Litter of the tallest Cane Corso in Sri Lanka - ලංකාවේ උසම Cane Corsoගේ පැටව් | Pet Talk

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • #canecorso #dogbreed #workingdogs #powerfuldogs #guardiandogs #strongdogs #bigdogs #protectivedogs #canecorsopuppies
    Buy Dymec products now call 0761773110, 0767752100, 0117445457
    Get ready to be amazed by the magnificent statue of the tallest Cane Corso in Sri Lanka and witness the heartwarming moments with his adorable litter of puppies! In this captivating video, we introduce you to Titan, an extraordinary Cane Corso is known for his exceptional height and striking presence. Towering over his canine counterparts, Titan stands as a true testament to the breed's strength and grace.
    Follow Titan's journey as he navigates through his daily activities, showcasing his incredible athleticism and gentle nature. Titan never fails to impress, from playful romps in the park to training sessions that highlight his intelligence and obedience. Watch in awe as he effortlessly commands attention with his impressive physique and majestic aura.
    But the real stars of this video are Titan's delightful puppies! Born from an exceptional bloodline, these little bundles of joy inherit their father's impressive features and gentle temperament. Join us as we capture their adorable antics, from their first stumbling steps to their playful interactions with each other and their doting mother.
    Our team of dedicated breeders and trainers will also provide valuable insights into the Cane Corso breed, shedding light on their unique characteristics, temperament, and care requirements. Whether you're a fan of large and powerful dogs or simply a dog lover, this video will leave you captivated and inspired by the beauty and strength of these incredible animals.
    Don't miss this incredible opportunity to witness the tallest Cane Corso in Sri Lanka and his charming puppies. Hit that 'Subscribe' button and turn on notifications to stay updated with their journey as they grow into impressive adult dogs. Get ready for a captivating experience that celebrates the magnificence of the Cane Corso breed and the joy they bring to our lives!

КОМЕНТАРІ • 143

  • @premasirihewage5687
    @premasirihewage5687 Рік тому +47

    මමනම් ලංකා ඩෝග් කෙනෙක් හදනවා, පාරෙ ඉදලා අරගෙන ආවේ,හැබැයි සුපිරි ආරක්ෂකයා

  • @sumududissanayake9450
    @sumududissanayake9450 Рік тому +3

    I have five stray dogs and I feed four dogs from out. I feel very happy.

  • @surendrapujani
    @surendrapujani Рік тому +15

    😘❤️මාරම ලස්සනයි හැමදාම පෙට් ඩොග් එකෙන් තමයි ඉතින් මේ වගේ වැඩ ❤️😋

    • @RoyalKing345-v7y
      @RoyalKing345-v7y Рік тому

      පෙට් ඩෝග් නෙවෙයි පෙට් ටෝල්ක්

  • @kalarus10luu71
    @kalarus10luu71 Рік тому +6

    These dogs need lots of exercise and proper training is an absolute must. This breed requires time, attention and patience. I’m surprised that you don’t mention that. Overall, they’re a loving, extremely loyal and protective dogs. Nice dogs!

  • @getrapgod
    @getrapgod Рік тому +35

    අපි කොච්චර කියුවත් පාරෙ ඉන්න බල්ලන්ට තැනක් ඇත්තෙම නැද්ද අයියෙ 🥺💔

  • @CHANDI17
    @CHANDI17 Рік тому +2

    Cane corso ❤💪King corso💪❤

  • @RESHACN
    @RESHACN Рік тому +2

    සුපිරියටම ඉන්නවා.......❤

  • @PlAmaris-vc8yy
    @PlAmaris-vc8yy Рік тому +36

    බල්ලොන්ට කරවල දීලා හදන උන් මෙතන comment දළ බල්ලෝ හදන්න ඔච්චර යනවාද කියලා මුන් දන්න ලබ්බක් නැ හරි විදියට හදන මිනිස්සු තමයි වියදම දන්නේ😂👍

    • @malshanmaduranaga1334
      @malshanmaduranaga1334 Рік тому +5

      Ekanm aththak hariyata adnawannm loku wiyadamak yanawa katain kiyanawa wage newei

    • @dogoHub
      @dogoHub Рік тому +4

      සිරා බන් මොඩ පක්කු

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 3 місяці тому

    ලස්සනයි ❤❤❤

  • @danushkasampath5815
    @danushkasampath5815 Рік тому +1

    Pet talk etin kalot supiriyak tamaiii.....congratulations 👏 👏 👏

  • @yuwiemeshell4133
    @yuwiemeshell4133 Рік тому +2

    Keep up the good work 👍❤️. Congratulations 🎉❤️😊.

