Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දේවත්වයෙන් උපහාර පිදිය හැකි එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි.. ස්වාමීන් වහන්ස.🙏🙏🙏පාලිත තෙවරක්පෙරැම මහතානනී ඔබට සුබ ගමන්.. කොහේ හෝ සිට ආශීර්වාද කරන්න මැතිදුනී ලංකාවේ ජනතාව වෙනුවෙන්
පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිවන් සුව ලැබේවා 💐🙏
🙏🙏🙏
❤❤❤ අදටත් පාලිත මැති තුමා ගේ වැඩ හරිම ආසාවෙන් පපුව පිච්චි පිච්චි බලන්නේ ඇස් වලට කදුළු එනවා ඔබ තුමා නැවත අපේ මේ මව් බිමේ මීටත් වඩා රටට ජාතියට වැඩ කළ හැකි උදාර මිනිසෙකු ලෙස ඉපදේවා ඒ පිං බලෙන් මතු අමාමහ නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමා ගැන කියලා නීම කරන්න වචන නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉💕💕💕💕😭😭😭😭😭😭
පුත්තලම් බූරුවා මැරුනම කිරිබත් කන්නත්, පාලිත මැරුණම සොහොන ළග නිදියන්න තරම් මනුස්ස කමේ විවිධත්වය😢 පාලිත ඔබේ වැඩ කොටස මාධ්‍ය තුළින් දැක ඔබේ මරණය ගැන අතිශයන් සංවේදී වන කෙනෙක් මම. දැයේ විරුවාණෙනි ඔබට නිවන්සුව😢
ආයෙ මොකුන් මැරුණමද කිරිබත් කන්නෙ?
අනිවාර්යයෙන් .එතර .හිටියාත්.හදවත.ලංකාවෙි.එ.මොහොත.අහිංසක .මිනිසු වෙනුවෙන්.කතාකල.එතුමා .අද.දුර.රටකට.ගියා..එනකමි.බලගන.ඇති.ගොඩක් .ආය..සුබගමන්😢😢😢😢
Ai mama❤😢😢😢😢😢😢😢
❤️❤️❤️👍🇮🇱
පාලිතලා වැනි රත්තරන් මිනිස්සු දස දහස් ගනනින් මේ ලංකාවට පහල වේවා..
තෙවරප්පෙරුම මහත්තයා එයාගෙ මරනෙන් දුන්නෙත් මිනිසුන් ට පාඩමක් ඔබ වැනි උතුම් මිනිසුන් රටට අවශ්‍ය යි මැතිදුනි.ජනතාව ගෙ අවාසනාව
උගතුන් නුගතුන් අතර වෙනස......දුප්පත්කම වෙනුවෙන් පරට බැහපු උතුම් මහුස්සයෙක් පාලිත තෙවරප්පෙරුම ඔබතුමාට උතුම් නිවනම ලගවේවා.🙏🙏🙏🙏 මෙතුමාගේ දෙමාපියනටද නිවන් දනින්න මේ පින ඇති මෙවන් පුතෙක් හැදුවාට.🙏🙏🙏
කඳුළු එනවා ඇස් වලින්. නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය තුමණි 🙏🙏🙏
කෑගහලා අඬන්න හිතෙනවා අපේ චණ්ඩි මහත්තයා..චණ්ඩි අයියා ...නැති අඩුව කවුද පුරවන්නෙ දෙයියනේ
පාලිත තෙවරක් පෙරුම උතුමාණයෙන් ට මාගේ නමස්කාරය වේවා
පිනට ලැබුන උත්තම මිනිස්කම දේවත්වයට අරන් ගිය උතුම් විරුවාණනී ඔබට නිවන් සුව අත්වේවා...!🙏🙏😭😭😭😭😭
ලක්මෑනිගේ වාසනාවට තෙවරප්පෙරුමලා දහස් ගනනින් බිහිවේවා...🙏🙏🙏 නිවන් සුව මැතිතුමනි🙏🙏🙏
Ane uba hukapan gotaya
අනිවාර්යෙන්
Para wimalayaa thota saha thoge daruwanta saha tho hadapu demaupiyanta hena hathama wrdiyan me tharam uthum manussayek gena wachanayak kiyaddi thota kenthi yanna tho awalamek wenna onna ballo
😢😢😢. aththa
අනෙ ඔව් දෙයියනෙ පාලිත තෙවරප්පෙරුම පියා අපි අතරට එන්න ඔනි 🙏🙏🥹🥹🥹🥹
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි ආදරෙයි පාලිත අයියේ..... 😢😢😢
පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි
දේවත්වයෙන් පිදුම් ලබන එකම උතුම් මහතා පාලිත තෙවරප්පෙරුම විතරමයි.😢😢😢😢
සනත්නිශාන්තල තිස්සකුට්ටිල වගේ මීහරක් අතර තෙවරප්පෙරුම කියන්නෙ මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද.
නියත වශයෙන්ම
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේකණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ
ඔවුන්තුල ඇත්තෙ තුවක්කුවෙ බලේ
ජීවිතේ නැවත කවදාවත් දේශපාලනයට සම්බන්ද කිසිම පෝස්ට් එකක් දාන්නෙ නැහැ කියලා හිතන් හිතපු කාලෙක ඔබ තුමා වැනි උතුම් මිනිසෙකුගේ වියෝව සම්බන්දව මුකුත් නොලියා ඉන්න තමරම් කුහක වීමට මගේ හිත මට ඉඩ නොදෙයි.උතුම් වූ නිර්වානය අවබෝද වී මතු බුදුවන බුදුන් දැක උත්තම නිවනින් සැනසේවා! 🙏🏼🙏🏼🙏🏼සැබැවින්ම අප අන් අය ලෙසත්, අන් අය අප ලෙසත් දැකීමට හුරු වූ විට අනෙකාගේ සතුට, යහපැවැත්ම හා සුරක්ෂිත කිරීමට ස්වභාවිකවම හුරු වේ. මන්ද යත් එය අපගේම යහපැවැත්ම හා සතුට බව අප දන්නා බැවිනි. 🌸❤️ජිවත් වෙද්දී "සත්ගුණවත්ව" ජිවත් වෙන්න ලොවක් කම්පාවට පත් වෙන තරමට මරණයේදී 💔 Palitha Thewarapperuma මනුෂ්‍යයෙක් වූ ඔබට මම නිවන් සුව පතමී 🙏
අම්මෝ මේ කතා මෙච්චර කල් කොහෙද තිබුනෙ ?,😮 නිරෝෂන්ගෙ කතාව නම් සහතික ඇත්ත 😮
පාලිත මහාත්තයානනි ඔබතුමාට නිවන් සුවය ලැබේවා
පාලිතට වගේම නිරෝසන්ටත් අපි ආදරෙයි
නිරෝශන් ජරා මිනිහෙක්. බල්ලෙක්. කොරෝනා අවධියේදී විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙනල්ල නිරෝදානය කරන්න ඕනි කියල වැඩ සටහනකදි ඔය බල්ල කිව්ව එයාල ගෙනල්ල මෙහෙ නිරෝදානය කරන්නෙ කොහේද කියල හැක හැක ගාල හිනා උනා. බෙරේ එල්ලන්න ඕනි ඕකගෙ කරේ.
