Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද චරිත් අයියා හිනාවෙනවා දැක්කමයි 😂😂අපිටත් හිනා
දුලීකා මහත්මියට හොඳ දැනුමක් තියෙනවා ❤
ජැක්සන් ඇන්තනී මතතයාට වගේ මහා පෞරුෂ ලක්ෂණ දුලීකා අක්කට තියනව. උපේක්ෂා හරි ම ආදරණීයයි. ඇයට අපේ රටේ අත්දකීම් අඩුයි
ලස්සන කමෙන්ට් එකක් 💜
❤
ඇත්ත. උපේක්ෂා ට ලංකාවේ අත්දැකීම් අඩුයි වගේම ලංකාවේ සිලබස් එකත් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ.
Indian syllabus
Upaeksha.මෝඩයි.duleeka.හොඳ උගත් ..😂
දුලිකා ❤උපේකෂා ❤ ඔයාලට දිනන්න බැරි උනත් වැඩසටහන අද ලස්සනයි ❤
උපේක්ෂා මැටි ගොඩක් දේශපාලනය දන්නෙත් නෑ කලාව දන්නෙත් නෑ සාමාන්‍ය දැනීමත් නෑ.😂😂😂😂
දුලීකා මහත්මිය කොහොමත් දක්ෂයි කියලා මුළු රටම දන්නවා ❤❤❤❤❤❤
උපේක්ශට පිස්සුද හැම තිස්සෙම හිනාවෙන්නෙ 😂 අපරාදෙ දුලීකට එයාගෙ හස්බන් එක්ක එන්න තිබුනෙ
අනිවාර්යයෙන්ම
මටත් ඕකම හිතුනා
හරියට ම හරි..අර උපේක්ෂා නැතිව..එහෙම උනා නම් දිනන්නත් තිබුණා..
Upeksha lankawe hedunu wedunu lankawe school ekaka lankawe සිලබස් ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ අහන ගොඩක් ප්‍රශ්න(විශේෂයෙන් ඉතිහාස ප්‍රශ්න) ගැන දැනුමක් එයාට එන්න විදිහක් නෑ. අනිත් එක ලංකාව ගැන අත්දැකීම්නුත් අඩුයි.
මටත් හිතුනෙ ඔිකමයි
දුලීකා තනියෙන් ආව නම් මීට වඩා අරන් යනවා 😂
Oo my god 😂😂😂අපරාදෙ දුලීකා ආන්ටි මොලේ තින කෙනෙක් එක්ක එපයි එන්න.
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න. අන්තිමට කෙළවගත්තෙත් ඉතිහාස ප්‍රශ්නෙකින්.
උපේක්ෂා නැතිව වෙන කෙනෙක් ආවා නම් කීයක් හරිම දිනන්න තිබ්බා ❤
දුලිකා අක්කා මාර චරිතයක් හිත හොද රංගන ශිල්පියක් අනික හිත හයිය ගැහැනියක් කිව්වොත් මං හරි කිටල හිතනවා. නියමයි 👍❣️
සමිතට මොන්ටිසෝරි ප්‍රශ්න 7ක් දුන්නෙ. මේ දෙන්නට අමාරු ප්‍රශ්න දුන්නෙ. මොනා උනත් දුලීකා අක්ක හරිම දක්ෂ බුද්දිමත් කෙනෙක්. හරිම කැමැත්තෙන් බැලුවෙ .
Sirasa don't fool people
මේ තරගය පැරදුණා ට ඔබ දෙදෙනා ජීවිතය දිනල තියෙන්නේ කලාවෙන් 👍
දුලිකා මහත්පිය උ ෙප්ක්ෂා ආසම ෙදන්ෙනක් ඔයාල ෙදප්නා නිසා හිනාෙවලා බැලුවා සුපිරිම ෙදනනා අදෙරයි ෙදන්නටම ❤❤❤❤❤❤❤❤
උපේක්ෂා නැතිව වෙන කෙනෙක් එක්ක අාවානම් අනිවාර්යයෙන්ම දුලීකා දිනනවා.
Dulikai mahaththayai awana hodai upeksha melodeyak danne
Ow aththa
අනිවාර්යයෙන් උපෙක්ශා කියන්නෙ මැ ටි ගොඩක් .මෙලො සමන්‍ය දනිමක් නැහැ .
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න. ඒකෙන් එයාගේ බුද්ධිමට්ටම මනින අය එයාටත් අන්ත මෝඩයෝ හැබැයි 😌🤧🤧🤣🤣🤣🤣🤣
දුලීකා මහත්මිය හිටපු නිසා ගොඩ ගියා❤❤❤❤❤❤❤❤❤
උපේක්ෂා 😂😂
කිසිවෙකුට අපහසයක් කිරීමට නොවුනත් මෙම තරගය ජයග්‍රහණය කිරීමට නම් දුලීකා රංගන ශිල්පිනියට විශාල කර්තව්‍යයක් දැරීමට සිදුවනු නොඅනුමානය 👍. Good Luck 👍
දුලිකා කියන්නේ ඔයා වගේ මෝඩ කෙනෙක් නෙවෙයි අනේ😂 එයා ඕස්ට්‍රේලියාවේ වැඩිපුර ඉගෙන ගන්න ලංකාවට ආපු වෙලාවක රගපාන්න ලැබුනු හින්දා තමයි ඒ සදහා නොගියේ
පිටරටක හැදුන වැඩුන උපේක්ෂලා ගෙන්නලා ලංකාවෙ ඉතිහාසය අහනව. සමිතලා ගෙන්නලා 2.50 ප්‍රශ්න අහනව😢
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා මේ තරඟෙට කොහොම මුහුණ දෙයිද දන්නේ නෑ. මම තාම බැලුවේ නෑ.
@@nilminihewa1106 කවුද ගොන් කියලා තෙරෙන් නැද්ද??? ඒ මනුස්සයා කියලා තියෙන්නේ දුලීකා ගොන් කියලා නෙමෙයි හලෝ!! අර අනිත් ගොන් බදින කණුවක් එක්ක game එක ප්ලේ කරන්න වෙන හින්දා දුලිකට වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා කියන එකයි!! .😂😂😂
@@ruki9248ඉතින් එක්කෙනෙක් දැනුවත් උනාම අනිත් කෙනා සල්ලි දාන්න ත් ඕනෑ හින්දා තමයි දෙන්නෙක් ගන්නේ 😂 දෙන්නම උත්තර දෙන්න කල්පනා කර ලර ඉද්දි කාලේ යද්දි පොලීසිය ද එතකොට සල්ලි තියන්නේ ඒකේ😂 මේක නත්තල් සදහා කරනා විශේෂ වැඩසටහනක් කියලා කියන්නේ ඒ හින්දා තමයි 😂
උපේක්ෂා හරි ආදරණීයයි. කොයිවෙලාවෙත් ළඟ ඉන්න කෙනාව අල්ල අල්ලා තුරුල් වෙවී ... පව් අහිංසකී.... ලස්සන ආදරයක් ලැබිලා දෝණි පැටික්කිත් එක්ක ආදරණීය ජීවිතයක් ගෙවන්න ලැබෙන්න කියල ආශිර්වාද කරනවා.....❤
තුන්වෙනි පාරටද 🤔🤔🤔🤔🤔
අනිවාර්යයෙන් ❤❤❤
ඉදකින්
@@RoshWeerasinghe දෙපාරක් බැන්දද එයා 😳😳
@@udumbaramandodari7754නැත්නම්
මං ආසම දෙන්නෙක්... අද නම් Episode එක මරු, දෙන්නටම ආදරෙයි... උපේක්ෂා ❤ දුලීකා ❤
දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ ලස්සනට චරිත් අයියා program එක කරනවා ❤❤❤
හරිම ආසාවෙන් බැලුවේ....❤❤දුලීකාට හොද දැනුමක් තියනවා කොහොමත්...උපේක්ෂා ටත් මම හරිම කැමතියි...❤❤
අද Boring නැති ලස්සන වැඩසටහනක් තියෙයි ❤ කැමතියිම කෙනෙක් උපේක්ෂා අක්කා, දුලීකා මහත්මියත් එහෙමයි 💕 චරිත් අයියා ලස්සනට වැඩසටහන මෙහෙයවනවා ❤💕
දුලීකා සහ උපේක්ශා ශෝක්. තරගය ඔහොම තමා.සදා ජය.දෙන්නටම ආදරෙයි.love you tooooooooo.
අයිරා අම්මට මන් එදා ඉදන්ම කවදත් ආදරෙයි ...💪❤️ පබාටත් එසේම තමයි මඩ නාගත්තේ නැත්නම්...🤔❤️ මේවා script කියල දැනගෙනත් බලන එකත් අමුතු චිල් එකක්...🤘😆😆
අපරාදෙ දුලිකා මහත්මියට හස්බන් එක එන්න තිබ්බේ💐
එහෙනම් දිනනවා sure!!
