tarot full reading ගිෆ්ට් එකක්, මගෙන් ඔයාට..මගහැරගන්න එපා.උත්සහ කරලා බලන්න..

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 114

  • @wasanthichandrika709
    @wasanthichandrika709 2 дні тому

    ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ගොඩක් ස්තූතියි නංගි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangiwijesekara9758
    @erangiwijesekara9758 2 дні тому

    ඔයා කියපු ගොඩක් දේවල් ඇත්ත..ඔයාට ගොඩක් ස්තුතියි..ඔයාගෙ වීඩියෝස් මම නිතරම බලනව..හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටු කරදෙන මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @slcricketlove
    @slcricketlove 3 дні тому

    ස්තූතියි ස්තූතියිස්තූතියි ආදරණිය විශ්ව මාතාවනි❤❤❤❤ස්තූතියි ඔබටද නිවාරනා❤❤❤❤

  • @deepaperera3170
    @deepaperera3170 2 дні тому

    🙏හිතට දැනේන්න ලස්සනට පැහැදිලි කරනවා ඔයට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏

  • @shehana.k.g1638
    @shehana.k.g1638 День тому

    අරුණෝදේ විහඟ ගී,
    ගතට හසන සන්සුන් සී,
    ටැරොට් මඟ නෙරූ මන්,
    සඳලිපෙන් ගෙන ආ ප්‍රේමවන්.
    ❤11.11Thank you universe 11.11❤

  • @GunathilakaGunathilakask
    @GunathilakaGunathilakask 3 дні тому

    නිවාරනා..... මේ වචනය ඇත්තටම හිත නිවෙනවා ඇහෙනවිටත්. ඒ වගේමයි ඔයාගෙ රීඩින් මන් අහනකොට මන් ගැන ලොකු උසස් හැගීමක් වටිනාකමක් මට දැනෙනවා...ගොඩාක් ස්තූතියි මිස් ඔයාටත් ....විශ්ව මාතාවටත්...🙏🙏❤

  • @SurangaRanil-t4g
    @SurangaRanil-t4g 3 дні тому

    ස්තුතියි ඔයාටත් ගොඩක් පනිවිඩයක් දුන්නා 🌺🌺🙏🙏🙏🌺🙏🙏🙏🙏🌺 ඉෂ්ට දෙවිදුුටත්🌺🌼🌺 ස්තුතියි සුරදුතයන්ටත් සුරන්ගනාවියන්ටත් එන්ජල්ස්ලට ස්තුතියි තිස්තුන්කෝටියක් දෙවිවරැන්ටත් ස්තුතියි 🌺🌹🙏🌺🌺🌺🌺🌺🌹🙏🌺🌺🌺🌺සොබාධහමට ස්තුතියි 🌹🙏🌺විශ්ව මාතාවට ස්තුතියි 🌹🙏🌺🌹🙏🌺🦋🌺 තෙරැවන් සරනයි හැමොටම හරියන්න කියලා මම හිතනවා ♥️🌺💐 මම දිනපතා මෙහෙම විශ්ව ලයිස් කරනවා එ විදියටම තමා කොමෙනටි කරෙ මම බෝදිසත්ව පාරමිදම් පුරා සම්මා සම්බුද්ධත්වය පතන කෙනෙක් පරර්තකාමි චේතනාව තුල මට ගොඩක් බාදා තිනවා තිිරනයක් ගන්න බැරැව අසරන වෙලා ඉන්නෙ රිඩින් එකක් ගන්න ඔන උනත් සල්ලි නැති නිසා ගන්න බැරැව හිත හිත ඉන්නෙ මම හිතනවා මෙ හැම දෙයක්ම හොදින් හරියාවි කියලා ඔයාට එහෙම දෙයක් හිතුන එකම ගොඩක් පිං මම හිතනවා එ රිඩින් එක එ වගෙ අවශ්‍යම කෙනෙක්ට යන්න කියලා thnxxxxx you🌹🌺🙏 universe 🌺🌹🙏♥️💛thank you so much love you🌹🌺🙏 oya
    tath thanks you🌹🌺🙏 so much විශ්ව මතාවගෙ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොව සැම බැබළෙනව බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොව සැම සුවපත් වෙවා 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 තෙරැවන් සරනයි හැමොටම හරියන්න කියලා මම හිතනවා ♥️🌺💐

  • @Madhushani-ni
    @Madhushani-ni 3 дні тому

    හරිම ලස්සන කටහඬක හිමිකාරියක් ❤

  • @NadekaPeyatarsani
    @NadekaPeyatarsani 3 дні тому

    ❤❤ mage adaraniya viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi❤❤❤🎉🎉🎉🎉

