Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏 පලමුව ජයරත්න පතිරආරච්චි මහතා ,ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් ස්තුතියි ! නිවැරැදිව සත්‍ය ඉතිහාසය එලි පෙහෙළි කරමින් මේ ගන්නා උත්සාහයට .තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායු වේවා ! 🙏🙏🙏❤️❤️❤️🌷👍
සත්‍යයම රටට හෙලිකරන්නට වෙර දරණ ඔබතුමා ඇතුළු සියළු දෙනාටම විශ්වයේ ආශීර්වාදය වේවා ! 🙏
මගේ හෙලයේ ඉතිහාසය හැකි ඉක්මනින්ම දැන ගන්නට ලැබේවා. ඒ සඳහා ඇප කැප වෙන සියලුම දෙනාට තෙරැවන්සරණයි!
අනේ සාදු සාදු සාදු තව තවත් යෝධ බල යෝධ ශක්තිය පතිරාජ මහත්තයටත් සහභාගිවුන සියලු දෙනාටත් ලැබෙිවා
දිඹුලාගල අපවත් කල මහ නාහිමියන් මෙය නොදුටුවාවත්ද?පුදුමයක්. ඡන්දෙත් ලගයි.
ඔබ තුමා සියලු දෙනාට සත්‍ය එලිකලා අපේ සමිබුද්ධ සාසනය බැබලේවා සහබාගි උන සියලුදෙනාට සියලුදෙවි රැකවරනයි සාදු.සාදු සාදු...
ඔබ සියලු දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන් යෝධ saktiya ලැබේවා අපේ නියම බුද්ධ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ගන්න උත්සාහ යට
අපේ රටේ දේ ..අපට දන්වන්නැති ජාතියක්.....දැන්නුවත් බොරැ දන්වන්නේ.....ඒකට හේතුව ....අපිට බොරැ කිව්ව ප්‍රතිපල.......අතීත හොර උගත්තු...සුද්දගේ පදේට ...බොරැ දීලා ....දැන් දිරව ගන්න බැරුව ...
@@SeemanRandunu-nd7wfq
ඉන්දියාවට ගැති කන් කරන අපේ ඇත්තෝ ගැන පැහැදිලි අවබෝධයක් දැන් හැමෝට ම ඇති නෙ. ඔහොම යං පුතා .ධර්මතාවයෙන් ම ඔය සියලු ම දේවල් ළඟදි ම එළියට එයි. අපි එතෙක් ඉවසීමෙන් බලා සිටිමු.ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .🙏
පුරාවිද්‍යාවේ කියවීම කුමක් වුණත් අපට විශ්වාස කළ නොහැකියි.එනිසා පතිරාරච්චි මහතාට කෙසේ හෝ අවස්ථාව ලබාගැනීමට අපි සැවොම දැඩිව කැපවෙමු.මේ රටේ වැසියන් වශයෙන් නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය අපට තිබේ.
අනිවාර්‍යයෙන්ම!
පතිරාරච්චි මහත්මයා පමණයි මේ පිළිබඳව නිවැරදිව හෙළිකලයුතු වන්නේ
බුදුන් උපන් දේශය ලංකාව බව ඕකේ ඇති
ඔබ තුමා ඇතුළු පිරිස මෙම සත්‍ය හෙලි කිරීමට ගන්නා ප්‍රයත්නය ට විශ්වයේ පවතින සියලු ශක්තීන්ගේ පිහිට බලය ආශිර්වාදය ලැබේවායි අදිට්ටාන කරමි.🙏🙏🙏
ඉතිහාසය පුරාම පුරාවිද්‍යාවෙන් කෙරුවෙ එයිතිහාසික සම්පත් මංකොල්ලකෑම යි.පුරාවිද්‍යා කෞතුකාගාර වල කැණීම් කර සොයා ගත් රන් රිදී මුතු මැණික් තියෙනවද.එසේම අපගෙ නිවරැදි ඉතිහාසය යටපත් කිරීම සහ සඟවා තැබීමයි.එයට හොඳම සාක්ෂිය jayarathna pathiraarachchi මහතායි.මේ සෙල්ලිපියේ සත්‍යම හෙලිදරව්ව පිළිබඳ අපට විශ්වාසය තැබිය හැක්කේ පතිරආරච්චි මහතාගෙන් පමණයි.
ඔබ සැමට තෙරුවන් සරණයි ! මේ තමයි කිඹුල්වත්පුරය.. දැන් දඹුලාගල පුරවරය..ඉන්දියාවේ කිඹුලා කියලා වචනයක් නෑ, එයාලා කියන්නේ මුගර් කියලා..මේ දිඹුලාගල කඳු වැටියේ හැඩය නිසා තමයි, කිඹුල්වත් පුරය වුණේ..සුද්දෝදන, මහා-මායා, ගොතම සිදත බුදුන් වහන්සේ , ආදී සියල්ලෝම ලාංකික පුරවැසියන්..ඉන්දියාවේ හිටපු ජෛන මහාවීර් බුද් ගේ බුද්ගයා වට, ලංකාවේ මිනිස්සු දඹදිව යනවා කිය කියා යනවා.. ඒ රටේ මිනිස්සු දඹදිව කියන වචනය වත් දන්නේ නෑ, ඉන්දියාවේ මිනිස්සු අතීතයේ සිටම කියන්නේ "මහා භාරතය"කියලා... දඹදිව කියන්නේ දිවයිනක් බව ලංකාවේ මිනිස්සු අවබෝධ නෑ.. තපස්සු භග්ලුක ඉන්දියාවේ හිටියා නං, ලංකාවේ පළමු චෛත්‍යය හැදෙන්නේ කොහොමද ?අලව්ව නගරය, පාරිලෛය වනය , ලංකාවේ තියෙන්නේ කොහොමද?ඉන්දියාවේ නැති කිරිපිඩු , ලංකාවේ තියෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ උපුල්වන් දෙවියන්ට ලංකාව ආරක්ෂා කරන්න කිව්වේ ඇයි?ගොතම සිදත බුදුන් වහන්සේ ලංකාවේ වැඩවිසූ නිසාය.. 🙏🙏🙏
පුදුම ඕනෑ කමකින්බලා ඉන්නේ. පතිරාජ මහතා නිරෝගි සුවය ලැබේවා .සියලුම දෙනාට බුදුසරණයි
මාර විදිහට දුක හිතෙනවා මෙව දැක්කහම හෙලයො තමන්ගෙ රටේම අසරණ වෙලා
මේ වගේ දෙයක් ගේන එක ගොඩාක් සතුටුයි බුදුසරණයි ❤☸️🙏
හෙළ ඉතිහාසය මතු කිරීමට වෙර දරන සම්පත් මහත්මයා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි.
හෙළ විරුවන් ගේ අඩවිය ඔබ තුමාගේ බෙලෙන් අපේ රටට සෙතක් ශාන්තියක් උදාකර ගන්න සියලුම සිංහලේ අප හෙළය රැකදේ වා!!! විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා!!!! 🙏🙏🙏💯💯💯🙏🙏🙏🙏
බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඟ රත්නයේ ආශිර්වායෙන්, උපුල්වන් දෙවියන්, ස්කන්ධ කුමාර දෙවියන්, සමන් දෙවියන්, විභීෂණ දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ අශිර්වාදයෙන් උපකාරයෙන්, රාවණා අප්පච්චිගේ උපකාරයෙන් මේ හෙළ දීපයේ ශ්‍රී විභූතිය නැවත විරාජමාන වේවා...!
😂
Aniwaryen,me rate thiyenna beheth,nithiya,kama bima pawa suddage rate dewal wela dan,ai ape sewhele sakthiya pagagena yatapath karanne thamath,edath hitiya adath innawa suddata paragathikam karana nayakayo,minissu,mewa dakinakota sewhelaya gana dukak danenawa,mage rate hela ithihasaya,rawana appachchi me derana rakewa.
@@surangamahesh5424 🤣modayek
Ai mahinda appachchi?
සිව් හෙළයට සව්බාගය උදා ඌ වගයි.කාලය පැමිණ ඇත හෙලයනි නැගිටිමු රැක ගමු අපේ උරුමය.සිව් හෙළයට ජය වේවා.....විශ්වයෙන් ලද බග්ගයක් මතු වී ඇත.නැවත ගොඩ නගමු සිව් හෙළය නැවත සිව් හෙළයට ජය වේවා ❤
Koheda ubala inne kiyapalla ? Lankave nam venna behe?
මේ ඇත්ත සත්‍යය හෙලිකරන්න ඔබ තුමාලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤️🙏🙏🙏❤️
පර සුද්දන්ගෙ කාලේ මේ ජන්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය වල දැමුවාට, වර්තමානයේද කවුරුන් හෝ එම පාපය කිරීමට කටයුතු කරනවානම් ඒ සියලු පාපී බලවේග පරාද කිරීමට මේ රටේ සැබෑ බෞද්ධයන් පෙරට ආ යුතුමයි.
අපේ රටේ අපි නොදන්න සුද්දා අපෙන් වසන් කරලා අපිව නොමග යවා විනාශ කරන්න හැදු අපේ හෙළ දිපයේ අපේ ඉතිහාසයයි මේ❤❤❤❤🎉🎉🎉🎉🎉 🎉🎉🎉
සාදු සාදු සාදු බුදුන්ට කැප වුන මේ දේශයේ සත්‍යය වසන් කිරීමට කිසිවකුටත් නොහැකිය .
