රාජ්‍ය සේවයේ ඉද්දිම ලක්ෂ ගානක වැටුපක් ගමු | IT , සංචාරක ආහාර අංශ රැසක් දැන්ම Apply කරන්න | sinhala

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024
  • රාජ්‍ය සේවකයන්ට විදේශීය හා දේශීය රැකියා පුහුණුව ඇරඹුණා | apply කරන්න | IT , සංචාරක ආහාර අංශ රැසක්
    • රාජ්‍ය සේවයේ ඉද්දිම ලක...

КОМЕНТАРІ • 115

  • @bogoda7818
    @bogoda7818 2 роки тому +2

    හොද ප්‍රතිචාර තියෙනවා .ගොඩක් අයට ගැටලුව ණය එකවර ගෙවීම .
    ඒකට විසදුම් හොයන්න ඕනි

  • @anushkeiranthaekanayaka5870

    Ayadumpat labenne kohomada

  • @as89528
    @as89528 Рік тому

    Army medical bod out avilla enna kenakta yann puluwanda

  • @charithmadusanka8782
    @charithmadusanka8782 Рік тому

    දසුන් අයියා පුළුවන්නම් තිුවිද හමුදා සාමාජිකයන් හට වසර 22 ක සේවා කාලයෙන් පසු රැකියා අවස්ථාව ක් ලබා දෙන හැටි වැඩ සටහනක් ඉදිරිපත් කරන්න 😢😢

  • @sadarajarathna6511
    @sadarajarathna6511 2 роки тому +2

    Guruwarunta me kramawedaya haraha yanna berida etakota

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +1

      ගුරැ වෘත්තීයට අදාලව යම් යම් කණ්ඩායම් වලට අවස්ථාව ලබා දීමට සුදානම් බව දන්වා ඇත. ඒ එම වෘත්තියට බාධාවක් නොවන පරිදි.

  • @asithamax7488
    @asithamax7488 2 роки тому +1

    ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා . වැඩසටහනක් අපි වෙනුවෙන් කරන්නකෝ ත්‍රිවිද හමුදා වෙන් අවුරුදු 22 විශ්‍රාම යන පුද්ගලයින් හට රජය මගින් විදෙස් රැකියාවලට යාමට හැකි වැඩසටහනක් ඉදිරිපත් කරනවා නම් හොඳයි.👍💥💥💥👍🤔🤔

  • @sheranisandya5165
    @sheranisandya5165 2 роки тому +1

    ලංකාවේ ඉඳල ලෝන් ඔක්කොම පියවන්න පුලුවන්නම් රට යන්නෙ නෑ අනේ.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      අදාල බැංකුව සමග කතා කරලා විදෙස්ගත වෙන්න පුලුවන්. ඊට පස්සේ lone එක ගෙවන්න

  • @rasikalakmini6713
    @rasikalakmini6713 2 роки тому

    Guruwarunta thibeda niwadu thiyenawa kiwwe palath pasal walata adalada ,rajakariyata bada nowna paridi puluwan kiwwe viduhalpathi nirdeshayada natnm anuprapthikayaku oneda?

  • @rohanprasanna3578
    @rohanprasanna3578 2 роки тому +5

    මගේ ප්‍රශ්න ඔක්කොම ඔයා ඇහුවා ගොඩක් ස්තුතියි සහෝදරයා

    • @tharindudias4046
      @tharindudias4046 2 роки тому

      අනුපාතිකයක් නැතුව නිදහස් වෙන්න පුළුවන් ද

  • @as89528
    @as89528 Рік тому

    The bullet spiri wadak

  • @jereypulsernotgoodmax
    @jereypulsernotgoodmax 2 роки тому +2

    Upadi nati ayat puhunuwim mokuth aramba karala nadda

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +1

      ලබන වසරේ ආරම්භ කරන බව සදහන්

  • @nilukshadamayanthi4810
    @nilukshadamayanthi4810 Рік тому

    කොහොමද apply කරන්නේ

  • @himaliharsha9278
    @himaliharsha9278 2 роки тому +5

    අධිකරණ සේවයේ ඉන්න අයට මේ නිවාඩුවවත් දෙන්නෙ නෑ. යනවා නම් අයින් වෙලාම යන්න ඕන.

  • @anushkeiranthaekanayaka5870

    Oba tumagen number ekak denna puluwnda.. man kohomada mekat ekka sambanda wenne

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 2 роки тому +3

    Thank you 🙏🙏

  • @sachinichamalka4761
    @sachinichamalka4761 Рік тому +1

    ගුරුවරුන්ට විදෙස් ගත වෙන්න අවස්ථාවක් තියනවද ?

