වීඩියෝ බලන අයට දුන්න Buffet කෑම වේල
Вставка
- Опубліковано 6 січ 2025
- අපියි Travel with wife ජෝඩුවයි එකතු වෙලා පහුගිය දවසක අපේ වීඩියෝස් බලන අයගෙන් තෝරගත්තු සීමිත පිරිසක් එක්ක පොඩි Meet up Event එකක් තිබ්බා. එදා දවල් අපි එකතු වෙලා ගත්තු කෑම වේල තමයි මේ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,hotel buffet,family,unlimited food,Sinhala buffet,family buffet,village food,village buffet,buffet for low price,rock house,gal bangalawa,wedding buffet,wedding menu,travel with wife
Event එකට ලකලෑස්ති උන විදිය මෙතැනින් බලන්න.
ua-cam.com/video/lVZzjmyMOaw/v-deo.html
Aniwaren balamu oyalage mahansiyath ❤️
Hii ❤❤
ane apitath oneeeeeeeeeeee
ඔව්
Ane apitath oniiiii😂
අනේ හැමදාම පොල් සම්බෝලයි බතුයි කනවා දිව්‍ය භෝජන කියල හිතලා ඔයාලගෙ වීඩියෝ බල බල😢❤
මම වගේ අය තව ඉන්නවා නෙද 😢
මේක හොද වැඩක්.තමන්ගෙ ෆලෝවර්ස්ල එක්ක සතුටු වෙන එක ගැන සතුටුයි.ඔයාල බයික් එකේ යන කාලේ ඉදන් මම වීඩියෝ බලනවා.ෆලෝවර්ස්ල පන්දාහක් වගේ හිටියෙ ඒ කාලෙ.කුචී බුචී චැනල් එක පටන් ගත්තු දවසෙ ඉදන් බලනවා.ඔයාලගෙන් පාටි ඕනෙ නෑ. ඉස්සරහට හොද ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න.ඒත් ෆලෝවර්ස්ල තෝරපු විදිහ ට්‍රාන්ස්පේරන්ට් නැති නිසා සමහර ෆලෝවර්ස්ලට දුක හිතෙන්න පුලුවන්
අපිට කතා කරේ නෑනේ .අපිත් බලනව.පරන ඒවා හරි දවසට එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෑ .එ තරමට අක්කිලගෙ vedioes වලට ඇබ්බැහි වෙල.අපිටත් ආසයි ඔයාලත් එක්ක කෑමකට එන්න
ලස්සනම වැඩක්, ආයේ ආයෙත් කරන්න ලැබේවා
🔥🔥🔥♥️♥️
❤Niyamai සුපිරි වැඩක් ❤digatama mewage karagana yanna labewa😊 api dennatama ආදරෙයි 🥰
අනෙ මටත් එන්න තිබ්බා නම්🥺🥺🥺අපරාදෙ කියලා හිතුනා ඔයලා කට්ටියව දකින්න තිබ්බනෙ අප්පා...🥺🥺🥺මෙකට නැති උනාට barista එකට නම් ඔක්කොම වැඩ ටික කලා එකවත් ජය ගනිවී කියලා ආසාවෙන් ඉන්නවා බලාගෙන🥰🥰💪අයියෙ වැඩේ නම් නියමයී සුපිරි අහ්හ්🔥🔥🔥🔥👌👌👌මේ වගෙ දෙවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා🙏🙏💪🥰🥰🥰
ඔයාල අපිත් එක්ක කන්න ආපු දවසට තමා ඔයාලට කන එක එපා වෙන්නේ.....😍😍😍 sachis way
අනේ මාමේ,නැන්දේ මමයි අක්කයි අම්මගෙl phone එක හොරෙන් හරි අරගෙන ඔයාලගෙ හැම vedio එකක්ම බලනවා.අනේ ඒත් ඔයාලා අපිව තෝර ගන්නෙ නැහැනේ.මේ vedio එක දැක්කහම මට හරිම දුක හිතුනා.අනේ ආයෙම එකක් තිබුනොත් මාවයි අක්කවයිත් තෝරගන්න.මට වයස අවුරුදු 11, අක්කට 17 යි.ඔයාලට බුදු සරණයි 😢😢
හරිම දුකයි😅
Exm fail unama thawath dukayi😂😂🥲🥲
😂
අයියෝ 2013ද ඉපදුණේ 🙂 තාම පොඩි එකෙක්නෙ
පොඩි එවුන් මෙච්චර ඉන්නවද 🤭👍
හොරෙන් තමයි තොපි අනිත් වැඩත් කරන්නේ.. ඒක කියපු කැත විතරක්
නියමයි .කවුරුත් කරපු නැති වඩක්.මාත් kuchi buchi,travel witn wife අසාවෙන් බලනවා coment karanna bari unata.
