Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආඩම්බර අහසට,"මෙලොව දෙයක් නොදන්නවා වගේ ඉන්නේ කොහොමද" හරි පුදුමයි මට ඔය ඉන්න විදිය.. කාලයක් ගෙවෙනවා මමත් ඉන්නවා බලාගෙන ඉන්නවා කොච්චර හිටියත් මට ළං වෙන්න බෑ.. තරු පායන ඔය මූණ දිහා බලන් ජීවයක් බිහිවෙන්නත් කලින් මම බලන් ඉන්නවා දවස ගානෙම ඔය අතින් අල්ලන්නත් අමාරු ලොකුම ලොකු ඉඩ දිහා..හැරිලාවත් නොබලන්න තරමට හිතක් හදාගත්තේ කොහොමද.. කෙලින්ම පහලින් ඉන්න මං දිහාවත් නොබලා..කාෂ්ටක කාලෙට මාව ඉරිතලද්දි මතකයි කටකොනින් හිනාවුනා සමච්චලයට.. ඒත් ඉවසුවා බලාගෙන හිටිය පුරුද්දට.. මගෙන් කොටසක් දිය කරන්නට හිතාගෙන දොරේ ගලන්න වැස්ස එව්වාම දන්නවාද මම සතුටක් ලැබුවා...." වැහිදාක " මන්දාරම තමයි මම ආසම... දන්නවාද ළංවෙන්න බැරි මට පාලමක් වුනේ නුඹෙන් වැටෙන වැහිපොද...ඇහිදාර මත දෝරේ ගලලා මාවත් තෙමනවා දැක්කත් අහක බලන් ඉන්න තරමටම ලොකුකමක් තිබ්බාද.. මම දැනන් හිටියේ " හැමදාම නුඹ නෑ " කියන එක..ඒත් තාමත් තරුපායන ඔබ දිහා බලන් ඇහැක්වත් ඇරලා මං දිහා බලනකං මම ඉන්නවා පහල...ඇවිදින්න - අත් අල්ලන්න ඇත්තටම මේ අපිට බෑ.. ඒකට කාලයක් ඉන්න වෙනවා - හවසක හම්බෙන්න වත් අඩුගානේ ඉර බහින තැන " ක්ෂිතිජය " ඇතුලේ වත් ළංවෙන්න මම හිතුවා... නිදිවගේ ඉන්න නුඹ දිහා රෑපුරාම බලාගෙන මම ඉන්නවා හුරුපාර දිගේම හැමදාම මම පාලුවෙන් පහල.. ඒත් වැස්සම මම හරි ආසයි.. අඩුගානෙ වැස්සෙන් අපි අතර හැදෙනවා බැදීමක්.. ඔබ මාව පින්නෙන් කොනිත්තලා.. වැහිබිදෙන් අවුස්සලා දානවා.. වැටෙන හැම වැහි බිංදුවකම ඔබේ ආදරේ මම ප්‍රාර්ථනා කරා.. ඒත් " හැමදාම නුඹ නෑ" හැබැයි " මම තාම තරුගාව ඇස් හොයනවා මම පාඩුවේ හිටියට - " නිදිවාගේ හිටියාට එලිවෙනතුරුම ඇස් වලින් හෙල්ලෙන්න කදුලු හැලුවා....හවස මන්දාරම එනවා.. මම ආයේත් ඇවිස්සෙනවා වැහිදාක මම නවතින්නං බලාගෙන ඉන්නංමීට - කවදාවත් ළං නොවන පොළොව - මම රජිත රාජපක්ෂ මීඩියා සන්නි©️ -
♥️♥️
කොහොම මෙච්චර ලස්සන වචන හිත් වලට එනවද මන්දා 😵😫❤️
ඒකහ්🙏❤️
❤️
You are doing just perfect Rajitha Malli ...Was waiting for this to be released But didnt know this to be yours Beautiful Just beautiful Waiting for more ❤️😊
