Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බේස් පොඩ්ඩි පට්ට සැමටම ඡය වේවා
මේ spirit එක දැන් අඩුවෙලා වගේ...දුකයි ආශාවරී
කොහොමද බේස් පාර...🔥 🔥 Headset දාලා අහන්නලා...
බෑන්ඩ් ඒකේ හොද ම කාලෙ😢
රතූ ඔයා තනිකරම පිස්සුවක්....ජය වේවා ❤❤❤❤බේස් queen
Comment වලින් වැඩිපුර කතා වෙන්නේ බේස් රතූ ඔයා ගැන ඇත්තමයි රතූ මැණික ඔයානම් පිස්සුවක් හොදේ ආදරෙයි මැණික 💖❤
අනිවාර්යයෙන්ම මේ නංගිලා ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක් වෙනවා... සමහර ඉන්ස්රුමන්ට් play කරනවා සුපිරියටම .. තවත් හොදට පැක්ටිස් කරලා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා හදවතින්ම ප්රාර්ථනා කරනවා ...❤️❤️❤️❤️
ආශාවරී රහ කියන්නේ මේකට වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ keep going dont change
එ බේස් 🎸 පාට් ටික කියලා වැඩක් නැහැ වදන් නැහැ මට නිකං දැනුනේ flash back එකේ සෑම් ලිවේරා ගහනවා වගේ ..කන් දෙක ඇරගෙන අහගෙන හිටියේ එ පාට් ටිකමයි 👍 👍 නියම යි ලොකු දේයක් වෙයි 👍🎸👍🎸🎸🎸🎸🎸
Wyen karapu boneke aie gana sata akma neymi .b.s.
වොයිස් එක ලස්සනයි..මි පැණි වගේ..හරිම පැහැදිලියි..👌👌👌
❤🎸📢
බේස් ගිටාර් මරූ සුපිරිමයි...👍👍
හැමොටම ජයවේවා ..බේස් රතු කියන්න වදන් නැ......හැමෝම පට්ට ..නිමේෂා ඔයාට ගැලපෙනම සින්දු සෙට් එක..හින්දි වලට වඩා මෙහෙම නියමයි
ඔය ලොකුයි කියල අයියලගේ බැන්ඩ් වලට මේ පොඩි උන් ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න තියේනවා හොදේ ( ඔන්න්ඔන්න කිව්වා බුදු සරනයි ? 🙏
බේස් පොඩ්ඩි නියමයි ලස්සනට බැලන්ස් කරනව නියමයි😍😍😍😍😍😍
ලංකාවට ආවම මමත් ඔයාලව ගෙන්නනවා අපෙ ගමටත්....ලස්සන වැඩක් ඔනී.....
බේස් මරැ ♥️ ලස්සනයි නංගිලා ඔක්කොම ♥️♥️♥️
ඩ්රම්ස් ෆැඩි ඇරෙන්න අනිත් අයගෙනම් කියන්න වරදක් නෑ.. බෙස් ගහන නංගි කවදාහරි ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් වෙනව අනිවාර්යයෙන්ම 🥰👌
බේස් නම් පට්ට 👌👌👌💪💪💪💪
බේස් එක සුපිරි .....
බේස් ගැන කතා නොකරම බෑ බේස් සුපර් 🔥
බේස් හයිලයිට් වෙනවා 👍
ආදරෙයි ලීඩ් අමා පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බේස් නම් පට්ට.
වෑහෙන විටදි ගී රස දෙසවන් පිනවා උපරිම යෙන්ම හදවත සසලම වෙනවා දෙන එක ඉතින් ඇත්තට හොදටම දෙනවා ඒ ගැන ඉතින් කවුරුත් සතුටුම වෙනවා අද ආශාවරී තුල මේ දෙන රසය නෑ මේ යන ක්රමයටයි මිනිස්සු පණ වගේ ආදරය කලේ..... නිමේෂ ඔයාවත් ඒ ගැන හිතන්න.