Aththata nirosan hudakala karalada
තෙවරප්පෙරුම දැවන්තයත් එක්ක මොකාටවත් හැප්පෙන්න බැ.
Eka attha❤
ඇත්තටම
ඇත්ත
මුං මොක්කුද
කළුතර යූඑන්පී දේශපාලකයෝ හිත යටින් සන්තෝසවෙනව ඇති මෙයා වෙනුවට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් ලැබෙනවානේ කියලා
සනත් නිශාන්ත කියන තඩි ගොනා එක්ක අපේ පාලිත මහත්තයා වගේ රත්තරන් වීරයෙක් සම කරන්න බැහැ මේ ඉන්න මතුගම නියම සිංහයා පසදුන් කොරලයේ පිනට පහල උන රන් කදක් අද නැති උනේ අපේ කරුමෙට
නොමැකෙන මතකයන් බාල මහලු වැඩිහිටි සියලු දෙනාගේ ආදරය ඝොරවය නොමද ලද ලංකා මාතාවට ණ්ය නැති අබ්මානවත් සොදුරු සුන්දර චරිතයක් වු ඔබතුමට දෙව් ලොව දොරටු ව්වර වේවා අවසානයේ නිවනින්ම සැනසුම ලැබෙවා ලැබෙවා
ජිවත් වෙලා ඉන්න කාලේ අගය කරන්න බැරි උනා...❤❤
ඇත්ත තේරෙනකොට එයා නෑ
ඔන්න චන්ද ප්‍රතිපල සනත් නිශාන්ත මැරුන වෙලේ මිනිස්සු කිරිබත් ඉව්ව හේතුව ඕක අපි දැක්ක තෙවරප්පෙරුමමිය ගිය වෙලාව. තුන් වරක් පෙරුන නිසා වෙන්නැති මිනිස්සු ඔය තරම් ආදරයක් දුන්නෙ ඔබට නිවන් සුව පාලෘත මැතිදුනි
Aane.ei maryne..newansywa.
මෙයාල ආයි ඉපදීමක් නෑ. ඉන්නකල් අහිංසක මිනිසුන් මරාගෙන කාල ඉන්න උන්ට සැප විදින්නත් භුදලේ එකතු කරපු පාහර බල්ලෙක්. මුගේ අහලකට පාලිත මහත්තයව තියන්න පුළුවන් ද. එතුමා නිවන්මග සොයාගෙනමයි දැයෙන් සමු ගත්තෙ. අපි කීවත් නොකීවත් පාලිත මැතිද්න් දිව්‍ය සැප විඳිනවා. 🙏🙏🙏🙏
කතාව වුනත් වෙනස
පාලිත මහත් මයෙක් යලි අපේ මව්බිමේ අපි ට දකින්නට ලැබෙයි ද?නැහැ ඒවාගෙ අහිංසක මිනිසුන් ට කන්න බොන්න ඉන්න ගේදොර පවා දුන්නේ කවුද ලෝබ කමක් ඒ උත්තමයා ලග තිබුණේ ම නැහැ ඔබ ට උප උපන් අත්මයක් පසා දේවි ය සම්පත් ලැබේවා ❤❤❤
මම කැමති එකම දේශපාලන චරිතය.. නිවන් සුවය අත්වෙන්න ඕනි මෙතුමාට
මැරිලත් මුන්ගෙ වලටත් මිනිස්සු බනිනව තෙවරප්පෙරුම හිටියටත්වඩා මැරුනට පස්සෙ හොඳ අහනව
නිරොශන් ඔයාට පින් පාලිත මහත්තයා ජීවත්ව ඉද්දි ගුන කිඋවාට..
❤❤❤❤😊😊😊
පාර්ලිමේන්තුවෙ සිටිය යුතු කෙනෙක් නිරෝශන් ❤❤❤❤❤❤❤❤❤❤❤
Eka nam aththa
Aniwaren..@@sudarshanimadddekanda8469
අහිංසක මිනිස්සුන්ගේ දුකයි හැදුනපු, දුකට පිහිට උන තෙවරප්පෙරුම මහත්තයට ඉක්මන් භවයකදී ම නිවන් දකින්නට ඒ කළ පිනම හේතුවාසනා වේවා 🙏
මේ පව් කාර කාලකන්නි නැත්තටම නැතිවෙලා අපාගත වෙනවමයි පාලිත තෙවරක් පෙරුමඋත්තමයා මිනිස්වෙසින් ආපුදෙවිකෙනෙක් නිවන්ම ලැබේනවාමයි
නිරෝෂන් මහතාගේ කතාව අගය කරන්න ඕනි...අපිත් ඒ මතේ තමයි ඉන්නේ..❤
පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාට උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏
දෙවියන් අතරට එකතුවෙන පාලිත දෙවිය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අපි මෙච්චර කාලයක් දන්නෙ නැහැ මේ රත්තරන් මනුස්සයා මෙච්චර හොද කෙනෙක් කියලා ❤
Avankavama mata uneth aka
deyyampa😢 jeewathwa sitiyadee muna gesuna nam🥲🥲🥲
Ow ane
පාලිත මහත්මයාන්නි ඔබට නිවන් සුව ලැබේවා 😢
හාමුදුරුවන් කියන එකම උත්තම මිනිසා තෙවරප්පෙරුම මැතිතුමා .පාලිත මහතානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 .
