Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ප්රස්තුත මාතෘකාවට අදාලව නිවැරදි ධර්මානුකූල පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා මෙම ගරුතර ධර්මධර විනයධර දේශකයාණන් වහන්සේ වෙත යොමුවීම ඉතා අගනේය. එනයින් ගත් නිවැරදි පියවර සම්බන්ධව ඔබට අපගේ ස්තූතිය සහ ප්‍රශංසාව මෙසේ පළ කර සිටිමු.
මේ ස්වාමීන් වහන්සේ නම් මාරම බුද්දිමත් පැහැදිලි කරනව තේරෙන විදියටම ..නිවන අතලගමයි..තෙරුවන් සරනයි ❤❤❤
සාදූ සාදූ සාදූ 🌸🌼🌸🌼🌸🌼🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 වඩාත් පැහැදිලි දහම් විවරණක් ..🌼🌸 ඔබ වහන්සේට ගොඩාක් පිං 🌼🌼🌼
❤❤ì
අනිවාර්යෙන්ම, ගෞරවනීය ස්වාමින් වහන්ස ,තමන් තමන් ගේ රහත් බව ,සොයා ගන්නවා මිස අනුන්ගේ රහත් බවෙන් තමන්ට පලක් නොවෙයි. තමාට තමා නොමැති ලොවක අනුන් ගේ දේ කුමකටද? සුවපත් වෙත්වා!🙏
මේහිමියන් මේ දක්වන්නෙ තම මතය නෙමෙයි.බුදුහිමියන්ගෙ දේශනා.ධර්ම විනයට අනුව නිදසුන් දක්වමින්.ඒකටත් බනිනඅය ඉන්නවනෙ.බුදුහිමියන් හිටියනම් මේ මිනිස්සු බුදුරජාණන්වහන්සෙටත් බනියි.
❤❤❤❤❤❤❤❤එනකොට අර රහතන් වහන්සේ නමක් දවසට එක විනාකිරි බෝතලයක් පෙරීම අනුමතකල හැකිද විනාකිරි පෙරන්නේ ..රා..වලින්බව ඔබ වහන්සේ නොදන්නා නිසා ඔබ දර්ම ධර භික්ෂුවක් මිස සංඝයා වහන්සේ නමක් ලෙස මා නම් කොහෙත්ම පිලිගන්නේ නැහැ හැබැයි මම බ්‍රහ්මචාරි ගිහි සංඝයා වහන්සේ නමක් බව දත යුතුය...❤❤❤❤❤❤❤❤
මෙි ස්වාමින් වහන්සේ නිවැරදි ධර්ම මාර්ගයේ සිටින හිමි නමක්. 🙏❤️
🙏🙏🙏මේ තමයි හරි ධර්මය හුගක් අයට හරි ධර්මය අවබෝධ නැහැවගාවලට අවවාද දුන්නට කමක් නැහැ තවත් හාමුදරැවන්ට ගරහා වගාවල් නිරත වීම වැරදියි එන්න එන්නම ධර්මය විකෘති කරනවා ඒ පිටුපස යන මිනිසුනුත් ඉන්නවා
සාදු,සාදු,සාදු,බුද්ධ,පුත්‍රයෙකු,දුටුවෙමි,ගතත්,සිතත්,මහන,කල,ස්වාමීන්,වහන්ස,සසුන,රැකගැනීමට,එකතු,වෙමු
තෙරුවන් සරණයි. නිවන් මග වැඩි ඈතක නෑ ඔබ වහන්සේට ඉතාමත් පැහැදිලි ව කරුණු පැහැදිලි කියලා දෙනවා 🙏🙏🙏
සාධු සාධු සාධු ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
Budurajananwahansege a pirisidu bududahama hari lassanata obwahanse viggrahakala a pinen obawahanseta ikmaninma niwana awabodawewa sadusadusadu theruwansarani obawahanseta 🙏🙏🙏
හරිම වටිනව , ධර්ම සගානාවක් වගේ........පෞද්ගලික ජීවිතවල විවිධ කටයුතු තියෙන්න පුළුවන් ඒව ඒ ඒ කෙනාගේ පෞද්ගලිකත්වයට අදාලයි ඒව පොදු විය යුතු නැත
Theruwan sarani ape hamuduruwane oba wahanseta godak pin
බුදු රජානන්වහසේටත් අනේක නින්ද අපහස වින්දා ඒත් බුදු රජානන්වහසේ ඉවසීමෙන් කටයුතු කලා මුලු ලෝක සත්වයාටම මයිත්රිය කරුනාව දයාව උපෙක්ෂාවෙන් නිවන් මාර්ගය දේශනා කලා සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් උතුම් වු නිර්වාන ෂාක් ශාත් කරගනිත්වා !🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu sadu sadu
සාදු!!!""සාදු!!!සාදු!!!
ඔබ හැමටතෙ සරණින් හාසව් දෙව් පිහිටින්සු රැ කෙ හු වා !!!
විනයධර, ධර්මධර භික්ෂුවක් !
කවුද ?
Theruwan saranai Ape hasalaka suwamin wahanseta. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදූ සාදූ සාදූ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
Threuwan Saranai ape Hamuduruwane....
ඔය ගොවිතැන් කරන භික්ෂූන් වහන්සේත් අන් සියලුම දෙනාත් දේශනා කරන්නේ (අඩු පහඩු ඇතිව හෝ නැතිව) කෙනෙකුට සිතා ගැනීමට හෝ අපහසු කාල නිර්ණයක් තුල පෙරුම් පුරා ලොව් තුරා සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මයයි. එහිදී එය තවත් කෙනෙකුට කැමති ආකාරයට වෙනස් කිරීමේ කිසිදු අයිතියක් නොවේ.පාරම්පරික සම්ප්‍රදායික සංස්කෘතික පැවත්ම වත්මනට ගැලපෙන ආකාරයට වෙනස් කල යුතු වුවද එය දාර්ශණික හරයට හානියක් නොවන ආකාරයට කිරීමේ වැදගත්කමක් වේ.ගිහියනට පරමාදර්ශයක් වියයුතු භික්ෂුවක් සම්මත ශාසන වත් පිළිවෙත් පිළිබදව සැලකිලිමත් වීම නොවටීද.විදර්ශනා කමටහනක් ලෙස ගෙන ගොවිතැන් කිරීමේදී බුදු දහමේ මූලික සංකල්ප වන අවිහිංසාව, මෛත්‍රිය,ආදී කරුණු වලදී කෘමීන්ට වන හානිය සලකා බැලීමේදී එය ප්‍රායෝගික නොවේ.කාබනික පොහොර මුවාවෙන් යූරියා උපයෝගයෙන් අස්වැන්න සාර්ථක කර ජණතාව මුලා කිරීමද නොවටී.සීලවිමළ ස්වාමීන් වහන්සේ වැනි සාශන චර්යාව තුලත් දාර්ශණික ගැඹුර තුලත් සාර්ථක චලනයක(ගිහි අප දන්නා තරමින්) යෙදෙන ස්වමීන් වහන්සාලා අත ලොස්ස මේ බුද්ධ ශාසනයට කෙතරම් නම් වටීද.තාරුණය්‍යයේ ප්‍රඥා අවධියට මෙම වැඩසටහන ඉතාවටී❤
උමංදාවේ හොර බික්ශූවට පෙන්නන්න ඕනි මේ සත්‍ය දර්මය..මෙන්න සත්‍ය දර්මය තෙරුවන් සරනයි ❤❤❤
Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
මේ මාතෘකාව පිලිබඳ මා අසන ලද හොදම විවරණය මෙයය්.පුදුම සංයමයක්..පුදුම ඉවසීමකින් මැදිහත් සිතින් ධර්ම කරැනු විග්රහ කරන ස්වාමීන් වහන්ස නමක්..ධර්ම ධර විනයධර ස්වාමීන් වහන්ස නමක්...නිවේදිකාවත් බුද්ධිමත්ව වැඩසටහන හසුරුවන වා..ලක්හඩ නාලිකාවේ නිෂ්පාදන මණ්ඩල යට පින් මෙවන් වැඩසටහනක් ප්‍රචාරය කලාට..ඔබවහන්සේ ට නිවන සාක්ෂාත් වේවා ...
