Red Wine (Necto Wine)

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 269

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 днів тому

    හොඳයි.. වටිනා වීඩියෝවක්. ස්තුතියි.

  • @ruthfernando6168
    @ruthfernando6168 Рік тому +9

    Mama meka haduwa wedding ekakata...hamoma kiuwa harima rasai kiyala.thank you so much

    • @siwsathatv
      @siwsathatv  Рік тому +1

      thank you.....

    • @chandanakalum6777
      @chandanakalum6777 10 місяців тому

      මම දවස් දහයකින් මූඩිය අරිද්දි ස්ප්‍රිට් එක වගේ උඩට ආවා යට තිබ්බ මන්ඩි ටික නැවත කලවම් උනා මූඩිය තද කරල තියන්න එපාද

    • @siwsathatv
      @siwsathatv  10 місяців тому

      epa bageta wahanna
      @@chandanakalum6777

    • @siwsathatv
      @siwsathatv  10 місяців тому

      epa bageta wahala thiyanna ona
      @@chandanakalum6777

  • @ruthfernando6168
    @ruthfernando6168 2 роки тому +7

    Harima watinawa.pahadili kireema godak hondai .thank you.

  • @circainidi7839
    @circainidi7839 27 днів тому +2

    east වල බ්රෑන්ඩ් නමක් කියන්නකො

  • @S..k-t7e
    @S..k-t7e 11 місяців тому +1

    Patta halo

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 Рік тому +1

    වටිනා video.1

  • @sihinasihina1703
    @sihinasihina1703 11 місяців тому +2

    Math vathuren minissunta galavena kramayak kiyala denna

  • @RanjithPriyantha-us1cr
    @RanjithPriyantha-us1cr 3 дні тому

    kama hadana istda ganne

  • @moviezhunter4851
    @moviezhunter4851 Рік тому +2

    onitharam kal thiyanna puluwan d

  • @tharindulakshanka1442
    @tharindulakshanka1442 3 роки тому +3

    Dawas 7n gaththata kamak nadda

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 Рік тому +3

    api nam plastic bottles.wala wine daanne nehe.

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 2 місяці тому +1

    Melo rahak na, mama haduwa

  • @nilanthakarunarathna2418
    @nilanthakarunarathna2418 2 роки тому +4

    Meka haduwa eka shot ekai damme wamane giyaa... ai danne na... okkoma wihik kara... oka bila monawa hari unoth iwarai..

  • @manujajohn2306
    @manujajohn2306 11 місяців тому

    Muudiya wahanna puluwanda?

  • @tharindulakshanka1442
    @tharindulakshanka1442 3 роки тому +4

    Kiyannako dawasa7n pawichchi karanna puluwanda

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +2

      පුළුවන් ටික දවසක් තියලා ගත්තොත් තමයි හොඳ....... මාසයක් දෙකක් විතර තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි

  • @k.d.npathmasiri5314
    @k.d.npathmasiri5314 11 місяців тому

    Masa kiyak thiyanna onada

  • @myguitar7090
    @myguitar7090 Рік тому +2

    Ayye oka davas 10 thiyeddi mudiya vahala needa thiyenna

    • @circainidi7839
      @circainidi7839 27 днів тому

      බැලුනයකින් වහන්න ඕන. මොකද ඕක පැසෙනකොට වායු බුබුලු පිටවෙනවා. ඒ වායුවලට බොතලය ඇතුලෙන් පිටවෙන්න බැරි වෙන්න වැහුවොත් බෝතලය පැලෙයි. එහෙම නැත්තන් දිනපතා මුඩිය ඇරලා වහන්න

  • @vishnuvijay8230
    @vishnuvijay8230 3 роки тому +14

    ඕනම බීම වර්ගවල vain Adanna පුළුවන්ද

  • @diyanamadusha5238
    @diyanamadusha5238 Рік тому +1

    Essence එක දාන්නම් ඕනෙද??එක ගන්න නැහැ දැන්

  • @aroshaperera1907
    @aroshaperera1907 8 місяців тому

    Necton walata gal bothaalayak dala Hollola bipan

  • @nilanthaweerasinghe893
    @nilanthaweerasinghe893 4 роки тому +5

    Super.....

  • @NOOPINOOPI
    @NOOPINOOPI Рік тому

    Marenne na neda wadinawa witharane

  • @priyankasampath6276
    @priyankasampath6276 Рік тому

    mudiya wahala thyanawada/?

