ආන්දෝලනාත්මක (භයානක)කතරගම දෙවි වශී මන්ත්‍රය✅උඹල දුක් විඳිනව මට බලන් ඉන්න බෑ පුතේ😥හිතන්න දෙයක් නෑ ආයි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 89

  • @AnandaSilva-o1s
    @AnandaSilva-o1s 8 днів тому +3

    මම මේක එක පාරයි ඇහුවෙ. ප්‍රතිපල ලැබුනා. කතරගම දෙවියනෙ ඔබ වහන්සේ මතු බුදු වේවා..

    • @Ashirwada
      @Ashirwada  8 днів тому +1

      දෙවිපිහිටයි දරැවා

  • @ChandiDisanayaka-h5x
    @ChandiDisanayaka-h5x 7 днів тому +2

    කතරගම දෙවියනි ඔබ වහන්සේට පින් සිදුවේවා.

  • @harshi-v6k
    @harshi-v6k 2 дні тому

    Uthum u mage srimath katharagama dewiyange pihita ashirwadaya arakshawa labewa .mage duk karadara durukara mage siyaluma balaporoththu ishtawewa 🙏🙏🙏

  • @WAinokapriyanthiWAinokapri-n2r
    @WAinokapriyanthiWAinokapri-n2r 4 дні тому +1

    Uthum katharagama deviyane mage chandanage adare mata labewa

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 4 дні тому

    උතුම් කතරගම දේවියනි මාගේ අදරය නැවත ලැබෙිවා දුක් කරදර නැති කර මාගේ අදරය නැවත ලබා දෙන සේක්වා මෙි පිං ඔබ වහන්සේට අනුමෝදන් වෙිවා සදු සදු සදු 🙏🙏🙏

  • @tharushanimsara4683
    @tharushanimsara4683 8 днів тому +3

    ඇත්තටම මේකනම් සත්‍යයක් .දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා මගේ ඇතුලු සියලු ආදරයන්ට .කතරගම දෙවි පිහිටයි

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @ChameeraRox
    @ChameeraRox 8 днів тому +3

    කතරගම දෙවියනි අද මගෙ හිතට පුදුම සහනයක්...ඔබ වහන්සේට පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @sangeethsunda1672
    @sangeethsunda1672 8 днів тому +2

    සහතික ඇත්ත Katharagama දේවියට පින් සිද්ධ වෙනවා

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @indaraniWeerakoon
    @indaraniWeerakoon 8 днів тому +2

    මේක ඇත්තක් කතරග දෙවියනි ඔබට ගොඩක් පිං

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @IshiniNawoda
    @IshiniNawoda 8 днів тому +5

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ ආදරය කරුනාව විශ්වාසය මට කලින් වගේම ලැබෙන්න ඕනෙ.සියලු දෙනාටම කතරගම දෙවිදුන්ගේ පිහිටයි!!!

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @oshadhimadhushani4698
    @oshadhimadhushani4698 5 днів тому

    meka sathyai... man hema manthrykma man karala beluwa. ekkwath sarthak une ne. mathu buduwanna katharagama dewi hamuduruwane mage balaporoththuwa dawasin ista una...

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 7 днів тому

    Mage adarya mata labewa 🙏 deveynei 🙏🙏.wenas wenne natewa .inna satutn inna.labewa🙏🙏🙏

  • @lakmiAnurada
    @lakmiAnurada 8 днів тому +3

    මම මේක දන් අහන්න යන්නේ .මටද,මේක අහන හමෝටම ආසිර්වාදයක්.වේවා .කතරගම දෙවියන්ගේ පිහිටයි .

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @Elamashan
    @Elamashan 8 днів тому +1

    මේ තියෙන දුක් කරදර නැති වී සතුට සැනසුම ලබා දෙන්න කතරගම දෙවිදුනේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව සක්තිය ලබා දෙන්න අපේ දෙවියනේ

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @EraMadusanka
    @EraMadusanka 8 днів тому +1

    ❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤ කද සුරිදු පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤ සාන්තිය උදා වේවා❤❤❤❤❤❤ සියලුම බලාපොරොත්තුබිටුවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @gamageupali3084
    @gamageupali3084 8 днів тому +1

    සාදු සාදු සාදු! කතරගම දෙවියන් අපි ට පිහිට ආරක්ෂාව ලබා දුන්නා ට ස්තුතියි! හරෝ හරා, හරෝ හරා, හරෝ හරා!

