මහජන බැංකුවේ නවතම පොලී අනුපාත | Peoples Bank Latest FD Rates | 2023 Feb | Biz info tv

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 46

  • @sandarucharaka8312
    @sandarucharaka8312 Рік тому +1

    Lakshsa 100 k aurudu dekakata demmoth maseta poliya kiyak ganna puluwanda ?

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
      ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html

  • @lalanivirranaga8503
    @lalanivirranaga8503 23 дні тому +1

    මෙ පොලීසිය දෙන්න කවදා ද

    • @BizinfoTv126
      @BizinfoTv126  22 дні тому

      අපගෙ නවතම වීඩියෝව නරඹන්න.
      ua-cam.com/video/2ugbaKemSe0/v-deo.htmlsi=wmrbDIsIkIHluI8l

  • @amenaq87amenaq88
    @amenaq87amenaq88 Рік тому +1

    Mam kuwet enina mat long akak ganin wudawu karanin mam lanikawt salile danina oy benikuwt s a prabodani .aralganivl

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      මහජන බැංකු කුවේට් හී නියෝජිත මහතා අමතා වැඩි විස්තර ලබා ගන්න.
      මලින්ද මහතා - දු.ක +965 9924 2930

  • @harshipathirana4865
    @harshipathirana4865 Рік тому +1

    Laksha 10k awruddkata dala maseta poliya kiyak ganna puluwanda

  • @surangamadusanka7624
    @surangamadusanka7624 Рік тому +1

    දැන් පෝලීය කීයද..

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
      ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 роки тому

    Laxsha 1kata wada dala nawstha mudal gniddi %5 ganane adukrgengenneda apita denne

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      සියලු දෙනාගෙන්ම 5% බද්ද අය වෙනවා. මේ පිළිබඳව අප විසින් කර ඇති වීඩියෝ නරඹන්න
      1.) ua-cam.com/video/mXQcuvESkMk/v-deo.html&si=EnSIkaIECMiOmarE
      2.)ua-cam.com/video/9GQ8QgLCRsk/v-deo.html&si=EnSIkaIECMiOmarE

  • @manojsrilal8938
    @manojsrilal8938 2 роки тому +1

    Aurudu 5ta dala masika poliya gaththoth laksa20 ta kiyada poliya

    • @BizinfoTv126
      @BizinfoTv126  2 роки тому

      බදු අඩු කිරීමට පෙර - රු. 28,333/33
      බද්ද ලෙස රු. 1416.67 ක් අයවීමෙන් පසු රු. 26,916.67 ක් මාසිකව ලබා ගත හැක.

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 2 роки тому +3

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
      ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html

  • @ashanrupasingha1425
    @ashanrupasingha1425 Рік тому +1

    ඉදිරියෙදී පොලිය 6%7% වගෙ අවම අගයක් දක්වා අඩු වේවිද නැත්නම් 10% උඩ අගයක දිගටම තියෙවිද

  • @anjulatharidu1660
    @anjulatharidu1660 2 роки тому

    auruddakata danna laksa 5 k masen maseta poliya ganna hodama bank eka mokdda man aniddata ynwa danna

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      මේ දිනවල Peoples Bank හොඳයි

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 2 роки тому +3

    ලක්ශ පනහක් අවුරුදු පහකට 28%දැම්මොත් අවුරුදු පහ අවසානේ ලැබෙන පොලිය සහ ලක්ශ පනහක් 17% අවුරුදු පහකට දැම්මොත් අවසානයේ ලැබෙන පොලිය කීයද

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ලක්ෂ පනහක් ආයෝජනය කර රු. මිලියන 7ක් (ලක්ෂ හැත්තෑවක් ) පොලිය ලෙස වසර පහ අවසානයේ ලබාගත හැක.
      ( ඒ වනවිට 5% බද්ද ක්‍රියාත්මක වුවහොත් ඉන් 5%ක ප්‍රමාණයක් බද්ද ලෙස අයකෙරේ )
      මාසික ක්‍රමය යටතේ 17%කට ,
      රු. 70,833.33 (බදු පෙර)
      රු. 67,292.00 (බදු පසු )

  • @adiritharinda6377
    @adiritharinda6377 2 роки тому

    Kurunegala denne 17% kiyanawane. Laksha5ta

    • @BizinfoTv126
      @BizinfoTv126  2 роки тому

      ළඟ තියෙන වෙනත් ශාඛා කිහිපයකට කතා කරලා බලන්න.

  • @kushanmadulanka5387
    @kushanmadulanka5387 Рік тому

    5 years walata 28% kiyanne auruddata 28%ewa 5k da, nathnam mulu aurudu 5tama 28% da.

  • @renukapereta9925
    @renukapereta9925 2 роки тому +1

    Kuliyapitiya branch akea deannea 19%. Kotiyak dammath deannea a gaana kiyala mata kiwwa.

