Good speech FM SF. Thank you for making the point that the boss of Mahendran, his Line Manager Batalanda Ranil is also responsible for the Bond Scam because, it is the responsibility of the Line Manager to supervise his subordinate and that it was the LM's duty to exercise the balance and checks over the subordinates activites. Batalanda Ranil was the Line Manager and so he cannot wriggle out by stating that he did not know what his subordinate was doing. Ranil was not fit to be the LM and so he was not fit to bethe Prime Minister: we define this state as DERELICTION OF DUTY!!!
Once a soldier always a soldier. He has guts / Balls to tell the truth irrespective of their parties. Only he and Ranjan Ramanayake are real heroes. They must be in the parliament in the future too.
Well done SF.. well said.. short and sweet.. we need to break this culture.. if not our country will have no future and innocent people have no lives. That's why we should give power to the JVP at least once.. UNP and SLPP is a family. Very close family. Lets see at least Sajith will break up from this with good UNP MPs.. But not sure as he too is fed by Maharaja and Sirasa.. I have been commenting ever since it was Mahinda who is responsible for what has happened to this country and creating white color theft culture.. Ranil is the second.
සුපිරි කතාව ජය වේවා,ඹබ තුමාට
ජයවේවා .. සුපිරිම කතාවක් ..
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!
hodai kiyala wadak naha machan aena mathiwaranaen mae minissunta balaeta aenna atha deepalla aethakota mae horu okkoma athulae aeka shuwar
Vanizia Duganna 💪💪💪💪💪💪🇬🇧👍
Very good Mr Fonseka Thank you for being brave to talk for the good of the people of SriLanka . Please continue
ඔබතුමා ට දෙවි පිහිටයි.තෙරුවන් සරණයි. සත්‍ය කතා කරන්න ශක්තිය ධෛරිය ලැබේවා
ඔබතුමාගේ කතාව 100% ඇත්ත ජයවේවා
අති විෂිශ්ඨයි සර්.! Excellent speech Sir !
Ruwan Dikwella 💪💪💪💪💪👍🇬🇧
නියමයිනේ සර් තෙරැවන්සරණයි .
එතුමාගේ කතාවට මගේ සුභ පැතුම් ජය වේවා ස්තුතියි
අද තමා හොද කතාවක් ඇහුවෙ ලෙසටම දෙන්නව එල එල
ඔබ තුමාගේ කතාව සහාතික ඇත්ත
ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත
Ow ne
Nice
සුපිරි කතාව බොරුවට ආපහු රටේ ජනතාවගෙ මුදල් නාස්ති කරන්න හදනවා ....ජෙනරාල් තුමනි ඔබට ජේසුපිහිටයි .
බුදුසරණයි .
Thank you Mr. Sarath Fonseka. You brought many truth to the public.
නියම කතාව සර්👍
සම්පූර්ණ ඇත්ත කතාව
Best speech with superb points .. well done sir ... denwath minissu therum ganna ona
Balayhe innakota meyala koheda hitiye? Piliganna amarui.
Excellent Speech......! Sir you are Great....
Wow. ... great speech dear Sir...... Good luck! ! !
පොන්සේකා මාහතා..
කතාව ඉතාම සුපිරියි ...👍👍👍🌹🌹🌹...
🤣😅😄 පට්ට සුපිරි කතාව
Well speech
Excellent speech ,need more politicians like you ,just like Ranjan too
Super speech honorable Mr. Fonseka. Your a great man. A man with a backbone who is fearless to speak the absolute truth. We respect you sir. ✊
Good speech SF
මොනම රජයකටවත් 3/2 ක නොදිය යුතුයි. මෙදා සැරේ j.v.p. කොල්ලෝ වැඩියෙන් පත් කර ගත යුතුයි.හදුන්නෙත්ති හදවතට එකගව කෝප් කමිටුවෙි සභාපතිත්වය ගෞරවයෙන් යුතුව මෙහෙයවීම පිළිබදව මගේ ප්‍රනාමය පුද කරමි.
Well done Sri , Poor Sri Lanka ,our beuitifull country need people like you. God bless you more and more.
