Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අසනිපව.සිටින.ජැක්සන්.මාහාතාට.ඉක්මන්.සුවය.පතමු.බුදුසරනයි...සුසිලා..අක්කාට.තවතවත්ඉදිරියට..රගපැමට.යෝධබලශක්තිය..ලැබෙිවා...ලස්සනයි..අද
දෙකඩකඩමම බැලුවේ නම් නැ ඒ උනාටදැන් බලන්න හිතුනා ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
Upeksha Akkige palaweni hindi sinduwata thamai asama hithune marama lassanai
අදටත් පබා ඉන්න ඕනෑම කතාවක් බලන්න හිතෙනවා ❤️
දෙකඩ කඩ ටෙලි නාට්‍ය රටේ ජනප්‍රියතම ප්‍රහසන නාට්‍යය බවට පත් වේවා.... බූදූ සරණයි, දෙවි පිහිටායි...🙏🙏🙏😍😍😍❤️❤️❤️
ආසම නළු නිලියෝ බුදුසරණයි ඔයාලට 😍😍
අද වැඩසටහන් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් බුදු සරණයි
ආදරණිය ජැක්සන් ඇන්තනි කලා කරුවාට තෙරුවන් සරණින් නිදුක් වි නිරෝගී වි ඉක්මනින් සුවය ලැබේවා. 🙏🙏
වසන්ත හරිම නිහතමානී කලා කරුවෙක් , ඒවගේම ඉතා දක්ෂයෙක් ස්තූතියි රන්ගන ඹහුට ආරාධනා කරාට අද ලස්සනයි සුසිලා මහත්මිය ඉන්නවනම් අපි ආසාවෙන් බලනවා ඇය ඉන්න වැඩසටහන ක කිසීම පාළුවක් නැහැ , මිහිරි , ප්‍රියන්ත ,අද ඹබලා නිසයි බැලුවෙ
wasantha is great
අද හිත ඉල්ලන තරුමයි ඔයා ගෙනාවේ රන්ගන අයියේ ....ඔයා මේ කරන සේවයට අපි ගරු කරනවා ඔයාට ...
අපගේ ආදරනිය කලාකරුවන්එකතු පාදා කරගන රංගන සහෝදරයා දුරු රට ඉන්න අපගේතනිකම පාලුව මකන්නට සති අන්තයේ රැගෙන එන හිත ඉල්ලනතරැ ගෙන හැර පෑවාට බෙහෙවින්ම ස්තූතියිඔබ සියලු දෙනාට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා සියලු දෙනාට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මගේ මව් බිමේ පවතින තත්වයපහවගොස් සැමටම සතුට සමගිය සමාදානය පිරී මවුබිමක් උදාවේවාකියා මම ප්‍රාර්ථනා කරමි🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඊයේ live බැලුවා අද විඩියෝ එක බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි රංගන අයිය ඔයාත් වැඩසටහනත් ආදරේ හැමෝටම හැමදාම බලනව .ස්වර්ණවාහිනි අංක 1ඒඒඒ නාලිකාව 👍
මම කුවේට්සිට අද හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම රංගනටත් එක්ක අනේ අපේජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන්සුවයත් ප්‍රාර්ථනා කරමු
Kuwait kheda oya
ප්‍රියන්ත අය්යා මිහිර ඉන්නවනම් අහන්න දෙයක් නෑ සිනා සාගරේ 😂😂😂😂 ඒ වගේම අපේ සුසිලා අක්කටත් දීර්ගායු වේවා හැමෝටම බුදුසරණයි 🌹🌹🌹
දෙකඩකඩ බැලුවේ නැ දැන්නම් බලන්න ආසයි ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි mam සවුදියේ
හෙට්ටිපොළ.. හරිම සතුටුයි...ඔබේ පැමිණිීමට ..ඉදිරි ගමනට සුබ පතමි හදවතින්ම ඔබ තුමාට..❤️❤️
