සමාජය වරදවා ගත් ධර්ම කාරණා | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 176

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 роки тому +7

    මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුළින් ජීවිතයට මහත් උත්තේජනයක් ලැබෙනවා පින්වත් ස්වාමීන් වහන්ස..ඒ නිසයි මේ තරම් ඔබ වහන්සේගේ ධර්මය දේශණා අසන්නට ඇබ්බැහි වෙලා සිටින්නේ..උපාධිය පිලිබදවද තිබූ ආසාවද පසෙක දමා ධර්ම කරුණු කාරණා මෙන්ම ධර්ම පොත් පත් පිළිබදවද මහත් ආශාවක් උනන්දුවක් ඇතිවූවා මෙන්ම මාගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා නිතර නිතර අසන්නට පෙළඹුණේ ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්නයි..දැන් මාගේ ඒකායන අරමුණ මේ හුදු යථාර්තය අවබෝධ කරගෙන සසරෙන් එතෙර වන මාර්ගය සොයා අවතීර්ණ වීමයි..ඒ මාර්ගයට මාගේ සිතේ කැමැත්තක් ඇති කල මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවී යන්නට සියලු පින් කුසල් දම් හේතු වාසනාම වේවා.. තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏🙏🙏🙏

    • @apekshadilrukshi4342
      @apekshadilrukshi4342 3 роки тому

      @Sl Damiya Official තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 роки тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @this.2.234
    @this.2.234 3 роки тому +9

    ස්වාමීන්වහන්සේගේ දේශනා ශෛලිය ප්‍රණීතයි 🙏☸️🌼💛🍃
    මුල සිට අගට කිසිම වෙනසකින් තොරව ශ්‍රවණය කරන්න පුළුවන් ස්වාමීනී
    🙏🙏☸️☸️🌼🌼🍃🍃

  • @janakakamila436
    @janakakamila436 Рік тому

    සාදූ 🙏🌼 සාදූ🙏 🌸 සාදූ 🙏🌸🌼 මාගේ සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌸🌼🌸🌼🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ireshachalani255
    @ireshachalani255 3 роки тому +1

    ඔබ වහන්සේ බනා පදයක් ගානෙ හිත ගොඩාක් නිවෙනවා ඔබ වහන්සේ ගොඩාක් පින් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 роки тому +19

    පින්වන් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවනම සාක් ශාත් වේවා!!!!!🙏🙏🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 роки тому +3

    හාමුදුරුවනේ බොහෝ පින් කාලෝචිත බණ පදයක් තවත් වතාවක් බැලිය යුතුමයි ඔබ වහන්සේගේ දේ්ශනා දෙතුන් වතාවක් බලන්න පුරුදු වෙලා ඉන්නෙ තේරුම් ගැනීම උදෙසා දීර්ඝායුෂ වේවා සුවපත් වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 3 роки тому +6

    ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා.උතුම් වූ ධර්මය මටද අවබෝධ වේවා

  • @S.kRamya
    @S.kRamya 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @nishamanilmini2435
    @nishamanilmini2435 3 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏 ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිර්වානය සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 роки тому +37

    මේ භවයේ ඔබ වහන්සේ වැනි උතුමෙක් සිටින එකම ලොකු සතුටක් නැත්නම් අපි කොහේ හෝ තැනක මුලා වෙලා ඉන්න තිබුනා සාධු සාධු සාධු 🙏🙏🙏

    • @linaaboulrich6294
      @linaaboulrich6294 3 роки тому +3

      🙏🙏🙏

    • @kasunlakshan812
      @kasunlakshan812 3 роки тому +2

      Aniwaren 🙏🙏🙏

    • @irunikaperera6314
      @irunikaperera6314 3 роки тому

      🙏🏻🙏🏻🙏🏻

    • @jayanthihettige9613
      @jayanthihettige9613 2 роки тому

      බුදු රජානන් වහන්සේගේ උතුම් සද්ධර්ම ය නිවැරැදි ව එඩිතර ව
      කරුනාවෙන් පැහැදිලි කරන ඔබ
      වහන්සේට⁣ මාගේ ගෞරවනීය නමස්කාර ය⁣ වෙිවා . 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @SANJAYA473
    @SANJAYA473 3 роки тому +2