  • @NishaMadusanka-f8v
    @NishaMadusanka-f8v Рік тому +4

    දවස් දහයේන් බිඋවට වදින්නේ නැද්ද

  • @erandaachintha8859
    @erandaachintha8859 2 роки тому +4

    Sprit valin ema barida

  • @chathupawagisha2663
    @chathupawagisha2663 Рік тому +9

    Thiththa rahak enne ay
    Eka normal da
    Wine eke patath adu weno
    Sudu wee gena enawa
    Masayk withara thibba 😊

  • @dumindaduminda5845
    @dumindaduminda5845 Рік тому

    Maka mudiya wahanawada

  • @anjanashehan3908
    @anjanashehan3908 Рік тому +3

    Ara antimeta dapu colour eka dnnama oneda 🥲🤔

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому +2

    Much obliged ❤

  • @suneethaag6636
    @suneethaag6636 Рік тому +1

    Mama hadauva melo sarak naa

  • @slkasiyano9930
    @slkasiyano9930 Рік тому

    Mudiya wahalada thiyanna oni

  • @AnY_BrieF_RecordingS
    @AnY_BrieF_RecordingS Рік тому

    Morden kasippu wagge thama 💪🔥 necto potelo vithrada machan pulwn anith beema Bari da?

  • @chamodchandimal2001
    @chamodchandimal2001 Рік тому +2

    මූඩිය ඇරලද තියන්න ඕනෙ පැසෙන්න

  • @JanakaSahabandu-ce4td
    @JanakaSahabandu-ce4td Рік тому

    Good luck

  • @nilukapriyadarshani7307
    @nilukapriyadarshani7307 3 роки тому +3

    Mudiya wahanawada

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +3

      තද කරලා වහන්න එපා... වාතය පිට වන විදිහට බාගෙට වහන්න.

    • @nilukapriyadarshani7307
      @nilukapriyadarshani7307 3 роки тому +2

      Vino emulsion srup eke 4to ekk danna puluwnda

  • @talescopicvacations6846
    @talescopicvacations6846 Рік тому

    Wine. Ekats. Add. Karapu. Essence. Nam a. Pahadiliva. Kiyanne a

  • @MalkanthiFernando-pb3xz
    @MalkanthiFernando-pb3xz 17 днів тому

    මුල්.දවස්.පහා..හොලවන්න.ඹනේද

  • @rohiniratnayake9361
    @rohiniratnayake9361 2 роки тому +9

    Thank you so much

  • @lincolnperera6367
    @lincolnperera6367 3 роки тому +5

    Sampurnayena epda?,Good work

    • @lincolnperera6367
      @lincolnperera6367 3 роки тому +2

      Sampurnayen wahanna epada?

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +2

      epa.. bageta wahanna...

    • @lincolnperera6367
      @lincolnperera6367 3 роки тому

      Thanks.wino emaltion wenuwata ganna puluwan monawada? Aluth wine recepi nadda?

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +2

      @@lincolnperera6367 ua-cam.com/video/t4bR5qc61lY/v-deo.html
      Passion Wine.... Hadala balanna...

  • @vikumrekanjana1578
    @vikumrekanjana1578 2 роки тому +3

    Necto 5L siiniy,,yeasty khmda dane?

  • @fernandorenjithpathmalal7571

    Miucik stop please

  • @senisaelvitigala5598
    @senisaelvitigala5598 Рік тому +1

    යිස්ට් g kiyak ekathu karanna oneda

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 Рік тому

    Kaseppu hadana hate vedio akak ona

  • @liyoshiyona
    @liyoshiyona Рік тому +15

    ඕක සුපිරියට වදිනව, මමත් චෙක් කලා
    මීට - ජයරත්න 😂😂

    • @isharachandima5283
      @isharachandima5283 Рік тому +1

      Thambili vine hadala thiyenawada aiya

    • @liyoshiyona
      @liyoshiyona Рік тому

      @@isharachandima5283 ඔව් ඔව් කොරෝනා සීසන් එකේ හැදුවා ✌️

    • @prabathmadushanka86
      @prabathmadushanka86 2 місяці тому

      ​@@isharachandima5283හරි ලේසියි.තැඹිලි ගෙඩි හතරක වතුරට සීනි කිලෝ එකක් දියකරල ඊස්ට් තේ හැන්දක් දාන්න.ලොකු මෙගා බෝතලයක පුරවල පියනෙ සිදුර ටිකක් විදින්න. දවස් 21ක් පැසවීමට අරින්න. කාබන්ඩයොක්සයිඩ් පිටවෙන හඬ සියුම් විසිල් එකක් වගේ ඇහෙනව.ඒ හඬ නතරවුන දවසට පැසවල ඉවරයි. මේ විදියටම පෙරල පාවිච්චි කරන්න පුළුවන්.