බේස් නම් රතූ තමා.ගැම්මක් රතු
Bass king රතූ..ජයවේවා ආශාවරි..නියමෙට දෙනව..සුපිරියක්
Bass queen😍❤️💪
@@marklakshan258 සුද්දී ඔයා නම් මරූ....😍😍
@@rajithalakshan4056 අනිවා😍 මම සුද්දි නෙමෙ😁🤭
Adare rathu ❤❤❤❤❤❤
සුද්දිට චුයින්ගමි කන්න දෙන්න එපා
අඩෙ බේස් ගිටාර් එක ❤️❤️
Bass giutar eka gahana daruwata budusaranai puthe dakshai putha niyamai budusaranai adarei hamadama oyalata sir good
Bess nangi suba pathum.....supiry
පොඩ්ඩියො ටික ලෙසටම සෙල්ලම් කරනවා හරි ලස්සනට සිංදු ටික කිව්වා නියමයි හොදෙ පට්ට ඉතින් මිහිරියි හඩ ඒක බාවනාවක් වගෙ මේ සියලු දෙනාටම ඇස් වහ කටවහා දුරු වේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
බෙන්ස් ගිටාර් එක හොදට ගහනව දුව බුදුසරයි හැමෝටම
මේකෙ comment වල bass ගැන කතා කරනවා, අර්නි පීරිස් මහත්තයා තමයි sahara band niyama professional bass ගහන්නෙ, මේ bass gahana දුවගේ ඒ සමහර tone හොදට ඇහෙනවා,
පෑඩ් ගහන නංගිටත් තව ටෝන් ටිකක් එක්ක වැඩ කෑලි ටිකක් ඉගැන්නුව නම් තවත් සුපිරි ❤❤
ඔව්ව්
Aniwa.drums wlata loku support ekak oni eygen👊
ඔව් දුව ඔයාගෙන් තව ටිකක් ඕන...ජයවේවා 🙏
බේස් රතූ ❤️❤️❤️ සුභ පැතුම් ඔක්කොමලාට
බේස් පට්ට ❤️❤️
👍👍❤️❤️
Keyboard supiri hariyatama play karanawa
නිමේශා දුවට ගැලපෙන්නේ මෙවැනි ගීත ...හරිම ලස්සනයි හැමෝම ගොඩක් දක්ෂයි .ජයෙන් ජයම වේවා ...❤️❤️❤️❤️
මේ බෑන්ඩ් එකට ලංකාවෙන් පිට ශෝ එකක් දෙන්න පුලුවන්නම් කොච්චර හොඳයිද මේ ලමයින්ට. මෙයාලට හොඳ අනාගතයක් තියනව. පිටරට අපි.
❤dubai ekak gahuva ❤️😍❤️eyala thava issarahata tiyanava lassana eva ❤️😍🥰 Ashawari best one
වයස එක්ක බැළුවම අම්මෝ.කොහොම හිතා ගන්න ද ඇස් පියාගෙන හෙඩ් සෙට් එකක් ගහගෙන අහන්න නියම ,flash back බුදුසරණයි මගෙ පංචියන්ට නාලක සර් කියන්නෙ දේවාලයක් බං දෙයියො ඉන්න
බේස් රතූ..❤️❤️❤️❤️
ඔයා ල ඔක්කොම දක්ෂ යි දරැවනේ ලස්සනයි ඔයාල ටසුභපතනවා ලංකාවෙ සුපිරි බැනඩ අතරට එන්න ජය මැදිරිගිරිය ආශාවරි ලට🎹🎸🎷🎤🎼🎉️🎉️
Superb bass..නියමයි පොඩ්ඩියො ටික❤️
බෙස් නන්ගි ට එයගේ පඩුවේ එයගේ වැඩේ කර ගන්න දෙන්න ඔන්න වැන්ඩා අපි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
❤️❤️
නිමේෂා විතරයි මේ බෑන්ඩ් එකේ ලස්සනට සිංදු කියන්නෙ..වාදනය නම් පට්ටම පට්ට..
