Class M9 Train Engine In Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • This video about a train engine of Sri Lankan railway that was imported in 2000. A France company Alstom was the manufacture of these giant engine. it was designed with dual driving cabins like M1 and M5 train engines.
    It was equipped with highest technology at that time.
    That Engine was failed in Sri Lanka because of some technical issues an some resonance.
    Link of Pdf www.drwingler.c...
    Special Thank Locolanka Blogspot & owners of above photos
    Don,t Forget To Subscribe Channel.

КОМЕНТАРІ • 68

  • @NDtlo
    @NDtlo Місяць тому +1

    M9 Could be easily rescued by
    1. Installation of AIR VENT / SIDE PANNELS
    2. Reinstalling CREW CABIN AC / LC screens
    3. On the MAIN LINE it could travel up to NAWALAPITILYA
    Its a powerful engine suitable for both cargo & passenger train hauling
    Cheers

  • @chnrik2717
    @chnrik2717 3 роки тому +4

    There is no match for M2 M4 Canadian & M6 German locomotives in SL. The most powerful & well engineered engines!

    • @AyeshDumindu
      @AyeshDumindu  3 роки тому

      Exactly true. Most engines provided a huge contribution to rail transportation in Sri Lanka.

  • @jayanfdo8283
    @jayanfdo8283 2 роки тому +1

    පුන්චි කාලේ ඉදලා කෝච්චි වලට තිබ්බ ආසාව අද දක්වා අඩු වී නෑ..ආසම M9 එකේ සද්දෙට..❤️❤️❤️

    • @AyeshDumindu
      @AyeshDumindu  2 роки тому

      Full speed එකේ යද්දි සද්දේ මරු ✌

    • @jayanfdo8283
      @jayanfdo8283 2 роки тому

      @@AyeshDumindu ඔව්..slow යද්දි වැඩක් නෑ..කඩාගෙන යද්දි තමා ගති..👍👍

  • @tharakasandunwijerathna8630
    @tharakasandunwijerathna8630 5 років тому +4

    මෙ එන්ජින් වල රියදුරු කුටිය AC පද්ධතියක් සහිතව අවෙ එහි ඇති පරිගනක පද්ධතිය සිසිල් කිරිමට.ලන්කා වෙදි එහි AC පද්ධතිය ඉවත් කරලා ඒ නිසා මෙහි පරිගනක පද්ධතිය උනුසුමින් විනාශ වේලා.දැන් එන්ජින් වැඩිහරියක් භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නෙ .

    • @AyeshDumindu
      @AyeshDumindu  5 років тому +2

      ඒක ඇත්ත ඒ වගේ දෙයක් වෙලා තියෙනවා අමතර කොටස් හිඟයත්
      බලපාලා තියෙනවා

  • @wonderofasia3174
    @wonderofasia3174 3 роки тому +2

    Those French trains werent successful due to their system. Good video dude we need more of these.

  • @gdmax38
    @gdmax38 Рік тому

    සෙංකඩගල මැනිකේ train එකේ engine එක...💕

  • @wonderofasia3174
    @wonderofasia3174 3 роки тому +2

    Machan one more correction for the video The SLR buggers are fricking gonnu. They are not efficient at all. The train system should be privatized. Sri lanka railway runs with a huge loss. They have got no profit at all. This shud be changed ASAP 😪

  • @asankaasanka2648
    @asankaasanka2648 4 роки тому +1

    Niyamai patta vidio eka..
    E wagema lankawe balawathma ha wegawathma engine eka wenna ona me m9 engine eka mama danna vidiyata. Lankawata me engine eka galapennaththe meke thiyena sistum anuwane. Eth anith hama angine ekatma wadiya wegawath me engine eka man hitan vidiyata.

    • @AyeshDumindu
      @AyeshDumindu  4 роки тому

      ඒ කාලේ හැටියට දියුණුම තාක්ෂණය එක්ක මේක ආවේ. ලංකාවේ මාර්ග වල තියෙන දුර්වලතා එක්ක ධාවනය කරගන්න බැරි වුනා. මේ එන්ජින් එක අධික බරකින් යුක්තයි. ඒ වගේ විවිධ කරුණු නිසා ලංකාවේ දි සාර්ථක වන්නේ නැහැ.