    • @upekshagammanpila7408
      @upekshagammanpila7408 Рік тому

      Ow samahara bank wala un denne ne.🙁

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
      ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html

  • @kaminikamali5382
    @kaminikamali5382 Рік тому

    මහජන බැන්කුවේ මාසෙකට පමනක් ස්තීර දැම්මොත් දැනට ගෙවන රේට් එක කීයද.

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      රු. 500,000/- ට වඩා වැඩි නම් 20%

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 Рік тому

    මාස දෙක්කට ස්තීර දාන්න පුලුවන්ද මහජන බෑන්ක් එකේ.

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому +1

      මාස 01 සහ මාස 03 පමණයි.

    • @kaminikakaminika3935
      @kaminikakaminika3935 Рік тому

      Masekata 24%dennedda.ලක්ෂ vissakata

    • @upekshagammanpila7408
      @upekshagammanpila7408 Рік тому

      Peoples eke rate adukarala 1 month 13%..eth 5 lakhs walata wada wadi nm witarailu..

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Рік тому +1

    ලක්ෂ 35ක් දාන්න අවුරුද්ද කට සීයට කීයක් දෙයිද brother

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому +2

      දින 400 තැන්පතුව සඳහා අලුතින් 25%ක් දෙනවා. ඒ පිළිබඳව වීඩියෝව ළඟදීම දානවා

    • @chankanapanvilage3644
      @chankanapanvilage3644 Рік тому

      @@BizinfoTv126 ඉක්මනින් දාන්න 21 වගේ සල්ලී දාන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා

  • @surangamahesh1169
    @surangamahesh1169 2 роки тому +1

    Mokadda hoda brother awrudu 5ta dala masikawa ganna..Awrudu 5ta dala masikawa gannawanam aye poli adu wen na neda 5k wenakam..

    • @BizinfoTv126
      @BizinfoTv126  2 роки тому +1

      ඔබ සතු තැන්පතු මුදල කෙටිකාලීන , මැදිකාලීන හා දිගුකාලීන ලෙස වෙන් කර ආයෝජනය කරන්න.
      පස් අවුරුදු මාසික පොලී අනුපාතය ඉතා හොඳ ප්‍රතිශතයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන ප්‍රතිපත්තිය දිගටම මේ ආකාරයෙන් ක්‍රියාත්මක උවහොත් 2024 මුල් කාර්තුව වන විට අනිවාර්යයෙන්ම පොලී ප්‍රතිශතයන් 10%න් පහළට පැමිණේවි.

  • @hasithadilshan650
    @hasithadilshan650 2 роки тому +1

    Dan 1year wlt 23% denne nadda sirr poddak kiynkooo

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      දෙනවා.තැන්පතවේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකියි.

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 Рік тому +1

    5 years deposit ekk dana eka hodaida ayye 28% rate ekata.issarahata poliya wadiwenna puluwnkmk nadda..400 days dana ekada,5 years dana ekada godak hoda 10 lakhs wage danwa nam..podi idea ekk denna puluwnd ?.plz

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому +1

      ඉදිරියේදී අනිවාර්යයෙන්ම පොලී ප්‍රතිශත අඩුවීමට නියමිතයි.
      ඒ නිසා , පහසුවෙන් මුදල් කළ හැකි ඔබ සතුව වෙනත් කෙටිකාලීන ආයෝජන නොමැති නම් එකවර වසර 05ක් වැනි දීර්ඝ කාලීන අයෝජනයක් සඳහා යන්න එපා.
      තිබෙන එකම මුදල මේ ලක්ෂ 10 පමණක් නම්,
      වසර 05ක් සඳහා අවශ්‍ය නොවේ නම් පමණක් වසර 05 ස්ථාවර තැන්පතු තෝරා ගන්න.
      නොඑසේනම් , මුදල් හදිසියේ ලබා ගැනීමට සිදු වේ යැයි සිතේනම් රු. 500,000/- ආයෝජන දෙකක් ලෙස එකක් දින 400 ලෙසත් , අනෙක වසර 05ක් සඳහාත් ආයෝජනය කරන්න.
      මේ පොලී ප්‍රතිශත දෙකම මේ දිනවල ලැබෙන ඉතා හොඳ ප්‍රතිශතයන්.

    • @upekshagammanpila7408
      @upekshagammanpila7408 Рік тому +1

      @@BizinfoTv126 thank you ayye.👍👍

  • @adiritharinda6377
    @adiritharinda6377 2 роки тому

    Oya boru kiyanawada.. bankuwe in boru kiyanawada.manda..😭😭😭

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      විශේෂ පොලී අනුපාත ලබා දීම ශාඛා කළමනාකරුගේ අභිමතය පරිදි සිදු වන බැවින් ශාඛා කිහිපයකින් විමසීමක් කරන්න