Aniwaryen munta ranawiruwo ara wiruwo me wiruwo kiya kiya uda thiyagena hitiya eun. Wahama mun nisi thena thiyanna ona .moo karanne rekiyawak misak wena mokekda.
Dear Sepal , your analysis about the assault by an army personal to an innocent civilian at a public fuel station is very true. Exactly the great psychologist Sigmund Freud's Oedipus complexity help us to understand the cause behind the incident. Thank you for your time and great service to the nation
Iam amazed the thero is just watching the pig attack he is a clergyman and he can stop it this is what sri lankan gave the forces tooooo much heroic position nothing to comment sepal my blood starts to boil when I saw this helpless young man stay blessed be safe bless you and protect guide keep you safe always sepal
Well said Mr. Sepal. We condemn the unruly behavior of uneducated officer. Relevant authorities should take the necessary actions against this hound. Muwa hoyala balen hari oyage katawa ahanna denna ona..
ua-cam.com/video/adxMtu7BO3Q/v-deo.html
සමහර කාලකන්නි කෝට් කාරයන්ට යුද්ධය ජයග්‍රහණය කලා කියල දුන් අභිමානය සහ ගෞරවය නිමා කිරිමේ කාලය එළඹි ඇත . පිඩාවට පත්වුවන්ට පහර දිම හෙලා දකිමු
අනිවාර්යයෙන්ම
Aniwaryen munta ranawiruwo ara wiruwo me wiruwo kiya kiya uda thiyagena hitiya eun. Wahama mun nisi thena thiyanna ona .moo karanne rekiyawak misak wena mokekda.
👍👍aniwaa
08 පාස් එකෙක් වෙන්න අති
Aneda kiyanne ethakam yuddekere kawururh ahaka inna un eke lakunu daagannawa
හමුදා නිළ ඇඳුමෙන් වැසුණු මේ මානසික රෝගියා ගේ සියළු වතගොත සමාජයට හෙළි කිරීම ම ඔහුටත් හමුදාවටත් සමාජයටත් කරන යහපතක් ම ය. ස්තුතියි!
අනිවාර්යයෙන් ම අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්නෙ
ආයුබෝවන්. හමුදා පාලන ඉල්ලුව අයට මේ. 🤗🤗🤗
Math ahanne dan hodai da kiyela ranaviru gaya....ape un gen
@@nirukshanfernando5482 me system eka illuwe mahanayaka unnanselane. wenderuwe upalita dan sapada? hora ganayo.
Ow ow
තිරිසන් අව ජාතක බල්ලෙක් තමන්ගේ තාත්තට පයින් ගහනවා වගේ මේ පර බල්ලට නීති ක්‍රියාත්මක කල යුතුමයි ඔබ තුමා අපේ වීරයෙක් ඔබට උතුම් දලදා සමිදු පිහිටයි 🙏
Avadhiyen inna.a ape thaththama thamai
නිර්භයව ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබට තුති.
රාජපක්ෂලාගේ හෙංචයියෙක්.මුන්ට දඬුවම් දිය යුතුමයි...රට හැදෙන්නේ එවිටයි..
හොද වර්ගයේ බල්ලන් පාරේ ගැවසෙන බල්ලන් සමග එක් වු කල මෙවැනි එවුන් බිහිවෙිි
ඔහු මේ පයින් ගැසුවේ රටේ රනවිරුවන් කියන නමට, ජාතියේ මුර දේවතා එලි කියන නමට, ඒ ඔක්කොටොම කුඩු වෙලා යන්න පයින් ගැහුවේ. මේක දැක්කම දැනුනු කල කිරීම... අට පාස් ආමිකාරයෝ.
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා විශිෂ්ටයි
එල කිරි 9 වෙනිදා. අපි කොලබට
ජාතකේ වරදක් වුනහම ඔහොම තමයි.කොච්චර තදයෙක් වුනත් මේ වගේ හික්මීමක් නැති එවුන් හමුදාවකට සුදුසු නැහැ.රටේ මහා එකාගේ අඩිපාරේ යන එවුන්.