❤❤
@@VishakaLiyadipita-sm3ez karunakara pahadanna bubunta.me rata kepa kapakala kiyana ake tharuma
Hamoma ekathuwennanone apeee rata bera ganna
ජයරත්න පතිරආරච්චි මහතා ඇතුළු කණ්ඩායම ට දීර්ඝායුෂ ලැබේවා.මේ ගන්නා වු උත්සහයට. තෙරුවන් සරණයි හැමෝටම
පිළිවෙලින් 4 වතාවකදී , සිව්හෙළය ලෝකයට අනාවරණය වන බව, අපගේ ගුරු හිමියන් වහන්සේද පවසා තිබෙනව...🙏 සාදු සාදු
ඒ මොනවාද අපිටත් කියන්න.
ඔබගේ ගුරු හිමියන් කවුද?
@@nirmajayawickrema2468අර කිහිල්ලේ මය්ල් ගාපු පිස්සද?
සාදු සාදු අපෙ ඉතිහාසය මතුකරගන්න සක්තිය ලැබෙවා. සියලු දෙවියො උපකාර කරාත්ව🙏🙏🙏🙏🙏
දැන්වත් ඉන්දියාවේ පදයට නටන කාලකන්නිට ඇස් පෑදේ වා තුණුරුවන් සරණයි
Malii oya yana thrvila yana bas aka badu adina lori asanipayata ganna beheth parippu ala lunu vaga ahara saha boho daval oya banina indiyava thamai malli
සමපත්.මහත්තයාටත්..පතිරාජමහත්තයාටත්.සහභාගිවන.සියලු.දෙනාටම.රට.ජාතිය.වෙනුනේ.යෝධබල.යොධශක්තියලැබෙිවා.
අනේ මේ වතාවෙ නම් මේ රටේ ගෞරවය සම්බුද්ධ ශාසනය ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ දේශය සිදුහත් උතුමාණන් උපන් දේශය සියලු රාජ රාජ මහා මාත්‍යාදීන් උපන් දේශය මෙයම බව තහවුරු වේවා සම්පත් මහත්මයා ඔබ තුමාට මේ කියන්නෙ ජයරත්න පතිර අාරච්චි මහත්මයා ජීවත් වෙලා ඉද්දි මේක කියව ගන්න මෙතෙක් රටට උනදේ වෙන්න දෙන්න එපා මෙම ශෙල් ලිපිය පතිර අාරච්චි මහත්මයා ජීවත්වෙලා ඉද්දි කියව ගනිල්ල කියල මතු වෙන්න අැති නොපෙනෙන බලවේග විසින් කරපු දෙයක් අනේ සම්පත් මහත්මයා මේ ශෙල්ලිපිය වෙනස් අාකාරයකින් කියවල මෙයත් වෙන රටකට පටවාවි අපේ රටේ මේතරමි දේවල් තියෙද්දියට ගහන්න නම් දෙන්න එපා ඔබ තුමා බුදු වෙනව පතිර අාරච්චි මහත්මයා ජීවත් වෙද්දි කියව ගන්න බල පෑම් කරන්න ඉක්මනට කියව ගන්න අපේ රට වෙනුවෙන් අපිට සත්‍ය ඕන හැමදාම මේව යට ගහන්න දෙන්න එපා මෙතනදී එකක් අමතක උනා අපේ සම්පත් මහත්මයාටත් පින් අනුමෝදන් කරණ ගමන් අපේ හදපිරි ප්‍රණාමය පුද කළ යුතුයි . සාදු සාදු සාදු 🙏🙏🙏
සිදුහත් කුමාරා ඉපදුනේ ඉන්දියාවේ ...
Palayan ban yanna ubata monagalda.yako mole kaladak thiyenan buddha charitheth ekka galapala balapan.oya eka eka kiyana katha ahanne nethuva.buduhamuduruvo lankave ipadunanan apith kemathi ekata.eth eka ehema nemei.ekata sakshi ona tharan lankaven vagema anoth rataval valin vagema indiaven ona tharan lebila thiyenava
🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂@@amilwijerathna4396
පාවිච්චි කරලා තියෙන වචන වලින් පේනවා බොහොම උගත් බුද්දිමත් සැදැහැවත් බොදුනුවෙක් කියලා .
පිස්සු .......මෙ සෙල්ලිපිය බ්‍රාහ්මීය අක්ෂර තියෙන්නෙ
❤සම්පත් මහත්මය..ලක්ෂ කෝටි වාරයකටත් වැඩිය ස්තූතියි 🙏 මේක තමයි ඇත්ත...බුදු සරණයි ❤
ඔබතුමාට ගොඩාක් පිං ඇයි ජයරත්න මහතාට මේක කියවන්න ඉඩ නොදුන් නේ පුරාවිද්‍යා එකේ තාමත් ඉන්නවා සුද්දන්ට කඩෙි යන කාලකන්නි ඔකුන්ට ගහල එලවලා අපේ රටෙි සත්‍ය ඉතිහාසය මතුකරමු අවංක හිතින් මෙයට මැදිහත් වන සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ඔබතුමන් ලා ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ජයරත්න පතිරආරච්චි මහතා ඇතුලු සැමට විශ්ව යේ ආශිර්වාදය ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻
සම්පත් මහත්තයා ජයරත්න මහත්තයා සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏
සම්බුදු සරණයි..හෙලයට ජය!!!
ඔබ දෙපලටම තෙරුවන් සරණයි.යෝධබල යෝධ ශක්තිය ලැබේවා.
ඹය සෙල් ලිපිය නියත ලෙසම සුද්ධෝදන රජුගේ ඉතිහාසකතාව සහ සිදුහත් කුමරු ගේ තොරතුරු තිබිය යුතුමයි. මොකද සුද්ධෝදන මාලිගාවෙ නටබුන් සහ රම්‍ය,සුරම්‍ය මාලිගාවල පාදමුත් තිබෙන නිසා ලොකු විස්වාසයකින් කියන්න පුලුවන් බෝසත් අවදිය හෝ ඊට පෙර විය යුතුමයි.... අවුරුදු 2500 තිබූ එක තව ටික කාලයකට ඉවසමු කො.
Jambukasmir janbu deepa😂😂😂😂
බුදුරජාණන් වහන්සේ උපන් බිම. ඒ වගේම සක්විති රජ ගේ පැමිණීමත් ඉතා ලගයි
බුදුන් උපන් දේශය ආරක්ෂා වේවා 🙏 විනාශ කරන්න උත්සාහ කරන අය විනාශ වේවා සම ගේ පතුම් 🙏🙏🙏
අවුරුදු 15ක් ඇතුලත
😂😂😂
Me vage modayo gobbayo bebaddo kupdi pal horu amanayan inna rataka koheda.yako budun upadinne?
බව"ඳුර නසන හිරු අහසේ නැගීයන්..නිර්මල සුදු කිරණ සෙලවෙත ඉසීයන්..අක්ෂර, වැකි, අරුත ලිපියේ පෙනීයන්..හෙළයින් කවුරුදැයි ලොවටම වැටහීයන්..🙏🙏
සිව්හෙලය නැවත නැගිටිනවා,,,විශිෂ්ඨයි,,,ඔබ
🙏 සාදු! ඔයාගෙ හිටි වෙන කවය හරි ලස්සනයි! බොහෝ!❤☸️🪔🙏 ස්තුතියි!
කවිය ලස්සනයි .මගේ හෙල දෙරනට තෙරුවනේ සරනයි .
🙏🙏🙏
සම්පත් මහත්තයා ඔයාලාට ගොඩක් පිං.ඔයාලාට " වෙනස " කරන්න දුන්නෙත් නෑ .රටට ආදරය කරන මිනිස්සු ..අපිත් එන්නම් රටේ බුදු දහම හොයන්න .අපි ආව බලන්නත් 🙏.සත්‍ය හැකි ඉක්මණින් හෙළි වේවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏
එක් වෙන්න අපිත් එක්ක
සම්පත් ,ඔබ බොහොම ප්‍රවේසම් විය යුතුයි,
🙏🙏🙏 සම්පත් මහහත්මයා....මහ ඉලුමිනාටිය. හිඟුරක්ගොඩට ගුවන්තොටුපොලක් ගේන්න කඩිමුඩියේම ලෑස්තිය ඔන්න ඔය හෙළ ඉතිහාසය මරල පරයන්ට විකුනන්නයි..🙏🙏🙏🙏
මේ පෘතුගීසි කවලම් පල් හොරාව ඉක්මනින් එලවාදමා රට එක් සේසත් කරමු ,හෙළයනි නැගිටුමු.🙏🤔
ahema line ekak tyda
@@vinodchathuranga8007 මෑන් කියන කියන වචනයක් පාසා තියෙන්නෙම අපිට හිතල අවභෝධ කරගන්න දේවල් මිසක, සත්‍ය නෙවෙයි, උදා:- 2048 මේ රට දියුණු රාජ්‍යක් කරනවා...😂😂😂..මම එයට උදාහරනයක් දෙන්නම්, බැංකු ණය නැතිව, මගේ දේපල විකුනන්නෙ නැතුව, මම 2098 බකිංහෑම් මාලිගාව වගේ මාලිගාවක් හදනවා....😂😂 තනිකරම විහිළුවක් 😁😁 තේරුම් ගැනීම ඔබ සතුයි.👍👍🙏🙏
කාලයේ වැලිතලාවෙන් වැසීගිය ද සත්‍ය නියම කාලයේදී මතුවනු බව ඒකාන්ත සත්‍ය ක්මයි . .
අනිවාර්යයෙන්ම. ජයරත්න පතිර ආරච්චි මහතාට කියවන්න පුළුවන් එක ඇයි කියවන්න දෙන්නෙ නැත්තෙ..අපේ පුරාවිද්‍යා හොරු ඉන්නෙ අපේ රටේ හැමදේම හංගනව ඕකුන් කාලකණ්ණි...