දර්ශන දකිමු....ආමිසය හබා නොයමුබුදුන් ලග හිටියත් දෙව්දත්....තෙරුම් ගත්තෙ නැ ...හිත හදන්න ඕන බව ...අද සමජය තෙරුම් නොගන්නෙත් ඒකමයි ...මේ ස්වමින් වහන්සේ දර්ශන ගෙන කතිකාවක් කරනවා ...තෙරුම් ගමු
රහතන්වහක්සේ නමකගේ හිත.දකින්න කිසිවෙකුටත් බෑ. මහා දුර්භික්ෂයක් පැමිණි කාලයක උන්වහන්සේගේ අගය දැනෙයි. උන් වහන්සේ දිනක නික්ම යන්නේ නමි නික්ම යන්නේ ජනතාවට යමක් ඉතිරි කරලා.
රහතුන් ගොවිතැන් වියාපාර උපන් දිනපාටි උරුමස් පාටි එකට ඒක කිරීම් අසබ්ය වචන බාවිතා කරනවා ද
Sadú sadu sadu Pinwath swaamin wahansa theru⁹waansaranai
සාධු සාධු සාධු තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
මෙන්න නිර්මල බුදු දහම. ධර්ම සංගායනාවක් හෝ සිදුකොට මේ අපිරිසිදු බුද්ධ ශාසනය පිරිසිදු කල යුතුයි නේද?
මෙන්න නිර්මල බුදු දහම. අගාදයට ගොස් ඇති බුද්ධ ශාසනය ධර්ම සංගායනාවක් හෝ සිදුකොට බුද්ධ ශාසනය පිරිසිදු කල යුතුයි නේද?
Swaminwahanse hariyatama pahadilikala. BUDUSARANAI Hamuduruwane.
Correspondence pls short yr introduced for the subject
Pinwath obawahanse niduk nirogi wewa
Harema watena sakaththavak
Sadu Sadu Sadu…..🙏🙏🙏
කැමරා එක හසුරැවන කෙනා amateurish පලමු වර කරන කෙනෙක්ද ? හුගක් කැමරා එක හෙල්ලනවා වැඩියි steady නැහැ හදා ගන්න බලන්න
Man dekapu darmaya gena danna pinwath himinamak...budu rajanan wahanseta mul thena dila..buduradunta ekaga wana himinamak
🙏🌼🙏🌼🙏🌼
Oya prasnaya esiya uthu prasnayakde,වෙන අහන්න දෙයක් නැද්ද?
ආදරණීය මධුරී දියණියණි ඔබතුමිය මේ මාධ්‍ය තුලින් කරන මෙහෙවර අප ගෞරවනීය ස්වාමීන්වහන්සේ කරන උතුම් සදහම් පරියායයන් හා සමානවම වැදගත් ඒ සදහා උතුම් සදහම් මගම අනුගමනය කරමින් සැදැහැවතුන් ගෙ ධර්මඤාණය ඔප්නමිවමින් සදහම් දේශනා කරන යතිවරයන් වහන්සේලා වන කොස්වත්තේ අරියවිමල හිමි සියඹලාපිටිය බුද්ධ රක්ඛිත හිමි ගලතර ධම්ම රක්ඛිත හිමි වදුරබ සංඝානන්ද හිම් තපෝවනයේ අරියධජ හිමි කොත්මලේ කුමාර කස්සප හිමි අලුත්ගම පඤ්ඤාසාර හිම් වැනි යතිවරයාණන් වහන්සේලා ද මේ සදහම් අසපුවට වැඩමවා ඔය ආකාරයෙන් ම දහම් සාකච්ඡා පවත්වනු මැනවි ඒ කුශලයම ඔබ තුමියට සසර දුකින් එතරවීමට පාරමිතාවක්ම වේවා ඒ සදහා නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි
pinwathuni adama you tube eken nirapekshathwa maga season 8 ahala balanna
🙏🙏🙏✨️
Hamuduruwane rahathanla gowitan kalata kisima prasnayak nata, namuth arahatun wahanselanam krusi karmaya nokaranuatha ,kasi baradwaja sutrayata anuwa thapasa tamai krusi karmaya wiya utte, rahatanla nam kosol raja tuma lagath hitiya kattiyane
ආරිය මාර්ගේ යනවා විනා ,ගඟෙන් එතෙර උණ කෙනෙක්ට අය රකින්න සිලයක් නැරහත් නොවී කිසි කෙනෙකුට රහත් සුබවයක් ගැ න කියන්නත් බෑ
දෙවියා මල ඉඹපු හාමුදුරැවන්ට කියපු කතාව වටිනවා 🙏🙏🙏
උමන්දාව left
Theruwan Sarenai
තව දේ යක් රහත් බවට පත් උණු බික්සුවක් කවදාවත් කැ ත්තක් උදැ ල්ලක් අතට අරණ බිම කොටන්නෙත් නැ ගස්කොළක් කපන්නෙත් නැ හේ තුව තමයි විස්වයට කරන බල පැ මක් එක රහ ත් බවයට පත් උණු කෙනෙක්ට එදිනෙදා කර්මයක් කරගත්තොත් එදාම පාලිසන් දෙනවා කයට,,රහතන් වහන්සේලා අතින් නමුත් කර්ම සිද්ද වෙන්නේ නැ
අපේ පන්සලට වැඩම වීමට සම්බන්ධ කරන්න
SADU...SADU...SADU...🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
වැටහීමකින් තොරව ඔය සමහර ප්‍රස්න අහන ක්‍රමය වැරදියි
Bohoma pirisiduwa therum ganna puluwan Dharma viggraha keereemK Swamini. Bohoma pin, Me karunu lowata gena eemata katayuthu kala saamadenatama Bhoma pin. THERUWAN SARANAI.
