Good Morning Sri lanka | බොහොමයක් ලමයි නොමග යන්නේ.. දෙමාපියන්ගේ වරදින්.|

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 13

  • @ashanfernando7021
    @ashanfernando7021 Місяць тому

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 5 місяців тому +1

    මන් අවුරුදු 26 මාස 4 බබෙක් ඉන්න අම්මා කෙනෙක් ...හරිම වටිනවා ඔබේ අදහස් .....අන්කල්ගෙ කට්ලට් රෙසිපිය මාරම රසය් ....❤❤ජෙසු පිහිටය් ඔබට...

    • @cookwithchefduminda785
      @cookwithchefduminda785  5 місяців тому

      ඔබටත්..ඔබේ පවුලේ හැමටත් කිසිදු පිඩාවක් කරදරයක් වැස්සෙන් නොවේවා...🙏🙏🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake 5 місяців тому +1

    ගොඩක් පිං 🙏. තෙරුවන් සරණයි ඔබ පවුලේ සියලු දෙනාටම.

    • @cookwithchefduminda785
      @cookwithchefduminda785  5 місяців тому

      ඔබ පවුලේ සැමට සුන්දර දවසක් වේවා...❤️❤️
      ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.❤️❤️❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 місяців тому +1

    You are correct, true
    Agree with you
    🙏🙏🙏🙏

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 5 місяців тому +1

    Absolutely true

  • @usercd3322
    @usercd3322 5 місяців тому +1

    සුභ උදෑසනක් වේවා . උදේ පාන්දරම බැලුවේ ඔබතුමාගේ video එක. ඔයා එක්ක මම සීයට දාහක් එකගයි. සෑම දෙමව්පියෝම තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට වග කියන්න ඕනේ . තමන්ගේ දරුවන් හරියට හදලා සමාජය ට දානවනම් මේ එක ගැටලුවක් වත් නෑනේ.මගේ පුතා ට අවුරුදු 20 ක් campus ඉන්නේ .ඒත් මහත්තයායි, මායි තවම පස්සෙන්මයි. තව අවුරුදු 10 ක් වත් ගොඩ දාලා දෙන්න වෙයි වගේ කියලයි හිතෙන්නේ .

    • @cookwithchefduminda785
      @cookwithchefduminda785  5 місяців тому

      අනිවාර්යයෙන්ම ..බොහොම සතුටුයි ඔබ ❤️🙏

  • @gangasandanayake4411
    @gangasandanayake4411 5 місяців тому +1

    දැන් ඔයා වැඩියි එන්නේ නැහැ ඇයි ඒ ආසයි ඔයා ගේ අදහස් වලට ❤❤❤

    • @cookwithchefduminda785
      @cookwithchefduminda785  5 місяців тому

      ජයවේවා ..සතුටෙන් ඉන්න ..❤️❤️❤️