Hriyata hari
ඇත්තටම
ඕකුනට තියෙන්නෙ රාජපක්ෂලාගෙ හයිය ඔය ජඩ බල්ලො මේ රටෙන් අතුගානකම් අහිංසක මිනිස්සුන්ට සැනසීමක් නැහැ දැන් හමුදාව කියන සම හරක්ගෙත් ඔලුවට ගහල තියෙන්නෙ උන්ගෙ ඌෂ්නෙ.රාජපක්ෂලාගෙ කටු ලෙවකන බල්ලො
ඇත්ත. මුන් මේවා ගේන්නේ උන් ජීවත් වෙන පරිසරෙන්.
අනිවාර්යයෙන්ම ඒ පිස්සුව හමුදා අධිකරණයක් ඉදිරියට ගෙන යා යුතුය
ඔබට ඇත්තේ නිවටබවත් ප්‍රචණ්ඩත්වයත් අතර තෝරා ගැනීමක් නම් මා යෝජනා කරන්නේ ප්‍රචණ්ඩත්වයයි- මහත්මා ගාන්ධි
මේ වගේ උන්ව සමාජයෙන් ම කොන් කරන්න ඕනේ 🤬
රණවිරුගාය සනීපයි අපේනම්...
ලගදීම හමුදා කන්ඩායම් දොරට තට්ටු කරන දවස ඉතාමත්ම ලහයි.දැන්ම ජනතාව ඊට එරෙහිව නැගීසිටිය යුතුය
අනිවාර්යෙන්ම 👍
Naha ehema.unoth api.nikan inne naane
අපිත් ready වෙලාඉමු තටිටු කරන්න අාවොත් අපිත් 1ක් හරි මරාගෙන මැරෙමු.
සිර කදවුරු හා වදකාගාර සදහා සැලසුම් සකස් වෙමින් ඇත. ඔබ සූදානම් ව සිටින්න. ඔබේ ආදරනීයයන් එම තැන්වල දුක් විදින කාලය අත ලගයි.😢
Marunt kamak na munta gahala
ඔය හමුදාකාරයාට පිස්සුද.පොඩි ලමයි වගේ හැසිරෙන්නේ.මේ රට කාපු උන්ට ගහපියකෝ උඹ එච්චර හපනෙක්නම්.උඹ චන්ඩියෙක් වගේ රස්තියාදු කාරයෙක්වත් මේ අවස්තාවේදී ඔහොම කරන්නෑ.මේවට නීති නැද්ද අපේ රටේ.බලන්න දෙයක් නෑ මූ ගෙදර ගෑණිට බය ඇති ඔහොම චන්ඩි ගෙදර ගෑනිගෙන් ගුටි කනවා.ගෙදර ගියහම කන්න ලෑස්ති වෙලා හිටපන් ගෑනිගෙන්
සහතික ඇත්ත.ඔය චන්ඩිකම් රට විනාශ කරපු උන්ට දැම්මා නම් මෙලහකටත් රටෙි ප්‍රශ්නේ විසදිලා.
Goo ballo aniwaryayen ponnayek thamai
Nathnam depaththen allagana inna ahindaka minihekta ohoma gahaida
Oka ge thaththa ekek newai..
😂😂🤣🤣
👍👍😁😁😁😁
Kariya dututhan marla damu.
වදපු දුප්පත් ආම්මටත් තාත්තටත් නින්දාවක් මේ කලකන්නි බුරුවා.මේ බල්ලට නිතිය ක්‍රියාත්මක වේන්නම ඔනේ.😫💪🤝✊👍👨👩👦👦👩💼🙏☸️✝️🕉☪️🙏❤️❤️🌹🌹🇱🇰🇨🇦
100% yes
@@sumiherath6775 ඒ කකුල ඹසවපු එකා මගේ ගමේ!නම විරාඡ් කුමරසිංහ මට දුක නැහෑ!එයට හේතුව උඛේ වදාපු අම්මා ගමේ අංක එකේ ගොන් වේස ගණිකාවක්!උඛේ අම්මා කසිප්පු ඛීලා පාරේ හෙළුවෙන් කකුල් පලල් කරගෙන නිදාගෙන ඉන්න අවස්ථාවේ ඒ ලඟින් ගිය තවත් දඩාවතේ යන කසිප්පු කාරයෙක් ඇඟ උඞ නැඟලා HKAPU නිසා තමයි මූව ඡාතක වුනේ!තාත්තා නපුංශකයෙක් නිසා ළමයි නැහෑ!ඌ කොල්ලන්ට කියලා PUKE ඇරවගෙන ඒ වෙනුවට ගෑනිට කසිප්පු පොවලා කොල්ලන්ට කියලා පොර ගස්සවනවා!මුගේ උප්පන්න සහතිකයේ තාත්තගේ නම ලියන පේලියේ නම වෙනුවට ඉරි පමණයි තිඛෙන්නේ!රැකියාවට යන්න ඹ්න නිසා හොර උප්පන්න සහතිකයක් හදා ගත්තලු!
