලර් මිලියනය හදුන්නෙතිගෙ ගිනුමෙද අර ගයක සංගිත් ගෙ යලුවා දෙනවා කිව්ව ඩොලර් මිලියනය තොපි වංගුවක් හෙම ගැහැව්වාද නැත්නම් කියපියව්

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 12 днів тому +11

    යකෝ වසන්ත... උඹ voice cut දෙන එක නවත්තපන්කෝ... ආණ්ඩුව කන්න එපා බං

  • @Mrsingle_4966
    @Mrsingle_4966 13 днів тому +21

    එතකොට එ හාල් ටික විසිකරලද 😂

  • @jayawickrama43
    @jayawickrama43 12 днів тому +10

    මාලිමාව කන්න දක්ෂයෙක් තමයි වසන්ත 🤦🏻‍♂️

  • @romiyoalex8629
    @romiyoalex8629 13 днів тому +16

    3:28 ලාල් කාන්ත දන්නේ ට්‍රාන්ස්පෝමර් ගිනි තියන්නනේ

  • @dileepasaranga7227
    @dileepasaranga7227 12 днів тому +8

    පරන.ආන්ඩු නෙමෙයි.අපි.ඔයාලට.චන්දේ.දුන්නේ.හාල්.මොල්.පවරන්.හරි වැඩේ.කරන්න .කොහෙද.ඩඩ්ලි.කිව්වා.කෝටි.දහයක්.දුන්නා.කියලා

  • @padeeplaksman
    @padeeplaksman 12 днів тому +3

    රතු හාල් හැමෝටම දුන්නා ඒක නම් ඇත්ත

  • @GSTV1345
    @GSTV1345 13 днів тому +10

    වසන්තය නම් මාලිමාව ඉවරයක්ම කරනව 😂

  • @jayagamusrilanka
    @jayagamusrilanka 13 днів тому +23

    බලයට එන්න කලින් කියපු දේවල් කරපන් අනුන්ගේ ඇගට දාන්නේ නැතුව.රනිල් හොදින් කරගෙන ගිය රට තමයි උඔලා උදුරලා ගත්තේ

    • @leninambrose4594
      @leninambrose4594 13 днів тому +2

      👍🏾👍🏾👍🏾

    • @arunanagaha2090
      @arunanagaha2090 13 днів тому

      Pala pako yanna

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 12 днів тому +1

      එතකොට බලන් ඉන්න බැරුව විපක්ෂයේ ඉදන් අරක කරනවා මේක කරනවා කියලා කෑ ගැහුවා... රට ටිකක් ඔලුව උත්සද්දි අපිට පුලුවන් කියලා අරන් දැන් බයිනවා 😂

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 13 днів тому +21

    එතකොට වසන්තයෝ නාඩු නැත්තෙ නාඩුත් රනිල් බෙදලද.? හොද වෙලාවට රනිල් නාඩු කන අයට රතු කැකුළු කවල තියෙන්නෙ.නැතිනම් ඔයිට කලින් නාඩු නැති වෙන්නෙ.

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw 13 днів тому +6

    Mun සේරම ekai

  • @KarunasinghaSugath
    @KarunasinghaSugath 12 днів тому +4

    අපිට නම් රජයෙන් හාල් දුන්නේ නෑ..

  • @kumududanwatte5632
    @kumududanwatte5632 11 днів тому +2

    ලොවෙත් නැතිවෙන්න බොරු කියන නිගන්ටයන් දෙන්නාට චන්දෙ දුන් අනුරාධපුරයේ හා නුවර ඉන්නෙ මීහරක්ද? දැන් සැපද ?

  • @rizvinasalahudeensalahudee3242
    @rizvinasalahudeensalahudee3242 12 днів тому +3

    නටන්න බැරි මිනිහට පොළොව අදයි කියමු කො ......

  • @dilshanfernando5732
    @dilshanfernando5732 13 днів тому +6

    හාල් tikwath denn bari htgr putl😢😢

  • @msport7414
    @msport7414 12 днів тому +5

    කැකුළු වසන්ත😂

  • @jayangawijesinghe7579
    @jayangawijesinghe7579 12 днів тому +5

    ටෙන්ඩර් එකක් හරියට ගහන්න බැරි උබල ගැන මොන කතාද

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 12 днів тому +3

    වසන්තට මතක් කරලා දෙන්න දැන් එයා ආණ්ඩු පක්ශෙ කියලා.. එයා තාම විපක්ශෙ...