අසපුව ලොකු ස්වාමී මොනවා කරයි da දෙයියනේ අපේ උරුමය රැක දෙන්න
Ow ow hanganawa okkoma thopen. Mona gobba track dial da bn me 😂😂
ඔබලා කවුරු හෝ අපේරටේ නියම සත්‍ය කතාව දනගන්න අපි උනන්දුවෙන් ඉන්නේ. ඒවෙනුවෙන් කපවෙන සියලු දෙනාට මගේ ස්තූතිය.
අපේ ඉතිහාසය අපිට ගොඩක් වටිනවා
සුවපත් වෙවා ,පරම ප්‍රවිත්‍ර සිරි සද්ධර්මය වැටහේවා.......
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏ඇත්ත ඉතිහාසය මහජනතාවට දැනගැනීමට ලැබේවා❤❤❤❤
සම්පත් මහත්මා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුති .සිව්හෙලයට මේ කරන මහගු මෙහෙවර .ඉතා ඉක්මනින් සත්‍ය දානගන්න ලැබේවා .තෙරුවන් සරනයි ❤🙏🙏🙏
පතිආරචිචි..මහතා..කරන.සේවය.කර.ඇති.සේවයට.උපහාර.දැක්විමට.හෙලයන්.දිනක.එකතු.වෙිවා.එතුමා.බලාපොරොත්තු..වන්නේ.එතුමාගේ.දැනුම.හෙලයන්ට.ලබා.දිමටයි.ඒ.සදහා.එතුමා..තම.ගේ.දොර.වකුනා.පොත්.ලියා.නොමිලේ.බෙදා.හරිනවාඅපි.මෙි.ගමනේදදි.ඒ.බව.දැක.ගත්තා.එම.පරමාර්තය.ඉෂිට..කිරිමට..පෙල.ගැසෙමු..එතුමාට.කරන.උපහාරය.නාවැරදි.ඉතිහාසය..ඉගන.ගැනිමයි.එි.සදහා ..අවශ්‍ය.වැඩ.පිලිවෙලක්.ගොඩ.නගමු
ඉක්මනින් හෙළ දීපය ඉලුමිනාටි ග්‍රහණයෙන් මුදවා ගන්න සිව් හෙළය ම පෙර මුණ ගන්න ඕන. ආගමික නායකයන් දැවැන්ත බොරුවක් ඉතිහාස ගත කරලයි තියෙන්නේ. මේ සටන කෙසේ හෝ සිව් හෙළය ජය ගත යුතුමයි. සම්පත් මහත්මයා ඇතුළු කණ්ඩායම ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. සියලු රහස් රටට හෙලි කිරීම පිළිබඳ ව. සියලු දේ සාර්ථකව කරගෙන යන්න විශ්ව ආශිර්වාදය ඔබ සැමට ලැබෙනවා. සිව් හෙළයට ජය වේවා.👍👍👍🇱🇰💐💐💐💐 ☀️🌕🌌
මෙ කාලයේදි මෙ සෙල් ලිපිය මතු වෙන්න ධර්මතාවයක් තිබුනා ඒ ධර්මතාවය 2025 වෙනකල් ස්භාවයෙන්ම වැඩ කරනවා. සුවපත් වේවා !!!
අභිමානවත් හෙලඉතිහාසය මුළු ලෝකයටම ඇෙස්වා පේනෙවා
කාලෙකට පස්සෙ හොද වැදගත් වැඩසටහනක් අයියා ✌️✌️
❤❤❤ අපේ රටේ ඇත්ත ඉතිහාසය අපේ බුදුන් ඉන්දියාවට vikunuwe සුද්දා නමුත් බුදුන් අපේ ලංකාවේ ipadune
Budu dahamata niga nokaranu budu dahame uganvanne mamaya mageya kiya kisivak nomethi bavai
සුද්දා වගේ පොරක්..
ඔබට ජය රටට සෙත වේවා බුදුසරණයි
අපගේ ගවුරවනීය ප්‍රණාමය ඔබතුමා ඇතුලු පිරිසටත් විශේශයෙන් ජයන්ත පතිරත්න මහතාටත් .දිරියෙන් නොබියව ඉදිරියට ම යන්න ශක්තිය වාසනාව ඔබ තුමා ඇතුලු රුදාව ඇති සියලුම දෙනාට🙏🙏🙏💐💐💐
ඔබතුමන්ලාට අපේ ස්තුතිය ..අපේ රටට සෙතක් වෙන්න ඉදිරියට ඔබතුමන්ලාට සක්තිය ලැබෙන්න ඕනේ
🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ නිජබිමයි 🙏 දැනටත් උතුම් අරහතුන් වහන්සේලා වැඩසිටින පුණ්‍ය භූමියයි 🙏 මගෙ ❤ මේ ගමනට සම්බන්ධ වුනේ මේ සිව් හෙළයට හෙළයන්ට ආදරේ නිසයි 😊💐
Aneda kiyanne me rata kohomada budun upadinne? Bebaddo kuddo ganja karayo mini maruvo.ihala idala pahalatama pal horu hama detama revatena manda buddikayo goththrka saha dupath chinthanyak athi vallu piruna ratak malli
@@rejeechandrasiri9200 එහෙනම්.බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ කොහෙද
සැඟව ගිය ඉතිහාසය ❤❤❤❤❤
පුරාවිද්‍යා එකෙන් ඕකත් බොරුවක් කරයි... ඇත්ත වහලා බොරුවක් කියයි
මේ පරගැති ඉහල පෙලේ නිලධාරීන් ඉන්නකම් මේවා එලියට එන්නෙත් නෑ පාහර දේශපාලන කාලකන්නි නායකයෝ ඉන්නකම් එළියට දාන්න දෙන්නෙත් නෑ. මඩකළපුව වෙනකම් හා එතනින් එහාටත් මේ විදියම තමා
දැන්නම් හොදටම ඉවසුවා ඇති සම්පත් මල්ලි සදුස්සා ඵලියට සොයා අහිංක මිනිසුන් අතරට එවන්න උත්සාහ කරන්න බලන්න පිං සිදුවෙනානා සැමට
සමිපත් පුතේ මේ දේශය රකින බුදුන් සරණ ගිය දෙවි දේවතාවෝ ඔබ සුරකිනවා. මිථ්‍යාව වපුරන අයට නමි දුගතියට යන්න පෙර දිටිඨ ධමිමවේදනිය කර්මය විපාක, අනේ පවි සියලු සත්වයින්ටම සමිමා දිටිඨිය පහල වේවා.!!!
තෙරුවන් සරනයි ¡¡¡ මේ දේවල් හරියට කරන්න යෝදබල යොද ශක්තිය ලැබේවා !!!
මෙම සත්‍ය ඉතිහාසය මුළු ලෝකයටම හෙළි වේවායි...!!!🙏🙏🙏 මම අධිෂ්ඨාන කරනවා
ඔබලා ගෙ කැපකිරීම් අගය කරමිසත්ය එළි වේවා යෝධ බල යෝධ ෂක්තියම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
පර සුද්දන් ට ඉන්දියාවට ගැතිකම් කරන උන්ට හෙළ ඉතිහාසය ගැන වටිනාකමක් නැහැ හන්ගල වළලලා විනාශ කරලා යට කරන්න පුළුවන් ඉතිහාසයක් නෙමෙයි මේ පින්බිම සියලු හෙළයන්ට තෙරුවන් සරණයි..
ඔබ ඇතුළු පිරිසට තෙරුවන් සරණින් මේ කටයුත්ත සාර්ථකව කරගැනීමට හැකිවේ වා
කේක් කෑල්ලක් වගේ ගල කපල තියන හැටි. 😮🙏🏻💕 🌾බුද්ධ සාසණයේ මතුවීම කාටත් වලක්වන්න බෑ ,,,, ඒත් (ඉලුමිනාටි) 😈🦎මාර බලවේගය නිකං ඉන්න එකක් නෑ
සම්පත් මහත්මයා..එකල රජවරු ඕක සෙල් ලිපියක් හැටියට ගලක කෙටෙව්වේ කියවීමට දක්ෂ ඕනෑම කෙනෙකුට කියවන්නයි.. නැතිව පුරා විද්‍යා වැඩ්ඩන්ට විතරක් කියවලා සුධිය බීලා රොඩ්ඩ එළියට දාන්න නොවෙයි.. එහෙම ඒ උදවියට ඕක කියවීමේදී තහංචි දැමිය හැකි නම්, අපිට.. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට සතියේ පුවත් පතක් කියවීමත් තහනම් විය යුතුමයි.. 😂😂ඒකටත් පුරාවිද්‍යා ලොක්කන් ගෙන් අවසර ගන්න වේවි.. රටේ සාමාන්‍ය නීතියේ හැටියට සෙල් ලිපියක් කීයවීම තහනම් කර ඇතැයි පැවසීම ඔබ වැනි අයෙක් ට කොහෙත් ම සුදුසු නෑ..ඔබ තුමා නිවැරදි නීතිමය රාමුව නොසොයා ගත් වෙහෙස පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.. 😢
ඔවුන් අසළටවත් යන්න දෙන්නෙ නැහැ. එහෙම කරන්න අවසර ලැබුණ විදිහයි හොයන්න ඕන.
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
දැන්වත් සත්‍ය හෙරිදරවු කිරීමට කටයුතු කරන්න, දැන් තියෙන්නේ සත්‍ය ඉතිහාසය නොවෙයි සුද්ද විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයක්, මේ හෙළබිම තමයි ලොව උතුම්ම දේශය වුණේ, එහෙත් එය යටපත් කළා, සත්‍ය මතුවීම වැලැක්වීම නොකළ යුත්තක්.