  • @alu-vid
    @alu-vid 2 роки тому

    ඊලගට මට අහන්න හිතෙන එක ඔයා අහනවා නියමයි.. ජය වේවා..

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +6

    Bullet........
    නිරෝගී විශ්‍රාමික වැඩකලහැකි පුද්ගලයන්ට රජයෙන් වැඩපිළිවෙළක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී ආරම්භ කලොත් විශ්‍රාම වැටුප් ඉතිරි ගන්නටත් පුළුවන් නේද????ඩොලර්සුත් එවාවි...
    බලධාරින් දැනුවත් කරන්න ..

  • @Paveesdiary
    @Paveesdiary 2 роки тому +3

    Niyamayi

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda 2 роки тому

    සුදුසු කම් සපුරා තිබුනත් caregiver NVQLEVEL 4 සහතිකය සමග රැකියා ..ඒත් රැකියා අවස්තා නෑ

  • @likeleena3026
    @likeleena3026 2 роки тому +2

    ගොඩාක් හොද චැනල් එකක්.... දිගටම කරගෙන යන්න....

  • @harakaball688
    @harakaball688 2 роки тому +4

    Samannya minissunta rata yana widiyakuth kiyannako godak ayt e prashneth thiynwa..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      The Bullet උඩුගත කර ඇති අනෙක් වීඩියෝ බලන්න

  • @anupamadamayanthi4625
    @anupamadamayanthi4625 2 роки тому +3

    How to apply

  • @deshabandu4005
    @deshabandu4005 2 роки тому +1

    Rajya sewakayanta vtrak denda
    ..unta job tiyenawa. Api trayning welat apiwa yawanne na..me day harida

  • @thilinisudarshani5266
    @thilinisudarshani5266 2 роки тому +3

    Management degree karapu ayata ginum anshayen rakiya awasth nadda?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      අවස්ථාවන් සොයා ගත හැකි.

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 2 роки тому +2

    Army eke ayata rata yanna awstawak labeida.

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 2 роки тому +4

    වයස් සිමාව කොහොමද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සදහන් කර ඇත

  • @chamarachamara927
    @chamarachamara927 2 роки тому

    Man armiy eke samanya sebala mata puluwanda

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 2 роки тому

    mama management gaduate kenek. danata k.k.s job ekak karanne, graduate badawa ganeemata select wune naha. effective date eka wenas nisa. athi deshiya ha wides rakiya awastha monawada.

  • @looswt299
    @looswt299 2 роки тому +4

    යකෝ ලෝන් ගිහින් ගෙවන්න දෙන්න. නැතුව ආයතන ය අපිව නිදහස් කරන්නේ නෑ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඔබ ඉහතදී මෙි පිලිබදවම සටහන් කල අදහස් දැක්වීමට පිළිතුරැ සපයා ඇත. නැවත එය සටහන් කරමී.
      ඔය ගැටලුව ගැන ලේකමි තුමාගෙන් ප්‍රශ්න කලා. චක්‍රලේකය ප්‍රකාරව තියෙන්නේ ඔබ ණය ලබාගත් බැංකුව සමග එකගව ක්‍රමවෙිදයක් සකසාගෙන විදෙස්ගත වීමට හෝ දේශිය ව⁣ශයෙන් වෙනත් රැකියාවකට යොමු වීමේ අවස්ථාව දීලා. ඒ නිසා එම බැංකුව සමග ක්‍රමවෙිදයක් සකසා ගන්න. සියලුම බැංකු දැන් මෙි තත්වයට උදවි කරනවා. මහබැංකුව විසින් අදාල බැංකු දැනුවත් කර ඇති බව සදහන්. ස්තූතියි.

  • @praneethjayasekara5711
    @praneethjayasekara5711 2 роки тому +1

    Hamudawata chanse nedda

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      අවස්ථාවන් ලැබෙිවී අනිවාර්‍යයෙන්ම

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 2 роки тому +2

    Forces ayata රට yanna bahada mahattayo

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      පුලුවන්

    • @worriergaming-h8q
      @worriergaming-h8q 2 роки тому

      පුළුවන් නම් ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන් ද්

  • @anudiimasha8554
    @anudiimasha8554 2 роки тому +3

    කොහොමද සම්බන්ද වෙන්නේ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සදහන් ආකාරයට කටයුතු කරන්න

  • @chamaniperera9094
    @chamaniperera9094 2 роки тому +1

    විදෙස් ගත වීමට Apply කරපු අය ගැන පිලිතුරක් නැනෙ.