  • @janithanuranga1438
    @janithanuranga1438 Рік тому +18

    ඇන්ටිගේ පම්පෝරිය විතරයි පැටවුන්ගේ ඇට පෑදිලා ලක්ශ තුනහා මාරකට ගනීවී කොමා හැදිලා ඉදපු එකෙක් ආවොත්

    • @virulkumarage3181
      @virulkumarage3181 Рік тому +2

      Ado ado 😂

    • @Ruwan-mx1wz
      @Ruwan-mx1wz Рік тому

      උබලා කානෙක්‍රෝසෝ පපීලා දැකලා නෑ විටමින් දීලා සයිස් කරනවට වඩා ඔය ක්‍රමය තමා බොඩි මේන්ටේන් කියන්නෙ අතේ සතේ නැතිව හූල්ලන්න එපා බන් ගොබ්බයා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 Рік тому +2

      😂

  • @avishkamadushan7243
    @avishkamadushan7243 Рік тому +1

    Super ❤breed…

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Рік тому +5

    මේ පැටවු කොලිටී මදි.මහ එවුන් කොලිටි වෙන්න ඕන පැටවු කොලිටී වෙන්න.

  • @lalithpremanath
    @lalithpremanath 10 місяців тому

    NICE DOG 🥰🌹

  • @ChamilaNiroshani-u3h
    @ChamilaNiroshani-u3h 5 місяців тому

    ❤❤

  • @amithkrishan9280
    @amithkrishan9280 Рік тому

    niyamai

  • @mahiwisdom9914
    @mahiwisdom9914 Рік тому

    We’re can I buy Persian cat in Kandy?

  • @vihanga01
    @vihanga01 Рік тому +2

    අයියේ Cane corso ගේ meal plans ගැන හරියටම දෙන video එකක් Cane corso expert කෙනෙක් ගෙන් ඕන

    • @minukazoysa5081
      @minukazoysa5081 Рік тому +1

      ඔව් මටත් දැනගන්න ඕන ඒක

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому

    Lovely dog❤❤

  • @KavinduNimesh-kk3cl
    @KavinduNimesh-kk3cl Рік тому

    Super wadak ayeye

  • @dreamysammy
    @dreamysammy Рік тому +1

    Zlatko ekka vedio ekak one..