@@zhenzhen999 මොකද ගෙරි තම්බියා පුකෙ අමරුවද ඌරෝ
@@RuwanTharanga-nt5du😂
ඔව් සම්පත් පුතා , අපේ රටට පෙරහෙළ විරැවන්ගේ ආශීර්වාදය හා ආරක්සාවම තමයි තාමත් ධර්මතාවයෙන්ම ලැබෙන්නේ..දැන් ඉන්න එවුන්ට රටක් ඕනෙ නෑ..උන් මේක විකුනන් කන්න ම තමයි බාලන ඉන්නෙ..උන්ට ලැබෙන ඉරණම උන්වත් දන්නෙ නෑ කල්ප ගානකටම ඉර-හඳවත් දකින්න ලැබෙන්නෙ නෑ පුතා..අපේම යහපතටයි මේවා එලියට එන්නේ.. මහා වරැසාවන් ආවේ මේවට තමයි..සම්පත් පුතා ඇතුලු සියලුම දෙනාට නීරෝගී කමත්, දීර්ඝායුත් ලැබෙවා කියා අධිස්ඨාන කරනවා🙏👍❤️
අපේ ඉතිහාසයේ ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න පුලුවන්නම් හැකි සෑම දෙයක්ම උදව් කරන්න. ඕන දේකට අපි ඉන්නවා. බල ලෝභී කාලකන්නින්ට අපේ ඉතිහාසයත් විනාස කරන්න දෙන්න එපා.
මේවා ලෝක උරුමයක් රටේ සිංහල ජනතාව මෙවා ආරක්ෂා කර ගතයුතුයි.
වල දැමූ හෙලය ගොඩ දැමීමට මේ කරන උත්සාහයට 🙏🙏🙏
ඔබ ඇතුළු පතිරරාච්චි මහත්තයාට මෙම සත්‍යය තොරතුරු ලෝකයට ප්‍රකාශ කරන්න ලැබේවායි ප්‍රාර්ථනය කරනතර ඔබ හැමොටම ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
Jayawewaaaaaaaa
සත්තය ඉක්මනින් එලියට එවි අපේ බුදුදහම අැත්ත හෙළයෙ අැත්ත තතුව විශ්වයෙ හෙලිකරාවි ඔබ සැමටම තෙරැවනෙ සරනයි හෙලයට ජය
............👌.......... ඇත්ත බලාපොරොත්තු වෙන් බලාගෙන ඉන්නවා
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ අපි සියලු දෙනාම සත්‍ය ඉතිහාසය නිවැරැදිව සොයාගෙන යන් යුග මෙහෙවරට ඉතාමත් සතුටින් සහයෝගය ලබා දෙනවා .බොහොම පින් ඔබ ,පතිරආරච්චි මහතා ඇතුළු සියලු දෙනාටම 🙏❤️
මගේ මව් පොලොවට තෙරුවන් සරනයි
🙏❤️🙏ඇත්තටම ගොඩක් සතුටුයි මේ අවස්ථාවට මට ද සම්බන්ධ වන්නට ලැබුණා මේ යථාර්ථය තේරුම් ගන්නට අවස්ථාවක් ලැබුණා.ඇයි අපේ පුරාවිද්‍යාඥයෝ අපේ උරුමය සඟවන්නේ?කාට බයටද?තථාගත බුදුපියාණන් වහන්සේගේ සියලු ම ධාතුන් වහන්සේලා පවතින්නේ කොහෙද?සෙල්ලිපි,පෞරාණික චෛත්‍යය විශාල ගල් ලෙන් මේ කියා පාන්නේ අපේ ප්‍රෞඩ ඉතිහාසය.ඒ උරුමය සොයන්නට අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට නේද?මේ යථාර්ථය අපිට වටහා දෙන්නට ජයරත්න පතිර ආරච්චි මහත්මා උත්සාහ ගත්තා.මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න භාග්‍ය ලැබුණේ මගේ සහෝදරයගෙ ආරාධනාව නිසයි.ඔබ තුමා ඇතුළු මේ හැමෝම කරන්නේ ජාතික අවශ්‍යතාවක්.මේය හැමෝම වටහා ගත යුතුයි.අපි හැමෝම සසර තුළ එකතුවේ කටයුතු කරපු අයයි.කුසල් පූර්ණය කරමු මේ සසරෙන් මිදෙන්නට.සියලු දෙනාටම යහපතක්ම වේවා.🙏
තමන්ගේම අයිතියේ සත්‍ය හංගන්න උත්සාහ කරන ජාතියක් ලෝකයේ වෙන කොහේවත් නැතුව ඇති....හරිම වේදනාවක් ...
සත්තකින්ම
Paragathi sakkili. Munge jaana kalawam ejai heethuwa wena deyak newei. Penawane ada hamooma issaraha kondanawana apooruwa.😢😢😢😢
🙏🙏🙏ඡයරත්න පතිරආරච්චී මහතාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
🎉🎉🎉🌻🌻🌻🌷🌷🌷
ඔබසියලු දෙනාටම පිං .බුදු සරනයි
සම්පත් මහතා ණනි ඔබතුමාට මේ සත්කාර්‍ය් කිරිමට අවැසි සක්තිය දහිර්‍ය නිරතිරුව ලැබේවා ඕබවැනි සම්පත් ද ආරක්ශා වියයුතුමයි ඔබට නිදුක් නිරොගි සුවය අදිශ්ටාන කරමි 🙏🙏🙏
ආයුබෝවන් සම්පත් මහත්මයා ඔබතුමා කරන මෙහෙවරට බොහොම ස්තුතියි බොහොම පින් අපි අපේ ඉතිහාසය මතුකර ගමු කිසිවෙකුට සත්‍ය වසන් කිරීමට නොහැක එයයි සත්‍ය තෙරුවණ් සරණයි.
සත්‍යය එලිවෙන කාලයයි මේ. සාදු..සාදු..සාදු 🙏
ජයෙන් ජයම වේවා💐💐💐🙏🙏🙏
සම්පත් මහතාට සියලු දෙනාටම සියලු දෙවි රැක වරණයි තෙරුවන් සරණයි! වසන් කර ඇති සත්‍ය සම්බුද්ධ සිද්ධස්ථාන සොයා ගැනීම ට භාග්‍ය උදා වේ වා!තරුණ ළමයා පෙන්නන්න බැහැ කියලා කිව්වේ එතන මහා නිධානයක් ඇති. නැත්තං ඒ අය ගන්න හිතන් ඉන්න අය ද සැකයි. සමහර විට නිදන් හොරු එයි කියලා ද දන්නේ නැහැ. කාලය ආවම බහිරයෝ විසින් පෙන්වනවද දන්නෑ. ඔවැනි සිද්ධස්ථාන අරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේ ලා වැඩසිටින වා. බහිරවයන් නිදන් හොරු මරණවා. මොනා වුණත් ඒ ළමයා අල්ලගත්ත නම් රහස දැනගන්න පුළුවන්. ඔබ සැමට ජයම වේවා!
තෙරුවන් සරණයි අනේ වාසනාවන් ලංකා ලංකා ඉතිහාසයේ සත්‍යය මතු වේවා අපේ කම සත්‍යය මතු වී ලොවම පිළිගනිත්වා
සිවුහෙලයට ජයවේවා රාවණ සුරිදු පිහිටයි සත්‍ය ඉතිහාසය මතුවෙමින් පවති
ඔව්, රාවණා සක්විති අප්පච්චට(මතු බෝසත්) පූජාව පැවැත්වූවාට පස්සේ තමයි මේ වටිනා සෙල්ලිපිය මතු උනේ. උන්වහන්සේ ආකාසචාරී යි විශ්වයේ යම් යම් තැන්වල එතුමා චාරිකා කරනවාලු. තෙරුවන් වැඳ මෛත්‍රී බෝසතාණන් වහන්සේට රාවණා අප් පච්චීට, ගරු ආනන්ද මෛත්‍රි ස්වාමීන් ට ඒ කුසල් අනුමෝදන් කරන්න සියලු දෙනාම. උන්වහන්සේ ලා ජීවමානව ශාසනය රක්ෂා කරන උතුමෝ නිසා. 🙏 සුවපත් වේවා! සිව් හෙළයට ජයෙන් ජයම ජය වේවා! 🪔
පවතින රජයයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවයි අනිකුත් රාජ්‍ය ආයතනයි හෙළයට සේවය නොකරන බව බහුතර පොදු ජනයාට තේරුම් ගිය යුගයක හෙළයට ලැදි පාලන ක්‍රමයක් බිහිවනු ඒකාන්තයි. 🙏
දැන් ඒක හොඳටම තේරිලා තියෙන්නේ....
පුරාවිද්්‍යාවකියන උන්ගෙන් මේරටේනිවැරදි ඉතිහාසයනැවත ගෙනඑමට කිසිවක්කරනෑ උන්පරසුද්දාගේ කීමට නටන එවුන්ඉන්නතැනක්
මහා පූජනීය ප්‍රදේශයක්🙏🙏🙏❤🌍🇱🇰
යමක් සිදුවෙමින් පවතිනවා ..ඒකට දවසක් ඒවි.