🙏🙏🙏
🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌷🙏🏼🙏🙏🏼🙏🌷🙏🏼🌻🙏🏼🌹🙏🏼🌹🙏🏼🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🌻🌻❤❤❤
🙏🙏🙏💐
මට tpon no දෙන්න පුළුවන් da
Govithen Karana Eaken Pevidi Ayage Sirure Suwayatath, Manase Suwayatath Siduwenawa, Sirure Hormona Kriyakarithwaya Manawa Siduwena Nisa Pevidi Jevithayakata Godak Watinawa, Eakthara Senasunaka Loku Hamuduruwo Kiwwa, Mama Meyalawa Paalanaya Karagena Inne Bohoma Amaruwen Kiyala, Eathana Sepa Pahasukam Ehemath Ne, Budun Wahansege Kale Vahana Thibune Ne, Pindapathe Karagena Eanakota Honda Pana Yanawa, Ee Nisa Govithen Karala Kaya Manasa Sehellu Karanna One Ne, Sudu Hamuruwo Thamange Kutiya Pawa Hadagannawa, Thamanta Puluwan Vidiyata.
ඒත් අපි පන්සිල් රකිනවානම් පරපණ නැසීම හරිද? ගොවියො පෝය දවසට ඒ වැඩ නවත්වන්නේ පරපණ එදාටවත් නොනසා සිටීමට මිසක් නිවාඩු ගන්ඩ නොවේ හේන ගිණි තියනකොටකොටු කරප එක තැනක් දෙකක් ඇරල හූ කියල කෑගහල ඇතුලේ සත්තු එලියට එලවන්ඩයි හෝමෝන නම් නෙවේ ශක්තිය යි කෑවම වැඩිවෙලා මහත් වෙන්නේ හරි හෝමෝන නිසා ගැන නම් ඔය මෙත් වැඩීම වැනි භාවනා වලිනුත් එය නිසි පාලනය වෙන්ඩ පුලුවන් හෝමෝන පාලනය කරන පිටියුටරි ග්‍රන්ථිය තියෙන්නේ මොලයට සම්බන්ධව භාවනාවකදි විතර කය තුලත් සිතතුලත් නිසි පාලනය වීම අන් කිසිවකින් වෙනව කියල හිතන්ඩ අමාරැයි ඉන්දියාවේ රිසිකේෂ් වැනි තැනාවල අවු 120 ටත්වඩා වයස රිෂි වරැ ඉන්නේ බෞද්ධ නැතත් භාවනා නිසා යෝග නිසා ඒ අයට දානේ ලැබෙනව නෑනේ මම දන්න විදිහට ගහකින් කොලයක් වත් කඩන්නට විනය නීති ඇසුරින් බෑ ඒ බව විනය ගරැක හිමි වරැන් ඇසුරින් දන්නව කියල කඩවන්ඩවත් බෑ සලාදයක වැනි නොපිසූ ආහාරයක ඇති ඇට වලදන්ඩ වත් බෑ අපි කැප කරල දුන්නොත් මිසක් ඉතින් වගාව ගැන තීරණය ඔබටයි එකම වැදගත් දේ බුද්ධ නීතිය නිසිපරිදි පැවැත්වීමයි උතුම් ශාසනයේ උතුම් සංඝ රත්නය ලෙස වැඳූම් ලබන උතුමන්ගේ ශාසන සේවයට කැපවීම තේරැම් ගන්ඩයි එය අගය කරන්ඩයි ඔබ තීරණගත යුතු එකම එක දෙයකින් ඒ තුන් පිටකය ඇසුරින් ඒ කියන්නේ සූත්‍ර අභිධර්ම විනය පිටක තුන එය අතීතයේ සිට අනන්ත ජීවිත පූජාවෙන් රැකගන ආ සංඝරත්නයේ පිහිටෙන් රැකිල තියනව දුර්භික්ෂ කාලවල ආහාර හිඟ වුනත් වැලිගොඩට හිස තබා පාඩම්කල උතුමන් නිසා ඒ ධිසා ඉතා කරැණාවෙන් කියන්නේ කවුරු කොයි ලෙස කීවත් නිවැරදි මග සොයා තීරණ ගන්ඩ දැන් එය පහසුයි මේ fone එකේම onlineගිහාම ත්‍රිපිටකය තියනව බලන්ඩ කියවන්ඩ විනය ගැනමත් දේසනා තියනව .අහන්ඩ ඔවැනි වැරදි තීරණ නිසාම අපා භය ඇතිවන බවම තේරැම් ගෙන අවබෝධය හරි විදිහට කරගන්ඩ කියල ඉතාම මෙත්සිත් කරැණා සිත් ඇතිව යි මේ 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
niwan maga kiwwanam janapriya wenna baha....lankawe
සාධු සාධු සාධු මමධර්මය ගැන තරමක් ඉගනගත්,තවත් ඉගනගන්න සොයන කෙනෙක් විදිහට මේ හිමියන් පැහැදිලිකරනදෙය ඉතාම නිවැරදියි.එසේම මේ හිමියන් හරිම උගත්,සිල්වත් හාමුදුරුකෙනෙක්.මං දන්නව.බෞද්ධයා නාලිකාවෙ ධර්මදේශනාවලට එනව...නමුත් හිමියනි අරකියන ස්ථානයේ වැඩපිලිවල පමණක්නොව දේශාකරන දහමද බුදුහිමියන්ගේ දහමට තරමක් පටහැනියි.ඔබවහන්සේ ඒගැන හොයබලා නැතුවඇති නොදන්නවාද ඇති.ඔබවන්සේවැනි සිල්වත් හිිමිවරැන්ට අන්‍ය පුද්ගලයන් ස්ථාන ගැන සොයන්න අවශ්‍යතාවක් නැතිවඇති..
පිරිසිදු ධර්මය 🙏🙏🙏🙏
saadu !!! Saadu !!! saadu !!!
අන්තයකට ගියොත් ගොඩක් අයට නිවන මග ඇ රෙනවා ප්රජ්නාවන්තයටයි මේ සද්ධර්මය තේරෙන්නේ තේරුම් ගත්ත කෙනාට බාහිර ලෝකය ප්‍රස්නයක් නැ
රහත් නො වී රහත් වගක් කියන අයමහණූන් නො ව න ව ගහෙළි නො කිරීම
ඕකාස භන්තේ ,අතී ගරුත්වයෙන් මේ !සාමනේර නමක වුව , ථේර වාදය අනුව , ගහැණියක දොළින් උස්සා යෑම දොසක් නි සා ,මිස දිටු සෙ න් කතාව සnදහන නො කළා නම්මැනවි ය් සිතම් !!!තව ද ,එක මෙහෙණියක වැඩ හිටියාටමෙ හෙ ණි ස සු න ක් අ ද ව ත් ම නේනැ ති වග නො වැටහෙනට නො දෙසුම අඩුවක් නේ ???ම හා යා න අය අ ප බොදුවනට අදාළ නෑ නේ? !!!අ ප නො දන්නා සේතව රහත් වී මෙහෙණියන් වුවමෙ හෙ ණි ස සු න ක් හිටින්ට ඇවැසි ගණ පූරණය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Shadu.shadu.shadu.
