මුදල් රෙගුලාසි FR| Chapter 1|Part 1|(Clear Explanation)| 2021

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 33

  • @crishanthipeter423
    @crishanthipeter423 3 місяці тому

    ස්තුතියි 🎉🎉🎉

  • @mataramatara5046
    @mataramatara5046 Рік тому +1

    Thanks very clear

  • @kumuduthushari3895
    @kumuduthushari3895 2 роки тому +1

    Mis පලාත් පාලන exam කරන අයට මේ කරුනු වෙනස් වෙන්නෙ කොහොමද?? වෙනස් වෙන්නෙ මොනවද???

  • @chanakarathnapriya1813
    @chanakarathnapriya1813 2 роки тому +1

    Very valuable thank you

  • @nadeesharathnayake136
    @nadeesharathnayake136 Рік тому +2

    Thanks

  • @nishansanjaya2412
    @nishansanjaya2412 Рік тому +1

    On line class karanawada

    • @dammivideo
      @dammivideo  Рік тому

      Ne class karanne ne help widihata video danne. Puluwan help denawa.

  • @shakya6922
    @shakya6922 2 роки тому +2

    සරලව පැහැදිලි කර දීම පිළිබඳව ස්තුතියි

    • @dammivideo
      @dammivideo  2 роки тому

      හරිම සතුටුයි ඒ වචන ටිකට.......❤️

  • @devikadissanayake283
    @devikadissanayake283 2 роки тому +1

    ඉතාම පැහැදිලි .ස්තුති 🙏🙏🙏

  • @politicalpandemic8732
    @politicalpandemic8732 3 роки тому +2

    නියමයි

  • @slrpoddayt5420
    @slrpoddayt5420 2 роки тому +1

    lot of thanks

  • @sekaravlogs
    @sekaravlogs 3 роки тому +2

    නියමයි අක්කා

  • @arunithabrew7790
    @arunithabrew7790 2 роки тому +1

    Mis ආයතන සන්ග්‍ර්රහය උගන්වන්නේ නැද්ද?

    • @dammivideo
      @dammivideo  2 роки тому

      කරන්න ඕනී. ඇත්තටම වේලාවක් නැතිකම තියෙන්නේ. ඉදිරියේදී බලමු. Exam මේ dawas wala nathara wela nisa අනිවාර්යයෙන් ඉදිරියේදි කරන්නම්...❤️

    • @arunithabrew7790
      @arunithabrew7790 2 роки тому

      අනේ මට හරිම පැහැදිලී මුදල් රෙගුලාසි පාඩම් කොටස් 02 තිබුනේ.... මම මිඩ්වයිෆ් කෙනෙක් මට ඉතිරි කොටස් ටික ගන්න ක්‍රමයක් නැද්ද මැඩම්..

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE 2 роки тому

    ස්තූතියි….!

  • @chathurakanchanasumanarath8487
    @chathurakanchanasumanarath8487 2 роки тому +1

    😊 🤝

  • @manjulahemantha1789
    @manjulahemantha1789 2 роки тому +1

    මැඩම් ක්ලාස් කරන්නේ කොහෙද

  • @isharakapila1045
    @isharakapila1045 2 роки тому +1

    මිස් විරමෝං ක්‍රියා පටිපාටාය වැරදියි නේද විස්තර කරා

    • @dammivideo
      @dammivideo  2 роки тому

      ඔව් Ishara wereddak thiyenawa nam kiyanna. Eka harima wedagath. Mokada danne nethi ayane me video balanne.
      Man me video create karanna man danna de vitharaka nemei. Godak study karanawa. Note liyanawa. Record karanawa edit karanawa me hema dema man karanne . ඉතින් එක video එකක් තුන් හතර වතාවක්වත් අහනවා. Upload කරන්න කලින් ආයෙත් බලනවා. සමහර වෙලාවට upload කරලාත් බලනවා. ඒ වේලාවට පවා මට අඩුපාඩුවක් හෝ වැරැදක් තිබුනොත් මම ආයෙත් හදලා තමයි video නැවත upload කරන්නේ.
      ගොඩාක් අමාරුවෙන් ඉගෙන ගෙන රාජ්‍ය සේවයට එන්න තව class යන්නත් පුළුවන් අය අඩුයි. ඒ ගැන හිතලා එයාලා වෙන්වෙන් මේ help මම දෙන්නේ. ඉතින් වැරදිමත් තිබුණොත් මට කියන්න. ඒක ඔයා හැමෝටම කරන help එකක්.

    • @dammivideo
      @dammivideo  2 роки тому

      සමහර විට ඒ තරම් බලලත් මට missed වුන දෙයක් තියෙන්න පුළුවන්. කියන්න මොක්ක්ද වැරැදක කියලා.

    • @dammivideo
      @dammivideo  2 роки тому

      Thanks Ishara ඔයා මට මතකයි comment karanawa. මම මේ වැඩේ කරන්නේ හරිම ආසාවෙන් සහ මාරම කැපවීමෙන් හැමදේම හරියට නිවැරදිව පැහැදිලිව සරලව දෙන්න තමයි මම try කරන්නේ.

    • @isharakapila1045
      @isharakapila1045 2 роки тому +1

      @@dammivideo හොඳයි මිස් මම සුභ පතනවා ඉදිරියට මේ වගේ video කරගෙන යන්න කියලා

  • @surangabandara2294
    @surangabandara2294 2 роки тому +1

    Niyamai miss godak pehedili pz phoen numbar eka dannako

    • @dammivideo
      @dammivideo  2 роки тому

      Oya video දැනුමක් ගත්තානම් ඒක තමයි මගේ අරමුණ. Oyage exam ekakta ඕනිම දෙයකට මට උදවු කරන්න පුළුවන්. ගොඩාක් අය phone number ඉල්ලනවා. ප්‍රායෝගිකව ඒක අමාරුයි කරන්න. Comment danna අනිවාර්යෙන්ම reply karanawa.
      Thank you very much 🙏💐💐

  • @sekaravlogs
    @sekaravlogs 3 роки тому +1

    නියමේට තේරුණා

  • @prathapage6339
    @prathapage6339 2 роки тому +1

    9 වන ගැටලුව පැහැදිලි කිරීමේදී වැය ශීර්ෂයකින් තවත් වැය ශීර්ෂයකට මුදල් මාරු කිරීමක් ගැන සදහන් කරා. නමුත් එක් වැය ශීර්ෂයකින් තවත් වැය ශීර්ෂයකට ප්‍රතිපාදන මාරු කරන්න බෑ කිසිම අවස්තාවකදි.

  • @managedayarathnamanage8884
    @managedayarathnamanage8884 Рік тому +1

    හොදයි මිස් පැහැදිලිව තිබ‌ුණා

    • @dammivideo
      @dammivideo  Рік тому

      ස්තූතීය අදහස් දැක්වීමට........🙏