මහනුවර ශ්‍රී කතරගම මහා දේවාලයේ ඉතිහාසයෙන් බිඳක් (History of Sri Kataragama Maha Devalaya kandy)

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 33

  • @skmaduranga4730
    @skmaduranga4730 Рік тому +2

    Aththatama hasskam thyana thanak. Sadu sadu

  • @coolwinds1585
    @coolwinds1585 4 роки тому +7

    Om Namah Shivaya
    Jai Shri Katharagama Bhagvaan
    Pranaam from India

  • @nuwanrukmale5795
    @nuwanrukmale5795 Рік тому +2

    දෙවි පිහිටයි

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 роки тому +4

    Sadu sadu

  • @lalanikarunarathna2441
    @lalanikarunarathna2441 3 роки тому +4

    ඹම් සරවනභවාය නමහා ස්කන්ධ කුමාරුට ( කතරගම දෙවියන්) ජය වේවා!

  • @rahulsrilanka934
    @rahulsrilanka934 3 роки тому +4

    ❤❤❤❤❤❤

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 роки тому +5

    ඕම් මහා ස්කන්ධය කුමාර දේවිහාමුදුරුවන්ට නමස්කාරයි,

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому +1

    Gon minisune molayak thiyenne danawsth hithapalla budu hamuduruwoth api wage manushyaye habai අසාමාන්‍ය widihata මනස meyawala hitha diyunu kala

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому +1

    Budun ge darmayata ihalin me loke kisiwak pawathinne na habai darmaya pawa wiparinamayata path wenawa

  • @thamizha8094
    @thamizha8094 3 роки тому +4

    😓 is he is Thamizh god MURUGAN..!😢

  • @adventureacademy6592
    @adventureacademy6592 Рік тому +1

    මොකටද හංගලා තියන්නේ .ඇයි බලන්න බැරි

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому

    Yako katharagama deiyo kiyanne සම්මත dewi kenek kacharagamaye mahasena rajathuma ape siduhath kumarayage thakshalawe yaluwek

  • @lalithchandras9638
    @lalithchandras9638 3 роки тому +2

    Puduma bowda dewi kenk ne
    Thanikara boru mithyawal lowthura amameni sambudhu himiyange දළදා සමිදුට වඩා වෙන උතුම් කෙනෙක් නැහැ.හාමුදුරුවරු හිටගෙන පිරිත් කියන්න කතරගම දෙවියෝ බුදු හිමියනත් වඩා පුද ලැබිය යුතු කෙනෙක් නොවේනේ.ස්කනද කුමාර කියන්නේ ද්‍රවිඩ දෙවි කෙන්ක්.කුණ්ඩසාලෙ කුමාරයගේ වඩිග විසවට වැඳුම් පිදුම් කරන්න ත්මා ඔය දේවාලේ හදන්නේ.මාලිගා භූමියෙන් එළියෙ තියෙන් එකෙන්ම කාටත් පැහැදිලි වෙන්න ඔනා ස්කන්ධ කුමර බොදු දෙවි කෙනෙක් නොවේ කියන එක.කතරගම දෙවියෝ කියන්නේ මහාඝෝෂ දිව්‍ය රාජයාට .එතුමා ත්මා බුදු හිමියන් කතරගමට වැඩුය මොකොතේ උපසතාන කලේ .කිරි වෙහෙර තැනුවේ. දැන් බොහෝ දෙනෙක් කතරගම දෙවියන් කියල වදින්නේ දෙමළ මිත්‍යා කෙනෙකුට

    • @kumarakassapa7886
      @kumarakassapa7886 3 роки тому +1

      ඔව් උපුල්වන් දෙවියන්ට වදින්නැතුව දෙමළ විෂ්ණු කෙනෙක්ට වදිනවා අපෙ අය අනේ මන්දා ඉතින්

    • @lalithchandras9638
      @lalithchandras9638 3 роки тому

      @@kumarakassapa7886 හරියටම හරි.බොදු දෙවි කෙනෙක් ත්මා උපුල්වන් දෙවියෝ,සුමන සමන් දෙවියෝ

    • @kumarakassapa7886
      @kumarakassapa7886 3 роки тому +1

      @@lalithchandras9638 උපුල්වන්,මහසෙන්,ගම්භාර,දැඩිමුණ්ඩ,සුමන සමන්,විභීෂණ,ඔය ඕනි තරම් ඉන්නවා හෙළ දෙවිවරු අපේ සංස්කෘතිය අපේ අභිමානය😍

    • @CT-vl3iu
      @CT-vl3iu 3 роки тому

      ....when people know less....or utterly ignorant and foolish,...they criticize what they don't know. I feel sorry for you. A true Buddhist will never ridicule other religions or gods that worshiped by billions of people all over the world. They respect all religions and believes.

    • @janithjanith8954
      @janithjanith8954 2 роки тому

      @@lalithchandras9638 අන්න ඒකනේ නරේන්ද්‍රසිංහ රජතුමා මලේ සමාජ රෝගයක් හැදිලා.

  • @janithjanith8954
    @janithjanith8954 2 роки тому +4

    අනේ නිලමේ පිස්සු නැතුව ඉන්න. බුදුරජාණන්වහන්සේ ට වඩා ඉහලින් කවුද ඉන්නෙ. මහා භ්‍රහ්ම ත් පහලින් ඉන්නේ.

    • @Ratavasiya
      @Ratavasiya 7 місяців тому

      ඇත්තම කියනවා නම් රාජසිංහ රජුගේ දමිල බිසව වරුන්ට වන්දනාමාන කරන්න හදපු දේවාල.

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому

    දෙවිවරුන් ta puluwannan da horen ganu thiyaganna

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому

    Walli amma kauda mun boru kiya kiya minisdungen salli garanawa

  • @janithjanith8954
    @janithjanith8954 3 роки тому +2

    බුද්ධ පුත්‍රයෝ හිටවලා තියෙන පුදුම බෞද්ධ දෙවියෝ .😢😢😢😢😢😢

    • @revdammadinnathero6193
      @revdammadinnathero6193 3 роки тому

      ඔයටවත් තෙරුන එක ලොකු දෙයක් බොරුව ඇත්ත හොයගන්න බැරි මිනිස්සු ඉන්න රටක්

    • @janithjanith8954
      @janithjanith8954 3 роки тому +1

      @@revdammadinnathero6193 එහෙමයි අපේ හාමුදුරුවනේ මේ දෙවියෝ ම බෞද්ධ නොවේ. මේක අහනකොට මට මාර කෙන්ති. මේ දේවාලෙ මේ නිලමේ බෞද්ධ ද කියලා සැකයි. 🙏🙏😢😢😢😔😔

    • @kumarakassapa7886
      @kumarakassapa7886 3 роки тому

      නිළමේ අර්ධ බෞද්ධයෙක්😂

    • @janithjanith8954
      @janithjanith8954 3 роки тому

      @@kumarakassapa7886 ඔව් 🤣🤣

    • @lalithchandras9638
      @lalithchandras9638 3 роки тому

      @@janithjanith8954 අත්තටම මටත් හිතුනා

  • @pubudurohana7216
    @pubudurohana7216 2 роки тому

    Pattapal boru