වැහිදාක 💛🖤වැහිදාක මන්දාර සිතුවම්ඇහිදා දොවාර ලියකම්කියඹුවක් මත දෝරෙ ගැලුවත්හැමදාම නුඹ නෑ මම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා ඇහැ ගාව තරු පාර හොයමින්හිටිය කල් මදිලුඇවිදින්න අත් අල්ලගෙන මටහිදින්නට වෙයිලු තනි නොවනා මේ හීනේ නුඹ ඈතක වේ නම්ඒ ඈතක පාර හොයමින්මම ඇවිදින්නම්මම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවානිදි දෑස අග හීන තනමින් වරු ගාන ගෙවනහුරු පාර දිග පාළු මකමින්හිදි නුඹව දකිනහවසක හමුවේද යලි මංසිතුවත් ඉඩ නෑ තවමත්ඒ සිතුවිලි හීන කරමින්තරු ඇහිදින්නම්මම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
Mn asama song ekak
🖤😘
❤❤❤❤
2024 anyone ❤😮😊
hooo
🌫💛🖤
❤❤
❤❤❤
❤
Sirasa Voice එකෙන් කැපුනට ලොකු ගමනක් තියෙනව නංගී ඔයාගේ voice එකට.ඔහොමම යන්.අනිවා මේක Hit එකක් වෙනව.මාර ම feel song එකක්❣️🥺
මේ නිර්මාණය හිතට දැනෙන විදිහ විස්තර කරන්න අමාරුයි. ඒ තරම්ම දැනෙන , ලස්සන වැඩක්. ඉසුරු විතානගේ කියන්නේ ලංකාවේ සංගීතය වෙනසක් කරන්න පුලුවන් කෙනෙක් කියලා ආයෙ ආයෙම මේ වැඩෙන් ඔප්පු වෙනවා. ඒත් එක්කම ගයනා ලෙව්කේටම ආවේනික උණ මේ ගායන විලාසයත් මේ නිර්මාණෙට අමුතුම හැඩයක් ගෙනල්ලා තියනවා. ඉතින් මේ වැඩේට මහන්සි උන හැමෝටම ජය ශ්‍රී . 😇🍀
Lyrics🤘🤘වැහිදාක මන්දාර සිතුවම්ඇහිදා දොවාර ලියකම්කියඹුවක් මත දෝරෙ ගැලුවත්හැමදාම නුඹ නෑමම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවාඇහැ ගාව තරු පාර හොයමින්හිටිය කල් මදිලුඇවිදින්න අත් අල්ලගෙන මටහිදින්නට වෙයිලුතනි නොවනා මේ හීනේනුඹ ඈතක වේ නම්ඒ ඈතක පාර හොයමින්මම ඇවිදින්නම්මම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවානිදි දෑස අග හීන තනමින්වරු ගාන ගෙවනහුරු පාර දිග පාළු මකමින්හිදි නුඹව දකිනහවසක හමුවේද යලි මංසිතුවත් ඉඩ නෑ තවමත්ඒ සිතුවිලි හීන කරමින්තරු ඇහිදින්නම්මම තාම තරු ගාව ඇස් හොයනවානිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
අමුතුම Feel එකක් තියෙන්නේ අක්කගේ Voice එකේ.. සුපිරි..🥺♥️✨️
Release වෙනකම් බලන් හිටපු ආසම සින්දුවක් 🥺 " මම තාම තරු ගාව ඇස් හොයනවා...නිදි වාගේ හිටියට එළිවෙනතුරුම ඇස්තෙමුවා..."
හෙඩ් සෙට් එක ගහගෙන,පොඩි වැස්සක් වැටෙන හවස් වෙලාවක මේ වීඩියෝ එක බල බල සෝන්ග් එක අහද්දි එන චිල් එක වෙනම එකක්...❤️
ඔය ඔක්කොමත් එක්ක හීනියට මල් ටිකක් ගහලා ඉන්න මං❤ 🥰
ඒක නම් පට්ට ❤️🔥
විඩියො එක එඩිට් කරපු අයියාගෙ colors balance එක නම් මරු 🤍 එකටම ගැලපෙන වොයිස් එක.....