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @janakeeweerasooriya8399
    @janakeeweerasooriya8399 8 днів тому

    Mage adaraya labeva
    ..Devi pihitai

  • @senariDilshani-g4w
    @senariDilshani-g4w 8 днів тому +1

    මේ මන්ත්‍රය සත්‍යයි ❤❤❤❤ කතරගම දෙවිදු පිහිටයි❤❤

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @sudu-us9mp
    @sudu-us9mp 8 днів тому

    Katara gama deveyane mage hethe tiyana ma balaporoththu wena adaraya mata akarsanaya kara denna sadu sadu sadu ❤❤.🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @indaraniWeerakoon
    @indaraniWeerakoon 8 днів тому +2

    කතරගම දෙවියනි මට පිහිට වෙන්න මගේ ආදරේ නැවත ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @ChamilaHerath-io8mq
    @ChamilaHerath-io8mq 6 днів тому

    Mage isharage adreapahu mata labadenna uthum kathagama deviyane❤❤❤

  • @JanitaThakshila
    @JanitaThakshila 7 днів тому +1

    මාගෙ සියළුම බලාපොරොත්තු ඉටු කර දෙන්න දෙවියන් ඉක්මනින්ම කාළය gewila මාගෙ ලංකාවට යන්න ලැබේවා

  • @nilanthiramyalatha6366
    @nilanthiramyalatha6366 6 днів тому

    Katharga devi pihitai

  • @DisnaKumari-cf8kk
    @DisnaKumari-cf8kk 7 днів тому

    Ane dewiyane mage raththaran Mahathayage adaraya laba denna ayawa araksha Kara denna

  • @champakumari5947
    @champakumari5947 8 днів тому +1

    මගේ ආදරේ ජ්යන්ත ඔයාගේ හිතට නිතර මාව මතකයට එන්න එ ගැනි කරපු වසිය නැතිකර දෙන්න කතරගම දෙවියන්ගේ පිහිට ලැබේන්න දෙවියන්ට පින්

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @kumaramoragammana1942
    @kumaramoragammana1942 8 днів тому

    කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා මටත්

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 днів тому

    කතරගම දෙවියනි මට පිහිට වෙන්න මගේ ආදරේ ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🤲🤲🤲🙏🙏🙏😭

  • @slcok231
    @slcok231 5 днів тому

    🙏🙏🙏

  • @ThushariMalkanthi-o9y
    @ThushariMalkanthi-o9y 3 дні тому

    Katharagama diviyane pihiten nalin aiyage adaraya mata nawatha laba denna devipihitai

  • @ChamilaJayasinghe-e7c
    @ChamilaJayasinghe-e7c 4 дні тому

    Mage adare mata labewaaaaaaa❤

  • @chathuamanda290
    @chathuamanda290 2 дні тому

    කතරගම දෙවිදුන්ගෙ ආනූභාවයෙන් මට මීට කලකට පෙරදී මට දරාගත නොහැකි ලෙස මගෙ ජීවිතයට කරදර දුන්න මගෙ මානසික පීඩනයට ප්‍රදාන හේතුවක් උනු රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන නම් ගමෙහි ජිවත් වෙන නිශානි පාරමී පෙරේරා යන ගැහැනු කෙනා මට දුන්න මානසික
    පීඩනය මට දුන්න දුක ඒ සේරම මගෙ සිතෙන් සදහටම අමතක කරවන්න කතරගම දෙවි සමිදුනේ ... ආදරය කරන දෙන්නෙකු අතරට අතරමැදියෙකු උන ඒ ගැහැනු කෙනාට මට දුන්න දුක කවදාම හරි දවසක මේ සසරේදී තේරුම් යන්න ඕනි. මගෙ එකම ප්‍රාර්ථනාව ආදරෙ කරන දෙදෙනෙකු අතරට තුන්වෙනියෙක් කිසිම ආදර කතාවකට එන්න එපා .

