Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපරාධේ තෙල්
සෙනග ඇත්තෙම නැති තරම්
@@gdmax38 ඔව් හැබැයි සෙනගක් නම් නෑ 😐
@@trainzlv5499 ඒ යන පොඩ්ඩ දෙනාගෙන් තෙල් වලට යන වියදමවත් හම්බෙනවද දන්නෑ ...
@@gdmax38 එක නම් දන්නේ නෑ හැබැයි දිගටම මේ වගේ උනොත් Odyssey turn එක cancel කරයි
@@trainzlv5499 cancel කරන එකහොදයි බෙලිඅත්තට කොටුවෙන් පටං ගන්න හොද ජාතියක train එකක් යන්නෙම නැති තරම් එහෙ පැතිවල ඉන්න මිනිස්සු තාම යන්නේ රුමෙනියන් පෙට්ටි වලයි ඉන්දියන් s11 වලයි හොද ජාතියක S12 එකක් දැම්මොත් ඒ මිනිස්සුන්ට පහසුවෙන් ගමන් බිමන් යන්න ලේසි වෙයි කියන එකයි මගේ මතය
ඇමති Boxer ට පිස්සු. ඌ හිතන් ඉන්නෙ ලංකාවේ අගනුවර හෝමාගම කියලා...හෝමාගම හරහා යන නිසානෙ ඕක දැම්මේ.
🤷🙂😐