බුදුසරනයි හරිම ලස්සනයි සුභ පැතුම් ඔබසැමට හිතඉල්ලන තරු ✨ ✨ 💗 💗 💗 💗 💗 💗 💗
හරිම නිහතමානි ඔයාලට තෙරැවනේම පිහිටයි .දිනෙන් දින ඔයාලගෙ ජීවිතවලට Sathuta sanasuma ගෙනදේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍
අද ගොඩක් lassanai මම hamadama hita ඉල්ලන තාරු balanawa❤🌹🌹kuwait
හැමෝටම😘ආදරෙයී....වැඩිපුර උපේක්ෂා අක්කි සහ හිමාලි අක්කි💖සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏
වැඩසටහන ගොඩක් ලස්සනයි ආපු සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ලස්සන කතාවක් අපි ආසාවෙන් බලනවා
හරිම ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි
වසන්ත අයියා මම ආසම තරැවක් අනිත් හැමොමත් සුපිරි ආදරෙයි
අදක් හරිම ලස්සනයි🌺🌺🌺🌺හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි🙏🙏🙏🙏 🌸සවුදි සිට🌸
Mam දෙකඩ කඩ බැලුවේ නැ හිත ඉල්ලන තරු බැලුවා නිසා දැන්නම් බලන්න ආස හිතුණා ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි ❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶 mam සවුදියේ
අදරෙයි අද ඇවිත් ඉන්න හැමොටම.ටිකක් වැඩියෙන් ප්‍රියන්ත අයියාට.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹💗💗❤️❤️
මං ආසම මිහිරටයි ප්‍රියන්තටයි සරල කලාකාරයො දෙදෙනෙක් ඉන්න තැන හරිම විනෝදයි....
ආයුබෝවන් රංගන සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 💯💯💯💯💯🌹🌹🌹🌹💯💯
Wow lassanai බුදු සරණායි සුසිලා අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘
අම්මෝ අද මරු අනේ පියන්ත සර් ආයේ 🏃
Godak lassanai budu saranai ❤️❤️❤️❤️❤️
ලස්සනයි හැමොම තෙරුවන් සරනයි
ලස්සනයි රංගන aepu aeyatha සුභ පතනවා මම lebanan බායි
අදම බලනව ඊයෙත් ටිකක් beluva.👌👌🤪😅😅🙄🙄😂😂ප්‍රියන්ත අයිය තිරිමාදුර අයිය ඉන්නව කියන්නේ ඉතිම් 😅😅😅😅
අම්මෝ අපේ අක්කී ඉන්නවා ආදරේයි හැමදාමත් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ අක්කී 🥰🥰💞💞
උපේක්ෂා හිමාලිහරිම ලස්සනයි .චාම් ..පිලිවෙලයි 👌👌👌👌💖💖💖💖💖💖
ලස්සනයි අද වැඩසටහන 🧡👍
තනි වුන කුසුමකි ගීතය ගායනා කරන විදිහට උපේක්ෂා ගැන දුක හිතුනා.ඇය දැන් ශක්තිමත් දක්ෂ කලාකාරයෙක්....
රංගන අදත් හරිම ලස්සනයි අාදරෙයි හැමදාම
Dalada samidui pihitai godak lassanai 👌👍👌👍❤️❤️
Pabha duwa were happy because you smile now. Forget past keep your life happy .yoursmile beautiful ..keep always happy ...we want your happy face..
Woooow හරිම ලස්සනයි
Godak adarei priyantha sir. Hamotama jayen Jaya wewa....