  • @virajshvind7450
    @virajshvind7450 2 роки тому +12

    ඔක හදලා පැහෙන කලෙ මුඩිය වහලද ඇරලද තියන්න ඔන

  • @kashmikapramith284
    @kashmikapramith284 11 місяців тому

    Ita wadiya hodai 😂 goda gahanawa dawas 4 pahenna dila😅goda wadinawa okata wadiya

  • @inokaherath3871
    @inokaherath3871 7 місяців тому

    Bothale mudiya wahalada dina 10k thiyanne

  • @sathyajithekanayake8983
    @sathyajithekanayake8983 2 роки тому +2

    Mudiya wahalada thiyanne?

  • @IsuruSilva-u8z
    @IsuruSilva-u8z Рік тому +1

    ඕක කසිය වගේ හීට් කරල හුමාලෙ පෙරල ගත්තොත් මොකක් වෙයිද

  • @anjanashehan3908
    @anjanashehan3908 Рік тому +2

    Suger 200g ta wada wdi u ath wwlak nene 🥲😂

    • @siwsathatv
      @siwsathatv  Рік тому

      Godak Danna epa ...necto ekath peni rasine.....

  • @anjanashehan3908
    @anjanashehan3908 Рік тому

    Meke Sini rahabdnanne nene

  • @hewagedileeshawijesekara8756

    Dawas 10k mudiya wahalada thiyanne. Aralada

  • @kithupathirana2167
    @kithupathirana2167 Рік тому +9

    හදලා ගෙදර අයට දුන්නොත් අවුලද අය්යෙ

  • @Annasigediya
    @Annasigediya Рік тому +6

    සිනි 200 g ඊස්ට් 5g නෙක්ටො 1L

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 3 роки тому +4

    Masa 3k vithara thiyala hodaoda

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +1

      Kal thiyana Tharamata Hodai..

  • @madhavivanya3379
    @madhavivanya3379 Рік тому

    Apen gaththe thaththai kenekta marina okawa hadanne dawas 3k bila.

  • @dknanayakkara2320
    @dknanayakkara2320 Рік тому

    Arakku tikak hadaganne kohomada gedarama

    • @siwsathatv
      @siwsathatv  Рік тому

      Lagadima Kiyala dennam.... Lesi Kramayak Thiyanawa....

  • @Mr.ShehanSandaruwan
    @Mr.ShehanSandaruwan 3 роки тому +3

    Siini hadeida? Wadii wagee...

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +2

      sini wedi wenne ne....... Sini walin thama Alchol hedene. ethakota penirasa nethi wenawa..

    • @dasher6828
      @dasher6828 3 роки тому +2

      Ammo siini hadeida??😂😂😂😂

  • @ruthfernando6168
    @ruthfernando6168 Рік тому

    Ai me wamane giya kiyanne

  • @kaveeshadewmini-os6co
    @kaveeshadewmini-os6co Рік тому

    Oka perala humale gaththoth awulda

    • @thesword2621
      @thesword2621 Рік тому

      කසිප්පු නෙමේ😂

  • @ireshdinujaya4418
    @ireshdinujaya4418 Рік тому

    කොකා කෝලා ගන්න බැරිද

  • @isharachandima5283
    @isharachandima5283 Рік тому

    Aiya mn thambili vine haduwa

  • @nonstoplokka4555
    @nonstoplokka4555 Рік тому +1

    පැනි රස වැඩි නැද්ද ඉතින්

  • @nuwanlekamge166
    @nuwanlekamge166 4 роки тому +3

    Nices

  • @samankumara1553
    @samankumara1553 Рік тому +8

    දවස් දහයක් තියනකොට බෝතලේ පුපුරන්නේ නැද්ද🙁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +10

    වදිනවද 😀

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl Рік тому +1

    මේක බිවාම මත් වොනවාද

  • @anupaindrajith827
    @anupaindrajith827 Рік тому +2

    බොතලේ ගෑස් ඇවිල්ල පුපුරන්නේ නැද්ද

    • @siwsathatv
      @siwsathatv  Рік тому +1

      ne.. bageta wahanna.

