Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම සුපිරි විඩියෝ..කියන්න වචන නෑ..දැක්කහම හිත පිරෙනව..❤❤ජයම වේවා අයියෙ
ජය වේවා බුදු සරණයි ❤️💚💜🩵💙💛🧡
අවුරැදු 2ක් උනු පැල වලට පොහොර දාන වීඩියොවක් දාන්න ❤
Matara,hakmana pradeshayata amoniya mishra pohorada hoda yriya mishra pohorada hoda...
අයියගෙ විඩියෝ මම බලනව මට කියනවද ඔය ව්දියට ගස් මහත් කර ගන්න මොන පොහොර ද දන්න ඔන
අයියගෙ විඩියෝ මම බලනව මට කියනවද ඔය විදියට කුරුදු ගස් මහත් කර ගන්න විදිය
ඔය කපන ගස්වල වයස කීයද?.
අයියේ කුරුදු පැල හිටවලා මල් එන්න කොච්චර කාලයක් යනවද
බොල කුරුදු ඉඩමක කුරුදු කපන විඩියො එකක් දෙන්න
අපි මාතර
පොට් 3 ක්‍රමයේ ඉඩමේ වීඩියෝ එකක් දාන්න අයියා
oya idama oya thathweta ganna kochchara mahansi wenna athida duk widinna athida mahansiye prathipala
අයියෙ අපිට ප්‍ර්ශ්නයක් තියෙනව...උත්තර යක් දෙන්න පුළුවන් ද.අපි මාතර...අයිය කිව්වනෙ ඇමෝනියා මිශ්‍ර පෝර දාන්න කියලා කුරුදු වලට...අපි කඩෙන් ගිහිල්ලා ඇමෝනියා පෝර ඉල්ලනකොට ඒ අය කියනව මාතර මේ පැතිවලට ඒ පෝර හරියන්නෙ නැ..අපරාදෙ ඒව දාන්න එපා කියල..ඒගොල්ලො කියන්නෙ ඇල්පිටියට විතරයි ඒ ඇමෝනියා මිශ්‍ර පෝහොර හොද කියලා..ඇල්පිටිය පැත්තෙ පස ලවන ගතිය වැඩි නිසා...මාතර ඒ වගේ පැතිවලට හරියන්නෙ යූරියා මිශ්‍ර පෝර කිය්ලා...ගොඩක් කඩවල් වලින් පෝර ගන්න ගියාම ඕක කියනවා මාතර පැත්තෙ...පොඩ්ඩක් මේ පිලිබදව වීඩියෝ එකකින් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද........ඒගොල්ලො කියන විදියට අපේ පැතිවලට ඇමෝනියා මිශ්‍ර පොහොර හරියන්නෙ නැද්ද. යූරියා පොහොර ද හරියන්නෙ 🙏
ඇත්තටම සුපිරි විඩියෝ..කියන්න වචන නෑ..දැක්කහම හිත පිරෙනව..❤❤ජයම වේවා අයියෙ
ජය වේවා
බුදු සරණයි
❤️💚💜🩵💙💛🧡