Jesus wahansege namayen matath puthatath සාර්ථකත්වය labewa haleluya 🙏🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 jesusne apata pihita wena mage siyaluma roga suwa karana jesus wansege නාමයෙන් 🙏❤️
Jesuni me yakchawe anuhasin obe pujaniya le wela balayen mage duwage pilika siyalu roga sarirayen ewath wewa❤ada dinaye widya parilshanayem a subawpanividaya labawdemma jesuni sthuthi wewa❤mahimaya wewa❤mage kakulata suwa kala mana obe nameta gavrawa wewa❤❤
Thank you for this new day Amen please help me to build my house need money form you my lord protect my land cover us with the Blood of jesus and Bless us good helth house peace joy we need strenth us with your power thank you Amen
මමත් බූද්ධාගමෙන් ඡේසු දෙවිදූ ලගට ආපු කෙනෙක් .ඒ නිසාම ඡීවත් වෙන බව දැනෙනවා .ආපු රෝග .පුශ්න .කරදර. වේදනා.සියල්ලට සැනසූම දීල ඡීවත් වෙන්න දූන්නේ .ඡේසු පියා❤❤❤❤
දේව පියාණනි මට මගේ මව් බිමට ඒමට මට අදම ටිකෙට් එක මගේ අතට ලැබේවා ලැබේවා ලැබේවා. දෙවි පියාණනි මට පිහිට වෙන්න. මගේ මේ පාර්ථනාව අදම ඉස්ට කර දෙන්න දෙවි පියාණනි 🙏🙏🙏. මන් ඉන්න මේ ගෙදරින් මට මගේ මව් බිමට එන්න ආදරය ලැබේවා දෙවි පියාණනි. මගේ ජිවිතේ කිසිම කරදරයක් natuwa මට මගේ මව් බිමට එන්න මට මේ දැන් පිහිට වෙන්න ජේසුස් පියාණනි. 😭😭😭🙏🙏🙏🙏❤️❤️❤️මට පිහිට වෙන්න දෙවි පියාණනි 🙏🙏🙏
ජීව මාන ජේසු තාත්තේ මට තියන කරදර වලින් මාව ගලවගන්න දයාබර දෙවි පියාණණි❤🙏 ආමෙන් ජේසු හාලේලූයියා...❤🙏🙏
මගෙ ආගම බුද්දාගම එත් මම church යනවා පුළුවන් හැම වෙලාවකම මම මීටපේර දෙවියන්වහන්සේ ගෙන් මගේ දුක කියලා ඉල්ලපු හැමදේම ලැබුනා මම දෙවියන් වහන්සේව විස්වාස කරනවා මම මේ වෙලාවෙත් ප්‍රශ්නෙක ඉන්නේ මට එ වෙනුවෙන් පිහිට වෙන්න මගේ ආදරණිය පියාණනි 🙏🏻✝️❤️
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා මගේ පවුලේ තිබෙන සෑම ප්‍රශ්නයටම නිදහස් කරන්න ආශිර්වාද කරන්න මගේ දරුවාන්ගේ ඉගෙනිමට ප්‍රඤාව ලබා දෙන්න උසස් කරන්න ස්වාමීනි
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 💥✝️✝️✝️✝️💥🌟🎉🙌👍🙌🙌💙💙💙💙💙
Prasansa වේවා jesuni ඔබ වහන්සේ කිසිම මොහොතක maa..... වැටෙන්න හැරියේ නැහැ jesuni 🙏❤️ ස්තුති prasansa වේවා aleluiya aleluiya 🙏
ජේසු පිහිටයි පාස්ටර් මාගෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ඔබගේ නාමයට ගෞරව වේවා මහිමය වේවා ආමෙන් හලෙලූයා 🙏♥️🙏♥️🙏♥️
ආමේන් 🙏🙏🙏 ❤❤❤පියයානනි ස්තුති වේවා prasansa වේවා ගෙෘරව වෙවා!!!!! ඔබ වහන්සේගේ කරැණාවෙන් මගෙ දුවගෙ සහ බෑනගේ පවුල් පූශ්න සමාදානය කරන්නෙ පියානනි
ජෙසුස් වහන්සේගේ නාමයෙන් මට සහා මගෙ පවුලෙ සියලූම දෙනාට විරුද්ධ තිබෙන සියලුම හදි හූනියම් විනාශ වෙවා,රොග සුව වෙවා ආමෙන් 🙏❤️
පාස්ටර් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා ජෙසු පිහිටයි
මගේ ජිවමාන දේව් පියාන්ගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා ප්‍රශාන්ශා වේවා මහිමයවේවා ගවුරව වේවා හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා 🙏🙏🙏 ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏❤️❤️✝️✝️
