අපේ රටේ කොල්ලෙක් හදපු බයෝ ගෑස් | Biogas made by a young Sri Lankan

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 112

  • @countryeating6150
    @countryeating6150 2 роки тому +15

    ගොඩාක් වැදගත් වැඩක්.පාලකයන්ට රට අගාදයට ඇදලා දාන්න විතරයි පුලුවන්.ඒත් ජනතාව රට ගොඩ ගන්න ක්‍රමය හොයනවා.ඔබට ජය.අම්මාරුයි කියලා වැඩේ අතාරින්න එපා මේ කාලේ.

  • @kanthigodage5348
    @kanthigodage5348 2 роки тому +14

    පිට රටක ජීවත් උනත් මේ වගෙ දේවල් දකින කොට පුදුම අස්වැසිල්ලක් දැනෙනවා .
    ජාවාරම් කරුවන්ට පාඩම් උගන්වන්න සහ රටේ ජනතාවට සහනයක් වෙන්න හැකි ඉක්මනින් මේ වැඩ පිලිවෙල දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා ❤ 🙏

  • @tiron5700
    @tiron5700 2 роки тому +10

    සුපිරි ප්‍රඥාවන්ත මොන ආරක්ෂා කර ගත යුතුයි අනාගතයේ අවශ්‍ය වෙන දස පාරමිතා පුරපු මිනිස්සු!

  • @Gamingzoon309
    @Gamingzoon309 2 роки тому +8

    ලන්කාවේ තාමා වැඩ්ඩෝ ඉන්නේ ❤️

  • @suwineethakarunanayaka6130
    @suwineethakarunanayaka6130 2 роки тому +6

    ගොඩක් වටිනවා ඔබට සුභ පැතුම්

  • @ujalaramanayake275
    @ujalaramanayake275 2 роки тому +6

    වඩාත් වැදගත් වන්නේ ඔබේ ආකල්පයි. 💯👍👍👍👍

  • @sithumethu9636
    @sithumethu9636 2 роки тому +4

    " අසංග live" ඔබතුමාට ගොඩක් ස්තුතියි ජය පතමි. මෙතුමාව හදුන්වා දීම නම් ගොඩක් වටිනවා. හැමදාමත් සෙව්වේ bio ගෑස් ගැන කටින් බතල හිටවන්නේ නැතිව අපිටත් උදව් කරන්න පුළුවන් කෙනෙක්. බැරල් එකක් මිලට ගත්තත් උදව්වක් ගන්නෙ කෙනෙක් නැතුවයි හිටියේ. ඒක පැත්තක තිබුනදෙන්, මම මෙතුමාගෙන් unit එකක්‌ මිලට ගන්නවා විතරක් නෙමෙයි, බොහෝ දෙනෙක් ඒ සදහා යොමු කරනවා. අපේ අය වෙනසකට බයයි, හැබැයි කවුරු හරි කරලා තියෙනවා දැක්කොත් කරන්නt
    ත් රුශියෝ. අමාරු කාලයක් වුණත් අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට පොඩි හෝ උදව්වක් වෙයි මේ කාලේ. සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 роки тому +13

    ඔබේ සත් ක්‍රියාව දිගටම කරගෙන යන්න මේක කාලීන අවශ්‍යතාවයක් ඉදිරියටම යන්න

  • @pushpakanthi2614
    @pushpakanthi2614 2 роки тому +2

    ගොඩාක් හොඳ දෙයක් ඔබට සුභ පතමි

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @devikas3243
    @devikas3243 2 роки тому +9

    Proud of you 💞👍

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 роки тому +2

    Ane apitath hadaganna udau karanna puluvanda sadarana mudalak araganna ane oyata pin malli

  • @nandasenaganhewage1208
    @nandasenaganhewage1208 6 місяців тому

    Thank u v much n wish u n ur fmly longe life.

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 8 місяців тому

    නම් එක දාන්න අයියේ ...congratulations ❤

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 роки тому +1

    පොළොව යට හදන ලොකු ටැංකිවල නිපදවෙන ගෑස් ටැංකි වලින් ගෙදර විදුලි පහන් පවා දල්වන්න පුළුවන්.. ඒව කරන අය ඉන්නවා.. මීට අවුරුදු 10 කට කලින් ඒ මහත්මා ඒක ආරම්භ කරේ.. දැනට ඒ මහතා ඒ ගෑස්වලින් තමා නිවසේ පාවිච්චි කරන්නෙ..ඉතින් ඔබතුමාටත් බොහොමත්ම පින් මේ කරන වැඩේට . තෙරුවන් සරණයි .. ..