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 3 дні тому

    ❤❤ මම විස්වය ගැන ගොඩක් විස්වාස කරනවා මම මුලින්ම විස්වයට ස්තුති කරනවා❤❤ ඉතින් ඔබ කියපු දේවල් ගොඩක් ගැලපුනා 🎉🎉 මගේ ජොබ් එක ලාබා දුන් විස්වයට ස්තුති කරන ගමන් ඔබ තුමියටත් මේවා ගේ විඩියෝ ගේන්න තව තවත් සක්තිය ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා🎉🎉 සුබ දවසක් වේවා 🌹💓🙏🙏🙏✨️✨️

  • @chathurajapaksha7243
    @chathurajapaksha7243 3 дні тому

    මේ චැනල් එක හම්බුණේ අදමයි.බලපු පළවෙනි වීඩියෝ එක.ජීවිතේ ගැන මහා කළකිරුණ හැඟීමක් දැනිලා ඉන්න වෙලාවක අහම්බෙන් මේක බලන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි ❤️
    ඒ වගේම මේ ගොඩක් දේවල් මට ගැළපුණා.මං වෛද්‍ය ශිෂ්‍යයෙක්.මොනවා තිබුණත් මානසික සුවයක් නැති ජීවිතයක් මොකටද කියලා හිත හිත ඉන්නකොට මේක බැලුවෙ.අනේ හුඟක් පින් ❤️ හිතට සහනයක් දැණුනා ❤

  • @RelaxingMelodies87169
    @RelaxingMelodies87169 2 дні тому

    Accurate reading ekak wagema pahadili voice ekak. Thanks me reading eka dunnata. Thank you Mother Universe 🙏🏼🙏🏼

  • @lankanidissanayake4983
    @lankanidissanayake4983 3 дні тому +1

    Thank you very much for this vedio ,අහම්බෙන් මමුණගැසුණු වීඩියෝ එකක්, හිතට සතුටක් ගෙනදෙන ධනාත්මකව කියවීමක් ලැබුනේ එයට ඔබතුමියට බොහොම ස්තූතියි,විශ්වය මග පෙන්වීමක් සිදු කිරීමට අවශ්‍ය මොහොතවල් වල ඔබ වැනි මනුෂ්‍ය වෙසින් මිහිපිට වාසය කරන ආශිර්වාද ලත් දූතිකාවන් හරහා පණිවිඩ එවන බවට විශ්වාසයි, ඔබගේ හඩත් හිත නිවන හඩක්, ඒවගේම community post ගැනත් අනිවාර්යයෙන්ම සදහන් කල යුතුමයි, එදිනෙදා ජීවිතයේ මුණ ගැහෙන මිනිසුන් සිදුවීම් හරහා, කැඩිබිදී පළුදු වී ගිය සිත්වලට මොහොතකට හෝ නිවී සැනහෙන්න ඒ වදන් බෙහෙවින් උපකාරී වෙනවා,වේදනාබරිත හදවත් වලට අටලෝ දහමින් කම්පා නොවී ජීවිතය ගෙන යන අයුරු ඔබ ඒ හරහා මනාව පැහැදිලි කරනවා, නමින්ම යෝජිත පරිදි මෙම නාලිකාවත්, ඔබේ කටහඩත් මනුෂ්‍ය සිත්තුල ඇති දුක ශෝකය නිවාරනය කිරීමට සමත් මනා වූ ඖෂධයක් බව නිසැකයි ,වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් තවමත් මේ පෘථිවියේ වෙසෙන බව සපථ කරමින් ඔබ මේ කරගෙන යන සමාජ මෙහෙවර තව දුරටත් සාර්ථකව කරගෙන යන්න ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @uadrajayasanka7819
    @uadrajayasanka7819 3 дні тому

    Vishwaye salasum harima welwata harima vidiyata laba deiii❤...adaren piligannna...vishwayata❤ isthuthiiiii...isthuthiii....isthuthiii...

  • @RenuRenu-zz7zm
    @RenuRenu-zz7zm 3 дні тому

    Thank you universe 🙏
    Thank you universe 🙏
    Thank you universe 🙏
    වචනයක් වචනයක් ගානෙ ස්තුතියි නංගී මනසින් ගොඩාක් වැටිල ඉන්න වෙලාවක අහම්බෙන් මෙ වීඩියෝ එක දැක්කෙ සබ්ස්ක්‍රයිස් වැඩි වෙලා ඔයාගෙ ගමන ඉක්මනින් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 3 дні тому +1

    Ma ඇතුලු wishwaye වාසය kranna u සියලුම සත්වයා සුවපත් වේවා . Thank you mother universal

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd 3 дні тому

    Adaraniya vishva mathavata mage ishta deviyanta obata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🥰🥰🥰

  • @wimansa5295
    @wimansa5295 3 дні тому

    හිත නිවන ආදරණීය කටහඬක්..🥰❤️
    කාරණා 4ක් ම ගැලපුනා 🥰කීව දේවල් සේරම ඇත්ත.❤️ඔබට බොහොමත්ම ස්තූතියි.❤️🥰
    විශ්වයට බොහොමත්ම ස්තූතියි. ❤️🥰

