Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලා හරි පිළිවෙළයි. අක්කා fashion කලාට ඒකේ limit එකක් තියාගෙන එයාට ගැලපෙන විදියට කරන්නේ. ඒකෙ වරප්‍රසාදය අනිවාර්යයෙන්ම අයියටත් යන්න ඕනා.ගොඩක් ආදර කතා අද වෙනකොට එක එක පොඩි ප්‍රශ්න නිසා නැති වෙනවා.ඒත් මේ වෙනකොට මං දැක්ක ලස්සනම පිළිවෙලම නිහතමානීම couple එකක් තමා ඔයාලා. ජීවිතේට සල්ලි තියෙන්න ඕනේ. ඊට වඩා සතුට ගොඩක් වැදගත්. ඒ මත තමා හැමදේම තියෙන්නේ. ආදරේදී අනිත් කෙනාට පොඩි හරි වේදනාවක් එයා කරන වැරදි දේකින් දැනෙයි කියලා හිතිලා බනිනවා නම් සැර කරනවා නම් එතන තනිකරම තියෙන්නෙ දෝරෙ ගලා යන ආදරයක්. තමන් ආදරය කරන කෙනාට නරකක් වෙයි කියලා තමන්ට දැනෙනවා නම් ඒකට තමන් තරහ අරන් හරි ඒ වැරැද්ද හදන්න try කරනවා ඒ ආදරේ තමා හොඳම. ඉතින් මේ හැම videos වලින්ම මං දකින්නේ ඔයාලා අවංක ආදරයට හොදම example එකක් විදියට.හැමදාම සතුටින්, පරිස්සමින්, ආදරෙන් ඉන්න. ආදරෙයි දෙන්නටම ගොඩක්. බුදු සරණයි.
ඔයාලගේ අදරෙ නිසා තමයි අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ ආදරෙයි හැමදාමත් ඉස්සරහටත් ලස්සනයි වීඩියෝ අරගෙන එන්නම් හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ආදරෙයි ගොඩාක් බුදු සරණයි🥰🥰🥰🥰🥰🥰
@@hiruandsanduvlogs23 අනේ අක්කි මම අර පොඩි ලමයා අනේ නැන්දියේ මාමීයේ ටොෆී කරන්න ආසයි අනේ....❤️
kagd oya😂
Respect sister& brother you a dressing ❤❤❤
අඩුම කාලෙකින් සාපේක්ෂව වැඩි subscribers ලා ප්‍රමාණයක් ඔයාලා ගත්තා කියලයි මට හිතෙන්නේ...මනුස්සකම කියන එක 100%❤️ respect💖..හැමදාම ආදරෙන් ඉන්න කියලා සුභ පතනවා දෙන්නටම...🌹😍
මේ හැමදේම ඔයාලගේ ඔයා ආදරය නිසා තමයි හැමදාමත් අපිත් එක්ක ඉන්න ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤
නීරෝගිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක් ගොඩාක් හැමදාමත් අපිත් එක්ක ඉන්න😍❤❤❤❤
Hm
Apith kaluthra
Aiyage brith ekath enooo ne me mase
ඇඟපසඟ වැහෙන්න ඇදුම් පැලදුම් අදින්න එක ගැන සතුටුයි. ප්‍රසිද්ධ වේගෙන යනකොට නිරැවත පෙන්වන ලැස්ති වේනවා. නමුත් ඔයා එහෙම නැහැ නංගි. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි.
