adara kaadalla galewela කැලේ පැලේ ඉන්න තවත් ආදර ජෝඩුවක්

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 92

  • @WasanthiHenarath
    @WasanthiHenarath 8 днів тому +28

    අනේ සල්ලි නැති උනත් ආදරණීය දෙන්නෙක් සියලුම දේ සාර්ථක වේවා 🙏 කංචන මහත්තයා ට පීං❤

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 7 днів тому +27

    පිදුරැ සෙවිකල පැල්පතේ ඇති (සාමෙ නොව) ආලෙ නැත මහ මන්දිරේ...... හැමෝම සල්ලි පස්සේ දුවන සමාජයක හරිම ආදරණිිය යුවලක්....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දි්ර්ඝායු වේවා බුදු සරණයි ❤❤❤❤

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 6 днів тому

      ඒක වැරදි කතාවක්

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 8 днів тому +22

    මැරෙනකම් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි හැමෝටම 🙏❤❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 8 днів тому +12

    දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණායි සතර වරම් දෙවියන්ගේ පිහිටයි ❤❤❤

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 8 днів тому +13

    ලස්සන ප්‍රේමවතුන් දෙපලක් ❤ හැමදාම සතුටින් ඉන්න හැකි වේවා.......!☺️💜️

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 8 днів тому +8

    දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කාංචන සර්ට ගොඩක් පිං අසරණ අය සොයා ගිහින් උදවු කරනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 8 днів тому +6

    තෙරුවන් සරනයි හැමදාම සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ජිවත්වෙන්න ලැබේවා ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @fujfuj8183
      @fujfuj8183 2 дні тому

      ❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 днів тому +4

    කාංචන මහත්මයාට බොහොමත් පින්

  • @mudithachandani1835
    @mudithachandani1835 День тому

    තෙරුවන් සරණයි දෙදෙනාටම .ජයෙන් ජයම වේවා ..කාංචන මහතාට ස්තුතියි .💐💐😊

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 7 днів тому +4

    සදාකාලික සතුටින් ඉන්න ලැබෙනවා හරිම අදරනියි ❤❤❤❤❤❤

  • @MadharaMallika
    @MadharaMallika 7 днів тому +1

    හරිම ලස්සනයි දෙන්නම..බුදුසරණයි..සතුටින් ඉන්න..❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pgwijesiri
    @pgwijesiri 8 днів тому +4

    ආදරයෙන් හැමදාම ඉන්න ඕනේ බුදු සරණයි 🙏

  • @bosalem3727
    @bosalem3727 7 днів тому +5

    දරුපැටියෙක් ලැබේන්න ඕනෑ ඒ ආදරේට ලස්සන ආදරයක් බුදු සරනයි දෙන්නටම

    • @roshaniwasundara7775
      @roshaniwasundara7775 5 днів тому +1

      අනේ දරුවො දුක් විදියිනේ,එපා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 днів тому +2

    තෙරුවන් සරණයි කාංචන මහත්තයෝ ❤❤ඇත්තමයි මහත්තයෝ හරිම සතුටින් ඉන්න ❤️❤️

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 8 днів тому +3

    Budusarani ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 День тому

    සියලු යහපත උදාවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vigitaherath64
    @vigitaherath64 8 днів тому +5

    පිදුරු.සෙවිලි.කල්.පැල්පත්.ඇති.සාමය.නැත.මහ.මන්දීරෙ❤❤❤❤

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 6 днів тому

    Budusarani.samadama.satutin.Enna.obatumata.godak.pin.soya.bala.udau.karanawata.budusarani.🙏❤️❤️❤️

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 7 днів тому +2

    දෙන්නට බුදුසරණයි

  • @GP-ng6qk
    @GP-ng6qk 2 дні тому

    Pau ane ❤❤❤❤❤❤❤❤

  • @NadeeshaMaduwanthi-x2x
    @NadeeshaMaduwanthi-x2x День тому

    ආදරේ කියන්නෙ මේකට..අපිට මොනවද තියෙන්නෙ කියල හිතෙනවා

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 8 днів тому +1

    Theruwansaranai ! Hamadamath hodin, adren inna labewa!

