Sajithge wedikawe Idan pattapal boru mada Jara apahasa karapu hamuduruwaru kiyala hitan inna chiwara darintanam minissu Dane nodunnat kamak na Sajith meyalata jiwitha kalema kanna salli dila ati
Minissunge e hagim hadawathinma ena adaraniya wachana marama sathutak. Oba thumata theruwan saranai. Me rata hondin palanaya karanna ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🧭🧭🧭🙏🙏🙏
වියදම් අඩූ කරන්න කියලා ඕනෙවට වඩා සරල වෙන්න යන්නත් එපා. පරිස්සමින්. ටිකක් ආරක්ෂාව ඇතුව යන්න plz. ඔබ අපිට වටිනවා ❤️❤️❤️❤️
සරල වෙන්න දැඩි ආරක්ෂාව මැද
100% 👍
Ekane
මේ මනුස්සයට මොනවහරි කරෙරොත් රටේ මහ විනාසයක් වෙනව ඒක ස්තීරයි. 😢😢
@@sanjunuwan1988එහෙම විනාසයක් නොවෙන්න නමි අනුර සහෝදරයාට දැන් ජනපති ආරක්ෂාව අනිවාර්යයෙන් ලැබිය යුතුයි.මහජනයාත් එය තේරැමි ගත යුතුයි.දෙයක්උනාට පසුව විලාප ගහල වැඩක් නෑ.
ඇඩෙනවා මේවා බලනකොට. තිස්තුන් කෝටියක් දෙවියනේ ඔබව රැක දේවා. අනන්ත වූ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, බලයෙන් අපේ රටට ජනතාවට ලැබුණු මේ මිලකල නොහැකි වටිනා මිනි පහන ආරක්ෂා වේවා. ඔබට මේ වැටුණු රට යලිත් ශුවන්පොහොසිත රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියළුම සක්තිය දෛරය නොවඩුව ලැබේවා ආදරෙයි ඔබට මුළු හදවතින්ම. අපේ ජනාධිපතිතුමණි ❤️❤️❤️❤️❤️❤️
Atthatama කඳුළු enawa
❤❤❤❤❤❤❤
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න සහෝදරයා 🥺❤👍
අපි ඒ නිහතමානීකමට හරි ආදරෙයි❤
Araksha nam hondatama Madi habai
උපතින් ගෙනාපු දේ වෙනස් වෙන්නේ නැහැ සහෝදරයා.
තියා ගන්න දෙයක් නෑ ඒක උපතින්ම ආපු දෙයක්❤❤❤
දැන් තමයි අනුර සහෝදරයාව
දැඩි ලෙස ආරක්ෂා කරන්න ඕනේ
Awankawama Dan tamai ape janadipathi thumawa parissam karanna oni
Ow arakshawa hondatama Madi 😢😢😢😢😢
කෙහෙද මේ මනුස්සය ඒවට කැමති නෑනෙ..හැබැයි මේ දෙන ආදරශය පට්ට වටිනවා ❤❤
@@sanjunuwan1988 අකමැතියි කියලා බෑ...ඒ තමයි අපිට මජර පාලනයෙන් ගැලවෙන් ආපු එකම මිනි පහන... NPP පක්ශය ඇතුලෙන් බල කරලා හරි මේ මනුස්සයාගේ ආරක්ශාව තර කරන්න
අනිවාර්යයෙන්ම
අනේ දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ මේ වගේ නායකයෙක් අපේ ශ්‍රී ලංකාවට දුන්නට
Arakshawa gana hithanna one hondatama Madi arakshawa
අනේ ඒක නම් සහතික ඇත්ත. මෙහෙම නායකයෙක් ම්ට කලින් දැකලා නැහැ. දැක්කනම් දැක්කෙ අනුර සහෝදරයා විතරයි.. ජයෙන් ජයම වේවා.. ❤❤❤❤❤❤
එතකොට චන්දේ දුන්නු අපි ...😢😢😢
අපිට ස්තූති කරන්නේ කව්ද??😢😢
Sthuthi mokatada? Janathawa sathutin.