  • @chinthakanawarathna3651
    @chinthakanawarathna3651 2 роки тому +2

    Aragala kara kara idala wak na ugath minisun thama thamange wade hariyata karalada hithanna.ekata hodama udaharana obagen yamak igena gathta thanks

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 роки тому +2

    Budusaranai mage ratata kiri ithirewa

  • @samankalugamage3030
    @samankalugamage3030 2 роки тому

    පළමුව තාක්ෂණය ,දෙවනුව,පාලකයෝ,

  • @apkhorana7613
    @apkhorana7613 2 роки тому +7

    අපිටත් මෙක හදාගන්න වැඩපිලිවෙලක් හදලා දෙන්න.....

  • @nimalikalubovila4021
    @nimalikalubovila4021 2 роки тому +3

    Math hari kamathi.

  • @indranimendis2938
    @indranimendis2938 2 роки тому

    Oba wani daruwan ratata sampathak. Theruwan saranai

  • @slninecrafts3280
    @slninecrafts3280 2 роки тому

    Hoda wedak. 🙏

  • @udayajayantha4s5sc30
    @udayajayantha4s5sc30 2 роки тому

    මමත් බයෝ ගෑස හදන්න පටන් අරගෙන ටික කාලයක්. පලමුව ඩයිජෙස්ටර් එකක් හැදුවා. වීඩියෝ වල තිබෙන උපදෙස් අනුව බැරල් එකේ 2/3 ක්. ගොම සහ ජලය 50% අනුපාතයට එක්කලා. දින 5ක් ගතවන විට ගෑස් එන්න පටන්ගත්තා පත්තුඋනේ නෑ. මාසයක් පමණ ගතවූ පසු දැල්වෙන්නට පටන්ගත්තා. ඊටපසු මම එයට පලමුව වරට බත් දැම්මා. ඉතිරිවෙන මාලු කොටස් ඊට දින කිහිපයකට පසු එක්කලා. ඇත්තටම ගෑස් කලෙක්ටර් එක හැදුවේ ඊට පස්සේ තමයි. ඒක සෑදුවේ ලීටර් 210 බැරල් එකකට ජලය දමා ලීටර් 120 බැරල් එකක්, ගෑස් එකතු වෙන්නට භාවිතා කරල.
    ඊයේ මම ගෑස් ලිප සකසා ඒක දැල්වූවා. ඒකෙන් එක ව්‍යංජනයක් වත් සාදාගන්න බැරිඋනා. ඒ වන විට ලීටර් 120 ගෑස් රදවනයේ පිරිලා තිබුනා නමුත් ඒ පරිමාව මදිඋනා.
    අද බලන කොට ගෑස් වෙනදා මෙන් නිෂ්පාදනය වන බවක් පේන්නට නෑ.
    අත්දැකීම් තිබෙන අය මේක හදාගන්න කරුණාකර සහය වන්න. ස්තුතියි

  • @christysipraso1755
    @christysipraso1755 2 роки тому

    Good 👍 idea 💡 God bless you 🙏 Bro..how much ,

  • @maansaka85
    @maansaka85 2 роки тому +3

    How to contact you? I wish to buy one...

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 роки тому +2

    👍👍👍👍

  • @pushpawijesinghe3511
    @pushpawijesinghe3511 2 роки тому +3

    Me wage daruwo thamai rate nayakayo wiya yuththe , me wage ayata rate mul thena denna oni

  • @priyanthakumari9269
    @priyanthakumari9269 2 роки тому +14

    මටත් යුනිටි එකක් ඕන.
    කීයද ගාන

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому +3

    👍🙏

  • @LahiruMadhushankauwo
    @LahiruMadhushankauwo 2 роки тому +2

    ගෑස් පොලීම් වල ඉඳලා නැති ඩීසල් පෝලීම් වල පෙට්‍රොල් පොලිමේ ඉඳලා නැති අය දැන් වැහි වැහැලා.