පුත්තලම් බුරැවා.වගෙද තෙවරප්පෙරුම නිවන් සුව ලැබේවා හැමදාම ❤ ❤❤ආදරෙයි
පුත්තලමෙ,මෝඩයෙකුගෙයි, කළුතර මිනිසෙකුගෙයි, වෙනස.
❤
👍👍👍 ❤❤❤
සනත්ලා වගේ චන්ඩින් අතර පාලිත උතුම් මිනිසාගේ චන්ඩිකම් වලට මිනිස්සු මාරම ආදරෙයි ඒකයි වෙනස
Chandi nemei mole balai chandiya kiyanne thewarperuma sir wage ayata
❤ow
👍👍💯💯
තෙවරක්.පෙරැම..❤මගෙ.ඇස්දෙකෙන්දූටූ.ජීවමාන.දෙවිදූන්❤❤❤
මිහිමත දෙවියන් ඔබයි තෙවරප්පෙරුම සොයුර ඔබට නිවන්සුව ලැබේවා ....!
අත්ත කියන බොරුව නොමැති අපෙ කලෙ දිය සෙන්.....ඔබතුමා ඉක්මනින් අපි අතර ඉපදී මට කුසල් හේතු වාසනා වේවා .....
පාලිත තෙවරප්පෙරුම මැති පමණයි අපට ඕන
පාලිත තෙවරප් පෙරුම උතුමානනි ඔබමැනි මනුසත් පුතේක් භිකර් ඔබේ දෙමාපියන්ටත් ඔබටත් පුතුටත් පතන බෝදියකින් නිර්වාන සුවය ලබා රටට ජාතියට ආසිර්වාදය කරන්ඩ හැකි බවයක් හිමිවේවා සාදු සාදු සාදු
නිවේදිකාවනම් සුපිරිය්..හරිම සංයමයක්...ඉවසීමක්..සවන් දීමක්පතියන මාධ්‍ය සචාරය ගැන හොද අවබෝධයක් තියන නිවේදිකාවක්
කතාව නම් සහතික ඇත්ත හාමුදුරුවනේ
පුත්තලම් බුරුවෝ තිස්සලාට අපායේ ලෝදිය හැලියේ දගලන මහාගොඩක් ඉන්නවා එදාට දිකිවි පාලිත තෙවරක් පෙරුම ඒ මහා යොධ පුරුෂයා රන් ඔටොනු පලදා රන් පුටුවේ ඉදගෙන මුන් දිහා බලන් දුක් වෙනවා රටට වින කරපු මුන්ට හොද පාඩමක් කියා දුන් යෝධ පුරුෂයාට නිහතමානි උතුම් මිනිසා පාඩමක් කියා දි ගියා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤❤🙏🙏😭😭
බලන් ඉන්නැහැ.දැන්වත් ඉගනගනින් මචෝ කියල පැනල බේර ගනි උන්ව
රට බාර දෙන්න පුළුවන් හිටපු එකම එක මනුස්සය අපිට අහිමි උනා මැරෙනකම් තේරුම් ගන්න බැරිවුණා 😢😢😢😢 පුදුම වේදනයි.ඇත්තටම මේ ආත්මෙට ආය මේවගේ උතුම් මිනිසත් දකින්න ලැබෙන්නෙ නෑ.සනත් නිශාන්ත මැරිලවත් කිසිම අනුකම්පාවක් වත් හිතෙන්නෙනෑ.තෙවරප්පෙරුම මැතිදුණි ඔබතුමා අනිවාර්යයෙන් නිවන් අවබෝධය ලබනව ඒක ෂුවර් .
අපෙ හාමුදුරුවනේ මහත්මා ගති පැවතුම් ඇති මෙතුමා මේ වෙනකොටත් නිවන් ගිහින් ඇති අනිවාර්යයෙන්ම , ජීවිතේ කවදාවත් දැකල නෑ , ඒත් මෙතුමා වෙනුවෙන් මං තාමත් අඬනව, මෙතුමා ආදර්ශයට ගනියව් ඔය කාළකණිනි පාලකයෝ , තවත් අපුව ලෝකයට නණ කරන්නෙ නැතුව, මැරෙන්න ඕනී කාළකණ්නි වැජබෙනවා
හැම තැනකම මතක සටහන් තියා නික්ම ගිය රජ කෙනෙක් නිවන්සුව ලැබේවා
නිරෝෂන් ගේ කතාව නන් 👍
අනිත් අය අතරින් තෙවරප්පෙරුම කියන්නෙ දෙවි කෙනෙක්
පාලිත තෙවරප්පෙරුම ඔබ වැනි මිනිස්සු අවැසි මොහොතක ඔබ යන්න ගියා... නිවන් සුව ලැබේවා 😢😢
නොදකින් ....මහින්දය ටම ගැලපෙන්නේ මේ වගේ මොංගල් ...සනත් ලා...තිස්සය වගේ කාලකන්නි ...පාලිත සර් .....අපරාදෙ බං උඹ ඉක්මන් උනේ....බූරුවා ව මගහැරපං...යන මගේ...තිස්සය ගැන පුළුවන් නම් සලකා බලපං පාලිත මහත්තයෝ. ....❤❤❤😢😢😢
බත් කන හරකෙක් .
දේශපාලනය කරන හැම කෙනෙකුටම හිතන්න හොදම නිදසුන් ... පාලිත තෙවරප්පෙරුම හා සනත් නිශාන්ත ට මිනිසුන් දැක්වු ප්‍රතිචාර දිහා බැලුවම.....තමන් ඉන්න තැන හිතාගන්න තරම් මොල කලදක්වත් පෑදේවා...
පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
දරුවෝ ජිවිතේ කරගත් ආදරණීය පියෙක්...පව්...පව්....හොද තැනක ඉපදේවා....කරන ලද සියලුම පින්වල බල මහිමයෙන්....❤❤🙏🙏🙏🙏💐💐💐💐
පාලිත මහත්තයා හරියට හරි
මැරැනත්මතක් කර කර තාමත් මුලුලොකේම අඩනවා පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට දිව්යලොකේ දොරටුව විවුර්ථව ඇත ඔබතුමා දිහා බැලුවාම සනත් නිශාන්තලා කවුද උබලට තාමත් මිනිස්සු සොහොනටත් හෙන ඉල්ලනවා උබලගේ දරැවන්ටත් ගැනුන්ටත් හෙන ඉල්ලනවා මෙි රට කාලා විනාස කරපු උන්
පාලිත සහොදරයා යලි එන්න අපි අතරට.ඔබගෙ අඩුව පුරවා ගන්න ඔබ හැර කවිරැන්ද අද අපිට.මිනිසුන්ගෙ වෙිදනාව ඔබ ඉන්නා තැනකට ඇසෙවා.ඔබ වෙනුවෙන් අඩන අපි හැමදෙනා අතරට යලි එන්න.❤️🙏
අපරාදේ .පාලිත මහත්තයා .වටිනා දුප්පතුන් ගේ.දුක හදුනන සුන්දර උතුම් මිනිසෙක් ඉක්මන් ගමන් ගියා
සනතා යන පාරකවත් පාලිත මහත්තයා මුණ ගැහෙනන් එපා දෙයියනේ..සනත් පුළුහනිනිම් අර නාමලයා..ජොන්යත් ඔහෙට ගනින්
මෙතුමා උන් යන අපායෙ යන්නෑ , දිව්‍යමය සම්පත් විදින්නෙ 🙏🙏🙏🙏🙏
හොඳ ගුණවත් උතුම් මිනිසුන් ඉක්මනින් මෙලොව හැරයනවා 😢😢😢😢
තවත් මොන කථාද තෙරැනෙ වෙනස මරනෙන් පස්සෙ වත් නෙද සනත් මල වෙලා වෙ රතිඤ්ඤා ගහපු හැටිත් ඔකාට හොදම වඩෙ කියපු හැටිත් පූලිත මහත්යා මැරැන වෙලාවෙ ජනතාව අඩපු හැටිත් දැනටත් දුක් වෙන හැටත් තවත් මොනවද කතා එතනම තමා අපය දිවලොකෙ පෙනුනෙ
නිරෝෂන් ඔබට ජයවේවා , පාලිත වෙනුවෙන් පෙනී සිටීම ගැන සසතුටුයි
Ane niwan සුව lebewa thewarapperuma මහත්තයා ඔයාට ❤❤❤❤
පාලිත මැතිතුමා මතු බුදුවන්න ඔන
නියම කතාව අපේ හාමුදුරුවනේ😅😅
පුත්තලම් බූරුවෙක්ම තමයි. මුං වගේ තව පුත්තලම් බුරුවෝ ඉන්නවා වලපල්ලට යන්ඩ. රට කාපු කාලකන්නි වේසිගේ පුත්තූ. පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබ අප රටට සමාජයට පරිසරයට සියලු සත්වයන්ට මහා සම්මතකි. මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
❤ ඇත්තටම මිනිසුන්ගේ දුක අදුරන මිනිසුන්ට, හරි නායකත්වයක් නොදුන්නෙ මිනිස්සුමයි😢
පාලිත සර් ඔබ තුමා දෙවි කෙනෙක් මේ රටට නැති උනේ අපේ අවාසනාවටදෙව් ලොවම ඉපදේවා❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාලීත මහත්තයෝ මේ මොන මී මින්නෝද ඔබතුමාට නිවන්සුව😢😢😢😢😢😢😢
මු ආයේ බැනුම් අහනවා පව් යකෝ ...ඉන්නකොටත් බැනුම් අහලා මැරිලත් බැනුම් අහන එකම ඩයල් එක ..
අනේ රත්තරන් මනුෂ්‍යයෙක් නැතුව ගියා මාරම දුකයි 😥 පාලිත තෙවරප්පෙරුම මැතිදුනි අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😥😥😥😥😥😥
තෙවරප්පෙරුම මැතිදුනි නිවන් යන්න එපා දුක් විදින මිනිසුන් වෙනුවෙන් නැවත මේ දෙරණට පහළ වෙන්න
බූරුවන් අතරේ සිංහයෙක් ඉන්නවා දැක්කම පුදුම හැගීමක් ආවේ ...පාලිත තෙවරප්පෙරුම කියන්නේ ගැම්මක් තමයි
.........තෙවරප්පෙරුම සර්ට උතුම් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🧡🧡🧡.....................පරය.😒😒 පනහකට සීයකට වෙඩි තියන්න හිටපු එකාට තමයි ඇට දෙකත් චප්ප කරගන මකබෑවෙන්න උනේ සොබාදහම දඬුවම් දුන්නෙ මුගෙ හොරිකඩ කට හින්දම
👍👍👍👍
උතුම් පාලිත මහත්මයා එකම සිංහයා නරි ගොඩක් මැද
නොදකින් පුත්තප්ලම් බුරු තක්කඩියා....තෝ මැරුනේ රටේ වාසනාවට
Unam sirawatama puththalan buruwekma thama
බුරුවාගෙත් උතුම් මිනිසාගෙත් වෙනස තව තවත් පැහැදිලි වෙන විඩියෝ. පුත්තලම් බුරුවාඋගේ කට නිසාම ඌ නැහුනා.
