කල් තියාගෙන කන්න පුළුවන් පොළොස් මෝජු Polos moju / Baby Jackfruit recipe by Kusala's Simple Life ❤

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 108

  • @anun6827
    @anun6827 2 роки тому +11

    ඔයාගෙ වීඩියෝ බලද්දි අපිට නොමිලේ විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් .බණත් අහන්න පුළුවන් .නියමයි ගොඩක් රසයි වගේ හදනවා අනිවාර්යයෙන්

  • @chathuwedage6757
    @chathuwedage6757 2 роки тому +15

    කාලා තිබුණ ට හදලා නෑනේ. හරිම ලස්සනට ඇවිත් ඒක, අවුරුද්දට හරි වටිනවා, video 1 බලන ගමන් බණ චුට්ටකුත් ඇහුවා, ගොඩක් පින් 😂😂😂 thanks අක්කා, මෝජු හදන්නම්කෝ , ආ... බට්ටෝ බිස්කට් හරිම රසයි හොදේ

  • @nilakshidevega3766
    @nilakshidevega3766 2 роки тому +1

    මාත් හැදුවා. හරිම රසට ආවා. Thank u so much ඔයාට

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 роки тому +4

    බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා රසවත් රෙසපි එකක් රසවත් විදියට හදාගන්න කියල දුන්නට ❤️❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 10 місяців тому

    බොහොමත්ම ස්තූතියි ....අනිවාර්යයෙන් හදනව බුදුසරණයි !

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +3

    අනේ රස දැනුණ අක්කේ කන්න හිතුනා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏 හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 роки тому +4

    රස පාටයි 😌 හදලා බලන්නම්කො නැන්දියො😋♥️

  • @renuhewa9141
    @renuhewa9141 2 роки тому +1

    Woooooooow very nice 👍. Super good luck god bless. Oyata. ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟👌👌

  • @priyapriyangika3234
    @priyapriyangika3234 8 місяців тому +1

    Eka niyamai.

  • @wasala2744
    @wasala2744 2 роки тому +1

    බොහොම ස්තූති නoගා වටිනා video වක්..
    තෙරුවන්සරණයි ....

  • @champikafernando7170
    @champikafernando7170 8 місяців тому

    Hodai. Onama deyak onavata Bada hothe naha🙋🙋❤️❤️❤️

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 роки тому +1

    Wooow nanga niyamai lankawata awama hadannamko budu saranaii ❤️❤️❤️❤️❤️

    • @alpalp1356
      @alpalp1356 2 роки тому

      mamath oyage kama hadanawa godk rasai

  • @thilinikanchana6778
    @thilinikanchana6778 2 роки тому +3

    Niyamai...♥️♥️♥️

  • @mayakwt6926
    @mayakwt6926 2 роки тому

    👌👌👌👌👌👏👏👏👏❤️❤️❤️මම හැමදාම බලනව ස්තූතියි නංගි

  • @deepthirathnamali6847
    @deepthirathnamali6847 2 роки тому +1

    akke aththatama oyage video godakk watenawa man oyage hama rasepe akak ma hadanaw man ada cheers koththuwak haduwa. marama suwadak rasayak thebune godakk thanks. hamadama apeta wenas rasepe aran anna edereyatama yanna. suba anagathayak akka paressamen enna j.p

  • @ruwanifernando6756
    @ruwanifernando6756 2 роки тому +1

    මගේ අම්මත් හදනවා හරිම රසයි

  • @nilminimalani2078
    @nilminimalani2078 2 роки тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Harima rasaaayi Sthuthi Oyta Sthuthi 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @marieperera1709
    @marieperera1709 2 роки тому +1

    අද හදනවා ⁣.ඉස්තුතියි දුවට

    • @marieperera1709
      @marieperera1709 2 роки тому

      හැදුවා දුව රසයි .ඔයාට ඉස්තුතියි .

  • @somasoma6520
    @somasoma6520 2 роки тому

    අනො හරිම වට්නව ඔයට ගොඩක් අදරොයි ඔයට ගොඩක් ස්සතුයි තොරැවන් සරනයි

  • @thusharalakmini6374
    @thusharalakmini6374 2 роки тому +2

    ඒක නම් කට විතරක් නෙමේ මාවත් පිස්සු වැට්ටුවා

  • @juhidissanayake675
    @juhidissanayake675 8 місяців тому

    මහත්තයාට රට යවන්න හදනවා.ගොඩක් ස්තුති ඔයාට

  • @sandadew5980
    @sandadew5980 2 роки тому +4

    ඇත්තටම ගොඩාක් රසයි😍🔥

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +1

    Rasai wage suwadath denenawa wage 😋thank you 👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 роки тому +2