එතකොට මෙයා ජාතිය පාවාදීල කියපු බොරුව!? අර සුදුකොඩි අරගෙන උතුරෙ අය උදව් ඉල්ලගෙන එනකොට හමුදාවෙන් වෙඩි තියන්න ඕඩර් දුන්න එකක් ගැන දන්නව කියලා පස්සෙ නෑ කියලා පරාදවුණු සුදුකොඩි නඩුව !!😂
කොතෙක් නම් කතා අහලා තිබුනත් ප්‍රතිඵල නැහැ. හොරුන්ට කන්න රට හාර දෙන එකයි උනේ හැම සැරේම. ඒ අය පෙර කල පින්වල සැප විදිනවා මහජනතාව පෙරපව් ගෙවනවා.
Sir...obage...kathawa.wishishtai....Ratawenuwen...perata... come on...Anandian...im proud of u....paththa giyath stta kiyannata...Sinhayeku lea baya nowan...jayawewa...
Good speech FM SF. Thank you for making the point that the boss of Mahendran, his Line Manager Batalanda Ranil is also responsible for the Bond Scam because, it is the responsibility of the Line Manager to supervise his subordinate and that it was the LM's duty to exercise the balance and checks over the subordinates activites. Batalanda Ranil was the Line Manager and so he cannot wriggle out by stating that he did not know what his subordinate was doing. Ranil was not fit to be the LM and so he was not fit to bethe Prime Minister: we define this state as DERELICTION OF DUTY!!!
මෙවැනි සත්‍ය වාදි නිර්භිත කතිතයන් තව තවත්බිහිවෙිවා
කතාව නම් රටක් වටී 👍👍👌👌👌❤❤❤👍👍👍
ජනතාව තීරණයක් ගත්තේ නැත්නම් .... රටට ඊළඟට මොනවා වේවිද?
Salute Mr Fonseka
පක්ෂ පාට නැතුව කියනවා සුපිරි කතාවක්. ප්‍රශ්නය වන්නේ රට භාරදෙන්න සුදුසු එකෙක් වත් ඔය සුසාන භූමියක් වන් පාර්ලිමේන්තුවේ නැති එක
නියමයිනේ කතාව ජයවේවා .
Mm!
නියම කතාව ෆීල්ඩ් මාර්ශල් ....
Paka thama...muge nikan katha witharai.....Oya Paata deshapalanen ein wiyan me keriyata pana tiyeda Eka wachnayak kiyanna Raviya gena....Ranila gena....Ponna hukanna mokada Rajapakshalatama ke gahanne.....Mun weda karanne Batahira Ratawalata.....Nikan me wage gooo kana un passe yanna epa mcn.....
@@malindara21 ane tho Danna pakak na ballo e miniha eda udda karala me rata nidahas karagaththe naththan thopi thama Adan yata ammata hukana Katha kiyanna wesige putha thopi wage kalakanni me Maha polawatath Barak yako kondak thiyena pirimiyeknam tho moka karath waradda waradda widihata dakapiyako ponna pakaya
@@rajapakshasaman119 ane pako Hamudapathi kenekta thaniyama udda karanna behukanno Hariyata Rate nayakayek nethuwa....mu thaniyama Athe gahai.......Balapan denn muge heti..... tho danna pakak kathakarapan pakaya ...yako Mage yaluwo Meruna 2002 millenium city betrayel eken Army interlligent eke keri pakaya...Ranila thama unwa merewwe...Sf ranilage gooo kanawa keri hukanna.....Ehema ekek ekka inna Thopith ponnayo pako......Thoge wayasa kiyada pako ? Balapan hoyala .hukanna
Mu thama Army sudu kodi aran ena unta wedi tibba kiwe .....Kiyawapan Thamalinige potha keri hukanna.....Muta USA wala naduwak tibba eeken berenna USAwalata puka deela Gota Command kara kiyanne sudu kodi aran ena unta wedi tiyanna.....Thopith ekka katha karala wedsk ne.......ponsiyo
@@malindara21 ane ponna gu kana pakayo tho monawada danne huththo yako mamath udde karapu ekek. Paththaka idagena niyoga dunnata mahinda uda pitiyata bahala Ana Dunne sarath fonseka thopi kagahuwata monawada huththo danne ane me paththakata wela hitapiya puka denne nathuwa danne nati huththawal nokiya
MUST EVERYBODY HATS OFF....~~~THANKS MR.FMSF
Great speech...
ඔබ තුමාගේ කතාව ඇත්ත නමුත් කරුමෙ කියන්නෙ අපේ සම හරක්ට ඕක තෙරුන් ගන්න බැහැ උන් හිතන්නේ මහරාජා තමයි මිනිහා කියලා
Best speech ever we heard from you.