උපෙක්ශට වඩා වෙන කෙනෙක් ආවනම් තවත් හොදයි.දුලීකා අක්කාගේ දක්ශතාවය ඉතින් මුලු ලංකාවම දන්නවනේ...😊😊😊
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
මං කැමති ම නිලියෝ දෙන්න නියමයි උපෙක්ෂා අක්කාට ගොඩක් අදරෙ යි නියමයි
අන්තිමට ආව ගෑනි 😂😂😂 පව් මනුස්සයා කියනවා රොකට් එකක කියලා. රොකට් එකක යන්න බැහැනේ ප්රවීන් 😂😂😂😂😂😂😂😂😂
E genita සල්ලි දැක්කාම පිස්සු හැදුනා එකයි පලවෙනි උත්තරෙන්ම ගියේ 😅
😂
අපරාදේ දුලිකාට තනියම එන්න තිබ්බේ 😂😂😂
දුලීකා මාරපන කියන්නේ ලොකු දැනුමක් තියන කෙනෙක් ..😢මම හරි ආසාවෙන් බලන් හිටියේ ප්‍රශ්න සියල්ලටම හරි උත්තර දෙයි කියලා.😢😢❤
මේ උපේක්ෂා ට මුලින්ම වැඩසටහන පටන් ගද්දි චරිත් වැඩසටහනට එන්න අදිමදි කළේ ඇයි කියලා අහපු වෙලාවේ එයාගේ සැබෑ තත්වය කියලා ඉන්න තිබුනේ. 👍 එයා අධ්‍යාපනය හදාරලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානු පාසැල් 9ක. ඉන්දියන් විෂය නිර්දේශය තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් එයාට ලංකාවේ ඉතිහාසය ගැන එහෙම දැනුමක් ලැබෙන්න විදිහක් නෑ. අනිත් එක එයාට ලංකාවේ අත්දැකීම් ගොඩක් අඩුයි. මෙතන බැනලා comment කරන අය කවුරුවත් ඕවා දන්නේ නෑ. මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ මොකක් හරි දැකපු දෙයක් අල්ලාගෙන බැනගෙන බැනගෙන යන්න තමයි ලංකාවේ මිනිස්සු දක්ෂ 🤧🤧🤧😌😌😌
ඇත්ත. ඔයෙ ඇත්ත මෙතන comment කරලා තියෙන ගොඩක් අය දන්නේ නෑ.
සමිතලගෙ මොන්ටිසෝරි ප්‍රශ්න එක්ක බලද්දි මෙයාලා දිනුම්👍👍👍❤️❤️❤️❤️
සහතික ඇත්ත 👍
Meka plan karapu gemak Samithata help karapu eka wahaganna Mun hadanne minissu modayata andanna
Anea mea kunu katha ona ne
එදා අර ගොන් කොල්ලයි ගොන් ගෑනියි ගෙනල්ලා සිරසට වෙච්ච අවනම්බුව මුන් දෙන්නා ගෙනල්ලා වහ ගත්තා
මිනිස්සුන්ට අපහාස කිරීම තියෙන්නෙම අපේ රටේ මිනිස්සු ලග විදේශ රටවල් විශාල ප්‍රමාණයක රාජකාරි කටයුතු සදහා ගිය නමුත් කිසිදු රටක මිනිසුන් අන් අයගේ පුද්ගලික ජීවිතය පාදක කරගෙන කිසිදු අවස්තාවක එබී බැලීමක් නොකරන අතර ඔවුන්ට කිරීමට ඊට වඩා කාර්‍යයන් ඇති බවත් ඔවුන්ගේ මතයයි .ගොන් ගෑනි 1200000 ගෙදර ගෙන යාමට තරම් දක්ෂ සහ බුද්දිමත් විය
@@KamaniLiyanage-pn5kvසමිතා හොදයි චිරන්තට මොකුත් බෑ ඒකනේ සමිතා බැදලා සැප විදින්නේ නිකන් ඉදලා😂
@@KamaniLiyanage-pn5kvow ow hoda prshna tikak ahuwa nm gon gani palaweni eken ma ain wela😂😂
පබා ලස්සනයි හුරතල් හොඳට ඉංග්‍රීසි පුළුවන් උගත් කෙනෙක් , තැනකට ගියාම ලස්සනට සිරියාවන්තව යන්න දන්නවා...ඒත් පබාට ලංකාවෙ දේවල් ගැන දැනුමක් නෑ එච්චර ...ලෝකෙ දේවල් ගැන ඉංග්‍රීසි සාහිත්‍ය වගේ ප්‍රශ්න එයා දන්නව ඇති❤
ඔව් ඔව් පාර්ලිමේන්තුවේ ඉදලත් ව්‍යාවස්තාව ගැන අහුවම ඒ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැ
@@naduninisansalanaduninisan5174එයා ලංකාවෙ කිසිදෙයක් දැනගෙන නෙවෙයි පබා නාට්ටියෙන් ලැබුන ජනප්‍රියත්වය නිසයි මෝඩ මිනිස්සු ඡන්දෙ දුන්නෙ. උපේක්ෂා උනත් ජීවිතේ කරගත්ත මෝඩම වැඩක් ඒක. ලංකාවෙ ඉපදිලා හැදිල වැඩුනෙ නැති මනුස්සයෙක් එකපාර නාට්ටියක රඟපාන්න ආවට ව්‍යවස්ථාවේ දේවල් පාඩම් කරයිද?
ව්‍යවස්ථාව ඒ අහපු ප්‍රශ්න උපේක්ෂාගෙන් නෙවෙයි අනිත් 225 න් ඇහුවත් උපරිම 25 ක් වගේ උත්තර දෙයි.
එහෙනම් ඉතින් මොකටද මේකට ආවෙ😂
@@naduninisansalanaduninisan5174එයා ඉගෙනගත්ත ඉන්දියන් සිලබස් වල ව්‍යවස්ථාව ගැන උගන්නනවද? ඔයෙ ව්‍යවස්ථා ව ගැන vedio එක අද ඊයෙ එකක් නෙමෙයි. පාර්ලිමේන්තු ගියපු මුල් කාලේ එකක්. දැන් දන්නවා ඇති.
දුලීකා අක්කා මරු.උපේක්ෂාට මෙලෝ දෙයක් දන්නෙ නෑ නේ😂
උපේක්ෂා ලංකාවේ හැදුණු වැඩුණු කෙනෙක් නෙමෙයි. කුවේට් වල ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් සිලබස්. කුවේට් වල ලංකාවේ සිලබස් තියෙන school නෑ. ඉතින් එයාට ලංකාවේ ඉතිහාසය ගැන මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්න විදිහක් නෑ.
13:35😂 බුද්ධික පතිරණ ඒ වගේ ගොන් වැඩ කරන්නෑ කියලා කියවෙන්න හැදුවේ උපේක්ෂාට 😂
Duleeka akka හොඳ තරඟයක් දුන්නා 🥰🥰🥰❤❤
සමිතට වගේ මොන්ටිසෝරි ප්‍රශ්න දුන්නනම් දුලීකා ලොකු මුදලක් දිනනවා. මොකද දුලීකා උගත් කෙනෙක්.
දුලීකා අක්කා dakshai අපේ scl ekene ithin ❤
උපේක්ෂා නම් කිසිම දෙයක් දන්නේ නෑනේ
Adada danne 😂😂😂😂
😂😂😂@@shankawickramasigha4098
පුංචි පහේ මං වැඩ සටහනට ඇවිත් පච වෙලා ගිය උපෙක්ෂා ව අමතක ද?
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
මෙහෙම උන්නෙ පාර්ලිමේන්තුවට ගියේ
දුලිකා මාරපන තමා දක්ෂ
පොලවේ පය ගහලා ඉන්න ගැහැණියකුයි ❤මෝඩ යක්කු එක්කහු වෙලා ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පාර්ලිමේන්තු යවපු නිලි මන්තීවරියකුයි 😂දුලීකා අක්කා උඹේ මොලේම විතරයි මේ ගේමට මැරෙන්නේ, මං ඒක දන්නවා.මීටරේ තියන එකියක් ගෙනාව නම් ගමනක් තිබ්බා..අනික චරිත් මචං උඹ හෙන කැත වැඩක් කරා, සමිතා ගෙන්නලා මොන්ටිසෝරි ප්‍රශ්න අහලා මේ ගෑණු දෙන්නට පට්ට අමාරු ප්‍රශ්න දීලා කෙලෙව්වා..
උපේක්ෂා ලංකාවෙ හැදුණු කෙනෙක් නෙමෙයි .. අපට තියන අත්දැකීම් එයාට නෑ . අපේ කට්ටියගෙ comments අන්තිමයි
ඇත්ත. එයා ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් විෂය නිර්දේශය. ඉතින් කොහෙන්ද එයාට ලංකාවේ ඉතිහාසය ගැන එහෙම දැනුමක් ලැබෙන්නේ.
😂😂😂😂
දැනුම කියන දේ ගන්න රටේ හැදෙන්නම ඕනෙ නෑ. දේශපාලනේට ඇවිත්ම කොයි කාලයක්ද? අඩුම ගානෙ කොළඹ කලුතර වෙන්වෙන එකට හරි අදහසක්වත් දෙන්න බැරිවුනා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරියක් වෙලා ඉඳල.