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා අබ්බා පියානණි ස්තුතියි පියානණි
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗💕 daruwante ❤ made ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwande ❤ made ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ magey 💗 paulmathe ❤ obewahansey gey ❤ nameyen ❤ nidehas ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤
❤❤දෙවිපිදෙවි පියාණෙනි මාසුව කළ මැනව මගේ දියවැඩියාවත් වහන්සියක් සුව කළ මැනව මගේ දෙවි පියාණනි ආ ආමෙන්
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා මගේ දරුවන්ගේ සැමියාගේ අර්ථික ප්‍රශ්නවලට ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න කඩා වැටී තිබෙන ව්‍යාපාරය දියූණු වේවා ඉගෙන ගන්නා ළමයින්ට ප්‍රඤාව ලබා දී උසස් කරන්න ස්වාමීනි ස්තූතියි
Amen Amen Amen jesu ස්තූතියි ස්තූතියි ස්තූතියි ජේසු පියාණනි
මගේ ජේසු තාත්තා ට ප්‍රසංසා වේවා 🙏🏼 ගෞරවය වේවා මහිමය වේවා 🙏🏼♥️ මගේ ජේසු නේ පිහිට වන්න 🙏🏼 මගේ පවුල ට අතගසන්න ❤ කුලියට ඉන් නෙ අපේකියල නිවසක් 🏡. ගන්න පිහිට වන්න 🙏🏼 තාත්තේ ❤
ජීවමාන වූ ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංස වේවා..amen
වීදේශ රටක ජිවත් වන මා ඡේසුනී මා ආරක්‍ෂා කරන්න මට සූවය ලබාදෙන්න . ස්වාමිනි ඔබවහන්සේට ස්තුති ප්‍රශ0සා වේවා ගවූ රව වේවා නමස්කාර වේවා ❤❤ආමේන් ❤❤ ආමේන් ❤❤ආමේන් ජේසුපිහිටයි ❤❤
අමෙන් දිව්‍ය සුවය මට ලබා දුන්නා ඔබ මට විශ්වාසයි මගේ පවුලේ අයටද ජයග්‍රහණය ලබා දී උසස් කරන්න
ආමෙන් 🙏 පියාණනි මට පිහිට වෙන්න මාව මේ කරදර වලින් නිදහස් කරන්න පියාණනි යේසු පිහිටයි 🙏
ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ දෑතට මාත් මාගේ පවුලේ සියලුම දෙනා බාර කරනවා බාර ගන්න ජේසුනී ආශිර්වාද කරන්න ජේසුනී ආමේන් ආමේන්
ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏🙏🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් 🙏
දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ජේසු පිහිටයි
අප සමග ඉන්න ජේසුනි. ඔබට ඉස්තුති වේවා. මගේ පියාණනි 🙏🙏🙏🙏🙏
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️💙🌟💥💥🌟💙💙💙
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියාණෙනි අදත් අළුත් දවසකට අප රැගෙන ආපු නිසා ❤️❤️ ජෙසු පිහිටයි පාස්ට 🙏
❤ආමෙින්❤ආමෙින්❤ආමෙින්❤ඔබහන්සේගේ🎉නමෙව🎉ස්තුති,වෙවා❤නමස්කර,වෙිවා❤මහිමය ,වෙිවා ❤අනේ🎉පියානණිඔබවහන්සේ❤මගේ🎉ණයාබාර❤නිදහස්❤කර,මැනව❤ඔබහන්සේට🎉බාරයිමගේ❤පවුලේ🎉හැමදෙනම❤ඔබවහන්සේ්දෑතට🎉බාරය❤මගේආදරජෙසු❤තාත්තේ❤අනේ❤ජෙසුනේ🎉මගේ🎉ව්දේස,ගමනට❤ආසිරි,වදකරන්න❤මගේ🎉සැම,බලාපොරොත්තු ඉටුකර දුන්නේ මැනව ඔබවහන්සේගේ,නමෙට❤ස්තුති❤ස්තුති❤ස්තුති🎉ස්තුති❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයා❤❤❤❤❤❤❤❤
සහොරදරයන් සහොදරියන් එකමුතු ව තබන්න ඔවුන්ට සමාදානයෙන් ආදරේන් ඉන්න ඔබගේපෙු්මයෙන් ආශිර්වාද කළ මැනව 🙏🙏🙏