මහ එකා පිස්සෙක් නේ උගේ පිස්සු බල්ලෝ නේ මේ පිස්සු බල්ලෝ බෙදල දාන්න..ඒත් හරියන්නේ නෑ වගේ නම් කරන්න ඕන මොකක්ද ,,
Oka dututhan marpalla.
හරිකතාව පංසලයි ත්‍රිවිධ හමුදාවට යන්නේ දුක්විදින අයයි
සේපාල් ,නිර්භීතයි ඔබ.
යක්ක පුතුන්ගේ රනවිරු ගාය නිට්ටාවටම සනීප කලාට ස්තූතියි
මමත් මේ සිදුවීම උදෙන්ම දැක්ක. ඒ වෙලාවෙම ලස්සන කොමන්ට් එකකුත් දැම්ම . සේපාල් සහෝදරයා . ඔයාගෙ කතාව 100% ක්ම හරි . ඔයාට කියන්න තිබුණේ උඹේ පුතත් ලොකුවුණ දවසක උඹටත් ඔය වගේම උඩ පැනල පයින් පහරක් දෙයි බලාපොරොත්තුවෙන් හිටපන් කියලයි . මෙවැනි දේවල් ජනතාව දැනුවත්කිරීම පිණිස ප්‍රසිද්ධ කිරීම කාලෝචිතයි . ඔබට ස්තුතියි .
මුන් විරුවෝ නෙවි බැල්ලිගේ පුතාල.මූ මේක දැක්කොත් වහ කයි
රණවිරු ගාය නිට්ටාවටම සුව වෙන්න ලගයි.
අනිවාරෙන්ම......
Aniwaryen
Exactly
71 88 89 වගේ නොවි මුලු රටම එකතු වෙලා වෙනස ඇති කරමු!!!!
අවශ්ය නම් පිලිසඳර කර ගාය සුව කරමු!!!!!!
Uddaya kiyala ranaviruwo kiyala oya minissu warnana Kala hodatama athi.penawane tharama.
කියන්න දෙයක් නැ කියන්න ඕනම දෙය හැමදාම ඔබ කියනවා, ජයවේවා සේපාල්, වෙනස අත ළගයි
කොහොම හරි අපි මෙ අරගලය ජය ගත යුතුයි. ❤️❤️👍👍අරගලයට ජය වෙවා
නීතිපති, පොලිස්පති, හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, කථානායක, ආරක්ෂක ලේකම්, ආරක්ෂක ඇමැති කියලා කවුරුත් මේ රටේ නෑ
Okkama parayo
Owu janapathige wahallu inne
Siyalume dena Rajapaksa wahallu
උන් ඔක්කොම පඹයො උනාමත් ඔහොමයි.
නීතියේ ස්වාධීනත්වය නැති.. කැලෑ නීතිය ක්‍රියාත්මක වන රටක්...☝☝☝☝
මේ වීඩියෝ එක ඔබෙන් බලාපොරොත්තුවෙන් හිටියේ. ස්තූතියි සේපාල් මහත්මයා 😕
උගේ සියලුම විස්තර ලංකාවේ සියලුම ජනතාව ට දැනගන්න උදව් කරන්න.තිරිසන් පාහරයෙක් .
niyamai serama dewal dannawanam f/b share karamu,
රට විතරක් නෙමෙයි හමුදාව, පොලිසිය, කලාකරුවෝ මෙි හැම ක්ෂෙත්‍රයක්ම විනාශ කරලා ඉවරයි මෙි රාජපක්ෂ පාලනේ.ඒවගේ තිබුනු ගෞරවය, විනය දවසින් දවස නැති වෙනවා.
