විශ්වයේ මානයන් 9 සහ මනුස්ස හිතේ ක්‍රියාකාරිත්වය

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 122

  • @PrasanthiInoka
    @PrasanthiInoka День тому +11

    Thank you somuch brother.
    මේකාලේ වෙද්දී නිශ්ශබ්දව තනියම ඉන්නයි කැමති.
    දැනට තියෙන බැදීමුත් අපහසුවක් වගේ. මට දැනෙන දේවල් එයාලට
    දැනෙන්නේ නෑ. මම කියන දේවල්
    එයාලට තේරෙන්නේ නෑ.
    කල්පනා කරන්න, භාවනා කරන්න
    පරිසරයත් සමග ඉන්න. පොත් කියවන්න, විශ්වය සමග නිශ්ශබ්දව ඒකාත්මිකාව ඉන්න
    මට ඕනා. අවශ්‍යයි කියලා හිතෙන දේවල් ඉක්මනින් ලැබෙනවා.
    දේවල් පසුපස හඹා යන්න හිතෙන්නේ නෑ. තියෙන හැමදේම
    ඇති කියලා හිතෙනවා.
    කිසිම දෙයක් මදී කියලා නෑ කියලා
    හිතෙන්නෑ. මට මම වගේ කෙනෙක් හමුවෙලා නැතිනිසා
    අනිත් අයට වඩා මම වෙනස් බව
    දැනෙනවා. නිශ්ශබ්දතාවය තුල
    විශාල පරිපුර්ණ බවක් දනෙනවා.
    කාටවත් මාව තේරුම්. ගන්න බෑ.
    ඒත් මම බොහෝම සරල සාමාන්‍ය
    කෙනෙක්. වෙලාවකට මහානවෙන්න හිතෙනවා
    වෙලාවකට sister කෙනෙක් වෙන්න හිතෙනවා. ඒ තුල
    නොඇලීම, නොගැටීම, ඇතිනිසාම
    ශාන්තිමත්. වද වියයුතු කිසිවක්
    ඒ තුල නෑ. බැදීම් නැතිවුවිට
    නිවීම සැනසීම ඇතිවේ.
    නොගැලපෙන බැදීම් හරිම
    අපහසුතතාවයක් වේ.
    මේ නිස්සාර සංසාරේ නිවීම වටී.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚

    • @ytsho
      @ytsho День тому

      ❤❤ මටත්

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 День тому

      ම්ම් ඇත්ත. තනියම නිහඩව ඉන්න මාත් ආස.
      ඒත් මහන වෙන්න ආස වුනාට අපිට ඕන නිහඬතාව, පරිසරය නැ එතන.
      ඒ නිසා ආසයි පාඩුවේ රටකට ගිහින් නිදහ⁣සේ දෙයක් කරනගමන් ජිවත් වෙන්නත්
      තනියම .ර⁣ටකට ගියාමත් බැදිම් වලින් ඈත් වෙන නිසා.

    • @luxyantishivaya8558
      @luxyantishivaya8558 День тому

      👍🫶✨🌟🌈💚😇

  • @KaalaYathri
    @KaalaYathri  2 дні тому +65

    මේක බලන්න හම්බෙන ඔබට සතියක් ඇතුලත මෙහි සදහන් කරන පරිවර්තනීය අත්දැකීමක් ලැබෙනවා. 🎉

  • @ChethiyaHewage
    @ChethiyaHewage День тому +6

    වචන නෑ අගයන්න.ගොලු උනා.තෙරුවන් සරණයි අයියෙ❤ඔබනම් ප්‍රභලයෙක්💯🙏🌸

  • @veenanisha478
    @veenanisha478 День тому +7

    9D කියන්නේ රහතන් වහන්සේලා වෙන්න ඕනේ. මම 4D ද 5 D ද තෙරුම් ගන්න උත්සාහ කරනවා..ඒ දෙකම මිශ්‍රව පවතිනවා ද මන්ද 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමාට නිරන්තරයෙන් ඉතාමත් වටිනා දේශන අප හා බෙදා ගන්නවට. 🙏🙏🙏

  • @sriyalathacooray603
    @sriyalathacooray603 3 години тому

    අද තමයි මම මේ වැඩසටහන දැක්කේ අත්දුටු දෙයක් වගේ දැනෙනවා සරලයි පැහැදිලියි ගොඩක් ස්තුතියි මේ මාන මෙතනින් එහාට ..........