    Katete kelath Ava😁 Harima Rase Ethy need a? STHUTHY❤🇪🇸

  • @fayasfayas766
    @fayasfayas766 2 роки тому

    Godak rasa ethy ස්තූතියි

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 2 роки тому +1

    ස්තුතියි

  • @sagarbangla8555
    @sagarbangla8555 2 роки тому +1

    Woooooow super ......
    මමත් මගේ දුවට දැම්මා .....❤

  • @devithennakoon4576
    @devithennakoon4576 2 роки тому +1

    හරිම රස පාටයි අක්කේ. හදලා බලන්න ඕනි. ❤
    ප්ලීස් කියන්න පුළුවන් ද විනාකිරි කන්නේ නැති කෙනෙකුට කොහොමද හදාගන්නේ කියලා ???
    විනාකිරි වෙනුවට දාන්න දෙයක් තියෙනවා ද???
    ප්ලීස් කියන්නකෝ 🙏🙏🙏🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому

      සියඹලා ටිකක් දියකරල දාන්න නංගි

  • @nirmalakolonne2037
    @nirmalakolonne2037 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබට

  • @maureenranjinifernando7726
    @maureenranjinifernando7726 2 роки тому +3

    BEAUTIFUL MOUTHWATERING RECIPE OF MOJU , LIKE POLOS ACHCHARU FOR NEW YEAR SEASON AND GRAND හෙළ HELA RECIPE ,YUMMY YUMMY YUMMY ABSOLUTELY AWSOME RECIPE YUMMY YUMMY YUMMY
    CONGRATULATIONS .

  • @harshaaarya6323
    @harshaaarya6323 2 роки тому

    Wade harima hodayi... oyage video mama balanava... habai madhyama prathipadaawa ganaa hariyatama guru swamin wahanse kenekugen ahala dana ganna kiyala illimak karanawa.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 роки тому

    ඔයාගේ කෑම වට්ටෝරු අලුත් වගේම කාටත් වැදගත්..තෙරුවන් සරණයි පුතේ ...

  • @shortfunny1612
    @shortfunny1612 2 роки тому +1

    Rasa paatai..thank you

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 роки тому

    ane.hodai..namuth..oya.hothata.kathakaranavanam..bohoma.hodai...boladanathuva.kevama..lassanai

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +1

    හුගක් ස්තුතියි

  • @shortfunny1612
    @shortfunny1612 2 роки тому +1

    Sathiyak eliye thiyanna puluwanda nethinam refrigerator da kiyala kiyanna puluwanda dr

  • @අවසානයනොව
    @අවසානයනොව 2 роки тому +1

    ඵකසීය දහවෙනි සබ් ඵක මගෙන්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому +1

      ෂා නියමයි ...ස්තුතියි හොඳේ...👍 ❤

    • @අවසානයනොව
      @අවසානයනොව 2 роки тому

      @@KusalasSimpleLife සුලු දෙයක් අපේ අම්මත් කෑම හදනවා ඔයාගෙන් බලන් 😁

  • @keerthperera3459
    @keerthperera3459 2 роки тому +1

    Thanks 😊

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 роки тому

    බොහොම ස්තුතියි

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 роки тому +1

    අම්මෝ ඒක නම් සුපිරි අක්කා ... වයිප් ට කියන්න ඕනේ හදල දෙන්න කියලා ... තෙරුවන් සරනයි අක්කා

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 роки тому +1

    Budusaranai oyata

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 роки тому

    රසපාටයිහදලාබලන්නමි❤👌👌

  • @priyanthijayasinghe8764
    @priyanthijayasinghe8764 2 роки тому +1

    Godak thelkanna Honda neheneda?

  • @Open_Box
    @Open_Box 2 роки тому +3

    Wow...

  • @foodtoffey
    @foodtoffey 2 роки тому +5

    Very nice

  • @JeyisriRam-to9rc
    @JeyisriRam-to9rc Рік тому

    thanks sister

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 роки тому

    Thank you.

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 2 роки тому +2

    Thamusege ewa hadanna buduhamuduruwange dharmayata galapanne owa modi

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    ඔයාගේ කෑම වට්ටෝරු අලුත් වගේම කාටත් වැදගත්..

  • @komarikk1394
    @komarikk1394 2 роки тому +3

    👍👍

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 Рік тому

    හදලා බලන්න onea.

  • @madhuratv943
    @madhuratv943 2 роки тому

    Niyamai👍👍👍

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 8 місяців тому

    පොලොස් මද්‍යම ප්‍රථිපදාවෙන් බඳිනව ඇහුවමයි...