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
ජීවමාන පියාණni.maga .දුකක් .කන්දක් .usla.gath.oba.wahaga.daruwak.maga .dawasapayan.gala.ganna..ma.wiya.paraya.diurru.kara.danna .halululiya.sithuthi.🙏🙏🙏❤❤❤
යේසුනේ මට උපකාර කරන්න යේසුනේ යේසුනේ මෙි දවසේ මට දෙිව කරැනාවෙන් ජිවත් වන්න උදවු කරන්න යේසුනේ මට පිහිට වන්න යේසුනේඋදවු කරන්න යේසුනේ පාස්ට මාවෙකුවෙන් යාචඤ කරන්න පාස්ට ස්තුතියි යේසුනේ
අනෙ.ඡීවමන.ඡේසුනෙ.ඡේසු.තාන්නෙ.මේ.මගෙ.ලෙඩ.සුවකරදෙන්න.මම.ඉන්නෙ වීදෙස්රටක.මගෙ.හීසෙසීට.දෙපතුල්.දක්වා.හුගක්.ආමරූයී.රැට.නීදාගන්නවාත්.බැඑතාරමී.හීසෙ.සීටදෙපාථුල්.දක්වාආමරූයී.මට.ඕබවහන්සෙ.පීයානනෙ..ඉක්මනීන්.සුවයදෙන්න.ත්නෙ.ඉස්තුතීයී..ආමේන්
🙏🙏🙏🙏🙏ආ මේ න්. අනේ. ජෙ සු නී. මගෙ. ප උ ලේ. දරුවෝ. ණය. බ රි. නිදහස්. කරන්න කදුළු ✝️✝️✝️පිස දාන්න 🙏🙏🙏🙏🙏🙏ජෙ සු. පිහිටයි
අනේ මගේ පවුල ට ඔබ ගේ කරුණාව ලැබේවා සතුටින් සමගි යේ න ජෙවත් වෙන්න ලැබේවා ඔබ ගේ කරුණාව 😊
මම අගම බුද්දගම මම ඉන්නේ දුර රටක මම ගොඩාක් දුකේන් ඉන්නේ මගේ මහත්තයා රන්ජිත් මට කතා කරාන්නේ නැහැ මට අසිර්වාද කරාන්න පියානනි මට ගොඩාක් දුකයි පියානනි මට රන්ජිත්ගෙන් කෝල් එක්ක ලබාදෙනු මැනව ජේසු පියානනි මගේ දුක වේදනාව නිදස්කර මැනව මගේ ජේසු පියානනි අමේන් අමේන් අමේන් අලේලුයා අලේලුයා අලේලුයා 🙏🙏🙏
ආමේන් ආමේන් ජීවමාන ජේසුස් වහහන්සේ මට රට රෑකියාවට යන්න උදව් කරන්න .🙏🙏🙏
ඡේසුනී මමත් මගේ දරු තුන් දෙනාටත් ඔවුන්ගේ දරුපවුල්වල සියලුම දෙනාටමත් ඔබගේ පිහිට ආරක්ෂාව සුවය සෑමදාටම ලබා දෙන්න ජේසුනී අපගේ අසරන බලාපොරොත්තුවක්ම යිස්ටකරල දෙන්න ඔබවහන්සේට ස්තූතිවන්ත වේවා
ආමේන් මගෙ වයාපාරය දියුනු වෙලා මම නයබරෙන් නිදහස් කරන්න ජේසුනේ. අද මට බිස්නස් ගොඩක් ලැබෙන්න ජේසුනේ ආමේන් ආමේන් ආමේන් . හලේලුයියා...........ප්‍රසන්ශා වේවා ජෙසුනේ.. ස්තුති වේවා පියානේනී මහිමය වේවා පියානේනී ආමේන් ආමේන් ආමේන්
ජේසුනි මගේ පාදය තුළ තියන තුවාලය සුව කරන්න❤❤❤❤
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apege ❤ ederaye ❤ apete ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ haleluya 💗 jiwemane ❤ davipiyaneni ❤ magey ❤ mulupauleme ❤ alokeye te ❤ geniyanne ❤ piyaneni ❤ haleluya ❤ piyaneni 💗 magey 💗 daruwangey 💗 niwesede ❤ bumiye ❤ araksha ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗 piyaneni ❤ daruwante ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ piyaneni ❤ haleluya ❤ andekare ye❤ pahawe ❤ harinne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni ❤ haleluya 💗 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey 💗 daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni 💗 haleluya ❤
ආමෙන් හාලේලුයියා. මගෙ ජෙසු තාත්තෙ මට අද ජයක්ග්‍රහනී දවසක් වේවා ❤