ලස්සනයි උපේක්ෂා...❤️❤️❤️❤️♥️❤️❤️
Ada godak lassanai kathawath mama balanawa wadasatahanak hamadama balanawa hamotama suba pathanawa budu saranai 🙏💗🥳
ඔක්කොම සුපිරි
Susila mis.මිහිර sir.piyantha sir.උපේක්ෂා mis himali mis.හැමෝටම ගොඩාක් adarai.දෙකඩ කඩ ගොඩාක් ලස්සනයි.nirosha thalagala අඩුයි.බුදු saranai හැමෝටම.🙏
රන්ගනඔයාගේවැඩසටහනහරිලස්සනායි
මල් 7 අද ගොඩක් ආදරේ දෙකඩ කඩ හැමෝම ටම ගොඩක් ස්තුතියි හිත ඉල්ලන්න තරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
Supiri hamogema sindu tika
දෙකඩ කඩඩඩඩ😍😍❤❤❤👍👍👍👍
භරිම ලස්සනයි අද වැඩසටහන ඇවිත් ඉන්න භැමෝටම අදරේයි
ජැක්සැන් මහතාට ඉක්මන් සුවය පුර්ඵනා කරනවා ඔබට ඉක්මන් සුවය ලරබොවා මම සවුදියේ සිට
Super program hodata hina una
හිත ඉල්ලන තරු අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ලස්සනයි ආදරෙයි ආපූ හෙමෝමටම රන්ගන අයියා හරි ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා ආදරෙයි හෙමදාම
අද.බලනවා හරි ලස්සනයි
දේකඩ නියමයී මිහිරගේ ❤️
Dalada samidui pihitai Adanam rangana aiya lassanai susila akka inna hama tanama lassanai hamotama subagaman❤️❤️❤️❤️❤️❤️
අද නම් හරිම ලස්සනයි
Your acting is so natural and hilarious to watch maam and so is the acting of all the other comedians present ❤❤
Dekada hamadam balanawa super
Super program
Upeksha akkige sinduwa lassani
Siyaluma denatama suba pathum adarei 💝💖 mama Italia wala sita
Upeksha asama niliyak adarei akke 🥰🥰🥰🥰 hemotama theruwan saranai adarei
උපේක්ෂා ❤️😍😘සුසිලා ආන්ටි ♥️😍😘
Aththatama godak lassanai
ජැක්සන් ඇන්තනී මහත්මා හට නීරෝගී සුවය, දීර්ඝායුෂ පතන්නෙමු....
Swarnawahini official youtube channel eka koReply me
Lassanai.adath ...❤❤❤❤❤❤❤
Lassanai
අද ගොඩාක් ලස්සනයි මම කැමතිම අය ඉන්නේ
රන්ගන හැමදාමත් ගෙන්වන්නේ ඔහුට හිතවත් කීප දෙනෙක් පමනයි මොන තරම් දක්ශ පිලිගත් වැදගත් නලුනිලියෝ ගායක ගායිකාවෝ අපේ රටේ ඉන්නවද රන්ගන්ගේ හිතවතුන් පමනයි හැමදාමත් ඉන්නේ
අද ඇවිත් තියෙන්නේ දෙකඩකඩ කියන ඩ්‍රාමා එකේ අය. එහෙමනම් නාඩගම්කාරයෝ කට්ටිය කී වතාවක් ගෙන්නුවද? වැඩි හරියක් එන්නේ මෙයාලගෙ ඩ්‍රාමා වල ඉන්න අය. මේ වගේ වැඩසටහන් වල අරමුණත් ගොඩක් දුරට ඒක තමයි.
@@nimeshanisansala5286 ඔව් කොපි චැට් එකෙත් එහෙමනෙ
very nice ❤️
Godak lassanai
ME WADASATAHANA HARIMA HODAI RANGANA MAMA
සියලු දෙනාටම ගෙඩක් අද රෙයයි
Mama oman wala.ane jakshan enthani mahathata ikman nirogi suwa labewa........