  • @nadeekasandaruwani2208
    @nadeekasandaruwani2208 2 дні тому +6

    අපැහැදිලි වෙලා තිබුනු ගොඩක් කරුණු හොදට නිරවුල් කෙරුන වැඩසටහනක් 🙏🙏🌸🌸🙏🙏

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 2 дні тому +6

    ශ්‍රේෂ්ඨයි ගුරුතුමනි..ඔබතුමාට ස්තුති..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏💐💐💐

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf День тому

    මම ජීවිතයේ ඇසූ වටිනාම අදහස් හා සොයා ගැනීම් ඔබ ඉදිරිපත් කරන්නේ. මා දැන් ගත කරන වටපිටාවේ සහ මා ඇසුරු කරන අය ලඝදි විශාල අපහසුවක් දැනෙන්නෙ ඇයි කියල අද තේරුනා. අනෙක් අය ලඝදි මා ගැන අධි තක්සේරුවක් නොවෙයි නමුත් වෙනස්. ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නැවත මේ ගැන වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගේ කොට සලකමි. ස්තුතියි ඔබතුමාට❤❤

  • @lakydahanayake4996
    @lakydahanayake4996 День тому +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.
    පුංචි එකතු කිරීමක් කරන්න පුළුවන්. අපි පෘථිවිය ට තියෙන බැදීම අඩු කිරීම තුළ තමයි මේ level වලට යන්න පුලුවන් වෙන්නේ. මේ දේම තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමී අරහත් කියන පළ වලට යනවා කියන්නේ.
    අපි තුළ තියෙන රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කිරීම තුළ ම තමයි මේ level වලට යන්න පුලුවන්. අපි අද ඉන්න level එක 3d නම් ඒ අයගේ ඇසට පෙනෙන පරාසය 30hz- 60hz නිසා ඔවුන් ගෙ භෞතික ය මේ පියවි ඇසින් දකින පරාසය තුළ විතරයි රැදෙන් නේ. නමුත් මේ රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කර ගෙන යද්දී මේ 30hz - 60hz පරාසය ටික ටික ඉදිරියට යනවා. මේ 30hz level එක 40hz ට 60 level එක 70hz යද්දී අපි තවමත් මේ ලෝකේ ඉන්න අයට පෙනෙනවා..
    නමුත් 60hz- 90hz පරාසය ට ගිය විට මේ ලෝකේ ඉන්න 3d world එක තුළ ඉන්න අයට ඒ අයව නොපෙනී යන්න පුලුවන්. ඒත් ඒ යෝගී වරයා ට මේ පරාසය දකින්න සහ ඒ පරාසය තුළ පවතින්න පුලුවන්. ඒ අය අමරණීය වෙන අය. භෞතික ශරීරය යේ පාලනය අතට ගත් අය.

    • @Yehansa77
      @Yehansa77 16 годин тому

      කිසිවක් කිසිවෙක් අමරනීය නැත❤

    • @lakydahanayake4996
      @lakydahanayake4996 14 годин тому

      @Yehansa77 තව ටිකක් අධ්‍යාපන ය කරන්න. ඔබ ගෙ ශරිරය යනු පරමාණු ගොඩක්. එහි සිදුවන්නේ chemical reaction .විඥානය බලාත්මක කිරීම තුළ 4 dimension එක තුළ දි කාලය අවකාශය තරණය කර හැක.
      බුදු කෙනෙකුන් ආයු සංස්කරණය කරනවා කියන්නේ ආයුෂ තමන් ට ඕනේ විඳිය ට පාලනය කල හැකි බව ය. එවන් අය ට නිර්වාණය තමන් ට අවශ්‍ය වෙලාවට තිරණය කර ගන්න පුළුවන්.
      අද ඉන්න භික්ෂූන් වගේ අපවත් වෙන්නේ නැහැ. ප්‍රජාපතී ගෝතමී තෙරණිය 500 ක් පිරිස සමග බුදුන් දැක නිර්වාණය ට අවසර ඉල්ලා සිටිනවා. ඒ මේ ශරිරය තමන් ට අවශ්‍ය පරිදි අත් හැරීම සිදු කර ගන්න පුළුවන් නිසායි.
      අපිට 3d world එක ක ඉන්න අයට මරණ ය එසේත් නැත්නම් ශරිරය අත් හැරීම අපිට සිදුකළ නොහැකි ය.
      සෘෂි වරුන් ඉන්නේ මේ තලය තුල. ඔවුන් අපිට පෙනෙන්නේ නැහැ. ඒත් ඔවුන් ට අපි පෙනවා. ඔවුන් අවුරුදු 2000 , 3000 ක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේ නිසයි. ඒ වගේම ඔවුන් ට පහළ dimension එක ට එන්න පුලුවන් සහ දකින්න පුලුවන්.