    තුණුරුවන් සරනයි පිං වත් අපේ ස්වාමීන් වහන්ස ..උතුම් දර්ම දේශනාවෙන් මහත් කරුනාවෙන් අපහට මේ ඝෝරතර සසරින් එතෙර වන්නට නිර්වානයම අරමුණු කොට මේ කරන්නාවූ උපකාරයට ඔබ වහන්සේට බොහොම පිං ...දර්ම දේශනාමය කුසලය පිං වත් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්‍ර්‍ය වේවා .....!!!🌺🌼🌺🌼🌺🌼🌺🌺

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේ වටහා ගතයුතු ධර්ම කාරනා රැසකින් අපව දැනුවත් කල ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා

  • @nayananandani1715
    @nayananandani1715 3 роки тому +8

    සාධූ 🙏සාධූ 🙏 සාධූ 🙏... පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumari4896
    @kumari4896 3 роки тому +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 роки тому

    අවසරයි , මේ දේශනාව ඉතා වටිනවා පින්වත් පූජනීය ස්වාමීන්වහන්ස. හැකිනම් මෙය දේශනා මාලාවක් ලෙස ලබාදී අප වෙනුවෙන් අනුකම්පාවෙන් බුදු දහමේ මූලික කරුණු පිළිබඳ දැනුම්වත් කරන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා ස්වාමීන්වහන්ස...
    🙏🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 роки тому +5

    ලෝ වැසි සියලුදෙනා හට මේ උතුම් ධර්ම දේශනාව තුළින් ප්‍රඥාව පහල වේවා !🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 роки тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස උතුම් වු නිර්වානාවබෝධයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 2 роки тому

    ලෝකෙට පහල වූ මෛත්‍රී බුදුන් වහන්සේ ඔබමය සාදු සාදු සාදු සාදු😇😇😇😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra1650 Рік тому

    එතකොට මෝනෙයිය වත සමාදන් කරවන්නෙ අපේ සවාම්න්වහන්ස ..සාදු සාදු සාදු ..තේරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට ..

  • @maliakanayaka6426
    @maliakanayaka6426 3 роки тому +5

    තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ...🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 роки тому

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 роки тому +2

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆
    ලක්වාසි ලොවාසි ධර්මයට කැමති සියලුම ලොක සත්වයන්ගේ ධර්ම පිපසය නිවාලමින් ථතාගත බුද්ධ ඳෙසනා ඵලෙසිම දෙසනා කර වදාරමින් මෙ බුද්ධ සසනය බුද්ධත් ග්‍රියෙන් බබලවන්න වෙර දරන අපගේ පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා ඔබ වහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායුසම්පත්තියම වේවා🌷🌷 සාධු සාධු සාධු🌷🌷 තෙරැවන් සරණයි

  • @sameerasampath8258
    @sameerasampath8258 3 роки тому +10

    🙏 පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ නිසා මම අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔබවහන්සේ ට ගොඩක් පින් 🙏

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 3 роки тому +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස .

  • @buddikapriyadarshana991
    @buddikapriyadarshana991 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට නමස්කාර ය වේවා ...🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @udaranayani4955
    @udaranayani4955 3 роки тому

    🙏🙏🙏
    ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා

  • @chamoddiyagahage
    @chamoddiyagahage 3 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 роки тому +1

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 роки тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 роки тому

    තෙරුවන් සරණයි ඔබවහන්සේට.නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා!
    බුද්ධ සාසනං චිරං තිට්ඨතු!

  • @sinhale_521
    @sinhale_521 3 роки тому +5

    මං හිතාගෙන හිටියේ අසරණකමට, කරගන්න දෙයක්ම නැතිතැන පවක් කරාට එච්චර ප්‍රශ්නයක් නෑ කියලා.
    ඔබවහන්සේ පවත්වපු අභිධර්ම දේශනා මාලාව හන්ද තමයි දැනගත්තෙ, සෝමනස්ස භාවයට වඩා උපේක්ඛා භාවයෙන් කරන අකුසලය බලවත් කියලා.
    ඒකෙනුත් තේරෙනවා ඔබවහන්සේ අභිධර්මය ප්‍රායෝගික ජීවිතේට වැදගත් කියලා කියන්නේ නිකම් නෙවෙයි කියලා..
    අප්‍රමාණ පිං අපේ ස්වාමීන්වහන්ස🙏🏼🙏🏼🙏🏼
    හිරවෙලා ඉන්න තැන්වලින් අපිව ගලවන්න දරන වෑයමට🌻🌻❤️
    අනවබෝධය නිසා සසරෙ අතරමංවෙන්න යන අපේ ජීවිත හරි track එකට ඇදලා දානවට🙏🏼🙏🏼🙏🏼

