Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක් . මගේ වත්තේ පොල් ලෙලි අස්සේ ගොඩුබෙල්ලෝ හැදෙන නිසා විසි කරනවා. ඔබ කියා දුන් විදිහට ඇල්ලුවෝත් ඒ ප්‍රශ්නය එන්නේ නැ. ගොඩාක් ගොඩාක් ස්තුතියි .
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබේ අදහසට. අපි ඉදිරියේදී ඒ පිළිබද සැලකිලිමත් වන්නම්. 😍
Tanks oba thumata
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා
Nai miris wagawedi muhuna pamata siduwena angamaraya namathi rogathathwaya palanaya sadaha monawada prethikarmayan
ලස්සනට කියා ෙදනවා . පාත්ති සකසන හැටි කියාෙදන්න .
Sir veyan gen Pol leli balata Hamilton wenwane ekata molakada Marianne.
Lassanai aema
ඔබට ස්තුතියි
Okid hitawanna gahe madden pol leli රඳවා ගන්නේ කොහොමද ?thanks sr උපදෙස් walata
කාබනික වගාව සහ පිටි මකුනන්,කොල කොඩ වීමට පැරනි නිස්සාරන හා විවිධ උපායන් පිලිබදව දැනුවත් කිරීමක් කරන්න මහත්මයානෙනි.මොකද කුමි නාෂක අපේ පසට,අනාගතයට,අපේ සෞඛ්‍යට අහිතකර නිසා.ඔබ තුමාගේ මෙි සමාජ සේවය අගය කරනවා. ඒ වාගේම ආදශමත් පියෙක් පුතුව කුඩා කල පටන්ම මේ වැඩවලට සමිබන්ද කරගැනීම.ඔබ වැනි නිලධාරින් අපේ මවු බිමට සමිපතක්.මවු බිමෙන් ඈත්ව රැකියාව කරත් මාත් හැකි අයුරින් වවනවා.මවු බිමට ආ දිනයක ගෙවතු වගාවක් කරන්නයි ආශාවෙන් ඉන්නේ.ඔබ තුමාටත් පුතු ඇතුලු පවුලේ සැමටත් තිසරන සරණයි.
Mage idamae tiyenne puropu borlu gal tiyana pasak waga karanna pas idame ganna ba godak tadai ekata mokada karanne.......
Pol wagawa sandaga video karana
ඉදිරියට ඔබගේ ඉල්ලීම ඉටු කරන්නම් ,ඔබට ස්තුතියි
ටයර් වල වගා කරන්න ටයර් කපන්න ක්‍රමයක් කියන්නකො
Ask ur dad