පුරාවිද්‍යාවේ පියා කියන්නේ ත් හොරෙක්, හොරෙක් පියා වුන දෙපාර්තමේන්තුවේ න් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😪😪😪😪😪
👍👍👍👍👍💐
එයාලා ආගමිකයන් නිසා. සම්බුදු රාජ්‍යය වසන් කරන්න හදන්නේ. ඒවා කරන්න ලෝකේ කිසිම සමතෙක් නැත. ඔය කච්චලට වැඩිය දස මාර සේනාවත් පැරදිලා පලා ගියා. ඔය මහා වැසි වසින්නේ මිහිතලය පිරිසිදු කරන්නයි. ලඟදී ඔයිට වැඩිය විශ්මය ජනක කරුණු ලොවේ රැව් දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගැන තව තවත් ගොඩක් අයට ශ්‍රද්ධාව වැඩියෙන් ඇතිවෙනවා යථා කාලයේදී. 🙏 බුදුපියාණන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏 නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
ඒ ප්‍රාර්තනාව ඒ විදියටම ඉටු වෙන්න ඕනි... නිසි කාලය ඇවිත් ඉවරයි.... හංගපු ඉතිහාසට අනිවාරෙන්ම එලියට එන්න ඕනි.... සිවු හෙළයේ ස්වර්ණමය අවධිය ඉක්මනට ඉස්මතු වේවා.... 🙏🙏🙏
හෙලයේ ඉතිහාසය ඉස්මතු කරන්න වෙහෙසෙන ඔබ සැමට 🙏 🙏🙏
අපේ ඉතිහාසය හංගන්න කාටත් බැ ලගදිම මුලු ලොකයටම අබේ රටේ සැබැ හේල ඉතිහාසය දකින්න ලැබේවි ඔබ තුමාට අපේ සැබැ හෙල ඉතිහාසයේ ඇත්ත මේ හෙලයන්ට වටහා දිමට තව තවත් ශක්තිය ද්‍යර්ය රාවණ දේවියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රරාර්තනා කරනවා දැන් වත් මොලේ පැදුනොත් ඇති මේ මැටි නායකයන්ට.. වැඩකට නැති දේවල් වලට කාලය කන ලොකු පුටුවල ඉන්න උදවිය මේවා ගැනත් හරි අවදානයක් දුන්නොත් නරකද..
යුධ හමුදා ආරක්ෂාව මෙම ස්ථානයට ලබා දිය යුතූයි. අපේ රටෙ එවුන් වගේම අල්ලපු රටේ එවූනුත් විස්වාශ නෑ. උන් අකමැතියි අපේ දියුණු ඉතිහාසය පිලිගන්න
Yuda hamudawa... Unwa wishwa krnnat ba Dan.. un wada Krnneth lokkanta thamai ..😂
සත්තිය ලොව ජය ගන්නවා අපේ බුදුන් අපි වදිනවා 🙏🙏🙏
මැරෙන්න මොහතක් තියා හරි ඇත්ත දැනගන්න පුලුවන්නම් ඒ ඇති හොදටම තෙරැවන් සරණයි ඔබ තුමාලට 🙏🙏
ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබ ඇතුලු කණ්ඩායමට.අපි හැමෝම බලන් ඉන්නේ සත්‍ය හෙලිවෙන තුරු.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සත්‍යය හෙලිදරවු කිරීමට දරන උත්සාහය මල් පල ගනිත්වා. ඔබ සියලුම දෙනාටම නිදුක් නීරෝගි සුවයෙන් මේ සියල්ලම එලිදරවු කිරීමට ශක්තිය දිරිය ලැබේවා .සුවපත් වෙත්වා.
කිඹුල්වත්පුර වෙල්යාය ලස්සනයි
🙏🙏🙏 පලමුව ජයරත්න පතිරආරච්චි මහතා ,ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් ස්තුතියි ! නිවැරැදිව සත්‍ය ඉතිහාසය එලි පෙහෙළි කරමින් මේ ගන්නා උත්සාහයට .තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායු වේවා ! 🙏🙏🙏❤️❤️❤️🌷👍
සත්‍යයම රටට හෙලිකරන්නට වෙර දරණ ඔබතුමා ඇතුළු සියළු දෙනාටම විශ්වයේ ආශීර්වාදය වේවා ! 🙏
මගේ හෙලයේ ඉතිහාසය හැකි ඉක්මනින්ම දැන ගන්නට ලැබේවා. ඒ සඳහා ඇප කැප වෙන සියලුම දෙනාට තෙරැවන්සරණයි!
අනේ සාදු සාදු සාදු තව තවත් යෝධ බල යෝධ ශක්තිය පතිරාජ මහත්තයටත් සහභාගිවුන සියලු දෙනාටත් ලැබෙිවා
දිඹුලාගල අපවත් කල මහ නාහිමියන් මෙය නොදුටුවාවත්ද?පුදුමයක්. ඡන්දෙත් ලගයි.
ඔබ තුමා සියලු දෙනාට සත්‍ය එලිකලා අපේ සමිබුද්ධ සාසනය බැබලේවා සහබාගි උන සියලුදෙනාට සියලුදෙවි රැකවරනයි සාදු.සාදු සාදු...
ඔබ සියලු දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන් යෝධ saktiya ලැබේවා අපේ නියම බුද්ධ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ගන්න උත්සාහ යට
අපේ රටේ දේ
..අපට දන්වන්නැති ජාතියක්.....දැන්නුවත් බොරැ දන්වන්නේ.....ඒකට හේතුව ....අපිට බොරැ කිව්ව ප්‍රතිපල.......අතීත හොර උගත්තු...සුද්දගේ පදේට ...බොරැ දීලා ....දැන් දිරව ගන්න බැරුව ...
@@SeemanRandunu-nd7wfq
ඉන්දියාවට ගැති කන් කරන අපේ ඇත්තෝ ගැන පැහැදිලි අවබෝධයක් දැන් හැමෝට ම ඇති නෙ. ඔහොම යං පුතා .ධර්මතාවයෙන් ම ඔය සියලු ම දේවල් ළඟදි ම එළියට එයි. අපි එතෙක් ඉවසීමෙන් බලා සිටිමු.ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .🙏
පුරාවිද්‍යාවේ කියවීම කුමක් වුණත් අපට විශ්වාස කළ නොහැකියි.එනිසා පතිරාරච්චි මහතාට කෙසේ හෝ අවස්ථාව ලබාගැනීමට අපි සැවොම දැඩිව කැපවෙමු.මේ රටේ වැසියන් වශයෙන් නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය අපට තිබේ.
අනිවාර්‍යයෙන්ම!
පතිරාරච්චි මහත්මයා පමණයි මේ පිළිබඳව නිවැරදිව හෙළිකලයුතු වන්නේ
බුදුන් උපන් දේශය ලංකාව බව ඕකේ ඇති
ඔබ තුමා ඇතුළු පිරිස මෙම සත්‍ය හෙලි කිරීමට ගන්නා ප්‍රයත්නය ට විශ්වයේ පවතින සියලු ශක්තීන්ගේ පිහිට බලය ආශිර්වාදය ලැබේවායි අදිට්ටාන කරමි.🙏🙏🙏
ඉතිහාසය පුරාම පුරාවිද්‍යාවෙන් කෙරුවෙ එයිතිහාසික සම්පත් මංකොල්ලකෑම යි.පුරාවිද්‍යා කෞතුකාගාර වල කැණීම් කර සොයා ගත් රන් රිදී මුතු මැණික් තියෙනවද.එසේම අපගෙ නිවරැදි ඉතිහාසය යටපත් කිරීම සහ සඟවා තැබීමයි.එයට හොඳම සාක්ෂිය jayarathna pathiraarachchi මහතායි.මේ සෙල්ලිපියේ සත්‍යම හෙලිදරව්ව පිළිබඳ අපට විශ්වාසය තැබිය හැක්කේ පතිරආරච්චි මහතාගෙන් පමණයි.
ඔබ සැමට තෙරුවන් සරණයි !
මේ තමයි කිඹුල්වත්පුරය..
දැන් දඹුලාගල පුරවරය..
ඉන්දියාවේ කිඹුලා කියලා වචනයක් නෑ, එයාලා කියන්නේ මුගර් කියලා..
මේ දිඹුලාගල කඳු වැටියේ හැඩය නිසා තමයි, කිඹුල්වත් පුරය වුණේ..
සුද්දෝදන, මහා-මායා, ගොතම සිදත බුදුන් වහන්සේ , ආදී සියල්ලෝම ලාංකික පුරවැසියන්..
ඉන්දියාවේ හිටපු ජෛන මහාවීර් බුද් ගේ බුද්ගයා වට, ලංකාවේ මිනිස්සු දඹදිව යනවා කිය කියා යනවා.. ඒ රටේ මිනිස්සු දඹදිව කියන වචනය වත් දන්නේ නෑ, ඉන්දියාවේ මිනිස්සු අතීතයේ සිටම කියන්නේ "මහා භාරතය"කියලා...
දඹදිව කියන්නේ දිවයිනක් බව ලංකාවේ මිනිස්සු අවබෝධ නෑ..
තපස්සු භග්ලුක ඉන්දියාවේ හිටියා නං, ලංකාවේ පළමු චෛත්‍යය හැදෙන්නේ කොහොමද ?
අලව්ව නගරය, පාරිලෛය වනය , ලංකාවේ තියෙන්නේ කොහොමද?
ඉන්දියාවේ නැති කිරිපිඩු , ලංකාවේ තියෙන්නේ කොහොමද?
බුදුන් වහන්සේ උපුල්වන් දෙවියන්ට ලංකාව ආරක්ෂා කරන්න කිව්වේ ඇයි?
ගොතම සිදත බුදුන් වහන්සේ ලංකාවේ වැඩවිසූ නිසාය.. 🙏🙏🙏
පුදුම ඕනෑ කමකින්බලා ඉන්නේ. පතිරාජ මහතා නිරෝගි සුවය ලැබේවා .සියලුම දෙනාට බුදුසරණයි
මාර විදිහට දුක හිතෙනවා මෙව දැක්කහම හෙලයො තමන්ගෙ රටේම අසරණ වෙලා
මේ වගේ දෙයක් ගේන එක ගොඩාක් සතුටුයි බුදුසරණයි ❤☸️🙏
හෙළ ඉතිහාසය මතු කිරීමට වෙර දරන සම්පත් මහත්මයා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි.