  • @deusimperator
    @deusimperator 5 років тому +4

    I did not think Sri Lanka had the technical knowledge to operate these locos especially when it comes to maintenance of these high tech Alstroms. Not a very good fit for Sri Lanka especially on the costal routes.

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 5 років тому +14

    ඔය දෙපාර්තමේන්තුවේ එවුන් තමය් ඔය එන්ජින් එක කෑවේ කාල කන්නි ඉන්දියන් ජරාව වගේ නෙමෙ Alstom බඩු

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @TrainEnthusiast
    @TrainEnthusiast 5 років тому +2

    niyamai malli eka

  • @roshanasanka4615
    @roshanasanka4615 5 років тому +1

    LCD thirayen nemei okkoma palanaya venni. Eken indicate Karanawa vithai neda

    • @AyeshDumindu
      @AyeshDumindu  5 років тому

      ow a dawas wala windows operation systems eka run una unit ekak tibila tiyenne.
      Okkoma newei samahara dewal control karanna puluwan kaMak tibila tiuenawa meke.

  • @asankaasanka2648
    @asankaasanka2648 4 роки тому +1

    මේ එන්ජින් එක උතුරු දුම්රිය මර්ගයේ යන්න පුළුවන්නේ. නුවර කොළඹ යනවට වඩා.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @7822welshsteam
    @7822welshsteam 4 роки тому +1

    It might have been built in France but the engine is British!

  • @HZCAR-trains
    @HZCAR-trains 5 років тому +1

    Very, very nice video!
    Best regards :-)

  • @AW-ld8yq
    @AW-ld8yq 4 роки тому +1

    another commision based engine all were against to import this few modified by help of Arthur C Clerk center

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @lahiruadithya5304
    @lahiruadithya5304 4 роки тому

    M9 puttalam line eketh yawanna puluwanda

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @HighDesertRonTrainsTrucks
    @HighDesertRonTrainsTrucks 5 років тому

    Nice videos and stills. Great.

  • @meme_4_meme
    @meme_4_meme 5 років тому +2

    Kandy to colombo best engine.....

    • @AyeshDumindu
      @AyeshDumindu  5 років тому

      ඒක නම් ඇත්ත සද්දෙත් එක්ක යන යෑම ගම්පහ පැත්තේ එහෙම.

  • @sandunanjana2674
    @sandunanjana2674 5 років тому +2

    Train එකකට 1km යන්න කොච්චර ඩීසල් වැයවෙනවද

    • @AyeshDumindu
      @AyeshDumindu  5 років тому +6

      sandun anjana ඒක දුම්රිය මාදිලිය අනුව වෙනස් වෙනවා ඒ වගේම දුම්රියේ අශ්වබල ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් S12 වගේ අළුත් බලවේග කට්ටල වල අඩුයි. මේ Engine එක Three phase Current එන්ජින් එකක්. ඒවගේම 3000hp නිසා ඉන්ධන වැය වෙනවා වැඩියි. ඒත් දැන් සමහර එන්ජින් වල hp ගාන අඩුකරලාලු ඒක හරියටම දන්නේ නෑ.

    • @DLwickzz
      @DLwickzz 4 роки тому

      දලවශයෙන් ගැලුමට හැතැක්මයි

    • @keshamhasega4495
      @keshamhasega4495 3 роки тому +2

      Anith ewa engine 2, dala yna ewa mekat 1 engine eken ynna puluwan nisa diesel ithuruwenwa ned

  • @peshaljalina
    @peshaljalina 3 роки тому

    තහඩු වලින්ද හදලා තියෙන්නෙ ?

  • @binukalakmal4529
    @binukalakmal4529 3 роки тому

    supiri aa

  • @deusimperator
    @deusimperator 4 роки тому

    Can you make this video in English? This has an english title but nothing is in English...

    • @AyeshDumindu
      @AyeshDumindu  4 роки тому +1

      stay tune with channel i will upload English subtitle for this video.
      thank you for your idea.

  • @asankaasanka2648
    @asankaasanka2648 4 роки тому

    Me angine ekak jaffna yanawada broo yanawanam E train eke nama mokadda.

