විසගෝර සර්පයන් 6000 ක් සිටින නිදන් දූපතක කතාවක් | Snake Island | සිංහ දැනුම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 314

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 роки тому +164

    මේ දූපත චීනය හරියෙ තිබුනනම් නිධානෙත් නෑ සර්පයොත් නෑ.

  • @sandunindusara2918
    @sandunindusara2918 4 роки тому +111

    කොච්චර වැඩ තිබුනත් සිංහ දැනුම channel එකේ වීඩියෝ එකක notification එක ආපු ගමන් ඒක බලන්නේ මම විතරද..😊

    • @isurudesh5948
      @isurudesh5948 4 роки тому +2

      Pala ponnayo yanna

    • @sandunindusara2918
      @sandunindusara2918 4 роки тому

      @@isurudesh5948 කව්ද මේ සීනි පොන්නයා..😂😂

    • @isurudesh5948
      @isurudesh5948 4 роки тому +2

      Kari ponnayo ponnayak waga raganna epa pakayo

    • @sandunindusara2918
      @sandunindusara2918 4 роки тому +1

      @@isurudesh5948 malli me uba mata kiyala hukaganda hadanda epa..tho koheda kiyanko pako

    • @oshantharusha5402
      @oshantharusha5402 4 роки тому +1

      ඔව් ඔව් පොන්නයෝ උබ විතරයි බලන්නෙ

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 роки тому

    ඔබ ගේ vidio බලන්න ආස හිතෙනවා. ඔබ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ස්තූතියි ඔබට.

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 4 роки тому +16

    මම නම් කොහෙත්ම විස්වාස කරන්නේ නෑ ඒ දූපතේ වස්තු හංගලා ඇති කියලා. ඒක මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රයෝගය ක් වෙන්න පුළුවන්.

  • @Popcima_creation
    @Popcima_creation 4 роки тому +68

    ලංකාවෙ තරන් නිදන් තියෙන රටක් වෙන නෑ. රටේ තියෙන වටිනාකම අගයක් නැතුව විකුනන් කන ජාතියක් ඉන්නවනෙ. ඔය වගෙ නයි මේ රටෙ බිහිවෙන්න ඕන

  • @dhimalfernando6790
    @dhimalfernando6790 4 роки тому +63

    මංකොල්ලකාරයො කොහොමද දූපතට ගියේ ,සරපයන්ගෙන් බේරිලා?

    • @koskandahaltota7542
      @koskandahaltota7542 4 роки тому +4

      එක තමයි මත් හිතුවේ 🙄🙄

    • @amilanuwan333
      @amilanuwan333 4 роки тому +2

      Ow ban ewa dawenaw prasna

    • @hjshhs4261
      @hjshhs4261 4 роки тому +2

      ඔව් මටත් ප්‍රර්ශනයක් 🤔

    • @botaff1119
      @botaff1119 4 роки тому +2

      Matath okama hituna

    • @harrdy0019
      @harrdy0019 4 роки тому +7

      Giye nah bn un boruwal kuwe pruthugreesinta un modayo wageh ghilla maruna

  • @KanishkaHiran
    @KanishkaHiran 4 роки тому +1

    මන් මේ channel එක දැක්කෙ අහම්බෙන් මෙකෙන් දෙන දැනුම ගොඩක් වටිනවා සුබ පතනවා හදවතින්ම❤️

  • @rajpandian4262
    @rajpandian4262 4 роки тому +1

    Patta oyage nam.asawen api balanawa.oyata yaya wewa.thawa lassana videos danna aiye.oyata.jp..

  • @sandunindusara2918
    @sandunindusara2918 4 роки тому +4

    වැඩක් තිබුනු වෙලාවට download කරගෙන පස්සෙ හරි බලනව..😍

  • @lasithchamika5376
    @lasithchamika5376 4 роки тому +1

    ගොඩක් වටින වීඩියෝ තියෙන channel එකක්... thanx

  • @lahirudilshan8854
    @lahirudilshan8854 4 роки тому +29

    ඔතනට යවන්න ඕනෙ සරනගතයො නෙවෙ චීන්නුන්ව ඔතනට චීන්නු ගියනම් නිදානෙත් නෑ සර්පයොත් නෑ

    • @asankalakmali1382
      @asankalakmali1382 4 роки тому +3

      😄😄😄😄😄😄😄🤝🤝🤝🤝🤝🤝 අයියෝ පව් සර්පයො ටික 😥😥😥😥😥

    • @niroshanamahanama4118
      @niroshanamahanama4118 4 роки тому +3

      😂😂😅

  • @hapankam74
    @hapankam74 4 роки тому +1

    Sinha danuma mama wagema mage putha duva okkoma balanawa ,jaya wewa

  • @sawmyapeiris2247
    @sawmyapeiris2247 4 роки тому +18

    එතකොට මංකොල්ල කාරයෝ කොහොමද නිදාහනේ හැන්ගුවේ.