  • @tharindu6242
    @tharindu6242 13 днів тому +5

    රතු හාල් කාලා නැත්ද එතකොට 😂😂

  • @iokuyss9333
    @iokuyss9333 13 днів тому +11

    වී ගබඩා ගිනි තිබ්බ තොපි නේ එය ආණ්ඩු පේළි නිසා තමයි තොපිට බාර දුන්නේ, දැන් කෙඳිරි ගාණ නැතුව වැඩේ කරන්න

  • @rukshanunl1796
    @rukshanunl1796 12 днів тому +4

    විපක්ශය පාලනය කලාද යකෝ රටව

  • @hansi97nadee
    @hansi97nadee 12 днів тому +8

    වසන්තය යන යන place එකෙ කක්කි දා ගන්නව 😂😂😂😂😂😂😂😂

  • @SanthushtiHerath
    @SanthushtiHerath 13 днів тому +5

    මහරාජා සන්චාරේ මහ ජනයා බඩගින්නේ 😢

  • @wellcome1996
    @wellcome1996 12 днів тому +1

    යකෝ ඒ හාල් කිලෝ 20 මිනිස්සුන්ට කන්න දීලා තීන්නේ..
    වසන්ත උබලාගේ නොහැකියාවට බයිලා නොගහා හිටපං😂.

  • @manulatheshan3123
    @manulatheshan3123 13 днів тому +6

    අපි කන්නෙ නිල් හාල්...😂😂

  • @sathya-100
    @sathya-100 13 днів тому +7

    "සරමේසිංහ" 😂😂😂

  • @ManjulaYasanthi
    @ManjulaYasanthi 12 днів тому +4

    හාල් බෙදුවම හාල් නැති වෙනව කියන්නෙ දවසක හාල් පරිබෝජනයවත්‍ මූ දන්න වද 🤣

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 13 днів тому +4

    තොපිට බෑ පලයව්

  • @RanjithArachchi-l9y
    @RanjithArachchi-l9y 12 днів тому +1

    Yako දැන් බලය දීල තියේන්නෙ තොපිට .ඕව අහන්න නෙවෙයි චන්දෙ දුන්නේ

  • @sujeebasitha1776
    @sujeebasitha1776 13 днів тому +17

    තවත් එක එකාට බැන බැන ඉන්න එපා බං කෙක්කේන හරි කොක්කේන් හරි වඩේ කරපං

  • @KumariKulathunga-iz3pi
    @KumariKulathunga-iz3pi 12 днів тому +1

    වසන්ත දැන් ආන්ඩුව ඔබලාගේ බැව් සැරෙන් සැරේ මතක් කරගන්න.

  • @hansarajapaksa2274
    @hansarajapaksa2274 13 днів тому +11

    අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව දැන්වාත් වැඩ කරනම් ඉවරයි නෙ

  • @piumikamadubashini3164
    @piumikamadubashini3164 12 днів тому +1

    නිකන් දුන්නු හාල් ඒ මිනිස්සු විසිකරේ නෑ කෑවා. එතකොට ඒ හාල් දහය වෙනුවට වෙළඳපොලේ ඒගොල්ලන් පරිභෝජනය කරන හාල් ටික තියෙන්න එපැයි කෝ ඒවා.

  • @ranjithperera736
    @ranjithperera736 12 днів тому +8

    කැකුළු වසන්ත 😂
    කැකුලි වසන්ත 😂

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 13 днів тому +7

    ඔහොම යමු

  • @hasi2694
    @hasi2694 13 днів тому +7

    ඕකට තමයි මොළේ හොද නැත්තෙ මුණ බැලුවහම කිවහැකි. ඇස් වපරෙ ගැන නෙවේ කීවෙ. දැක්කහම කියන්න පුළුවන් ලොවෙත්