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 Рік тому

    Eda wela kannath hari amaruwan api kohada ballo hadanna

  • @Bhanukg
    @Bhanukg 11 місяців тому

    mge Germn shepherd ekath oit wda usai

  • @AyomiEdirisinhhe
    @AyomiEdirisinhhe 10 днів тому

    How much

  • @SLREMIX673
    @SLREMIX673 Рік тому

    1 st comment adath

  • @Mohamadzarook-u8v
    @Mohamadzarook-u8v Рік тому

    mata ona❤❤❤❤❤❤

  • @pasindubro
    @pasindubro Рік тому

    rottilwer gena video ekak one

  • @BinushaHasini-wb5pb
    @BinushaHasini-wb5pb Рік тому

    😍🥰

  • @dimaththilakarathna9072
    @dimaththilakarathna9072 Рік тому +1

    🥰

  • @pasagisudi4885
    @pasagisudi4885 Рік тому

    ❤️🥰🥰

  • @PetzPlanet423
    @PetzPlanet423 Рік тому

    ❤❤

  • @DimuthuKumara-zk2rh
    @DimuthuKumara-zk2rh 8 місяців тому

    Price

  • @amazingnet1002
    @amazingnet1002 Рік тому +5

    මරු බිස්නස් එකක්නේ බං. ලක්ශ 3යිලු. 😂 අයේ ඔයාගේ විඩියෝ බලන්නෙත් නැ.😂

  • @movietime2838
    @movietime2838 Рік тому

    I have presa canario and cane corso

  • @kadalla-9158
    @kadalla-9158 Рік тому +3

    සතාගෙ නැට්ට කපන එක සත්ව හිංසනයක් නෙවෙයිද...මිනිස්සුනම් මාර රගපෑමක ලෝකෙම ඉන්නෙ...

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය Рік тому +2

      අම්මෝ බන් නොදන්න ඒවා කියවන්න එපා 🤭
      හින්සනේ උබලගේ

    • @kadalla-9158
      @kadalla-9158 Рік тому

      @@සුදුනෝනා-ප4ය දන්නෙ දේ කියාදියන්කො බන්

    • @JRC432
      @JRC432 Рік тому +2

      කපන්නේ සතාගෙම හොඳට බ්‍රෝ.

    • @kadalla-9158
      @kadalla-9158 Рік тому

      @@JRC432 ඕකත් අර මුස්ලිම් මිනිස්සු කොන කපනකොට කියන කතා වගේ බන්...

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 8 місяців тому

      @@kadalla-9158 Ehema ekak neme.Cane corsola godak ekata hadana thanwala egollo sellam karanakota kan,natta ehema thuwala wenawa.Unge bite force eka 720 PSI .E nisa thama eyalata kan,natta kapanne.Eyalage body ekata eken kisima haniyak ne.

  • @nima7828
    @nima7828 Рік тому +1

    😮

  • @keshanjayahansa8644
    @keshanjayahansa8644 Рік тому

    මන් ලගත් ඉන්නවා ❤️🌎

  • @alabawa7381
    @alabawa7381 Рік тому +16

    අම්මො ඇන්ට්ගෙ පම්පෝරිය පැටව් දැක්කම පේනව හදපු කොලිටිය..😅 ඊට එහා ගනන්..😂

    • @Ruwan-mx1wz
      @Ruwan-mx1wz Рік тому +8

      උබ දන්න කෙහෙම්මලක් නෑ බල්ලෙක් හදන්න යන වියදම දන්නෙ හදන මිනිස්සු බන් නිකම් ගොං කතා කියන්න එපා

    • @alabawa7381
      @alabawa7381 Рік тому +1

      @@Ruwan-mx1wz අපි මොනවත් දන් නැ 😅

    • @PlAmaris-vc8yy
      @PlAmaris-vc8yy Рік тому

      @@Ruwan-mx1wz සිරාවට 👍

    • @malshanmaduranaga1334
      @malshanmaduranaga1334 Рік тому +1

      Mu danna labbakuth na boruwata kiyawanawa

    • @alabawa7381
      @alabawa7381 Рік тому +1

      @@malshanmaduranaga1334 මෙ ඇන්ට්ත් හිතන් ඉන්නෙත් එහෙම 😅 උබ කානි පැටව් දැකල නැ 😅 බලපන් මේ පැටවුන්ගෙ මූනෙ එක රැල්ලක් තියෙද කියලා ඩොගර්මන් නෙමෙයි කානි කියන්නෙ 🤣