ඔය් රහත් බව ඔප්පු කරාන්න පුලුවන් ද
සමන්ත බද්ද රහ බලන කෙනෙක් මීවනපලානේඅරහතුන් රහ බැලීම අවසන් කරපු උතුමෙක්
Male the triple gem bityou
සමන්ත භද්‍ර හිමියන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න භික්ෂුවක් අනුන්ගෙන් යැපෙන්නේ නැතුව බුදු දහම සහ අනෙකුත් සියලුම දෑ පිළිබදව හොද නුවනක් ඇති රටට වැඩසායක සේවයක් කරන හිමිනමක් හැටියටයි මම නමි දකින්නේ .උන් වහන්සේ පල ඇති රැකක් . කිසිම පලක් නැති නිකමි ඉන්න අය උන්වහන්සේට ගල් ගහනවා ඇරෙන්න මෙි රටෙි මිනිස්සුන්ට උන්වහන්සේ කරන හෙදක් නොපෙනෙන්නේ මේ රටෙි අවාසනාවට. ඒ හිමියන් මුලු මහත් ජනතාවටම ආදර්ශයක්. මට තාම යන්න බැර වුනා උමංදාව බලන්න . ඉතිං කොචිචි කැඩුවත් ඒකත් භාවනාවක් හැටියට කරන්න පුලුවන් හදවතයි පිරිසිදු චෙිතනාවයි අවශ්‍ය.. කවුරැත් ඒ ගැන කලබල විය යුතු.නෑ. උන් වහන්සේ වගේ හිමි නමක් තමයි මෙි රටේ ජනපති තනතුරට වුවත් සුසුදු මම හිතන්නේ.
හිහ් ...
samaja sewaya hodayi........niwan maga wena deyak
සංඝ යනු වෙනම සමාජයක් වෙනම විනය නීති රීති පිලිපැදිය යුතු ඒ නමින් චීවරය දරණ උතුමෙක් .ඊටයි විනය පිටකය ඔබ ම්ට වඩා අවබෝධය ඇතිකර ගත යුතුය කල්පනා කාරීවියයුතුයී
මහදැනමුත්තව මඩේ වැටිලා ගොඩ ගන්න කිව්වම එය පොතේ නෑ කියල ගෝලයෝ මග මග අරිනවා වගේ හැමදේටම පොතෙන් උත්තර ගන්න බැහැ දුර්භික්ෂ කාලයක දී ස්වාමීන්වහන්සේලාට කරකොල කන්නත් සිදු වුනාලු නේද?කොරෝනා වගේ දීර්ඝ දුර්භික්ෂ කාලයක් ආවොත් මිනිසුන් පන්සල්වලට දානෙ ගෙන ඒමත් නැති වෙන්න පුළුවන්.ඒවට උත්තරත් පොත්වල නෑ.ස්වාමීන් වහන්සේලාටත් වගාකර හෝ කන්න වෙනවා. බඩගින්නෙ ඉන්න මිනිසුන්ට කන්න නොදී ධර්ම දේශනා කරන්නෙත් නෑ නේද? අද අප රට බංකොලොත් රටක්, මිනිසුන්ට ජීවත් වීම සඳහා නිසියාකාර වගාකිරීමට නැතිනම් කිසියම් නිෂ්පාදනයක් මගින් හෝ රට වැසියන් නගා සිටුවීමට නායකත්වය දී කටයුතු කිරීම වැරදිද? මිනිසුන් ධර්මයට යොමුවීමට කිසියම් ප්‍රමාණයකින් හෝ සුඛිත මුදිත වියයුතුයැයි අප අදහසයි. සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ඊට පිළියම් ලෙස කටයුතු කිරීම පාපයක්ද? උන්වහන්සේ මිනිසුන්ව ධර්ම අවබෝධයට පත් කිරීමට කොතෙකුත් දේශනා කරනවාද?ධර්මමාර්ගයේම යන අයට එම දේශනා මහෝපකාරී වේ.අමතරව රටේ දුර්භික්ෂයට කොතරම් පිළියම් සපයන්නේද?ධර්මය ගැන පමණක් හිතන අය උන්වහන්සේගේ ධර්මය පමණක් ලබා ගන්න .අනෙකුත් වගා කටයුතු ආදිය මගින් රටවැසියන්ට ප්‍රයෝජනයක් වෙනවා හැර.ධර්මයට ඉන් කිසිදු බාධාවක් නොවන බව කාරුණිකව සිහිපත් කරමු
😂
බැමිණිටියා සාය කාලෙඉදිරියේ වැටී තිබි ඉදුණු අම්බ ගෙඩිය නො වළnදා හිටි නමක රහත් වුණා !!!සීහළ වත්ථු ප්‍රකරණය බලන්න !!!
නිවේදිකා නෝනා ඉදිරිපස වහපු එකක් ඇන්ද නම් හොඳයි
හොඳ දකින්න
හොඳට ඉන්න තමයි ඕන
පැල සිටුවීම පැල ගැලවීම ඇවත් ..අම්මෝ ඒවනං කරන්නෙ නෑ..රස්සාවල්.මිලමුදල්.සුරතල් සත්න්.ඇතිකිරිම.කොල්ලන්ගෙ පුක පැලිම.දායිකාවට හුකන එක..කට්ටඬි කම්..ඒව ඇවැත්නෑ..බලන්නකො හැටි..
පාලු ගෙයි වළං බිඳීමක්.
වලං බිඳින්ඩෝනෙ. එතකොටයි අවිද්‍යාව බිඳෙන්නෙ.
මේ හිමියන් මේ දක්වන්නෙ මේහිමියන්ගෙ මතය නෙමෙයි.අහන ප්‍රශ්නෙට අදාලව ධර්ම විනයයෙන් නිදසුන් දක්වමින් බුදුහිමියන්ගෙ මතය.ඒකටත් බනිනඅය ඉන්නවනෙ
ගිහිල්ලා බලලා විමර්ශනය කරන්නෙ නැතුව ඔතන ඉදලා හරියටම කියන්න බෑ නේද ?අනුරුද්ධ මහා රහතන්වහන්සේ ගෝසිංහ වනයෙ හිටපු හැටිත් අහලා තියනවා.
ඔක්කොම වීඩියෝ කරලා පෙන්නද්දි ළඟට ගිහිං මොනවා බලන්ඩද?
'රහත්' (අරහත්) භික්ෂුන්ගේ කාර්යභාරය ගොවිතැනද? යන පැණයට පිළිතුරු සෙවීම බෞද්ධ උපසිකාව්ක ගේ අනුවණ ක්‍රියාවකි. < පුදුමටකට පත්විය නොයුතු පැනයනම් හොවිතැන් කරණ භික්ෂුව සිවුර පසෙකින් තබා "අමුඩය"/loin clothe ඇඳිය යුතුද යන්නය ය. මෙයද බුදුන් දෙසු බණ ? < මේවාද දහම් සාකච්චා ? උගෙන්+ගත් + "උගත්" දැනුමෙන් සාසණය විනාශ වනවා
ගොවිතැන් කරන භික්ෂූන් සිටිය නොහැකීයි.