  • @lotustv6271
    @lotustv6271 2 роки тому +2

    ටියුබ් එකේ හුලං වැල් එක අයින් කරන්නෙ කොහොමද ටයර් කඩේකින් කරගන්න ඔනෙද තමන්ටම අයින් කළ හැකිද

  • @gamingdoka6099
    @gamingdoka6099 2 роки тому +1

    මේ නිශ්පදනය කරන යුනිට් එක කීයක් වෙනවද?කොහොමද මිලදී ගන්නේ....

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @freeworld3153
    @freeworld3153 7 місяців тому

    Matath ekak ganna puluvanda gana kiyada

  • @athukoralamadushantha2572
    @athukoralamadushantha2572 6 місяців тому

    Meka miladee ganne kohomada

  • @nimalipathirana1858
    @nimalipathirana1858 8 місяців тому

    🙏🙏

  • @reetapeiris5454
    @reetapeiris5454 2 роки тому

    👍👍✋

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 2 роки тому +1

    Diyara pohora eka gada ne kiwwata patta gadai, ge laga thiyala thibune, barima thena durata damma

    • @AsangaLive
      @AsangaLive  2 роки тому +1

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 роки тому

    මමත් හදනවා දැන් හදමින් ඉන්නේ

  • @athulasamankumara1723
    @athulasamankumara1723 2 роки тому +6

    සමාවෙන්න පාවිච්චි කරන සම්පූර්ණ කාලය විනාඩි පහළොවේ සිට විනාඩි 45 දක්වා වේ

  • @sumedhabandara2113
    @sumedhabandara2113 2 роки тому +1

    Meeke gas පිරිලා tube එක pupuranne නැද්ද . Ara හුළං gahaddi pupuranawa වගේ

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 2 роки тому +8

    මේක හැමෝටම වැදගත් වෙනවා. Gas ප්‍රශ්නේ නැති වෙනවා

  • @gneirj1905
    @gneirj1905 2 роки тому +1

    Can we buy this product. If so how much

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @priyanthak.a.p5456
    @priyanthak.a.p5456 2 роки тому

    Me unit eka keeyada ...

  • @rasikakumudunikumuduni1627
    @rasikakumudunikumuduni1627 2 роки тому +1

    අයියා ඔයා ara උඩට hdala tiyana kara kana batayan gus lek wannadda

  • @dasunlahiru7916
    @dasunlahiru7916 2 роки тому +1

    ගැස් එකක් මාස දෙකක් නම් use කරන්න පුළුවන් එකක් 5000 නම් 30000 (5000*6) ක් අපි ඉතිරි කරලා දීලා තියෙනව අවුරුද්දට එක්කෙනෙක්ට. 100000 (ලක්ෂයක්) Bio gas unit ගැහුවොත් 30000*100000 = 3000000000 (කොටි තුන්සීයක් = 3 billion) save කරලා තියෙනවා yearly🙂. ඒ කියන්නේ 3 Billon රටට හම්බ කරලා දුන්න වගේ. පුළුවන්තරම් ප්‍රචලිත කරලා, කොමිස් වලට හදපු නැති රට අපි වත් හදමු. ජාතික වීරයෝ 😁😉...!!!

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

    • @CyrilFernando-cf7fz
      @CyrilFernando-cf7fz Рік тому

      22:28

  • @sajisaji9716
    @sajisaji9716 2 роки тому

    Kiyada oka ganna thiyenawada

  • @gunathilakagunathilaka6450
    @gunathilakagunathilaka6450 Рік тому

    අයියේ ඔයාගේ දුරකතන අංකය එවන්න

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 2 роки тому +3

    Rata pura alavikaranna. Apith gannawa

  • @samanharsha3480
    @samanharsha3480 2 роки тому +2

    අයියෙ කරකවන ටී එකෙන් ගෑස් ලීක් වෙනවට ඔයිල් සිල් එකක් දැම්මොත් හොදයි කියල හිතනව

  • @popwithprettygirls
    @popwithprettygirls Місяць тому

    මිල කීයද?

  • @Kiwiiii123
    @Kiwiiii123 2 роки тому +3

    Oba thumaage number eka danna.gana kiyada

    • @ruwanchamara7082
      @ruwanchamara7082 2 роки тому

      Number plz

    • @yasendraranawake995
      @yasendraranawake995 2 роки тому

      ඔබ වැනි තරුණයින් ලක්බිමට ආඩම්බරයක් . දුරකථන අංකයක් දෙනු මැනවි .