  • @wajirasarathbandara9740
    @wajirasarathbandara9740 Рік тому

    How much the cane corso dog

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 3 місяці тому

    MAWA HADAGANNA BEREDA NANGI.LOKU PINAK😂😂😂❤❤❤

  • @supply1996
    @supply1996 Рік тому

    🎉

  • @balaraja7250
    @balaraja7250 Рік тому

    Need rate

  • @chalanimaheshika2162
    @chalanimaheshika2162 Рік тому

    Gana komada aiye

  • @isharaudayanga5531
    @isharaudayanga5531 Рік тому

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 5 місяців тому

    Aiyo

  • @chanikaadikari4554
    @chanikaadikari4554 Рік тому

    බබාලගෙ නැටි ටික කපලා...🥺

  • @Story_508
    @Story_508 Рік тому

    පොඩි බල්ලෙක් හොරෙන් බලන් ඉන්නව දැක්කේ කවුද 😁 he hee ❤

  • @ciaomallisrilanka8328
    @ciaomallisrilanka8328 Рік тому

    Man wediya mukuth kiyanne ne Akkage boru pampori cane corso dekala nathi ayata hodai
    Female quality eka man ne kiyanne ne
    But puppy’s la set eka madi attama kiuwoth
    Ballek wa kawadawath cross karanne ne inna lokuma ballawa balala
    Cross karaddi blood group match karala thama karanda one
    Akka 1laks wiyadan kalata wedak ne puppies la Madi masa 2ta
    Masa 3pataw innawa dushan ayya gawa ethakota Shan ayya gawa anna puppies la patta quality laksa 3ta e puppy la marama worthy
    But me Akkage puppies la echchara watinne ne ohoma neme Kohoma kiuwa 1.80/ 1.50k wage kiyanda puluwan uparima
    Anika thama puppy kenek unath lesiyen meals 8k yanne ne 😂 dawasata
    Hariyata hadanawanam denda one elukiri
    Anika thama puppies lata issellama purudu karanda one raw meats podda podda 😂
    Akka ithin paw
    Man pet talk eke balapu videos walin meloma wedak nathi eka meka thama 😂
    Akka hari loku seen eken kiuwe amboo 1laks yanawa kiyala Ow nathuwa neme but ekko one ne 🤐🤐🤐🤐

  • @balaraja7250
    @balaraja7250 Рік тому +1

    Rate in INR

  • @marohit3308
    @marohit3308 Рік тому

    Nangi.DIVA KAPALA
    😊 Rs.??? 😅

  • @sdrcreation240
    @sdrcreation240 Рік тому

    Anwryenma carni croso ,rotwailor asama waraga dekak

  • @Sachi32262
    @Sachi32262 2 місяці тому

    Supiri pampori anti kenek 😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +10

    මාසෙට වියදම ලක්ෂයක් යනවාලු, පොඩි පච ටිකක් ගහන්න ඕනේ පැටවු ටික ගානකට විකුණන්න. පැටියෙක් ලක්ෂ තුනටක් අම්මෝ දැන් බල්ලෝ මිල පට්ටම අඩුයි. හැට,අසු දාහක් වියදම් කරලා Rottweiler කෙනෙක් ගනින් 3 වියදම් කරනවට වඩා පට්ට හොදයි.😂😂❤

    • @amazingnet1002
      @amazingnet1002 Рік тому +2

      සත්තුත් විකුනන් කනවා මුන්. කිසිම සාධාරණයක් නැ. ලක්ශ 3ක් 😂

    • @Ruwan-mx1wz
      @Ruwan-mx1wz Рік тому

      කරවල කටු දීලා බල්ලො හදන උබලා වගේ නෙමේ හොදට කන්න බොන්න දීලා හදන මිනිස්සු දන්නවා ඒකට යන වියදම නිකම් ගොං කතා කියන්න එපා

    • @sdrcreation240
      @sdrcreation240 Рік тому

      Uba danna magula

    • @amazingnet1002
      @amazingnet1002 Рік тому

      @@sdrcreation240 ha

    • @dogoHub
      @dogoHub Рік тому +1

      උබ දන්න පකක් නෑ පොඩි එකො 😂 උබල වගේ කරවල කට්ටක් දීල නෙමෙ ඔය බල්ලො හදන්නෙ

  • @dakshinanipun9777
    @dakshinanipun9777 Рік тому

    Luna sahodaraya mage gawa inne luna ge ammage dan nama kristina

  • @chamini8985
    @chamini8985 Рік тому

    අයියේ මගේ ගාව ඉන්නවා ජමන් ෆපට් ගැහැනු පැට්‍යෙක් එයාට දැන් වයස මාස 9ක් එයා වස නැහැ ඇයි ඒ එකට මොකද කියන්නේ කියලා කියන්න පුළුවන් ද