Khuhaka nowee hitapan tattayo. Pake deshanawak
නොදකින් පව්කාරයා.මහා සංඝරත්නයට කතා කරන කැත.හොර රහතුන් පස්සෙ යෑමෙ ප්‍රතිපල.නිරයටම පලයං
මේ හිමියන් මේ දක්වන්නෙ තම මතය නෙමෙයි.අහන ප්‍රශ්නයට අදාලව ධර්ම විනයෙන් කරුණු නිදසුන් ගනිමින්.ඉතින් ධර්ම විනය කියන්නෙ බුදුහිමියන්ගෙ මතය.සමහර මිනිස්සු ඒකටත් බනිනවනෙ.පුදුමයි.බුදුරජාණන් වහන්සේ හිටියනම් උන්වහන්සේටත් බනී.කොයිතරම් නොමග ගිහිල්ලද සමහරු...!
@@lakshankrishantha1793කියලා වැඩක් නෑ
@@samikaekanayaka4057ඔබ හරියට හරි
🙏🙏🙏🙏
ප්රස්තුත මාතෘකාවට අදාලව නිවැරදි ධර්මානුකූල පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා මෙම ගරුතර ධර්මධර විනයධර දේශකයාණන් වහන්සේ වෙත යොමුවීම ඉතා අගනේය. එනයින් ගත් නිවැරදි පියවර සම්බන්ධව ඔබට අපගේ ස්තූතිය සහ ප්‍රශංසාව මෙසේ පළ කර සිටිමු.
මේ ස්වාමීන් වහන්සේ නම් මාරම බුද්දිමත් පැහැදිලි කරනව තේරෙන විදියටම ..නිවන අතලගමයි..තෙරුවන් සරනයි ❤❤❤
සාදූ සාදූ සාදූ 🌸🌼🌸🌼🌸🌼🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 වඩාත් පැහැදිලි දහම් විවරණක් ..🌼🌸 ඔබ වහන්සේට ගොඩාක් පිං 🌼🌼🌼
❤❤ì
අනිවාර්යෙන්ම, ගෞරවනීය ස්වාමින් වහන්ස ,තමන් තමන් ගේ රහත් බව ,සොයා ගන්නවා මිස අනුන්ගේ රහත් බවෙන් තමන්ට පලක් නොවෙයි. තමාට තමා නොමැති ලොවක අනුන් ගේ දේ කුමකටද? සුවපත් වෙත්වා!🙏
මේහිමියන් මේ දක්වන්නෙ තම මතය නෙමෙයි.බුදුහිමියන්ගෙ දේශනා.ධර්ම විනයට අනුව නිදසුන් දක්වමින්.ඒකටත් බනිනඅය ඉන්නවනෙ.බුදුහිමියන් හිටියනම් මේ මිනිස්සු බුදුරජාණන්වහන්සෙටත් බනියි.
❤❤❤❤❤❤❤❤එනකොට අර රහතන් වහන්සේ නමක් දවසට එක විනාකිරි බෝතලයක් පෙරීම අනුමතකල හැකිද විනාකිරි පෙරන්නේ ..රා..වලින්බව ඔබ වහන්සේ නොදන්නා නිසා ඔබ දර්ම ධර භික්ෂුවක් මිස සංඝයා වහන්සේ නමක් ලෙස මා නම් කොහෙත්ම පිලිගන්නේ නැහැ හැබැයි මම බ්‍රහ්මචාරි ගිහි සංඝයා වහන්සේ නමක් බව දත යුතුය...❤❤❤❤❤❤❤❤
මෙි ස්වාමින් වහන්සේ නිවැරදි ධර්ම මාර්ගයේ සිටින හිමි නමක්. 🙏❤️
🙏🙏🙏
මේ තමයි හරි ධර්මය
හුගක් අයට හරි ධර්මය අවබෝධ නැහැ
වගාවලට අවවාද දුන්නට කමක් නැහැ තවත් හාමුදරැවන්ට ගරහා වගාවල් නිරත වීම වැරදියි
එන්න එන්නම ධර්මය විකෘති කරනවා ඒ පිටුපස යන මිනිසුනුත් ඉන්නවා
සාදු,සාදු,සාදු,බුද්ධ,පුත්‍රයෙකු,දුටුවෙමි,ගතත්,සිතත්,මහන,කල,ස්වාමීන්,වහන්ස,සසුන,රැකගැනීමට,එකතු,වෙමු
තෙරුවන් සරණයි. නිවන් මග වැඩි ඈතක නෑ ඔබ වහන්සේට ඉතාමත් පැහැදිලි ව කරුණු පැහැදිලි කියලා දෙනවා 🙏🙏🙏
සාධු සාධු සාධු ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
Budurajananwahansege a pirisidu bududahama hari lassanata obwahanse viggrahakala a pinen obawahanseta ikmaninma niwana awabodawewa sadusadusadu theruwansarani obawahanseta 🙏🙏🙏
හරිම වටිනව , ධර්ම සගානාවක් වගේ........
පෞද්ගලික ජීවිතවල විවිධ කටයුතු තියෙන්න පුළුවන් ඒව ඒ ඒ කෙනාගේ පෞද්ගලිකත්වයට අදාලයි ඒව පොදු විය යුතු නැත
Theruwan sarani ape hamuduruwane oba wahanseta godak pin
බුදු රජානන්වහසේටත් අනේක නින්ද අපහස වින්දා ඒත් බුදු රජානන්වහසේ ඉවසීමෙන් කටයුතු කලා මුලු ලෝක සත්වයාටම මයිත්රිය කරුනාව දයාව උපෙක්ෂාවෙන් නිවන් මාර්ගය දේශනා කලා සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් උතුම් වු නිර්වාන ෂාක් ශාත් කරගනිත්වා !🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu sadu sadu
සාදු!!!""සාදු!!!සාදු!!!
ඔබ හැමට
තෙ සරණින්
හා
සව් දෙව් පිහිටින්
සු රැ කෙ හු වා !!!
විනයධර, ධර්මධර භික්ෂුවක් !
කවුද ?
Theruwan saranai Ape hasalaka suwamin wahanseta. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදූ සාදූ සාදූ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
Threuwan Saranai ape Hamuduruwane....