මිනිස්සු තාම පන මදි සේපාල්. අවනීතිය තියෙන්නෙ කොතනද ජනතාව එකා මෙන් නෙගීසිටින්නෝන අගතියට ලක්වෙන කවුරු වෙනුවෙන් උනත්. පොලිසියට හමුදාවට බයවෙලාබේ . එවෙලෙම මිනිස්සු වටකරන් අන්ඩු කෙඩෙනකල් මෙරෙන්නම ගහන්න තිබුනෙ ඒ පාහරයට. මට ගෙහුවනම් එවෙලෙම මම ගහනව ඌට. පට්සෙ මාව මෙරුවත්. එකක් හරි ගහනව. ගොඩක් වේදනයි. මිනිස්සු මෙහෙම අසරන වෙනව දකිද්දි.
හමුදා පාලනයක් සදහා වන සියලු වටාපිටාව ආන්ඩුව විසින් සකස් කරමින් පවතී ....
දුක හිතුනා අයියේ ඔයා ගේ කතාවට,ඇත්තටම අපිට හැමදේම නැතිවෙලා බිම වැටිලා ඉන්න අපේ උන්ට මේ බල්ලො සලකන විදිය.
එලකිරි කතාව
වැදෙන හිත්වලට ගැලපෙන සේ, කල කතාවක්. ස්තුතියි ඔබට.
කතාවනම් ඇත්තමයි සේපාල් . ඕක දැකපු වෙලාවෙ දත්මිටි කැවුනා. ඒකාගෙ ගෙදර ඔහොම අවුලක් තියෙන්න ඇති . අර පොලිස් කාරයන්ට පුලුවන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න . නොදකින් මෙහෙව් නීතිය බාල්දු කරන රටක්.
ශ්‍රී ලංකා වාසී නීති ගරුක සියලු දෙනා වෙනුවෙන්, මේ තරම් අවනීතිය රජයන කාලෙක ලොකු අවදානමකින් සටන් කරන "සේපාල්" අපිට ලොකු හයියක්.❤️❤️
සේපාල් සහෝදරයා ඔබේ පැහැදිලි කිරීම හරියටම හරි. හමුදාවට හොදටම උන වැඩියි, මොලෙත් කචල් , එයාලවත් දන්නෙ නෑ කරන්න ඕන /එපා මොනවද කියලා. අරගලයට ජයවේවා!!! 👍🙏❤️💪🇱🇰
All the Sir Lankan people warkup and stand up for 🇱🇰
කොටි ගහනකොට ඹළුව හන්ගගෙන ආසට වෙඩි තියලා, පස්සේ අහම්බෙන් වගේ බේරිලා කයිවාරු ගහපු බය ගුල්ලෙක්. ආයුධයක් අතෙ නැති සිවිල් වැසියෙකු ට ගහන්නෙ මළපොතේ දෙයක් නොදන්න අලයෙක්. කිසිම දිනක යුද්ධයට මූනට මූන නොදීපු කොටළුවෙක්.
හේතුව මොකක්වත් මෙහෙම ඒව අනුමත කරන්න බෑ.. ලාජ්ජා හිතෙනවා මේවා දැක්කම
නියමයි
කෙටිම නිර්වචනෙ
අමුම අමු තිරිසනෙක්
ඔබතුමා වගේ විශිෂ්ඨ ,සමාජ
හිතකාමී මාධ්‍ය වේදීන් සිට්ම,
ජනතාවගේ පිනක්.
Respect you sir 👏
ගරු සේපාල් අමරසිංහ මහතාණෙනි, ඔබ අප රටට මහඟු සේවයක් කරන උත්තම පුරුෂයෙක් 💖🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥
Dear Sepal , your analysis about the assault by an army personal to an innocent civilian at a public fuel station is very true. Exactly the great psychologist Sigmund Freud's Oedipus complexity help us to understand the cause behind the incident. Thank you for your time and great service to the nation
දේශයේ මුර දේවතා එළි
වට වෙලා නෙලුවා පුතී
බලය ලැබුනම මෙ රටේ එවුන්ට හොඳටම පිස්සු හැදෙනව. පාඩමක් උගන්වන්නම ඕනෙ.