Sira
බේස් ගිටාර් එක අඩවනවා රතූ, සුද්දී සික්ස් එයිට් එක ❤️
ඇත්ත... අනික් අය තාම පොඩියි... හරියයි...ජයවේවා... පොඩ්ඩි යන්ට
ගයා නංගිත් සුපිරි අනිත් අයත් ඉස්සරහට හරි යයි 😌🤟
Ai tishu hodanadda
බෙස් පොඩඩිනම් නියෙමෙට දෙනවා❤❤❤❤
සුද්දි ඔයානම් නියමය් සුබ පැතුම්
බේස් පාර ❤😯 සේරම දක්ශයි good luck ❤
Marama lassanayi❤❤
බේස් රතූ අනේ ඔයානම් පිස්සුවක් නංගියෝ
Bass ගහන කෙනා නම් මරු
අගය කරන්න ඔන තැන අගය කරන්න ඔන නේ...🙂❤️ මියුශිකල් ශෝ වලට මන් නම් කැමති නෑ හැබැයි අහම්බෙන් වගේ අශාවරි නන්ගිලාගේ චුටි විඩිඔ එකක් දැක්කා..😍 එදායින් පස්සේ මගෙ ආසාම බැන්ඩ් එක ඔයලා ....😍 හොද ගමනක් ඔයලාට තියනවා බුදු සරනයි නන්ගිලා ටික... ඔයලා තියන හැම අඩියක් අඩියක් පසා ජයග්රහණය ලැබෙන්න ඔනා...😍
බේස් දුව හොදට සෙල්ලම් කරනවා
අම්මෝ බැකින්❤️❤️❤️
සේරම ඉන්ස්ටුරුමන්ට් වෙන වෙනම ඇහෙනවා පැහැදිලිව අන්න ඒක පට්ට.👍
නිමේෂා දුවේ voice එක මරැ පුතේ... ඔයාට බැකින් එකත් දෙනවා ඒ වගේම හොදට..
සැම්ගෙන් පස්සෙ..ඉන්න වැඩ්ඩෙක් රතු...ජයවේවා
ජීවිතේට බේස් ගහනව අහල නැත්ද😂😂
පිස්සෙක්ද ඔයා
Sami mona waddekada gayan malan tama waddo yako thota pissuda
ඔව් උන් පරිනත මිනිස්සු මුන් තාම පොඩි එවුන් මේ වයසට මේ මදිද බේස් යක්කු කියල රගපාන උන්ට වඩානම් මේ කෙල්ල ගහන බේස් run ටික සුපිරි
අපෝ පොඩිත්තියොටික දැන් දැන් නයි කොච්චි වගේ සැරටම වැඩේට සෙට් වෙලා...බුදුසරණයි පැටික්කියොටිකට...දවසක ලංකාවෙ නම්බර් වන් බෑන්ඩ්එක වෙනවමයි...💓💓💓💓💓💓..
බේස් රතූ 😍🦾
༺ඔක්කොටම ජයවෙවා නියම වැඩක්༆♥️♥️♥️♥️♥️♥️♥️♥️༻
සුපිරියක් මගෙ මැනිකෙලා ටික😍❤️💪
ලස්සනයි ජයවෙවා හදවතින්ම ආශාවරි හැමොටම තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලගදිම සෝ එකක් බලන්න නැද්ද 🙏❤️❤️❤️❤️❤️
නියමයි ආශාවරී...මේක ඇබ්බැහියක් නියමයි කෙල්ලො ටික,ඉගෙනීමේ වැඩත් හොදට කරගෙන යමු පැටවුනේ..... මං සුභපතනව ඔයාලට, 🎁🎁
නියමයි පැන්චෝ 😍😍😍... සේරම ගානට. සින්දු කියන කෙනත් මරු.. එල නංගි 😍😍😍😍
ඒ බෙස් නන්ගි මාව පිස්සෙක් කරා මගේ රත්තරන් අම්මේ ❤🙏
බෙිස්...නියමයි...👍👍👍👍
Sunflowers backing mathak una 😍❤️
බෑන්ඩ් එකේ හරිම පැහැදිළි අහගෙන ඉන්න ආස හිතෙන වොයිස් එක නිමේෂා තමයි. ගයාගෙ වොයිස් එකත් ලස්සනයි. ඒත් හයි නෝට් වලට යනකොට ටිකක් අව්ල් වෙනව සමහර වෙලාවට.
ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ඔයාල.හැමෝමටම
නිමේශා දුවගේ කටහඩ හරිමමිහිරි සැමට තෙරැවන්සරනයි..
රිදම් හොඳින් කල්පනාකාරීව සෙල්ලම් කරනව. බුදු සරනයි සියලුම දෙනාට !!!!