  • @ideawithrosa3303
    @ideawithrosa3303 2 роки тому +4

    පියාබන්න අපිනම් කැමතී... අපේ ගත්ත නය මොන විදියට පියවිය යුතුද යන්න හරි පැහැදිලි කිරීමක් නෑ..... නිවාඩු ගිය පසු වාරික අයවෙන ආකාරයට ගෙවිය හැකිද, නැතිනම් එකවර ගෙවිය යුතුද... ඉදියේදී පැහැදිලි කිරීමක් අවශ්‍යයි

    • @looswt299
      @looswt299 2 роки тому +1

      එක වර ගෙවන්න ලු 🤣🤣🤣🤣

    • @thejafernando754
      @thejafernando754 2 роки тому +1

      එකවර...මම ගෙව්වා

    • @looswt299
      @looswt299 2 роки тому

      @@thejafernando754 ඔයා ගෙවල ද ගියේ. නිදහස් කලේ නෑ නේද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +2

      ඔය ගැටලුව ගැන ලේකමි තුමාගෙන් ප්‍රශ්න කලා. චක්‍රලේකය ප්‍රකාරව තියෙන්නේ ඔබ ණය ලබාගත් බැංකුව සමග එකගව ක්‍රමවෙිදයක් සකසාගෙන විදෙස්ගත වීමට හෝ දේශිය ව⁣ශයෙන් වෙනත් රැකියාවකට යොමු වීමේ අවස්ථාව දීලා. ඒ නිසා එම බැංකුව සමග ක්‍රමවෙිදයක් සකසා ගන්න. සියලුම බැංකු දැන් මෙි තත්වයට උදවි කරනවා. මහබැංකුව විසින් අදාල බැංකු දැනුවත් කර ඇති බව සදහන්. ස්තූතියි.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      @@looswt299 මොන බැංකුව ද ඔබට ඒ බව දැන්නුවෙි. තොරතුරැ දෙන්න

  • @Paveesdiary
    @Paveesdiary 2 роки тому +2

    IT හැර අනික් feild වල පුහුණුව ඉක්මනින් දෙන්න

  • @anusirigampala1834
    @anusirigampala1834 2 роки тому +2

    Register wenna kohimada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සදහන් කරලා තියෙන ආකාරයට අයදුමි කරන්න

  • @ranjan-zi8mz
    @ranjan-zi8mz Рік тому

    සංවර්ධන නිලධාරී නොවන උපාදි තියෙන අයට තියෙන අවස්ථා ගැන කිසිම පැහැදිලි කිරීමක් නෑනේ.. කියන දේවල් වලට නෙවේ හරි උත්තර දෙන්නෙ ?

  • @gayanchameera8980
    @gayanchameera8980 2 роки тому +1

    Caregiver course karala inna apita chance akak nadda

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +1

      ඔබට සුදුසුකමි තියෙනවා නමි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබි අඩවියට පිවිස අදාල රැකියා සදහා අයදුමි කරන්න

  • @fathimarizana6175
    @fathimarizana6175 2 роки тому

    I’m also degree holder and I also a development officer but I not recieve any email regarding this

  • @gayanroshan4810
    @gayanroshan4810 2 роки тому +1

    Oya kiyana kata atada...mama ..register una...no replay...api yana kamati me socham watupe job dala

  • @nimalshanthanimal77
    @nimalshanthanimal77 2 роки тому +2

    Rajaye sewakayanta witarada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      මෙි අවස්ථාව ඔවුන්ට පමණයි. අනෙක් අයට ඇති අවස්ථා ගැන දැන ගන්න අනෙක් වීඩියෝ බලන්න

  • @anusirigampala1834
    @anusirigampala1834 2 роки тому +2

    Apitath training ekata join wenna oni

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සදහන් ආකාරයට අයදුමි කරන්න

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 2 роки тому

    තව අවුරුදු 5 කට පස්සෙත් මුන් කියන්නෙ ඕකම තමයි ...

  • @kasunudara8837
    @kasunudara8837 2 роки тому +3

    රෙජිස්ටර් උනා slbf එකේ. අපිවත් කැදවයිද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +1

      ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න හැකියි

    • @kasunudara8837
      @kasunudara8837 2 роки тому

      @@TheBulletSriLanka දැන් නම් මේ රටයි, රජයේ සේවයයි දෙකම එපා වෙලා.

