Sinhala Paper, A/L Sinhala Paper I , Introduction

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 24

  • @sandunikalakshani3238
    @sandunikalakshani3238 Рік тому +9

    දැන් පන්තියේ ඉදගෙන සර් දිහා බලාගෙන හිනා වෙවී ඉගෙන ගන්න නෑනෙ.😢❤ උගන්නන දේවල් වගේම ජීවිතේ ගැන ක්ලාස් එකකින් ඉගෙන ගත්තෙ අපේ සර් ගෙන්. ඒ හිනාව ලමයින්ට තියන ආදරේ නම් මාරයි කියන්න වචන නෑ සර් ගැන. පන්ති යන්න කම්මැලි හිතුනත් සිංහල පන්තියනම් කවදාවත් කට් කරන්න හිතුන්නෑ ඒ දවස් වල ඉරිදා වෙන්නෙ කවද්ද කියලා බලන් ඉදියේ සර් ගෙ පන්ති එන්න. සර් ගැන නම් කියන්න වචන නෑ. තාත්තා කෙනෙක් වගේ පුදුමාකාර ආදරනීය හදවතක්. ඒ මූන දැක්කත් හිත පිරෙනවා. මෙච්චර කල් ගිය හොදම පන්තිය ❤❤😍✨️

  • @Thilina_Nuwan
    @Thilina_Nuwan Рік тому +6

    දැක්කත් ඇති හිත පිරෙනවා
    හිනා උනත් හිත පිරෙනවා අපේ සර් ❤❤❤❤❤

  • @dasunithilona5258
    @dasunithilona5258 Рік тому +1

    මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති හරිම ආදරණීය ගුරුවරයෙක් ♥️🥺

  • @Sarathnandasiri-j3k
    @Sarathnandasiri-j3k Рік тому +2

    ඉස්සර පන්තියේ ඉස්සරහටම වෙලා සර්ගෙන් ඉගෙන ගත්තුව මතක් වෙනවා... අගහරුවාදා ඉරිදා දවස් දෙක හැමදාම පන්ති දුවගෙන ආවෙ ඒ තරම් ලස්සනට සර් සිංහලත් ජීවිතෙත් අපිට ඉගැන්නුවා... සිංහල නම් උපුල් ශාන්ත සර්ම විතරයි ....❤

  • @nethminikaushalya170
    @nethminikaushalya170 Рік тому +6

    ළමයි වෙනුවෙන් සර් කරන කැපවීමට තුති කරන්න වචන කොයින්ද 🙏🙏🙏❤❤❤ බුදුසරණයි දෙවිපිහිටයි සර් 🙏🙏🙏

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 Рік тому +1

    බොහො ම පින් සර්. මේ කරන සමාජ සත්කාරයට.

  • @ireshamadushani1906
    @ireshamadushani1906 Рік тому +1

    හදවතින්ම ස්තූතියි සර් ❤️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 Рік тому

    9:39
    අනුමාන රසාස්වාදය.

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 Рік тому

    Godak pin sir🥺❤🙏

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 Рік тому +1

    අපේ සර් ❤❤

  • @Snowy-w7r
    @Snowy-w7r Рік тому

    බොහොම ස්තුතියි සර්

  • @KaushaLakmini
    @KaushaLakmini Рік тому

  • @ImeshaLakmali-sl2vx
    @ImeshaLakmali-sl2vx Рік тому +1

    🙏

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 Рік тому +1

    Sir අනුමාන විචාර th gennko...👍

  • @kasun_official
    @kasun_official Рік тому

    💗🥺Hithata loku haiyak sar

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 Рік тому

    සර් අපේ ඉස්කෝලේ 😊

  • @DTgirl2005
    @DTgirl2005 Рік тому

    තැන්ක් යූ සර් ❤️🙏😊

  • @imalshikamadushani655
    @imalshikamadushani655 Рік тому +1

    ❤❤❤💫💫🙏🙏

  • @vinurajapaksha2253
    @vinurajapaksha2253 Рік тому

    Ape sir🙏❤️

  • @yasarasewwandi8738
    @yasarasewwandi8738 Рік тому

    🙏💕

  • @mmsadunikamalshani
    @mmsadunikamalshani Рік тому +1

    ❤🥺

  • @prameeshabandara10
    @prameeshabandara10 Рік тому

    සර් , අවස්ථා සම්බන්ධ පුළුවන් තරම් කෙටි වෙන්න ඕනි කියලා එකක් තියෙනවද ? 😢

  • @rsewmini-7699
    @rsewmini-7699 Рік тому +1

    🥺🙏

  • @madukariyakarawanage2071
    @madukariyakarawanage2071 Рік тому

    අපේ සර් .😢 එ කාලේ