  • @renukavirajani1540
    @renukavirajani1540 2 роки тому +3

    හොදයි ඇත්තටම මම කාලා තියෙනවා ස්තුතියි ඔයාට

  • @sewwandishakilashiromikaru2071

    Your food healthy and wealthy, thank you.

  • @euphrasiaw8409
    @euphrasiaw8409 2 роки тому

    Wow super

  • @sugandifernando1345
    @sugandifernando1345 Рік тому +1

    👍👍🥰😘🙏🙏💖

  • @nuwancb
    @nuwancb 2 роки тому +1

    කුසලා ස්තුතියි පොලොස් මෝජුව රස පාටයි හැබැයි තරහ වෙන්න එපා හරියටම තේරුම නොදැන බුද්ධ දේශනා හෑල්ලු කරන්න එපා. මධ්‍යම ප්‍රතිපදාවේ යථාර්තය ඔබ හරියටම දැනගත්තොත් ඔබ ලැජ්ජාවට පත්වේවි පොලොස් බදිද්දී ඒ උතුම් දේශනාව භාවිතා කලාට. හැකිනම් බුද්ධ ධර්මය හොඳින් අධ්‍යනය කරන්න.

  • @charithd6850
    @charithd6850 2 роки тому +1

    මම බිත්තර කන්නෙත් මද්‍යම ප්‍රඪාවෙන් ,බාගෙට තම්බලා.

  • @priyapriyangika3234
    @priyapriyangika3234 8 місяців тому

    👍👍👍

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 8 місяців тому

    Tambala badinna hoda nedda

  • @disnanishantika3061
    @disnanishantika3061 2 роки тому

    ම් රස පාටයි 😍😍😍

  • @sagarikadilrukshi-jo4ql
    @sagarikadilrukshi-jo4ql Рік тому

    Polos thambanna one nadda

  • @naveenishara1280
    @naveenishara1280 2 роки тому +1

    Rasa patai hadala balannam

  • @kumarikumari7136
    @kumarikumari7136 2 роки тому

    ගොඩාක් ස්තුතියි

  • @slcrickethub1801
    @slcrickethub1801 9 місяців тому

    Vinakiri kalawam karaddi oya bavithakarana henda hodaida

  • @chandanichandani8817
    @chandanichandani8817 2 роки тому +1

    Hadala balannmko rasada kiyala

  • @SamanthaDilurukshi
    @SamanthaDilurukshi 8 місяців тому

    ❤❤❤❤

  • @shantidon9372
    @shantidon9372 2 роки тому +1

    ❤️❤️👍👍

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому

    Asai ithin dakkama kanna katata kelath inuwa😋😋😋eth ratane inne polos ne😥😥😥

  • @raveenweerakoon828
    @raveenweerakoon828 8 місяців тому

    Ikmanin iwarakaranwanm hoday

  • @sriyanip655
    @sriyanip655 2 роки тому +1

    ❤️❤️

  • @chamilasharmali8385
    @chamilasharmali8385 2 роки тому

    Wade hariyata unaa

  • @rupaperera1166
    @rupaperera1166 2 роки тому +1

    👍

  • @AjithKumara-b7l
    @AjithKumara-b7l 8 місяців тому

    ව්නකිරි අනිවාර්ය ද ආදේශක නැද්ද

  • @shenellisanjana1873
    @shenellisanjana1873 Рік тому +1

    ඕනාවට වඩා කියවන්න එපා ඔළුව රිදෙනව 😅😅

  • @sudu3601
    @sudu3601 2 роки тому +1

    😍👍

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 2 роки тому +1

    Polos istm karala mama hdane.

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 2 роки тому +1

    අමු මිරිස් දෙකට පලලද දාන්නෙ.

  • @asankasanjeewa5629
    @asankasanjeewa5629 2 роки тому

    👍🌷

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 роки тому +1

    👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 роки тому

    පොලොස් කපල සෝදන්න ඕනද

  • @sugandifernando1345
    @sugandifernando1345 2 роки тому +1

    👍🙏🥰🌷

  • @hirushadilana2512
    @hirushadilana2512 2 роки тому

    Hadala.. vikunannako api gannm😁

  • @manelperera7798
    @manelperera7798 2 роки тому

    👍❤️❤️👍

  • @jayamala7987
    @jayamala7987 2 роки тому

    🌷🌷🌷🌷🌷🌷👍

  • @easwarykathir3705
    @easwarykathir3705 Рік тому

    😮😂

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 роки тому +1

    ඔන්න මාත් subscribe කලා