@@poornikawijenayake2695 මම හිතුව හරි .. ගැහැනු අයම තමයි ගැහැණු අයට ඊර්ෂ්‍යා කරන්නෙ. විශේෂයෙන්ම ලස්සන අයට
ප්‍රශ්නේ කියපු ගමන්ම එක්කෝ උත්තරෙත් කියන්න මෙයාලට,,නැත්තම් මුලින් එ් උත්තරේනම් වෙන්නම බෑ කියලා ඒකට වැඩිම සල්ලි තියද්දි අපිට තේරෙනවනේ මේක script වැඩක් කියලා😂,,දූලිකා මහත්මිය නෙවෙයි කවුරු ආවත් හැම දේම දන්නෙ නෑ..මෙතන උත්තර දැනුම් දුන්නෙත් එයාට..පබාට මෙලෝ දෙයක් සිරසෙන් දැනුම් දුන් නෑ😂😂😂 ඒක නිසා එයාගේ reactions ටික හොඳයි😅
ඔවු අනේ බලාගෙන ඉන්න අපිට තේරෙනවා එතන වෙන දේ.එකපාරට හරි උත්තරේ මතක් වෙනවා සල්ලි ඔක්කොම තියනවා..ඊට පස්සෙ එයා සාමාන්‍ය විදිහට ඉන්න සෑහෙන්න උත්සාහ කරනවා 😁😁
අපේ අයට මේ ටික වත් තේරෙන්නේ නෑනේ දුල්ීකා මරැ ගගා මැරෙන්න හදනවා
එහෙමත් හිතෙනවා. එතකොට out වුණේ කොහොමද
Aththa. Thanikara sirasen gemak yanne. Lankawe modayo rawattanna. Ape ayath ekata hodata ahuwela thiyenawa. Anith eka upeksha kiyanne lankawe hedunu kenek nemei. Indiyan wishaya nirdeshaya igenagaththa kenek. Ehema kenek gennala lankawe ithihasaya gena prashna ahanawa. 😂😂😂😂
@@thiyagarajendra කොහොම කළත් සිරසෙන් මෙතන ගේමක් යන්නේ. අහවලාව චාටර් කරන්න. අහවලා කිවුවම තේරෙනවා ඇතිනෙ. ඒක තේරුණේ නැත්නම් ගොනෙක්. නැත්නම් ඔච්චර නළු නිළියෝ ඉන්න රටේ ඇයි එයාටම එන්න කිවුවේ. එයා ගැළපෙන්නේ ඔයෙ game ෂෝ වලට. රඟපාන ඒවට, සිංදු කියන, dance කරන ඒවට.
දුලීකට තමා අද උත්තර ටික ලැබුනේ. මුලින් දගලලා පස්සේ එක උත්තරේටම සල්ලි ඔක්කොම තියනවා
යකෝ උපේක්ෂා ඔක්කොම ප්‍රශ්න ටික දුලීකාට පාස් කරලා අක්කා කිය කිය ඉන්නවා විතරයිනේ. දුලීකා නැත්තන් පලවෙනි ප්‍රශ්නෙන්ම ඉවරයි😅😂
එයා ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් සිලබස්
මේ දෙන්නට නම් අමාරු ප්‍රශ්න තිබ්බෙ..අර සමිතට වගේ හෙන සූපින් ප්‍රශ්න නෙවෙයි..
මේ සල්ලි ගන්න නෙවේ අතල් එකක් දෙන්න එන්නෙ ගන්නෙ කියල නොතේරෙයි ඉස්සර නම්.දැන් එච්චර ගොන් නෑ අපි. ස්වාභාවික හැසිරීමයි රංගනයයි අපි දන්නව ඉතින්. හැබැයි මීටවඩා දෙන්නෙක් ගෙන්නන්න තිබ්බා.පබා හලල හරි
උපේක්ෂා ගිහින් තියෙන්නෙ සල්ලි මිටි තියන්න 😄😄😄😄
😂😂
@@SachinthaNipunika බොරුද බන් දූලිකා මැඩම්ගෙන් අහ අහා එහෙට තියනවා මෙහෙට තියනවා 😄😄😄🙈
උපේක්ෂා හොදයි හිනාවීමෙ තරගයකට යවන්න😂😂😂😂😂😂
හ්ම්. ඔයත් එයත් එක්ක හිනාවෙන්න. කුවේට් වල ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් එකක් ඉගෙනගත්ත උපේක්ෂාව ගෙන්නාගෙන ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමත් හිනාවීමේ තරඟයක් පවත්වන්න තමයි. අනුග්‍රහය සිරසෙන් 😜😜😜😜
යකෝ අර ගොං සමිතලාව ගෙනත් ලක්ෂ 12ක් දුන්න එකේ මේ මිනිසුන්ට තමයි දෙන්න වටින්නේ ❤❤❤
මෙයාලගෙන් අහපු ප්‍රශ්න සමිතලගෙන් අහපුවට වඩා අමාරුයිනේ..
අද නම් හිනාවෙලා පන යනවා ❤❤❤
අදනම් පට්ට පන් එකක් ගන්ට පුලුවන් ජෝඩුවක් ලක්ෂ 10 ගෙගදර ගෙනියමු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අදත් ආසම දෙන්නෙක් ඉන්නෙ ❤❤❤
අපෝ ශික්...අන්තිමට ආව නුවර කිව්වා නේ....😂😂😂😂😂
හරි උත්තර පොඩ්ඩක් විශ්ලේෂණය කරනවානම් ගන්න දෙයක් තියෙනවා
මේක නම් දැන් විකාරයක් වෙලා 😂 ස්ක්‍රිප්ට් එකට නලු නිලියො ගෙන්නල තිබ්බ කොලිටි එක නැති කරනව 😅😅
අද මරු ❤😍😁
මේ කමෙන්ට් ටික දැක්කම බයත් හිතෙනව. මුන් ටික දුලීකව ජනදිපති කරයිද දන්නෙ නැහැ ඒ ජාතියෙ ගොන් රැලක්නෙ අපේ ඉන්නෙ. එක පාරක් පබාව වැඩිම චන්දෙන් යැව්ව. 😮
අමු මිරිස් අභියෝගය ප්‍රශ්නෙ මුලින්ම දුලීකා දැනන් හිටියෙ නෑ ඊටපස්සෙ මොකක් හරි ඉඟියක් ලැබිලා බුද්ධික පතිරණට සල්ලි වැඩිකරා. දුලීකා කියපු දේවල් වලින් තේරුනා එයා උත්තරේ දැනගත්ත බවක් අන්තිමේදි. පබා කීවම බුද්ධික පතිරණට වැඩියි කියල දුලීකා කීවා බුද්ධිකට නෙවෙයි අපිටයි වැඩිවෙන්නෙ කියල 😂😂😂😂කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑජරා සිරස
Mamath dulika akkige punchi amma awage me program ekata abbahi wela pissuwak wage denatama adaredare charith oyath niyamai wedasatana lassanata geniyanawa ❤❤
අනේ අද අපේ රටේ කීදෙනෙක් බඩගින්නේ ඉන්නවා ද ඔයාලට පිං සිද්ද වෙයි ඒ මනුස්සයන්ගේ කුස ගින්න නිවන්න ඔය සල්ලි වලින් ඒක වේලක් හරි දීලා
දුලිකා මාරපන 💐💐💐
ආසම දෙන්නෙක් ❤❤❤❤❤
නියමෙටම රගපානවා..all setup
වැඩසටහන ලස්සනට චරිත් අබේසිංහ කරනවා ❤❤
දුලීකා කියන්නේ ගොන් බදින ගහක්නේ බලන් යද්දි 😂 උපේක්ෂා මෙලොව මරදනයක් දන්නෙ නෑ කියලා දැන නැනත් එයාගෙන්ම අහනවා 😂
Dulika kiyane මීටරයක් niyama ganiyek
මම නම් ආසයි පබා එක්ක එකට තරග කරන්න.. 😍
අදත් මරු 😂😂😂😂
දුලීකට ඕන අය එක්කන් එන්න බෑ.සිරසට ඕන කෙනයි ගෙන්නන්නෙ.මේකවත් තේරෙන්නෑනේ සමහරුන්ට
Tracklanthe Track wechcha minissu 😅😂😂😂
දුලිකා මාරපනට වෙන කෙනෙක් සපොට් එකට හිටිය නන් හොදයි උපෙක්සා හිනා වෙන එක විතරයි කරන්නෙ අනික 4 පස්නෙට ඉන්දියාව කියනකොට කැස්සකුයි උගුර පැදුවා නෙද
දුලිකා මාරපන ආදරෙයි හැමදාම
සාපේක්ෂව ටිකක් අමාරුයි..!සුපිරි
උපේක්ෂා මම ආසම නිළියක් ❤❤❤❤❤😘😘😘😘 මේකේ වැළලෙන එවුන් එකෙක්කත් එයාගේ සැබෑ තත්වය දන්නේ නෑ. පිටරටක හැදිලා වැඩිලා පිටරට ඉගෙනගත්ත කෙනෙක් කොහොමද ලංකාවේ ඉතිහාසය වගේ දේවල් දැනගන්නේ. අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් උපේක්ෂාට ලංකාවේ අතදැකීම් අඩුයි. 😢
ඇත්ත. ❤️❤️❤️
ඒ උනාට පිටරැටියො ඉන්නව ඔයිට වැඩිය අපේ රටේ ඉතිහාසය ගැන දන්න. ඒ වගේ ගොං බඳින කණුවක්නෙ ගම්පහින් පාර්ලිමේන්තුවවට එව්වෙ.