ඔය ගොවිතැන් කරන භික්ෂූන් වහන්සේත් අන් සියලුම දෙනාත් දේශනා කරන්නේ (අඩු පහඩු ඇතිව හෝ නැතිව) කෙනෙකුට සිතා ගැනීමට හෝ අපහසු කාල නිර්ණයක් තුල පෙරුම් පුරා ලොව් තුරා සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මයයි. එහිදී එය තවත් කෙනෙකුට කැමති ආකාරයට වෙනස් කිරීමේ කිසිදු අයිතියක් නොවේ.පාරම්පරික සම්ප්‍රදායික සංස්කෘතික පැවත්ම වත්මනට ගැලපෙන ආකාරයට වෙනස් කල යුතු වුවද එය දාර්ශණික හරයට හානියක් නොවන ආකාරයට කිරීමේ වැදගත්කමක් වේ.ගිහියනට පරමාදර්ශයක් වියයුතු භික්ෂුවක් සම්මත ශාසන වත් පිළිවෙත් පිළිබදව සැලකිලිමත් වීම නොවටීද.විදර්ශනා කමටහනක් ලෙස ගෙන ගොවිතැන් කිරීමේදී බුදු දහමේ මූලික සංකල්ප වන අවිහිංසාව, මෛත්‍රිය,ආදී කරුණු වලදී කෘමීන්ට වන හානිය සලකා බැලීමේදී එය ප්‍රායෝගික නොවේ.කාබනික පොහොර මුවාවෙන් යූරියා උපයෝගයෙන් අස්වැන්න සාර්ථක කර ජණතාව මුලා කිරීමද නොවටී.සීලවිමළ ස්වාමීන් වහන්සේ වැනි සාශන චර්යාව තුලත් දාර්ශණික ගැඹුර තුලත් සාර්ථක චලනයක(ගිහි අප දන්නා තරමින්) යෙදෙන ස්වමීන් වහන්සාලා අත ලොස්ස මේ බුද්ධ ශාසනයට කෙතරම් නම් වටීද.තාරුණය්‍යයේ ප්‍රඥා අවධියට මෙම වැඩසටහන ඉතාවටී❤
උමංදාවේ හොර බික්ශූවට පෙන්නන්න ඕනි මේ සත්‍ය දර්මය..මෙන්න සත්‍ය දර්මය තෙරුවන් සරනයි ❤❤❤
Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
මේ මාතෘකාව පිලිබඳ මා අසන ලද හොදම විවරණය මෙයය්.පුදුම සංයමයක්..පුදුම ඉවසීමකින් මැදිහත් සිතින් ධර්ම කරැනු විග්රහ කරන ස්වාමීන් වහන්ස නමක්..ධර්ම ධර විනයධර ස්වාමීන් වහන්ස නමක්...නිවේදිකාවත් බුද්ධිමත්ව වැඩසටහන හසුරුවන වා..ලක්හඩ නාලිකාවේ නිෂ්පාදන මණ්ඩල යට පින් මෙවන් වැඩසටහනක් ප්‍රචාරය කලාට..ඔබවහන්සේ ට නිවන සාක්ෂාත් වේවා ...
දර්ශන දකිමු....ආමිසය හබා නොයමු
බුදුන් ලග හිටියත් දෙව්දත්....තෙරුම් ගත්තෙ නැ ...හිත හදන්න ඕන බව ...
අද සමජය තෙරුම් නොගන්නෙත් ඒකමයි ...මේ ස්වමින් වහන්සේ දර්ශන ගෙන කතිකාවක් කරනවා ...තෙරුම් ගමු
රහතන්වහක්සේ නමකගේ හිත.දකින්න කිසිවෙකුටත් බෑ. මහා දුර්භික්ෂයක් පැමිණි කාලයක උන්වහන්සේගේ අගය දැනෙයි. උන් වහන්සේ දිනක නික්ම යන්නේ නමි නික්ම යන්නේ ජනතාවට යමක් ඉතිරි කරලා.
රහතුන් ගොවිතැන් වියාපාර උපන් දිනපාටි උරුමස් පාටි එකට ඒක කිරීම් අසබ්ය වචන බාවිතා කරනවා ද
Sadú sadu sadu Pinwath swaamin wahansa theru⁹waansaranai
සාධු සාධු සාධු තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
මෙන්න නිර්මල බුදු දහම. ධර්ම සංගායනාවක් හෝ සිදුකොට මේ අපිරිසිදු බුද්ධ ශාසනය පිරිසිදු කල යුතුයි නේද?
මෙන්න නිර්මල බුදු දහම. අගාදයට ගොස් ඇති බුද්ධ ශාසනය ධර්ම සංගායනාවක් හෝ සිදුකොට බුද්ධ ශාසනය පිරිසිදු කල යුතුයි නේද?
Swaminwahanse hariyatama pahadilikala. BUDUSARANAI Hamuduruwane.
Correspondence pls short yr introduced for the subject
Pinwath obawahanse niduk nirogi wewa
Harema watena sakaththavak
Sadu Sadu Sadu…..🙏🙏🙏
කැමරා එක හසුරැවන කෙනා amateurish පලමු වර කරන කෙනෙක්ද ? හුගක් කැමරා එක හෙල්ලනවා වැඩියි steady නැහැ හදා ගන්න බලන්න
Man dekapu darmaya gena danna pinwath himinamak...budu rajanan wahanseta mul thena dila..buduradunta ekaga wana himinamak
🙏🌼🙏🌼🙏🌼
Oya prasnaya esiya uthu prasnayakde,වෙන අහන්න දෙයක් නැද්ද?
ආදරණීය මධුරී දියණියණි ඔබතුමිය මේ මාධ්‍ය තුලින් කරන මෙහෙවර අප ගෞරවනීය ස්වාමීන්වහන්සේ කරන උතුම් සදහම් පරියායයන් හා සමානවම වැදගත් ඒ සදහා උතුම් සදහම් මගම අනුගමනය කරමින් සැදැහැවතුන් ගෙ ධර්මඤාණය ඔප්නමිවමින් සදහම් දේශනා කරන යතිවරයන් වහන්සේලා වන කොස්වත්තේ අරියවිමල හිමි සියඹලාපිටිය බුද්ධ රක්ඛිත හිමි ගලතර ධම්ම රක්ඛිත හිමි වදුරබ සංඝානන්ද හිම් තපෝවනයේ අරියධජ හිමි කොත්මලේ කුමාර කස්සප හිමි අලුත්ගම පඤ්ඤාසාර හිම් වැනි යතිවරයාණන් වහන්සේලා ද මේ සදහම් අසපුවට වැඩමවා ඔය ආකාරයෙන් ම දහම් සාකච්ඡා පවත්වනු මැනවි ඒ කුශලයම ඔබ තුමියට සසර දුකින් එතරවීමට පාරමිතාවක්ම වේවා ඒ සදහා නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි
pinwathuni adama you tube eken nirapekshathwa maga season 8 ahala balanna
🙏🙏🙏✨️
Hamuduruwane rahathanla gowitan kalata kisima prasnayak nata, namuth arahatun wahanselanam krusi karmaya nokaranuatha ,kasi baradwaja sutrayata anuwa thapasa tamai krusi karmaya wiya utte, rahatanla nam kosol raja tuma lagath hitiya kattiyane
ආරිය මාර්ගේ යනවා විනා ,ගඟෙන් එතෙර උණ කෙනෙක්ට අය රකින්න සිලයක් නැ
රහත් නොවී කිසි කෙනෙකුට රහත් සුබවයක් ගැ න කියන්නත් බෑ
දෙවියා මල ඉඹපු හාමුදුරැවන්ට කියපු කතාව වටිනවා 🙏🙏🙏
උමන්දාව left
Theruwan Sarenai
තව දේ යක් රහත් බවට පත් උණු බික්සුවක් කවදාවත් කැ ත්තක් උදැ ල්ලක් අතට අරණ බිම කොටන්නෙත් නැ ගස්කොළක් කපන්නෙත් නැ හේ තුව තමයි විස්වයට කරන බල පැ මක් එක රහ ත් බවයට පත් උණු කෙනෙක්ට එදිනෙදා කර්මයක් කරගත්තොත් එදාම පාලිසන් දෙනවා කයට,,රහතන් වහන්සේලා අතින් නමුත් කර්ම සිද්ද වෙන්නේ නැ
අපේ පන්සලට වැඩම වීමට සම්බන්ධ කරන්න
SADU...SADU...SADU...🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
වැටහීමකින් තොරව ඔය සමහර ප්‍රස්න අහන ක්‍රමය වැරදියි
Bohoma pirisiduwa therum ganna puluwan Dharma viggraha keereemK Swamini. Bohoma pin, Me karunu lowata gena eemata katayuthu kala saamadenatama Bhoma pin. THERUWAN SARANAI.