රාජපක්ෂ කියන්නෙ තනිකරම හොරනඩයක්...
Ai umbath samanelayekda?
Mu ponnayekda koheda.
සහතික ඇත්ත
ඒයි ඔබලට කොටීකෙලල මරන්න තිබ්බේ නැද්ද
@@nirmaliefonseka5583 ai umbata ranja back side karada?
මෙ සර් තමා මෙ රටෙ ජනාධිපති වෙන්න තිබුණේ ,,
Great news our country people thanks again Mr fonseka next time r p no chance we are don't worry still we can believe sajaith aver great man
ඇත්ත කතාව..
Great speak...obage kathawa godak hodai.
Go ahead go ahead 👍👍👍👍👍
Well done well said sir thanks every thing true
ඔබතුමාගේ කතාවෙන් වත් රටේ හරකුන්ට සත්‍ය අවබෝධ වෙයි ද දන්නේ නැහැ
වනජිිවි ඇමති ගැන කිවිව කතාව සහතික ඇත්ත .
ආපු දවසෙ ඉදලා කැලැ කපනවා
අලි මැරෙනවා
කැලැ ගිනි ගන්නවා
ගෝඨාභය මහතා පත් කරපු වැරදිම කෙනා තමයි
SM Chandrasena ..
වන ජිිවි තනතුරට ඔහු සුදුසු නැහැ . 👎👎
ඉතුරැ කැලැ ටික අලි ටික බෙරගන්න නමි එි මුසලයා යන්න ඹ්න ..
පරිසරයට කිසිම හිතක් නැති,එකෙක් ..👎
ඕවා කාගේ සල්ලිද අසරණ
ජනතාවගේ බදු මුදල් පිට රට
වහල් සේවය කරන අහින්සක
ජනතාවගේ මුදල් තොපි කාල කවද හරි වමාරපියවි තොපිට හෙන
👍👍👍👍👍 superb sir
මේකේ නියම කථාව කිය කිය ගිහිල්ලා ගාහපියව් පොට්ටුවටම කතිරේ... අමන මිහරක් හැත්ත..
Harkta thankola kanna weyi badu mila akka
කාටද කතිරෙ ගහන්න ඕනි නිස්සංක
Sajith Gunasekara
මේ දුශිත පාලන ක්‍රමය තුල
කතිරේ ගහන්න තැනක් මුන් අපට ඉතුරැ කරලා නැහැ... මුන්ගෙන් ගැලවෙන්න.
Nathuwa thope gon unpiyata gahannada baaan
Prem Balasuriya
UNP යට කතිරේ ගාහන්න කියලා මගේ කොමෙන්ට් එකේ තියනවාද ? රටට මේ විනාශය වෙන්න තව මොනවාද ඕනා..එහෙත් බැලුවා තප්පුලන්න මොකද පරක්කු කියලා.
Thanks sir. Very nice toac abut sri lanka people.we need to know everything.
Good job my hero
Ela Ela pattama patta kathawa.
Once a soldier always a soldier. He has guts / Balls to tell the truth irrespective of their parties. Only he and Ranjan Ramanayake are real heroes. They must be in the parliament in the future too.
Fonseka mathithumata theruwan saranai 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉
parliament eke inna වැඩි හරියක් මරණෙ න් passe ඉපදෙන්ne ballo සහ කපුටෝ වෙලා ...
UN MERENNE VIDAWALA PANUWO GAHALA MOKADA MUN EKATHU WELA KEWE AHINSAKA JANATHAWAGE BADU MUDAL UNTA YANNA THENAK NE MERUNATA PASSE
Wade thiyenne meun marila mokku unath e weddi apith me kalakanni hinda duk widala marilayana ekai.