අනික් උන් ඕප දූප හොයනවා වෙලාවේ මනුස්සයන්ගෙ දුක බැලුවෙ ඔබ තුමා තෙවරප්පෙරුම ඔබ තුමා😘😘ඇත්තටම අපි තවත් සෝකයෙන් ඔබ නම් රජෙක් තෙරුවන් සරනයී😭🙏🙏ව්ව්
දේශපාලනය කරන අයගෙන් අහිංසක ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරේ කතා කරේ පාලිත තෙවරප්පෙරුම මහතා සහා නිරෝශන් ප්‍රේමරත්න මහතා පමනයි
Dan paththu une...vedi......nivan suva labeeva ...garu...palitha thevarap peruma....dadabhbharayananiiii❤❤❤
නිවන් සුව ලැබේවා ආදරණීය පාලිත තෙවරප්පෙරුම මහතා ට
පාලිත සර් හොද වැඩි වුන නිසා එතුමාට මේ කෲර සමාජේ ගැලපෙන්නේ නැති වුනා .. එතුමාට සුදුසු ලෝකෙට එයා ගියා ..මරනෙටවත් බය නොවිය හැකි උතුම් ලෙස ජීවත් වූ මිනිසෙකු ඔබ..😢❤❤
හාස් කමකින් මෙිතුමා නැවත ඉප දේනවානමි❤😢
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
පාලිත මැතිතුමා මේ තරම් උතුම් මිනිසෙක් කියලා කලින් දැනගෙන හිටියෙ නෑ.ඒක අපේ අවාසනාව
මේරට හදන්න බෑ දැන් මේ දේශපාලුවෝ එක්ක .හදන්න තිබුනා මේ රට පාලිත තෙවරප්පෙරුම මහත්තයා වගේ මිනිස්සු ටිකක් හිටියා නම් කට කෑවත් ඇත්ත කතාව ඒකයි
මා ආදරනීය පාලිත මහත්තයා ඔබට අමාමා නිවන් සුව ලැබේවා මගේ රජු ඔබයි
ඔබතුමාට නිවන් සුව ලැබේවායි මැතිතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
හොද මිනිසුන් හොයනඑක නොමැරුන ගෙදරකින් අබ හොයනව වාගෙ.මැරුනට පස්සෙ මතුඋන හොද ඉන්නකොට දැනෙනවනම් කොච්චර හොදද ඔබට නිවන් සුව.
නිවන් සුව ලැබෙිවා ඒතුමාට
තිස්ස කුට්ටි පරයා , මැරුණ මිනිහට මොකුත් කියන්න හොද නෑ , ගෞරවාන්විත ලෙස ජීවත් වී, ගෞරවාන්විත ලෙස මිහිදන් වූ එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි. ඔබට නිවන් සුව මැතිදුනි.
නිහතමානි චරිතයක්
තව තවත් මේන්න මේ වගේ බුරුවොන්ට චන්නෙ දිපල්ලා පාලිත මැතිදුන් වැනි අය තව තවත් බිහි වෙවා.....
තෙවරප්පෙරුම මහත්තයෝ ඔබතුමා ට උතුම් නිවන් සුව ලැබේවා
පාලිත කියන්නේ රත්තරං මනුස්සයෙක්....හැබැයි අර මාධ්‍ය කාරයා නම් අමු -----
දේවත්වයෙන් උපහාර පිදිය හැකි එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි.. ස්වාමීන් වහන්ස.
🙏🙏🙏
පාලිත තෙවරක්පෙරැම මහතානනී ඔබට සුබ ගමන්.. කොහේ හෝ සිට ආශීර්වාද කරන්න මැතිදුනී ලංකාවේ ජනතාව වෙනුවෙන්
පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිවන් සුව ලැබේවා 💐🙏
🙏🙏🙏
❤❤❤ අදටත් පාලිත මැති තුමා ගේ වැඩ හරිම ආසාවෙන් පපුව පිච්චි පිච්චි බලන්නේ ඇස් වලට කදුළු එනවා ඔබ තුමා නැවත අපේ මේ මව් බිමේ මීටත් වඩා රටට ජාතියට වැඩ කළ හැකි උදාර මිනිසෙකු ලෙස ඉපදේවා ඒ පිං බලෙන් මතු අමාමහ නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමා ගැන කියලා නීම කරන්න වචන නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉💕💕💕💕😭😭😭😭😭😭
පුත්තලම් බූරුවා මැරුනම කිරිබත් කන්නත්, පාලිත මැරුණම සොහොන ළග නිදියන්න තරම් මනුස්ස කමේ විවිධත්වය😢 පාලිත ඔබේ වැඩ කොටස මාධ්‍ය තුළින් දැක ඔබේ මරණය ගැන අතිශයන් සංවේදී වන කෙනෙක් මම. දැයේ විරුවාණෙනි ඔබට නිවන්සුව😢
🙏🙏🙏
ආයෙ මොකුන් මැරුණමද කිරිබත් කන්නෙ?
අනිවාර්යයෙන් .එතර .හිටියාත්.හදවත.ලංකාවෙි.එ.මොහොත.අහිංසක .මිනිසු වෙනුවෙන්.කතාකල.එතුමා .අද.දුර.රටකට.ගියා..එනකමි.බලගන.ඇති.ගොඩක් .ආය..සුබගමන්😢😢😢😢
Ai mama❤😢😢😢😢😢😢😢
❤️❤️❤️👍🇮🇱
පාලිතලා වැනි රත්තරන් මිනිස්සු දස දහස් ගනනින් මේ ලංකාවට පහල වේවා..
තෙවරප්පෙරුම මහත්තයා එයාගෙ මරනෙන් දුන්නෙත් මිනිසුන් ට පාඩමක් ඔබ වැනි උතුම් මිනිසුන් රටට අවශ්‍ය යි මැතිදුනි.ජනතාව ගෙ අවාසනාව
උගතුන් නුගතුන් අතර වෙනස......
දුප්පත්කම වෙනුවෙන් පරට බැහපු උතුම් මහුස්සයෙක් පාලිත තෙවරප්පෙරුම ඔබතුමාට උතුම් නිවනම ලගවේවා.🙏🙏🙏🙏 මෙතුමාගේ දෙමාපියනටද නිවන් දනින්න මේ පින ඇති මෙවන් පුතෙක් හැදුවාට.🙏🙏🙏
කඳුළු එනවා ඇස් වලින්.
නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය තුමණි 🙏🙏🙏
කෑගහලා අඬන්න හිතෙනවා අපේ චණ්ඩි මහත්තයා..චණ්ඩි අයියා ...නැති අඩුව කවුද පුරවන්නෙ දෙයියනේ
පාලිත තෙවරක් පෙරුම උතුමාණයෙන් ට මාගේ නමස්කාරය වේවා
පිනට ලැබුන උත්තම මිනිස්කම දේවත්වයට අරන් ගිය උතුම් විරුවාණනී ඔබට නිවන් සුව අත්වේවා...!🙏🙏😭😭😭😭😭
🙏🙏🙏
🙏🙏🙏
ලක්මෑනිගේ වාසනාවට තෙවරප්පෙරුමලා දහස් ගනනින් බිහිවේවා...🙏🙏🙏 නිවන් සුව මැතිතුමනි🙏🙏🙏
Ane uba hukapan gotaya
අනිවාර්යෙන්
Para wimalayaa thota saha thoge daruwanta saha tho hadapu demaupiyanta hena hathama wrdiyan me tharam uthum manussayek gena wachanayak kiyaddi thota kenthi yanna tho awalamek wenna onna ballo
😢😢😢. aththa
අනෙ ඔව් දෙයියනෙ පාලිත තෙවරප්පෙරුම පියා අපි අතරට එන්න ඔනි 🙏🙏🥹🥹🥹🥹
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි ආදරෙයි පාලිත අයියේ..... 😢😢😢
පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි
දේවත්වයෙන් පිදුම් ලබන එකම උතුම් මහතා පාලිත තෙවරප්පෙරුම විතරමයි.😢😢😢😢
සනත්නිශාන්තල තිස්සකුට්ටිල වගේ මීහරක් අතර තෙවරප්පෙරුම කියන්නෙ මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද.
නියත වශයෙන්ම
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ
කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ
කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ
ඔවුන්තුල ඇත්තෙ තුවක්කුවෙ බලේ
🙏🙏🙏
ජීවිතේ නැවත කවදාවත් දේශපාලනයට සම්බන්ද කිසිම පෝස්ට් එකක් දාන්නෙ නැහැ කියලා හිතන් හිතපු කාලෙක ඔබ තුමා වැනි උතුම් මිනිසෙකුගේ වියෝව සම්බන්දව මුකුත් නොලියා ඉන්න තමරම් කුහක වීමට මගේ හිත මට ඉඩ නොදෙයි.
උතුම් වූ නිර්වානය අවබෝද වී මතු බුදුවන බුදුන් දැක උත්තම නිවනින් සැනසේවා! 🙏🏼🙏🏼🙏🏼
සැබැවින්ම අප අන් අය ලෙසත්, අන් අය අප ලෙසත් දැකීමට හුරු වූ විට අනෙකාගේ සතුට, යහපැවැත්ම හා සුරක්ෂිත කිරීමට ස්වභාවිකවම හුරු වේ. මන්ද යත් එය අපගේම යහපැවැත්ම හා සතුට බව අප දන්නා බැවිනි. 🌸❤️
ජිවත් වෙද්දී "සත්ගුණවත්ව" ජිවත් වෙන්න ලොවක් කම්පාවට පත් වෙන තරමට මරණයේදී 💔
Palitha Thewarapperuma මනුෂ්‍යයෙක් වූ ඔබට මම නිවන් සුව පතමී 🙏
අම්මෝ මේ කතා මෙච්චර කල් කොහෙද තිබුනෙ ?,😮 නිරෝෂන්ගෙ කතාව නම් සහතික ඇත්ත 😮
පාලිත මහාත්තයානනි ඔබතුමාට නිවන් සුවය ලැබේවා
පාලිතට වගේම නිරෝසන්ටත් අපි ආදරෙයි
නිරෝශන් ජරා මිනිහෙක්. බල්ලෙක්. කොරෝනා අවධියේදී විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙනල්ල නිරෝදානය කරන්න ඕනි කියල වැඩ සටහනකදි ඔය බල්ල කිව්ව එයාල ගෙනල්ල මෙහෙ නිරෝදානය කරන්නෙ කොහේද කියල හැක හැක ගාල හිනා උනා. බෙරේ එල්ලන්න ඕනි ඕකගෙ කරේ.
Aththata nirosan hudakala karalada
තෙවරප්පෙරුම දැවන්තයත් එක්ක මොකාටවත් හැප්පෙන්න බැ.
Eka attha❤
ඇත්තටම
ඇත්ත
මුං මොක්කුද
කළුතර යූඑන්පී දේශපාලකයෝ හිත යටින් සන්තෝසවෙනව ඇති මෙයා වෙනුවට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් ලැබෙනවානේ කියලා
සනත් නිශාන්ත කියන තඩි ගොනා එක්ක අපේ පාලිත මහත්තයා වගේ රත්තරන් වීරයෙක් සම කරන්න බැහැ මේ ඉන්න මතුගම නියම සිංහයා පසදුන් කොරලයේ පිනට පහල උන රන් කදක් අද නැති උනේ අපේ කරුමෙට
නොමැකෙන මතකයන් බාල මහලු
වැඩිහිටි සියලු දෙනාගේ ආදරය ඝොරවය නොමද ලද ලංකා මාතාවට ණ්ය නැති අබ්මානවත් සොදුරු සුන්දර චරිතයක් වු ඔබතුමට
දෙව් ලොව දොරටු ව්වර වේවා අවසානයේ නිවනින්ම සැනසුම ලැබෙවා ලැබෙවා
ජිවත් වෙලා ඉන්න කාලේ අගය කරන්න බැරි උනා...❤❤
ඇත්ත තේරෙනකොට එයා නෑ
ඔන්න චන්ද ප්‍රතිපල සනත් නිශාන්ත මැරුන වෙලේ මිනිස්සු කිරිබත් ඉව්ව හේතුව ඕක අපි දැක්ක තෙවරප්පෙරුමමිය ගිය වෙලාව. තුන් වරක් පෙරුන නිසා වෙන්නැති මිනිස්සු ඔය තරම් ආදරයක් දුන්නෙ ඔබට නිවන් සුව පාලෘත මැතිදුනි
Aane.ei maryne..newansywa.