සරල සුන්දර මනුස්සයෙක් රටේ මුල් පුටුවට පත් වුනේ මේ රටේ පිනට❤
ඔව් පලමුවතාවට,,,
මේ ජනාධිපති වරයාට විශේෂ ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම තිබියයුතුයි. පිස්සු බල්ලෝ තව තවත් crack වෙලා තියෙන්නේ. රටට හා රටේ ජනතාවට වටිනා නායකයෙක් . තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා . ත්‍රිවිධරත්නයේ පිහිටයි, බුදුසරණයි .
අනිවාර්යයෙන් ආරක්ෂාව දෙන්න ඕන
Aniwarenma me arakshawa Madi
මෝඩ මිනිස්සුනේ ජනාධිපති තුමා ලගට යන්න එපා එතුමාගේ ආරක්ශාව ගැන හිතන්න
මේවගේ නායකයෙක් ලබන්න අපි පහු වෙලා හරි පින් කරල තියෙන්න ඇති.අපේ ජනාදිපති සහෝදරයා සියලු දෙවියන් රැකදේවා!අපි ලෝකේ දියුනුම රටක් වෙනවා නොඅනුමානයි මේ නායකර්හ්වය යටතේ ❤❤❤
කරුණාකර අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න. ඔයාලා වසර ගණනාවක් තරුණයින් සමඟ වැඩ කරමින් සිටියා, දැන් එම පරපුරට System එක වෙනස් කිරීමට බලය ඇත. ඔබට අනාගතය වෙනස් කරන්නට අවශ්‍ය නම්, අපගේ අනාගතය වන ළමුන් සමඟ අරඹන්න.
රටට, සංස්කෘතියට, පරිසරයට ආදරය කරන, එකිනෙකාට ගරු කරන, විවෘත මනසක් සහිත, ජාතිය නව මට්ටමකට ඔසවා ගත හැකි පරපුරක් අපට අවශ්‍ය වේ.
අපි බලාපොරොත්තු වන වෙනස මෙයයි...❤ මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අද හෙට තව මාස 3, 4කින් නෙවේ තව අවුරුදු 2ක් 3ක් අතරදී මගේ රට යම් කිසි ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක් , සැවොම එකාසේ ජීවත් වෙන හැමෝටම එකවගේ සලකන රටක් , අධ්‍යාපනයෙන් ඉහළ රටක් AKD නම් අපේ මනුස්සයා නිර්මානය කරයි කියලා❤🎉
ඒක වෙනවා මයි ...
ඇස් දෙකට කදුලු පිරැනා ජයවෙිවා අපේ නායකයානනි
මේ තමයි දියසෙන් සත්තකින්ම රැක ගන්න මේ උතුම් නායකයා රටට නෙවි ලෝකෙටම සම්පතක් ❤❤❤❤
මිනිස්සු මේ තරම් ආදරෙයි කවදාවත් වරදින්නේ නෑ.අපේ රටේ එකම බලාපොරොත්තුව❤
කෝකටත් ආරක්ෂාව ගැන හිතන්න.....
මේ දේශපාලන බල හුවමාරුව නිසා වෙනස් උනේ මජර දේශපාලන සංස්කෘතිය .එ නිසා මත්ද්‍රව්‍ය කල්ලි කණ්ඩායම් ,පාතාල කල්ලි කණ්ඩායම් භය වෙලා ඉන්නේ....
ඔව් පරිස්සමෙන් ....
Oya කොහොමද hariyatama දන්නේ?
@@l.d.l.d.2550 සමහර පියවර කලින් අරගන්න දෙයක් වෙයිද නැද්ද කියන එක හරියටම තහවුරු කර ගන්න ඕනේ නැහැ.කොකටත් කියලා කලින්ම ආරක්ෂක පියවර අරන් ඉන්න එක හොදයි.....