Sahathika aththa 😂😂
Sira kathawa💪💪💪💪💪
මහින්ද හැමදාමත් කලේ මේ වගේ වංගු ගැහීම .... දැන් ඔහු කරමින් පවතින්නේ තමන්ගේ සහෝදරයන්ටත් වංගු ගැහිමකි. මහින්ද 2/3 ඉල්ලන්නේ හැමදාමත් තමන්ගේ ස්වාධින පවුල් ඒකකය ( පවුල් ජාලය තුල නොව) තුල රාජ්ය බලය තබා ගැනීම සඳහාය. මහින්දගේ මෙම ක්රියා දාමය තුල අති ගරු ජනාධිපති තුමා වන ඝෝටාභය මැතිතුමාත් අන්ත අසරණ වන දිනය වැඩි ඇතක නොවෙයි ( දැන හෝ නොදැන ) මහින්ද 2/3 බලය ඉල්ලන්නේ 19 වැනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටයි.. ඔහු මෙම 19 වැනි සංශෝධනය අහෝසි කරන්නේ හුදෙක් රාජ්ය බලය ඔහුගේ ස්වාදීන පවුල් ඒකකය තුල රඳවා තබා ගැනීමට මිස රටට කිසිම සේවයක් කිරීම සඳහා නොවේ. මෙම සැලැස්ම ( 19 වැනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරීම) ක්රියාත්මක වුනොත් අති ගරු ජනාධිපති ගෝඨාභය මැති තුමාටත් වෙන්නේ තමන්ගේ ජනපති කාලය සම්පුර්ණ වීමට පෙර හෝ සම්පුර්ණ වීමේදී හිටපු ජනාධිපති ලෙස විශ්රාම යාමට සහ ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා පිට වීමටය . ඉන්පසු සිදු විමට නියමිතව ඇත්තේ මහින්ද තමන්ගේ ස්වාධින පවුල් ඒකකයට පිටින් රාජ්ය බලය බෙදී යෑම වලකා එය තම ස්වාධින පවුල් ඒකකය තුල රඳවා තබා ගැනීමට සැලැස්වීමයි. එනම් ඔහුගේ දරු මුණුපුරන් හට පවා ලංකාවේ ජනාධිපති දූරය දැරීමට හැකි අවස්ථාවක් උදා කිරීම සඳහාය. පියෙක් විදියට ඔහුගේ ප්රර්තනාවේ කිසිදු වැරැද්දක් නැති මුත් රටේ නායකයෙක් විදියටනම් එය ඉතාමත් වැරදි ක්රියාවකි. එය ඔහුගේ සහ ස්වාධින පවුල් ඒකකයේ බලය මේ රට පුරා දශක ගණනාවක් පවත්වා ගැනීමට උත්සහා කිරීමකි. කොටින්ම කිවහොත් ඒකාධිපති වාදය තුලින් රට තුල ඔවුනගේ බලය ව්යාප්ත කිරීමකි. හුදෙක් මෙය මා දකින්නේ මුළු ලෝකය තුලම තම බල පරාක්රමය ව්යාප්ත කිරීමට උත්සහා දරු රාජ්ය නායකයා වන ජර්මනියේ Adolf Hitler ගේ ක්රියා දාමය එලෙසින්ම ශ්රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා ගන්න උත්සහයක් ලෙසය . එනම් ඒකාධිපති වාදය මෙරට තුල ස්ථාපිත කිරීම සඳහාය.
Gret sir
දේශප්‍රේමී ජනතාවට......(69 ලක්ෂයට)
Supiri kathawa
ජයවේවා ....
Oba katawa atta,
මෙිවගේ ඒවා අහනකොට ? පොන්සේකා මහත්මයා අගමැති කරන්න ඹ්නෑ ලංකාවේ ම්නිස්සුනේ
අනිවාර්යයෙන්ම ...
ඔහුගේ කතාව ඉතා සුපිරියි
Niyama katawa
Salute for u true speech
Superp 👏👏👏👏🔥🔥🔥🔥👍
JAYAWEWA ponseka 👍👍👍👍👍💟
Well done sir.
දේශපාලන මීටින්ග්ස්වලදි ටීවි ස්ක්රීන්ග් දාල ගෙනයන්න ගෙනයන්න සුදුසු කතාවක්.
Great sir..
Obatumage katawa aetta kilen katakarana කෙනාට ada tenak neha obatumata දීර්ඝායුස lebawa 🙏🙏🙏🙏🙏🙏
Respect you sir
මහ රජාණනි. ඔබ පමනයි මෙි රටෙි ඉන්න එකම විරයා. ඔබ අවුරැදු තිස් ගානක් තිස්සේ යුද්දෙ කරනකොට ඉපදිලවත් හිටපු නැති එවුන් කිසිම එකෙකුට අයිතියක් නැහැ ඔබ තුමාට වචනයක්වත් කියන්න. මොකද උන්ගේ දෙමවිපියන්වත් ඔබ රැක ගත් නිසයි දැන් කෑ ගහන එවුන් ඉපදුනේ. අඩුම තරමෙි ඒකෙ කලේ ගුනයවත් තියන්න දන්නෙ නැති නුගත් කසිප්පු විකුනලා ආපු එවුන් ටිකක් ඉන්නේ. ඔබ තුමා මිල කල නොහැකි සමිපතක් අපේ රටට . මිනිසුනේ තේරුමි ගනිත්වා...