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan 3 дні тому +2

    හරිම ආසාවෙන් ඔබ තුමියගේ විඩියො බලන්නෙ ඔබ තුමියට තෙරුවන් සරනයි❤❤❤❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 4 дні тому +1

    කෙනෙක්නෙගෙ ජීවිතේ සතුට වෙනුවෙන් කරන පිංකම් ,,මහත් ආනිසංස ගෙනදේ,ඉතින් මේ මහ විශ්වය ඔයා වගේ කෙනෙක් අපට දායාද කරාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏

  • @ganganirachithra5010
    @ganganirachithra5010 3 дні тому

    Godak pin soyuriya....ude nagitta gaman dakka hita sanasana video eka godak dukin innkota ..🙏...vishawa mathawata sthuti......

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 3 дні тому

    ස්තුතියි ම්ස් ආදරණිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @n.smarakoon4679
    @n.smarakoon4679 3 дні тому +1

    ආදරණිය ව්ශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතිය ස්තුතියි ❤❤❤❤❤ස්තුතිය ❤❤❤❤❤

  • @Rps-d6o
    @Rps-d6o 3 дні тому

    ස්තුති 💕ස්තුති 💕ස්තුති 💕....මගේ ආදරනීය විශ්වයට ...🙏🙏🙏මට ලබාදුන් සියලුම දේට..🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️ස්තුති ඔයාට....🙋

  • @ShanulijayawardenaJayawardena
    @ShanulijayawardenaJayawardena 3 дні тому

    අහම්බෙන් දැක්කේ මුල්ම වතාවට. කිව්ව හැමදේම හරි. තැන්ක්ස් ❤

  • @rashinigamage988
    @rashinigamage988 3 дні тому +1

    අහපු බලපු tarot reading වලින් ගොඩක් හිතට දැනෙන්න කතා කරන කෙනෙක් අක්කේ ඔයා ❤️🥰😍 හිතක් නිවන්න.පුළුවන් ලස්සන කටහඬක් තමයි ඔයාට තියෙන්නේ ❤️
    ඒ වගේම ඔයාගෙ reading වල කියන ඒවා ගොඩක් ඇත්ත වෙනවා ❤️ ඔයාට ඒ වගේම ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️❤️🦋🌈️🌟 ඔයා පොදුවේ කියන ඒවත් ගොඩක් වෙලාවට ඇත්තටම වෙනවා. කියන ඒවා හරියටම හරි අක්කේ ❤️🥰😍.. දිගටම මේ වගේ video ගේන්නකෝ❤️🥰 ආදරෙයි ❤️🥰😍
    දිගටම මේ වගේ video ගේන්න ශක්තිය ලැබෙන්න කියලා wish කරනවා ❤️

  • @PradeepPradeep-bd9hy
    @PradeepPradeep-bd9hy 3 дні тому

    ජීවිතේ ගොඩක් අමාරු කාලආව. දරාගත නොහැකි වෙලාවකදි මම ඔබ තුමියගෙ රීඩ්න් බලන්න පටන් ගත්තෙ.
    හිත නිවන හඩක්. සමහර වැරදි හදාගන්න ලොකු උදවුවක් උනා. තව කෙනෙක්ගෙ හිත හදන්න හිත සනසන්න හැම කෙනාටම බැහැ. ඔබ ඒ දේ හොදින් කරනව. ජීවිතේ අසරණවුන අයගෙ හිත නිවන ඔබට දෙවි පිහිටයි.❤

  • @NiwanthiSamaradiwakara
    @NiwanthiSamaradiwakara 3 дні тому

    මිනිස්සු ගොඩක් කාර්යබහුල කාලයක තව කෙනෙක් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න බැරි කාලෙක මිනිස්සුන්ගේ දුක නැති කරන්න, තව කෙනෙක්ට හරි පාර පෙන්නන්න හැමෝටම බෑ අක්කේ ඒකට ලොකු පිනක් තියෙන්නත් ඕනි 🥹 හරියට ඔයත් මිනිස්සුන්ගේ හිත සුවපත් කරන මනෝ වෛද්‍යවරයෙක් වගේ ❤ හරිම ලස්සන කට හඩක් ඔයාට තියෙනවා 🥰😍 ආදරණීය විශ්ව මාතාවගේ පිහිටයි🙏❤ තව තවත් ආදරණීය videos ගෙන්න ඔබ‍ට ශක්තිය ලැබේවා 🙏

  • @2002Dilmi
    @2002Dilmi 3 дні тому

    මම හරිම ආසාවෙන් ඔයාගෙ readings බලන්නෙ.. ඔයාට තියන්නෙ හිත නිවන කටහඬක්..❤ ගොඩාක් ස්තූතියි.. ❤ බුදු සරණයි❤