Super
රිදම් මොනාලිසා නියමයි දුවේ ❤❤
ලීඩා නමිි සුපීරියක් සුද්දිත්
සූද්දි මැණික ඔයාට ආදරෙයි.. නැවත අශාවරි සමග සම්බන්ධ වෙන්න මැණික
ආශාවරී කියන්නෙ තනිකර භාවනාවක් ආශාවරී නැත්තම් කෑමත් නෑ වගෙ හදවතින්ම ආදරය කරන සංගීත කණ්ඩායමක් අපිට ආඩම්බරයක් අපේ පුරවරයේ හැඩකාර වැඩකාර කටකාර කෙල්ලො ටික නාලක සර්ට ජයෙන් ජයම වේවා
ammo besss supiri
Suddi duwage punch ekai weight ekai maru......niyameta aran yanawa.Rathu duwa nm etin manikak tamai nalaka. Base king Ivo de Mel wage wei kawada hari..
බේස් නංගි තමා ඇදන් යන්නේ 💙💙❤️
Eka godak ten wala hodatama denenewa anit okkogema adapadu wahanne bass poddi eya wenama brand ekk ape anit manikala tikt supiri adarey okkotamaaaa
@@dilnidiwyanjali3821 ගොඩක් අයට ඇහෙන්නේ නෑ නේ ඒ නිසා එයා ගැන කතා කරන්නෑ😌
නියමයි ආශාවරී ජයවේවා ❤
බේස් තද❤
ලස්සනයි ලස්සනයි සුද්දියො දුව ලස්සනයි බුදුසරණයි
දකුණු ආසියාවෙ සුපිරිම ඩ්රම්ස් සුද්දි 👍👍👍👍👍
පෑඩ් එක තව ටිකක් තිබුණනම් හොඳයි පුහුණු කරන්න . බේස් ගිටාර් ලීඩ් දැන් හොඳයි..ජයවේවා
බේස් queen 👑 👑 👑 රතු ashawari . Ashawari ජයේන් ජයම වේවා තුණුරැවන් සරණයි
හරිම ලස්සනයි නිතරම අහනවා ජයවේවා
First like & comment are from me 💕💕
Super drums play 👍💖💖all around excellent backing 👌👌👌❤️💐💖
Nima kiyanna
Nice voice ❤
Bass ammo denawa supiriyata
Base para maru Rathu
ඔය වගේ නන්ස්ටොප් එකක් ගහන්න ❤
bess nam rathu thamai
බුදු සරනයි දුවෙි ඔයාලට
supirima backing...basse amazing
මිහිරි බේස් පාට් ටිකක් සහ ලීඩ් පාට් ටිකක් 😍😍
ගිටාර්ස් තුන් දෙනානාත් ඔට්ටපෑඩ් පොඩ්ඩිත් නියමයි
බේස් පාට් ටික නම් සුපිරි අනේ..❤️❤️
ආදරේයීසැ මටමආෂාවරී💞💞💞💞💞💕💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
නිමේෂා ❤
ඒක පට්ට ලමායි
Super Bass
Bess patta🔥🔥🎸
Good luck ආශා...ඔයාල ඇන් අපේ ආසම බෑන්ඩ් එක වෙලා ඉවරයී...පිස්සුවෙන් වගේ දැන් ඔයාලගෙ සින්දු අහන්නෙ...චූටි නන්ගිලා ටික නියමට සෙල්ලම් කරනවා..අක්කේ සිම්දු ටික සුපිරියක් හොදේ..මාර වොයිස් එකක් ඒක්...ආදරෙයි ඔක්කොටම ඉදිරියටම යන්න ජය වේවා...අශාවරී එක්ක හැමදාම අපි ඉන්න්වා......❤️❤️❤️
සුපිරියක් තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බේස් පොඩ්ඩි පට්ට සැමටම ඡය වේවා
මේ spirit එක දැන් අඩුවෙලා වගේ...
දුකයි ආශාවරී
කොහොමද බේස් පාර...🔥 🔥
Headset දාලා අහන්නලා...