Amen 🙏 amen 🙏 amen 🙏 piyaneni 💗 haleluya ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ ganne ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey 💗 paulmathe ❤ obewahansey gey ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 viyapare ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwande ❤ made ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏💅💅🙏 piyaneni ❤ haleluya 💗 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗💕 daruwante ❤ viyapare ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤
මාගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසුස් වහන්සේට නමස්කාර්ය වෙවා හරිම ආසාවෙන් සතුටින් මෙ විඩීයෝ බැලුවෙ ආමෙන්
ආමෙන් ...🙏🙏
Amen amen දෙවියන් වහන්සේ ට ස්තූතියි වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා ස්වාමිනි ඔබ වහන්සෙ apaatha තිබෙනවා හිඟ කමින් ගලවා ගත්ත නිසා ස්තුතියි ආමෙන්
ෙජසජිවමානයි සැබවින්ම ජිවමානයි සුත්යි පුසන්සා ෙවිවා අා ෙමින්❤❤❤❤
Pasta.maga.putha.baraĺa.danna.matĥdavìyawàlina.abbap.pìyanni.ĵasuna..amin.amen.amien🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
මගේ ආගම බුද්දාගම...මම යේසුස් වහන්සේට මුලු හදවතින්ම ආදරෙයි ,මගෙ ජීවිතයේ එකම ව්ස්වාසය යේසුස් වහන්සේ පමනමයි,හැම මොහොතේ ම මම යේසුස් වහන්සේ සමගම , ජීවත්වෙන්නේ. පාස්ටර් තුමනී ඔබ තුමන් ,මේ භක්තිය මගේ හිතේ තව තවත් වැඩි කල හේතුවක් . ඔබ තුමන්ගේ හඩ මම හැමදාම අහනවා,,පුදුමාකාර සතුටක් ,නිදහසක්,සැහැල්ලුවක් දැනෙනවා ,ඔබ තුමන්ට ස්තූති වේවා. හැමදාම ඔබ තුමන්වත් අපි බලාපොරොත්තු වෙනවා...ඔබතුමා ට යේසු පිහිටයි ...🙏🙏🙏❤
Amen amen amen 🙏
Amen.suwamini.stuti.mahata.karunawa.duneata
Jesus wahansege namayen matath puthatath සාර්ථකත්වය labewa haleluya 🙏🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 jesusne apata pihita wena mage siyaluma roga suwa karana jesus wansege නාමයෙන් 🙏❤️
Jasu පිහිටයි 🙏🙏🙏🙏🙏
Super උදෑසනක් ජේසු පිහිටයි පාස්ට හැමදාම අපි මේවා අහනවා පාස්ටර්ට ගොඩාක් ස්තුතියි ඒ වගේම මගේ දේසුජීවමානයි ජීවමානයි සැබෑ සත්තමයි හදවතින්ම මගේ ජේසු මා විශ්වාස ධර්ම
ආදර ජේසුහි අප පචඅලේ සියලඅ දෙනාමනය බරින් නිදහස් කල මැනච දරැවන් ගේ බලාපො රො ත්තඅ ඉටකර ගැනිමටඅපටලිහාට චඅච මැනච ආමෙන්🎉🎉🎉🎉🎉🎉🎉 8:44
Amen 🙏 amen 🙌🙏🙌🙏 amen 🙏🙌🙌🙏 amen 🙌 haleluya ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni 💗 haleluya ❤ piyaneni ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ haleluya ❤ haleluya 💗 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni 💗 haleluya ❤
දෙවිදුන්ට ස්තුති වේවා අමෙන්😢😢
❤ජෙසු🎉තාත්තේ🎉මගේ❤ලොකු🎉පුතාගේ🎉ගෙදර🎉හුනියමිවිනාශ,කරන්න දුන් ,මැනව ❤මගේ❤විදේස🎉ගමනට,තියෙන ❤බදා,ඉරකරමැනව❤පියානණි❤ඔබහන්සේ🎉ස්තුති,වෙිවා ,පුශංසා❤වෙිවා🎉මහිමය,වෙිවා 🎉නමස්කර,වෙිවා ගෞරවය වෙිවා
ඔබවහන්සේ🎉අනේ🎉මගේ❤ණය,බරි🎉මා🎉නිදස්,කරන්න ,මැනව ඔබවහන්සෙ
🎉ලේවල,බලය ,මා🎉සේදු,මැනව ,
❤ඔබවහන්සේට🎉ස්තුති❤ස්තුති❤නමස්කැවෙිවා❤❤❤❤❤❤❤
ජේසුනි ඔබ වහන්සේට වඩා මෙි ලෝකෙ වෙන කෙනෙක් නැ ජේසුනි මම බලාපොරොත්තු වෙන සියලුම දේ ඉශ්ට කරදුන්නා ස්තුති ජේසුනි 🙏🙏🙏
