මම හදපු led බල්බ 95ක් සම්බන්ධ කර led බල්බ welak හැදුවා සිරියස් විදියට තමයි led sambanda kale ithim e welata meka sambanda karanna puluwan da ane loku Udawwak 🙏🙏
Do you know how to solder? First you get some on your iron then you put it on the pad and component. Then take some solder and put it in between the iron and pad. After take the solder away then slowly remove the iron. Please do it properly. it is VERY hard to watch
මම හදපු led බල්බ 95ක් සම්බන්ධ කර led බල්බ welak හැදුවා සිරියස් විදියට තමයි led sambanda kale ithim e welata meka sambanda karanna puluwan da ane loku Udawwak 🙏🙏
oya pcb eka kohenda ganne
daraz එකෙන්
Ft
වාහනේ වේගෙන් යද්දි ලයිට් සෙට්එක වේගයෙන් එහාමෙහෙ යන්නත් හෙමින් යද්දි ඕක හෙමින් වැඩකරන්නත් හදන්න පුළුවන් ද...
එහෙම බැරි නම් ස්පීඩ් මෝඩ් 3කට සුවිච් 3ක් දාල හදන්න පුළුවන් ද අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මෝඩ් එකකට දා ගන්න..
Switch 3කටත් පුලුවන් ,විචල්‍ය ප්‍රතිරොදකයකිනුත් පුලුවන්
LED වෙනුවට 12v light දානවනම් කරන්න ඕන වෙනස මොකක්ද?
ඊට වඩා ඕනනම් c828 දාන්න D400 වෙනුවට
Thank u❤️👍
ඒත් මල්ලි knight rider එකට එක බල්බ් එකක් දාලා ඔයා කොයිවගේ දෙයක්ද බලා පොරොත්තු වෙන්නෙ
3V LED වෙනුවට, 12V led පටි දාන්න හිතුවෙ.
@@Hash210 ඔහ්හ්හ් ඒකට connect කරල බලන්න එහෙනම් හරි නොගියොත් comment කරන්න
Onna aiye magen thawa sub ekak
( malti bas)
thanks malli
Transistor resister gena video one.
Ewa paawichchi karana widihaty ona.
අනිවා දෙන්නම්
Thanks bro
Meke light eka yana wege ehema wenas karanna puluwanda 👍
පුලුවන් මල්ලි කැපෑසිටර් එක වෙනස්,කරන්න ඕන .මම ඕකට ටිකක් කැපෑසිටිය වඩි එකක් දාලා ඇත්තේ♥️♥️♥️
Me sarkit bod aka ganne kohomada oya lagaa thiyenawada
Daraz එකෙ තියේ
මේ circuit PCB එක කොහෙන්ද ගන්න පුලුවන්...
Daraz
Do you know how to solder?
First you get some on your iron then you put it on the pad and component. Then take some solder and put it in between the iron and pad. After take the solder away then slowly remove the iron.
Please do it properly. it is VERY hard to watch
LED 40 Vithara set karanna berida?
ඔයාගාව ඔය circuit board එක තියේනම් ඔයා led 40 වෙනම සෙට් කරගන්න
Wedakarai neda
ඔව්ව්
D400 වෙනුවට c828 දාන්න බලන්න
Maru kollo
Thanks broooo
මෙම පරිපතයෙ එක් බල්බ ස්තානයකින් වයර් දෙකක් ගෙන එකකට 7 බැගින් බල්බ 140ක් පමන සවිකරන්නෙ කෙසෙද. එයට තවත් කුඩා පරිපතයක් අවශද. උදවු කරන්ඩ පුලුවන්ද...
C827 වෙනුවට D400 ගන්න
Thank you
මේ වගෙ හැමෝම හැමෝටම උදවු කරගත්තම කොච්චර සතුටුද 😌😌😌😌
mata ekak hadala denta puluwanda
Light godak dala hadanawanm monada wenas karanna one
නයිට්රයිඩ සර්කිට් එකට කරන්ට් එක දෙන්නෙ කොහොමද ?
9v-12v වගෙ
බැටරියකින් විදුලිය දෙන්නෙ බැරිද?
පුලුවන්
මේ බඩු ටික ගන්න පුළුවන් කොහොමද.
on daraz
මෙ අයියෙ ස්කිට් බොර්ඩ් එක කොගෙන්ද ගත්තෙ කියන්නකො
නියමයි
ඇයි LED එකක් වැඩ කළේ නැත්තේ
ඒක මගෙ අතින් පිච්චුනා 😁😁
@@ravanatechnique2763
weird🧐😁
විවිධ අගයන්ගෙන් යුත් capcitor 3k කියන්නේ මොනවද අගයන් අය්යෙ?
මල්ලි මම ඒක වීඩියෝ එකේ දාලාතියෙන්නෙ 2.2ufවලින්2,220uf 1ක්
🤨 It's not working well ☹️
Oka knight rider eka newine
Courent eka kohomei denne okata kochchara wageda denna ona ,maltiyakata gahuwoth pichchewine ,ane eka karana widiya messege ekakin hari dannako 👍
6v-9v දෙන්න
ඕක ගන්නෙ කොහෙන්ද
මේ බඩු වලට කීයක් ගියද
මටනම් රු250 වගේ ගියේ
Me knight rider cirkit ekak illuwama meka denawada kohomei illanna oma
මල්ලි ඕක හැම තැනම නෑ daraz වගේ online shopping web වල ගන්න තියේ
ඔයා google search කරලා බන්න අනිවාර්‍යයෙන් හම්බෙයි😍😍😍
@@ravanatechnique2763 ok ayye daraz gennanna puluwan ehenam thanks wistara kiwwata
ඕකනම් මොකක්ද
@@ravanatechnique2763 ayye daraz eke 540k weno gena ganath ekka 800k withara wage ,kali set ekama kiyala thiyenne monawa tikada danna habai hamba wenne ,
Circuit board natham mokakda karanne
ඒකට මම වීඩියෝ එකක් ගෙන්නම්
Me Badu ganne kohenda
Mama nam mehe shop ekkin gatte
Ma ma heduwa katada one hadala denam
අයියා ඔය ඔක්කොම මේකේ නෑනේ
ඔයා මොකක්ගැනද කියන්නෙ කියන්න පුලුවම්ද 😊😊
Ekak hadala denna berida
Nikan circuit board ekaka puluwanda
බැහැ.... ඔයා google එකෙන් circuit diagram එකක් ගන්න එහෙනම්
Ayye Circuit Dayagram aka denna ko
Circuit diagram eke link ekak evanam
"LED Knight Rider Using CD4017 IC" circuits-diy.com/led-knight-rider-using-cd4017-ic/
මම හැදුවා. ඕක බලාගෙන නෙවේ කලින් හැදුවේ. ඒක හරියට පත්තු වෙන්නෑ. ලයිට් තුනයි පත්තු වෙන්නේ
උදව්වක් ඕන
kiyake geyatha
Rs.200
Ayye PCB leyout aka denna ko
Sorry brother i haven't it