බෑන්ඩ් ඒකේ හොද ම කාලෙ😢
රතූ ඔයා තනිකරම පිස්සුවක්....ජය වේවා ❤❤❤❤බේස් queen
Comment වලින් වැඩිපුර කතා වෙන්නේ බේස් රතූ ඔයා ගැන ඇත්තමයි රතූ මැණික ඔයානම් පිස්සුවක් හොදේ ආදරෙයි මැණික 💖❤
අනිවාර්යයෙන්ම මේ නංගිලා ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක් වෙනවා... සමහර ඉන්ස්රුමන්ට් play කරනවා සුපිරියටම .. තවත් හොදට පැක්ටිස් කරලා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා හදවතින්ම ප්රාර්ථනා කරනවා ...❤️❤️❤️❤️
ආශාවරී රහ කියන්නේ මේකට වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ keep going dont change
එ බේස් 🎸 පාට් ටික කියලා වැඩක් නැහැ වදන් නැහැ මට නිකං දැනුනේ flash back එකේ සෑම් ලිවේරා ගහනවා වගේ ..කන් දෙක ඇරගෙන අහගෙන හිටියේ එ පාට් ටිකමයි 👍 👍 නියම යි ලොකු දේයක් වෙයි 👍🎸👍🎸🎸🎸🎸🎸
Wyen karapu boneke aie gana sata akma neymi .b.s.
වොයිස් එක ලස්සනයි..මි පැණි වගේ..හරිම පැහැදිලියි..👌👌👌
❤🎸📢
බේස් ගිටාර් මරූ සුපිරිමයි...👍👍
හැමොටම ජයවේවා ..බේස් රතු කියන්න වදන් නැ......හැමෝම පට්ට ..නිමේෂා ඔයාට ගැලපෙනම සින්දු සෙට් එක..හින්දි වලට වඩා මෙහෙම නියමයි
ඔය ලොකුයි කියල අයියලගේ බැන්ඩ් වලට මේ පොඩි උන් ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න තියේනවා හොදේ ( ඔන්න්
ඔන්න කිව්වා බුදු සරනයි ? 🙏
බේස් පොඩ්ඩි නියමයි ලස්සනට බැලන්ස් කරනව නියමයි😍😍😍😍😍😍
ලංකාවට ආවම මමත් ඔයාලව ගෙන්නනවා අපෙ ගමටත්....ලස්සන වැඩක් ඔනී.....
බේස් මරැ ♥️ ලස්සනයි නංගිලා ඔක්කොම ♥️♥️♥️
ඩ්රම්ස් ෆැඩි ඇරෙන්න අනිත් අයගෙනම් කියන්න වරදක් නෑ.. බෙස් ගහන නංගි කවදාහරි ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් වෙනව අනිවාර්යයෙන්ම 🥰👌
බේස් නම් පට්ට 👌👌👌💪💪💪💪
බේස් එක සුපිරි .....
බේස් ගැන කතා නොකරම බෑ බේස් සුපර් 🔥
බේස් හයිලයිට් වෙනවා 👍
ආදරෙයි ලීඩ් අමා පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බේස් නම් පට්ට.
වෑහෙන විටදි ගී රස දෙසවන් පිනවා
උපරිම යෙන්ම හදවත සසලම වෙනවා
දෙන එක ඉතින් ඇත්තට හොදටම දෙනවා
ඒ ගැන ඉතින් කවුරුත් සතුටුම වෙනවා
අද ආශාවරී තුල මේ දෙන රසය නෑ මේ යන ක්රමයටයි මිනිස්සු පණ වගේ ආදරය කලේ..... නිමේෂ ඔයාවත් ඒ ගැන හිතන්න.
බේස් නම් රතූ තමා.ගැම්මක් රතු
Bass king රතූ..ජයවේවා ආශාවරි..නියමෙට දෙනව..සුපිරියක්
Bass queen😍❤️💪
@@marklakshan258 සුද්දී ඔයා නම් මරූ....😍😍
@@rajithalakshan4056 අනිවා😍
මම සුද්දි නෙමෙ😁🤭
Adare rathu ❤❤❤❤❤❤
සුද්දිට චුයින්ගමි කන්න දෙන්න එපා
අඩෙ බේස් ගිටාර් එක ❤️❤️
Bass giutar eka gahana daruwata budusaranai puthe dakshai putha niyamai budusaranai adarei hamadama oyalata sir good
Bess nangi suba pathum.....supiry
පොඩ්ඩියො ටික ලෙසටම සෙල්ලම් කරනවා හරි ලස්සනට සිංදු ටික කිව්වා නියමයි හොදෙ පට්ට ඉතින් මිහිරියි හඩ ඒක බාවනාවක් වගෙ මේ සියලු දෙනාටම ඇස් වහ කටවහා දුරු වේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
බෙන්ස් ගිටාර් එක හොදට ගහනව දුව බුදුසරයි හැමෝටම
මේකෙ comment වල bass ගැන කතා කරනවා, අර්නි පීරිස් මහත්තයා තමයි sahara band niyama professional bass ගහන්නෙ, මේ bass gahana දුවගේ ඒ සමහර tone හොදට ඇහෙනවා,
පෑඩ් ගහන නංගිටත් තව ටෝන් ටිකක් එක්ක වැඩ කෑලි ටිකක් ඉගැන්නුව නම් තවත් සුපිරි ❤❤
ඔව්ව්
Aniwa.drums wlata loku support ekak oni eygen👊
ඔව් දුව ඔයාගෙන් තව ටිකක් ඕන...