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому

    👌👍🇱🇰👈💪💪💪🙏❤️

  • @gayansunbroo...5704
    @gayansunbroo...5704 2 роки тому +1

    මෙයාගෙ නම්බරය දෙන්නකෝ

  • @udaraliyanagoda5319
    @udaraliyanagoda5319 2 роки тому

    koheda inne obathuma...

  • @ncell7838
    @ncell7838 2 роки тому +2

    Me dewall diyunu karanawanam rat nikamma diyunui me parasana aekk kochara shoyagima thiyenawada lankawa higakanne wihin dukai mehema ayat thanak nethi aek

  • @laksithajayakody3845
    @laksithajayakody3845 2 роки тому +1

    ලිපිනය හෝ දුරකථන අංකය දමන්න වසරක් පමණ අක්‍රීය වූ ඩයිජස්ටරය නෑවත පනගන්වන්න ක්‍රමයක් නෑදිද

  • @grade6geethanjalee749
    @grade6geethanjalee749 2 роки тому

    Aiye matatha akak

  • @sunetharadisanayaka4219
    @sunetharadisanayaka4219 2 роки тому +3

    Lankawa .mewage dewal hadanawa wage.puluwan nam.gase සිලින්ඩර walata gase purawana.kramayake .hoya gathanam.aka thama dan awasiya wenna.lankawa ....🙏

  • @sampathnishantha7549
    @sampathnishantha7549 7 місяців тому

    Matath aekk oni phon namba aeka denna bs

  • @kakaroshan4425
    @kakaroshan4425 2 роки тому +1

    බයො ගෑස් යුනිට් විකුනන්නේ නැද්ද

  • @gayansunbroo...5704
    @gayansunbroo...5704 2 роки тому

    ඇයි නම්බරේ දෙන්නෙ නැත්තෙ

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      ඔහුගේ දුරකථන අංකය වැඩ සටහනේ දාල තියනව කරුණා කර වැඩසටහන බලන්න

  • @lalith9415
    @lalith9415 2 роки тому +1

    අසංග මහතා මාතර මාකදුර වෛද්‍ය .සුමිත් ජයවිර මහතා නැතිවුණා.... දන්නව ඇතැයි කියලා හිතනවා............

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 роки тому +2

    Ratapurama bedaharinna gass mafia nathikaranna

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 2 роки тому +1

    Mlu mdala kiyak wenawada oya hadana tenkiya

  • @nissankakumara2409
    @nissankakumara2409 2 роки тому +2

    Aiya mama ges heduwata thawama nane

  • @reetapeiris5454
    @reetapeiris5454 2 роки тому +1

    ඔය බයෝ ගැස් කට්ටලයක් කියක් වෙනවාද

  • @grade6geethanjalee749
    @grade6geethanjalee749 2 роки тому

    Aiye meyage nmbaredannako

  • @Chamikalakshan13
    @Chamikalakshan13 2 роки тому +1

    ටිකක් නිළමේව මෙයා කොපි කරනවා වගේ නේද 😅😅

  • @nilukasampath5447
    @nilukasampath5447 2 місяці тому

    No danawada

  • @supuncola6592
    @supuncola6592 2 роки тому

    durakathana ankaya mokakda

  • @shonanava7383
    @shonanava7383 2 роки тому +1

    Mewa hadala vikunanawada. Oyage contact no.

  • @anulaanula3541
    @anulaanula3541 2 роки тому +1

    OKA STTHA KWTHAWA

  • @futodea627
    @futodea627 2 роки тому +1

    vadima unoth vinadi 20 vithara paththuwei

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏

  • @justiniancrain3586
    @justiniancrain3586 2 роки тому

    𝙥𝙧𝙤𝙢𝙤𝙨𝙢 🌸

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 2 роки тому +3

    මෙ උපකරණ යෙ මිල කියද.

  • @dilukaransinga44
    @dilukaransinga44 2 роки тому +1

    කියක් වෙනවාද

  • @erangaravimal571
    @erangaravimal571 2 роки тому +2

    Contact number aka danna