UNLIMITED Q'S WITH SHINY NETHICUMARA | SATH TV

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 187

  • @nalakajayasinha2278
    @nalakajayasinha2278 3 роки тому +43

    Lavathma gennkoooo...plz plz

  • @Ana-kt8qf
    @Ana-kt8qf 3 роки тому +80

    Ane lavan geethma දෙන්නාව එකට ගෙන්නකො

  • @pabasaraillangakoon6698
    @pabasaraillangakoon6698 3 роки тому +99

    ඊළගට ලවත්මා interview එකක් ඕනි

  • @nisha1675
    @nisha1675 3 роки тому +45

    මුලින්ම එන්න ටිකෙ අපි ඉතින් පරක්කු උනා එනකල් බලාගෙන හිටියද අහනවා.ඔව් ඉතින් ඔයාල එන්න වෙලා ගිය නිසා ඔයාලට හදපු ජූස් එකෙන් ටිකක් මම බොනගමන්ලු හිටියෙ.ඒ උනාට නංගිගෙ මයික් එක ගහලා..එයා ගෙදර නිකන් ඉද්දිත් මයික් එක ගහගෙනලුද ඉන්නෙ සුභා..😂😂ඒක ගලවන්න අමතක වෙන්න ඇති.ඔයාලා හිතාගෙන හිටියට ප්‍රේක්ෂකයො ගොනාට අන්දන්න බෑ ඉතින්.🤭ආයේ කරනකොට හොඳට ප්ලෑන් කරලා කරන්න.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 роки тому +98

    අනේ ඊලගට මේ program එකට නයනතාරා වික්‍රමාරච්චි අක්කිව (දෙව්මිව) ගේන්න්කො . කොච්චර request කරත් නයනතාරා අක්කිව ගේන්නෙ නෑනේ 🙏🙏🙏

  • @senurinuveena3929
    @senurinuveena3929 3 роки тому +27

    මොනව උනත් screen එක ඉස්සරහා හොඳටම රඟපානවා 😂 එකට හිටපු අයට තමා ඒ රංගනේ හොඳටම තේරෙන්නේ 😂😂 කොහෙන් හිනාවෙන්නද මේවට 😂😂 ඔහොම අහිංසක කමක්, ලැජ්ජාවක්නං තිබ්බේ නෑ ඒ කාලේ 😂😂

    • @lakshithahashan8561
      @lakshithahashan8561 2 роки тому

      😌😌😏😏😏

    • @santhu4202
      @santhu4202 2 роки тому +2

      කොල්ලොන්ගෙ කරේ යන්නෙ, සල්ලි තියෙන නැත්තන් ටීකක් කැපිලා පේන කොල්ලන්ගෙ 🤣🤣 insta story බලන අය දන්නවා.
      බාගෙට ඇදුම් අදින්න ලැජ්ජ නෑ.. තනිකර බොරු ඇඹරිල්ලක් තියෙන්නෙ.. කපටිකම..
      OL fail උනාට, අපේ රටේ politics කරන උන් වගේ හැසිරීම නම් 🤣💔

  • @rashmipabasara8197
    @rashmipabasara8197 3 роки тому +55

    අනේ ලවන් අයියාවායි ගිත්මා අක්කාවායි දෙන්නාම එකට එක වැඩසටහනක් කරන්නකෝ..

  • @kavindyaliyanage2298
    @kavindyaliyanage2298 3 роки тому +12

    ලවන් අයියවයි ගීත්මා අක්කවයි එකට ගෙන්නන්ඩකෝ.....

  • @shamikaparanamana
    @shamikaparanamana 3 роки тому +7

    ඊලගට නයනතාරා වික්‍රමාරච්චි ගේන්න. එයාගෙ තොරතුරු අහන්න ආසයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 роки тому +22

    ලවන් ගීත්මා එකට ගෙන්න

  • @slgamingdotlk7572
    @slgamingdotlk7572 3 роки тому +9

    Lavan aiyawai githma akkiwai gennako.ane plz 💓

  • @sithuuu5502
    @sithuuu5502 3 роки тому +22

    කවුරු මොනවා කිව්වත් මන් නම් ආසම ඔයා' හදවතේ කතාව ' ඕශදීට කරපු ඇක්ට් එකට .