ඇත්ත
අහිංසක මිනිස්සුන්ගෙ සතුට, අනේ දෙවියො කියලා කියන්නෙ 🎉🎉🎉🎉🎉❤
මහින්දටත් ඔහොම කිව්වා
@@geethikadias5579 මහින්ද , සහ අනුර කියන්නෙ චරිත දෙකක් , වීරයෙක් විදිහට මැරිලා යන්න ඕන මිනිහෙක් හොරකමයි බලලෝභයයි නිසා පජාත වෙල ගියා . පොන්සේකා මහත්තයගෙ දේශපාලන කියවීම නිවැරැදි නුවූවත් ඇයි, මිනිස්සු තාම ඔහුට ගරු කරන්නේ.
අනුර දිනුවොත් පන්සලට දානෙත් නෑ කියපු උන්නාන්සේලා..පවු අප්පා..
අනේද කියන්නෙ
මිනිස්සු යථාර්තය තේරුම් ගත්තාමනම් ඒ type එකේ හාමුදුවරුන්ට දානේ නැතිවෙන්නත් ඉඩ තියනවා
දැන් කාටත් තේරෙයි 🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Sajithge wedikawe Idan pattapal boru mada Jara apahasa karapu hamuduruwaru kiyala hitan inna chiwara darintanam minissu Dane nodunnat kamak na Sajith meyalata jiwitha kalema kanna salli dila ati
Ganinnansela
ආචාර වෙඩි මුරත් නෑ ..මුදල් නාස්ති කරන ,,ශෝබන වැඩ නෑ ,,,හරිම සරළයි,,චාම් පිලිගැනීමක් ...චාම් දිවුරුම් දීමක්..
ඔබතුමාටත්,,,මේ උතුම් රාජ්‍යටත්,,ජනතාවටත් .බුදු සරණයි ,,සියලුම දෙවි රැකවරණයි..විශ්ව බලයේ ශක්තියයි.. ආරක්ෂාවයි...🙏🙏🙏🙏💪💪💪👏👏👏👏
පුනරුද යුගයක ඇරබුම. හරිම සරලයි. ඔබේ ආරක්ෂාව ගැනත් හිතන්න ජනපතිතුමනි
😂😂gota giyeth wahana 2n.
@@GimVigg ගෝටව අනුර එක්ක ස්ංසන්දනය කරන්න බැ ගොටබය කියනේ දෙශපලන අදදැකිම් තිබ්බේ නැ ජනාධිපති වෙනකොට රාජ්‍ය නිලධාරීයෙක් විතරයි
අනිවාර්යයෙන් ඒතුමාගෙ තැන අපී හොඳින් කරු සරු ඇතිව ඉන්න ඔනා අපේ රටේ ජනතාවගේ ජනධිපති 🙏🙏🙏🙏🙏
@@GimViggඋබ දන්න තරම තමයි මේන් කියලා යන්න ඇති වාහන දෙකකින්😹
ඔබතාමාගේ ආරක්ෂාව වැඩිකරන්න මොකද ඔබතුමා රටට වටිනවා
@@tharangarat1257 ඕව් අනිවාර්යෙන්. මුණට හිනාවෙලා හිටියට තරහ කාරයෝ. ඉරිසියා කාරයෝ ඕනේ තරම් ඇති 😔
අඩෝ ලාල්කාන්ත ගෙ අතෙ එල්ලිලා 😘😘 ඒ බැදිම සහෝදරකම තාම වෙනසක් නැ හැබැයි තනතුර මොක වුනත් අනුර අනුරමයි
💐👍
ඔබේ කමෙන්ට් එක මගෙ දැසට කදුලක් එක්කලා🥹
ලාල්කාන්ත ට්‍රාන්ස් ෆෝමර්, බස් ගිනිතියල සතුටු උන හැටි කියපු එකා, උගෙ කටවහල පැත්තකින් නොතිබ්බනම් අද😢😢😢
❤❤❤
@@dilaniasha2734පලයන් පින් බත් හුත්ති😂
සහෝදරය , ඔබ අපිට මිල කල නොහැකි සම්පතක් ඔබගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් හැකි සැම පියවරක්ම ගන්න. ❤
මේකයි සහෝදරයා ආරක්ෂාව ගැන හිතුවොත් හොඳයි තව
මේ සහෝ ආරක්ෂාව වැඩි කරගන්නවා ඔයී මේ ලංකාව අපිට ඔයා වටිනවා ❤😢
ඡන්ද ය දුන් ලෙසට වඩා අනුර ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීම අප හැම ගේ ම වගකීමකි.
