Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
" අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ " සින්දුව අහන්න කියලා සුද්දන්ට කියනවා
ඒ සුද්දා ලංකාවේ මාගලේ වී වේලපු එකෙක්.😅😅😅😅😅
මූ ඇවිදින්න බැරි බොරු තෙල් ගගා ඇවිද්දෝන එකෙක්.
මොන කිව්වත් මැරෙනින එපා බං...අනුන්ගෙ දේශපානයට...
ඕව ගැන වැඩිය හිතන් නැතුව හිටහන් කොල්ලො,මාත් යුරෝපෙ අවුරුදු බරගානක් ඉඳල මේ දවස්වල ලංකාවට වෙලා ආප්පයක් කාල ප්ලේන්ටියක් ගහල ආතල් එකේ ඉන්නවා, 😆
❤❤❤❤ සහතික ඇත්තනෙ
අපේ රටේ චන්දෙ ඉල්ලන කට්ටිය කිසිම කරදරයක් නැහැ. ඒගොල්ලෝ සල්ලි තනියෙන් ගෙදර අච්චු ගහගන්නවා. එතකොට කාටවත් ජනතාවට බරක් වෙන්නේ නෑනේ.ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ලයිට් බිල් වතුර බීල් ගෙවන්න එයාලා කරදර වෙන්නෙත් නෑ. ඒවා අපි ගෙවනවා. ඒ කියන්නේ අපේ ලයිට් බිල් වතුර බිල් වැඩි කරලා වැඩි කරලා එන සල්ලි වලින් ඒගොල්ලන්ගේ බිල් ටික ගෙවා ගන්නවා. කෑම බීම ටික බලාගන්නවා. ඉතින් අපි හරි සතුටින් ඉන්නෙ ඒක නිසා ඒගොල්ලොත් සතුටින් අපිත් සතුටින්......
මරැ ඔයා ❤
අමිහිරි සත්‍ය, මෝඩයන්,කුහකයන්, සහ ආත්මාර්ථකාමීන් ඉන්න රටක් දීයුනු නොවිම පුදුම යක් නෙමෙයි
❤❤❤❤❤❤❤......
ගනං ගන්න එපා අනේ...
😂😂😂 🎸 එකත් අරන් එන්න තිබුනේ අපරාදේ ඔහොම ඉදගෙන සිංදුවක් කියන්න අපිට ඇහෙන්න ඔයා සුපිරි ගායකයෙක්නෙ මල්ලියේ 😃👍👌👏👏👏👏
සුද්දන්ට ණයට කීයක් හරි දෙන්ට
😂 මාලිමාවට 👍
AKD 🇱🇰💞🙏👈
අයියා ලංකාවට චන්දෙ දාන්න යන්නෙ නැද්ද.
නෑ.. මල්ලී.. කොහොමත් මට චන්දෙත් නෑ ලංකාවෙ.මෙහේ සිටිසන් නිසා.. ඔයා යනවද..
@@indikasuranga395 අපේ බොසාට මම කිව්වා යන්න ඕනෙ කියලා බොසා කියනවා ගෙදර අයට කියන්නලු මගෙ චන්දෙත් දාන්න කියලා. ..මම ඉතින් හා කිව්වා😀😀😀😀😀😀😀
@@indikasuranga395 මම අපේ බොසාට කිව්වා යන්න ඕනෙ කියලා.බොසා කියනවා උබ ගෙදර අයට කියපන් උබගෙ චන්දෙත් දාන්න කියලා මම ඉතින් හා කිව්වා... 😀😀😀😀😀 මට තියෙන ප්‍රශ්නය තමයි අපේ බොසා අපේ රට ගැන මේ තරම් හොදට දන්නෙ කොහොමද කියලා.මූ කවදාවත් ලංකාවට ගිහිල්ලත් නෑ😀😀😀😀😀
සුද්ද කීවද මාගල් වාගෙ චන්ද පත්‍රිකා ගැන.... ඌ මාගල් වල පේටන් අරං ඇති😂.....
අය්යා😂
Gon paalakayako inna ratak ne putha Lankawa. Echcharayi.
😂😂😂
😂😂😂😂
😂