@@kaushalmuthuthanthirige5289 ඒ සමහර පිටරැටියොනෙ. හැම පිටරැටියෙකුටම එහෙම බෑනෙ. බොරු නම් අහඹු ලෙස තෝරගත්ත පිටරැටියෙකුගෙන් ලංකාවේ ඉතිහාසය ගැන අහලා බලන්න.
උපේක්ශා නම් ආවෙම අපරාදේ.ගේමක් ගැහුවෙම දුලීකා.ඒ උනාට දුලීකා දිහා තිතටම බැලුවොත් තේරෙනවා මුලින්ම තෝර ගන්න උත්තරේ ටිකක් වෙලා යද්දි හාත්පසින්ම වෙනස් වෙලා හරි උත්තරේ වෙන හැටි.එයාගේ හෙයාර් ස්ටයිල් එකත් ටිකක් වෙනස් එක කනක් වහලා වගේ එකක් තියෙනවා.හරියටම බලන් ඉද්දි පරස්පර ගතියක් එනවා.හැබැයි දුලීකගේ රඟපෑමේ විශිෂ්ටතාවය නිසා කාටවත් ඒක මීටර් වෙන්නෙ නෑ😝
කෙලින්ම කණට උත්තරේ එනව ඒකිට සිරසෙන් 🤣
උපේක්ෂා ව චාටර් කරන්නම කරපු programm එකක් ඔයෙ. 😂😂😂 නැත්නම් කුවේට් වල ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් ඉගෙනගත්ත උපේක්ෂාගෙන් ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහයිද? 🤣🤣🤣🤣🤣😜😜😜
එහෙම එනවනම් දිනන්න ඕනේ පරාද උනේ ඇයි
නිතරම මිනිස්සුන්ට අපහස කරන්න එපා
@@prabodashashi2102 මොනවා වුණත් සිරසෙන් දුලීකාගේ පැත්තට ඇද්දා වැඩියි. කොහොමත් සිරසෙන් උපේක්ෂාව චාටර් කරන්න ම බලාගෙන කරපු programm එකක් මේක. ඒක තේරුම් ගන්න බැරි උන් හරක් 😁😁😁😁
ලස්සනයි ❤️❤️
දුලිකට මාර දැනුමක් තියෙනවා උපෙක්ෂා කලබලයි
හෝ ගානා පොකුණ කියලා කියන්නෙ මොකකට ද කියල වත් නොදන්න මෝඩ යක්කු නැවක කියන එකටත් ලක්ශ 6ක් තියලා 😂😂 නැව එන්නෙත් ඒ මුහුදෙම තමයි බොල.. නැවේ නැගලා තව අහවල් එකක් බලන්න යන්නද.. 🤣🤣
මම නම් දැනන් හිටියා මඩුගල්ල කියලා ...ගිවිසුමට අත්සන් නොකර නිසා පුත්තු හතර දෙනත් එක්ක ගිහිල්ලා සැඟවුණා ... .මඩුගල්ලේ 6 වෙනි පරම්පරාවේ නිලන්ති වැලිවිට මෑතකදී එයාගේ අම්මගේ මඩුගල්ල වලව්ව දියණිය විසින් බේරගත්තා ...ඒ දියණිය ටික් ටොක් බලන්න සින්දු කියනවා මේ දවස්වල .. අපරාදේ දුලික පැණික් උනා ....
දුලීකාට එන්න තිබුණේ හස්බන්ඩ් එක්ක පබා හොඳ රගපාන්න😮
දුලිකා අක්කා හොද තරගයක් දුන්නා. හොද දැනුමක් තියෙනවා.
සමිතලට විතරක් ලේසි ප්‍රශ්න දුන්න .
Eya kaget sundare nisai ehema
T series දන්නේ නැති ලංකාවේ නිලියෝ 😮😢
ගොඩක් අය ඕවයේ ඉන්න Subscribersලා ගණන්, Views ගණන් හොයන්න යන්නෙ නෑනේ. වීඩියෝ එක බලලා ආවා, එච්චරයි.
ඕවා ගැන හොයන්න මෙයාලට කොහෙන්ද වෙලාවක්.
Aiyo dulika akkiya oyage mhaththayath akka awanam hodai me upaksha melorhak nha 😂😂 dulika akkiyaa adarai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේඅ මරු. දුලීක පට්ට
උපාධියක් එහෙම තියෙන නිසා පුළුවන් තරම් ඉස්සරහට දුලීකා යයි කියලා කොහොමත් දැනන් හිටියා !!! ඒකට අනිත් එක! අයියෝ පබා ඔයා politics කලේ පිං pention එක හදාගන්න විතරමද ? දන් නෑ! Idea එකක් නෑ!!! අක්කට පුළුවන් ! කියපු එක විතරයිනේ කලේ 😂😂😂😃😃
Hina wela Pana yanawa adanam😂😂❤
අක්කේ ,අක්කේ තමයි 😂😂😂ඇගේ එල්ලි එල්ලි හිටපු රට ගැන අහන්න ඒ දන්නෙත් නැහැ . මේ වගේ පිස්සු මගුල් නේ පාර්ලිමේන්තු ගියේ . කොහොමද ලංකාවේ චන්දදායකයන්ගේ දැනුම . බඩගින්නේ ඉදලා මදි. 😢😢😢
Duli nam talent
දුලීකා ❤❤❤❤❤
උපේක්ෂාව අරගෙන ආපු වෙලාවේ චරිත්වම උදව්වට ගන්න තිබුන සල්ලි ටික එහෙ මෙහෙ කරන්න 😂😂
උපේක්ෂා කියන්නේ ලංකාවේ සිලබස් ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. කුවේට් වල ඉන්දියන් සිලබස් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ලංකාව ගැන දන්නේ නෑ.
@@HiruniAmaya-sh6dz ඉතින් එහෙනම් වෙන කෙනෙක්ට එන්න දෙන්න තිබුනානේ 😁
@@nheducationsrilanka1829 මෙයාව ටිකක් චාටර් කරලා, පච කරලා ආතල් එකක් ගන්න සිරසට පොඩි ආසාවක් එන්න ඇති. 😏😏😏😜😜😜 කොහොමත් මේ programm එක බලන ඕනෙ ගොනෙකුට තේරෙනවා මේක උපේක්ෂාව කිච කරන්නම කරපු programm එකක් කියලා. 😁😁😁 සිරසනෙ. නැත්නම් ඉතින් පිටරට සිලබස් එකක් ඉගෙනගත්ත කෙනෙකුගෙන් ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහයියැ එයාට උඩ බලාගෙන ඉන්න. ඉන්දියන් සිලබස් ඉගෙනගත්ත උපේක්ෂාව පැත්තකින් තියමුකෝ. ලන්ඩන් සිලබස් ඉගෙනගත්ත ශනුද්‍ර ලංකාවේ නිදහස් දිනය දන්නේ නෑ. එ් ලංකාවේ school එකක ඉගෙනගෙනත්. මතක නැද්ද එක කාලයක්.
දෙන්නම හොදට තරග කලා❤❤❤
Giving questions relevant to their field is very bad. Charith you are also losing the regard people have with you
Dulika💗💗💗Upeksha😂😂😂
දුලීකට සිරසෙන් උදව් කරේ නැත්තං කොරයි 😂😂
Dulika kiyanne igena gaththu kenek ganiye
දන්න මගුල එහෙනම් දිනන්න එපැයි උදව් කලානම්
කොහොමත් උපේක්ෂාව චාටර් කරන්න තමයි සිරස මුල ඉදලාම ප්ලෑන් කළේ. බලන්නකො උපේක්ෂා බයවුණු වෙලාවට ලස්සනට මූණටම කැමරාව අල්ලන ලස්සන. ඉන්දියන් සිලබස් ඉගෙනගත්ත උපේක්ෂා ලංකාවේ ඉතිහාසය වගේ දේවල් දන්නේ නෑ. එයාට අසාධාරණයි.