👍
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Oba hare bs mahattha yo
Supirima kathawa
Well
Jaya wewa sir
Oya ekek kuuduwe hitiyoth looka pudumayak, Api thamai moodayo. Very good speech
චන්ද්‍රනිගේ කැකිරි පැලෙන හිනාව
Hariyata hari
Excellent my dear king
Well done SF.. well said.. short and sweet.. we need to break this culture.. if not our country will have no future and innocent people have no lives. That's why we should give power to the JVP at least once.. UNP and SLPP is a family. Very close family. Lets see at least Sajith will break up from this with good UNP MPs.. But not sure as he too is fed by Maharaja and Sirasa.. I have been commenting ever since it was Mahinda who is responsible for what has happened to this country and creating white color theft culture.. Ranil is the second.
Niyama kathawa
Atha kathawa
බලානගියහම ඔක්කම හොරැ මහින්දගේ
fantastic HERO
කමෙන්ට් දාන අය කවුද බලන්න
niyamai
👍👍💐💐💐 aththa therena tika denai inne. 😩Dukaaai.
Super
HARI YATA HARI Sir...
Niyamai
Job well done! We need Ranjan too to tell the truth. Sri Lanka need more oxygen.
ඔයාලටත් මිනිස්සු චන්දේ දුන්නා, ඔයාලා මොනවද කරේ, ඔයාලත් කරේ ඔය ටිකම තමයි, අනික දැන් වුනත් ඔයාලා පාර්ලිමේන්තු මැති ඇමතිවරු, ඔයාලට බලය තියෙනවා, එහෙම තියෙද්දිත් හැමදාම කරන්නේ එක එකාලගේ වැරදියි හොරකමුයි ගැන කියවන එක මිසක් ඒවා වලක්වන්න මොනවද කරේ, ඒවට දඩුවම් දෙන්න මොනවද කරේ, ඔයාලා කතා කරන්නේ හරියට ඒවා වලක්වන්න පුළුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවට වගේනේ, සාමාන්‍ය ජනතාවට පුළුවන්ද ඒවා වලක්වන්න, ඒවට දඩුවම් දෙන්න, ඒවට තමයි ඔයාලා වගේ අයව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ, ඔය කියවිල්ල නවත්තලා ගතයුතු ක්‍රියාමාර්ග කරොත් හොඳයිනේ ඔයිට වැඩියේ, රටේ මොන ප්‍රශ්නේ ඇති වුනත් එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නවා මිසක් ඒවට මොනවද අරන් තියෙන විසදුම්.. රටේ සාමාන්‍ය ජනතාවට එක අවස්ථාවයි තියෙන්නේ, ඒ චන්දය, එක දවසකට චන්දය දීලා අනික් දවස් 364 ම ඔයාලගේ බයිලා අහන් ඉන්න වෙලා, අපි සාමාන්‍ය ජනතාවට පුළුවන්නේ රට පාලනය කරන්න නායකයො තෝරගන්නෙක විතරයි, ඒකත් මේ රටේ හරියට වෙනවද, එතනත් හොර වැඩ.. හොර චන්ද.... නායකයො තෝරගෙන පත්කරගත්තම නායකයො දැනගන්න ඕනේ රට හරි විදියට පාලනය කරන්න, ආන්ඩුවක් පිහිටුවොත් විතරද බලය තියෙන්නේ, ඇමතිලා මන්ත්‍රිලා බලය පෙන්වන්නේ සාමාන්‍ය ජනතාවට විතරයි, ඒවට බලය තියෙනවා, ඒත් මේ වගේ අනික් මැති ඇමති වරුන්ට බලය පෙන්වන්නේ නැහැ, තමන්ට තියෙන බලය පාවිච්චි කරලා නිසි ක්‍රියාමාර්ග අරගන්නේ නැහැ, කටට එන එන වචන කියාගෙන පිස්සු කෙලිනවා, අපි අහන් ඉන්න ඕනෙද, විපක්ෂයක් කියලා තිබ්බට කටින් බතල හිටෝන එක විතරයි කරන්නේ, ගත යුතු ක්‍රියාමාර්ග අරගන්නේ නැහැ... හැමදාම කටින් විතරයි වැඩ,
Well said