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 День тому

    හතර වතාවටත් ඇහුව ඒත් තවත් අලුත් වෙනවා ස්තුතියි ඔබතුමාට

  • @kaweeshaweerathunga6078
    @kaweeshaweerathunga6078 22 години тому

    බොහොම ස්තුත්‍යි වටින වැඩසටහන වෙනුවෙන්❤️

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk День тому +1

    මේ කරන සමාජ සත්කාරය ට ගොඩක් පින් ඔබතුමාට !!!❤ යහපත ම වේවා !සුවපත් වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @0ぬわー
    @0ぬわー День тому +1

    ගොඩක් ස්තුතියි සර්.. තෙරුවන් සරණයි !!🌸🍀🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 дні тому +1

    ස්තුතියි ඔබතුමාට අපිට විශ්වාසයි ඇත්තටම ඔබතුමාට ආදරෙයි යහපත් මාර්ගය පැහැදිලි කරනවට හදවතින්ම ස්තුතියි මම නැතිව මම ඉන්නේ ඉන්න තළය හොඳින්ම අවබෝධ උනා අවධිය තුළ ඉන්නේ ඒකට ඔබතුමාගෙ දේශනා ගොඩක් ගැඹුරින් උදව් උනා ස්තුතියි

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා День тому

    වටිනවා.ස්තූතියි නිවැරදි දත්ත විශ්වයෙන් ඩවුන්ලෝඩ් කරන් ඔබේ ප්‍රඥාවට ගලපා විග්‍රහ කරනවට

  • @champikadisanayaka5465
    @champikadisanayaka5465 День тому

    බොහොම ස්තූතියි sir

  • @LakminiPitigala
    @LakminiPitigala День тому

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්🙏බොහෝම ස්තූතියි sir,තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nilushamanel2678
    @nilushamanel2678 4 години тому

    වටිනා කතාවක්

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena День тому

    No words to gratitude sir, 🙏🙏🙏❤❤❤

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 День тому

    සුභ දවසක්✨
    තෙරුවන් සරණයි 🌻

  • @charithsuriyaputhtram8197
    @charithsuriyaputhtram8197 21 годину тому

    ඔබ නිවරැදි

  • @sandayadesaram1688
    @sandayadesaram1688 День тому

    ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවට. හරිම වටින දේසනයක්. 🙏🙏🙏🙏

  • @ChamudiRanshimala
    @ChamudiRanshimala День тому

    නියමයි ❤❤❤.. බොහොම ඉස්තුති. රිශි තුමනි

  • @PriyanthaLalRathnayake
    @PriyanthaLalRathnayake 2 години тому

    👍 great explanations

  • @SuperUnawatuna
    @SuperUnawatuna День тому

    සුපිරි විග්‍රහයක්. බොහොම ස්තුතියි ඔබට 🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 День тому +3

    01 සිට 09 ය දක්වාම විස්තර කරන්න පුලුවන්ද PRINT OUT එක කින්. තෙරුවන්සරනයි සර්

  • @kumudinipriyanthikapremara1665

    ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🎉🎉🎉❤❤❤

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll День тому

    ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!

  • @dilinimadu8424
    @dilinimadu8424 2 дні тому +1

    ගොඩාක් ස්තුතියි.... ඔබතුමාට...🙏🏽🌼🌸

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk День тому

    ඔබතුමාට බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NuwanSuraweera-rd6lr
    @NuwanSuraweera-rd6lr День тому

    නියමයි ඔයාට ගොඩාක් පින් සහෝදරයා .❤

  • @Dileeka_Abeysekara
    @Dileeka_Abeysekara День тому

    Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐
    Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw День тому

    ස්තුතියි මහත්මයා❤

  • @namithisurika2396
    @namithisurika2396 День тому

    බොහොම ස්තුති 🎉❤

  • @manjulachathuranidissanaya7327

    Thank you 🙏

  • @anojamallawarachchi3390
    @anojamallawarachchi3390 День тому

    Thank. You. Sir

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому +1

    Balanawa ne me rasa widinawa

  • @CmkSanathani81
    @CmkSanathani81 День тому

    ස්තුතියි ❤

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Oya kiyana deyak thama ethin🌞🌞🌞❤️👍