Aman aman halaluya pastor jasu peheti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ජේසු නෙ මගෙ දරැවො දෙවියන් වහන් සේ ගෙ දැතට භාරයි මගෙ පවු ෙල් සමදාන ෙවිවා මගෙ මහ තයගෙ අනියමි සමිබන්ද කමි ඉවත් වෙිවා 23:22 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ආගම බුද්ධාගම ඒත් මම මේ ආගම අදහනවා හරිම ආසාවෙන් ආදරෙන් මේ ආගමට ආස නිසා කුරුසෙකුත් ගෙනල්ලා කරට දාගත්තා එදා ඉඳන් මම හිතන හැමදේම මට ලැබිලා තියෙන්නේ මම සතුටින් ඉන්නේ මේ ආගම අදහන නිසා මම මෙහෙ තියෙන පල්ලියට මොනව කියල වැන්දත් මට ඒ දේ හැමදේම හම්බෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ජෙසු මගෙ දුවට සහනය දෙන්න එයාගෙ දැවෙන ප්‍රශ්ණයට උත්තර තියෙන්නෙ ඔබ වහන්සෙ ලගයි ජෙසු ආමෙන් 🙏🙏🙏🙏
Jesuni❤adadawase,.🎉ma..obawahanseta❤brakaranawa🎉magedinalpatiyata.❤ohugiyapasalatamayann. Yaksayagenati.🎉badaiwat❤Kara.🎉pastartumani🎉amapasalatamayannna🎉yahhakarnaana..stuti.aleluiya.amen.🎉🎉🎉🎉🎉❤❤❤❤.🎉.
Amen iastuthi pastor jasu pihitai❤❤❤❤ amen amen amen❤❤❤❤❤❤ piyanani 🤲🤲🇦🇪
ස්තුතියි ජේසුනී ආමෙන් අල්‍රේලුයියා🙏🙏🙏
Jeasu jeewamaanai, magea Jeasu jeewamaanai, halealuya, halealuya, siyalu, gawrawaya, mahimaya, prasansawa, namaskaraya, obata pamanak himi weava.thank you Jesus, praise the Lord Jesus, thank you father.jeasu pihitai pastor, dirgausa lebeava.amen, amen, amen, amen,.💙💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏diwya asirwadaya nowaduwa api hemotama lebeava.amen.good bless you.🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ නය බරින් මාව සම්පූර්ණයෙන් නිදහස් කර දෙන්න පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤
🙏🙏🙏🪷🪷🌸🌸🌸🙏deviyani matat mage pawle ayatat asirwada karanna siyalu karadara naya prasna vsada apiwa suwapat karanna deviyani amen amen
ආමේන් ස්තූතියි ජේසු තාත්තේ මට පිළිතුරු සපයන නිසා 🙏🙏🙏❤
ජේසු පිහිටයි පාස්ට
Afa dawsa me dawwachanaya asan dunnau krunaw dayaw nisa suthi suthi devi piyanani amen halaluiya 🙏❤️🙏❤️🙏❤️🙏❤️
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි මගේ් ජේසු පියානනීඅපටපිහිටවේවා
මගේ ආගම බෞද්ධ .ඒත් මම හැමදාම උදේට මේ යාච්‍යාව අහනවා.අප සැමට ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා .මගේ විදෙස් ගමන ජේසුස් වහන්සේගේ පිහිටෙන් සාර්ථක වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌💥💥🎉🙌🌟🙌🎉🌟💥🎉
Amen❤❤
Amen❤
Jesuni me yakchawe anuhasin obe pujaniya le wela balayen mage duwage pilika siyalu roga sarirayen ewath wewa❤ada dinaye widya parilshanayem a subawpanividaya labawdemma jesuni sthuthi wewa❤mahimaya wewa❤mage kakulata suwa kala mana obe nameta gavrawa wewa❤❤
Mage jesun ඔබට නමස්කාර වේවා