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 8 днів тому +1

    Hamadamath sathutin inne labewa jesu pihitai oyalata

  • @kanti7069
    @kanti7069 День тому

    Sansaragatha bedema dedenatama dergau lebewa hemadamath sathuten enna lebewa kanchana mahatthayata bohoma sthuti

  • @dgvmallika8477
    @dgvmallika8477 6 днів тому

    ජේසු පිහිටයි ඔබ දෙපලට සහ උපකාර කරන සියලු දෙනාටම ❤

  • @gangaalganga532
    @gangaalganga532 7 днів тому +1

    බුදුසරණයි

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh 4 дні тому +1

    ජවිත කලේ ම ඔය ආදරේ වැජබේවා,....🌹

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 днів тому

    පින්වත් kanchana mahthyata ගොඩක් pin obadefalta බුදු සරණයි sybya adere මෙය

  • @AnomaAnoma-j6h
    @AnomaAnoma-j6h 2 дні тому

    තෙරුවන් සරනයි දෙපලට

  • @NalithaNalitha-h6e
    @NalithaNalitha-h6e 6 днів тому

    Hamadamathma Adaren Parissamen Inna.Budu Saranai,Devi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevindiSadareka
    @DevindiSadareka 8 днів тому +1

    තෙරුවන් සරනයි ❤❤

  • @osakadilrukshi8663
    @osakadilrukshi8663 6 днів тому +1

    ඉතින් ආදරේ කර කර එයාල ජීවත් වෙයි අනිත් අය තමන්ගේ ලගෙවැඩ කරගන්න

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 6 днів тому

    එ දෙන්න හරිම ආදරයෙන් ඉන්නව බුදුසරණයි

  • @HgDammika
    @HgDammika 8 днів тому +1

    Hare lassenai ❤💞🙏 adaren enne sathuten ange sampurane menussu adaran enna mewa aneth adara kerane menussu te adaraseyak bs❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 5 днів тому

    Diyane kauruhoo.measaranapaulata.udukarannalabeva.obatumatat godakpin ❤

  • @KusumlathaWijesekara
    @KusumlathaWijesekara 8 днів тому

    ❤❤❤❤❤ බුදු සරණයි

  • @sunitalanka3102
    @sunitalanka3102 7 днів тому +1

    Deviyan wahanse dewa duthayek awala thiyenne ekmaninma udau upakara lebei jesu pihitai dewasthanayakata yanna

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 3 дні тому

    දෙවි.පිහිටයි.ඔඑබ.දෙපලට
    සතුටින්.යින්න

  • @SasvinduNirvan
    @SasvinduNirvan 7 днів тому +1

  • @Kasu-vlog
    @Kasu-vlog 5 днів тому

    පව් අනේ ❤❤

  • @AmalNishantha-o8y
    @AmalNishantha-o8y 8 днів тому +2

    ❤❤❤❤❤❤

  • @DammiKarunanayaka-b5c
    @DammiKarunanayaka-b5c 8 днів тому

    Salli moktda jivite vidinwa kiyanne okta tama ane budu sarnai❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 днів тому +1

    Shoooi kanchana ayye

  • @ranuranu529
    @ranuranu529 8 днів тому

    Attata sar aye yannako ara kale adara kadallabalanna asai dan aeyalata fiuanu ati neda hamadema hamu unane ane aye aeyalage vidiyo aekak gihin balaladanbako sartetuwan saranai 🙏🙏🙏🙏💕💕💕💕👍👍👍

    • @MlKaluarachchi
      @MlKaluarachchi 6 днів тому

      Apo a paule minihata dan pisu thadawela nahayata karabu dagena kollek akka a miniha enne.a tamil kella rata gihin dan.aru kollek akka natanawa.tik tok aken mat dakke.