හෙළ විරුවන් ගේ අඩවිය ඔබ තුමාගේ බෙලෙන් අපේ රටට සෙතක් ශාන්තියක් උදාකර ගන්න සියලුම සිංහලේ අප හෙළය රැකදේ වා!!! විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා!!!! 🙏🙏🙏💯💯💯🙏🙏🙏🙏
බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඟ රත්නයේ ආශිර්වායෙන්, උපුල්වන් දෙවියන්, ස්කන්ධ කුමාර දෙවියන්, සමන් දෙවියන්, විභීෂණ දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ අශිර්වාදයෙන් උපකාරයෙන්, රාවණා අප්පච්චිගේ උපකාරයෙන් මේ හෙළ දීපයේ ශ්‍රී විභූතිය නැවත විරාජමාන වේවා...!
😂
Aniwaryen,me rate thiyenna beheth,nithiya,kama bima pawa suddage rate dewal wela dan,ai ape sewhele sakthiya pagagena yatapath karanne thamath,edath hitiya adath innawa suddata paragathikam karana nayakayo,minissu,mewa dakinakota sewhelaya gana dukak danenawa,mage rate hela ithihasaya,rawana appachchi me derana rakewa.
@@surangamahesh5424 🤣modayek
Ai mahinda appachchi?
සිව් හෙළයට සව්බාගය උදා ඌ වගයි.කාලය පැමිණ ඇත හෙලයනි නැගිටිමු රැක ගමු අපේ උරුමය.සිව් හෙළයට ජය වේවා.....විශ්වයෙන් ලද බග්ගයක් මතු වී ඇත.නැවත ගොඩ නගමු සිව් හෙළය නැවත සිව් හෙළයට ජය වේවා ❤
Koheda ubala inne kiyapalla ? Lankave nam venna behe?
මේ ඇත්ත සත්‍යය හෙලිකරන්න ඔබ තුමාලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤️🙏🙏🙏❤️
පර සුද්දන්ගෙ කාලේ මේ ජන්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය වල දැමුවාට, වර්තමානයේද කවුරුන් හෝ එම පාපය කිරීමට කටයුතු කරනවානම් ඒ සියලු පාපී බලවේග පරාද කිරීමට මේ රටේ සැබෑ බෞද්ධයන් පෙරට ආ යුතුමයි.
අපේ රටේ අපි නොදන්න සුද්දා අපෙන් වසන් කරලා අපිව නොමග යවා විනාශ කරන්න හැදු අපේ හෙළ දිපයේ අපේ ඉතිහාසයයි මේ❤❤❤❤🎉🎉🎉🎉🎉 🎉🎉🎉
සාදු සාදු සාදු බුදුන්ට කැප වුන මේ දේශයේ සත්‍යය වසන් කිරීමට කිසිවකුටත් නොහැකිය .
❤❤
@@VishakaLiyadipita-sm3ez karunakara pahadanna bubunta.me rata kepa kapakala kiyana ake tharuma
Hamoma ekathuwennanone apeee rata bera ganna
ජයරත්න පතිරආරච්චි මහතා ඇතුළු කණ්ඩායම ට දීර්ඝායුෂ ලැබේවා.මේ ගන්නා වු උත්සහයට.
තෙරුවන් සරණයි හැමෝටම
පිළිවෙලින් 4 වතාවකදී , සිව්හෙළය ලෝකයට අනාවරණය වන බව, අපගේ ගුරු හිමියන් වහන්සේද පවසා තිබෙනව...🙏 සාදු සාදු
ඒ මොනවාද අපිටත් කියන්න.
ඔබගේ ගුරු හිමියන් කවුද?
@@nirmajayawickrema2468අර කිහිල්ලේ මය්ල් ගාපු පිස්සද?
සාදු සාදු අපෙ ඉතිහාසය මතුකරගන්න සක්තිය ලැබෙවා. සියලු දෙවියො උපකාර කරාත්ව🙏🙏🙏🙏🙏
දැන්වත් ඉන්දියාවේ පදයට නටන කාලකන්නිට ඇස් පෑදේ වා තුණුරුවන් සරණයි
Malii oya yana thrvila yana bas aka badu adina lori asanipayata ganna beheth parippu ala lunu vaga ahara saha boho daval oya banina indiyava thamai malli
සමපත්.මහත්තයාටත්..පතිරාජමහත්තයාටත්.සහභාගිවන.සියලු.දෙනාටම.රට.ජාතිය.වෙනුනේ.යෝධබල.යොධශක්තියලැබෙිවා.
අනේ මේ වතාවෙ නම් මේ රටේ ගෞරවය සම්බුද්ධ ශාසනය ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ දේශය සිදුහත් උතුමාණන් උපන් දේශය සියලු රාජ රාජ මහා මාත්‍යාදීන් උපන් දේශය මෙයම බව තහවුරු වේවා සම්පත් මහත්මයා ඔබ තුමාට මේ කියන්නෙ ජයරත්න පතිර අාරච්චි මහත්මයා ජීවත් වෙලා ඉද්දි මේක කියව ගන්න මෙතෙක් රටට උනදේ වෙන්න දෙන්න එපා මෙම ශෙල් ලිපිය පතිර අාරච්චි මහත්මයා ජීවත්වෙලා ඉද්දි කියව ගනිල්ල කියල මතු වෙන්න අැති නොපෙනෙන බලවේග විසින් කරපු දෙයක් අනේ සම්පත් මහත්මයා මේ ශෙල්ලිපිය වෙනස් අාකාරයකින් කියවල මෙයත් වෙන රටකට පටවාවි අපේ රටේ මේතරමි දේවල් තියෙද්දියට ගහන්න නම් දෙන්න එපා ඔබ තුමා බුදු වෙනව පතිර අාරච්චි මහත්මයා ජීවත් වෙද්දි කියව ගන්න බල පෑම් කරන්න ඉක්මනට කියව ගන්න අපේ රට වෙනුවෙන් අපිට සත්‍ය ඕන හැමදාම මේව යට ගහන්න දෙන්න එපා මෙතනදී එකක් අමතක උනා අපේ සම්පත් මහත්මයාටත් පින් අනුමෝදන් කරණ ගමන් අපේ හදපිරි ප්‍රණාමය පුද කළ යුතුයි . සාදු සාදු සාදු 🙏🙏🙏
සිදුහත් කුමාරා ඉපදුනේ ඉන්දියාවේ ...
Palayan ban yanna ubata monagalda.yako mole kaladak thiyenan buddha charitheth ekka galapala balapan.oya eka eka kiyana katha ahanne nethuva.buduhamuduruvo lankave ipadunanan apith kemathi ekata.eth eka ehema nemei.ekata sakshi ona tharan lankaven vagema anoth rataval valin vagema indiaven ona tharan lebila thiyenava
🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂@@amilwijerathna4396
පාවිච්චි කරලා තියෙන වචන වලින් පේනවා බොහොම උගත් බුද්දිමත් සැදැහැවත් බොදුනුවෙක් කියලා .
පිස්සු .......මෙ සෙල්ලිපිය බ්‍රාහ්මීය අක්ෂර තියෙන්නෙ
❤සම්පත් මහත්මය..ලක්ෂ කෝටි වාරයකටත් වැඩිය ස්තූතියි 🙏 මේක තමයි ඇත්ත...බුදු සරණයි ❤
ඔබතුමාට ගොඩාක් පිං ඇයි ජයරත්න මහතාට මේක කියවන්න ඉඩ නොදුන් නේ පුරාවිද්‍යා එකේ තාමත් ඉන්නවා සුද්දන්ට කඩෙි යන කාලකන්නි ඔකුන්ට ගහල එලවලා අපේ රටෙි සත්‍ය ඉතිහාසය මතුකරමු අවංක හිතින් මෙයට මැදිහත් වන සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ඔබතුමන් ලා ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ජයරත්න පතිරආරච්චි මහතා ඇතුලු සැමට විශ්ව යේ ආශිර්වාදය ලැබේවා!!!!🙏🏻🙏🏻🙏🏻
සම්පත් මහත්තයා ජයරත්න මහත්තයා සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏
සම්බුදු සරණයි..
හෙලයට ජය!!!
ඔබ දෙපලටම තෙරුවන් සරණයි.යෝධබල යෝධ ශක්තිය ලැබේවා.
ඹය සෙල් ලිපිය නියත ලෙසම සුද්ධෝදන රජුගේ ඉතිහාසකතාව සහ සිදුහත් කුමරු ගේ තොරතුරු තිබිය යුතුමයි. මොකද සුද්ධෝදන මාලිගාවෙ නටබුන් සහ රම්‍ය,සුරම්‍ය මාලිගාවල පාදමුත් තිබෙන නිසා ලොකු විස්වාසයකින් කියන්න පුලුවන් බෝසත් අවදිය හෝ ඊට පෙර විය යුතුමයි.... අවුරුදු 2500 තිබූ එක තව ටික කාලයකට ඉවසමු කො.
Jambukasmir janbu deepa😂😂😂😂
බුදුරජාණන් වහන්සේ උපන් බිම. ඒ වගේම සක්විති රජ ගේ පැමිණීමත් ඉතා ලගයි
බුදුන් උපන් දේශය ආරක්ෂා වේවා 🙏
විනාශ කරන්න උත්සාහ කරන අය විනාශ වේවා සම ගේ පතුම් 🙏🙏🙏
අවුරුදු 15ක් ඇතුලත
😂😂😂
Me vage modayo gobbayo bebaddo kupdi pal horu amanayan inna rataka koheda.yako budun upadinne?
බව"ඳුර නසන හිරු අහසේ නැගීයන්..
නිර්මල සුදු කිරණ සෙලවෙත ඉසීයන්..
අක්ෂර, වැකි, අරුත ලිපියේ පෙනීයන්..
හෙළයින් කවුරුදැයි ලොවටම වැටහීයන්..🙏🙏
සිව්හෙලය නැවත නැගිටිනවා,,,විශිෂ්ඨයි,,,ඔබ
🙏 සාදු! ඔයාගෙ හිටි වෙන කවය හරි ලස්සනයි! බොහෝ!❤☸️🪔🙏 ස්තුතියි!