ජයවේවා 🙏
බේස් රතූ ❤️❤️❤️ සුභ පැතුම් ඔක්කොමලාට
බේස් පට්ට ❤️❤️
👍👍❤️❤️
Keyboard supiri hariyatama play karanawa
නිමේශා දුවට ගැලපෙන්නේ මෙවැනි ගීත ...හරිම ලස්සනයි හැමෝම ගොඩක් දක්ෂයි .ජයෙන් ජයම වේවා ...❤️❤️❤️❤️
මේ බෑන්ඩ් එකට ලංකාවෙන් පිට ශෝ එකක් දෙන්න පුලුවන්නම් කොච්චර හොඳයිද මේ ලමයින්ට. මෙයාලට හොඳ අනාගතයක් තියනව. පිටරට අපි.
❤dubai ekak gahuva ❤️😍❤️eyala thava issarahata tiyanava lassana eva ❤️😍🥰 Ashawari best one
වයස එක්ක බැළුවම අම්මෝ.කොහොම හිතා ගන්න ද ඇස් පියාගෙන හෙඩ් සෙට් එකක් ගහගෙන අහන්න නියම ,flash back බුදුසරණයි මගෙ පංචියන්ට නාලක සර් කියන්නෙ දේවාලයක් බං දෙයියො ඉන්න
බේස් රතූ..❤️❤️❤️❤️
ඔයා ල ඔක්කොම දක්ෂ යි දරැවනේ ලස්සනයි ඔයාල ටසුභපතනවා ලංකාවෙ සුපිරි බැනඩ අතරට එන්න ජය මැදිරිගිරිය ආශාවරි ලට🎹🎸🎷🎤🎼🎉️🎉️
Superb bass..නියමයි පොඩ්ඩියො ටික❤️
බෙස් නන්ගි ට එයගේ පඩුවේ එයගේ වැඩේ කර ගන්න දෙන්න ඔන්න වැන්ඩා අපි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
❤️❤️
නිමේෂා විතරයි මේ බෑන්ඩ් එකේ ලස්සනට සිංදු කියන්නෙ..වාදනය නම් පට්ටම පට්ට..
Sira
බේස් ගිටාර් එක අඩවනවා රතූ, සුද්දී සික්ස් එයිට් එක ❤️
ඇත්ත... අනික් අය තාම පොඩියි... හරියයි...
ජයවේවා... පොඩ්ඩි යන්ට
ගයා නංගිත් සුපිරි අනිත් අයත් ඉස්සරහට හරි යයි 😌🤟
Ai tishu hodanadda
බෙස් පොඩඩිනම් නියෙමෙට දෙනවා❤❤❤❤
සුද්දි ඔයානම් නියමය් සුබ පැතුම්
බේස් පාර ❤😯 සේරම දක්ශයි good luck ❤
Marama lassanayi❤❤
බේස් රතූ අනේ ඔයානම් පිස්සුවක් නංගියෝ
Bass ගහන කෙනා නම් මරු
අගය කරන්න ඔන තැන අගය කරන්න ඔන නේ...🙂❤️ මියුශිකල් ශෝ වලට මන් නම් කැමති නෑ හැබැයි අහම්බෙන් වගේ අශාවරි නන්ගිලාගේ චුටි විඩිඔ එකක් දැක්කා..😍 එදායින් පස්සේ මගෙ ආසාම බැන්ඩ් එක ඔයලා ....😍 හොද ගමනක් ඔයලාට තියනවා බුදු සරනයි නන්ගිලා ටික... ඔයලා තියන හැම අඩියක් අඩියක් පසා ජයග්රහණය ලැබෙන්න ඔනා...😍
බේස් දුව හොදට සෙල්ලම් කරනවා
අම්මෝ බැකින්❤️❤️❤️
සේරම ඉන්ස්ටුරුමන්ට් වෙන වෙනම ඇහෙනවා පැහැදිලිව අන්න ඒක පට්ට.👍
නිමේෂා දුවේ voice එක මරැ පුතේ... ඔයාට බැකින් එකත් දෙනවා ඒ වගේම හොදට..