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 Рік тому +1

      Ballawa eka parak uba hapapan eta passe uth ubawa kai...
      Passe hari yanawa😅😅😅😅

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv Рік тому +2

    යකො මාසෙට ලක්ෂයක් බල්ලාට 😂😂😂😂😂😂

    • @JRC432
      @JRC432 Рік тому +2

      ලක්ෂ දහය පහලව වියදම් කරන අය ඉන්නවා , බල්ලා බලාගන්න වෙනම කෲඑකක් තියාගෙන ඉන්න අය ඉන්නවා.😂😂😂

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv Рік тому

      @@JRC432 කොල්ලෙක් ගදාගන්න එක.හොදයි බන්

  • @slhotlinks3998
    @slhotlinks3998 Рік тому

    වටිනවා නමුත් tawa පොඩ්ඩක් ගණන් අඩු වුනාම වටිනවා

  • @SusiraGokula
    @SusiraGokula 8 місяців тому

    හොදටම විස්වාසයිද උසම එක්කෙනා ගේ පැටව් කියල. කෙනල් සමාජවල රෙජිස්ටර් නොවී බල්ලොන්ගෙන් හම්බනොකරන මිනිස්සු ගාවත් ඉන්නවා හොද බල්ලෝ.

  • @dimaththilakarathna9072
    @dimaththilakarathna9072 Рік тому

    cane corso brand ekak dan lankawe

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 Рік тому +2

    කවදා මෙ අහින්සක සතුන් විකුණන එක ලොකෙන් තුරන් වෙයිද

    • @JRC432
      @JRC432 Рік тому +4

      ඉතින් ඒ සතාටත් පවුලක් ලැබෙනවානම් , එයාලව ගන්න මිනිස්සුන්ට මානසික සුවයක් ලැබෙනවානම් එතන අවුල මොකක්ද කාටද හානියක් වෙන්නෙ🤔

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 Рік тому +1

      ඒකෙ මොකක්ද ප්‍රශ්නෙ

  • @atwoodatwood4439
    @atwoodatwood4439 Рік тому

    But 2 months you can’t cut ears now too late

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Рік тому +1

    Oya palaweni para neme 3 weni para....palaweni para petiyek ma gawa innawa

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe3871 Рік тому +4

    Laksha 2ta oita wada quality parentslage quality pupiesla innawa aunty. 😂😂

    • @krishanperera4096
      @krishanperera4096 Рік тому +1

      Ithin Pako tho ganinko Innwa nm thota wal ballekwath hadanna Salli thiyenwada?🤣

    • @dilunamunasinghe3871
      @dilunamunasinghe3871 Рік тому

      Pala ballo yanna thota kanna naththan waren mage ballo kala ithuru karapuwa kanna. Gode bayya.😝

    • @alabawa7381
      @alabawa7381 Рік тому +1

      පව් නෙ බං මේ ඇන්ටී 😅 පැටව් දැකල නැ..😅

    • @Ashi12390
      @Ashi12390 Рік тому +2

      Loku ekek ලක්ෂ 7,8 k wenawa.patiyek me gana thamai kohomath

    • @alabawa7381
      @alabawa7381 Рік тому

      @@Ashi12390 වෙල්ප් පැටව්නුත් 2.50 දුන්න පහුගිය කාලෙ 😅 දුෂාන් අය්ය මුල් කාලෙ වෙල්ප් පැටව් දුන්න 7.8 දැන් දෙන්න බැ දැන් ඩබල් සයිඩ් සුපිරි පැටව් ඉන්නව 2lk වගේ ඕක තමයි ඇත්ත

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 Рік тому

    සදාරනායි මුදල

  • @DanushkaPremarathna-tv6rb
    @DanushkaPremarathna-tv6rb Місяць тому

    කොහොමද බල්ලෙක්ව සැරට හදන්නේ

  • @Lakap..e
    @Lakap..e 7 місяців тому

    යකො බල්ලාට මාසේට ලක්ෂයක් අනෙ.දෙයියනෙ අපිට මාසේම.දුක්.වින්දලාත් ලක්ෂයක් ගන්න අමාරුයි