  • @maneeshamadhuhansi9180
    @maneeshamadhuhansi9180 3 роки тому +46

    ලවත්මා එකට ගේන්නකෝ Plzzzzzz

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 роки тому +51

    ඊලගට නයනතාරා අක්කිව (දෙව්මිව) ගේන්න්කො

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 3 роки тому +53

    Ane sath tv කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින්... ඒත් කමක් නැහැ. ආයෙ කියන්නම නයනතාරා වික්‍රමාරච්චි අක්කි ව next programme එකට ගෙන්නන්නකෝ please

    • @sameeranuwan0317
      @sameeranuwan0317 3 роки тому +2

      එයාට කොවිඩි හැදිලා නේද

    • @nawodyapabasarani9761
      @nawodyapabasarani9761 3 роки тому

      @@sameeranuwan0317 දැන් හොඳයි මම හිතන්නේ

    • @prasansaliyanage9491
      @prasansaliyanage9491 3 роки тому +3

      Ane ou eyawa genna ko

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 роки тому +1

      අනෙ ඔව් එයාව ගෙන්න...

    • @IMusic23
      @IMusic23 3 роки тому +1

      @@nawodyapabasarani9761 Eya dan programme walata enne naa..Eyata leak video ekak hadunane eken passe eya en na..Mn dakala naa

  • @aishaindika5971
    @aishaindika5971 3 роки тому +23

    Akke please geethma lavan dennama eka dawase genna

  • @danashadahami1642
    @danashadahami1642 3 роки тому +15

    ලවන් ගිත්මායි ගේන්න කෝ,

  • @niroshnira7959
    @niroshnira7959 3 роки тому +18

    ගීන්මා නංගි ලවන් මල්ලි ගෙන්න අායෙ බලන්න ඉන්නවා ❤❤

  • @shashigirl2427
    @shashigirl2427 3 роки тому +16

    අනේ නයනතාරා අක්කාව ගෙන්නන්නේ නැත්තේ ඇයි . කොච්චර ඉල්ලුවත් එයාව ගෙන්නන්නේ නෑ

  • @amanisehansa9178
    @amanisehansa9178 3 роки тому +8

    Akki geethma akki roshel akki shalani akki ekata gennako

  • @chamodi9015
    @chamodi9015 3 роки тому +12

    ගීත්මා ලවන් ගෙන්නකෝ

  • @ameeshabandara6142
    @ameeshabandara6142 3 роки тому +45

    ලවන් ගීත්මා බැරිනම් ලවන් කැලුම් ගේන්නකෝ

  • @nalakajayasinha2278
    @nalakajayasinha2278 3 роки тому +85

    අනේ ගිත්මා අක්කාවායි ලවන් අයියාවායි දෙන්නාම එකට එකක් කරන්නකෝ

  • @kalpaninawodya1684
    @kalpaninawodya1684 3 роки тому +15

    Akki ,,,නයෝමි අක්කිව ගේන්නකෝ

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 3 роки тому +16

    Next nayanathara wickramarachchi plese

  • @darshidarshi2524
    @darshidarshi2524 3 роки тому +40

    ලවන් ගිත්මා නැවත ගෙන්න ,,,
    ප්‍රශනයක්,ඇහුවට,,කියන්න ලැජ්ජලු මෙයා කොහොමද නටිටිවල දෙබස් කියන්නේ,,,ඩයලොග් ටිකක් කියන්න මතක නැලු,,

  • @sakuninavodya3611
    @sakuninavodya3611 3 роки тому +16

    Lavan geethma genna ko plz

  • @onali8514
    @onali8514 3 роки тому +8

    Naduni akki onee ❤️❤️❤️

  • @himidiril4038
    @himidiril4038 3 роки тому +1

    She is very beautiful!! :)

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 3 роки тому +29

    Ane sath tv කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින්... ඒත් කමක් නැහැ. ආයෙ කියන්නම් කේශාන් ශශීන්ද්‍ර අයියාව next programme එකට ගෙන්නන්නකෝ please