    • @ctnhadok6300
      @ctnhadok6300 4 роки тому

      Big problem 🤔🤔🤔

    • @lankannoob7364
      @lankannoob7364 4 роки тому

      සිරා

    • @harrdy0019
      @harrdy0019 4 роки тому

      @@gamingshensandusl1088 yakoo mu adapau kathawaka nemei oka ugen ahanne u ubalata mehema ekak thiyenwa kiyala kiyala kiyala denawa vitharai moda hattala bn ubala

    • @harrdy0019
      @harrdy0019 4 роки тому

      Hanguwe nah bn un boruwak kiyala thiyenne unnta dannawa sarapayo innawa ekai un boru kuwe

  • @ts-hp3ps
    @ts-hp3ps 4 роки тому +27

    දූපතට යන්න බැරිනං මුහුදු මංකොල්ලකාරයෝ ගියේ කොහොමද ?

    • @faber-brawlstars2982
      @faber-brawlstars2982 4 роки тому

      Sira katawa anika me dupate nidanayak dibbanm Brazilian rajaya gannawane 😐

    • @samanwarunawaruna9878
      @samanwarunawaruna9878 4 роки тому

      අනිවාර්යයෙන්

    • @ravikumara3965
      @ravikumara3965 4 роки тому

      sarananda thero ekane ban matath thiyana prashne

    • @ravikumara3965
      @ravikumara3965 4 роки тому

      Moda pruthugisi karayo

    • @harrdy0019
      @harrdy0019 4 роки тому

      Un boru kiyalathiyenne eka nisa pruthu geesin ekata ghilla maruna

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 роки тому

    Me aiyage vedio godak wedagath.api nodanna dewal kochchara thiyenawa da.godak pin aiye api nodanna dewal ayemath apita hoyala pahadala dunnata.

  • @nadunmatharage5847
    @nadunmatharage5847 4 роки тому +19

    මට තියෙනව ප්‍රශ්නයක්, එතකොට කොහොමද මුහුදු කොල්ලකාරයො ගිහින් නිදන් කරල ආවෙ ඒවස්තුව. සර්පයොන්ගෙන් බේරිලා 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 роки тому +1

    Subscribe කළා ඈ,
    සුපිරි videos ටික, දිගටම කරගෙන යන්න, සුබපැතුම්, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️❣️👈

  • @natureprasanga
    @natureprasanga 4 роки тому

    Niyamai

  • @krishmikavass3708
    @krishmikavass3708 4 роки тому

    Ethakota mankollakarayoi pruthugisi kohomada giye

  • @sanjulathilan7356
    @sanjulathilan7356 4 роки тому +1

    Lite house eke hitapu ayath maruwanm kohomada duupathe kotasak bithark apit dn gihin balala enta puluwan??🤨

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 роки тому +1

    අනේ අම්මෝ මල්ලි මමනම් පැත්ත පලාතෙ යන්නෙ නෑ සර්පයින්ගෙන් දෂ්ඨ කරවගන්න 😀😀😀😀🙏🙏👍👍✋✋❤❤

  • @pradeepcathuranga8381
    @pradeepcathuranga8381 4 роки тому

    Ithin aiye puthu gisintah yanna beri una eke muhudu mankolla karayo yanne kohomada

  • @darknoise150
    @darknoise150 4 роки тому +1

    ela bro okata gihin merenne

  • @prabuncharuka3604
    @prabuncharuka3604 4 роки тому

    Mata kiyanna katawath oya dupathata yanna barinam muhudu mankolla karayo oya nidan dupathe thanpath kare kohomada eyala nomari inna kohomada

  • @sameerasake8381
    @sameerasake8381 4 роки тому

    mankola karyao kohmda dupathata giya saripyangen barela

  • @niranjanravijohn5039
    @niranjanravijohn5039 4 роки тому +7

    ඊශ්‍රායල් 6 day war එක ගැන විඩියෝ එකක් දාන්න pls..