🙏🙏🙏
🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷🙏🏼🌻🙏🏼🌻🙏🏼🌻🙏🏼🌷🙏🏼🙏🙏🏼🙏🌷🙏🏼🌻🙏🏼🌹🙏🏼🌹🙏🏼🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🌻🌻❤❤❤
🙏🙏🙏💐
මට tpon no දෙන්න පුළුවන් da
Govithen Karana Eaken Pevidi Ayage Sirure Suwayatath, Manase Suwayatath Siduwenawa, Sirure Hormona Kriyakarithwaya Manawa Siduwena Nisa Pevidi Jevithayakata Godak Watinawa, Eakthara Senasunaka Loku Hamuduruwo Kiwwa, Mama Meyalawa Paalanaya Karagena Inne Bohoma Amaruwen Kiyala, Eathana Sepa Pahasukam Ehemath Ne, Budun Wahansege Kale Vahana Thibune Ne, Pindapathe Karagena Eanakota Honda Pana Yanawa, Ee Nisa Govithen Karala Kaya Manasa Sehellu Karanna One Ne, Sudu Hamuruwo Thamange Kutiya Pawa Hadagannawa, Thamanta Puluwan Vidiyata.
ඒත් අපි පන්සිල් රකිනවානම් පරපණ නැසීම හරිද? ගොවියො පෝය දවසට ඒ වැඩ නවත්වන්නේ පරපණ එදාටවත් නොනසා සිටීමට මිසක් නිවාඩු ගන්ඩ නොවේ හේන ගිණි තියනකොටකොටු කරප එක තැනක් දෙකක් ඇරල හූ කියල කෑගහල ඇතුලේ සත්තු එලියට එලවන්ඩයි
හෝමෝන නම් නෙවේ ශක්තිය යි කෑවම වැඩිවෙලා මහත් වෙන්නේ හරි හෝමෝන නිසා ගැන නම් ඔය මෙත් වැඩීම වැනි භාවනා වලිනුත් එය නිසි පාලනය වෙන්ඩ පුලුවන් හෝමෝන පාලනය කරන පිටියුටරි ග්‍රන්ථිය තියෙන්නේ මොලයට සම්බන්ධව
භාවනාවකදි විතර කය තුලත් සිතතුලත් නිසි පාලනය වීම අන් කිසිවකින් වෙනව කියල හිතන්ඩ අමාරැයි
ඉන්දියාවේ රිසිකේෂ් වැනි තැනාවල අවු 120 ටත්වඩා වයස රිෂි වරැ ඉන්නේ බෞද්ධ නැතත් භාවනා නිසා යෝග නිසා ඒ අයට දානේ ලැබෙනව නෑනේ
මම දන්න විදිහට ගහකින් කොලයක් වත් කඩන්නට විනය නීති ඇසුරින් බෑ ඒ බව විනය ගරැක හිමි වරැන් ඇසුරින් දන්නව
කියල කඩවන්ඩවත් බෑ සලාදයක වැනි නොපිසූ ආහාරයක ඇති ඇට වලදන්ඩ වත් බෑ අපි කැප කරල දුන්නොත් මිසක්
ඉතින් වගාව ගැන තීරණය ඔබටයි එකම වැදගත් දේ බුද්ධ නීතිය නිසිපරිදි පැවැත්වීමයි උතුම් ශාසනයේ උතුම් සංඝ රත්නය ලෙස වැඳූම් ලබන උතුමන්ගේ ශාසන සේවයට කැපවීම තේරැම්
ගන්ඩයි එය අගය කරන්ඩයි
ඔබ තීරණගත යුතු එකම එක දෙයකින් ඒ තුන් පිටකය ඇසුරින්
ඒ කියන්නේ සූත්‍ර අභිධර්ම විනය පිටක තුන එය අතීතයේ සිට අනන්ත ජීවිත පූජාවෙන් රැකගන ආ සංඝරත්නයේ පිහිටෙන් රැකිල තියනව දුර්භික්ෂ කාලවල ආහාර හිඟ වුනත් වැලිගොඩට හිස තබා පාඩම්කල උතුමන් නිසා
ඒ ධිසා ඉතා කරැණාවෙන් කියන්නේ කවුරු කොයි ලෙස කීවත් නිවැරදි මග සොයා තීරණ ගන්ඩ දැන් එය පහසුයි මේ fone එකේම onlineගිහාම ත්‍රිපිටකය තියනව බලන්ඩ කියවන්ඩ විනය ගැනමත් දේසනා තියනව .අහන්ඩ
ඔවැනි වැරදි තීරණ නිසාම අපා භය ඇතිවන බවම තේරැම් ගෙන අවබෝධය හරි විදිහට කරගන්ඩ කියල ඉතාම මෙත්සිත් කරැණා සිත් ඇතිව යි මේ
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
niwan maga kiwwanam janapriya wenna baha....lankawe
සාධු සාධු සාධු මමධර්මය ගැන තරමක් ඉගනගත්,තවත් ඉගනගන්න සොයන කෙනෙක් විදිහට මේ හිමියන් පැහැදිලිකරනදෙය ඉතාම නිවැරදියි.එසේම මේ හිමියන් හරිම උගත්,සිල්වත් හාමුදුරුකෙනෙක්.මං දන්නව.බෞද්ධයා නාලිකාවෙ ධර්මදේශනාවලට එනව...නමුත් හිමියනි අරකියන ස්ථානයේ වැඩපිලිවල පමණක්නොව දේශාකරන දහමද බුදුහිමියන්ගේ දහමට තරමක් පටහැනියි.ඔබවහන්සේ ඒගැන හොයබලා නැතුවඇති නොදන්නවාද ඇති.ඔබවන්සේවැනි සිල්වත් හිිමිවරැන්ට අන්‍ය පුද්ගලයන් ස්ථාන ගැන සොයන්න අවශ්‍යතාවක් නැතිවඇති..
පිරිසිදු ධර්මය 🙏🙏🙏🙏
saadu !!! Saadu !!! saadu !!!
අන්තයකට ගියොත් ගොඩක් අයට නිවන මග ඇ රෙනවා ප්රජ්නාවන්තයටයි මේ සද්ධර්මය තේරෙන්නේ තේරුම් ගත්ත කෙනාට බාහිර ලෝකය ප්‍රස්නයක් නැ
රහත් නො වී රහත් වගක් කියන අය
මහණූන්
නො ව න ව ග
හෙළි නො කිරීම
ඕකාස භන්තේ ,
අතී ගරුත්වයෙන් මේ !