Niyamaay video 1ke, maawat dawasake set krgnnako aiyaa & akki
ලස්සනයි හොදයි කවුත් කරපු නැති වැඩක්.මරු❤❤
නියමයි අක්කේ.... 😂 හිනා වෙලා පන යනවා අනේ...😂 දිගටම මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....😊❤
*_වීඩියෝ බලන අයට කුචී බුචී&ටැරවල් විත් වයිෆ් දුන්නු කෑම බුෆේ එක සුපිරි ආතල් බුෆේ 🙂🤟🏻♥️_*
ඉලග පාර අපි වත් මතක තියා ගන්න කුචි බුචි😂😂😂❤❤❤😊
Aneee shoi akkila denna and aiyla denna attatama shok wadak mn hmadama oyalage vedios blnwa akkiyo attatama kiuwothdapu gaman blnawa hmadama sathutin parissamin inna oylaadarei oyla okkotma❤❤
වෙලාව රෑ 01:44🙂♥️next level
Niyama iwent ekek jayawewa අපි travel with family slc❤❤❤❤
එක නම් මාරයි අපිත් ආවා පට්ටම දවසක් thank you set ekatama.❤❤
Mtath enn kiww ,aprde Mt e chance ek miss un ,,,❤️eth oyl dennt adreiiiii gdk 😍❤️😘
අපි ත් බලනවා නෙ අපි ව කතා කරේ නෑ නෙද බුච් කුචි 😢
Ou aka thaami
Hmm
ඔව් අනේ බලපු නැති එකක් නෑ 😢
එගොල්ලන් අල්ලන්නෙ ලොකු ලොකු අතු
ඒකනේ 😢😢😢
ai apita katha kale naththe. Mama oyalage vedios hamadama balanawa
ආතල් ම තමයි ඒකම❤❤❤
❤️🥰❤️
Aththtama edanam athal dawasak thanks aoita chance ekak dunnata ❤❤❤❤
අපි ත් ආසයි කන්න❤❤❤
❤❤❤ අනේ මරු අනේ 🥰🥰❤️
❤️❤️🥰🥰🤗🤗
😊😊😊😊😊 අපි බලනවා
ආදරෙයි ඔයාලට 💓💓💓
ආදරෙයි හැමදාමත් ❤️😍
ආපු කට්ටිය අදුන්නල දුන්න නම් මරු
ඒක මරු අනෙ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
Aiyo ane apith balanawane. Ai apiwa gatte nette
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ඊලග එකට කොහොම හරි එනවා මං 😊❤️
Kuchi&buchii supiriyak thamai ❤ lassana video danna hemadama apii balano🎉
වැඩේ නම් ලස්සනයි ❤
❤️❤️❤️lassana wadak❤️❤️
🥰❤️🥰
ඉලඟ පාර අපිවත් ගෙනියන්න ❤❤❤❤
හැම vedio එකම මුල ඉදන් බලපු අපි 😮
Oyalata subha anagathayakma wewa 🎉
ඔයාලා ශෝයි අනේ❤️
අපිත් මැදපෙරදිග ඉදන් ඔයාලගෙ වීඩියෝස්.බලනවඅපිට මොනවාද දෙන්නෙ මාරම හැපී ඔයාලගෙ බුෆේ කැම වලට මුදල් කොච්චර ගියාද ලස්සනයි බඩ රිදෙයි හොදේ
math ice kangmn vedio ek blnne maru appa buffe eka 🤗🤭
I love you akka and aiya ❤️❤️❤️
Much love ❤️🥰😘
Good job ❤
We wish you good luck with your channel
Apith hemadama balanawa eth apiwa miss wela ilaga ekewath apita chance ekak lebewi kiyla balagena innamko
අපිත් ඔයාලගේ වීඩියෝ බලනවා
Apith hamadama balawa
Hoda wede video balana apita.nikam anith ayath tharaha wenawa eken
මාරම මාරයි
Days ❤
😍😍❤️❤️
Supiri video eka ❤❤❤❤
අපිත් බලනවා අපිට කතා කරේ නැනේ අක්කායි අයියේ අනේ ආයේත් තියේනම් අපිටත් කතා කරන්නකෝ තරහා නෑ ඉතින්❤❤❤❤
Api blnw akki aiya hamadam apit kath karannkoo mathakda oyat mn oyala beliuloya kebab restaurant ekt awam kath kare
එතකොට අපි ඔයාලාගේ නෙවෙයි 😢😢 හෙට ඉදන් බලන්නේ නැහැ 😓😓
පළවෙනි කමෙන්ටිි එක ඔයාලට බුදු සරනයි සතුටින් ඉන්න
👍😍🙌🏻🫶❤️
Akke. Aitatha. Aasayi. Aapivatha. Gannako.