    • @bemanias6754
      @bemanias6754 Рік тому +1

      තද කරලා වහලා පිපුරුවා අනේ 😂අපේ එක

    • @liyoshiyona
      @liyoshiyona Рік тому +1

      ලිට්‍රො එකෙන් අහපම් 😂

  • @ShanuMax-uk8od
    @ShanuMax-uk8od Рік тому +16

    ඕක දවස 10 න් පෙරල ගල් අරක්කු බාගයක් ඕකට කවලම් කරල තව දවස් 10 තියල ගැහුව වැදුන පට්ට වැදිල්ලක් 😂

  • @sajinisumedha9462
    @sajinisumedha9462 4 роки тому +5

    Math hadanwaa 😊

  • @aveenaperera9654
    @aveenaperera9654 3 роки тому +4

    Thanks

  • @DininduSaumya
    @DininduSaumya Рік тому

    මෙක මුඩිය ඇරලද තියන්නඔන්

  • @slwithmusic7469
    @slwithmusic7469 11 місяців тому

    මේක හදල පදන් වෙන්න බෝතලේ වහල තියන්න ඕනෙද ?

    • @siwsathatv
      @siwsathatv  10 місяців тому

      ne ne bageta wahala thiyanna

  • @chamakapriyasahantha3685
    @chamakapriyasahantha3685 Рік тому +4

    ඊස්ට් වලට බඩ පිපෙන්නේ නැද්ද? ඊස්ට් ඔය විදියට බිව්වොත් ශරීරයට අගුන නැද්ද

    • @siwsathatv
      @siwsathatv  Рік тому

      ne ne ehema wenne.... Yest active wela alchol hadanawa.....

  • @akashdawmina1434
    @akashdawmina1434 Рік тому +38

    වැදූනා ඔඊ💮🥺

  • @NimalJayarathna-g5x
    @NimalJayarathna-g5x 11 місяців тому

    muna pennanna nattham pliganna baa

  • @sajinisumedha9462
    @sajinisumedha9462 4 роки тому +4

    👍👍👍

  • @Design.Studio-DS
    @Design.Studio-DS 4 роки тому +3

    Weldone..

  • @johneraj9870
    @johneraj9870 Рік тому

    Dawas 10 thula moodiya wahalada eralada thiyenne

  • @vishnuvijay8230
    @vishnuvijay8230 3 роки тому +5

    ඕන බීම වල vain Ahanda පුළුවන්ද

  • @pathmasiriweerasinghe8010
    @pathmasiriweerasinghe8010 7 місяців тому

    මුදියවහලාදාරලාතියන්නොනේ

  • @KanchanaWijebandara-c5y
    @KanchanaWijebandara-c5y Рік тому +7

    මොන වයින්ද බං. තනිකර බකෙය. පෙරල ගන්නව වගේ නෑ.. 100%12 සැර ගන්න ඕකට නෙක්ටොම දාන්න ඕන නෑ වතුර දැම්මනම් ඇති රා වගේ තමයි. හැබැයි බොන්න එපා ඇගට හොද නෑ.. ආයෙත් කියන්නම් ඕකට කියන නියම නම වයින් නෙමෙයි, බකෙය 😂

  • @sajithmadusanka1228
    @sajithmadusanka1228 3 роки тому +11

    මේකට පලතුරු යුශ දැම්මට අවුලක් නැනේ

    • @liyoshiyona
      @liyoshiyona Рік тому +1

      එතකොට කසියා 😂

  • @nishanthagunarathna2375
    @nishanthagunarathna2375 3 роки тому +1

    Me wine spice's Danne naththe ai

    • @siwsathatv
      @siwsathatv  3 роки тому +2

      පලතුරු වලින් පෙරන ඒවට කුරුදු, එනසාල්, කරාබුනැටි දාන්න පුළුවන්

    • @nishanthagunarathna2375
      @nishanthagunarathna2375 3 роки тому +1

      @@siwsathatv thank you ayye mudalin kiyakata wage sale karranna puluwan da meka?

  • @mrpmalaz5370
    @mrpmalaz5370 2 роки тому +116

    අමනාප වෙන්න එපා සහෝදරයා, කෙටියෙන් කියන්නම්, අඩුම ගානේ බෝතලේ මිනිත්තු 10ක්වත් සොලවන්න ඕනේ.