  • @RameshaPathirana-mi1wj
    @RameshaPathirana-mi1wj 2 дні тому

    Mata pihita wenna katharagama dewiyani. Ohuge adaraya mata laba denna

  • @Jghjjghh
    @Jghjjghh 8 днів тому

    දෙවියනේ mta පිහිට වෙන්න.....kb අයියාගේ adare mta වෙනදා wage ලැබෙන්න....magema වෙන්න....

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @chandranijayanthi4207
    @chandranijayanthi4207 16 годин тому

    කතරගම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ ආදරෙ මට ලැබෙවා.මට පිහිට වෙන්න දෙවියනෙ

  • @PrabathBandara-e3n
    @PrabathBandara-e3n 2 дні тому

    Katharagama dewiyani Mt mage birida newatha lava denta

  • @chathuamanda290
    @chathuamanda290 2 дні тому

    කතරගම දෙවියනි මගෙ පලවෙනි ආදරය අවුරුදු පහ හමාරක් පුරවට මාත් එක්ක තවමත් ආදරෙන් ඉන්නවා ඒත් මීට ගොඩක් කාලෙකට
    කලින් උන සිද්දියක් රත්නපුරේ රක්වානෙ ගමේ නිශානි පාරමී පෙරේරා කියන ගැහැනු කෙනෙක් මට ගොඩක් ලොකු මානසික වදයක් දුන්නා අපි අතරට එයා ඇවිත් ගොඩක් ලොකු ප්‍රශ්න ඇති කරා තවමත් ඒ ගැහැනු කෙනා මට ඒ කාලෙ දුන්න මානසික පීඩන වලින් මගෙ හිත තවමත් තිබුන තත්වයට ගැනීමට මට අපහසුයි අනෙ කතරගම දෙවියනි මට ඒ ගැහැනු කෙනා දුන්න මානසික පීඩනයෙන් මිදී ඒ දේවල් සදහටම අමතක කර මන් ආදරය කරන කෙනා සමග ලස්සනට ඉදිරියටත් ජීවත් වීමට අපිට ආශිර්වාද කරන්න .

  • @ajithpriyadarshana2816
    @ajithpriyadarshana2816 8 днів тому

    කතරගම දෙවියන් ගෙ පිහිටෙන් දමිමීගෙ හිත් තියන වෙදනාව දුරැ කරදිය මගෙ ජිවිතේ මගෙ රත්තරන් දමිමීගෙ ආදරගැටලුව නිමා කර මට මගෙ ආදරය ලබා දෙන්න කතරගම දෙවියන්ගෙ පිහිට බැබෙවා

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @suwarangibashini9645
    @suwarangibashini9645 8 днів тому

    Katharagama dewa pihitan mage suyamiya thanushka adari karunawa labadsna aniyam asuru walin ain karala dana🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @ajithpriyadarshana2816
    @ajithpriyadarshana2816 8 днів тому

    කතරගම දෙවියන්ගෙ පිහිටෙන් නැවත් හැමදාම එකම වගෙ මගෙ ආදරය නැවත ලැබේ වා

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @nisansalaweerasuriya6693
    @nisansalaweerasuriya6693 8 днів тому

    Devi pihitai❤❤❤❤❤

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @hashinimadushika-y6d
    @hashinimadushika-y6d 8 днів тому

    Katharagama dewiynge pihiten mata pera wagema udarage adare senehasa labwe a obe pihita ashirwadaya labewa

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @npp-f8n
    @npp-f8n 8 днів тому +2

    මට එකකින්වත් ප්‍රතිපඵල ලැබුනෙ නෑ. අනේ මට පිහිට ලැබෙන්න. මන් ආදරේ කරන කෙනා එයාගෙ අම්මා මට කැමති නැති නිසා වෙනස් වෙලා මාව දාලා යන්න හදනවා. අනේ එයාගෙ ආදරේ මට අ රෑ ඉදලා නැවත ලබා දෙන්න. මන් අසරන වෙලා ඉන්නෙ දෙවියනේ මට පිහිට වෙන්න😭😭😭