@@nirashasewwandi5065 දුලීකා කලබලයි. හරියටම උත්තරේ නෙවෙයි උත්තරේ වෙනුවෙන් ඉඟියක් ලැබෙන්නෙ අන්තිමට , ඒකයි එයා confuse වෙලා පටල ගත්තෙ
Parliament එකෙ අයත් ගෙන්නුවනම් 😂😂😂
උපේක්ශනන් චාටර් අප්ප 😂👍
අද චරිත් අයියා හිනාවෙනවා දැක්කමයි 😂😂අපිටත් හිනා
දුලීකා මහත්මියට හොඳ දැනුමක් තියෙනවා ❤
ජැක්සන් ඇන්තනී මතතයාට වගේ මහා පෞරුෂ ලක්ෂණ දුලීකා අක්කට තියනව. උපේක්ෂා හරි ම ආදරණීයයි. ඇයට අපේ රටේ අත්දකීම් අඩුයි
ලස්සන කමෙන්ට් එකක් 💜
❤
ඇත්ත. උපේක්ෂා ට ලංකාවේ අත්දැකීම් අඩුයි වගේම ලංකාවේ සිලබස් එකත් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ.
Indian syllabus
Upaeksha.මෝඩයි.duleeka.හොඳ උගත් ..😂
දුලිකා ❤උපේකෂා ❤ ඔයාලට දිනන්න බැරි උනත් වැඩසටහන අද ලස්සනයි ❤
උපේක්ෂා මැටි ගොඩක් දේශපාලනය දන්නෙත් නෑ කලාව දන්නෙත් නෑ සාමාන්‍ය දැනීමත් නෑ.😂😂😂😂
දුලීකා මහත්මිය කොහොමත් දක්ෂයි කියලා මුළු රටම දන්නවා ❤❤❤❤❤❤
උපේක්ශට පිස්සුද හැම තිස්සෙම හිනාවෙන්නෙ 😂 අපරාදෙ දුලීකට එයාගෙ හස්බන් එක්ක එන්න තිබුනෙ
අනිවාර්යයෙන්ම
මටත් ඕකම හිතුනා
හරියට ම හරි..අර උපේක්ෂා නැතිව..එහෙම උනා නම් දිනන්නත් තිබුණා..
Upeksha lankawe hedunu wedunu lankawe school ekaka lankawe සිලබස් ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ අහන ගොඩක් ප්‍රශ්න(විශේෂයෙන් ඉතිහාස ප්‍රශ්න) ගැන දැනුමක් එයාට එන්න විදිහක් නෑ. අනිත් එක ලංකාව ගැන අත්දැකීම්නුත් අඩුයි.
මටත් හිතුනෙ ඔිකමයි
දුලීකා තනියෙන් ආව නම් මීට වඩා අරන් යනවා 😂
Oo my god 😂😂😂අපරාදෙ දුලීකා ආන්ටි මොලේ තින කෙනෙක් එක්ක එපයි එන්න.
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න. අන්තිමට කෙළවගත්තෙත් ඉතිහාස ප්‍රශ්නෙකින්.
උපේක්ෂා නැතිව වෙන කෙනෙක් ආවා නම් කීයක් හරිම දිනන්න තිබ්බා ❤
දුලිකා අක්කා මාර චරිතයක් හිත හොද රංගන ශිල්පියක් අනික හිත හයිය ගැහැනියක් කිව්වොත් මං හරි කිටල හිතනවා. නියමයි 👍❣️
සමිතට මොන්ටිසෝරි ප්‍රශ්න 7ක් දුන්නෙ. මේ දෙන්නට අමාරු ප්‍රශ්න දුන්නෙ. මොනා උනත් දුලීකා අක්ක හරිම දක්ෂ බුද්දිමත් කෙනෙක්. හරිම කැමැත්තෙන් බැලුවෙ .
Sirasa don't fool people
මේ තරගය පැරදුණා ට ඔබ දෙදෙනා ජීවිතය දිනල තියෙන්නේ කලාවෙන් 👍
දුලිකා මහත්පිය උ ෙප්ක්ෂා ආසම ෙදන්ෙනක් ඔයාල ෙදප්නා නිසා හිනාෙවලා බැලුවා සුපිරිම ෙදනනා අදෙරයි ෙදන්නටම ❤❤❤❤❤❤❤❤
උපේක්ෂා නැතිව වෙන කෙනෙක් එක්ක අාවානම් අනිවාර්යයෙන්ම දුලීකා දිනනවා.
අනිවාර්යයෙන්ම
Dulikai mahaththayai awana hodai upeksha melodeyak danne
Ow aththa
අනිවාර්යයෙන් උපෙක්ශා කියන්නෙ මැ ටි ගොඩක් .මෙලො සමන්‍ය දනිමක් නැහැ .
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න. ඒකෙන් එයාගේ බුද්ධිමට්ටම මනින අය එයාටත් අන්ත මෝඩයෝ හැබැයි 😌🤧🤧🤣🤣🤣🤣🤣
දුලීකා මහත්මිය හිටපු නිසා ගොඩ ගියා❤❤❤❤❤❤❤❤❤
උපේක්ෂා 😂😂
කිසිවෙකුට අපහසයක් කිරීමට නොවුනත් මෙම තරගය ජයග්‍රහණය කිරීමට නම් දුලීකා රංගන ශිල්පිනියට විශාල කර්තව්‍යයක් දැරීමට සිදුවනු නොඅනුමානය 👍. Good Luck 👍
දුලිකා කියන්නේ ඔයා වගේ මෝඩ කෙනෙක් නෙවෙයි අනේ😂
එයා ඕස්ට්‍රේලියාවේ වැඩිපුර ඉගෙන ගන්න ලංකාවට ආපු වෙලාවක රගපාන්න ලැබුනු හින්දා තමයි ඒ සදහා නොගියේ
පිටරටක හැදුන වැඩුන උපේක්ෂලා ගෙන්නලා ලංකාවෙ ඉතිහාසය අහනව. සමිතලා ගෙන්නලා 2.50 ප්‍රශ්න අහනව😢
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා මේ තරඟෙට කොහොම මුහුණ දෙයිද දන්නේ නෑ. මම තාම බැලුවේ නෑ.
@@nilminihewa1106 කවුද ගොන් කියලා තෙරෙන් නැද්ද??? ඒ මනුස්සයා කියලා තියෙන්නේ දුලීකා ගොන් කියලා නෙමෙයි හලෝ!! අර අනිත් ගොන් බදින කණුවක් එක්ක game එක ප්ලේ කරන්න වෙන හින්දා දුලිකට වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා කියන එකයි!! .😂😂😂
@@ruki9248ඉතින් එක්කෙනෙක් දැනුවත් උනාම අනිත් කෙනා සල්ලි දාන්න ත් ඕනෑ හින්දා තමයි දෙන්නෙක් ගන්නේ 😂
දෙන්නම උත්තර දෙන්න කල්පනා කර ලර ඉද්දි කාලේ යද්දි පොලීසිය ද එතකොට සල්ලි තියන්නේ ඒකේ😂
මේක නත්තල් සදහා කරනා විශේෂ වැඩසටහනක් කියලා කියන්නේ ඒ හින්දා තමයි 😂
උපේක්ෂා හරි ආදරණීයයි. කොයිවෙලාවෙත් ළඟ ඉන්න කෙනාව අල්ල අල්ලා තුරුල් වෙවී ...
පව් අහිංසකී.... ලස්සන ආදරයක් ලැබිලා දෝණි පැටික්කිත් එක්ක ආදරණීය ජීවිතයක් ගෙවන්න ලැබෙන්න කියල ආශිර්වාද කරනවා.....❤
තුන්වෙනි පාරටද 🤔🤔🤔🤔🤔
අනිවාර්යයෙන් ❤❤❤
ඉදකින්
@@RoshWeerasinghe දෙපාරක් බැන්දද එයා 😳😳
@@udumbaramandodari7754නැත්නම්
මං ආසම දෙන්නෙක්... අද නම් Episode එක මරු, දෙන්නටම ආදරෙයි... උපේක්ෂා ❤ දුලීකා ❤
දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ ලස්සනට චරිත් අයියා program එක කරනවා ❤❤❤
හරිම ආසාවෙන් බැලුවේ....❤❤
දුලීකාට හොද දැනුමක් තියනවා කොහොමත්...උපේක්ෂා ටත් මම හරිම කැමතියි...❤❤
අද Boring නැති ලස්සන වැඩසටහනක් තියෙයි ❤ කැමතියිම කෙනෙක් උපේක්ෂා අක්කා, දුලීකා මහත්මියත් එහෙමයි 💕 චරිත් අයියා ලස්සනට වැඩසටහන මෙහෙයවනවා ❤💕
දුලීකා සහ උපේක්ශා ශෝක්. තරගය ඔහොම තමා.සදා ජය.දෙන්නටම ආදරෙයි.love you tooooooooo.
අයිරා අම්මට මන් එදා ඉදන්ම කවදත් ආදරෙයි ...💪❤️ පබාටත් එසේම තමයි මඩ නාගත්තේ නැත්නම්...🤔❤️ මේවා script කියල දැනගෙනත් බලන එකත් අමුතු චිල් එකක්...🤘😆😆
අපරාදෙ දුලිකා මහත්මියට හස්බන් එක එන්න තිබ්බේ💐
එහෙනම් දිනනවා sure!!