  • @vikumlakshan1235
    @vikumlakshan1235 4 роки тому

    Muhudu kollakarayo unge vasthuva thiyanna dupatha assata giye kohomada

  • @acgameboy3640
    @acgameboy3640 4 роки тому

    Siraa ban

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 роки тому +20

    නිධන් ටික ගන්න දෙනවනම් අනිවාර්යයෙන් යනවා.. සර්පයෝ ගේමක් නෑ... උනුත් අල්ලලා විකුනනවා ....

  • @user-fb4ig9yb7k
    @user-fb4ig9yb7k 4 роки тому

    E thakota muhudu mankolla karayo e nidana e dupathe henguwe kohomada e gollo dupatha athulata giue kohomada

  • @nethunathasha231
    @nethunathasha231 4 роки тому +2

    Ou yanawa..,..mn asai sarpainta...mn hitha eka deyak thama...saththunta adre karana minissunta kawadawath sathekgen haniyak wenne na kiyan eka

  • @ramyalathawijesundara4410
    @ramyalathawijesundara4410 4 роки тому

    Ethkota piratsla doopthta gye kohomda?unwa sarpyu kawe nadda?anika pruthugeeseenta ochchra dewl ahpu eke ahnna thibunane kohomath srpyongen berenne kiylath

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 роки тому +4

    ගොඩක් ආසාවෙන් තමයි ඔයාගෙ video බලන්නෙ
    බුදු සරණයි ඔබට ❤️

  • @minushamethsara4337
    @minushamethsara4337 4 роки тому

    kohomada ethakota muhudu kolla karayo nidan hanguwe sarpayan pahu karan giye

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 роки тому +3

    Area 51 gana video ekak krnna..

  • @bhagyadinanjalee370
    @bhagyadinanjalee370 4 роки тому +1

    The eyes of darkness පොත ගැන වීඩියෝ එකක් කරන්න අයියේ.

  • @kalpanasewasundaram5417
    @kalpanasewasundaram5417 4 роки тому

    Mama giyoth sarpayo dasta karala newei marenne sarpayo dakala hirikithe pana yanawa

  • @pattakolla6495
    @pattakolla6495 4 роки тому

    good job bro

  • @yashodweerathunga1441
    @yashodweerathunga1441 4 роки тому

    Uncle oya harima prasannai😊😊

  • @erandaprasd3943
    @erandaprasd3943 4 роки тому +1

    blair wich legend .. එක ගැනත් වීඩියෝ එකක් ඕන

  • @sudilpremodh6136
    @sudilpremodh6136 4 роки тому +2

    Yanawa balanna

  • @pradeepcathuranga8381
    @pradeepcathuranga8381 4 роки тому

    Giye kohomada nidan tiyanna

  • @imant_ism
    @imant_ism 4 роки тому

    Cap eka dammama lassanai aiye..

  • @amilajayawardhana2158
    @amilajayawardhana2158 4 роки тому

    Anowaryenma gawesanaya karanawa.. katawath yanna ba dupatata sarpayo nisa etakota wastuwa nidan kale kohomada dupate.. eka boruwak wenna oni

  • @kavinduviduranga4469
    @kavinduviduranga4469 4 роки тому +5

    මේ දූපත ගැන කලින් වීඩීයෝ බලලා තිබ්බට මේම දෙයක් දැන ගත්තේ අද එතකොට කෝමද නිදානේ හැන්ගුවේ

  • @justedit4517
    @justedit4517 4 роки тому +3

    Mamnam aniwaren gihin nidane gannawa. Kawd math ekke enne.? Superb vedio 👌👌🖒😊

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 роки тому

    මුහුදු කොල්ල කරුවන් කොහොමද ගියෙ.එ නයි වියාප්තවෙන්න කලින්ද වස්තුව හැන්ගුවෙ.

  • @shehanchathuranga3978
    @shehanchathuranga3978 4 роки тому

    Ethkota pirates la nidan hangaddi sarpayo nidagenda hitiye?

  • @commentsreview5390
    @commentsreview5390 4 роки тому +9

    ඒක නෙමේ ප්‍රශ්නේ..එතකොට මුහුදු කොල්ලකාරයෝ කොහොමද ඕකට ගියෙ කියන එක

    • @harrdy0019
      @harrdy0019 4 роки тому +1

      Un giye nah arunva marannda boru kuwa

    • @38271ruchira
      @38271ruchira 4 роки тому

      හොරු ඔය දූපතේ නිදන් හැංගුව චැනල් එකක් තියෙනවා ... ඔය දූපතේ මැද තියෙන බෑවුමෙන් මුහුදට ගලා යන පොඩි දොල පාරක් තියෙනවා... ඒ පාර දිගේ පුන්චි ඔරුවකට යන්න පුලුවන්... එතනින් ගිහින් වැටෙන්නේ තටාකයකට වගේ තැනකට එතන කුඩා Hidden waterfall එකක් තියෙනවා... ඒක පිටි පස්සෙන් ඇතුලට යන්න හැකි ගුහාවක් තියෙනවා ..... යමං ටීම් එකක් අරන්... හහ්...හහ්...හා....