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 роки тому +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...!!🙏🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 3 роки тому +6

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 роки тому +3

    තෙරුවන් සරණයි 🌹🙏🌺පින්වත් ස්වාමින් වහන්ස

  • @deemadeema7411
    @deemadeema7411 3 роки тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @sisirabandara157
    @sisirabandara157 3 роки тому +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා . තෙරුවන් සරනය 🙏🙏🙏🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 3 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nayomieranga9640
    @nayomieranga9640 3 роки тому +1

    ඔබ වහන්සේ අපිව හරිමග යැවිමට පැමිනි බෝසත් උත්තමයෙක් 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝායුෂ වේවා🙏🙏🙏🙏🙏🙏

  • @shashinkamendis101
    @shashinkamendis101 3 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් බන අහන්න අපිත් පින් කලා.

  • @violasugathapala5382
    @violasugathapala5382 3 роки тому

    Sadhu Sadhu Sadhu. Ape Swaminwahansa obawahansege Dhamma deshanawak enathuru balagena hitiye. Obawahanseta Theruwan Saranai.

  • @NelumLanka
    @NelumLanka 3 роки тому

    නමාමී හිමියනී බුද්ධ දිවාකර නමස්කාර වේවා..🌺 නමාමී..සුමදුර ධම්ම දිවාකර නමස්කාර වේවා..🌺 නමාමී ශ්‍රාවක සංඝ දිවාකර නමස්කාර වේවා..🌷🌷🌷

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 роки тому +3

    Sadu sadu sadu !

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +1

    සාදු .සාදු සාදු 🙏🙏🙏.පුජ්‍යණියිය..සමිදුනේ.අංත.පිංවෙිවා.සමිදුනේ.මහාරහතුන්ම.වෙිවා..චිරංජයතු නමාමියි .සාරිපුත්තාදි ථේරාණං .ගුණ.ඔබමයි.සමිදුනේ.මාදුටුව.බුදුවදන්වලින්.කියාදෙන.සාදු සාදු සාදු සාදු

  • @sisra739
    @sisra739 2 роки тому

    මාගේ ජිවිතයට ඹබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ලැබිම මේ ජිවිතයේ මා ලැබු ලොකුම පින කියලයි මම හිතන්නෙ ගිහි ජිවතයේ සිට හරි හිත හදාගෙන ඉන්න ලැබුනෙ ඹබ වහන්සේ නිසයි එය මට ලොකු සැනසිමක් 🙏🙏🙏

  • @sanethchamodya1114
    @sanethchamodya1114 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @isurusenanayake7213
    @isurusenanayake7213 3 роки тому +3

    මේ ටික නම් පට්ට වටිනවා
    බොහොම පින්...
    දිගටම අපි ලග තියෙන මේ දුර්වල තැන් බලලා කියල දෙන්න
    🙏🙏🙏

  • @danushkaprabhath
    @danushkaprabhath 3 роки тому +3

    තෙරුවන් සරණයි හිමියනි ...උතුම් නිවනම ඔබ වහන්සේට හිමි වේවා 🙏🙏🙏

  • @champaseneviratne8640
    @champaseneviratne8640 3 роки тому +4

    May you attend the noblest nirvana during this life time

  • @sarathw5740
    @sarathw5740 3 роки тому

    Sadhu!!! This is a great Dhamma sermon.

  • @dana-rc7te
    @dana-rc7te 3 роки тому +7

    එදිනෙදා කටයුතු වල සිහියෙන් සිටීම සතර සතිපට්ඨානයේ අංශු මාත්‍රයක් වන ඉරියාපත භාවනාවට අයිති කොටසක් නේද අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පින් මේ කියා දුන් ධර්ම කාරණා වලට.

  • @raniari6013
    @raniari6013 3 роки тому +1

    Pinwath ape suwamin wahanseta uthum unirwanaya awaboda wewa tharuwam saranai

  • @manikenawarathn4300
    @manikenawarathn4300 3 роки тому

    Harima.watinawa.swameen.wahansa.eththa.therumkaradeema.itha.wedagath.den.godak.aya.melooke.jeewathweemata.darmaya.hadagannawa.

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 роки тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 роки тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому

    සාදු.......සාදු.......සාදු.....