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 роки тому +2

      එකනෙ කෙශාන් අයියා ගෙන්න

  • @piyumitharushika4788
    @piyumitharushika4788 3 роки тому +15

    ඉශාරා සදමිනි අක්කි ඕනී....ඊලගට 😍😍😍 plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @vihangasathsarani6308
    @vihangasathsarani6308 3 роки тому +9

    lavathma oni

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 роки тому +51

    ඊලගට කෙශාන් අයියාව (අවන්තව ) ගේන්න්කො 🙏🙏🙏

  • @listentoyoursoul2640
    @listentoyoursoul2640 3 роки тому +11

    කැලුම් ( malitha)gennakoo

  • @Rasu328
    @Rasu328 3 роки тому +14

    කාවින්ද්‍යා දුල්ෂානිව ගෙන්නකෝ....
    Plz.... Plz.....

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 роки тому +1

      ඔව් කාවින්දයා අක්කි ගෙන්න්

  • @hsw8093
    @hsw8093 3 роки тому +4

    Woow shiny 🥰🥰💙

  • @siddneetfans7873
    @siddneetfans7873 3 роки тому +26

    මේ චැනල් එක subscribe කරන්ඩ හේතුව නයනතාරා හරි කෙෂාන් හරි ගෙනෙයි කියලා .ඒත් එයාලා ගේන් නෑ වගේ.මෙහෙම ගියොත් නං unsubscribe කරන්ඩ තමා වෙන්නෙ.reply karanda මේ msg එකට එයාලව ගේනවද නැද්ද කියලා plz 🤨🤨🤨🤨🤨🤨

    • @nawodyapabasarani9761
      @nawodyapabasarani9761 3 роки тому +4

      Ow matath unsubscribe karanna hithenawa

    • @hashinidesilva8031
      @hashinidesilva8031 3 роки тому +4

      Channel eke aulk newei. Nayanathara kisima program ekakta enne naha ne. Eyata asa hinda Instagram story pawa damma issara eya ewa add karanne wath naha. Actress knk unma eeta wada nihathamani wenna one kiyalai man hithanne

    • @kaveeshadewmini8105
      @kaveeshadewmini8105 3 роки тому

      @@hashinidesilva8031 eakne ane eyava gennannema na

    • @imeshanadeeshani7694
      @imeshanadeeshani7694 3 роки тому +7

      @@hashinidesilva8031 නයනතාරා ඉන්න විදිය තමයි හරි.... බලන්නකෝ නිළියන්ට මිනිස්සු බනින තරම් එයාලා මොනවා කරත් බනිනවා එයාලත් මිනිස්සුනෙ හිත් රිදෙනවනෙ..ඒ හින්දා නයනතාරා normal එකේ ඉන්න එක එයාට සැහැල්ලු ඇති....එයාට බොරු gossip එහෙමත් හැදුනනෙ..ඒ හින්දා එයා බය ඇති...

    • @nawodya1893
      @nawodya1893 3 роки тому +2

      @@hashinidesilva8031 ඒක ඇත්ත..එයා කිසිම programme එකකට එන්නේ නෑ..අනේ මන්දා ඉතිං ජනප්‍රිය වෙද්දි නිහතමානී කම අඩු වෙනවා. එයාලට අමතක වෙනවා එයාලා ජනප්‍රිය වෙලා ඉන්නේ මේ ප්‍රේක්ෂකයෝ නිසා කියලා..🙃

  • @lakshmankumara3473
    @lakshmankumara3473 3 роки тому +4

    Lavan ayiya geethma akki akata dennako

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 3 роки тому +10

    ane suba akkiyo lavan ayiya ,githma akkiwai adennawa ekata programme ekata sambanda karagannako...pls ane next week onemai.....sangethe drama ake shoting atharathura hari kamak na akkiyo....