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 4 роки тому +1

    THANK YOU! BRO

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 роки тому

    නියමයි ................

  • @charithakalupahana1532
    @charithakalupahana1532 4 роки тому

    Puluwan nam mei topics gana videos karanna.
    1.Cambodia Genocide (Pol pot - Khem rouge regime )
    2. 1971 Bangladesh Liberation war.
    3. 1976 Thailand Thammasat university massacre
    4. Pakistan Bhuto family and Gen. Zia.
    5. JFKennedy murder case
    6. Princess Dianna death mystery.
    Digatama mei channel eka kara gena yanna bro.Bohoma asawen ahanawa. Suba pathum.

  • @rtplex
    @rtplex 4 роки тому +4

    හැංගුවෙ කොහොමද ....විශේෂ ඇදුමක් හදන් යන්න පුළුවන්නෙ ඉතිං අපිටත්

  • @shorttime2984
    @shorttime2984 4 роки тому +1

    Grahaloka walata yawanawa wage robo kenek yawanna puluwan 🤔

  • @harshasameera6313
    @harshasameera6313 4 роки тому

    Niyamai ala ala balagana enna

  • @wickramasekarasj5116
    @wickramasekarasj5116 4 роки тому

    Muhudu kolla karuwanta witharada athulata gihin nawatha enna puluwan une

  • @krishmikavass3708
    @krishmikavass3708 4 роки тому

    Light house eka haduwe kohomada sarpayangen berila 🤔

  • @illuminati489
    @illuminati489 4 роки тому +5

    Illuminati Video eke 2 ikmanata ona...😊

  • @stafanx2886
    @stafanx2886 4 роки тому

    Dupatha athule hangadhi ee snakes la indhala nadha

  • @prasannawijesekara5041
    @prasannawijesekara5041 4 роки тому

    එතකොට එයාලා lighthouse එක හැදුවෙ කොහොමද???

  • @asanthiweerasinghe82
    @asanthiweerasinghe82 2 роки тому

    Hari ethkota kohomada muhudu mankollakarayo owa hanganna giye unawa kawe nane sarpayo

  • @senarathnalowrance7490
    @senarathnalowrance7490 4 роки тому

    Patta

  • @kiumassmediamanagement4656
    @kiumassmediamanagement4656 4 роки тому +2

    omg.. like the video aloot..

  • @praveenhasaranga5843
    @praveenhasaranga5843 4 роки тому

    mr.bean gana ekak krnna puluwanda

  • @_desh_2998
    @_desh_2998 4 роки тому +6

    මුහුදු මන්කොල්ල කාරයො කොහොමද නිදානෙ හැන්ගුවෙ ඒ දූපත ඇතුලට ගිහින්

    • @lahirudilshan8854
      @lahirudilshan8854 4 роки тому

      දැවෙන ප්‍රශ්න මෙව්ව

    • @D22-f6h
      @D22-f6h 4 роки тому

      Eekanam prashnayak thamai

  • @chamaravimukthi9181
    @chamaravimukthi9181 4 роки тому

    Lula fish gana video ekak karanna

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 роки тому +1

    Aniwa yanawa

  • @nipunkaushalya5522
    @nipunkaushalya5522 4 роки тому

    Adatath me nai kottasaya innavanam kihomada araksgava sapayanne minissu

  • @lahirukumara9986
    @lahirukumara9986 4 роки тому

    Niyamai aiye❤🙂❤

  • @shannishu4288
    @shannishu4288 4 роки тому

    Marayawa pite badaganna kisima asawak na ayya.

  • @Itzmesudeshraveen
    @Itzmesudeshraveen 4 роки тому

    එතකොට මුහුදු කොල්ල කාරයෝ වස්තුව ඕක ඇතුලෙ හැන්ගුවෙ කොහොමද? සර්පයන්ගෙන් බේරිල??