උපෙක්ශට වඩා වෙන කෙනෙක් ආවනම් තවත් හොදයි.දුලීකා අක්කාගේ දක්ශතාවය ඉතින් මුලු ලංකාවම දන්නවනේ...😊😊😊
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
මං කැමති ම නිලියෝ දෙන්න නියමයි උපෙක්ෂා අක්කාට ගොඩක් අදරෙ යි නියමයි
අන්තිමට ආව ගෑනි 😂😂😂 පව් මනුස්සයා කියනවා රොකට් එකක කියලා. රොකට් එකක යන්න බැහැනේ ප්රවීන් 😂😂😂😂😂😂😂😂😂
E genita සල්ලි දැක්කාම පිස්සු හැදුනා එකයි පලවෙනි උත්තරෙන්ම ගියේ 😅
😂
අපරාදේ දුලිකාට තනියම එන්න තිබ්බේ 😂😂😂
දුලීකා මාරපන කියන්නේ ලොකු දැනුමක් තියන කෙනෙක් ..😢මම හරි ආසාවෙන් බලන් හිටියේ ප්‍රශ්න සියල්ලටම හරි උත්තර දෙයි කියලා.😢😢❤
මේ උපේක්ෂා ට මුලින්ම වැඩසටහන පටන් ගද්දි චරිත් වැඩසටහනට එන්න අදිමදි කළේ ඇයි කියලා අහපු වෙලාවේ එයාගේ සැබෑ තත්වය කියලා ඉන්න තිබුනේ. 👍 එයා අධ්‍යාපනය හදාරලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානු පාසැල් 9ක. ඉන්දියන් විෂය නිර්දේශය තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් එයාට ලංකාවේ ඉතිහාසය ගැන එහෙම දැනුමක් ලැබෙන්න විදිහක් නෑ. අනිත් එක එයාට ලංකාවේ අත්දැකීම් ගොඩක් අඩුයි. මෙතන බැනලා comment කරන අය කවුරුවත් ඕවා දන්නේ නෑ. මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ මොකක් හරි දැකපු දෙයක් අල්ලාගෙන බැනගෙන බැනගෙන යන්න තමයි ලංකාවේ මිනිස්සු දක්ෂ 🤧🤧🤧😌😌😌
ඇත්ත. ඔයෙ ඇත්ත මෙතන comment කරලා තියෙන ගොඩක් අය දන්නේ නෑ.
සමිතලගෙ මොන්ටිසෝරි ප්‍රශ්න එක්ක බලද්දි මෙයාලා දිනුම්👍👍👍❤️❤️❤️❤️
සහතික ඇත්ත 👍
Meka plan karapu gemak
Samithata help karapu eka wahaganna
Mun hadanne minissu modayata andanna
Anea mea kunu katha ona ne
එදා අර ගොන් කොල්ලයි ගොන් ගෑනියි ගෙනල්ලා සිරසට වෙච්ච අවනම්බුව මුන් දෙන්නා ගෙනල්ලා වහ ගත්තා
මිනිස්සුන්ට අපහාස කිරීම තියෙන්නෙම අපේ රටේ මිනිස්සු ලග විදේශ රටවල් විශාල ප්‍රමාණයක රාජකාරි කටයුතු සදහා ගිය නමුත් කිසිදු රටක මිනිසුන් අන් අයගේ පුද්ගලික ජීවිතය පාදක කරගෙන කිසිදු අවස්තාවක එබී බැලීමක් නොකරන අතර ඔවුන්ට කිරීමට ඊට වඩා කාර්‍යයන් ඇති බවත් ඔවුන්ගේ මතයයි .ගොන් ගෑනි 1200000 ගෙදර ගෙන යාමට තරම් දක්ෂ සහ බුද්දිමත් විය
@@KamaniLiyanage-pn5kvසමිතා හොදයි චිරන්තට මොකුත් බෑ ඒකනේ සමිතා බැදලා සැප විදින්නේ නිකන් ඉදලා😂
@@KamaniLiyanage-pn5kvow ow hoda prshna tikak ahuwa nm gon gani palaweni eken ma ain wela😂😂
පබා ලස්සනයි හුරතල් හොඳට ඉංග්‍රීසි පුළුවන් උගත් කෙනෙක් , තැනකට ගියාම ලස්සනට සිරියාවන්තව යන්න දන්නවා...
ඒත් පබාට ලංකාවෙ දේවල් ගැන දැනුමක් නෑ එච්චර ...
ලෝකෙ දේවල් ගැන ඉංග්‍රීසි සාහිත්‍ය වගේ ප්‍රශ්න එයා දන්නව ඇති❤
ඔව් ඔව් පාර්ලිමේන්තුවේ ඉදලත් ව්‍යාවස්තාව ගැන අහුවම ඒ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැ
@@naduninisansalanaduninisan5174එයා ලංකාවෙ කිසිදෙයක් දැනගෙන නෙවෙයි පබා නාට්ටියෙන් ලැබුන ජනප්‍රියත්වය නිසයි මෝඩ මිනිස්සු ඡන්දෙ දුන්නෙ. උපේක්ෂා උනත් ජීවිතේ කරගත්ත මෝඩම වැඩක් ඒක. ලංකාවෙ ඉපදිලා හැදිල වැඩුනෙ නැති මනුස්සයෙක් එකපාර නාට්ටියක රඟපාන්න ආවට ව්‍යවස්ථාවේ දේවල් පාඩම් කරයිද?
ව්‍යවස්ථාව ඒ අහපු ප්‍රශ්න උපේක්ෂාගෙන් නෙවෙයි අනිත් 225 න් ඇහුවත් උපරිම 25 ක් වගේ උත්තර දෙයි.
එහෙනම් ඉතින් මොකටද මේකට ආවෙ😂
@@naduninisansalanaduninisan5174එයා ඉගෙනගත්ත ඉන්දියන් සිලබස් වල ව්‍යවස්ථාව ගැන උගන්නනවද? ඔයෙ ව්‍යවස්ථා ව ගැන vedio එක අද ඊයෙ එකක් නෙමෙයි. පාර්ලිමේන්තු ගියපු මුල් කාලේ එකක්. දැන් දන්නවා ඇති.
දුලීකා අක්කා මරු.උපේක්ෂාට මෙලෝ දෙයක් දන්නෙ නෑ නේ😂
උපේක්ෂා ලංකාවේ හැදුණු වැඩුණු කෙනෙක් නෙමෙයි. කුවේට් වල ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් සිලබස්. කුවේට් වල ලංකාවේ සිලබස් තියෙන school නෑ. ඉතින් එයාට ලංකාවේ ඉතිහාසය ගැන මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්න විදිහක් නෑ.
13:35😂 බුද්ධික පතිරණ ඒ වගේ ගොන් වැඩ කරන්නෑ කියලා කියවෙන්න හැදුවේ උපේක්ෂාට 😂
Duleeka akka හොඳ තරඟයක් දුන්නා 🥰🥰🥰❤❤
සමිතට වගේ මොන්ටිසෝරි ප්‍රශ්න දුන්නනම් දුලීකා ලොකු මුදලක් දිනනවා. මොකද දුලීකා උගත් කෙනෙක්.
දුලීකා අක්කා dakshai අපේ scl ekene ithin ❤
උපේක්ෂා නම් කිසිම දෙයක් දන්නේ නෑනේ
Adada danne 😂😂😂😂
😂😂😂@@shankawickramasigha4098
පුංචි පහේ මං වැඩ සටහනට ඇවිත් පච වෙලා ගිය උපෙක්ෂා ව අමතක ද?
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
මෙහෙම උන්නෙ පාර්ලිමේන්තුවට ගියේ
දුලිකා මාරපන තමා දක්ෂ
පොලවේ පය ගහලා ඉන්න ගැහැණියකුයි ❤මෝඩ යක්කු එක්කහු වෙලා ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පාර්ලිමේන්තු යවපු නිලි මන්තීවරියකුයි 😂
දුලීකා අක්කා උඹේ මොලේම විතරයි මේ ගේමට මැරෙන්නේ, මං ඒක දන්නවා.
මීටරේ තියන එකියක් ගෙනාව නම් ගමනක් තිබ්බා..
අනික චරිත් මචං උඹ හෙන කැත වැඩක් කරා, සමිතා ගෙන්නලා මොන්ටිසෝරි ප්‍රශ්න අහලා මේ ගෑණු දෙන්නට පට්ට අමාරු ප්‍රශ්න දීලා කෙලෙව්වා..
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
උපේක්ෂා ලංකාවෙ හැදුණු කෙනෙක් නෙමෙයි .. අපට තියන අත්දැකීම් එයාට නෑ . අපේ කට්ටියගෙ comments අන්තිමයි
ඇත්ත. එයා ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් විෂය නිර්දේශය. ඉතින් කොහෙන්ද එයාට ලංකාවේ ඉතිහාසය ගැන එහෙම දැනුමක් ලැබෙන්නේ.