  • @maduoman9528
    @maduoman9528 7 днів тому

    බුදු සරනයි

  • @nilakshiperera4966
    @nilakshiperera4966 7 днів тому

    අනේ 🥹.😊❤

  • @latavirakoddi184
    @latavirakoddi184 8 днів тому +1

    🙏❤❤❤❤❤❤❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 8 днів тому

    තෙරුවන් සරණයි

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 7 днів тому

    Ane.attatama.satutui❤❤❤

  • @ChayaWikramasingha
    @ChayaWikramasingha 3 дні тому

    Dennama ekatama merenawanam hodai...echara deyak kiyanna gahaniyekta kochara adaren salakanna oneda e mahathmaya.asai dekkama

  • @AmalNishantha-o8y
    @AmalNishantha-o8y 8 днів тому

    God bless you

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 7 днів тому

    යහාපතක් වේවා❤❤❤❤❤

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p 4 дні тому

    😍💝💐,

  • @NimaliKusum
    @NimaliKusum 7 днів тому

    ❤❤💐👍

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 6 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 7 днів тому

    කාන්චන සර් අර ආදර කැදැල්ල එයාගෙ විඩියො එකක් කරන්නකො

  • @KumudiWijethunga
    @KumudiWijethunga 4 дні тому

    හරිමසොක්.⁣අනෙ.නාගයාමැනි රකිනව වනෙග.රකිනවනොන

  • @shndrhal7402
    @shndrhal7402 8 днів тому +3

    කලින් පැලේ හිටපු අය සයිප්‍රස් යනවා කියලා වීඩියෝ තිබ්බ නේද❤❤

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 6 днів тому +2

    කොහෙන් හොයාගන්නවාද මන්ද අය්යෙ ඔයත් මෙ අයව

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 днів тому

    Anee lassana geyak hadala denna labewa

  • @KushanMadu-n8g
    @KushanMadu-n8g 8 днів тому

    Adarete salli awashya neha....

  • @samsonpalitha4351
    @samsonpalitha4351 4 дні тому

    PAWE 😢

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 8 днів тому

    ❤❤❤❤❤ b s

  • @MadharaMallika
    @MadharaMallika 7 днів тому

    මේ දෙන්නගේ එකව්න්ට් නොම්බරය දාන්න මහත්තයා..පොඩි හෝ උදව්වක් කරන්න පුලුවන්.

  • @alhwedi
    @alhwedi 7 днів тому

    Nikawhara kohada

  • @maheshmahesh6536
    @maheshmahesh6536 8 днів тому

    ❤❤❤❤😂

  • @dildil814
    @dildil814 6 днів тому

    Ane mahhato man wathsapp akata poto damma at Ripley ne

  • @ZainKwt-e1o
    @ZainKwt-e1o 6 днів тому

    Duka.hithuna.ana.daruwak .aragana.hada.gannawa.kiwata

  • @Ghvz-nl7jn
    @Ghvz-nl7jn 8 днів тому

    Q🙏🙏🙏♥️♥️♥️😀😀

  • @dildil814
    @dildil814 6 днів тому

    Mattayo loku pinak mata me welawe udau one.mata karant akath ne kuppi lampuwen inne daruwa adanawa karuwalai kiyala at karanna deyak ne ape karume.hellp mee

  • @ayeshaayeshaayesha5589
    @ayeshaayeshaayesha5589 3 дні тому

    Monde natha aderen ina ekk vatinva

  • @wmwickrama5875
    @wmwickrama5875 6 днів тому +1

    ප්‍රශ්න ඇහිල්ල නම් අන්තිමයී කුජිතයි කැතයි

  • @gangaalganga532
    @gangaalganga532 7 днів тому

    බුදුසරණයි

  • @ReetaPiris-b4k
    @ReetaPiris-b4k 8 днів тому +1

    ❤❤❤❤

  • @Kumari-t6t
    @Kumari-t6t 8 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @ROOTV2
    @ROOTV2 8 днів тому +1

    ❤❤❤

  • @sisiradunuhinga7084
    @sisiradunuhinga7084 8 днів тому

    ❤❤❤❤❤❤

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq 8 днів тому

    ❤❤❤❤

  • @malikuwait8279
    @malikuwait8279 8 днів тому

    ❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 днів тому

    ❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 днів тому

    ❤❤❤❤

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 7 днів тому

    ❤❤❤

  • @RenukaSenanayaka-yj2zx
    @RenukaSenanayaka-yj2zx 7 днів тому

    ❤❤❤❤❤

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 7 днів тому

    ❤❤❤❤