  • @HarshaniChathurangi-t9o
    @HarshaniChathurangi-t9o 3 дні тому

    Vishwa mathawata sthuthi🙏

  • @MalaniInoka
    @MalaniInoka 3 дні тому

    Thank you
    Thank you
    Thank you universe 🙏🙏❤️❤️

  • @RKRamanayaka
    @RKRamanayaka 3 дні тому

    විශ්ව මාතාවට බොහෝම ස්තුතියි .මම හැමදාම විශ්වයත් එක්ක ඉන්න කෙනෙක් ඔයා කියපු දෙවල් විශ්වය හරහා මා හට ලබා දෙන්න ඇත්තේ .ඔයාටත් බොහෝම ස්තුතියි .❤❤❤❤

  • @Dilu392
    @Dilu392 3 дні тому

    🦋🦋🦋මාගේ හිතේ තිබුණු ප්‍රාර්ථනාව ඉෂ්ට කරදුන්නාට මාගේ ආදරණිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී 🦋🦋🦋🙏🙏🙏❤️❤️❤️❤️

  • @krishanijayawardana8028
    @krishanijayawardana8028 3 дні тому

    හුස්ම පොදත් පිපාසයට දිය බිදුවත් කුසට අහරත් ලබා දුන්නා වගේම ජිවිතේ මෙතුවක් ලබාදුන් සියලුම දෙයට ස්තුති විශ්ව මාතාවට...විශ්වය සමග ඔබ මා සම්බන්ද කරනා පින්වත් ඔබටත් ස්තුති බෙහෙවින්ම 🙏💚🦋🌎🕊

  • @rasuniyasasmi9821
    @rasuniyasasmi9821 2 дні тому

    Sthuthi oyata me reading ekata.e wagema hitha niwana lassana voice ekak oyata tiyenawa. Ethin me wage reading walin minissunge hithata sathutak, sanaseemak ekathu karanna puluwan una oyage UA-cam channel eke video pennapu wishwayatath sthuthi wemi.siyalu wada katayuthu sarthaka wenna kiyala wish karanawa dear.😊

  • @miyushiamaaya6200
    @miyushiamaaya6200 3 дні тому +1

    හදවතට දැනෙන්න කතා කරන්න මිස්ට පුලුවන් . හැම රීඩීන් එකකම හරි දනාත්මක බවක් තමා දැනෙන්නේ. මම මිස්ගේ එක රීඩීන් එකකින් මගේ ජීවිතේ ලොකුවට වරදින්න තිබුන තැනක් හදාගත්තා මිස්. මන් මිස්ගේ රීඩින් ගොඩක් විශ්වාස කරනවා ඒ නිසා මට බය නැතුව ඕනම තීරණයක් ගන්න පුලුවන් 🥰. මන් හිතනවා මේ ජීවිත ගමන සාර්ථකව යන්න විශ්වයෙන් මට මග පෙන්වන්න ලබා දුන්නු ආශිර්වාදයක් කියලා මිස්ගේ මුනගැස්වීම.💗🥺. මගේ ආදරනීය විශ්වයට ස්තුතිය 🌏

  • @sitgimanhala
    @sitgimanhala 3 дні тому

    Mayawi,..oba ketaram apuruda.siyalu de godanagi atte,blapottuwen ,...itin mayawiya,blaporottuwe, Dora lagata ragena awata,pudannemi tuti,selain ekakwan,blaporottu gonna ragena,youtubaya nm takshalawat ,piyamannata.patanemi suba,sada jaya.niwarana mayawiya obata!❤❤❤❤🎉

  • @upaliamarasiri7166
    @upaliamarasiri7166 3 дні тому +1

    ස්තුතියි ස්තුතියි ❤❤❤ විශ්ව මාතාවට හා ඔබට ❤❤❤❤ thank so mach UNIVERSE and YOU❤❤❤❤❤

  • @TutuTinki
    @TutuTinki 3 дні тому

    ඇත්තටම ජිවිතේ දවසින් දවස මම නම් ජිවත් වෙන්නේ මිස් ඔයාලාගේ tarot reading වල ධනාත්මක අදහස් නිසා...අඩියටම වැටිලා ඉන්න වේලාවක මිස් video එකක් දැම්මා කියලා එන notification එකම මගේ හිතට මනසට ලොකු සහනයක්...මිස් ඔයාගේ හැම tarot reading videos එකක්ම හරිම සාර්ථකයි...සතුටුයි මිස්ගේ ගමන ගැන සහ හදවතින්ම මිස්ට ප්‍රාර්ථනා කරනවා tarot වලින් මේ වගේ අපි වගේ අයගේ ජිවිතවලට අලෝකය දෙන ගමන් ගොඩාක් ලස්සන දිගු ගමනක් යන්න කියලා...දැනටමත් මිස් අපේ ජිවිතවලට අලෝකයක් ගෙනදෙනවා මේ tarot reading තුළින්..ඒකට ගොඩාක් ස්තූතියි මිස්ට !!! ...🥰🌹❤️