😂😂😂😂
එහෙනම් ඉතින් මොකටද මේකට ආවෙ😂
දැනුම කියන දේ ගන්න රටේ හැදෙන්නම ඕනෙ නෑ. දේශපාලනේට ඇවිත්ම කොයි කාලයක්ද? අඩුම ගානෙ කොළඹ කලුතර වෙන්වෙන එකට හරි අදහසක්වත් දෙන්න බැරිවුනා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරියක් වෙලා ඉඳල.
@@poornikawijenayake2695 මම හිතුව හරි .. ගැහැනු අයම තමයි ගැහැණු අයට ඊර්ෂ්‍යා කරන්නෙ. විශේෂයෙන්ම ලස්සන අයට
ප්‍රශ්නේ කියපු ගමන්ම එක්කෝ උත්තරෙත් කියන්න මෙයාලට,,නැත්තම් මුලින් එ් උත්තරේනම් වෙන්නම බෑ කියලා ඒකට වැඩිම සල්ලි තියද්දි අපිට තේරෙනවනේ මේක script වැඩක් කියලා😂,,දූලිකා මහත්මිය නෙවෙයි කවුරු ආවත් හැම දේම දන්නෙ නෑ..මෙතන උත්තර දැනුම් දුන්නෙත් එයාට..පබාට මෙලෝ දෙයක් සිරසෙන් දැනුම් දුන් නෑ😂😂😂 ඒක නිසා එයාගේ reactions ටික හොඳයි😅
ඔවු අනේ බලාගෙන ඉන්න අපිට තේරෙනවා එතන වෙන දේ.එකපාරට හරි උත්තරේ මතක් වෙනවා සල්ලි ඔක්කොම තියනවා..ඊට පස්සෙ එයා සාමාන්‍ය විදිහට ඉන්න සෑහෙන්න උත්සාහ කරනවා 😁😁
අපේ අයට මේ ටික වත් තේරෙන්නේ නෑනේ දුල්ීකා මරැ ගගා මැරෙන්න හදනවා
එහෙමත් හිතෙනවා. එතකොට out වුණේ කොහොමද
Aththa. Thanikara sirasen gemak yanne. Lankawe modayo rawattanna. Ape ayath ekata hodata ahuwela thiyenawa. Anith eka upeksha kiyanne lankawe hedunu kenek nemei. Indiyan wishaya nirdeshaya igenagaththa kenek. Ehema kenek gennala lankawe ithihasaya gena prashna ahanawa. 😂😂😂😂
@@thiyagarajendra කොහොම කළත් සිරසෙන් මෙතන ගේමක් යන්නේ. අහවලාව චාටර් කරන්න. අහවලා කිවුවම තේරෙනවා ඇතිනෙ. ඒක තේරුණේ නැත්නම් ගොනෙක්. නැත්නම් ඔච්චර නළු නිළියෝ ඉන්න රටේ ඇයි එයාටම එන්න කිවුවේ. එයා ගැළපෙන්නේ ඔයෙ game ෂෝ වලට. රඟපාන ඒවට, සිංදු කියන, dance කරන ඒවට.
දුලීකට තමා අද උත්තර ටික ලැබුනේ. මුලින් දගලලා පස්සේ එක උත්තරේටම සල්ලි ඔක්කොම තියනවා
යකෝ උපේක්ෂා ඔක්කොම ප්‍රශ්න ටික දුලීකාට පාස් කරලා අක්කා කිය කිය ඉන්නවා විතරයිනේ. දුලීකා නැත්තන් පලවෙනි ප්‍රශ්නෙන්ම ඉවරයි😅😂
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
එයා ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියන් සිලබස්
මේ දෙන්නට නම් අමාරු ප්‍රශ්න තිබ්බෙ..අර සමිතට වගේ හෙන සූපින් ප්‍රශ්න නෙවෙයි..
මේ සල්ලි ගන්න නෙවේ අතල් එකක් දෙන්න එන්නෙ ගන්නෙ කියල නොතේරෙයි ඉස්සර නම්.දැන් එච්චර ගොන් නෑ අපි. ස්වාභාවික හැසිරීමයි රංගනයයි අපි දන්නව ඉතින්. හැබැයි මීටවඩා දෙන්නෙක් ගෙන්නන්න තිබ්බා.පබා හලල හරි
උපේක්ෂා ගිහින් තියෙන්නෙ සල්ලි මිටි තියන්න 😄😄😄😄
😂😂
@@SachinthaNipunika බොරුද බන් දූලිකා මැඩම්ගෙන් අහ අහා එහෙට තියනවා මෙහෙට තියනවා 😄😄😄🙈
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
උපේක්ෂා හොදයි හිනාවීමෙ තරගයකට යවන්න😂😂😂😂😂😂
හ්ම්. ඔයත් එයත් එක්ක හිනාවෙන්න. කුවේට් වල ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් එකක් ඉගෙනගත්ත උපේක්ෂාව ගෙන්නාගෙන ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමත් හිනාවීමේ තරඟයක් පවත්වන්න තමයි. අනුග්‍රහය සිරසෙන් 😜😜😜😜
යකෝ අර ගොං සමිතලාව ගෙනත් ලක්ෂ 12ක් දුන්න එකේ මේ මිනිසුන්ට තමයි දෙන්න වටින්නේ ❤❤❤
මෙයාලගෙන් අහපු ප්‍රශ්න සමිතලගෙන් අහපුවට වඩා අමාරුයිනේ..
අද නම් හිනාවෙලා පන යනවා ❤❤❤
අදනම් පට්ට පන් එකක් ගන්ට පුලුවන් ජෝඩුවක් ලක්ෂ 10 ගෙගදර ගෙනියමු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අදත් ආසම දෙන්නෙක් ඉන්නෙ ❤❤❤
අපෝ ශික්...අන්තිමට ආව නුවර කිව්වා නේ....😂😂😂😂😂
හරි උත්තර පොඩ්ඩක් විශ්ලේෂණය කරනවානම් ගන්න දෙයක් තියෙනවා
මේක නම් දැන් විකාරයක් වෙලා 😂 ස්ක්‍රිප්ට් එකට නලු නිලියො ගෙන්නල තිබ්බ කොලිටි එක නැති කරනව 😅😅
අද මරු ❤😍😁
මේ කමෙන්ට් ටික දැක්කම බයත් හිතෙනව. මුන් ටික දුලීකව ජනදිපති කරයිද දන්නෙ නැහැ ඒ ජාතියෙ ගොන් රැලක්නෙ අපේ ඉන්නෙ. එක පාරක් පබාව වැඩිම චන්දෙන් යැව්ව. 😮
අමු මිරිස් අභියෝගය ප්‍රශ්නෙ මුලින්ම දුලීකා දැනන් හිටියෙ නෑ ඊටපස්සෙ මොකක් හරි ඉඟියක් ලැබිලා බුද්ධික පතිරණට සල්ලි වැඩිකරා. දුලීකා කියපු දේවල් වලින් තේරුනා එයා උත්තරේ දැනගත්ත බවක් අන්තිමේදි.
පබා කීවම බුද්ධික පතිරණට වැඩියි කියල දුලීකා කීවා බුද්ධිකට නෙවෙයි අපිටයි වැඩිවෙන්නෙ කියල 😂😂😂😂
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ
ජරා සිරස
Mamath dulika akkige punchi amma awage me program ekata abbahi wela pissuwak wage denatama adaredare charith oyath niyamai wedasatana lassanata geniyanawa ❤❤
අනේ අද අපේ රටේ කීදෙනෙක් බඩගින්නේ ඉන්නවා ද ඔයාලට පිං සිද්ද වෙයි ඒ මනුස්සයන්ගේ කුස ගින්න නිවන්න ඔය සල්ලි වලින් ඒක වේලක් හරි දීලා
දුලිකා මාරපන 💐💐💐
ආසම දෙන්නෙක් ❤❤❤❤❤
නියමෙටම රගපානවා..all setup
වැඩසටහන ලස්සනට චරිත් අබේසිංහ කරනවා ❤❤
දුලීකා කියන්නේ ගොන් බදින ගහක්නේ බලන් යද්දි 😂 උපේක්ෂා මෙලොව මරදනයක් දන්නෙ නෑ කියලා දැන නැනත් එයාගෙන්ම අහනවා 😂
Dulika kiyane මීටරයක් niyama ganiyek
මම නම් ආසයි පබා එක්ක එකට තරග කරන්න.. 😍
අදත් මරු 😂😂😂😂
දුලීකට ඕන අය එක්කන් එන්න බෑ.සිරසට ඕන කෙනයි ගෙන්නන්නෙ.මේකවත් තේරෙන්නෑනේ සමහරුන්ට
Tracklanthe Track wechcha minissu 😅😂😂😂
දුලිකා මාරපනට වෙන කෙනෙක් සපොට් එකට හිටිය නන් හොදයි උපෙක්සා හිනා වෙන එක විතරයි කරන්නෙ අනික 4 පස්නෙට ඉන්දියාව කියනකොට කැස්සකුයි උගුර පැදුවා නෙද
දුලිකා මාරපන ආදරෙයි හැමදාම
සාපේක්ෂව ටිකක් අමාරුයි..!