රටට හොදක් වෙනවා නම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතා සිවුපාවුන්ට පවා හොදක් වෙනවා නම් එච්චරය... මගේ පැතුම.... අනුර මාමේ සියල්ල නිසිලෙස ඉටු කරන්න ඔබට වගේම ඔබෙගේ කන්ඩායමටත් ශක්තිය ධෛර්යය ලැබේවා... රට සමස්ත ජනතාවට ජය වේවා...
හදමුද රට
එක මිටකට
සුභ නැකතට
රට අනුරට ❤❤❤
ජනාධිපති සහෝදරයාට ජයවේවා❤️🇱🇰
පිංවන්ත ජනාදි පති තුමනි ඔබට සියලුම දෙවියන්ගේ ආරක්සාව ලැබෙවා තෙරුවන් සරනයි දිර්ගායුස ලැබේවා ❤️❤️❤️❤️
දැන් මේව දකිනකොට චන්දෙ දුන්නෙ නැති අයට දුක හිතෙනවා ඇති .විශේශයෙන්ම අනුරාධපුරයේ ගොඩක් අයට දුක හිතෙන්නම ඕනි එයාල ගැනම
ඇත්ත දැන් චන්දෙ නොදී මෝඩ වෙලා දුක් වෙනවා 😢
Ow. Gamen chande adui
අපි එකෙක්ටවත් චන්දෙ නුදුන්නට දුක් වෙන්නෑ, මොකද චන්දෙ දීපු උන් තමයි ටික කාලයක් ගිහින් දුක්වෙන්නෙ
@@dilaniasha2734ehema wenawata asada? Kelawenakanda balan inne?
@@nayomijayawardana3706 ඔහොම ආපු උන් තමයි කෙල්වල යන්නෙ
බලය ගන්න මිනිස්සු දාස් ගණන් මරපු තිරිසන්නු ඉන්න රටක අනුරට තව ආරක්ශාව දෙන්න ඕන ❤
ඔව් දැන් හොරු වියරු වැටිලා
තාම හොරු ගෙදර යැව්වේ නෑ.
ආරක්ෂාව නැතුව බෑ
@@malthidissanayake3056 ඔව්
@@thili1417 අනිවාරෙන්
මාලිගාව ඇතුලෙ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ අනික පෙන්නුවෙ නැති උනාට ආරක්ෂාව නැති වෙන්න බැ මොකද මේ ජනාධිපති මෙ රටේ
මේ ආදරය හැමදාමත් තියාගන්න සහෝදරයා ,රට ඔබට බාරයි❤
ඇත්තටම කිවුවොත් ගොඩක් දුකයි ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා .මගේ ජීවිතේ දැකපු වෙනස් ආකාරයේ ඉතාම හැගීම්බර ආරාඩනාවක් ජනතාවගේ දැක්කේ .කම්ක් නැහැ අනුර සහෝදරයා ඔහොම යමු හොරුන්ට පාර්ලිමේන්තු ලොකු තක්කඩි හොරුන්ට වඩා ඔයාව අපිට මහා මෙරක් වටිනවා මොකද ඔයත් මම වගේම දුප්පත් අහින්සක මනුස්සයෙක් ❤❤❤
අම්මෝ දෙයියෝ ගොඩක් පරිස්සම් වෙන්න.ඔයාව අපිට ගොඩක් වටිනවා❤❤❤❤
අනුර මහත්මයා ඇතුළුව ඔහු වටා ඉන්න අනෙක් සියළුම දේශපාලනවේ නියැලි සිටින සෑම දෙනාගේම ආරක්ෂාව තර කරගන්න කරුණාකරලා.