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා විශ්වාසයෙන් ඉන්න සමහර විට සමහර අයට වෙන වෙන කාලවල් යනවා බක්තියෙන් කරන්න ඔයාට හරියනවාමයි

  • @PriyanthiAluthgama
    @PriyanthiAluthgama День тому

    😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @SangeethKalhara-mq7rj
    @SangeethKalhara-mq7rj 8 днів тому

    El

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @ChamaraDissanayaka-kl7cn
    @ChamaraDissanayaka-kl7cn 4 дні тому

    Devipihtai

  • @UpeshaVithanage
    @UpeshaVithanage 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KalaniYamuna
    @KalaniYamuna 8 днів тому

    Mata adabuda idan apahasa karala kata karapu ayata maga gawatama Anna sidawa katara gama savinga pihita labawa machara adara karana mawa phatsk karata maga gawatama ma Anna sidawa maga adara maga gawatama Anna sidawa

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @MohanMohan-pt8kx
    @MohanMohan-pt8kx 2 дні тому

    කතරගම දෙවියනේ මගේ ආදරේ නැවත ලබා දෙන්න එයට කතා කරන්න හිත දෙන්න 🙏🙏🙏🙏

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 8 днів тому

    මම ආදරේ කරන සුසන්තගේ ආදරය. කරුණාව කලින් වගේම මට ලැබේවා කතරගම දෙවියනි මට පිහිට වෙන්න අසිර්වාදය ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @r.mchandrawathi8870
    @r.mchandrawathi8870 2 дні тому

    🙏🙏🙏🙏🙏Y🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @ChampikaPriyadarshani-bq6fl
    @ChampikaPriyadarshani-bq6fl 2 дні тому

    මටසුදර්සනගෙන් කෝල්එකක් කතරගම දාවියනේ

  • @Kavishkaa-p3p
    @Kavishkaa-p3p 5 годин тому

    කතරගම දෙවියනි මං එයාට ගොඩක් ආදරෙයි එයත් මට ගොඩක් ආදරෙයි ඒත් එයාට ප්‍රශ්නයක් ආපු එහෙම මොහොතකම මට ඕන්නැති ජරා ම කතා කියලා බනිනවා උඹව මට එපා ඔබව මට එපාමයි කියන්නේ මං ඉතින් අහනවා මං කරපු වරද මොකක්ද කියලා ඒත් කියන්නේ උඹ මට එපා කියලා කියන්නේ එයා ඉන්නෙ ප්‍රශ්න ගොඩක රස්සාවක් කරගන්ඩ නෑ ආර්ථික ප්‍රශ්න ගොඩයක පැටලිලා ඉන්නේ අනේ කතරගම දෙවියනේ මං ඉල්ලන්නේ මොන ප්‍රශ්නාවත් අපි දෙන්නගේ මේ ආදරය නැතේ නැතිවෙන්න දෙන්න එපා එයාගේ මගේ අතට අර සචිනි කියන ගෑනිට එන්න දෙන්න එපා ඒ කියන්නේ ගොඩක් බලපෑම් තියෙනවා එයාට එයා මට කිසිම දෙයක් කියන්නේ නෑ අහනකොට මට හොඳටම බනිනවා මම එයාගෙන් එහෙම එය ආදරේ කරන කෙනා ළඟට යන්න කියලා ඒත් එය ආදරේ කරන්නෙත් නැහැලුවා ඒක නිසා එයාගේ ප්‍රශ්න නිදහස් කරල දෙන්න කතරගම දෙවියනේ අපි දෙන්නට සතුට ළඟා කරගන්න එයාගේ හිතේ මං ගැන ආදරයක් කරුණාවක් දයාවක් ඇතිකර දෙන්න 🙏🙏😢කතරගම දෙවියන්ගෙට පිහිටෙන් අපි දෙන්නගේ මේ සිතුම් පැතුම් බලාපොරොත්තු සාර්ථ විෂ්ණ කරගන්න කතරගම දෙවියන්ට පින් අනුමෝදන් වේවා 🙏