  • @SamanWickramasinghe-o7u
    @SamanWickramasinghe-o7u Рік тому +1

    වතුර ටිකක් තිබුනොත් අවුලක් වෙනවාද

    • @siwsathatv
      @siwsathatv  Рік тому +1

      ow

    • @SamanWickramasinghe-o7u
      @SamanWickramasinghe-o7u Рік тому

      @@siwsathatv විසවීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්ද?

    • @siwsathatv
      @siwsathatv  Рік тому +2

      apo ne
      @@SamanWickramasinghe-o7u

    • @SamanWickramasinghe-o7u
      @SamanWickramasinghe-o7u Рік тому

      @@siwsathatv Thank you 👍

    • @liyoshiyona
      @liyoshiyona Рік тому

      ඕක හදල බීලා, වතුර ටිකකින් කට හෝදගනිම් 😂

  • @DushanthaAnuruddha-s7o
    @DushanthaAnuruddha-s7o 10 місяців тому

    😄👍

  • @delmafernando1906
    @delmafernando1906 11 місяців тому

  • @sltiktokhaters5913
    @sltiktokhaters5913 3 роки тому +3

    මත වෙනවද

  • @subodanamadumalka2907
    @subodanamadumalka2907 9 місяців тому

    Dawas 10ta wediy thibboth mko wenne

    • @siwsathatv
      @siwsathatv  Місяць тому

      niyama gana thama dawas 10.. wedipura thibbth awlak ne,,,perala iwara wela ona tharam kal thiya ganna...

  • @malkihashikala6068
    @malkihashikala6068 3 роки тому +8

    නෙට්ටො වෙනුවට කොකා කොලා ගන්න බැයිද

    • @worldfrommyeyess
      @worldfrommyeyess 2 роки тому +2

      Puluwn

    • @chandanakumara251
      @chandanakumara251 Рік тому +1

      කොකා කෝලා ,,ස්ප්‍රයිට්,,ඩීසල්,,පෙට්‍රල් නම් වඩාත් හොදයි

    • @pansiludias4186
      @pansiludias4186 Рік тому

      @@chandanakumara251 😂😂😂

    • @GimhanKavishka-d8w
      @GimhanKavishka-d8w Рік тому

      ​@@chandanakumara251😂

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 Рік тому +1

      ​@@chandanakumara251 කට ගzස්මට ගිණි පෙට්ටියක් .

  • @charithegallage2738
    @charithegallage2738 2 роки тому +40

    කොවිඩ් කාලේ හදිසියට පොටෙලෝ වලින් හැදුවා, කාටවත් කිව්වේ නෑ හිනා වෙයි කියලා 😁

  • @dammikadammi3912
    @dammikadammi3912 Рік тому +4

    බෝතලේ මූඩිය තදින් වහලද දවස් 10ක් තියන්න ඕන

    • @siwsathatv
      @siwsathatv  Рік тому +1

      thadin wahanna epa..

    • @liyoshiyona
      @liyoshiyona Рік тому

      මීට - ජයරත්න 😂😂

  • @manojeranga7092
    @manojeranga7092 Рік тому +1

    Owa godard ban

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Рік тому +3

    Can I add extra alcohol to this? Thanks!

  • @Sandesh_T
    @Sandesh_T Рік тому +1

    ඕකට ඕනම බීම එකක් අවුලක් නැද්ද ,නැත්තන් නෙකටොම ඕනද මචන් 😁😁

  • @kavidulakmal364
    @kavidulakmal364 Рік тому +1

    අයියේ සුපිරි වයිම් එක

  • @PramodDeshan-t3o
    @PramodDeshan-t3o Рік тому

    Necto walin effect ekkak wenne nadda

    • @neelkantha2898
      @neelkantha2898 11 місяців тому

      පස්ස පැත්ත උඩ යනව

  • @sadeeka8230
    @sadeeka8230 Рік тому

    වදිනවද 🌝

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 Рік тому +1

    බෝතලේ මූඩිය තදට වහල තියන්න ඕනෙ ද?

    • @liyoshiyona
      @liyoshiyona Рік тому

      සෙණිකව මැරෙන්න ඕන්නම් එහෙම තියහන් 😂

    • @kothmaleabeykoon7655
      @kothmaleabeykoon7655 Рік тому

      බොගෙන් අහුවෙ නෑ කපෝ, දෙක පුන් නැතුව ඉදහන්.🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @liyoshiyona
      @liyoshiyona Рік тому

      @@kothmaleabeykoon7655 අනෙ උබෙ අම්මගෙන්ද ඇහුවෙ සක්කිලි පකයා