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwangey de ❤ made ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey 💗 viyapare ❤ sartheke ❤ kereganne ❤ obewahansey ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤ haleluya 💗 piyaneni 💗 obewahansey magey ❤ daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ obewahansey ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤
Jasu ththathe .mn oba wahansewa godak wishwasa karanawa.mage naya prashna leda duk walin mawa suwa path karanna piyanani.e wagema mage widesha gamana sarthaka kara denna piyanani amen .aleluiya
ජේසු පිහිටයි ගෞරව වේවා ප්‍රසන්සා වේවා අමෙන් අමෙන් අමෙන්
පේසු පිහිටයි ආමෙන් ආමෙන් 🙏🙏
දෙවියන් වහන්සේ මගෙ ජිවිතේ වෙනස් කරන්න ඔබ වහන්සේ තුල ජිවත් විමට උපකාරි කන්න
G9dmonin.....🎉pasta.. .stuti❤jesupihitai.🎉🎉🎉🎉❤❤ka4anadutamehewarats.🎉🎉🎉adarajesuni❤medawase..,❤0aulatulasiyaludenage...🎉roga.🎉asagikama ..❤rekiyawak.kavista..🎉vihagita❤siyluma.ati.🎉karadaraiwatkara..🎉🎉🎉🎉satuten..❤innalabadenna.🎉stutiswmini🎉mahimayawewa🎉gawrawya.wewa🎉pransawewa.❤aleluya.aleluya❤aleluya.❤amen....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
❤❤❤uස්ඤ ඉස්තුතියි ඉස්තුතියි
Maage swaamee u jeevamana deviyan wahanseta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya
Amen halleyluia dewiyan wahansheyta sthuthi wewa amen 🙏🙏🙏🙏❤️❤️♥️❤️
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්
ආමෙන් 🙏🙏🙏
ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤jasu පිහිටයි
දේව පියානෙනි අප සිතන පතන හැමදේම ඉටු වෙිවා.
Amen jesu🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏Amen jesu🙏🙏🙏
2024 AL Exam liyana hema lamyekt deviyanwahansege ashirwadya lebewa.❤Amen
ස්තුති අමේන් ජේසු තාත්තේ ❤☦️❤️🙏 😊
Thank you for this new day Amen please help me to build my house need money form you my lord protect my land cover us with the Blood of jesus and Bless us good helth house peace joy we need strenth us with your power thank you Amen
Jesu pihitai pastor ❤️ jewamana yahapath piyanani obe karunawa nisa sthuthi wewa 🙏 prashansa wewa 🙏 gaurawaya mahimaya wewa 🙏🙏🙏❤️❤️❤️❤️
ජයලාල්ට උදවු කරන්න එයාට වැඩ සපයන්න නය බරින් නිදහස් කරන්න යේසුනේ දරැව්ටඋන අාහාර සපයන්න යේසුනේ ස්තුතියි
Jiwa mana jasuna ❤️❤️🙏🙏 frsansa wawa amen 🙏🙏🤲🤲🤲🌻🌻🌺🌺🌺🌺 alaluya alaluya amen 🙏❤️🙏❤️🙏❤️🙏❤️ mama ❤❤ mge jasu 🙏🙏
Amen..amen..amen..ada..piyna...mhya..wawa..pasn..sawawa..amen..maga..dauioa..nidhsa...kara..niesa...thankui...jasuina..uigga..namsa..jaray..wawa❤❤❤❤❤❤jasui..pita...fadaa..karnyat..kait..yaruak...ma
ජේසු පිහිටයි පාස්ටර් ,
Namaskara Wewa !Prasansakarami Prasansawewa !Prasansakarami Prasansawewa !Prasansakarami Prasansawewa ! Gwurawawewa ! Gwurawawewa ! Gwurawawewa ! Sthuthi Wewa ! Sthuthi Wewa ! Sthuthi Wewa ! Mahimaya Wewa !
ආමෙින් ❤❤❤❤
🌺🙏❤️ ජේසූපිහිටයී,,❤🌺🙏