    • @ameeshabandara6142
      @ameeshabandara6142 3 роки тому +3

      @@Dasuni__Divyanjali kochchr qwt wdk nane ane gennm nane

    • @ameeshabandara6142
      @ameeshabandara6142 3 роки тому +2

      Ee nti hind thmi mn lavan kelum wat genn kiyl qwe ane epa wenwne😣

  • @sash2838
    @sash2838 3 роки тому +3

    Dewantha plz❤️

  • @ranjithkuruppuge1987
    @ranjithkuruppuge1987 3 роки тому +21

    Ane Akka. Lavathma gennako. Godak dawas idan kiwwe.plzzzz akke.eyl denna gennko.... Meka blnneth hamadama eylawa genni kiyl hithla plz aneee

    • @ranjithkuruppuge1987
      @ranjithkuruppuge1987 3 роки тому +5

      Ow ane. Eyla dennawa sambnda kra gnnko. Math meka subscribe kre eki.plz anee.😔🥺

  • @chamodyakaveesha1835
    @chamodyakaveesha1835 3 роки тому +21

    ane lavan aiyawai geethma akkawai ekata gennannakoooooooo

  • @sadamalisamanlatha6028
    @sadamalisamanlatha6028 3 роки тому +16

    Lawathma gennako

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 3 роки тому +14

    Shiny akkita thiyenne හිනා wena eyes.

  • @dayanipiyumika2625
    @dayanipiyumika2625 3 роки тому +4

    Akke oyt mathakad හදවතේ kathawa ටෙලි drama eke eka episode ekk kara math ekka ... ❤️😍 ආදරෙයි akkiyoo 😍😘❤️

  • @madushanidissa4308
    @madushanidissa4308 3 роки тому +43

    මෙයා නම් කෙලින් උත්තර දෙන කෙනෙක් නෙමෙයි. කතා කරන්නත් බයයි. ගීත්මා ලවන් නයනතාරා ගෙන්නකෝ

    • @divjayasinghe8700
      @divjayasinghe8700 3 роки тому +8

      බය ඇති පොඩ්ඩ වැරදුණු ගමන් මිනිස්සු කතාවක් හදනවානේ.......😄😄

  • @vecreations1477
    @vecreations1477 3 роки тому +5

    aththatama me karana kattiya hodata wade karanawa..

  • @MoonLyricsSong
    @MoonLyricsSong 3 роки тому +11

    Raween aiya ge ekk onii

  • @chamindadissanayake2502
    @chamindadissanayake2502 3 роки тому +3

    Ane අනුශ්කිවයි,කනුශ්කිවයිත් gennakooo

  • @sherlysaja4204
    @sherlysaja4204 3 роки тому +16

    Sachini Nipunsala akki ekka karannako ilangata. ❤

  • @livemusic697
    @livemusic697 3 роки тому +7

    Pls lavan geethma ekata gennannako

  • @dineshgunawardana9905
    @dineshgunawardana9905 3 роки тому +5

    Ane sangeethe amaya ekka ekak krnnko..

  • @reumahaish9635
    @reumahaish9635 3 роки тому +7

    Next time nayanathara
    .

  • @lavathmiansofficial4455
    @lavathmiansofficial4455 3 роки тому +8

    ගීත්මා ලවන් want 😋😋

  • @tharu5808
    @tharu5808 3 роки тому +10

    කියන කිසි දෙයක් පැහැදිලි නෑ.. මොනා කියෝනවද මන්දා.

  • @harshanimadushani4871
    @harshanimadushani4871 3 роки тому +1

    Ilagta gethma akkawa one plzz 🔥🔥

  • @onali8514
    @onali8514 3 роки тому +9

    Shyini akki hrima cute ❤️❤️❤️❤️

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 роки тому +1

    😍❤️🔥

  • @chamodmalaka8633
    @chamodmalaka8633 3 роки тому +9

    Ishara ayiya, keshan ayiya, dennagema ona

  • @tharushibhagya4971
    @tharushibhagya4971 3 роки тому

    Nayanathara Wickramarachchi akkiwa gennannakoo plz ane

  • @malshachathurangichathu913
    @malshachathurangichathu913 3 роки тому +12

    Ane lawathma genkooooooo 🤮🤮

  • @hiruninithya9088
    @hiruninithya9088 3 роки тому +11

    Ishara madushan aiya gennakooo

  • @deshikakavindi4598
    @deshikakavindi4598 3 роки тому +1

    Ane ishara aiyawa gennakoo

  • @sachinisulochana1632
    @sachinisulochana1632 3 роки тому +2

    iresha asankiwa gennako

  • @dilshankumara451
    @dilshankumara451 3 роки тому +6

    Keshan shashindra genna....