විශෙෂයෙන් අනුර මහත්මයාට ප්‍රභු ආරක්ෂාව ලබාදිය යුතුමයි.
Aniwaaryenma kaalakanni asamajjathi amanayo tika ekathu wela Dan Mona Mona plan gahanawada danne na.
අපි බලාපොරොත්තු වෙච්ච වෙනස මේක තමයි.....
❤❤❤❤ ඔව් ඇත්ත කතාව ❤❤ කදුළු එනවා සතුට ට
2019th me wagema comment thibba wage mathakai,😉
@@damithpiris283na neda kuhaka wenna epa neda.. wenas wenna bro❤
@@damithpiris283charter wenda epa bang itha adhaganing api ekathuwela rata adhamu
@@Yogi-aadhi 😙😉😙🤔
එහෙම යද්දිත් දුකයි. අනෙක් උන් වගේ ප්‍රදර්ශන නෑ. නාඩගම් නෑ. කිව්ව විදියට සියල්ල සිදුවෙමින් පවතිනවා. නුබට දළදා සමිදු රැකවරණය ලැබේවා. 🙏🙏🙏
අම්මෝ,අහන්නත් අමාරැයි, අනේ අනුර ජනාධිපතිතුමා දකින මිනිස්සුන්ගෙ කටට එන වචනය, අයියෝ. මගෙ දෙයියෝ. මෙපමණ ආදරක්. මිනිස්සුන්ගෙ හිත පිරිලා
මහින්ද ලා මොන බොල් චරිතද කියල දැන් තමයි පේන්නේ..
කල් ගිහින් හරි ඇත්ත තේරුන එක තමා ගොඩක් වටින්නේ නේද ❤❤
දලදා මාලිගාවෙත් ගෙදර යවන්න ඕනෙ කට්ටියක් ඉන්නවා. ❤
සල්ලි හෝදන අය 😂😂
😅😅😅
😂😂😂😂
අඩෝ ඒක
😂😂😂😂
තාත්තා කෙනෙක් වගෙ පස්සෙන්ම ඉදම් පරිස්සම් කරා ලාල් අයියෙ ඔයා අපෙ නායකයව, ලාල්කාන්ත කියන්නෙ පක්ෂය ඇතුලෙ මහ කන්දක් වගෙ චරිතයක් තනතුරු අරන් ආවට අයියගෙ අතේ එල්ලිලා යන විදිහට හරි ලෝබ හිතුණා ආදරෙයි උබලට පරිස්සම් කරල දෙන්න තඹුත්තේගම අම්මගෙ මයෙ පුතාව, වැඩ ඉවර කරල ගෙදර යන්න ඕන අම්මා බලන් ඇති පුතාට රාජකාරි ඉවරයක් වෙනකම් ❤❤❤
ඇස්වලට කදුලු ආවා ඒ සරල කමට රට වෙනුවෙන් වැඩ කරන්න උපරිම ශක්තිය ලැබෙවා
ඔව්,ගු ගොඩවල් දමාගෙන ආරක්ෂා කලා, මේ මැනික ආරක්ෂා කරගනිමු කෝහොම හරි..
අපේ සහෝදරයා,,ඔහොම යං...
දැන් ඔන්න නියම සමාජවාදී ජනරජය....❤❤❤
හොඳ රැලි උකහා ගත යුතුයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සහෝදරයා සහෝදරිය ලෙස ආමන්ත්‍රණය කිරීම කෙතරම් ප්‍රියමනාපද , ආදරණීයද ❤
මමත් සහෝදරයෙක්, ඔබත් මට එසේ ආමන්ත්‍රණය කරන්න...