aiya nemei akka
This vibee🥺🔥🤍 Good Work isuru & gayana
Thanx bro❤
Eka Venama Feeling Ekah
DP eka 🤣🤣🤣
වෙලාව රෑ12.40යි පොඩි වැස්සකුත් වැටෙන වෙලාව....කියල වැඩක් නෑ මේ හැඟීම🥺✨️
ඇත්ත මරු....🍎😙
❤️❤️❤️
@@dulmiattanayake 😃
ගයනා අක්කගෙ වොයිස් එකනම් හිත නිවන භාවනාවක් 😊❤️
මහන්සි වෙලා කරපු වැඩක් ලස්සනට බලද්දි හිතට දැනෙන සතුට 🥰
අමුතුම ලස්සනක් තියන කටහඬක් ටික්ටොක් එකෙන් ඊයේ සින්ඳුවෙ ටේලර් එක දැක්කෙ.අහනකොට අමුතුම හැඟීමක් දැනුනා.ජයම වේවා හැමෝටම
Well done Gayana !! ❤️🍂
මෙන්න මචන් ගායනා..
අනේ ඇයි මේ AL කාලෙම සින්දු release karanne 🙃 Love this one ❤️🔥
Ade eka patta supiriyak 😳💔❤️
මේවා Trending යන්න ඕනේ සින්දු මොකක්ද මංදා කරුමෙකට ලංකාවේ මේ වගේ සින්දු රසවිදින මිනිස්සු අඩුයි😢 කිසි ගැලපීමක් අර්තයක් නැති සින්දු #1😢😢
අවුලක් නෑ බං.. උබ වගේ sense තියන එකෙක් දෙකෙක් මේක අහලා බොක්කෙන්ම feedback දෙනවනම් ඒ මට ඇති ❤
apitnmm ekaa bawanawak ❤❤❤
තනි නොවනා මේ හීනේ... නුඹ ඈතක වේ නම්...ඒ ඈතක පාර හොයමින්...මම ඇවිදින්නම්...❤
Egata ena feeling eka..kiyanna wachana neeee...
Congratulations Isuru 💪💪
adde❤
1 million ගහනව කියන කට්ටිය කෝ 💞
Yo this 🔥🔥🔥🔥🔥🔥
එනකන් කොච්චර කල් බලන් හිටියද...මම තාම තරු ගාව ඇස් හොයනවා..good luck,gayanaaa😊😊😊😊
Shala 😍💓
ගායනා නංගී ඔයානම් සුපිරියක්.... ඔයාගේ කටහඩ පට්ට.. ඉස්සරහට තව වැඩ කරන්න. අපි අසාවෙන් බලන් ඉන්නවා. ජය.. ❤
Mru ah 🤙💗
තනි නොවෙනා මේ හීනේ...නුඹ ඈතක වේ නම්...ඒ ඈතක පාර හොයමින්...මම ඇවිදින්නම්...🥺
ගායනා voice sri lanka එකෙන් අයින් වුනත්, මේ season එකේ මගේ කැමතිම contestant තමයි ඔයා, good luck 🤞 ❣️💐
Wow ❤ supiri ah
කාරි නෑ සද එකට පස්සෙ පිස්සුවක් වෙන එකක් ♥️✌️
Aye මේ වගේ song ekk one ❤❤
Omg gayi akkiiiiii❤️🔥♥️🥺😫💞
Congratulations Isuru Aiya,gayana Akki..Meka Maru❤️
Wow එනකම් බලන් හිටිය සින්දුවක් මම තාම තරු ගාව ඇස් හොයනවා…නිදි වාගෙ හිටියට එලිවෙනතුරුම ඇස් තෙමුවා…😍💆🏻♀️🕊🍃💚
Eka pattai
Niyamai ලස්සනයි, voice eka ee song ekta නියමෙට සෙට් වෙනවා😊
Addicted
Meka trending yanna onee song ekek aniwarennnn😏❤️🔥next level
Isuru aiya, rajitha sir dennage combination eka gana kiyanna ithin wachana na. Superb 💖💯
පිස්සුවක් ❤❤😍💪
එනකන් බලන් ඉදියෙ😍❤️
රාජිගේ වචන ♥, ගායනාගේ කටහඬ♥, උබේ මෙලඩිය සහ වීඩියෝ එක එකිනෙකට මාරම විදිහට ගැලපෙනවා මචන්♥. ආල අඩව්වට නොදෙවෙනියි වැහිදාක ඉසුරුවෝ😇🤩. සුභ පැතුම් සහ මේක අනිවා ආල අඩව්ව රෙකෝඩ් එක කඩනවා 🤩🙌♥
Woow ❤️🌹
Shala beautiful dr go ahead ❤❤❤❤
Patta 😍😍 vidio ekatath gayanawama dammanam thawath maru.