  • @dggamingyt9048
    @dggamingyt9048 3 роки тому

    එතකොට කොමද මුහුදු කොල්ල කාරයෝ ඇතුලට ගිහින් වස්තුව දැම්මෙ

  • @prabathjayawickrama5677
    @prabathjayawickrama5677 4 роки тому +5

    Area 51 🔥

  • @tharidurukman1068
    @tharidurukman1068 4 роки тому

    Aniwa yanawa gaweshanaya karanawa

  • @shanukadilshan9053
    @shanukadilshan9053 4 роки тому +1

    Hmm

  • @sudeerawiki470
    @sudeerawiki470 4 роки тому

    Nidan karanakota sarapae hetiyae nadda atakota uttara oni

  • @princekalum3361
    @princekalum3361 4 роки тому

    Ow mamanam yanawa

  • @ajithnishanthanishantha2720
    @ajithnishanthanishantha2720 4 роки тому

    mama oyagen deyak annada mudu kolla karaoyo mokada dannea athulata giye

  • @isankakonara8280
    @isankakonara8280 4 роки тому +1

    othana thawa parak thiyennama one, cz mankolla karayo kisideyak hangane naa, hora parak nathuwa.

  • @chinthakanirmal2553
    @chinthakanirmal2553 4 роки тому

    Aniwaren mama yanawa

  • @shehanchanuka1223
    @shehanchanuka1223 4 роки тому

    ෆට්ට 🌹🌹🌹

  • @erandierandi1001
    @erandierandi1001 4 роки тому +2

    👍👍👍

  • @පොඩ්මල්ලි-ඪ2ඬ

    Aiye mehema video kochark dammath blnwa thawa danna please adarei oyata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak

  • @erandaprasd3943
    @erandaprasd3943 4 роки тому

    Suicide forest .. එක ගැන වීඩියෝ එකක් කරන්න ..

  • @chandrawati4046
    @chandrawati4046 4 роки тому

    Is Salma yawanna one

  • @nuwannishan9702
    @nuwannishan9702 4 роки тому

    ඔච්චරටම සර්පයන් හිටියානම් ම්හුදු මන්කොල්ල කාරයෝ ඇතුලට ගිහින් හැන්ගුවේ කොහොමද

  • @samithsami5332
    @samithsami5332 4 роки тому

    ඉල්ලන් කන්න ඕනෙ නෑ අයියේ මමනම් යන්නේ නෑ.නිල් වෙන්නම දෙයි

  • @kavindyadishani7353
    @kavindyadishani7353 4 роки тому +1

    Pruthugeesi marunanam komada appa e muhudu kollakarayo dupathata giye??????????????????????????????????

  • @panduladharmarathna4435
    @panduladharmarathna4435 4 роки тому +3

    අනිවාර්යයෙන් යනව

  • @boy2027
    @boy2027 4 роки тому

    අපි යන්නේ නෑ...ඔික මුහුදු මංකොල්ල කාරයෝ කරපු බොරැවක්ද දන්නේ නෑනේ..😋😋🤔

  • @madushikahansani6267
    @madushikahansani6267 4 роки тому

    Kotoyk ekka dila dupatha balala ena kiuwth ynne nemaii ammooooooooo

  • @HCFILMSlk
    @HCFILMSlk 4 роки тому

    පොඩි ප්‍ර්ශ්නයක් තියන්වා.කොහොමද පෘතුගීසි ඇතුලු වුනේ ඒ දූපතට

  • @thamaramendis2512
    @thamaramendis2512 3 роки тому

    Sinha Danmark hari vadagathma channel ekak

  • @chamodindunil7437
    @chamodindunil7437 4 роки тому +5

    මම නම් යනවා භූමි තෙල් නලා

  • @krishanthaprasad7090
    @krishanthaprasad7090 4 роки тому +1

    Aiye muhudu kolla karayoo kohomada gihin thiyenne

  • @gamerssquad8098
    @gamerssquad8098 4 роки тому +2

    If there are many Snakes how pirates went inside to hide property.

  • @pradeepanuradha5797
    @pradeepanuradha5797 4 роки тому +1

    Ambo kokiyak denawa kiwath yann nam naha🙏🙏

  • @sanchansana7061
    @sanchansana7061 4 роки тому

    කොල්ලකාරයෝ කොහොමද ඕකට ගියේ

  • @kpproducts3139
    @kpproducts3139 4 роки тому

    Seemaven ehata giyoth sarpayo dashta karanavanam, seemaven ehata thibba lighthouse ekata ghin komada mulu paulama sarpayo dashta karala meruve..