    • @AyeshDumindu
      @AyeshDumindu  4 роки тому +1

      මේක දැන් යන්නේ නෑ.
      ඉස්සර නම් ගිහිල්ලා තියෙනවා තලාවෙදි ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණ M9 එකක් ගිනිගත්තා කාලෙකට කලින්. දැන් මේ Engine එක ගොඩක් වෙලාවට Kandy Ice, මාතර මහනුවර එක්ක තමයි යන්නේ.

    • @asankaasanka2648
      @asankaasanka2648 4 роки тому

      Tnks bro visthra kiuwata.. m2 eke vidio ekakuth dnna

  • @ushanbandara307
    @ushanbandara307 3 роки тому

    oya engine ekta ghnna engine ekak na thma lankwe.owa hdnna dnna tikai inne .eyla nati una dwsta owa aye lankwe na

  • @lakminikarunathilaka1261
    @lakminikarunathilaka1261 2 роки тому

    Mewa genna epa lankawata galapenne na kiyala hamoma kiwwa e kale. Oka sithala ratawalata hadapu ekak. Loku jarawak kala oka genawe dila**** pran*** minihanm owen kotipathiyek una. Awrudu kipayak yanakota 2k witharai hadala hadala duwanna puluwan une.

    • @AyeshDumindu
      @AyeshDumindu  2 роки тому

      ලංකාවේ කාලගුණ තත්වය ගැලපෙන්නෙ නෑ කියලාත් කියනවනේ. මේකේ engine එක full covered නිසා ඇතුල රත්වෙන එක අඩු කරගන්න අමාරුයි. ඒකත් අසාර්ථක වීමට හේතුවක්ලු.

  • @asankaasanka2648
    @asankaasanka2648 4 роки тому

    Engine eke soud eka maru..

    • @AyeshDumindu
      @AyeshDumindu  4 роки тому

      එන්ජින් sound එක හොදයි මේකේ.

    • @asankaasanka2648
      @asankaasanka2648 4 роки тому

      @@AyeshDumindu amuthuma soud ekk enne lassanayi

  • @princeindragith2966
    @princeindragith2966 5 років тому

    Elama deyak denagatta

  • @dilkigamage7547
    @dilkigamage7547 5 років тому +1

    👍👍

  • @picnic.
    @picnic. 5 років тому +1

    👍👍❤️

  • @AW-ld8yq
    @AW-ld8yq 3 роки тому +1

    a heavy comision for CBK useles not suitable for sri lanka
    all were dead against for importing paid more money than realiable canadian locos curse her for importing this guess who is she?????????cbk\

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 5 років тому

    ❤️

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 років тому

    බොහොම ස්තූතියි දැනුවත් කළාට මල්ලී ! මෙවැනි එන්ජින් අපේ රටට ගැලපෙන ආකාරයට නවීකරණය කරමින් නඩත්තු කිරීම ප්‍රශංසනීයයි ! දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශයේ කාර්මික තාක්ෂණ නිලධාරි මහතුන්ට රටේ ම ගෞරවය හිමිවිය යුතුයි . 🌹

    • @DLwickzz
      @DLwickzz 4 роки тому +5

      ලබ්බ තමා බං.. අපේ උන් කෑවා ඕක.
      ඩයිවර්ලට නින්ද යනවා කියකා ඒසී එක ගලවලා අන්තිමට පරිගණක පද්දට්ජිය අවුල් උනා..

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html

  • @tharakasandunwijerathna8630
    @tharakasandunwijerathna8630 5 років тому +13

    මෙ එන්ජින් වල රියදුරු කුටිය AC පද්ධතියක් සහිතව අවෙ එහි ඇති පරිගනක පද්ධතිය සිසිල් කිරිමට.ලන්කා වෙදි එහි AC පද්ධතිය ඉවත් කරලා ඒ නිසා මෙහි පරිගනක පද්ධතිය උනුසුමින් විනාශ වේලා.දැන් එන්ජින් වැඩිහරියක් භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නෙ .

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 роки тому +1

      ලන්ඩන්යේ පොලව යටින් කෝච්ච්යේ යන්නේ මෙහෙමයි.ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html