  • @DevindiPoornima
    @DevindiPoornima 3 дні тому +2

    මගෙ ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanasamarasingha6153
    @wasanasamarasingha6153 3 дні тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ වන්දනීය පුජනිය ආදරණිය උතුම්විශ්ව මාතාවට 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @shashinilakshani6528
    @shashinilakshani6528 3 дні тому

    Sweet & cute voice එකකින් රිදනු බිදුනු සිත් සනසන Anjel කෙනෙක් ඔබ❤ ස්තුති ස්තුති 🙏💐🥰

  • @TharanganiSenadeera
    @TharanganiSenadeera 3 дні тому

    විශ්වයේ රාජිනිය .විශ්ව මෑනියනි ඔබට බොහොමත්ම ස්තූතියි ❤❤❤

  • @chithrakumari1395
    @chithrakumari1395 3 дні тому +1

    Tewena hita සුව path karata බොහොම pin estutiyi ගොඩාක් ❤❤❤

  • @chamarisanjeewa3934
    @chamarisanjeewa3934 3 дні тому

    Thank you mother universe and my angeles ❤️

  • @DineshikaKumari-xg6zs
    @DineshikaKumari-xg6zs 3 дні тому

    මගේ ජීවිතයට අවශ්‍ය කරන සෑම දෙයක්ම ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය, ස්තුතිය, ස්තුතිය

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g 3 дні тому

    වීශ්වීය බුද්ධියට කතා කරන මනසක් විශ්වය දකින ඇසක් හදවතට කතා කරන මෘදු හදවතක් ඇති ඔබ තුමියගෙන් අපේ ජීවිත සාර්ථක කර ගැනීම සදහා ලබා දෙන මේ මාර්ගෝපදේශනය මා විශ්වයෙන් ලද ආශිර්වාදයක් භාග්‍යයක් සේ සලකමි 🙏🌹❤
    ඉදිරියටත් ඔබට මෙවන් වූ මගපෙන්වීම් මගින් ඔබේ සියලුම ශ්‍රාවකයන්ට ජීවිතය ජය ගන්න උපකාර කිරීමට හා පිහිට වීමට ඔබ තුමියට තව තවත් ශක්නිය ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි 🙏🌹 ❤

  • @kulanjikalyanapriya6092
    @kulanjikalyanapriya6092 3 дні тому

    මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !! ❤️🙏

  • @janithasanjeewani7778
    @janithasanjeewani7778 3 дні тому

    Thank you mother universe ❤❤❤❤❤❤❤

  • @malkiedirisinghe
    @malkiedirisinghe 3 дні тому

    විශ්වය අපේ සිත සහ අවකාශය එකිනෙකට අසීමිත සබඳතාවකින් සම්බන්ධ කරයි. එය තාරකා මඬු හරහා බැබළෙන ආලෝකයත්, අඳුරේ සැඟවුණු ගැඹුරු රහස් ද හඳුනාගනීයි,
    "විශ්වය, ඔබ මනුෂ්‍ය සිතට සීමාවක් නොමැති දිනයක් වැනි එකක්, සන්සුන් සිහිනයක් අතර අසීරු ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නා සන්සුන් ආමන්ත්‍රණයයි."ඔබ අපව විශ්වයට තවත් සමීප කරන ආදරණීය හදවතක් ඇති මිතුරියක් ස්තුතියි අපිව මෙි ගමනට එකතුකර ගත්තාට,විශ්ව මාතාවටත් , ආදරණීය ඔයාටත් අනේකවාරයක් ස්තුතියි වෙිව!!!

  • @KumariGamhewa
    @KumariGamhewa 3 дні тому

    මාගේ විශ්ව මාතාවට ස්තුතියි ❤️🥰

  • @s.b.m.p6136
    @s.b.m.p6136 3 дні тому

    ❤ මොනවා කියන්නද නංගා ඔයා කතා කරන විලාසෙන් බලන්න පුරුදු උනා.

  • @sandaminimahindaratne4529
    @sandaminimahindaratne4529 3 дні тому

    Man tamat eyatat adarei.. vishwa meniyanta stuti wewa..