Sir Athula Adikari wa th gennvanna please
ඇවිල්ලා ඉන්න සියලුම දෙනාට ආදරේයි රංගන මල්ලි ඔයාටත් එක්කයි රට ඉන්න අපිට නිදහස නැහැ අදයි බැලුවෙ ජෙසුපිහිටයි
20/30 අතර අයට වඩා 30/ 40 අතර අයගේ වැඩසටහන් මරේ මරැ වෙරි පනි❤❤ ආදරෙයි❤❤
මම ආසම නට්‍ය පබා සැබෑ ජිවිතේ උපේක්ෂා අමිල මැරිකරා නම් හොඳ ජිවිතයක් ගත කරනවා අමිල හොඳ කෙනෙක්
Lassanai ❤️❤️❤️
දෙකඩ කඩ බලන්නෙ නෑ එත් ආපු අය maru
අනෙ රංගන අයියෙ මම ඔයාගෙන් කාර්නිකව ඉල්ලනවා අපෙ ජැක්සන් අයියාට . දීගොඩ කුමාර මහාත්තයා ගෙ ආශිර්වාදය ලාබාගන්න කියන්නකො.ගෙදර අයට කුමාර මහාත්තයා ගෙ ආශිර්වාදය ලබාගත්තානම් ඉක්මන් සනිප වෙයි
තෙරුවන් සරනයි සියලුම දෙනාටම
Upeksha and himali the best
ආදරනීයයි කට්ටියම❤️
ada maru set ekama .. Ranagana menna me wage aya genna ko samahara dawaswalata balanna hithenenma na appa. ranagana aye dawaska gennna . Charitha akka , pradeepa akka , deepika akka . edwad ayya . jagath ayya thawa oya kamathi kenek . ek dawask oya gennuwa kalin chanalle ekada manda . harima lassani e aya ganna
❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Priyantha senewirathna asama charithayak 😊😊
priyantha ayya nam amru appa.susilak akka mokadda appa adan inne ada elephent style da he eh eh harima lasssana ada . kattiyama maru
Jackson neroge Wawa thanks
රංගන දනුෂ්ක ගුණතිලක ව ගෙන්නකෝ
With other cricketers...
මිහිරැති වසන්ත කාලය මරැ අයියේ.ටිකක් වැරදුනාට........
Susila Kottaga Kiyanna Harima Adaraniya Nihatamani Lassana Kanak Adarai Akka Hamadamat Dirgayusa Labawa ..Taruwan Saranai
Aaweth hamoma mma kamathima kattiya sisira malli arhulu
💕💕💕💕💕💕👍👍👍👍👍💕💕💕💕💕
නදී චන්දුසේකර ගේන්නගේ රංගන අයියේ.
මිහිර අයියා මොකො අද අමුතු ලල් එහෙකින් ....😁
අසනිපව.සිටින.ජැක්සන්.මාහාතාට.ඉක්මන්.සුවය.පතමු.බුදුසරනයි...සුසිලා..අක්කාට.තවතවත්ඉදිරියට..රගපැමට.යෝධබලශක්තිය..ලැබෙිවා...ලස්සනයි..අද
දෙකඩකඩමම බැලුවේ නම් නැ ඒ උනාටදැන් බලන්න හිතුනා ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
Upeksha Akkige palaweni hindi sinduwata thamai asama hithune marama lassanai
අදටත් පබා ඉන්න ඕනෑම කතාවක් බලන්න හිතෙනවා ❤️
දෙකඩ කඩ ටෙලි නාට්‍ය රටේ ජනප්‍රියතම ප්‍රහසන නාට්‍යය බවට පත් වේවා.... බූදූ සරණයි, දෙවි පිහිටායි...🙏🙏🙏😍😍😍❤️❤️❤️
ආසම නළු නිලියෝ බුදුසරණයි ඔයාලට 😍😍
අද වැඩසටහන් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් බුදු සරණයි
ආදරණිය ජැක්සන් ඇන්තනි කලා කරුවාට තෙරුවන් සරණින් නිදුක් වි නිරෝගී වි ඉක්මනින් සුවය ලැබේවා. 🙏🙏
වසන්ත හරිම නිහතමානී කලා කරුවෙක් , ඒවගේම ඉතා දක්ෂයෙක් ස්තූතියි රන්ගන ඹහුට ආරාධනා කරාට අද ලස්සනයි සුසිලා මහත්මිය ඉන්නවනම් අපි ආසාවෙන් බලනවා ඇය ඉන්න වැඩසටහන ක කිසීම පාළුවක් නැහැ , මිහිරි , ප්‍රියන්ත ,අද ඹබලා නිසයි බැලුවෙ
wasantha is great
අද හිත ඉල්ලන තරුමයි ඔයා ගෙනාවේ රන්ගන අයියේ ....ඔයා මේ කරන සේවයට අපි ගරු කරනවා ඔයාට ...