shala ❤
Ehyyyy shala akki❤✨
Shooting places, music, voice okkom lssniii 😍😍😍😍😍😍😍
♥️🔥🤘shah
මේක වෙනස්ම රහක් තියෙන සින්දුවක්.💕👍
eeka lassanayi bng ithin ...patta isuru bro ... congrats gayana
One of the best hits ever ❤️🔥!!
💖✔😍😁
Lassni ...❤️❤️😍😍
කී පාරක් ඇහුවද මතක නෑ ඒ තරමට ලස්සනයි voice එක ❤
❤❤❤ ගොඩක් ලස්සනයි
another banger 🔥
Anee mage song eka awith 😍😍😍
අහන්න ආසාවෙන්ම හිටපු සිංදුවක් 🤩Voice 💯 Video 💯 Music 💯 Lyrics 💯❤️🌟
aththatama lassnai 😇😇
Great job My Sweet Gayana! 💗 Awesome Composition Isuru! 👏
Addicted ❤💆😚
Supirii & Jaya Wewaaa Brother!!!❤️🔥😍💯
Ek lassni.venama feel ekk 🍃🌼
හිත්වල රැඳුන මතකදවසක අපිට ම අලුත් හුස්මක් ගන්න බලාපොරොත්තුවක් වෙනවා ❤️❤❤
ayya wedaknm ithim supiriyk thama ❤️
මෙච්චර කාලයක් මේක එනකල් බලන් හිටිය මම ♥️😍
Maru 👌
තනියම ගහලා තියන මැච් එක මරු. වැඩ්ඩෙක්❤
Fav❤
භාවනාවක් ❤️
Woooow 💗
මේකත් #trending ❤️🔥
පට්ටම වසි සොන්ග් එක්ක්
Akkii ❤
🥺🥺 aththata 🖤
Good job Gayana❤️
Calm🍀🧚♀️🌸💛
සුපිරි වැඩක් ලස්සනයි ♥️😍
මරු❤️😘
gayana"s voice super ❤🔥😍😗
Wooow. Good luck gayana,, my loving friend. Marama lassanai. Pissuwak meeka.
2023/03/27 අද සින්දුව බැලුවේ අහලා තිබුනේත් පොඩි කෑලී ...අම්මෝ මෙහෙම සින්දු මිස් වෙන්න හොද නෑ ඒ තරම් ලස්සනයි 💝 ජය 👊👊👊
Congratulations shaalaaa
අම්මේ කොච්චර දවස් හිටියද මේක released වෙනකන් ❤😮 මේක සුපිරියක් පට්ට ❤
Wowww😮❤
පිස්සුවක් ..ඇබ්බැහි වුණා....❤️😍❤️... තනි voice 1k වගේ ඇහෙන්නේ මට විතරද.....good luck...keep it up...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Eka gathi ❤️❤️❤️
ඒක release කරනම් හිටිය මං 🥺❤️🔥❤️🔥❤️🔥 ඒක මාර ලස්සනයි පට්ට අයියේ 🥰
Voice 😶❤️💫
E voice eka❤
Keep it up Shala.❣️❣️
Waw🥺❤️❤️
පිස්සුවක් ❤️❤️❤️👊 ලස්සන වචන ටික..
Most awaited
ආඩම්බර අහසට,
"මෙලොව දෙයක් නොදන්නවා වගේ ඉන්නේ කොහොමද"
හරි පුදුමයි මට ඔය ඉන්න විදිය.. කාලයක් ගෙවෙනවා මමත් ඉන්නවා බලාගෙන ඉන්නවා කොච්චර හිටියත් මට ළං වෙන්න බෑ..