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 3 дні тому

    කියපු දේවල් හරියටම හරි ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @Madu192-kq4by
    @Madu192-kq4by 3 дні тому

    තියෙන ප්‍රශ්නත් අමතක වෙනෝ කට හඩ අහන් ඉද්දි 😌 පුන්චි ලමයෙක් හුරතලයෙන් කියවනවා වාගේ 🎉 තෙරුවන් සරනයි 😇🙏

  • @MeeshaAmandi
    @MeeshaAmandi 3 дні тому

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි

  • @인천투나
    @인천투나 3 дні тому +1

    Oyage taro balala duka hithila vidawana ape hith valata sanaseemak labenna.ehema sanaseema dena ekata oyata godak pin .ea pinen oyata hama athmekadima sanaseema sathuta labenna kiyala prarthana karanawa.adarei api hamoma oyata❤❤❤❤❤❤❤

  • @rodrigor704
    @rodrigor704 4 дні тому +1

    Dura taka inna mata oba thumiya ge nihatha mani katahada .hithata sanasimak .jesu pihitai.🙏🙏

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv 3 дні тому

    කාරණා එකක්වත් අදාල උනේ නෑ...ඒත් විශ්වය ලබාදුන් අවස්ථාවට අනේක වාරයක් ස්තුති

  • @niroshigamage814
    @niroshigamage814 3 дні тому

    වචන හුස්ම ගන්නවා.තේරුම් දෙනවා.මිනිසුන් ව නඟා සිටුවනවා.ඇත්තටම වචන ජීවත් වෙනවා.ඒ වචනම මිනිසුන් හට ජීවිතය දෙනවා.බලාපොරොත්තු දෙනවා.ජීවය දෙනවා.
    ඔව්...! වචන වලට පණ තියෙනවා.
    මියදෙන මිනිසුන් හට පණ දෙනවා.හිත් ඇතුලට රිංඟනවා.නිවාරනාගේ වචනත්
    නටඹුන් ගර්හිත ජීවිත සෝබමාන ලෙස දිලිසෙන්න ඖෂධයක් වගේ ♥️🌹

  • @AmilaNalani-lk1ui
    @AmilaNalani-lk1ui 3 дні тому

    Thank you universe ❤❤❤

  • @LiyaCrafts
    @LiyaCrafts 3 дні тому

    මට මාව හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්න වෙලාවක අහම්බෙන් හම්බුන යූටියුබ් චැනල් එකක්. හිත නිවන කටහඬක්. ඒ වගේම community එකේ දාන පෝස්ට්. ඒවා නම් හිතෙ ගින්දර නිවන්න ඇදහැලෙන වැස්සක් වගේ. මොන වැඩේ තිබ්බත් ඒක අනිවාර්යයෙන්ම කියවනවා. ඔබතුමියව මුණ ගැස්ස වූ විශ්ව මාතාවට අනේක වාරයක් මම ස්තූතිවන්ත වෙනවා ❤

  • @Sasvindu.R
    @Sasvindu.R 3 дні тому +2

    Crush එකක් ඉන්නවා❤🍂
    But මම දන්නෙ නෑ එයා මට කැමතිද කියලා. 😊 , මොනා උනත් මම එයාට ආදාරෙයි එයා මට ලැබුනත් නැතත්❤❤

  • @ChamilaPriyamali
    @ChamilaPriyamali 3 дні тому

    Oyage sithuwili godak lassanai mata free riding labunath nathath oyage ediriya ethamath sarthakai mokada hitha hoda kenekta waradin na obata Jaya ❤

  • @PoojaPooja-em3jj
    @PoojaPooja-em3jj 3 дні тому

    Kenekge hetha sathuru karanna fee redinn denna hethapu oyade yahapath hethuwili ista wenna kiyala man parthana karanawa adaraniya vshawa mathawage pihitai Oya Thanq ❤❤❤❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 3 дні тому

    ස්තුතියි තෙරුවන් සරනයි දුව

  • @slbuy830
    @slbuy830 3 дні тому

    Wishwa mathawata aneeka warayak sthuthi sthuthi sthuthi ma video aka dakinna labunata....❤

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 3 дні тому

    Viswha matwata istutii 🙏🙏

  • @ChandraAkanayaka
    @ChandraAkanayaka 2 дні тому

    Ma veswayan laba Dana siyalu data vesawayatat veswa matawata anaka warayak thank you thank you thank you

  • @IraniDevika
    @IraniDevika 2 дні тому

    Gofak sthuthee oydta wishwa mathawata sthuthee 🙏🙏🙏❤❤❤

  • @Nadeesha5678
    @Nadeesha5678 3 дні тому

    tnx universe ❤

  • @JanakiSewwandi
    @JanakiSewwandi 3 дні тому

    ❤🎉ආදරණිය විශ්ව mathwata ස්තුතියි 🙏🙏🙏🙏🙏 මට රට යන්න ලැබෙන්න

  • @Rvk_351
    @Rvk_351 3 дні тому

    Aththatama oyata thiyenne lassana hadavathak.mudal passem yannathuva mehema devl krnna puluvn aththatama vishva mathavage adaraneeya daruvekutama vithary.yahapathkm veva❤

