ඉන්න තැනක් නැතිව පේමන්ට් එකේ නිදාගෙන ලෝකේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් හදපු සිද්ධාලේප වෙද මහතා |Siddhalepa

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 83

  • @ලෝකයසහලෝකයෝ-ල4ව

    මේ විදියට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ගැන කතා කිරීම බෙහෙවින් වටිනවා. ස්තුතියි ඔබතුමාට 🙏🇱🇰❤

  • @kitchenplus6492
    @kitchenplus6492 Рік тому +14

    මේ රටෙන් බිහිවූ විශිෂ්ඨ පුද්ගලයෙක්.

  • @sinhalacinema9469
    @sinhalacinema9469 Рік тому +18

    ඔන්න පිරිසිදු දනවත්තු. හැමදාම ඔවුන්ගේ දනය නොනැසී පවතිනවා. එවැනි අයගේ ජීවිත ආදර්ශයක් හැමෝටම. G. Job.

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 Рік тому +3

    මේ සියලුම දේ සත්‍යයක් . වික්ටර් හෙට්ටිගොඩ මහතාගේ පියාගේ මල්ලිගේ පුතා කුලතුංග හෙට්ටිගොඩ මහතා මගේ නැන්දාගේ ස්වාමිපුරුෂයා . ඔහු මේ සියලුම විස්තර . මා අසා ඇත . හරිම ලස්සන ගාල්ලේ හිනිදුම වල්පල කියන ගමේ හිටපු අති දක්ශ වෙද පරම්පරාවක් තමයි ඒ පව්ල .. ❤❤❤❤❤❤

  • @g3production699
    @g3production699 Рік тому +10

    දැනුම සමග ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්........👌

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Рік тому +7

    ඇත්තට මේක හොද episode එකක්. ලංකාවේ එකෙක්ට ගොඩයන්න ඕන නම් මේවගේ මොඩල් එකක් තමයි ඕන.

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 Рік тому +4

    Wow ape deviya siddhalepa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯🦾🦾🦾🦾🦾

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 Рік тому +4

    විශිශ්ට මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Рік тому +7

    ආඩම්බරයක් ශ්‍රී ලංකාවට එතුමාට නිවන්සුව 🙏

  • @arunalu5202
    @arunalu5202 Рік тому +6

    හෙළ ආයුර්වේද යට , එදා ඉදලම කැපිල්ල නමුත් බාධක හමුවේ නොසෙල්වී ඉදිරියටම යෑම ඉතාම අගය කරමි 👍👍🙏🙏

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Рік тому +1

    මාත් ඔය කතාව අහලා තිබ්බා. ඒත් සම්පූර්ණ කතාව ආහුවේ අද.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +3

    Niwan Suwa Labewa 🙏

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +3

    Good 👍 job brother

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 Рік тому +1

    My UK 🇬🇧 Ina Nanda ge Maama ge Lagama Yaluwek. Eyala UK 🇬🇧✈️ gihin Ine My Nanda ge Beautiful gedara. My Nanda Mehe Awama Sidalepa Hotels Walath Inawa. My Family 👪 gama galle. Itin Proud about Sidalepa Mudalali ape game Kenek Nisai. Excellent 💐✈️

  • @nawaloka4123
    @nawaloka4123 Рік тому +5

    great job bro...!!!උපාලී විජේවර්දන ගැන එකක් කරන්න.. එයාගෙන් පස්සෙ එයාගේ දරුවන්ට ඔහු ගොඩනගපු ව්‍යාපාර දියුනු කරගෙන ඉස්සරහට යන්න බැරි වුන හේතුව සහ ඔහු ගොඩනගපු ව්‍යාපාර එකින් එක නැවතුනේ ඇයි කියන එක ගැන එකක් කරන්න..

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Рік тому +6

    ඇත්තටම මරු. ඔබේ ඉදිරිපත් කිරීම. අන්තිම වෙනකම්ම බලනවා. Skip නොකරම. ඒ තරම් 👌 මරු.

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 Рік тому +3

    වැදගත් ඉදිරිපත් කිරිමක්

  • @shakthi983
    @shakthi983 Рік тому +3

    වටිනවා ❤🇱🇰

  • @ragamedia7653
    @ragamedia7653 Рік тому +3

    අදනම් සුපිරියක්..❤✨

  • @jnlankavlog8553
    @jnlankavlog8553 Рік тому +4

    Nai fm කියන්නේ පටිටම චැනල් එකක්

  • @upekhanppd
    @upekhanppd 8 місяців тому +1

    Very popular among Germans .They use to buy in dozens.Very proud .

  • @narmosl5521
    @narmosl5521 Рік тому +1

    මරු අයියේ ජය වේවා

  • @bangalawa8368
    @bangalawa8368 Рік тому +7

    Dr. Hettigoda is a evergreen legend in SL

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    Thanks brother

  • @justtruth3863
    @justtruth3863 Рік тому +5

    Good marketing, Good business man

  • @475Journalist
    @475Journalist Рік тому +1

    ලෝකෙටම එකයි 👍

  • @ravishkanimsara5804
    @ravishkanimsara5804 Рік тому +3

    දකුනේ තමා වැඩ්ඩො ඉන්නේ♥️

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Рік тому +2

    Okkoma hodai habai patta kupadiya hode...