  • @looswt299
    @looswt299 2 роки тому +3

    අහන්න මෙතුමා ගෙන් ණය එකවර ගෙවන්න කියනවා ඒකට විසදුමක්? චක්‍ර ලේකන එවන්න කියන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඔය ගැටලුව ගැන ලේකමි තුමාගෙන් ප්‍රශ්න කලා. චක්‍රලේකය ප්‍රකාරව තියෙන්නේ ඔබ ණය ලබාගත් බැංකුව සමග එකගව ක්‍රමවෙිදයක් සකසාගෙන විදෙස්ගත වීමට හෝ දේශිය ව⁣ශයෙන් වෙනත් රැකියාවකට යොමු වීමේ අවස්ථාව දීලා. ඒ නිසා එම බැංකුව සමග ක්‍රමවෙිදයක් සකසා ගන්න. සියලුම බැංකු දැන් මෙි තත්වයට උදවි කරනවා. මහබැංකුව විසින් අදාල බැංකු දැනුවත් කර ඇති බව සදහන්. ස්තූතියි.

  • @priyankarasampath1853
    @priyankarasampath1853 2 роки тому +3

    👍👍👍👍👍👍👍

  • @Edelflond
    @Edelflond 2 роки тому

    පුරප්පාඩු සහිත ප්‍රමාණවත් සේවකයන් නොමැති ආයතනයක සේවය කිරීම හේතුවෙන් විදේශ නිවාඩු ලබා ගැනීමට ආයතනයෙන් අවස්ථා නොදෙන්නේ නම් විදේශ නිවාඩු ගැනීමට වෙනත් අවස්ථා මොනවාද ?

  • @shiranimpm8172
    @shiranimpm8172 2 роки тому +2

    සංචාරක ක්ෂේත්‍රයේ විදේශ රැකියා සදහා පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කොහොම ද .

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      සුදානමින් ඉන්න. දැනුවත් කරන්නමි

  • @Sapuramiruma
    @Sapuramiruma 2 роки тому +3

    Air force අයට බැරිද

  • @dulanchathuranga4914
    @dulanchathuranga4914 2 роки тому

    ❤️❤️❤️

  • @indikaarachchi7612
    @indikaarachchi7612 2 роки тому

    Army ayata barida

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому

    Income tax gewanna oni neda ?

  • @Paveesdiary
    @Paveesdiary 2 роки тому +2

    නව වසරේ පුහුණුව ඉක්මනින් පටන් ගන්න ඒ ගැන දැනුම් දෙන්න අපිට

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඒ ගැන ඉදිරියේ දී දැනුවත් කරන්නම්

  • @ඉඳුනිල්කස්තුරි

    අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු ලිපිනය හෝ email එක මොකද්ද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 2 роки тому +1

      කොරියන් යවනවද. භාෂාව උගන්වල. Army eke wada karanna අය.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +1

      @@shanikamilanisenanayaka525 කොරියාවෙි රැකියා සසහා කිසිවෙකුට කිසිවෙක් යවන්න බැ. ඔබ සුදුසුකමි සම්පූර්ණ කරලා වෙබි අඩවියට යොමුවිය යුතුයි. එවිට කොරියාවෙින් ඔබ රැකියාවට ගෙන්වා ගැනීමට කැමති කෙනෙක් ඉදිරිපත් වෙලා ඔබට රැකියා ගිවිසුමක් එවිය යුතුයි එවිට ඔබට කොරියාවට යන්න පුලුවන් රැකියාවකට. නැතිව කිසිදු අවස්ථාවක් නැ. නමුත් Student visa අරගෙන යන්නත් හැකියාව තියෙනවා. ඒ ගැන වීඩියෝවක් උඩුගත කර ඇත බලන්න.

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 2 роки тому

      @@TheBulletSriLanka hari thank you. Mama danaganna ahuwe. 🙏

  • @niranjalalakmalilakmali7043
    @niranjalalakmalilakmali7043 2 роки тому +2

    අනේ අපිට කියන්න කෝ කොහොමද යන්නේ කියලා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සදහන් කරලා තියෙන ආකාරයට අයදුමි කරන්න.

  • @mmayadunne5994
    @mmayadunne5994 2 роки тому

    Retired, healthy English speaking degree holders who have obtained their degrees in English medium should also be considered please

  • @worriergaming-h8q
    @worriergaming-h8q 2 роки тому

    ආරක්ෂක අංශ වලට ඔය චක්‍රලේකනය යවලා නෑ නේද තාම.