😊❤
Apitath dawasaka denna.❤❤
Ane kuchi akke buchi ayye math oyalage videos balanawa apiwath gannako.😢
ඇත්තම කිවුවොත් මම පෝක් කන්න පුරුදු උනේ අනුරාද අයියා නිසා. අනිත් එක අයියේ මම දැක්ක කිවුවොත් කරලා පෙන්නන කෙනෙක් ඔයා. බුදු සරණයි පරිස්සෙමෙන් වැඩ ටික කරගෙන ඉන්.
ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි පෝක් කන්න පුරුදු උබ එක. අන්තිමට කියනව බුදුසරණයිලු
මරු ඈ❤❤ seventh comment 😊
🥰❤️🥰
Woow.. video eka balannath kalin comment eka magen 😁😍❤️❤️
🥰❤️🙏
අපි බලනවා
එතකොට අපි ඔයාලගේ ෆෑන්ස්ලා නෙමිද🥹🥹
ඔයාලා දෙන්නම් හරිම හොදයි ❤️🥰
හොඳ වැඩක්. කොහෙද මේ තැන. Hotel eke නම මොකක්ද .
ඔයාලා හරි ම නරකයි අක්කේ අයියේ.. අපිත් ඔයාලගේ වීඩියෝ මගනොහෙරම බලනවා ඒ උනාට අපිට කතා කරේ නෑ නේද
අපිට එන්ජෝය් කරා ❤️🥰
මන් ආසාවෙන් බලන චැනල් එකක්
Chamari akka nam maru ane❤
😍🥰❤️
Apith balanawane ane ❤❤
එතකොට අපි බලන්න යනුන්ගේ වීඩියෝ වෙන්න ඇති නේද නැව් ගිලින බඩවල් දෙක😂😂😂😂😂😂
Next time enna asai.. 🥰🥰🥰
❤️🥰❤️
සැක් මග නොඇර වීඩියෝ බලන මං🙄
Maru❤❤
Adoo api thamai ubalage mula edala video baluwe aa apiwa amathaka keruwa ehenam lagadima enawa lankawata apuwama dipiya jayawewa
Habai hari katha wade aiye apit dana hama video ekakm balanw apita kath kre nane ☹️☹️
අපිව මතක් වුනෙ නැද්ද? Apith බලනවා වීඩියෝ 😂😂
හුරු වෙඉ කට්ටිය
Palaweni comment eka magen 🙃❤
👍🙌🏻😍❤️🥰
@@MagicCompassadarei akka & aiyaa ❤
Apith mula idanma video baluwa . Kamak na ithin api ekkan giye na ne . A unata hama dama video balanawa . Mn rashi
Anet event akata paetat keyanna
Aye thiyenakota apitath kiyanna❤
අපිත් ඔයාගෙ video බලනවා . අපිත් එක්ක යන්න
Voo my fv ❤️❤️❤️❤️
❤️❤️😍😍
මරු 💙
😍🙌❤️
නියමයිනේ
අපි නැ නේ 😢😢😢😢😢😢 හරිම දුකයි 😢😢😢😢😢
ඇයි අනේ අපිට ඕක කිවුවේ නැත්තේ 😓😓😓😓 අපි වීඩියෝ බලන්නේ නැද්ද 🥲🥲🥰🥰😘😘😘😘😘
Api oyalage videos balanawoo..apitath oni
Apith hamadama balanawa
මරු
🙌😍❤️👍
Ane apith balanawa
❤❤🥰🥰
😍😍🥰🥰❤️❤️
Ekane....api hamadama balanawa eth apita katha kare ne...😥
Meka pata❤ ane thawa buffet vedio ekak genna ko chuttat eke
❤️🥰🥰❤️
තරහම තරහයි අපිත් බලනවා අය බලන්නේ නෑ 😢😢
මාත් ආසයි අක්කිලා එක්ක කන්න යන්න අනේ අනිත් පාරමාවත් එක්ක යන්නකෝ මන් පෙග්නට් එක්ක දැක්කම ආස හිතේනො
supiri ❤❤😊