නියම විග්‍රහයක්,...ආමි කාරයාගේ වගේම ඌගේ තාත්තගෙතත් ජංගිය බිම,......නියමයි සහෝදරයා. (අපි මුන්ට බෝධ්පුජා තිබිබ කාලයකුත් තිබුනා මතකයි. .....හොද අය ඉන්න ආමි එකේ. මේ වගේ මොංගල් අපතයෝද ඇත)
ඃහමුදාවට යම් ගවුරවයක් තිබුනා නම් ඒකත් නැතිවෙනව මෙවැනි අශික්ශිත මිනිසුන්නිසා
Excellent talk Sepal. As you said it will happen in near future. Take care. 🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත. මූ අවලමෙක්.
හිට්ලර් කෙනෙක් ඉල්ලපු yellow pets ලා කෝ? අවජාතකයෝ හමුදාවට ගත්තහම ඔහොම තමා. අරගලයට ජය වේවා.........
කියන්ඩ ඕන හොඳම විදිය ඕක තමයි.වේසාවා අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි...
අර කිව්වා වගේ මේ පජාත ජරාජීර්ණ එවුන් හා උන්ගේ කුණුවෙච්ච ක්‍රමවේදයම සුන්නත්දූලි කරදාන්න එකතුවෙමු....🌄🌾🇱🇰
ඉන්නකො ඉන්නකෝ, බේසිලාට ටිකක් දඟලන්න දෙමුකෝ.....
හමුදා පාලනයක් ඉල්ලපු මිනිස්සුන්ට මේක හොද පාටමක්
උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල හමුදාව ක්‍රියා කළ ආකාරය මෙයයි. මෙය ඔවුන්ගේ ක්‍රියාවන්ට සාක්ෂියකි. මම දැන් දෙමළ ජනතාවට අනුකම්පා කරනවා.
සෙපාල් මගේ ගෞරවණීය ආචාරය පුදමි ඔබට ජයවේවා
හමුදාවේ 90/100ක් ඉන්නේ මේවගේ අම්බරුවෝ තමයි
සම්පූර්ණ ඇත්ත.ඒකයි දියුණු රටවල හමුදාව සිවිල් සමාජය තුලදී විනය ගරුක වෙන්නත් ලංකාවේ හමුදා භටයො චණ්ඩි, පාතාලයො වෙන්නත් හෙතුව
කාලකන්නි පොලිස් හමුදව බන්ග වෙවා මුන් තිරිසන්නු... එල්ටීටීඊය හොදයි මුන්ට වඩා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියම වචන වලින් ම ඇමතුවා. කාලකණ්ණි බල්ලට.
Thank you mr sepala oba ta ජය good job good token good message you are good proud of you god bless අරගල යට ජය
මේ වගේ පාහරයො නිසා අර මෙතෙක් කල් රනවිරැවො කියන උන්ට තිබුන නම් යම් ගෞරවයක් මෙතැන් පටන් ඒව ඔක්කොම ඉවරයි දැනගනියව්. දැන දැන හොරු රකින තොපි පෝලිම් වල දුක් විඳින අහිංසක මිනිසුන්ට නිරපරාදේ තලන පාහර කාලකන්නි හැත්ත අපි බලමුකො.....
ඇත්ත නියමම පැහැදිලි කිරිම අරගලයට ජය
හමුදාවේ ගරුත්වය වනසපු ඔය කාලක්නියව හමුදාවෙන් ඉවත්කලයුයි , හමුදාපති කාලකන්නියෙක්නම් මේකාලකන්නියාටත් කිසිදු ප්‍රශ්නයකින්තොඑව සේවයේ ඉන්නට පුලුවන්
Great great
Iam amazed the thero is just watching the pig attack he is a clergyman and he can stop it this is what sri lankan gave the forces tooooo much heroic position nothing to comment sepal my blood starts to boil when I saw this helpless young man stay blessed be safe bless you and protect guide keep you safe always sepal
විශිෂ්ට පැහැදිලි කිරීමක්
ඔබ තුමාට අඩම්බරයි අපේ මහත්තයෝ බුදු සරණ යි ජයවේවා
මට තියෙන ගැටලුව තමයි ජාතියේ මුරදේවතා අත් දෙක බැඳගෙන නරඹන්නෙක් වගේ ඒක බලාගෙන හිටපු එක.
Ekani yakuuuui
ඇත්‍ර්හටම මේක බවුද්ද රටක්නේ ඒ හාමුදුරුඅන්ට තිබුනා සාමයඇති කරන්න.
@@dilaniperera7509 hamuduruwoth bayada. buddadarmayen wedak nehane. habai dan koheta hari gihilla lion kenek wage voice cut ekak devi.