  • @clakshitha9229
    @clakshitha9229 11 днів тому

    බලපුවම කවුරුත් එකයි

  • @ThiliniNiroshani-z2f
    @ThiliniNiroshani-z2f 13 днів тому +15

    අපේ යුතුකම අපි කරා දැන් ඔයාලා බයිලා ගහන්න එපා

    • @WarangaTilakartana
      @WarangaTilakartana 12 днів тому

      එක කලානමි බලා ඉන්න තාම හානව අවුරුද්ද කිටිටුව වපුරයි😂😂😂

  • @udayasampath5412
    @udayasampath5412 11 днів тому +1

    කැකුලු වසන්ත 😂😂😂😂

  • @dilankagimhana
    @dilankagimhana 13 днів тому +21

    මේ වසන්තයනම් මාලිමාව නම කනවා😢😢😢😢😢 මූ නම් පිස්සෙක් අනුරගේ සායම යනවා මේක හින්දා

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l 13 днів тому

      උ කන්න දෙයක් නැ පකො කලින් අන්ඩු වලට බැන බැන බොරු කියනවා පොන්නයො ට්ක

  • @SumeraSadun
    @SumeraSadun 13 днів тому +6

    වාචාල කමට කියවන්න එපා කරන්න පුලුවන් දේ කියපන්

  • @ManelMTC
    @ManelMTC 12 днів тому

    කව්ද හිතුවෙ හාලුත් මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ප්‍රශ්නයක් වෙන තරමට මේ ආන්ඩුව හොදටම කරයි කියලා.කාර් ගන්න හිටපු අයට හාල් වත් නෑ.

  • @arunaindika3358
    @arunaindika3358 13 днів тому +8

    Kaiyai poiyai witharai munge

  • @kapip2167
    @kapip2167 12 днів тому +3

    අනුර රනිල්ව උපදේශකයකු වශයෙන් ගත්තොත් නරකද? අනා ගත්තොත්, තවත් වැටෙන්නේ රට.

  • @rrkmadusanka9748
    @rrkmadusanka9748 12 днів тому +1

    ලාල් කාන්ත මේ රටේද ඉන්නෙ 😅

  • @Carsforsalesrilanka
    @Carsforsalesrilanka 12 днів тому +1

    හාල් එක්ක පොලුත් නිකන් බෙදුවද

  • @Tharindu-r1p
    @Tharindu-r1p 12 днів тому +5

    තාම කෙදිරි ගගා ඉන්න විතරයි දන්නේ....

  • @shiroonjanaathauda8491
    @shiroonjanaathauda8491 12 днів тому

    මිනිස්සු කරපු මෝඩකමි ගැන හිතමින් තමයි දැන් ඉන්නේ.

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 12 днів тому

    එක එකාගේ වැරදි කියව කියන ඉන්නේ නැතුව ජනතාවට අවශ්‍ය හාල් ගෙනත් දීපල්ලා. ඒකනේ උබලට බලය දීලා තියෙන්නේ.බලය ගත්තා නම් දැන් ගන්න ඕනේ ජනතාවට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න න්න. හිටපු. පාලකයන්ගේ හොර වැඩ නිසා නේද අලුත් පාලකයෝ පත් කර ගත්තේ. දැන් ඉතින් ජනතාවට වැඩ පෙන්නපල්ලා.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 12 днів тому +1

    කාට හරි කියන්න පුළුවන් ද කජු සීයා රතු හාල් ටොන් කීයක් බෙදුවද කියලා?
    වෙලද ඇමති තුමා ටිකක් නොන්ඩි වීගෙන එන්නේ......

  • @chamithmirisage7316
    @chamithmirisage7316 12 днів тому

    අදට මාස 2යි ආන්ඩුවට ,,හාල් හදන්න මාස 4ක් ඕනේ

  • @ashanthaperis3581
    @ashanthaperis3581 10 днів тому

    එන්න කලින් හිටපු ආන්ඩු වලට බැන්නා ඇවිත් කරනෙත් ඒකමයි චන්දෙ දුන්නේ අපරාදේ

  • @DharmasenaKasun
    @DharmasenaKasun 12 днів тому

    වසන්ත සහෝදරයා දැන් අපි පෙර ආන්ඩු ගැන කතා කරලා වැඩක් නැහැ උන් කලේ මුලු රටම කාබශනය කලා විතරයි රතු හාල් නොමිලේ බෙදා දුන්න කියලා රටට බොරු සෝබන දාන්න එපා අපිට නම් ඔය කියන හාල් ඇටයක් වත් ලැබුනේ නැහැ රටේ මහජනතාව ගොනාට අන්දන්න ලේස්ති වෙන්න එපා පෙර ආන්ඩුවල කාලකන්නි වගේ....බුද්දියෙන් හිතන්න ....බුද්දියෙන් ක්‍රියා කරන්න එපමනයි කියන්න තියෙන්නෙ

  • @stuckd9499
    @stuckd9499 12 днів тому +1

    මාලිමා පක්කුන්ට - දැන් සැපද...... 😅

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 13 днів тому +4

    කරන්න බැරි නම් අයින් වෙන්න.