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 роки тому +3

    තේරැවන් සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 3 роки тому +1

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @kasunlakshan812
    @kasunlakshan812 3 роки тому +1

    Oba wahanseta mage namaskarayama wewa.🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 3 роки тому +4

    අසන අසන සෑම විටෙකම සිත සුවපත් වන .. සැපය උපදින දේශනාවන් නිතර ශ්‍රවණය කරන්න ලැබේවා 🙏🙏🙏🙏

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 3 роки тому

      සැපයක් ඇති හැම තැනකම දුකක් උපදෙනවාමයි...... එය වැලැක්විය නොහැකිය 👎👎👎👎

    • @D.hamma5670
      @D.hamma5670 3 роки тому +1

      @@OshadhaChandikaChamp සැපය නම් බුදු බණ අසන්නට ලැබීමයි..වෙනත් සැපයක් නොවේ..සැප ඇති තැන දුකද ඇති බව දනී..😄

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 3 роки тому

      ඇත්ත නමුත් බුදු බන ඇසීමෙන් ලැබිය යුත්තේ අවබෝධය පමනක්ම වේ. යම් හෙයකින් එමගින් අවබෝධයකින් තොර යම් දෙයක් ඇතිවේනම් ඊට ප්‍රතිවිරුද්ධවූ දෙයද හටගනු ලැබේ. එමනිසා ඒ සැකසීම ඇතිවන බව දැනගැනීමම ප්‍රමානවත් වේ....

    • @D.hamma5670
      @D.hamma5670 3 роки тому +1

      @@OshadhaChandikaChamp සැපය උපදින දේශනාවන් යනුවෙන් සදහන් කලේ...නිවන් සැපයයි..ඔබ විසින් එය වරදවා වටහා ගත් බවක් පෙනෙයි ..

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 3 роки тому

      @@D.hamma5670 සතුටුයි ඔයාගේ මේ නැවත පෙරලා යොමු කිරීම ♥️♥️♥️♥️ නිවන් සැපයද, එසේ නැතිනම් නිවන් යෑමම එසේත් නැතිනම් නිවන් යෑමට උස්සහ කිරීමද තුලින්, නිවන් මග ඔබෙන් තව තවාත් ඈත් කරන බව වෙනබව ඔබ දන්නවාද???? පුදුමයි ඒක හරිම පරස්පර විරෝධී නේද?? එහෙනම් කුමක්ද ඇත්ත කුමක්ද කලයුත්තේ?????

  • @sandradesilva7899
    @sandradesilva7899 3 роки тому +1

    Mage Namaskaraya wewa obe whanseata 🙏🏻🙏🏻🙏🏻Uthum chathurarriya darmeya ape oluwate bohema hodin poshanaya kera dena wahanseta mea pinma hethu wasana wewa Uthum Niwanin Niwi sanesewa 🙏🏻🙏🏻🙏🏻darmaya dane pin kela athumiyata age parthanawan ituwewa darmaya serwanaya kerana obe samata Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻

  • @matamathakane5026
    @matamathakane5026 3 роки тому +2

    Theruwan saranai hamuduruwene
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunikaathugala3073
    @sandunikaathugala3073 3 роки тому

    Theruwan saranai swamin wahansa...

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 3 роки тому

    .dharma.karanawan.manawa.awabodha.karawamin.daham.suwayak.manasata.labadun.oba.wahanseta.nirogi.deerghau.suwaya.saha.niwanehi.shanthiya.pathamin.namaskara.karami.sadhu!.sadhu!.sadhu!.semata.theruwan.saranai.!.dharmaya.thulin.niweradi.sithuwili.athikara.ganithwa!.

  • @thakshiladilshani3508
    @thakshiladilshani3508 3 роки тому +2

    Ape hamuruwane abidaramya oba wahanse APA hata uganwana sekawa !

  • @NelumLanka
    @NelumLanka 3 роки тому

    සාධු සාධු සාධු...තෙරුවන් සරණයි

  • @nimeshaperera8819
    @nimeshaperera8819 4 місяці тому

    Bohoma pin swaminvahansa 🙏🙏🙏

  • @gihanmadusanka7256
    @gihanmadusanka7256 3 роки тому +1

    Teruwan saranai suwamin wahansa.🙏🙏🙏

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 3 роки тому +2

    Theruwan saranai!

  • @strongfoundationenglish5585
    @strongfoundationenglish5585 3 роки тому

    සාධු සාධු !