මාතෘභූමියට ජයවේවා..!
ඒ උනාට දැන් තමයි අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂා කරන්න ඕන ❤
වාහන තුනයි❤දැකපු අනික් ජනාධිපතිලා යද්දි නං පාරවලුත් බ්ලොක් අනික් මිනිස්සුන්ටත් වදේ
Ama names Barbara adamawa saturate Qatar ake
හරිම සතුටුයි, දැන් අපට බයක් නෑ, අපේ දරුවන්ගේ අනාගතය ගැන, තෙරුවන් සරණයි ,සියලු දෙවියන්ගෙ ආරක්ෂා වයි❤❤❤❤
මාරම සතුටක් මිනිස්සුන්ට දැනෙන්නේ
ජාතියේ වීරයා ට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ...
ඒ උනාට එයාට ආරක්ෂාව මදි
Yes you're correct
Agree
ඔව්
Ou😢
ඔව්.අරුන් ටික වියරු වැටිලා ඉන්නෙ
ඉදිරීයේදී අද්යාපන අතින් සහ හොරකම් දූශන නැති රටක් නිර්මානයට ආදර්ශයක් දිය හැකි බුද්දිමත් අය පාර්ලිමේන්තු යවමු ❤️❤️ පක්ශ වලට වහල් නොවී බුද්දිමත් තීරන ගමු ❤️❤️
❤❤❤ ආදරෙයි හැමදාම ජනාධිපති තුමනි,, මෙන්න සරල කම,, පොළවේ ජීවත් වූ මිනිසා,, දුක බෙදා ගන්න හොදම කෙනා ❤❤❤
මිනිස්සුන්ගේ සැබෑ සතුට දැක්කෙ අද..
ජනාදිපති අනුර සහොදරය ඔබතුමාගේ ආරක්සාව මදිකියලා අපට හිතෙනවාඔබ තුම මහමෙරක්සේ අපට වටිනවාඔබවැනි කෙනෙක් මිට අවුගානකට කලින් එන්න තිබිබෙි සොබා දහම ගහකොල පවා අපට වෙනස කියනවා ඔබට බුදුසරනයි සියලු දෙවියන්රැකදේවා❤️
මේක තමා අපි දැනගෙන හිටියේ. ජනාධිපතිතුමා බුද්ධාගම තවත් පෝෂණය කලොත් මිස හානියක් නොකරන බව. වාසනාවකට මල්වතු අස්ගිරි මහ නායක හාමුදුරුවොත් ඇතුලේ ඉන්න සත් පුරුෂයා අඳුරාගත්තා. නැත්නම් කියපු ඒවට මිනිස්සු බයවෙනවා. දළදා සමිඳු මේ දේශය රකිනවා
Aken thamai anuradha pure chandha aduune.mama hithuwe anuradha purayen wishishta jayak lebei kiyala.
අපට ඔබව දසක දෙකක් අවශ්‍යයි.ආරක්ෂාව මීට වඩා සැලකිලිවන්න.ට්‍රම්ප් ගේ සිද්ධිය අපට පාඩමකි.ඡනතාව ඔබට හදවතින්ම ආදරෙයි.අප වෙනුවෙන් ඔබ ආරක්ෂා වෙන්න.ඡනතාව සමීපයට නොයන්න.එය සුලු කොට නොසලකනු.තව ඡංද 3 ක් අප ඉදිරියේ.දැන් ඡනතාව ඔබට සවන් දෙනවා.ඔබ හඩ පැහැදියි. Never compromise safety.Your safety means national security
අපේ එකේක් රජ උනා...
අපිට සතුටුයි ...
❤️❤️❤️😍❤️❤️❤️
අපිට ගොඩක් සතුටුයි. ඒත් සතුරෝ කොයි මොහොතක හෝ ඔහුගෙන් පළිගැනීමට බලන් ඉන්නවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාව ගැනත් හිතන්න මිනිසුනේ.