අපගේ ආදරනිය කලාකරුවන්
එකතු පාදා කරගන රංගන සහෝදරයා දුරු රට ඉන්න අපගේ
තනිකම පාලුව මකන්නට සති අන්තයේ රැගෙන එන හිත ඉල්ලන
තරැ ගෙන හැර පෑවාට බෙහෙවින්ම ස්තූතියි
ඔබ සියලු දෙනාට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා සියලු දෙනාට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
මගේ මව් බිමේ පවතින තත්වය
පහවගොස් සැමටම සතුට සමගිය සමාදානය පිරී මවුබිමක් උදාවේවා
කියා මම ප්‍රාර්ථනා කරමි
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඊයේ live බැලුවා අද විඩියෝ එක බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි රංගන අයිය ඔයාත් වැඩසටහනත් ආදරේ හැමෝටම හැමදාම බලනව .ස්වර්ණවාහිනි අංක 1ඒඒඒ නාලිකාව 👍
මම කුවේට්සිට අද හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම රංගනටත් එක්ක අනේ අපේජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන්සුවයත් ප්‍රාර්ථනා කරමු
Kuwait kheda oya
ප්‍රියන්ත අය්යා මිහිර ඉන්නවනම් අහන්න දෙයක් නෑ සිනා සාගරේ 😂😂😂😂 ඒ වගේම අපේ සුසිලා අක්කටත් දීර්ගායු වේවා හැමෝටම බුදුසරණයි 🌹🌹🌹
දෙකඩකඩ බැලුවේ නැ දැන්නම් බලන්න ආසයි ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි mam සවුදියේ
හෙට්ටිපොළ.. හරිම සතුටුයි...ඔබේ පැමිණිීමට ..ඉදිරි ගමනට සුබ පතමි හදවතින්ම ඔබ තුමාට..❤️❤️
බුදුසරනයි හරිම ලස්සනයි සුභ පැතුම් ඔබසැමට හිතඉල්ලන තරු ✨ ✨ 💗 💗 💗 💗 💗 💗 💗
හරිම නිහතමානි ඔයාලට තෙරැවනේම පිහිටයි .දිනෙන් දින ඔයාලගෙ ජීවිතවලට Sathuta sanasuma ගෙනදේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍
අද ගොඩක් lassanai මම hamadama hita ඉල්ලන තාරු balanawa❤🌹🌹kuwait
හැමෝටම😘ආදරෙයී....වැඩිපුර උපේක්ෂා අක්කි සහ හිමාලි අක්කි💖සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏
වැඩසටහන ගොඩක් ලස්සනයි ආපු සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ලස්සන කතාවක් අපි ආසාවෙන් බලනවා
හරිම ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි
වසන්ත අයියා මම ආසම තරැවක් අනිත් හැමොමත් සුපිරි ආදරෙයි
අදක් හරිම ලස්සනයි🌺🌺🌺🌺හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි🙏🙏🙏🙏
🌸සවුදි සිට🌸
Mam දෙකඩ කඩ බැලුවේ නැ හිත ඉල්ලන තරු බැලුවා නිසා දැන්නම් බලන්න ආස හිතුණා ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි ❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶 mam සවුදියේ
අදරෙයි අද ඇවිත් ඉන්න හැමොටම.ටිකක් වැඩියෙන් ප්‍රියන්ත අයියාට.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹💗💗❤️❤️
මං ආසම මිහිරටයි ප්‍රියන්තටයි සරල කලාකාරයො දෙදෙනෙක් ඉන්න තැන හරිම විනෝදයි....