සැම්ගෙන් පස්සෙ..ඉන්න වැඩ්ඩෙක් රතු...ජයවේවා
ජීවිතේට බේස් ගහනව අහල නැත්ද😂😂
පිස්සෙක්ද ඔයා
Sami mona waddekada gayan malan tama waddo yako thota pissuda
ඔව් උන් පරිනත මිනිස්සු මුන් තාම පොඩි එවුන් මේ වයසට මේ මදිද බේස් යක්කු කියල රගපාන උන්ට වඩානම් මේ කෙල්ල ගහන බේස් run ටික සුපිරි
අපෝ පොඩිත්තියොටික දැන් දැන් නයි කොච්චි වගේ සැරටම වැඩේට සෙට් වෙලා...බුදුසරණයි පැටික්කියොටිකට...දවසක ලංකාවෙ නම්බර් වන් බෑන්ඩ්එක වෙනවමයි...💓💓💓💓💓💓..
බේස් රතූ 😍🦾
༺ඔක්කොටම ජයවෙවා නියම වැඩක්༆♥️♥️♥️♥️♥️♥️♥️♥️༻
සුපිරියක් මගෙ මැනිකෙලා ටික😍❤️💪
ලස්සනයි ජයවෙවා හදවතින්ම ආශාවරි හැමොටම තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලගදිම සෝ එකක් බලන්න නැද්ද 🙏❤️❤️❤️❤️❤️
නියමයි ආශාවරී...මේක ඇබ්බැහියක් නියමයි කෙල්ලො ටික,ඉගෙනීමේ වැඩත් හොදට කරගෙන යමු පැටවුනේ..... මං සුභපතනව ඔයාලට, 🎁🎁
නියමයි පැන්චෝ 😍😍😍... සේරම ගානට. සින්දු කියන කෙනත් මරු.. එල නංගි 😍😍😍😍
ඒ බෙස් නන්ගි මාව පිස්සෙක් කරා මගේ රත්තරන් අම්මේ ❤🙏
බෙිස්...නියමයි...👍👍👍👍
Sunflowers backing mathak una 😍❤️
බෑන්ඩ් එකේ හරිම පැහැදිළි අහගෙන ඉන්න ආස හිතෙන වොයිස් එක නිමේෂා තමයි. ගයාගෙ වොයිස් එකත් ලස්සනයි. ඒත් හයි නෝට් වලට යනකොට ටිකක් අව්ල් වෙනව සමහර වෙලාවට.
ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ඔයාල.හැමෝමටම
නිමේශා දුවගේ කටහඩ හරිමමිහිරි සැමට තෙරැවන්සරනයි..
රිදම් හොඳින් කල්පනාකාරීව සෙල්ලම් කරනව. බුදු සරනයි සියලුම දෙනාට !!!!
Super
රිදම් මොනාලිසා නියමයි දුවේ ❤❤
ලීඩා නමිි සුපීරියක් සුද්දිත්
සූද්දි මැණික ඔයාට ආදරෙයි.. නැවත අශාවරි සමග සම්බන්ධ වෙන්න මැණික
ආශාවරී කියන්නෙ තනිකර භාවනාවක් ආශාවරී නැත්තම් කෑමත් නෑ වගෙ හදවතින්ම ආදරය කරන සංගීත කණ්ඩායමක් අපිට ආඩම්බරයක් අපේ පුරවරයේ හැඩකාර වැඩකාර කටකාර කෙල්ලො ටික නාලක සර්ට ජයෙන් ජයම වේවා
ammo besss supiri
Suddi duwage punch ekai weight ekai maru......niyameta aran yanawa.
Rathu duwa nm etin manikak tamai nalaka. Base king Ivo de Mel wage wei kawada hari..