මෙයාල ආයි ඉපදීමක් නෑ. ඉන්නකල් අහිංසක මිනිසුන් මරාගෙන කාල ඉන්න උන්ට සැප විදින්නත් භුදලේ එකතු කරපු පාහර බල්ලෙක්. මුගේ අහලකට පාලිත මහත්තයව තියන්න පුළුවන් ද. එතුමා නිවන්මග සොයාගෙනමයි දැයෙන් සමු ගත්තෙ. අපි කීවත් නොකීවත් පාලිත මැතිද්න් දිව්‍ය සැප විඳිනවා. 🙏🙏🙏🙏
කතාව වුනත් වෙනස
පාලිත මහත් මයෙක් යලි අපේ මව්බිමේ අපි ට දකින්නට ලැබෙයි ද?නැහැ ඒවාගෙ අහිංසක මිනිසුන් ට කන්න බොන්න ඉන්න ගේදොර පවා දුන්නේ කවුද ලෝබ කමක් ඒ උත්තමයා ලග තිබුණේ ම නැහැ ඔබ ට උප උපන් අත්මයක් පසා දේවි ය සම්පත් ලැබේවා ❤❤❤
මම කැමති එකම දේශපාලන චරිතය.. නිවන් සුවය අත්වෙන්න ඕනි මෙතුමාට
මැරිලත් මුන්ගෙ වලටත් මිනිස්සු බනිනව තෙවරප්පෙරුම හිටියටත්වඩා මැරුනට පස්සෙ හොඳ අහනව
නිරොශන් ඔයාට පින් පාලිත මහත්තයා ජීවත්ව ඉද්දි ගුන කිඋවාට..
❤❤❤❤😊😊😊
පාර්ලිමේන්තුවෙ සිටිය යුතු කෙනෙක් නිරෝශන් ❤❤❤❤❤❤❤❤❤❤❤
Eka nam aththa
Aniwaren..@@sudarshanimadddekanda8469
අහිංසක මිනිස්සුන්ගේ දුකයි හැදුනපු, දුකට පිහිට උන තෙවරප්පෙරුම මහත්තයට ඉක්මන් භවයකදී ම නිවන් දකින්නට ඒ කළ පිනම හේතුවාසනා වේවා 🙏
මේ පව් කාර කාලකන්නි නැත්තටම නැතිවෙලා අපාගත වෙනවමයි පාලිත තෙවරක් පෙරුමඋත්තමයා මිනිස්වෙසින් ආපුදෙවිකෙනෙක් නිවන්ම ලැබේනවාමයි
නිරෝෂන් මහතාගේ කතාව අගය කරන්න ඕනි...අපිත් ඒ මතේ තමයි ඉන්නේ..❤
පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාට උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏
දෙවියන් අතරට එකතුවෙන පාලිත දෙවිය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අපි මෙච්චර කාලයක් දන්නෙ නැහැ මේ රත්තරන් මනුස්සයා මෙච්චර හොද කෙනෙක් කියලා ❤
Avankavama mata uneth aka
deyyampa😢 jeewathwa sitiyadee muna gesuna nam🥲🥲🥲
Ow ane
පාලිත මහත්මයාන්නි ඔබට නිවන් සුව ලැබේවා 😢
හාමුදුරුවන් කියන එකම උත්තම මිනිසා තෙවරප්පෙරුම මැතිතුමා .පාලිත මහතානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 .
පුත්තලම් බුරැවා.වගෙද තෙවරප්පෙරුම නිවන් සුව ලැබේවා හැමදාම ❤ ❤❤ආදරෙයි
පුත්තලමෙ,මෝඩයෙකුගෙයි, කළුතර මිනිසෙකුගෙයි, වෙනස.
❤
👍👍👍 ❤❤❤
සනත්ලා වගේ චන්ඩින් අතර පාලිත උතුම් මිනිසාගේ චන්ඩිකම් වලට මිනිස්සු මාරම ආදරෙයි ඒකයි වෙනස
Chandi nemei mole balai chandiya kiyanne thewarperuma sir wage ayata
❤ow
👍👍💯💯
තෙවරක්.පෙරැම..
❤මගෙ.ඇස්දෙකෙන්දූටූ.ජීවමාන.දෙවිදූන්❤❤❤
මිහිමත දෙවියන් ඔබයි තෙවරප්පෙරුම සොයුර ඔබට නිවන්සුව ලැබේවා ....!
අත්ත කියන බොරුව නොමැති අපෙ කලෙ දිය සෙන්.....ඔබතුමා ඉක්මනින් අපි අතර ඉපදී මට කුසල් හේතු වාසනා වේවා .....
පාලිත තෙවරප්පෙරුම මැති පමණයි අපට ඕන
පාලිත තෙවරප් පෙරුම උතුමානනි ඔබමැනි මනුසත් පුතේක් භිකර් ඔබේ දෙමාපියන්ටත් ඔබටත් පුතුටත් පතන බෝදියකින් නිර්වාන සුවය ලබා රටට ජාතියට ආසිර්වාදය කරන්ඩ හැකි බවයක් හිමිවේවා සාදු සාදු සාදු
නිවේදිකාවනම් සුපිරිය්..හරිම සංයමයක්...ඉවසීමක්..සවන් දීමක්පතියන මාධ්‍ය සචාරය ගැන හොද අවබෝධයක් තියන නිවේදිකාවක්
කතාව නම් සහතික ඇත්ත හාමුදුරුවනේ
පුත්තලම් බුරුවෝ තිස්සලාට අපායේ ලෝදිය හැලියේ දගලන මහාගොඩක් ඉන්නවා එදාට දිකිවි පාලිත තෙවරක් පෙරුම ඒ මහා යොධ පුරුෂයා රන් ඔටොනු පලදා රන් පුටුවේ ඉදගෙන මුන් දිහා බලන් දුක් වෙනවා රටට වින කරපු මුන්ට හොද පාඩමක් කියා දුන් යෝධ පුරුෂයාට නිහතමානි උතුම් මිනිසා පාඩමක් කියා දි ගියා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤❤🙏🙏😭😭
බලන් ඉන්නැහැ.දැන්වත් ඉගනගනින් මචෝ කියල පැනල බේර ගනි උන්ව
රට බාර දෙන්න පුළුවන් හිටපු එකම එක මනුස්සය අපිට අහිමි උනා මැරෙනකම් තේරුම් ගන්න බැරිවුණා 😢😢😢😢 පුදුම වේදනයි.ඇත්තටම මේ ආත්මෙට ආය මේවගේ උතුම් මිනිසත් දකින්න ලැබෙන්නෙ නෑ.සනත් නිශාන්ත මැරිලවත් කිසිම අනුකම්පාවක් වත් හිතෙන්නෙනෑ.තෙවරප්පෙරුම මැතිදුණි ඔබතුමා අනිවාර්යයෙන් නිවන් අවබෝධය ලබනව ඒක ෂුවර් .