  • @DamayanthiDa
    @DamayanthiDa 3 дні тому

    මට ඊයෙ රෑ තමයි මේ video එක පලවෙනිම පාරට බලන්න හම්බඋනේ..මේ youtube channel eka ඊයෙ තමයි මම දැක්කෙ..නමුත් මම මේ video එක save කරගෙන ඉදල අද comment එකක් දාන්න හිතුවෙ මේ video එක වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සාදාරනයක් කරන්න ඕනි නිසා..අක්කි මොළයට දැනෙන්න කියල දීලා හදවතට කතා කරන්න හැමෝටම බෑ . හැබැයි අක්කෙ ඔයා ඒක කරා ..ඔයාට අනිත් අයගෙ හදවත් වලට දැනෙන්න කතා කරන්න පුළුවන් ..මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්න වෙලාවට, මැරෙන්නම හිතෙන වෙලාවක මේ වගේ කටහඬක් ,මේ වගේ video එකක් දකින්න ලැබෙනව කියන්නෙ ජීවිතයක් ජීවත් කරන්න ඔයා පන දුන්න කියන එක අක්කි..මමත් ඔයා නිසා ආපහු හුස්ම අරගෙන ,ජීවත් වෙන්න Try කරන කෙනෙක්..අක්කි, මේ ලෝකෙ අපිට තව කෙනෙක්ගෙ ජීවිතයක් ජීවත් කරන්න දායක වෙන්න පුළුවන් කියන්නෙ කල්ප ගානක් සුගතියේ උපදින්න ඒ පිනම ඇති අක්කෙ.ඔයා ඒ දේ කරා අක්කි .. මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න හේතු හදල දෙන්න අක්කි ,මම වගේ මිනිස්සු දස දහස් ගානක් ජීවත් කරන්න, අලුත් අලුත් reading ගේන්න මේ වගේ, ..අක්කිට ශක්තිය ,ධයිර්ය ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කේ ..කියන්න ගොඩක් දේවල් තිබ්බත් මෙතන type කරන්න ඉඩ නෑ අක්කෙ..ඔයාට මගේ ආදරනීය විශ්ව මෑණියන්ගේ පිහිට ,ආදරය ,නිරන්තරයෙන් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව අක්කි..❤❤😍🫂🫂🫂
    (මිනිස්සු ජීවත් කරන්න ,හදවත් වලට පන දෙන්න,ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි අක්කි)

    • @DamayanthiDa
      @DamayanthiDa 3 дні тому

      ඔයා බෙහෙතක් අක්කි,ඒ බෙහෙත් වලින් ඔයා තව තව තව ජීවිත සුවපත් කරන්න බුදු සරනයි අක්කි ..

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 дні тому

    🎉🎉🎉Niyamai mama 🇰🇼 kuwait වල සිට අහනවා ❤❤❤

  • @SamudraRanawaka
    @SamudraRanawaka 3 дні тому

    Oya dapu reading baluwa.oyat Vishwa mathawage pihitI❤❤❤❤❤
    No

  • @amalinawarathne3322
    @amalinawarathne3322 3 дні тому

    Mage diwya angali angels oya kiyala mn hituwa.e tharm kiwwa de niwaradi .thnks univers

  • @Tharanga12
    @Tharanga12 3 дні тому

    Vishwa maniyantath deviyantath sthuthi wewa🙏🏻🙏🏻🙏🏻

  • @noone-ge7hx
    @noone-ge7hx 3 дні тому

    මන් වාසනා වන්ත නම් මේ අවස්ථාව මට ලෙබෙනවාමයි මොකද මම වාසනාව මහ ඉහලින් විස්වාස කරනවා,,,,,,,,,,,අහම්බෙන් හරි මේ අපූරු වීඩියෝව මට දකින්න සලස්වපු .විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @damayanthigamini9690
    @damayanthigamini9690 3 дні тому

    Hithata Pana ava❤ ,thank you duva

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 3 дні тому

    Any miss mey okkoma hari deyaney

  • @NimshikaPeiris
    @NimshikaPeiris 3 дні тому

    Thank you ❤❤❤❤❤❤❤❤

  • @nabaalhmana-fi5ko
    @nabaalhmana-fi5ko 3 дні тому

    Mage adaraneya veswa matavata dahasvarayak stutei

  • @ayokaanusarani
    @ayokaanusarani 3 дні тому

    1st time man oyage tarot reading ekk baluwe dr🙃 Balanwd nedd kiyala hithaddi hitha kiwwema balanna kiyla🤭Ewagema mata me collective reading Eka match una🥺💖 onna man channel subscribe Kara🐥😻.... Samahara dewal matama kiwwa wage🤭💖 Thank u so much accurate readings denawata. Digatama mn oyage channel ekath ekka innawa....😘 thank u dr & my loving Universe ❤

  • @HewathennageGunarathna
    @HewathennageGunarathna 4 дні тому

    මම මිට කලිනුත් බලලා තියෙනවා

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏adaraniya visvayatat ista devi devatavan vahanselatat adaraniya misstat hadavatinma stuti stuti namaskara karami hith suvapat karana obata miss bohomatma stuti stuti e karana pin siyaluma pin obage demapiyan guruvara adi hemotama at veva kiyala hadavate geburinma stuti namaskara karami 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @amalichathurani2726
    @amalichathurani2726 3 дні тому +7