  • @maithreeranathunga5662
    @maithreeranathunga5662 3 роки тому

    .A..Akarawathie..Sraddawai.Samma.Sambudu..Rajanan.wahanSe.Kere.wagema.Damma.wijaya.Utuman.wahanse.kere.wagema.Thriwida.Rathnaya.kere.uthum.Sraddawamai..mage.Sanga.Rathnayata...Sathawassacha.Auucha.GiewaSiddie.Bhawanthuthe🙏🙏🙏

  • @Wingru
    @Wingru 3 роки тому +1

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @maithreeranathunga5662
    @maithreeranathunga5662 3 роки тому

    SATHA.WASSACHA.AUUCHA.Giewa.SIddie.BAwanthu.Theie.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ ශුවකයා ගේ සිත් බැදගනිමින් අවබෝධ වනආකාරයට දේශනාකරන පිලිවෙල හරි පුදුමයි
    බොහෝ දෙනෙක් පාද පාමුලඔබවහන්සේගන් පැවිද්ද අයදින්නේ
    පින්වත් ස්වාමින් වහන්ස බුදු හිමි වැඩ සිටියානම් ඔබවහන්සේ ගැන පුසංසනිය වනුඇත
    තෙරැවන් සරනයි

  • @ravinduprasanga7896
    @ravinduprasanga7896 3 роки тому +1

    සාධූ සාධූ සාධූ

  • @malshaherath4438
    @malshaherath4438 3 роки тому +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @yasenvision3423
    @yasenvision3423 3 роки тому

    Oba wahanse sewane pewadivimata pathami

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 3 роки тому +1

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @shashinkamendis101
    @shashinkamendis101 3 роки тому

    නමෝ බුද්දාය

  • @maithreeranathunga5662
    @maithreeranathunga5662 3 роки тому

    Apa.nivana.kara.Adagana.yamata.Darana.Wehesa.Ananthaie..Apramanai.Darma.desana.Asa.sitiyadi.Desata.kandulu..Anawa.Hadawathe.Sraddawa.Daraganna.Beruwa.Eka.Amulika.Sraddawak..Nowe.Samma.Sambudu.Rajanan.wahanse.wenuwenEna.Akara.Wathiesraddawamai.Athipujanieya..Damma.Wijaya.SwamienWahanse.gena.Sraddawai..Uthum.Sanga.Ruwana.Kere.Sraddawai.Namaskarawewa.Swamien.Wahansa..Budda.puththan.Namaman.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⛰️🏔

  • @rbowala8443
    @rbowala8443 3 роки тому +3

    Sadoo sadoo sadoo

  • @zarahjazmy8360
    @zarahjazmy8360 3 роки тому

    Awasaray swaminwahanse. Deshnawata godak pin. Sathara satipattane purudu karana kenekta edineda weda karanakota wenadata wada mana sihiyen awaboden inna puluwan kama lebenawa neda sathara satipattane practice nokarana kenekta wada. Ethakota sathara satipattane practice karana kena anith pruthajanayanta wada advanced sihiyen awaboden focus eken nemeyda inne? Awasaray swaminwahanse mata me karuna pehedili karanu menewi anukampawen swaminwahanse 🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 3 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @bhagyalakmali3301
    @bhagyalakmali3301 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 роки тому +2

    🙏 🙏 🙏

  • @ChamaraM-it7nq
    @ChamaraM-it7nq 3 роки тому +2

    උතුම් ආර්‍යන් වහන්ස ධර්ම දානය කිරිමට අපටත් හැකියාවක් තිබේද

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 3 роки тому +1

    Mula wela inna tan walin galawa ganna ekama oba wahanseta pin. Attatama ape hamuduruwane samahara daham karunu api waradiyata alla gannawa. Mage samin wahanse mulawen apiwa nidahas karanawa.

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 3 роки тому

    🙏🙏🙏🌸🌸🌸

  • @akilaharith5794
    @akilaharith5794 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 3 роки тому +1

    🙏🌻🙏🌻🙏🌻

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому

    Theruwan Saranai

  • @achalawitharanage5407
    @achalawitharanage5407 3 роки тому

    Sadu sadu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 роки тому

    සාධු සාධු සාධු

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +1

    සමිදුනේ.පතිටිධිස්සති.දේවින්ද.ලංකාය.මම.සාසණං.තස්මා.සපරිවාරං.තං.රක්ඛ.ලංකාකුඩ..සාධුකං.බුදුසසුණ...බැබලෙණතුරා.ලංකාව.අසරණ.නැහැ.නේද.සමිදුනේ..තිසරණයි.සමිදුට.🙏🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 роки тому +1

    💐🌻🙏🙏🙏🌻💐

  • @ShadeGamerX
    @ShadeGamerX 3 роки тому

    👌👌❤

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 роки тому

    🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼

  • @lushoo13599
    @lushoo13599 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