අපෙ හාමුදුරුවනේ මහත්මා ගති පැවතුම් ඇති මෙතුමා මේ වෙනකොටත් නිවන් ගිහින් ඇති අනිවාර්යයෙන්ම , ජීවිතේ කවදාවත් දැකල නෑ , ඒත් මෙතුමා වෙනුවෙන් මං තාමත් අඬනව, මෙතුමා ආදර්ශයට ගනියව් ඔය කාළකණිනි පාලකයෝ , තවත් අපුව ලෝකයට නණ කරන්නෙ නැතුව, මැරෙන්න ඕනී කාළකණ්නි වැජබෙනවා
හැම තැනකම මතක සටහන් තියා නික්ම ගිය රජ කෙනෙක් නිවන්සුව ලැබේවා
නිරෝෂන් ගේ කතාව නන් 👍
අනිත් අය අතරින් තෙවරප්පෙරුම කියන්නෙ දෙවි කෙනෙක්
පාලිත තෙවරප්පෙරුම ඔබ වැනි මිනිස්සු අවැසි මොහොතක ඔබ යන්න ගියා... නිවන් සුව ලැබේවා 😢😢
නොදකින් ....මහින්දය ටම ගැලපෙන්නේ මේ වගේ මොංගල් ...සනත් ලා...
තිස්සය වගේ කාලකන්නි ...
පාලිත සර් .....
අපරාදෙ බං උඹ ඉක්මන් උනේ....
බූරුවා ව මගහැරපං...යන මගේ...
තිස්සය ගැන පුළුවන් නම් සලකා බලපං පාලිත මහත්තයෝ. ....
❤❤❤😢😢😢
බත් කන හරකෙක් .
දේශපාලනය කරන හැම කෙනෙකුටම හිතන්න හොදම නිදසුන් ...
පාලිත තෙවරප්පෙරුම හා සනත් නිශාන්ත ට මිනිසුන් දැක්වු ප්‍රතිචාර දිහා බැලුවම.....තමන් ඉන්න තැන හිතාගන්න තරම් මොල කලදක්වත් පෑදේවා...
පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
දරුවෝ ජිවිතේ කරගත් ආදරණීය පියෙක්...පව්...පව්....හොද තැනක ඉපදේවා....කරන ලද සියලුම පින්වල බල මහිමයෙන්....
❤❤🙏🙏🙏🙏💐💐💐💐
පාලිත මහත්තයා හරියට හරි
මැරැනත්මතක් කර කර තාමත් මුලුලොකේම අඩනවා පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට දිව්යලොකේ දොරටුව විවුර්ථව ඇත ඔබතුමා දිහා බැලුවාම සනත් නිශාන්තලා කවුද උබලට තාමත් මිනිස්සු සොහොනටත්
හෙන ඉල්ලනවා උබලගේ දරැවන්ටත් ගැනුන්ටත් හෙන ඉල්ලනවා මෙි රට කාලා විනාස කරපු උන්
පාලිත සහොදරයා යලි එන්න අපි අතරට.ඔබගෙ අඩුව පුරවා ගන්න ඔබ හැර කවිරැන්ද අද අපිට.මිනිසුන්ගෙ වෙිදනාව ඔබ ඉන්නා තැනකට ඇසෙවා.ඔබ වෙනුවෙන් අඩන අපි හැමදෙනා අතරට යලි එන්න.❤️🙏
අපරාදේ .පාලිත මහත්තයා .වටිනා දුප්පතුන් ගේ.දුක හදුනන සුන්දර උතුම් මිනිසෙක් ඉක්මන් ගමන් ගියා
සනතා යන පාරකවත් පාලිත මහත්තයා මුණ ගැහෙනන් එපා දෙයියනේ..සනත් පුළුහනිනිම් අර නාමලයා..ජොන්යත් ඔහෙට ගනින්
මෙතුමා උන් යන අපායෙ යන්නෑ , දිව්‍යමය සම්පත් විදින්නෙ 🙏🙏🙏🙏🙏
හොඳ ගුණවත් උතුම් මිනිසුන් ඉක්මනින් මෙලොව හැරයනවා 😢😢😢😢
තවත් මොන කථාද තෙරැනෙ වෙනස මරනෙන් පස්සෙ වත් නෙද සනත් මල වෙලා වෙ රතිඤ්ඤා ගහපු හැටිත් ඔකාට හොදම වඩෙ කියපු හැටිත් පූලිත මහත්යා මැරැන වෙලාවෙ ජනතාව අඩපු හැටිත් දැනටත් දුක් වෙන හැටත් තවත් මොනවද කතා එතනම තමා අපය දිවලොකෙ පෙනුනෙ
නිරෝෂන් ඔබට ජයවේවා , පාලිත වෙනුවෙන් පෙනී සිටීම ගැන සසතුටුයි
Ane niwan සුව lebewa thewarapperuma මහත්තයා ඔයාට ❤❤❤❤
පාලිත මැතිතුමා මතු බුදුවන්න ඔන
නියම කතාව අපේ හාමුදුරුවනේ😅😅
පුත්තලම් බූරුවෙක්ම තමයි. මුං වගේ තව පුත්තලම් බුරුවෝ ඉන්නවා වලපල්ලට යන්ඩ. රට කාපු කාලකන්නි වේසිගේ පුත්තූ.
පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබ අප රටට සමාජයට පරිසරයට සියලු සත්වයන්ට මහා සම්මතකි. මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
❤ ඇත්තටම මිනිසුන්ගේ දුක අදුරන මිනිසුන්ට, හරි නායකත්වයක් නොදුන්නෙ මිනිස්සුමයි😢
පාලිත සර් ඔබ තුමා දෙවි කෙනෙක් මේ රටට නැති උනේ අපේ අවාසනාවට
දෙව් ලොවම ඉපදේවා
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