සුපිරි
උපේක්ෂා මම ආසම නිළියක් ❤❤❤❤❤😘😘😘😘 මේකේ වැළලෙන එවුන් එකෙක්කත් එයාගේ සැබෑ තත්වය දන්නේ නෑ. පිටරටක හැදිලා වැඩිලා පිටරට ඉගෙනගත්ත කෙනෙක් කොහොමද ලංකාවේ ඉතිහාසය වගේ දේවල් දැනගන්නේ. අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් උපේක්ෂාට ලංකාවේ අතදැකීම් අඩුයි. 😢
ඇත්ත. ❤️❤️❤️
ඒ උනාට පිටරැටියො ඉන්නව ඔයිට වැඩිය අපේ රටේ ඉතිහාසය ගැන දන්න. ඒ වගේ ගොං බඳින කණුවක්නෙ ගම්පහින් පාර්ලිමේන්තුවවට එව්වෙ.
@@kaushalmuthuthanthirige5289 ඒ සමහර පිටරැටියොනෙ. හැම පිටරැටියෙකුටම එහෙම බෑනෙ. බොරු නම් අහඹු ලෙස තෝරගත්ත පිටරැටියෙකුගෙන් ලංකාවේ ඉතිහාසය ගැන අහලා බලන්න.
උපේක්ශා නම් ආවෙම අපරාදේ.ගේමක් ගැහුවෙම දුලීකා.ඒ උනාට දුලීකා දිහා තිතටම බැලුවොත් තේරෙනවා මුලින්ම තෝර ගන්න උත්තරේ ටිකක් වෙලා යද්දි හාත්පසින්ම වෙනස් වෙලා හරි උත්තරේ වෙන හැටි.එයාගේ හෙයාර් ස්ටයිල් එකත් ටිකක් වෙනස් එක කනක් වහලා වගේ එකක් තියෙනවා.හරියටම බලන් ඉද්දි පරස්පර ගතියක් එනවා.හැබැයි දුලීකගේ රඟපෑමේ විශිෂ්ටතාවය නිසා කාටවත් ඒක මීටර් වෙන්නෙ නෑ😝
කෙලින්ම කණට උත්තරේ එනව ඒකිට සිරසෙන් 🤣
උපේක්ෂා ව චාටර් කරන්නම කරපු programm එකක් ඔයෙ. 😂😂😂 නැත්නම් කුවේට් වල ඉන්දියන් school වල ඉන්දියන් සිලබස් ඉගෙනගත්ත උපේක්ෂාගෙන් ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහයිද? 🤣🤣🤣🤣🤣😜😜😜
එහෙම එනවනම් දිනන්න ඕනේ පරාද උනේ ඇයි
නිතරම මිනිස්සුන්ට අපහස කරන්න එපා
@@prabodashashi2102 මොනවා වුණත් සිරසෙන් දුලීකාගේ පැත්තට ඇද්දා වැඩියි. කොහොමත් සිරසෙන් උපේක්ෂාව චාටර් කරන්න ම බලාගෙන කරපු programm එකක් මේක. ඒක තේරුම් ගන්න බැරි උන් හරක් 😁😁😁😁
ලස්සනයි ❤️❤️
දුලිකට මාර දැනුමක් තියෙනවා උපෙක්ෂා කලබලයි
හෝ ගානා පොකුණ කියලා කියන්නෙ මොකකට ද කියල වත් නොදන්න මෝඩ යක්කු නැවක කියන එකටත් ලක්ශ 6ක් තියලා 😂😂 නැව එන්නෙත් ඒ මුහුදෙම තමයි බොල.. නැවේ නැගලා තව අහවල් එකක් බලන්න යන්නද.. 🤣🤣
මම නම් දැනන් හිටියා මඩුගල්ල කියලා ...ගිවිසුමට අත්සන් නොකර නිසා පුත්තු හතර දෙනත් එක්ක ගිහිල්ලා සැඟවුණා ... .මඩුගල්ලේ 6 වෙනි පරම්පරාවේ නිලන්ති වැලිවිට මෑතකදී එයාගේ අම්මගේ මඩුගල්ල වලව්ව දියණිය විසින් බේරගත්තා ...ඒ දියණිය ටික් ටොක් බලන්න සින්දු කියනවා මේ දවස්වල .. අපරාදේ දුලික පැණික් උනා ....
දුලීකාට එන්න තිබුණේ හස්බන්ඩ් එක්ක පබා හොඳ රගපාන්න😮
දුලිකා අක්කා හොද තරගයක් දුන්නා. හොද දැනුමක් තියෙනවා.
සමිතලට විතරක් ලේසි ප්‍රශ්න දුන්න .
Eya kaget sundare nisai ehema
T series දන්නේ නැති ලංකාවේ නිලියෝ 😮😢
ගොඩක් අය ඕවයේ ඉන්න Subscribersලා ගණන්, Views ගණන් හොයන්න යන්නෙ නෑනේ. වීඩියෝ එක බලලා ආවා, එච්චරයි.
ඕවා ගැන හොයන්න මෙයාලට කොහෙන්ද වෙලාවක්.
Aiyo dulika akkiya oyage mhaththayath akka awanam hodai me upaksha melorhak nha 😂😂 dulika akkiyaa adarai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේඅ මරු. දුලීක පට්ට
උපාධියක් එහෙම තියෙන නිසා පුළුවන් තරම් ඉස්සරහට දුලීකා යයි කියලා කොහොමත් දැනන් හිටියා !!! ඒකට අනිත් එක! අයියෝ පබා ඔයා politics කලේ පිං pention එක හදාගන්න විතරමද ? දන් නෑ! Idea එකක් නෑ!!! අක්කට පුළුවන් ! කියපු එක විතරයිනේ කලේ 😂😂😂😃😃
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා මේ තරඟෙට කොහොම මුහුණ දෙයිද දන්නේ නෑ. මම තාම බැලුවේ නෑ.
Hina wela Pana yanawa adanam😂😂❤
අක්කේ ,අක්කේ තමයි 😂😂😂ඇගේ එල්ලි එල්ලි හිටපු රට ගැන අහන්න ඒ දන්නෙත් නැහැ . මේ වගේ පිස්සු මගුල් නේ පාර්ලිමේන්තු ගියේ . කොහොමද ලංකාවේ චන්දදායකයන්ගේ දැනුම . බඩගින්නේ ඉදලා මදි. 😢😢😢
Duli nam talent
දුලීකා ❤❤❤❤❤
උපේක්ෂාව අරගෙන ආපු වෙලාවේ චරිත්වම උදව්වට ගන්න තිබුන සල්ලි ටික එහෙ මෙහෙ කරන්න 😂😂
😂
උපේක්ෂා කියන්නේ ලංකාවේ පාසැලක ලංකාවේ විෂය නිර්දේශයන් හදාරපු කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියානූ පාසැල් කිහිපයක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඉන්දියන් විෂය නිර්දේශය තමයි එයා හදාරලා තියෙන්නේ. පාසැල් 9කට විතර ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මා කුවේට් වල මියුසික් බෑන්ඩ් එකක් කරපු කෙනෙක්. ඉතින් එයා ට කොහෙන්ද ලංකාවේ ඉතිහාසය ගැන, මේ අහන ගොඩක් ප්‍රශ්න ගැන දැනුමක් ලැබෙන්නේ. මේවා ලංකාවේ ඉගෙනගත්ත කෙනෙකුගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
උපේක්ෂා කියන්නේ ලංකාවේ සිලබස් ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. කුවේට් වල ඉන්දියන් සිලබස් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ලංකාව ගැන දන්නේ නෑ.
@@HiruniAmaya-sh6dz ඉතින් එහෙනම් වෙන කෙනෙක්ට එන්න දෙන්න තිබුනානේ 😁
@@nheducationsrilanka1829 මෙයාව ටිකක් චාටර් කරලා, පච කරලා ආතල් එකක් ගන්න සිරසට පොඩි ආසාවක් එන්න ඇති. 😏😏😏😜😜😜 කොහොමත් මේ programm එක බලන ඕනෙ ගොනෙකුට තේරෙනවා මේක උපේක්ෂාව කිච කරන්නම කරපු programm එකක් කියලා. 😁😁😁 සිරසනෙ. නැත්නම් ඉතින් පිටරට සිලබස් එකක් ඉගෙනගත්ත කෙනෙකුගෙන් ලංකාවේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහයියැ එයාට උඩ බලාගෙන ඉන්න. ඉන්දියන් සිලබස් ඉගෙනගත්ත උපේක්ෂාව පැත්තකින් තියමුකෝ. ලන්ඩන් සිලබස් ඉගෙනගත්ත ශනුද්‍ර ලංකාවේ නිදහස් දිනය දන්නේ නෑ. එ් ලංකාවේ school එකක ඉගෙනගෙනත්. මතක නැද්ද එක කාලයක්.
දෙන්නම හොදට තරග කලා❤❤❤
Giving questions relevant to their field is very bad. Charith you are also losing the regard people have with you
Dulika💗💗💗
Upeksha😂😂😂