  • @chamodi9015
    @chamodi9015 3 роки тому +3

    දෙව්මි අවන්ත ගෙන්නකෝ

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 роки тому +3

    Ilagata nayanathara ❤️❤️

  • @dassanayakaea8820
    @dassanayakaea8820 3 роки тому +4

    geethma bandarage video ekak dennako anivaryen

  • @roshansamaraweera9399
    @roshansamaraweera9399 3 роки тому +4

    ලවත්මා ගන්නකෝ

  • @thakshilasandeepani4150
    @thakshilasandeepani4150 3 роки тому +7

    Meya kelin ktha krnnhne

  • @dilkidilshani5598
    @dilkidilshani5598 3 роки тому

    Nayanathara akkiwa oni

  • @taniyasewwandi142
    @taniyasewwandi142 2 роки тому

    ඔයා ගොඩ ලස්සනයි නංගි

  • @lahiru4040
    @lahiru4040 3 роки тому +2

    මේයාත් නිලියක්ද ..................අදමයි දැක්කේ 🤔🤔🤔🤔

  • @saku1797
    @saku1797 3 роки тому +47

    මල සමයමක් නේ , නිලියෙක් වුනාම ඔච්චර ඇඹරෙන්න ඕනේද , ප්‍රශ්නයක් ඇහුම පුදුම ලැජ්ජාවක් තියෙන්නේ , පුදුම ඇදිල්ලක් තියෙන්නේ,

    • @_shanz_00
      @_shanz_00 3 роки тому +10

      irisiyawen balanawa nm ithin mona kalath waradiy thamai 😒😒😒oya hariyata innako anith minissunta waradi kiyanna dagalanne 😒😒😒

    • @saku1797
      @saku1797 3 роки тому

      @@_shanz_00 මුලින්ම කොරියන් pic එක අයින් කරගන්න, කොරියන් රෙද්දවල් දාගෙන ඉන්න එවුන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 😂😂 අනික කමේන්ට් කියන්නේ මොකද්ද කියලා ඉගෙනගෙනන්න කමේන්ට් එකක් හොද /නරක දෙකම වෙන්න පුලුවන් , මගේ අදහසයි මම මෙතනින් කමේන්ට් කරේ, ඔයාගෙන් අහලා කමේන්ට් කරන්න මට අමාරුවක් නැහැ,කහනවනම් බෙහෙත් ගන්න ,ඔයත් දෙවනි ඉනිම බලලා කොරියන් drama බලන කෙනෙක් නේද ,එකයි ඔච්චර නහින්නේ 😂😂😂😂😂😂

    • @_shanz_00
      @_shanz_00 3 роки тому +7

      @@saku1797 aneh thamuseta one ekhada mn karanna one pic ekh ayin karanna kiyanne 😂😂anikh profile pic eke inne korean kellek newei , gon katha kiyanna epa , anikh mn dewani inimada , korean drama da balanna one kiyana ekh decide karanne mamai thamun newei 😂😂awa methana paw denna , nikn minissunta katha hadannai baninnai balan innna manussayek kiyala penawa , dala thiyena comment eke hatiyata ekai kiwwe kiyanna one ekh

    • @IMusic23
      @IMusic23 3 роки тому +3

      @@_shanz_00 Ekane

    • @ardjfjrjjrjrerx4295
      @ardjfjrjjrjrerx4295 3 роки тому +3

      @@_shanz_00 exactly 😂😂 eyalath minissu.