සාමනේර නමක වුව , ථේර වාදය අනුව , ගහැණියක දොළින් උස්සා යෑම දොසක් නි සා ,
මිස දිටු සෙ න් කතාව සnදහන නො කළා නම්
මැනවි ය් සිතම් !!!
තව ද ,
එක මෙහෙණියක වැඩ හිටියාට
මෙ හෙ ණි ස සු න ක්
අ ද ව ත් ම නේ
නැ ති වග නො වැටහෙනට නො දෙසුම
අඩුවක් නේ ???
ම හා යා න අය අ ප බොදුවනට අදාළ නෑ නේ? !!!
අ ප නො දන්නා සේ
තව රහත් වී මෙහෙණියන් වුව
මෙ හෙ ණි ස සු න ක් හිටින්ට ඇවැසි ගණ පූරණය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Shadu.shadu.shadu.
ඔය් රහත් බව ඔප්පු කරාන්න පුලුවන් ද
සමන්ත බද්ද රහ බලන කෙනෙක් මීවනපලානේ
අරහතුන් රහ බැලීම අවසන් කරපු උතුමෙක්
Male the triple gem bityou
සමන්ත භද්‍ර හිමියන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න භික්ෂුවක් අනුන්ගෙන් යැපෙන්නේ නැතුව බුදු දහම සහ අනෙකුත් සියලුම දෑ පිළිබදව හොද නුවනක් ඇති රටට වැඩසායක සේවයක් කරන හිමිනමක් හැටියටයි මම නමි දකින්නේ .උන් වහන්සේ පල ඇති රැකක් . කිසිම පලක් නැති නිකමි ඉන්න අය උන්වහන්සේට ගල් ගහනවා ඇරෙන්න මෙි රටෙි මිනිස්සුන්ට උන්වහන්සේ කරන හෙදක් නොපෙනෙන්නේ මේ රටෙි අවාසනාවට. ඒ හිමියන් මුලු මහත් ජනතාවටම ආදර්ශයක්. මට තාම යන්න බැර වුනා උමංදාව බලන්න . ඉතිං කොචිචි කැඩුවත් ඒකත් භාවනාවක් හැටියට කරන්න පුලුවන් හදවතයි පිරිසිදු චෙිතනාවයි අවශ්‍ය.. කවුරැත් ඒ ගැන කලබල විය යුතු.නෑ. උන් වහන්සේ වගේ හිමි නමක් තමයි මෙි රටේ ජනපති තනතුරට වුවත් සුසුදු මම හිතන්නේ.
හිහ් ...
samaja sewaya hodayi........niwan maga wena deyak
සංඝ යනු වෙනම සමාජයක් වෙනම විනය නීති රීති පිලිපැදිය යුතු ඒ නමින් චීවරය දරණ උතුමෙක් .ඊටයි විනය පිටකය ඔබ ම්ට වඩා අවබෝධය ඇතිකර ගත යුතුය කල්පනා කාරීවියයුතුයී
මහදැනමුත්තව මඩේ වැටිලා ගොඩ ගන්න කිව්වම එය පොතේ නෑ කියල ගෝලයෝ මග මග අරිනවා වගේ හැමදේටම පොතෙන් උත්තර ගන්න බැහැ දුර්භික්ෂ කාලයක දී ස්වාමීන්වහන්සේලාට කරකොල කන්නත් සිදු වුනාලු නේද?කොරෝනා වගේ දීර්ඝ දුර්භික්ෂ කාලයක් ආවොත් මිනිසුන් පන්සල්වලට දානෙ ගෙන ඒමත් නැති වෙන්න පුළුවන්.ඒවට උත්තරත් පොත්වල නෑ.ස්වාමීන් වහන්සේලාටත් වගාකර හෝ කන්න වෙනවා. බඩගින්නෙ ඉන්න මිනිසුන්ට කන්න නොදී ධර්ම දේශනා කරන්නෙත් නෑ නේද? අද අප රට බංකොලොත් රටක්, මිනිසුන්ට ජීවත් වීම සඳහා නිසියාකාර වගාකිරීමට නැතිනම් කිසියම් නිෂ්පාදනයක් මගින් හෝ රට වැසියන් නගා සිටුවීමට නායකත්වය දී කටයුතු කිරීම වැරදිද? මිනිසුන් ධර්මයට යොමුවීමට කිසියම් ප්‍රමාණයකින් හෝ සුඛිත මුදිත වියයුතුයැයි අප අදහසයි. සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ඊට පිළියම් ලෙස කටයුතු කිරීම පාපයක්ද? උන්වහන්සේ මිනිසුන්ව ධර්ම අවබෝධයට පත් කිරීමට කොතෙකුත් දේශනා කරනවාද?ධර්මමාර්ගයේම යන අයට එම දේශනා මහෝපකාරී වේ.අමතරව රටේ දුර්භික්ෂයට කොතරම් පිළියම් සපයන්නේද?ධර්මය ගැන පමණක් හිතන අය උන්වහන්සේගේ ධර්මය පමණක් ලබා ගන්න .අනෙකුත් වගා කටයුතු ආදිය මගින් රටවැසියන්ට ප්‍රයෝජනයක් වෙනවා හැර.ධර්මයට ඉන් කිසිදු බාධාවක් නොවන බව කාරුණිකව සිහිපත් කරමු
😂
බැමිණිටියා සාය කාලෙ
ඉදිරියේ වැටී තිබි ඉදුණු අම්බ ගෙඩිය නො වළnදා හිටි නමක රහත් වුණා !!!
සීහළ වත්ථු ප්‍රකරණය බලන්න !!!
නිවේදිකා නෝනා ඉදිරිපස වහපු එකක් ඇන්ද නම් හොඳයි
හොඳ දකින්න
හොඳට ඉන්න තමයි ඕන
පැල සිටුවීම පැල ගැලවීම ඇවත් ..අම්මෝ ඒවනං කරන්නෙ නෑ..රස්සාවල්.මිලමුදල්.සුරතල් සත්න්.ඇතිකිරිම.කොල්ලන්ගෙ පුක පැලිම.දායිකාවට හුකන එක..කට්ටඬි කම්..ඒව ඇවැත්නෑ..බලන්නකො හැටි..
පාලු ගෙයි වළං බිඳීමක්.
වලං බිඳින්ඩෝනෙ. එතකොටයි අවිද්‍යාව බිඳෙන්නෙ.
මේ හිමියන් මේ දක්වන්නෙ මේහිමියන්ගෙ මතය නෙමෙයි.අහන ප්‍රශ්නෙට අදාලව ධර්ම විනයයෙන් නිදසුන් දක්වමින් බුදුහිමියන්ගෙ මතය.ඒකටත් බනිනඅය ඉන්නවනෙ
ගිහිල්ලා බලලා විමර්ශනය කරන්නෙ නැතුව ඔතන ඉදලා හරියටම කියන්න බෑ නේද ?
අනුරුද්ධ මහා රහතන්වහන්සේ ගෝසිංහ වනයෙ හිටපු හැටිත් අහලා තියනවා.