    විශ්වය කියන්නේ හරිම පුදුම දෙයක්.හැබැයි මම විශ්වාස කරන්නේ මිනිස්සු අපේ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්කුවත් විශ්වය ප්‍රතිචාර දක්වන්නේ අපේ සිතුවිලි වලට.සතුවිලි හොඳයි නම් කවදම හරි දවසක විශ්වය අපිව ගේන්න ඕන තැනට අනිවාර්යයෙන්ම එන්න උදව්කරනවාමයි.අපේ සිතුවිලි කොච්චර වැදගත්ද කියන එක බුදුදහම තුල නිරන්තරවම කතාකරන දෙයක්.බුදු හාමුදුරුවන්ගේ දහම තුල කියන්නෙත් සිත පරිස්සම් කරන්න කියලානේ.ඉතිං අනිත් හැමදේටම වඩා අපේ සිතුවිලි යහපත් වෙනවා කියන්නේ අපෙන් අනිත් අයට වෙන අඩුපාඩු,හිත්රිදීම් හරිම අඩුයි.ඒ සතුට හැමකෙනෙකුටම ලේසියෙන් ගන්න බෑ.මනුස්සයෙක්ගේ හිතක් මොහොතකට හරි ලස්සනකරන්න ඔයා දරන මේ උත්සහයට බොහොම ස්තූතියි ❤️

  • @natural3859
    @natural3859 3 дні тому

    Adaraniya katahadak.a kata hada පුළුවන් hithak adanna

  • @PranodaniP
    @PranodaniP 3 дні тому

    Ane man rata inne.loku prasneka.magen salli ganna.mata kiynnako

  • @kavindirashmika8056
    @kavindirashmika8056 3 дні тому

    2

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 3 дні тому

    Any deviyaney meka godak karunu mtama sidda unu dewal miss

  • @yamunasrilanka6654
    @yamunasrilanka6654 3 дні тому

    Visa matawat is titi istiti istiti vsamatawata ❤❤❤ 🎉🎉🎉

  • @LalithSadaminna
    @LalithSadaminna 3 дні тому

    Ahannako Mata hithata denenna kata karanna terenne ...hite thiyanade mehema kiyannam. Dewiyan .wishwaya .oyata Lassanama Lassana .kata hadak Dila thiyenawa.mama hithanawa .oyath godaak Lassana ethi.eetath wada oyage sithuwili lassana ethi..hoda kenek kiyanne hoda dewalma thamai .eka loke sbahawayak .ithin mata asai .oyagen .mage . Mage Balaporothu . .anagate gena ..Lassanama lassana .hadawathak ethii kiyala .mage hitata Denena .oya gen .anagete gana danaganna.haaa thawaekak .mama mewa vswasa kare ne. Namadanne .Denata goa kaalekata kalin .yuropiya penumak thiyana yuropiya vidiyata kata karana .lassana genulamayek gen thamai mama mulinma ehuwe . Den goda denek mewa .kiyabawa. ewa hari ethma dewal thami .eth mama me soyamin inne .kagenda kiyala balanne.mama hitan hitiya . .enna yanna hinadige .kiyana .chanal eka aithi kegen .denmama thirayaya karaka thiyanawa .Ns.kiyana kena thama .mahge hiye inne.ithin oyage voice eka .eokoma dewanatenata demma.wishwa meninta .sthuthi wanyhawenna .mata oyagen rieading ekak lebenawa ..sthuthi .oyata .sthuthi wishwa maniyanta .sthuthi

  • @geethadassanayake3843
    @geethadassanayake3843 3 дні тому

    ❤❤❤🎉🎉🙏🙏

  • @charithdilshan4039
    @charithdilshan4039 3 дні тому

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @SaduniFernandoz
    @SaduniFernandoz 3 дні тому

    Ani akkiyo oyhge voice ek hri cute oy kiyn godk dewal aththa mn ex bf gen hitha iddi thamai oyhge vidieo ek hmbu ne mt kwuruth hriyt kiynne nh ey ayi lgt eida nedd kiyl oyhge riding godk acuret mt e kiypu hemdema aththa ❤🥺

  • @surekharanmali2790
    @surekharanmali2790 4 дні тому

    Jevithe eka thenaka nathara wela thiddi dukbara hithata senasimak genapu ekama eka katahadak godak ස්තුතිය godak pin

  • @hansakakarunaratne9655
    @hansakakarunaratne9655 3 дні тому

    Hello I am Hansaka , 1997 /06 / 09 . You have a lovely voice, lovely reading ability and lovely heart I think so ...

  • @sumudupeiris-vz3nj
    @sumudupeiris-vz3nj 3 дні тому

    මිස් මට pree reading ekak danna mata sall dela reading ekak ganna salli nh.

  • @surekharanmali2790
    @surekharanmali2790 4 дні тому

    ❤❤❤❤