තරු පායන ඔය මූණ දිහා බලන් ජීවයක් බිහිවෙන්නත් කලින් මම බලන් ඉන්නවා දවස ගානෙම ඔය අතින් අල්ලන්නත් අමාරු ලොකුම ලොකු ඉඩ දිහා..හැරිලාවත් නොබලන්න තරමට හිතක් හදාගත්තේ කොහොමද.. කෙලින්ම පහලින් ඉන්න මං දිහාවත් නොබලා..
කාෂ්ටක කාලෙට මාව ඉරිතලද්දි මතකයි කටකොනින් හිනාවුනා සමච්චලයට.. ඒත් ඉවසුවා බලාගෙන හිටිය පුරුද්දට.. මගෙන් කොටසක් දිය කරන්නට හිතාගෙන දොරේ ගලන්න වැස්ස එව්වාම දන්නවාද මම සතුටක් ලැබුවා....
" වැහිදාක " මන්දාරම තමයි මම ආසම... දන්නවාද ළංවෙන්න බැරි මට පාලමක් වුනේ නුඹෙන් වැටෙන වැහිපොද...
ඇහිදාර මත දෝරේ ගලලා මාවත් තෙමනවා දැක්කත් අහක බලන් ඉන්න තරමටම ලොකුකමක් තිබ්බාද..
මම දැනන් හිටියේ " හැමදාම නුඹ නෑ " කියන එක..
ඒත් තාමත් තරුපායන ඔබ දිහා බලන් ඇහැක්වත් ඇරලා මං දිහා බලනකං මම ඉන්නවා පහල...
ඇවිදින්න - අත් අල්ලන්න ඇත්තටම මේ අපිට බෑ.. ඒකට කාලයක් ඉන්න වෙනවා - හවසක හම්බෙන්න වත් අඩුගානේ ඉර බහින තැන " ක්ෂිතිජය " ඇතුලේ වත් ළංවෙන්න මම හිතුවා...
නිදිවගේ ඉන්න නුඹ දිහා රෑපුරාම බලාගෙන මම ඉන්නවා හුරුපාර දිගේම හැමදාම මම පාලුවෙන් පහල.. ඒත් වැස්සම මම හරි ආසයි.. අඩුගානෙ වැස්සෙන් අපි අතර හැදෙනවා බැදීමක්.. ඔබ මාව පින්නෙන් කොනිත්තලා.. වැහිබිදෙන් අවුස්සලා දානවා.. වැටෙන හැම වැහි බිංදුවකම ඔබේ ආදරේ මම ප්‍රාර්ථනා කරා..
ඒත් " හැමදාම නුඹ නෑ"
හැබැයි " මම තාම තරුගාව ඇස් හොයනවා
මම පාඩුවේ හිටියට - " නිදිවාගේ හිටියාට එලිවෙනතුරුම ඇස් වලින් හෙල්ලෙන්න කදුලු හැලුවා....
හවස මන්දාරම එනවා.. මම ආයේත් ඇවිස්සෙනවා වැහිදාක
මම නවතින්නං බලාගෙන ඉන්නං
මීට - කවදාවත් ළං නොවන පොළොව
- මම රජිත රාජපක්ෂ මීඩියා සන්නි©️ -
♥️♥️
කොහොම මෙච්චර ලස්සන වචන හිත් වලට එනවද මන්දා 😵😫❤️
ඒකහ්🙏❤️
❤️
You are doing just perfect Rajitha Malli ...