  • @ridmihimasha346
    @ridmihimasha346 3 роки тому +3

    Sachni dilhara akkigeth vidieo ekk dennko plzzz

  • @Nethuu180
    @Nethuu180 3 роки тому +5

    elagata emasha akka one

  • @thanujanew40
    @thanujanew40 3 роки тому +2

    Nayanathara akkwth gennko

  • @tharushikajayasinghe9383
    @tharushikajayasinghe9383 3 роки тому +1

    Kavindya adikari akkiwa genna

  • @ahinsaoneli8938
    @ahinsaoneli8938 3 роки тому +2

    Cute ❤

  • @nilharaanjali1233
    @nilharaanjali1233 3 роки тому +2

    Pramoth aiyywa gennko

  • @hashinidesilva8031
    @hashinidesilva8031 3 роки тому +5

    Gayan aiyai Poojani akkai ekata gennko

    • @nawodya1893
      @nawodya1893 3 роки тому +1

      Aneh ow mge fav couple guyya&pooji ❤

  • @haindusandeep3991
    @haindusandeep3991 3 роки тому +7

    meki sirimavo giye O/L fail

    • @avengersinfinity9935
      @avengersinfinity9935 3 роки тому +2

      Ow

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому +1

      @@Piumika_Fernando hari bn ela.

    • @IMusic23
      @IMusic23 3 роки тому +2

      @@Piumika_Fernando Ekane

    • @shenuperamuna2598
      @shenuperamuna2598 2 роки тому

      Fail උන මිනිස්සු තමයි දවසක නොහිතන විදියට ජීවිතේ දිනන්නෙ.......🙂

    • @santhu4202
      @santhu4202 2 роки тому

      Awulakut na ban OL fail kollek wa set karaganiwi 🥲😅

  • @sujeewasamararathna3708
    @sujeewasamararathna3708 3 роки тому +2

    Shaini akkita man harima kamathi
    Eka ekkena eka eka vidihai
    Hamoma hama paththakinma sarthaka nha
    Kauru monawa kiwwath man oyata kamathi akki
    Love 😘 you

  • @sandipaprasanjali8436
    @sandipaprasanjali8436 3 роки тому

    Shihan madusha gennakoo ..plz

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 3 роки тому

    Lassanata raagapanava subapathanava idiri vadakatauthu valata

  • @imadhu__Hettiarachchi
    @imadhu__Hettiarachchi 3 роки тому +3

    ❤️❤️

  • @RotKella
    @RotKella 3 роки тому +1

    lajjawe pana yanawa

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 роки тому +7

    Amuthu look ekk oyge thiynwa

  • @madharadulanjali.
    @madharadulanjali. 3 роки тому +4

    Me prashna ahana ekita puduma amaruwak tiyenne kollek innawda ahaganna. Okkotama kalin onna okiwa katahari bandala dipan ban amaruwa yanna.

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 3 роки тому

      කොල්ලෙක් ඉන්නවද අහගන්න බැරිව වටේ යනවා මෙයා😂😂😂😂😂

  • @ashanikavishka9245
    @ashanikavishka9245 3 роки тому

    ishara aiyai shalani akkaith akka karannakoo

  • @dilakshipubudini512
    @dilakshipubudini512 3 роки тому

    Sachini dilhara akki ge ekak

  • @hasanjisipsela2715
    @hasanjisipsela2715 3 роки тому +4

    නයනතාරා අක්කි ගෙන්න

  • @manushidilshani7903
    @manushidilshani7903 3 роки тому

    Lassana wadasatahanak 💜️💕🖤

  • @tharu5808
    @tharu5808 3 роки тому +6

    පිස්සුද අප්පා මේ කෙල්ලට.. ප්‍රශ්නයක් ඇහුවාම කෙලින් උත්තරයක් දෙන්න බැයිද. ඔච්චර ඇබරෙන්නෙ මොකද්ද

  • @nilanthanilantha9607
    @nilanthanilantha9607 3 роки тому

    Saheli akkigeth ekak oni please emasha hans akkiwa

  • @sethumyafernando7213
    @sethumyafernando7213 3 роки тому

    ane ilaga para Raween ayya and Roshel akki one

  • @feckking8633
    @feckking8633 3 роки тому +3

    දාංගලේ මම අසම නට්ටි යය 🥰🥰😍😍😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virangiwijewickrama3655
    @virangiwijewickrama3655 3 роки тому +2

    Sachini akkiwa gennannakooo

  • @kumariperera4842
    @kumariperera4842 3 роки тому

    Sachini dilhara gennako

  • @sherlysaja4204
    @sherlysaja4204 3 роки тому +5

    Sachini dilhara akkiwa one ilangata plzzz. 🙏