කවිය ලස්සනයි .මගේ හෙල දෙරනට තෙරුවනේ සරනයි .
🙏🙏🙏
සම්පත් මහත්තයා ඔයාලාට ගොඩක් පිං.ඔයාලාට " වෙනස " කරන්න දුන්නෙත් නෑ .රටට ආදරය කරන මිනිස්සු ..අපිත් එන්නම් රටේ බුදු දහම හොයන්න .අපි ආව බලන්නත් 🙏.සත්‍ය හැකි ඉක්මණින් හෙළි වේවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏
එක් වෙන්න අපිත් එක්ක
සම්පත් ,ඔබ බොහොම ප්‍රවේසම් විය යුතුයි,
🙏🙏🙏 සම්පත් මහහත්මයා....මහ ඉලුමිනාටිය. හිඟුරක්ගොඩට ගුවන්තොටුපොලක් ගේන්න කඩිමුඩියේම ලෑස්තිය ඔන්න ඔය හෙළ ඉතිහාසය මරල පරයන්ට විකුනන්නයි..🙏🙏🙏🙏
මේ පෘතුගීසි කවලම් පල් හොරාව ඉක්මනින් එලවාදමා රට එක් සේසත් කරමු ,හෙළයනි නැගිටුමු.🙏🤔
ahema line ekak tyda
@@vinodchathuranga8007 මෑන් කියන කියන වචනයක් පාසා තියෙන්නෙම අපිට හිතල අවභෝධ කරගන්න දේවල් මිසක, සත්‍ය නෙවෙයි, උදා:- 2048 මේ රට දියුණු රාජ්‍යක් කරනවා...😂😂😂..මම එයට උදාහරනයක් දෙන්නම්, බැංකු ණය නැතිව, මගේ දේපල විකුනන්නෙ නැතුව, මම 2098 බකිංහෑම් මාලිගාව වගේ මාලිගාවක් හදනවා....😂😂 තනිකරම විහිළුවක් 😁😁 තේරුම් ගැනීම ඔබ සතුයි.👍👍🙏🙏
කාලයේ වැලිතලාවෙන් වැසීගිය ද සත්‍ය නියම කාලයේදී මතුවනු බව ඒකාන්ත සත්‍ය ක්මයි . .
අනිවාර්යයෙන්ම. ජයරත්න පතිර ආරච්චි මහතාට කියවන්න පුළුවන් එක ඇයි කියවන්න දෙන්නෙ නැත්තෙ..
අපේ පුරාවිද්‍යා හොරු ඉන්නෙ අපේ රටේ හැමදේම හංගනව ඕකුන් කාලකණ්ණි...
අසපුව ලොකු ස්වාමී මොනවා කරයි da දෙයියනේ අපේ උරුමය රැක දෙන්න
Ow ow hanganawa okkoma thopen. Mona gobba track dial da bn me 😂😂
ඔබලා කවුරු හෝ අපේරටේ නියම සත්‍ය කතාව දනගන්න අපි උනන්දුවෙන් ඉන්නේ. ඒවෙනුවෙන් කපවෙන සියලු දෙනාට මගේ ස්තූතිය.
අපේ ඉතිහාසය අපිට ගොඩක් වටිනවා
සුවපත් වෙවා ,පරම ප්‍රවිත්‍ර සිරි සද්ධර්මය වැටහේවා.......
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏ඇත්ත ඉතිහාසය මහජනතාවට දැනගැනීමට ලැබේවා❤❤❤❤
සම්පත් මහත්මා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුති .සිව්හෙලයට මේ කරන මහගු මෙහෙවර .ඉතා ඉක්මනින් සත්‍ය දානගන්න ලැබේවා .තෙරුවන් සරනයි ❤🙏🙏🙏
පතිආරචිචි..මහතා..
කරන.සේවය.කර.ඇති.සේවයට.උපහාර.දැක්විමට.හෙලයන්.දිනක.එකතු.වෙිවා.එතුමා.බලාපොරොත්තු..වන්නේ.එතුමාගේ.දැනුම.හෙලයන්ට.ලබා.දිමටයි.ඒ.සදහා.එතුමා..තම.ගේ.දොර.වකුනා.පොත්.ලියා.නොමිලේ.බෙදා.හරිනවා
අපි.මෙි.ගමනේදදි.ඒ.
බව.දැක.ගත්තා.එම.පරමාර්තය.ඉෂිට..කිරිමට..පෙල.ගැසෙමු..එතුමාට.කරන.උපහාරය.නාවැරදි.ඉතිහාසය..ඉගන.ගැනිමයි.එි.සදහා ..අවශ්‍ය.වැඩ.පිලිවෙලක්.ගොඩ.
නගමු
ඉක්මනින් හෙළ දීපය ඉලුමිනාටි ග්‍රහණයෙන් මුදවා ගන්න සිව් හෙළය ම පෙර මුණ ගන්න ඕන. ආගමික නායකයන් දැවැන්ත බොරුවක් ඉතිහාස ගත කරලයි තියෙන්නේ. මේ සටන කෙසේ හෝ සිව් හෙළය ජය ගත යුතුමයි. සම්පත් මහත්මයා ඇතුළු කණ්ඩායම ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. සියලු රහස් රටට හෙලි කිරීම පිළිබඳ ව. සියලු දේ සාර්ථකව කරගෙන යන්න විශ්ව ආශිර්වාදය ඔබ සැමට ලැබෙනවා. සිව් හෙළයට ජය වේවා.👍👍👍🇱🇰💐💐💐💐 ☀️🌕🌌
මෙ කාලයේදි මෙ සෙල් ලිපිය මතු වෙන්න ධර්මතාවයක් තිබුනා ඒ ධර්මතාවය 2025 වෙනකල් ස්භාවයෙන්ම වැඩ කරනවා. සුවපත් වේවා !!!
අභිමානවත් හෙලඉතිහාසය මුළු ලෝකයටම ඇෙස්වා පේනෙවා
කාලෙකට පස්සෙ හොද වැදගත් වැඩසටහනක් අයියා ✌️✌️
❤❤❤ අපේ රටේ ඇත්ත ඉතිහාසය අපේ බුදුන් ඉන්දියාවට vikunuwe සුද්දා නමුත් බුදුන් අපේ ලංකාවේ ipadune
😂😂😂
Budu dahamata niga nokaranu budu dahame uganvanne mamaya mageya kiya kisivak nomethi bavai
සුද්දා වගේ පොරක්..
ඔබට ජය රටට සෙත වේවා බුදුසරණයි
අපගේ ගවුරවනීය ප්‍රණාමය ඔබතුමා ඇතුලු පිරිසටත් විශේශයෙන් ජයන්ත පතිරත්න මහතාටත් .දිරියෙන් නොබියව ඉදිරියට ම යන්න ශක්තිය වාසනාව ඔබ තුමා ඇතුලු රුදාව ඇති සියලුම දෙනාට🙏🙏🙏💐💐💐
🙏🙏🙏
ඔබතුමන්ලාට අපේ ස්තුතිය ..අපේ රටට සෙතක් වෙන්න ඉදිරියට ඔබතුමන්ලාට සක්තිය ලැබෙන්න ඕනේ
🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ නිජබිමයි 🙏 දැනටත් උතුම් අරහතුන් වහන්සේලා වැඩසිටින පුණ්‍ය භූමියයි 🙏 මගෙ ❤ මේ ගමනට සම්බන්ධ වුනේ මේ සිව් හෙළයට හෙළයන්ට ආදරේ නිසයි 😊💐
Aneda kiyanne me rata kohomada budun upadinne? Bebaddo kuddo ganja karayo mini maruvo.ihala idala pahalatama pal horu hama detama revatena manda buddikayo goththrka saha dupath chinthanyak athi vallu piruna ratak malli
@@rejeechandrasiri9200 එහෙනම්.
බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ කොහෙද
සැඟව ගිය ඉතිහාසය ❤❤❤❤❤
පුරාවිද්‍යා එකෙන් ඕකත් බොරුවක් කරයි... ඇත්ත වහලා බොරුවක් කියයි
මේ පරගැති ඉහල පෙලේ නිලධාරීන් ඉන්නකම් මේවා එලියට එන්නෙත් නෑ පාහර දේශපාලන කාලකන්නි නායකයෝ ඉන්නකම් එළියට දාන්න දෙන්නෙත් නෑ. මඩකළපුව වෙනකම් හා එතනින් එහාටත් මේ විදියම තමා
දැන්නම් හොදටම ඉවසුවා ඇති සම්පත් මල්ලි සදුස්සා ඵලියට සොයා අහිංක මිනිසුන් අතරට එවන්න උත්සාහ කරන්න බලන්න පිං සිදුවෙනානා සැමට
සමිපත් පුතේ මේ දේශය රකින බුදුන් සරණ ගිය දෙවි දේවතාවෝ ඔබ සුරකිනවා. මිථ්‍යාව වපුරන අයට නමි දුගතියට යන්න පෙර දිටිඨ ධමිමවේදනිය කර්මය විපාක,
අනේ පවි සියලු සත්වයින්ටම සමිමා දිටිඨිය පහල වේවා.!!!
තෙරුවන් සරනයි ¡¡¡ මේ දේවල් හරියට කරන්න යෝදබල යොද ශක්තිය ලැබේවා !!!