Was waiting for this to be released But didnt know this to be yours
Beautiful
Just beautiful
Waiting for more ❤️😊
වැහිදාක 💛🖤
වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු
තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
Mn asama song ekak
🖤😘
❤❤❤❤
❤❤❤❤
2024 anyone ❤😮😊
hooo
🌫💛🖤
❤❤
❤❤❤
❤
Sirasa Voice එකෙන් කැපුනට ලොකු ගමනක් තියෙනව නංගී ඔයාගේ voice එකට.ඔහොමම යන්.අනිවා මේක Hit එකක් වෙනව.මාර ම feel song එකක්❣️🥺
මේ නිර්මාණය හිතට දැනෙන විදිහ විස්තර කරන්න අමාරුයි. ඒ තරම්ම දැනෙන , ලස්සන වැඩක්. ඉසුරු විතානගේ කියන්නේ ලංකාවේ සංගීතය වෙනසක් කරන්න පුලුවන් කෙනෙක් කියලා ආයෙ ආයෙම මේ වැඩෙන් ඔප්පු වෙනවා. ඒත් එක්කම ගයනා ලෙව්කේටම ආවේනික උණ මේ ගායන විලාසයත් මේ නිර්මාණෙට අමුතුම හැඩයක් ගෙනල්ලා තියනවා. ඉතින් මේ වැඩේට මහන්සි උන හැමෝටම ජය ශ්‍රී . 😇🍀
❤❤
Lyrics🤘🤘
වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු
තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා
අමුතුම Feel එකක් තියෙන්නේ අක්කගේ Voice එකේ.. සුපිරි..🥺♥️✨️
Release වෙනකම් බලන් හිටපු ආසම සින්දුවක් 🥺
" මම තාම තරු ගාව ඇස් හොයනවා...
නිදි වාගේ හිටියට එළිවෙනතුරුම ඇස්තෙමුවා..."
හෙඩ් සෙට් එක ගහගෙන,පොඩි වැස්සක් වැටෙන හවස් වෙලාවක මේ වීඩියෝ එක බල බල සෝන්ග් එක අහද්දි එන චිල් එක වෙනම එකක්...❤️
ඔය ඔක්කොමත් එක්ක හීනියට මල් ටිකක් ගහලා ඉන්න මං❤ 🥰
ඒක නම් පට්ට ❤️🔥
විඩියො එක එඩිට් කරපු අයියාගෙ colors balance එක නම් මරු 🤍 එකටම ගැලපෙන වොයිස් එක.....
aiya nemei akka
This vibee🥺🔥🤍 Good Work isuru & gayana
Thanx bro❤
Eka Venama Feeling Ekah
DP eka 🤣🤣🤣
වෙලාව රෑ12.40යි පොඩි වැස්සකුත් වැටෙන වෙලාව....කියල වැඩක් නෑ මේ හැඟීම🥺✨️
ඇත්ත මරු....🍎😙
❤️❤️❤️
@@dulmiattanayake 😃
ගයනා අක්කගෙ වොයිස් එකනම් හිත නිවන භාවනාවක් 😊❤️
මහන්සි වෙලා කරපු වැඩක් ලස්සනට බලද්දි හිතට දැනෙන සතුට 🥰
අමුතුම ලස්සනක් තියන කටහඬක් ටික්ටොක් එකෙන් ඊයේ සින්ඳුවෙ ටේලර් එක දැක්කෙ.අහනකොට අමුතුම හැඟීමක් දැනුනා.ජයම වේවා හැමෝටම
Well done Gayana !! ❤️🍂
මෙන්න මචන් ගායනා..
අනේ ඇයි මේ AL කාලෙම සින්දු release karanne 🙃 Love this one ❤️🔥
Ade eka patta supiriyak 😳💔❤️
මේවා Trending යන්න ඕනේ සින්දු මොකක්ද මංදා කරුමෙකට ලංකාවේ මේ වගේ සින්දු රසවිදින මිනිස්සු අඩුයි😢 කිසි ගැලපීමක් අර්තයක් නැති සින්දු #1😢😢
අවුලක් නෑ බං.. උබ වගේ sense තියන එකෙක් දෙකෙක් මේක අහලා බොක්කෙන්ම feedback දෙනවනම් ඒ මට ඇති ❤
apitnmm ekaa bawanawak ❤❤❤
තනි නොවනා මේ හීනේ...
නුඹ ඈතක වේ නම්...
ඒ ඈතක පාර හොයමින්...
මම ඇවිදින්නම්...❤
Egata ena feeling eka..kiyanna wachana neeee...