  • @නත්ථිරාගසමෝඅග්ගි

    සර් මේක මට තියෙන ගැටලුවක්.
    මම දැකල තියෙනව මගෙ Academic life එකේදි ගොඩක් දක්ෂ අයව.සමහර වෙලාවට එයාල ඒ පැත්තෙන් මටත් වඩා හුඟක් දක්ෂයි.
    නමුත් එයාල උග්‍ර භෞතිකවාදියො. Spiritual පැත්ත , නොපෙනෙන ලෝකය , අධ්‍යාත්මය ගැන මුකුත් විශ්වාස කරන්නෙ නෑ.
    නමුත් එයාල ගාව ගොඩාක් හොඳ ගතිගුණත් තියෙනව මට වඩා බැඳීම් පැත්තෙන් එහෙම.ඒ කියන්නෙ දෙමව්පියන්ට එහෙම ගොඩාක් ආදරෙයි.යාළුවන්ට සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි වගේ දේවල්. තදින් ලෝකෙට ඇලිල ඉන්නෙ.සමහර වෙලාවට එයාල කරන කැප කිරීම් දැක්කම මටම හිතිල තියෙනව මම ඒ වගේ අනුන් වෙනුවෙන් කැප කිරීම් නොකරන මහ කුහක ආත්මාර්ථකාමි කෙනෙක් කියල.
    ඒත් ගැටලුව මේකයි මට එයාල වගේ සමහර අය ගාව ඉද්දි දැනෙනව මගේ ශක්තියේ වෙනසක්. මගෙ ශක්තිය ඇද ගන්නව වගෙ දෙයක්. එයාල සමාජයේ ගොඩක් හොඳ ප්‍රශංසා ලබන චරිත වෙන්න පුළුවන්. නමුත් එයාල ගාව ඉද්දි මට මම දන්න කියන පුළුවන් දේවලුත් කරගන්න බෑ වගේ.කොටින්ම මගෙ සිතීමෙ පරාසය මොට වෙනව වගේ දෙයක් දැනෙනවා.
    මට එයාල කවුද ? ඒ වෙන්නෙ මොකක්ද ? එයාලගෙ ඕරා එකේ ශක්තිය මගේ ශක්ති පරාසය අභිමවා යනවද ? එයාලගෙ ඕරා එක මට වඩා ප්‍රබල නිසාද එයාල ඒ වගේ මගෙ සිතීමේ පරාසය මොට කරල academic පැත්තෙන් මාව අභිමව යන්නෙ.එයාල නියෝජනය කරන විශ්වීය ශක්තිය මොකක්ද ?මේ දේවල් ගැන පැහැදිලි නෑ.
    හැකි නම් මේ පිළිබද video එකක් කරන්න.🙏🙏🙏

  • @isharaabeythissa4188
    @isharaabeythissa4188 День тому

    Niyamai bro. I'm experiencing 6D I guess. I feel like everything WHAT I wanted fulfilling by nature. I thought it's god actually!!!!!!

  • @LakshaniPERERA-x8m
    @LakshaniPERERA-x8m День тому

    Wooow ❤❤❤❤

  • @Sss77jm
    @Sss77jm 2 дні тому

    ස්තුතියි....!

  • @disnavithana9892
    @disnavithana9892 День тому

    Thank you so much sir.❤

  • @thanujadinuki3548
    @thanujadinuki3548 2 дні тому

    Thank You So Much Sir !!! 🙏💐💚🌟

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 День тому

    Mama hithanakotama 2D me kiyanne Narcissistic Gena d🤔 sir kiuva word eka. 🙂. ( light house family❤)
    ✨🌟🌈👍

  • @haraconstantinou111
    @haraconstantinou111 День тому

    Etha hoda pahadili kereemak stutiy

  • @deepagomes9164
    @deepagomes9164 День тому

    ඔබතුමා ගැන අවංකව සතුටු වෙනවා.
    පැහැදිලි වෙමින් යන, අත්දකින අවස්ථා ලැබුනේ
    මා සිතන පරිදි twin flame යන
    අති වේදනාත්මක අත්දැකීම්
    සමුදායකට මුහුණ දීම තුළ ලැබූ අත්හැරීමේ , හා විශ්වයම එකක් යන දැනුම ලැබීමත් සමගයි.
    මේ තුළ ඔබතුමා කියන ගැඹුරු කරුණු අවබෝධ කරගැනීමට පහසු වූවේ.
    මට දැනෙන්නේ එලෙසයි.
    ස්තුතියි .
    තෙරුවන් සරණයි !

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Ow mata aka hambuna .mata den mawa wath adala ne .