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 12 днів тому

      කව්ද රවී ගෙමු නෙද..හොරා කාපු උන්ට මාර ආදරෙයි නෙ😂

  • @ThusithaJayasinghe-h2t
    @ThusithaJayasinghe-h2t 13 днів тому +2

    ඇත්තමට වසන්ත අයියේ ඔයා කට වහන් ඉන්න.ඔයා නිර්ධන පන්තිය නියෝජනය කලාට ඔයාගේ චරිතයෙන් පොෂ් බව පෙන්නන්න යනවා ඒක තේරෙනවා

  • @amillamadushanka7232
    @amillamadushanka7232 12 днів тому

    දැන් ඉන්නෙ ආණ්ඩුවේ කියලා මතක් කරල දෙන්න වෙනවා

  • @praneethsampath4295
    @praneethsampath4295 12 днів тому +1

    NPP එකේ හානවනම් ඉතින් වසන්ත තමයි ජයවේවා මාලිමාවට.

  • @NalakaGems-l2g
    @NalakaGems-l2g 12 днів тому +1

    Nodakin

  • @raveenphotography3731
    @raveenphotography3731 13 днів тому +2

    වසන්ත GONAAAAAAAAAAAAAAAAAAAAAA

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 13 днів тому +8

    වසන්ත ය කියන්නේ වැඩ බැරි ටාසන් ල 😂😂

  • @ManoBuddhini
    @ManoBuddhini 12 днів тому

    විපක්ෂය i salute u.....මාලිමාවට address නෑ

  • @chathu-w6r
    @chathu-w6r 12 днів тому

    කිසි දෙයක් කරගන්න බෑ අනිත් උන් පෙන්නලා කෙදිරිගානවා😂

  • @tharindusachithra7801
    @tharindusachithra7801 12 днів тому +3

    ඒ.මිනිස්සු නිකන් හරි දුන්න්නේ👊

  • @udayangapriyantha6681
    @udayangapriyantha6681 12 днів тому

    මිනිස්සු බලාපොරොත්තු තියාගෙනයි ඡන්දයක් දුන්නෙ. ප්‍රශ්න විසඳන්නයි දුන්නෙ. එහෙම නැතුව කලින් උන් කරපු වැරදි කියන්න නම් නෙමෙයි. උන් වැරදි කරපු බව දන්න නිසා තමයි උන්ව එලෙව්වෙ. මෙ යන විදියට පෙබරවාරි, මාර්තු මුල නම් ආතල් දෙන්න හදන්න එපා පලාත් පාලනේ ලං වෙනකොට.....

  • @coolpodda1331
    @coolpodda1331 11 днів тому

    කවුරුහරි මුන්ට කියපල්ලකො මුන් දැන් ආණ්ඩුව අරන් තියෙන්නෙ කියල. තවම කයිවාරු ගහනවා විතරයි වැඩ නෑ

  • @Thomasshelby-t6s
    @Thomasshelby-t6s 13 днів тому +4

    කැකුළු වසන්ත 😂😂

  • @akilaranahansa
    @akilaranahansa 11 днів тому

    රනිල් ආන්ඩුව කරගෙන යනකොට කලින් ආන්ඩුවට බැන,බැණ හිටියේ නෑ .වැඩේ කරා

  • @DhulipLasantha
    @DhulipLasantha 12 днів тому +2

    වයර් මාරැ වෙලයි...

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 13 днів тому +2

    Joker in the parliament.

  • @samangaminiwannisekaracrra9199
    @samangaminiwannisekaracrra9199 13 днів тому +3

    රජයට එක ව් ඇටයක් ගන්න බෑ පුද්ගලික වෙලදුන් එක්ක..

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 13 днів тому +6

    කයිවාරු විතරයි

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h 12 днів тому

    ඉතින් ඇමතිතුමා ඔයාලා පත්කලේ හරියට කරන්නනෙ.අනික අනෙක් ආන්ඩු තියනකොට හාල් ප්‍රශ්නයක් තිබුනෙ නැහැ.

  • @MaheshWickramarathna-ho9wm
    @MaheshWickramarathna-ho9wm 12 днів тому

    මේ ආන්ඩුව තියේද්දි කොරෝනා ආවනම් අපි මැරිල