මෙම සත්‍ය ඉතිහාසය මුළු ලෝකයටම හෙළි වේවායි...!!!🙏🙏🙏 මම අධිෂ්ඨාන කරනවා
🙏🙏🙏
ඔබලා ගෙ කැපකිරීම් අගය කරමි
සත්‍ය එළි වේවා
යෝධ බල යෝධ ෂක්තියම ලැබේවා
බුදු සරණයි දෙවි පිහිටයි
පර සුද්දන් ට ඉන්දියාවට ගැතිකම් කරන උන්ට හෙළ ඉතිහාසය ගැන වටිනාකමක් නැහැ හන්ගල වළලලා විනාශ කරලා යට කරන්න පුළුවන් ඉතිහාසයක් නෙමෙයි මේ පින්බිම
සියලු හෙළයන්ට තෙරුවන් සරණයි..
ඔබ ඇතුළු පිරිසට තෙරුවන් සරණින් මේ කටයුත්ත සාර්ථකව කරගැනීමට හැකිවේ වා
කේක් කෑල්ලක් වගේ ගල කපල තියන හැටි.
😮🙏🏻💕 🌾බුද්ධ සාසණයේ මතුවීම කාටත් වලක්වන්න බෑ ,,,, ඒත් (ඉලුමිනාටි) 😈🦎මාර බලවේගය නිකං ඉන්න එකක් නෑ
සම්පත් මහත්මයා..එකල රජවරු ඕක සෙල් ලිපියක් හැටියට ගලක කෙටෙව්වේ කියවීමට දක්ෂ ඕනෑම කෙනෙකුට කියවන්නයි.. නැතිව පුරා විද්‍යා වැඩ්ඩන්ට විතරක් කියවලා සුධිය බීලා රොඩ්ඩ එළියට දාන්න නොවෙයි.. එහෙම ඒ උදවියට ඕක කියවීමේදී තහංචි දැමිය හැකි නම්, අපිට.. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට සතියේ පුවත් පතක් කියවීමත් තහනම් විය යුතුමයි.. 😂😂ඒකටත් පුරාවිද්‍යා ලොක්කන් ගෙන් අවසර ගන්න වේවි.. රටේ සාමාන්‍ය නීතියේ හැටියට සෙල් ලිපියක් කීයවීම තහනම් කර ඇතැයි පැවසීම ඔබ වැනි අයෙක් ට කොහෙත් ම සුදුසු නෑ..ඔබ තුමා නිවැරදි නීතිමය රාමුව නොසොයා ගත් වෙහෙස පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.. 😢
ඔවුන් අසළටවත් යන්න දෙන්නෙ නැහැ. එහෙම කරන්න අවසර ලැබුණ විදිහයි හොයන්න ඕන.
🙏🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
දැන්වත් සත්‍ය හෙරිදරවු කිරීමට කටයුතු කරන්න, දැන් තියෙන්නේ සත්‍ය ඉතිහාසය නොවෙයි සුද්ද විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයක්, මේ හෙළබිම තමයි ලොව උතුම්ම දේශය වුණේ, එහෙත් එය යටපත් කළා, සත්‍ය මතුවීම වැලැක්වීම නොකළ යුත්තක්.
😂
@@zhenzhen999 මොකද ගෙරි තම්බියා පුකෙ අමරුවද ඌරෝ
@@RuwanTharanga-nt5du😂
ඔව් සම්පත් පුතා , අපේ රටට පෙරහෙළ විරැවන්ගේ ආශීර්වාදය හා ආරක්සාවම තමයි තාමත් ධර්මතාවයෙන්ම ලැබෙන්නේ..දැන් ඉන්න එවුන්ට රටක් ඕනෙ නෑ..උන් මේක විකුනන් කන්න ම තමයි බාලන ඉන්නෙ..උන්ට ලැබෙන ඉරණම උන්වත් දන්නෙ නෑ කල්ප ගානකටම ඉර-හඳවත් දකින්න ලැබෙන්නෙ නෑ පුතා..අපේම යහපතටයි මේවා එලියට එන්නේ.. මහා වරැසාවන් ආවේ මේවට තමයි..
සම්පත් පුතා ඇතුලු සියලුම දෙනාට නීරෝගී කමත්, දීර්ඝායුත් ලැබෙවා කියා අධිස්ඨාන කරනවා🙏👍❤️
අපේ ඉතිහාසයේ ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න පුලුවන්නම් හැකි සෑම දෙයක්ම උදව් කරන්න. ඕන දේකට අපි ඉන්නවා. බල ලෝභී කාලකන්නින්ට අපේ ඉතිහාසයත් විනාස කරන්න දෙන්න එපා.
මේවා ලෝක උරුමයක් රටේ සිංහල ජනතාව මෙවා ආරක්ෂා කර ගතයුතුයි.
වල දැමූ හෙලය ගොඩ දැමීමට මේ කරන උත්සාහයට 🙏🙏🙏
🙏🙏🙏
ඔබ ඇතුළු පතිරරාච්චි මහත්තයාට මෙම සත්‍යය තොරතුරු ලෝකයට ප්‍රකාශ කරන්න ලැබේවායි ප්‍රාර්ථනය කරනතර ඔබ හැමොටම ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
Jayawewaaaaaaaa
සත්තය ඉක්මනින් එලියට එවි අපේ බුදුදහම අැත්ත හෙළයෙ අැත්ත තතුව විශ්වයෙ හෙලිකරාවි ඔබ සැමටම තෙරැවනෙ සරනයි හෙලයට ජය
............👌.......... ඇත්ත බලාපොරොත්තු වෙන් බලාගෙන ඉන්නවා
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ අපි සියලු දෙනාම සත්‍ය ඉතිහාසය නිවැරැදිව සොයාගෙන යන් යුග මෙහෙවරට ඉතාමත් සතුටින් සහයෝගය ලබා දෙනවා .බොහොම පින් ඔබ ,පතිරආරච්චි මහතා ඇතුළු සියලු දෙනාටම 🙏❤️
මගේ මව් පොලොවට තෙරුවන් සරනයි
🙏❤️🙏ඇත්තටම ගොඩක් සතුටුයි මේ අවස්ථාවට මට ද සම්බන්ධ වන්නට ලැබුණා මේ යථාර්ථය තේරුම් ගන්නට අවස්ථාවක් ලැබුණා.ඇයි අපේ පුරාවිද්‍යාඥයෝ අපේ උරුමය සඟවන්නේ?කාට බයටද?තථාගත බුදුපියාණන් වහන්සේගේ සියලු ම ධාතුන් වහන්සේලා පවතින්නේ කොහෙද?
සෙල්ලිපි,පෞරාණික චෛත්‍යය විශාල ගල් ලෙන් මේ කියා පාන්නේ අපේ ප්‍රෞඩ ඉතිහාසය.ඒ උරුමය සොයන්නට අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට නේද?මේ යථාර්ථය අපිට වටහා දෙන්නට ජයරත්න පතිර ආරච්චි මහත්මා උත්සාහ ගත්තා.මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න භාග්‍ය ලැබුණේ මගේ සහෝදරයගෙ ආරාධනාව නිසයි.ඔබ තුමා ඇතුළු මේ හැමෝම කරන්නේ ජාතික අවශ්‍යතාවක්.මේය හැමෝම වටහා ගත යුතුයි.අපි හැමෝම සසර තුළ එකතුවේ කටයුතු කරපු අයයි.කුසල් පූර්ණය කරමු මේ සසරෙන් මිදෙන්නට.සියලු දෙනාටම යහපතක්ම වේවා.🙏
තමන්ගේම අයිතියේ සත්‍ය හංගන්න උත්සාහ කරන ජාතියක් ලෝකයේ වෙන කොහේවත් නැතුව ඇති....හරිම වේදනාවක් ...
සත්තකින්ම
Paragathi sakkili. Munge jaana kalawam ejai heethuwa wena deyak newei. Penawane ada hamooma issaraha kondanawana apooruwa.😢😢😢😢
🙏🙏🙏ඡයරත්න පතිරආරච්චී මහතාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
🎉🎉🎉🌻🌻🌻🌷🌷🌷
ඔබසියලු දෙනාටම පිං .බුදු සරනයි
සම්පත් මහතා ණනි ඔබතුමාට මේ සත්කාර්‍ය් කිරිමට අවැසි සක්තිය දහිර්‍ය නිරතිරුව ලැබේවා ඕබවැනි සම්පත් ද ආරක්ශා වියයුතුමයි ඔබට නිදුක් නිරොගි සුවය අදිශ්ටාන කරමි 🙏🙏🙏
ආයුබෝවන් සම්පත් මහත්මයා ඔබතුමා කරන මෙහෙවරට බොහොම ස්තුතියි බොහොම පින් අපි අපේ ඉතිහාසය මතුකර ගමු කිසිවෙකුට සත්‍ය වසන් කිරීමට නොහැක එයයි සත්‍ය තෙරුවණ් සරණයි.
සත්‍යය එලිවෙන කාලයයි මේ. සාදු..සාදු..සාදු 🙏
ජයෙන් ජයම වේවා💐💐💐🙏🙏🙏
සම්පත් මහතාට සියලු දෙනාටම සියලු දෙවි රැක වරණයි තෙරුවන් සරණයි! වසන් කර ඇති සත්‍ය සම්බුද්ධ සිද්ධස්ථාන සොයා ගැනීම ට භාග්‍ය උදා වේ වා!
තරුණ ළමයා පෙන්නන්න බැහැ කියලා කිව්වේ එතන මහා නිධානයක් ඇති. නැත්තං ඒ අය ගන්න හිතන් ඉන්න අය ද සැකයි. සමහර විට නිදන් හොරු එයි කියලා ද දන්නේ නැහැ. කාලය ආවම බහිරයෝ විසින් පෙන්වනවද දන්නෑ. ඔවැනි සිද්ධස්ථාන අරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේ ලා වැඩසිටින වා. බහිරවයන් නිදන් හොරු මරණවා. මොනා වුණත් ඒ ළමයා අල්ලගත්ත නම් රහස දැනගන්න පුළුවන්. ඔබ සැමට ජයම වේවා!