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Awasan karala thama patan ganne.soba dahamata adare nokarapu ,pancha silaya rekapu nethi minissu,dasa panatha kada karapu minissunta sagindaren merenna wenne.bonna wathura ugurakwath nethi wena thenata anawa puluwan aeyek ennawanam nawaththanna.mawa marannada .mawa Meruwoth den thopith merenawa.awankawama manussaya kiyana wargayata adare karapu a manussayage adare kenthiyakata harawapu ,waerekata harawapu thopi enna me loke mama alu karanawa🌞🌞🌞

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Aed ras ne .paswad aka one (aeksakod )aka one🌞🌞🌞❤️👍

  • @Emeee1710
    @Emeee1710 День тому

    high.....

  • @nalinbandara2127
    @nalinbandara2127 День тому

    twin flame 5d level බව දන්නවා

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Ayalata hodanam apita moko

  • @wargameszone1824
    @wargameszone1824 День тому +2

    යාලුවා. එතකොට භෞතික විද්‍යාත්මකව ඔය දිග පළල කාලය අවකාශය වගේ දේවල් පදනම් කරගෙන දෙන මාන පිළිබදව විග්‍රහයන් වල නිවරදි භාවයක් නැති ද.....?

  • @Laksiri-n5u
    @Laksiri-n5u День тому +1

    ඇත්තටම අපි 9D වලින් ඉපදිලා 1D වලින් මැරිලා යනවා

  • @SuperUnawatuna
    @SuperUnawatuna День тому

    🙏🙏🙏

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    🌞🌞🌞

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Gag akata gahala thiyenne

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    🌞🌞🌞💕❤️👍

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Haduna genime rahas kethaya 365/2025🕐🌞🌞🌞❤️👍

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaKumuduni-ly8ny
    @NiroshaKumuduni-ly8ny День тому

    ❤🙏🙏🙏

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow День тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @vjaya7350
    @vjaya7350 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniDamayanthi-tx5rg
    @RohiniDamayanthi-tx5rg День тому

    විග්‍රහය හොඳ යි ඒත් තේරෙන්නෙ නැ පාරදිගේම යනව කවදාහරි තේරෙයිනෙ

  • @ajithliyanage3323
    @ajithliyanage3323 2 дні тому

    ❤❤❤

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 дні тому

    🙏🏼🙏🏼🙏🏼

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy День тому

    🎉🎉🎉

  • @lahiru6699
    @lahiru6699 День тому

    😍😍😍😍

  • @senanigamage5664
    @senanigamage5664 День тому

    🙏🙏🙏💚💚💚

  • @kaweeshaweerathunga6078
    @kaweeshaweerathunga6078 22 години тому

    ඔබතුම ඉන්නේ මොන තත්වෙද

  • @nalinbandara2127
    @nalinbandara2127 День тому

    9 d කියන්නේ අරිහත් පලයද ???

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Unta sini

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 2 дні тому

    ❄️

  • @nilanikumari6448
    @nilanikumari6448 День тому

    🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @NishadiMadhushika-h3g
    @NishadiMadhushika-h3g 2 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    Dannethne dekkethne😂

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    😂😂😂😂💕🌞

  • @chiranjithmalkarunarathna8608
    @chiranjithmalkarunarathna8608 День тому

    අනර්ඝයි🪷🙏🪷

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 День тому

    කියන දේ තමන් නැතුව කියන්න 😅

  • @achamagni9470
    @achamagni9470 День тому

    💗💗💗💗ස්තූතියි ඔබේ පැහැදිලි කිරිම හරිම අපූරුයි 💗💗💗💗

  • @LRNcreate8168
    @LRNcreate8168 День тому

    ස්තුතියි.! 🌷🙏

  • @ThiliniFernando-s1o
    @ThiliniFernando-s1o День тому

    🙏

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh День тому

    🌞👍🌞

  • @Nadeejadehini
    @Nadeejadehini День тому

    ❤❤❤❤❤❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthikasthuriarachchi6912
    @chinthikasthuriarachchi6912 День тому

    ❤🙏🪷🌹🌹🌹🌹

  • @isharaswarnakula3176
    @isharaswarnakula3176 День тому

    🙏🙏🙏

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 День тому

    ❤❤❤❤❤❤❤

  • @isharaswarnakula3176
    @isharaswarnakula3176 День тому

    🙏🙏🙏

  • @hasinikondamali4093
    @hasinikondamali4093 20 годин тому

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 12 годин тому

    ❤❤❤❤❤❤

  • @maashamaasha8395
    @maashamaasha8395 9 годин тому

    ❤❤❤❤❤❤❤

  • @yakanch4814
    @yakanch4814 5 годин тому