අනෙ ඇස්දෙකට කදුලු එනවා...ජයවේවා බුදුසරණයි❤❤
තෙරැවන් සරනයි
අපි බලාපොරොත්තු වූයේ මේ වෙනසයි.
ජය වේවා
ඇත්තටම මිනිස්සු හදවතින්ම කතා කලා පපුව ඇව්ලිලා ගියා.
අපේ එකෙක් රජ වුනාම දැනෙන සතුට 💖
පලමුව ජනාධිපති තුමනි ඔබ තුමන්ට සියලු දෙවියන්ගේ රැකවරනය නොඅඩුව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.🙏 අම්මගේ ආශිර්වාදයත් ලබා ගන්න .අම්මා බලාගෙන ඇති ඔබතුමා එනකල්.♥️🌹
අපි නායක සහෝදරයගෙ ආරක්ෂාව ගැන එකට තියාගමු.❤
ආඩම්බර යි අනුර සහෝදරයා ❤❤
Jayawewa budusaranai
දළදා සමිඳුන් ගෙ පිහිටයි
ඒ සතුට..ජයම❤ වෙිවා ❤🎉
හරිම ලස්සනයි
දෙවියන් වහන්සේ ම මනුෂ්‍යන්ට ආදරේ නිසා අපිට.දීපු ත්‍යාගයත් අපේ
අනුර ජනාධිපති තුමාව.
ස්තුතියි පියාණනි
❤❤❤❤
jayawewa jayawewa
ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න...❤
හරිම සතුටුයි ❤❤❤❤❤
එතුමාව පත්කල ජනතාව විදිහට අපිත් දැනගතයුතු දෙයක් තියෙනවා. ඵ් තමයි එතුමා දැන් ජනාධිපති.
ඒ නිසා දකින දකින හැම තැනක දීම අතට අත දෙන්න සහ ඕනවට වඩා කිට්ටු වෙන්න යන්න හොඳ නෑ.
ඵතුමා සරල උනාට ජනතාව විදිහට අපි ඵතුමාට නිසි ගෞරවය ලබා දිය යුතුයි.
අනික ඵතුමා ගේ ආරක්ෂාවටත් හොඳයි නේද?
❤Hariyatama harie
අනිවාර්යයෙන් ❤❤❤❤
අැත්තටම මමත් කියන්නෙ ඔය ටිකම තමා.
එකෙන්ම ❤
Aniwaren
Hari Saralaei,!!! Adarei godak!!! Ape Rate wasanawa,!!!Ape Ratata sethakma wewa!!❤🌺🇱🇰👏❤️🤗congratulations!!
දැක්කමත් ආසයි අර ජඩ දේශපාලනය ඉවර කරන්න❤️
බුදු සරණයි
ඒකත් වැඩි කියයි තනියෙන් පයින් ආවනම් හොදයි කියයි😂😂😂
ඔව් ඔව් එහෙම ඇද හොයන උන් ඉන්නෙ 😂
සිරා කතාව 😂 ගොන් රත්තිගෙ ගවයෝ ඉන්න රටක් නැත්නම් සජිත් දෙක වෙයිද බන්
ඒක නම් ඇත්ත. ඒ වගේ කුහක උන් ඉන්නවා අපි අතර
😂😂
ඔව් සජියගෙ ගොං පැටව්
ඇත්තටම සහෝදරත්වය …අත අල්ලනන තරම් එන්පිපි සහෝදරත්වය.. ඔබ සමගයි සොහොයුර… රටේ නායකයාට සහෝදරයෙක් කියන්න තරම් අපිදු වාසනාව ලබා ඇත. හදවතත් නවතිනවා වගේ සෙනෙහසත්.රටම නුබට ආදරෙයි සොහොයුර.එන්පිපි සියලුම දෙනාට ගරැ කරන රටක ඡනතාවක් ඔබ බිහි කර ඇත. එක්ව ගොඩ ගමු. සත්තයි රටට සෙතක් උදාකරන්න දේශ සිමාක් නැතිව අත දෙනවා සිකුරැයි.සුබම වේවා…
ජනාධිපති සහෝදරයා ඔබ තුමාට ලබා දෙන ආරක්ෂාව ප්‍රමාණවත් මදී ..