ආයුබෝවන් රංගන සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 💯💯💯💯💯🌹🌹🌹🌹💯💯
Wow lassanai බුදු සරණායි සුසිලා අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘
අම්මෝ අද මරු අනේ පියන්ත සර් ආයේ 🏃
Godak lassanai budu saranai ❤️❤️❤️❤️❤️
ලස්සනයි හැමොම තෙරුවන් සරනයි
ලස්සනයි රංගන aepu aeyatha සුභ පතනවා මම lebanan බායි
අදම බලනව
ඊයෙත් ටිකක් beluva.👌👌🤪😅😅🙄🙄😂😂
ප්‍රියන්ත අයිය
තිරිමාදුර අයිය
ඉන්නව කියන්නේ ඉතිම් 😅😅😅😅
අම්මෝ අපේ අක්කී ඉන්නවා ආදරේයි හැමදාමත් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ අක්කී 🥰🥰💞💞
උපේක්ෂා
හිමාලි
හරිම ලස්සනයි .චාම් ..පිලිවෙලයි
👌👌👌👌💖💖💖💖💖💖
ලස්සනයි අද වැඩසටහන 🧡👍
තනි වුන කුසුමකි ගීතය ගායනා කරන විදිහට උපේක්ෂා ගැන දුක හිතුනා.ඇය දැන් ශක්තිමත් දක්ෂ කලාකාරයෙක්....
රංගන අදත් හරිම ලස්සනයි අාදරෙයි හැමදාම
Dalada samidui pihitai godak lassanai 👌👍👌👍❤️❤️
Pabha duwa were happy because you smile now. Forget past keep your life happy .yoursmile beautiful ..keep always happy ...we want your happy face..
Woooow හරිම ලස්සනයි
Godak adarei priyantha sir. Hamotama jayen Jaya wewa....
ලස්සනයි උපේක්ෂා...❤️❤️❤️❤️♥️❤️❤️
Ada godak lassanai kathawath mama balanawa wadasatahanak hamadama balanawa hamotama suba pathanawa budu saranai 🙏💗🥳
ඔක්කොම සුපිරි
Susila mis.මිහිර sir.piyantha sir.උපේක්ෂා mis himali mis.හැමෝටම ගොඩාක් adarai.දෙකඩ කඩ ගොඩාක් ලස්සනයි.nirosha thalagala අඩුයි.බුදු saranai හැමෝටම.🙏
රන්ගනඔයාගේවැඩසටහනහරිලස්සනායි
මල් 7 අද ගොඩක් ආදරේ දෙකඩ කඩ හැමෝම ටම ගොඩක් ස්තුතියි හිත ඉල්ලන්න තරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
Supiri hamogema sindu tika
දෙකඩ කඩඩඩඩ😍😍❤❤❤👍👍👍👍
භරිම ලස්සනයි අද වැඩසටහන ඇවිත් ඉන්න භැමෝටම අදරේයි
ජැක්සැන් මහතාට ඉක්මන් සුවය පුර්ඵනා කරනවා ඔබට ඉක්මන් සුවය ලරබොවා මම සවුදියේ සිට
Super program hodata hina una
හිත ඉල්ලන තරු අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ලස්සනයි ආදරෙයි ආපූ හෙමෝමටම රන්ගන අයියා හරි ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා ආදරෙයි හෙමදාම
අද.බලනවා හරි ලස්සනයි
දේකඩ නියමයී මිහිරගේ ❤️
Dalada samidui pihitai Adanam rangana aiya lassanai susila akka inna hama tanama lassanai hamotama subagaman❤️❤️❤️❤️❤️❤️
අද නම් හරිම ලස්සනයි
Your acting is so natural and hilarious to watch maam and so is the acting of all the other comedians present ❤❤
Dekada hamadam balanawa super
Super program
Upeksha akkige sinduwa lassani
Siyaluma denatama suba pathum adarei 💝💖 mama Italia wala sita
Upeksha asama niliyak adarei akke 🥰🥰🥰🥰 hemotama theruwan saranai adarei
උපේක්ෂා ❤️😍😘
සුසිලා ආන්ටි ♥️😍😘
Aththatama godak lassanai
ජැක්සන් ඇන්තනී මහත්මා හට නීරෝගී සුවය, දීර්ඝායුෂ පතන්නෙමු....
Swarnawahini official youtube channel eka ko
Reply me