  • @Lakap..e
    @Lakap..e 7 місяців тому

    නුවර කොහෙද බන් බොක්කාවල.හද්දකැලේ

  • @atwoodatwood4439
    @atwoodatwood4439 Рік тому

    Meyage kan deka kapanna Ona

  • @sumudukalpani6425
    @sumudukalpani6425 Рік тому +6

    Ane kanna dila ne wage

    • @niroshankappagoda5475
      @niroshankappagoda5475 Рік тому

      Sirama kathawa. Kara eta pedila

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 8 місяців тому +1

      Kohomath cane corsolata bath pigan denne ne.Quality patiyek oyawage thama hadanna oni.Naththam anawashya widihata mahath wela Joints wala deformities enawa.

  • @swineethawickremeratne9953
    @swineethawickremeratne9953 Рік тому

    Waligetai kanwalatai mokada une😮

  • @chanikaadikari4554
    @chanikaadikari4554 Рік тому

    මොන quality eka ගැන කතා කරත් කිරි බොන සතෙක්ගෙ කන් 2යි නැට්ටයි කපන එක...මටත් ඉන්නෙ අලි පැටියෙක් වගෙ රොටෙක් එයාට ඔය හැම දේම තියන්වා...

  • @tutuup5296
    @tutuup5296 Рік тому +1

    pau okkogema walige kapalane.😢

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Рік тому +1

    ඇයි බන් මුන්ගෙ නැට්ට කපන්නෙ🤔🤔
    අපරාදෙනෙ

    • @NewFila2023-vv3og
      @NewFila2023-vv3og Рік тому

      සැර කරන්න

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 Рік тому

      කැතයිනෙ

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 8 місяців тому

      Cane corsola godak hadana thanwala un sellam karankota kan thuwalawenawa.E ungu bite forcr 702 PSI nisa.Eka rottweiler wge 2x wadi.E nisai e kan kapanne.Eken eyalatamai hoda

  • @WeAreGalle
    @WeAreGalle Рік тому +1

    උන්ගේ කනයි වලිගෙයි දෙකම කපනවා නේද.

    • @marohit3308
      @marohit3308 Рік тому

      Thongollat ✂️🪓 aniwa😱

    • @asankasanjayadesilva9628
      @asankasanjayadesilva9628 Рік тому

      කපන්නේ නැතුව දෙනවනං 50000ක්‌ වැඩිවෙනවලු..

  • @shehanirashmika2596
    @shehanirashmika2596 Рік тому +6

    Mage labrador මාසෙට oya patiyata vada lokui😂😂😂

  • @hasareldasun3131
    @hasareldasun3131 Рік тому +1

    Gana kiyada pet talk

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 Рік тому

    නට්ටයි කනයි දෙකම කපල

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 3 місяці тому

    MOKADA BALLO KETTUWELA.KEMA MADI NEDA

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395 Рік тому

    Cross

  • @ojithsunera9522
    @ojithsunera9522 Рік тому

    Whelp important kiyanne mokadda

    • @dulajhasintha6692
      @dulajhasintha6692 Рік тому

      Amma Pitaratadi Cross karala genath mehe ipadunu pataw

  • @krishanperera4096
    @krishanperera4096 Рік тому

    Meke comment dana samaharak unta wal ballekwath hadanna Salli na🤣habai comment danawa ganan wadi kiyala 🤣

  • @anoshsamath9700
    @anoshsamath9700 Рік тому

    සල්ලි අරන් අව පලියට දෙන්න එපා

  • @Theeksana-o3g
    @Theeksana-o3g Рік тому

    උජාරුව 😂

  • @AmilaSilva-hx2vv
    @AmilaSilva-hx2vv Рік тому

    Boru

  • @mediatricks5216
    @mediatricks5216 Рік тому

    මේ පැටවු කොලිටී මදි.මහ එවුන් කොලිටි වෙන්න ඕන පැටවු කොලිටී වෙන්න.