  • @ඉඳුනිල්කස්තුරි

    කොහොම ද අයැදුම් කරන්නේ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 2 роки тому +2

    Loan walata visadumak nethi eka thamai aula

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому +2

      ඔය ගැටලුව ගැන ලේකමි තුමාගෙන් ප්‍රශ්න කලා. චක්‍රලේකය ප්‍රකාරව තියෙන්නේ ඔබ ණය ලබාගත් බැංකුව සමග එකගව ක්‍රමවෙිදයක් සකසාගෙන විදෙස්ගත වීමට හෝ දේශිය ව⁣ශයෙන් වෙනත් රැකියාවකට යොමු වීමේ අවස්ථාව දීලා. ඒ නිසා එම බැංකුව සමග ක්‍රමවෙිදයක් සකසා ගන්න. සියලුම බැංකු දැන් මෙි තත්වයට උදවි කරනවා. මහබැංකුව විසින් අදාල බැංකු දැනුවත් කර ඇති බව සදහන්. ස්තූතියි.

    • @leshanmadushanka6878
      @leshanmadushanka6878 2 роки тому

      @@TheBulletSriLanka thank you t🙏🙏

  • @DanushkaGw
    @DanushkaGw 2 роки тому +2

    Pattapal boru okkoma kiyAnne apitath ikmanatama yanna ona.adugane rajya sewakayanta passport ekawath hadanna chance ekak na

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඔබතුමා අදාල චක්‍රලේක දෙක බලන්න. එහි සදහන් විදිහට ඔබ අත්‍යාවශ්‍යය කාණ්ඩයේ නමි ඔබට අවස්ථාවක් ලැබීම අඩුයි. අනික ඔබට පාස්පෝටි හදන්න බැරි නැ. ඔබ කුමන කාණ්ඩයේ රාජ්‍ය සේවකයෙක්ද?

    • @sanjayabandara7412
      @sanjayabandara7412 Рік тому

      බොරු බයිලා කියන්න එපා. මේ අපි හදලා තියේන්නේ. මොකක්ද චාන්ස් එකක් නෑ කියන්නේ?

  • @DanushkaGw
    @DanushkaGw 2 роки тому +3

    Amathilage hithawatthu yawanawa

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඔබටත් අවස්ථාව අවශ්‍ය නමි අයදුමි කරන්න

    • @DanushkaGw
      @DanushkaGw 2 роки тому

      @@TheBulletSriLanka ayadum karala thiyenne.ayadum kalata apiwa toilat hodannawath yawanna puluwan kamak na megollanta.dan apita bottuwakin hari yanna hithila thiyenne.anika awashya sudusukamuth sapuragenai api yanna hadanne

  • @kalumsampath7436
    @kalumsampath7436 2 роки тому +2

    Army Apita 15..18 Sevakalaye inna ayata Rajayen pensan akak Denavanam Ona thanakata yanda sudanam Dena ona Deyak sathutin karanava

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ස්තූතියි ප්‍රතිචාරයට...

  • @looswt299
    @looswt299 2 роки тому +4

    මට ඔක්කොම සුදුසුකම් හරි. නිවාඩු දාන්න ගියාම, ප්‍රශ්න ලෝන් ගෙවන්න කියනවා
    ලෝන් ගෙවන්න පුළුවන් නම් යන්නේ නෑ නේ. මේකට විසදුමක් නැද්ද. NRFC ගිණුම ක්‌ දාලා එකෙන් කැපෙන්න යන්න දෙන්න බැරි ඇයි ❓️❓️❓️❓️ මේක මෙතුමා ගෙන් අහන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      ඔය ගැටලුව ගැන ලේකමි තුමාගෙන් ප්‍රශ්න කලා. චක්‍රලේකය ප්‍රකාරව තියෙන්නේ ඔබ ණය ලබාගත් බැංකුව සමග එකගව ක්‍රමවෙිදයක් සකසාගෙන විදෙස්ගත වීමට හෝ දේශිය ව⁣ශයෙන් වෙනත් රැකියාවකට යොමු වීමේ අවස්ථාව දීලා. ඒ නිසා එම බැංකුව සමග ක්‍රමවෙිදයක් සකසා ගන්න. සියලුම බැංකු දැන් මෙි තත්වයට උදවි කරනවා. මහබැංකුව විසින් අදාල බැංකු දැනුවත් කර ඇති බව සදහන්. ස්තූතියි.

  • @දකුණුලකේසිරි

    අනිත් මිනිස්සුන්ට හුලන්👍

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 роки тому

      නැ... ඒ අයට තියෙන අවස්ථාවන් පිලිබදව වැඩසටහන් ගනනාවක් උඩුගත කරලා තියෙනවා. බලන්න...