බුදු සරනයි
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න ජනතාව ඔබව ආරක්ෂා කරයි❤❤
Jesu..පිහිටයි
බලන් ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ කිවුව අනාවැකිය සත්‍යයක්
තෙරුවන් සරනයි .සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤
අනේ අපිට ලැබිච්ච දායාදයක් පරිස්සමෙන් ඉන්න ජනාධිපති තුමනි ආදරෙයි ඔබතුමා ට
ඔබේ නිහතමානීකම ඔබට ආභරණයක් අනුර සහෝදරයා....!!!!!!❤👍🇱🇰💐👍👍👍💯
හොරුන්ට දඩුවම දෙන්න ආරක්ෂා ව ඔනමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaransi oba tumata shakthiya labewa ape rata bar Kala DN satharanaya etu karana adrei ape anura janathipthi tumata,,,, shakthiya labewa,👏👏🙏🙏🙏
අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති සහෝදරයාට යහපතම වේවා! යහපතම වේවා ! යහපතම වේවා ! ආයුබෝවේවා! ආයුබෝවේවා! ආයුබෝවේවා!
Oba thuma anarakshithai..👤👤👤....siyalu denama methuma araksha karanna..👥👥👥👥...aadaraneeya nayakayaneni dewiyan oba rekadewa....🙏🙏🙏❤❤❤
ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න,අපිට ඔබව වටිනවා❤
🎉ජය වේවා
අපේ ජානධිපති අනුර සහෝදරයට ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි
ම්හින් ත්ලේ ච්වරාදරියා කිවනෙ දල්දාවට පය තියන්න එපා කියල ඔන්න අවා කරල බලමුකො
දලදා මාලිගාව රටට අයිති දෙයක්.. මේ අපේ රටේ ජනාධිපතිතුමා. මෙතුමා හොරෙක් නෙමෙයි ජනතාව වෙනුවෙන් ඉන්න නායකයෙක්. මෙතුමාට මාලිමාවට එන්න එපා කියන්න මිහින්තලේ හාමුදුරුවන් ට පුලුවන් ද...
දළදාවේ ජාතික භාරකාරයට මාළිගාවට එන්න බෑ කියන්න කාටවත් බෑ.
ඒ කව්ද එහෙම කියන්නේ...?දලදාවේ ජාතික භාරකාරයා තමයි මේ ඉන්නෙ...රටේ අංක එකේ පුර වැසියා.ලංකාවේ මුල් පුරවැසියා..ඌට පිස්සුද කොහෙද...??
Minissunge e hagim hadawathinma ena adaraniya wachana marama sathutak. Oba thumata theruwan saranai. Me rata hondin palanaya karanna ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🧭🧭🧭🙏🙏🙏
ඇත්ත ටම සුපිරි 👍👍👍👍👍
ගමේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් රටේ ජනාධිපති උනා. නිහතමානී ආඩම්බරයක් එනවා ඇත්තටම මේ අපේ එකෙක් නේද කියලා. බොරු සෝබන නැති, දුප්පතාගෙ දුක දන්න, පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්. ඔබතුමාට අපේ රට හදන්න දළදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා.. ❤❤❤
පහළ වෙනවා කීවේ රාවණා තමා me❤
රටේ පිනට පහලවූ ජනතාවාදී නායකයා ☝️
මේ ඉන්නේ ලොවක් වටින මනුස්ස රත්නයක්. මෙහෙම අය මේ භූමියේ ලෙහෙසියෙන් ඉස්මතු වන්නේ නැහ❤❤❤❤❤❤❤