  • @prabuddasameera3793
    @prabuddasameera3793 8 днів тому

    කතරගම දෙවිදුන්ගෙ පිහිටෙන් මගේ ආදරේ නැවත ලබා දෙන්න

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @JayanhtasamanSaman
    @JayanhtasamanSaman 3 дні тому

    Matat phta wanna

  • @prabuddasameera3793
    @prabuddasameera3793 8 днів тому

    කතරගම දෙවිදුන්ගේ සත්‍ය බලයෙන් මාගේ ආදරය නැවත ලබා දෙන සේක්වා

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

  • @AnulaHarath
    @AnulaHarath 6 днів тому

    Ana.kataragama.daviyana..peñßedui,wàñwa,.ayaga,adara.nawata.laba,daña..0ensedui.wanwa

  • @TharinduHarshana-w6c
    @TharinduHarshana-w6c 7 днів тому

    මට මොකෙන්වත් හරි ගියෙ නැ අනෙ මගෙ මැනික මට නැවත ලබා දෙන්න දෙවියනෙ

  • @disnakumari334
    @disnakumari334 8 днів тому

    🙏🙏🙏කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ ඉන්න කෙනා මට දැන් කෝල් ගන්නේ නෑ එයා මට ආදරේ නෑ මගේ හිතට දුක් දිලා එයා මට දැන් කතා කරන්නේ නෑ මට එයාම එපා කරවෙනවා කතරගම දෙවියනේ එයා ඇයි මට එහෙම කරන්නේ එයාට වේන ගෑනු ගාවට යන්න දෙන්න එපා දෙවි පිහිටයි බුදු සරණයි එයාගේ නම මංජු🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  8 днів тому

      දෙවිපිහිටයි දරැවා

    • @disnakumari334
      @disnakumari334 3 години тому

      ​@@Ashirwada🙏දෙවි පිහිටයි බුදු සරණයි🙏

    • @disnakumari334
      @disnakumari334 3 години тому

      🙏🙏🙏අනේ කතරගම දෙවියනේ ඇයි එයාම මට ආදරේ දිලා තව ගෑනු ගාවට යන්නේ එහෙනම් එයාට මට ආදරේ කරන්නේ නැතුව ඉන්න තිබුනා නේ දෙයියනේ එයා මං ගාවට අවේ මට වද දෙන්නද දෙයියනේ ඇයි මට එහෙම කරන්නේ එයා මං පාඩුවේ ඉන්න හදනකොට දෙයියනේ මට එහෙම වද දෙන්න හදන්න එපා දෙයියනේ මං හරියි අසරණයි දෙයියනේ දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chathuamanda290
    @chathuamanda290 2 дні тому

    කතරගම දෙවිදුන්ගෙ ආනූභාවයෙන් මට මීට කලකට පෙරදී මට දරාගත නොහැකි ලෙස මගෙ ජීවිතයට කරදර දුන්න මගෙ මානසික පීඩනයට ප්‍රදාන හේතුවක් උනු රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන නම් ගමෙහි ජිවත් වෙන නිශානි පාරමී පෙරේරා යන ගැහැනු කෙනා මට දුන්න මානසික
    පීඩනය මට දුන්න දුක ඒ සේරම මගෙ සිතෙන් සදහටම අමතක කරවන්න කතරගම දෙවි සමිදුනේ ... ආදරය කරන දෙන්නෙකු අතරට අතරමැදියෙකු උන ඒ ගැහැනු කෙනාට මට දුන්න දුක කවදාම හරි දවසක මේ සසරේදී තේරුම් යන්න ඕනි. මගෙ එකම ප්‍රාර්ථනාව ආදරෙ කරන දෙදෙනෙකු අතරට තුන්වෙනියෙක් කිසිම ආදර කතාවකට එන්න එපා .