  • @-thejunction6586
    @-thejunction6586 Рік тому +6

    Great one ❤ Most value that for my mid exam

    • @naifm
      @naifm  Рік тому

      Glad to hear that ❤

  • @kandytv4639
    @kandytv4639 Рік тому +2

    Thank you for this Brother

    • @naifm
      @naifm  Рік тому

      You bet!❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    රටට වටින නාලිකාවක්.❤ ❤ ❤

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Рік тому +3

    ගොඩක් හොද episode එකක් . Good job❤

  • @kasunsameera3955
    @kasunsameera3955 Рік тому

    ජාති ජාති පීං 💪👍 මහතාට 🙏🙏🙏🙏

  • @colombolotustower1775
    @colombolotustower1775 Рік тому +1

    Great! Thank you very much brother 👍👍👍!

    • @naifm
      @naifm  Рік тому

      Welcome!❤

  • @V_Gamage_
    @V_Gamage_ Рік тому +3

    මාත් එ වගෙ වෙන්න ආසයි

  • @haritvdigital514
    @haritvdigital514 Рік тому +1

    ඇත්තටම ගොඩක් වටිනා වා අයියේ

  • @Anjalodiary
    @Anjalodiary Рік тому +2

    ❤❤❤❤❤

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 Рік тому +3

    ❤❤

  • @goldenhit8163
    @goldenhit8163 Рік тому +3

    💘

  • @accesstelecom1961
    @accesstelecom1961 Рік тому +1

    👍👍👍👍❤️

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Рік тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 Рік тому +1

    Dhambadiwa giyama illannema siddhalepa

  • @DevikaNilmini-f5m
    @DevikaNilmini-f5m 2 місяці тому

    🇱🇰❤💪🙏

  • @Helasiri
    @Helasiri Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indupaproduction800
    @indupaproduction800 Рік тому +1

    Hoda video ekak ❤

  • @RanjithSuranga-qw5zw
    @RanjithSuranga-qw5zw Рік тому +1

    1M next month

  • @nondiproduction1857
    @nondiproduction1857 Рік тому +2

    😍😍😍

  • @nadishamihirani6411
    @nadishamihirani6411 Рік тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @buddhikakurukulasooriya4622

    Dhambadiwa

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Рік тому +1

    Japene pelapothwalata aethulath kara aethi lankawe merathan suraya gena diga wedasatahanak genna..ohu merathan eken paradawela..namuth ohu thama eda wiraya wela thiyenne japanunta.(ohu lankawedi rahasigatha lesa marala kiyala thamai ahala thiyenne ohuta lebunu japan vissa eka ganna uwamanawata.).ohuge jiwitha kathawa pitaratak pasall wala uganwaddi .apeun ohuwa maragannawa..eka abirahasaklu.baikeka pitin wathurak yatalu miniya thibila thiyenne...oba api kage jiwitha walatath watina jiwitha kathawak...

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 Рік тому +1

    Dan.diyunui.issara.api.siddahlepa.bothale.lebal.athin.alewwe.dan.thamai.machin.thiyenne

  • @t.klepardtv4860
    @t.klepardtv4860 Рік тому +1

    එංගලන්ත මහරැජිණි ළගත් සිද්ධාලේප බෙහෙත් පෙට්ටියක් තිබුණා.

  • @tharakalakshan740
    @tharakalakshan740 Рік тому +1

    Sri lankan legangry

  • @jayanthajayakodi8147
    @jayanthajayakodi8147 Рік тому

    ARA. GEDARA. WADATA. HITIYA. KELLA. BADAKERUWETH. MEYAMA. THAMA. AYYOOO

  • @walawwa-5057
    @walawwa-5057 Рік тому +4

    පොඩ්ඩක් වත් skip නොකර අවසනය වන තෙක් බලනවා .

  • @tektok6630
    @tektok6630 Рік тому +2

    මෙයා ගෙ පුතා නම් බක පන්ඩිතයා 😂

  • @sandunpriyadarshana9344
    @sandunpriyadarshana9344 Рік тому

    1959 මුලම රැකියාව කරනවනම් කොහොද 1934 දි මුල්ම සිද්දාලේපය නිපදවන්නෙ

  • @laksiriekanayakalaksirieka8501

    මචන් නිවැරදි කිරීමක් කරන්න දේශීය අායුර්වේදය වෙන්නෑ එක ඉන්දියාවෙන් අාවඑකක් ලංකාවටම අනන්්‍ය දේශීය වෙදකම නැතිනම් සිංහලවෙදකම හෙලවෙදකම කිවුවත් කමක්නෑ

  • @disnakumari9578
    @disnakumari9578 Рік тому

    man me lagadi dawasak mage duwata kiuwa oya baya nathiwa siddalepa ganna kiyala,lankawe thama adath ,adath .thama viswasa karanna puluwan siddalepa vitharai kiyala😆😆

  • @eraofficial7853
    @eraofficial7853 11 місяців тому

    ඕව දැන් වැහෙන කම්පැනිද.දැන්මිනිස්සු ගන්නවද මේවා

  • @champikafernando7170
    @champikafernando7170 10 місяців тому

    😂😂

  • @lovelockTV759
    @lovelockTV759 Рік тому

    Dan halal neda ?

  • @MLlakshikaDilrukshika-es7xm
    @MLlakshikaDilrukshika-es7xm Рік тому +1

    ❤️❤️❤️❤️