Congratulations Isuru 💪💪
adde❤
1 million ගහනව කියන කට්ටිය කෝ 💞
Yo this 🔥🔥🔥🔥🔥🔥
එනකන් කොච්චර කල් බලන් හිටියද...මම තාම තරු ගාව ඇස් හොයනවා..good luck,gayanaaa😊😊😊😊
Shala 😍💓
ගායනා නංගී ඔයානම් සුපිරියක්.... ඔයාගේ කටහඩ පට්ට.. ඉස්සරහට තව වැඩ කරන්න. අපි අසාවෙන් බලන් ඉන්නවා. ජය.. ❤
Mru ah 🤙💗
තනි නොවෙනා මේ හීනේ...
නුඹ ඈතක වේ නම්...
ඒ ඈතක පාර හොයමින්...
මම ඇවිදින්නම්...🥺
ගායනා voice sri lanka එකෙන් අයින් වුනත්, මේ season එකේ මගේ කැමතිම contestant තමයි ඔයා, good luck 🤞 ❣️💐
Wow ❤ supiri ah
කාරි නෑ සද එකට පස්සෙ පිස්සුවක් වෙන එකක් ♥️✌️
Aye මේ වගේ song ekk one ❤❤
Omg gayi akkiiiiii❤️🔥♥️🥺😫💞
Congratulations Isuru Aiya,gayana Akki..Meka Maru❤️
Wow එනකම් බලන් හිටිය සින්දුවක්
මම තාම තරු ගාව ඇස් හොයනවා…
නිදි වාගෙ හිටියට එලිවෙනතුරුම ඇස් තෙමුවා…😍💆🏻♀️🕊🍃💚
Eka pattai
Niyamai ලස්සනයි, voice eka ee song ekta නියමෙට සෙට් වෙනවා😊
Addicted
Meka trending yanna onee song ekek aniwarennnn😏❤️🔥next level
Isuru aiya, rajitha sir dennage combination eka gana kiyanna ithin wachana na. Superb 💖💯
පිස්සුවක් ❤❤😍💪
එනකන් බලන් ඉදියෙ😍❤️
රාජිගේ වචන ♥, ගායනාගේ කටහඬ♥, උබේ මෙලඩිය සහ වීඩියෝ එක එකිනෙකට මාරම විදිහට ගැලපෙනවා මචන්♥. ආල අඩව්වට නොදෙවෙනියි වැහිදාක ඉසුරුවෝ😇🤩. සුභ පැතුම් සහ මේක අනිවා ආල අඩව්ව රෙකෝඩ් එක කඩනවා 🤩🙌♥
Woow ❤️🌹
Shala beautiful dr go ahead ❤❤❤❤
Patta 😍😍 vidio ekatath gayanawama dammanam thawath maru.
shala ❤
Ehyyyy shala akki❤✨
Shooting places, music, voice okkom lssniii 😍😍😍😍😍😍😍
♥️🔥🤘shah
මේක වෙනස්ම රහක් තියෙන සින්දුවක්.💕👍
eeka lassanayi bng ithin ...patta isuru bro ... congrats gayana
One of the best hits ever ❤️🔥!!
💖✔😍😁
Lassni ...❤️❤️😍😍
කී පාරක් ඇහුවද මතක නෑ ඒ තරමට ලස්සනයි voice එක ❤
❤❤❤ ගොඩක් ලස්සනයි
another banger 🔥
Anee mage song eka awith 😍😍😍
අහන්න ආසාවෙන්ම හිටපු සිංදුවක් 🤩
Voice 💯
Video 💯
Music 💯
Lyrics 💯
❤️🌟
aththatama lassnai 😇😇
Great job My Sweet Gayana! 💗
Awesome Composition Isuru! 👏
Addicted ❤💆😚
Supirii & Jaya Wewaaa Brother!!!❤️🔥😍💯
Ek lassni.venama feel ekk 🍃🌼
හිත්වල රැඳුන මතක
දවසක අපිට ම
අලුත් හුස්මක් ගන්න
බලාපොරොත්තුවක්
වෙනවා ❤️❤❤