ඇයි අර සිවුර දාල හිටපු මිනිහ ? එයාට විරුද්ධවෙන්න තිබුණ !
Atthatama oya niladariyage jathake waradda thamai
හමුදා පාලනයක් ඉල්ලූ අයට පෙරහුරුවක්.
තිරිසන් අවජාතක බල්ලෙක් කොල්ලෙකුට පයින් ගහනවා.ඒ වගේමයි තිරිසන් අවජාතක බල්ලෙක් මුලු හමුදාවටමයි , උතුම් බුද්ධ සාසනයටයි අවනම්බු කරනවා .
Elakiri mr sepal magattayo✊❤️🇱🇰
කෙළින් කතාව..... විශිෂ්ටයි!!sj
ඔබතුමාට යහපතක්ම වේවා !
සත්‍ය කතාවක්
ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹
DEWA athwayen pidum labu hamudawe mini maruwa eda yapane Uthure mewun kohma innaadda Aragalayata jayaweva Jayaweva ♥️ ♥️ ♥️
ඔබ..මම..රට..පතන ඒ "මහජන රජය"ඉතා ඉක්මනින්ම ගොඩනගමු ...මේ අවජාතකයින්ට වහා දඩුවම් දිය යුතුය.
සහතික ඇත්ත, මම හැමදාම මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා.
Well said Mr. Sepal. We condemn the unruly behavior of uneducated officer. Relevant authorities should take the necessary actions against this hound.
Muwa hoyala balen hari oyage katawa ahanna denna ona..
✊
අට පාස් එවුන්නෙ වැඩි හරියක් ඉන්නෙ........ ඔය වගෙ කාලකන්නි මේ රට ලේ විලක් කරන්නයි දගලන්නෙ..........
Your video in this regard,
Fantastic,
Fantastic
"Elakiri"
And thanks.
හොඳටම තෙරුම් ගත්තා . ස්තුති
එකෙන්ම සුපිරි අවෙගය වචනවලට හරවපු ලස්සන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊළග වටය ළග ළගම එනවා. එදාට මේ වගේ බල්ලොන්වත් හොයලා ගමු
මම පුදුම වෙන්නෙ මෙච්චර පුශ්න තියාගන මිනිස්සු
ඇස් කන් පියාගන ඉන්න විදිහ දැක්කාම. රටම පෙළ ගැහෙන්න ඕනෙ.
නැවත නැවත ඒ වීඩියෝ එක දකිද්දී හිතට එන්නේ මහාදුකක්.මිනිස්සුන්ට කන්න නෑ,තෙල් නෑ පෝලිමේ ඉන්නේ තෙල් ටිකක් ගහගන්න.ඉතින් තව ගුටිත් කන්න සිද්ධ වෙනවනේ.ගුටි කාපු එකා බයේද කොහේද පැමිනිල්ලත් අයින් කරන්.
Respect given to all forces has been tarnished by this kind of lower grade officer's
Very Grateful Speech Thanks mr Sepal
වැහැර යුධහමුදා කදවුර කියන්නෙ 87-89 කාලෙ අතිවිශාල තරැනයින් ප්‍රමානයක් මරපු වදකාගාරයක්. ඒ සම්ප්‍රදායම තමයි මේ ඉදිරියට අරගෙන යන්න උත්සහ කරන්නෙ.
LAXANATA THERUM THUNNA. EXCELLENT MESSAGE.
ස්තුතියි 💐🙏💗
Niyama kathawa mahathmaya..oba agaya kala youthu charithayaki.
ඒ මහජන ආණ්ඩුව ලඟදිම ලැබේවා ! හමුදා ගොංපාට් අපි ඕන තරම් දැකලා තියනවා.මූගේ හැසිරීම ගැන උගේ යටතේ ඉන්න අනිත් උන්ටත් ඕනතරම් අත්දැකීම් ඇති. සමහර උන් කියනවාත් ඇති නිකන් ලොකුවට "අපේ සර්ට තරගියොත් දන්නවනේ කියලා" වගේ ඒවත්. මූ හිතාගෙන ඇති ගමේ උන් ගෙදර උන් මේක දැනගත්තම මට මාර තැන කියලත්. කාලකණී.
Great Your Explain Suvapathweva 🙏🙏🙏