You tube channel walin mn dakapu sanwarama adum ande nongi oya vitharai
😍
ආදරෙයි ගොඩක් හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න බුදු සරණයි😍❤❤❤❤
Oyalata babala nadda akkiyoo
@@piumipiumi4545 තාම නැහැ
අක්කේ අයියේ ගැම්මක් තමයි මමත් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේගමුවේ ඉන්නේ සතුටුයි . ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
මන් නම් දැකලා නෑ කිසිම chanale එකකින් ප්‍රශ්න අහපු හැමෝගෙම නම් කියනවා.ඔයාලාගෙනම් කිසිම අහන්කාර කමක් නෑ.ඔයාලා ගැන කියන්න වචන නෑ ඒ තරම් මනුස්සකම් දන්න අය.සුභ පතනවා තවත් ලස්සන video කරන්න කියලා.බුදු සරණයි
අපි සතුටින් ඉන්න ඔයාලගේ ආදරය නිසා තමයි ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
ඉස්කෝලෙ කාලෙ වගේ සුන්දර කාලයක් නම් ආයෙ එන්නෙ නෑ තමා ඒක ඇත්ත❤️❤️
ඒක නම් අනිවාර්යෙන් ඇත්ත අයියේ කාලෙට යන්න තියෙනවා නම්😍❤❤❤
Mn ada ඔයාලගෙ chanel eka dakke හරිම sathutui ape diha thama අයියා inneth ගොඩක් sathutui oyala ada inna thana gena බුදු සරණයි සියලු devi පිහිටයි
ආතල් ලෝකයක් මේ ඩබල 😂😂 හිටපු ගමන් මරාගන්නවා..🙈🙈 බෙරිහන් දෙනවා අඬනවා.. හපොයි!!!❤️❤️❤️🌹
ඔයාලාව සතුටින් තියන්න තමයි මේ හැමදේම😍❤❤❤❤
ඔයාලා දෙන්නගෙ බලාපොරොත්තු ඉශ්ටවෙන්න කියලා මන් හදවතින්නම් ප්‍රාර්තනා කරනවා....අදරෙයි දෙන්නටම ගොඩක් ....❤❤😘😘❤❤
ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤❤
Hi api inneth dubai.oyalagen podi help ekak ona
මගේ නම කියඋනා 😊😊😊. හිරු අයියා අපේ ගමෙනේ 😊😊. සතුටුයි 😊😊පරිස්සමින් ඉන්න 😷😷බුදුසරණයි 🙏🙏
ආදරෙයි පැටියො 😍❤❤❤
අක්කා හරි තැන්පත් මන් එයාට හරි ආදරෙයි.. සතුටින් ඉන්න හැමදාම දෙන්නම ❤️❤️😍
ආදරෙයි ගොඩාක්😘😘😘
ඔයාල දෙන්නගෙ සියලූම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල ප්‍රරාර්තනා කරනවා නිහතමානී කම හැදියාව සහ සදු හැමදාම අදින ඇදුම් ගොඩක්ම වැදගත් බුදු සරණයි දෙන්නටම
ඔයාලත් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍😍😍😍😍
Gdaaaaaaaaaak lassnai dennma video ekh balannth asai...Good luck ❤️❤️ Budusrnai denntma
නියමයි .ගොඩක් ආදරෙයි දෙන්නටම.ඔයාලගේ බලාපොරොත්තු ඒ විදියට ඉටු කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....💋💋💋💋💋 අයියා අපේ ඔෆිස් එකේ සර් වගේමයි.😃😃😃😃😃😃
ඔයාලා අපිත් එක්ක ඉන්න නිසා අපි හැමදාමත් ගොඩක් සතුටින් ඉන්නේ😍❤❤❤
අනේ අපේ ගමේනේ අක්කි ඔයා හරිම සතුටුයි.පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
ඔයාටත් ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි😍❤❤❤
lassanai oyalage vidiyos mn lagadi idan thama balanne adarei oyala dennatama
හරිම open hart දෙන්නෙක් අක්කයි ,අයියයි හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවා ... ආදරෙයි ඔය දෙන්නට ගොඩක් සතුටින් ඉන්න හැමදාම ...💝💝💝✨️✨️✨️✨️
තැන්කියු පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්❤❤❤
හැම හොඳ දෙයක්ම වෙන්න නියමිත හරිම කාලෙදි හරිම විදියට වෙයි ඔය දෙන්නට..බුදුසරණයි .❤
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
සන්ග්ලාස් දෙකක් දාගෙන හෙන ගොන් ආතල් එකක් ගත්තලු.අනේ ශෝක් අනේ ඔයාල දෙන්න.කිසිම ලොකු කමක් න් නැ.ආදරෙයි අයිය අක්ක ගොඩාක්❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න😍🥰🤩
ඔයාලගෙ වීඩියෝ ගොඩක් බැලුවා.ඒත් පලවෙනි කමෙන්ට් එක මගේ... අක්කා හරිම ආදරණීය චරිතයක් ,අයියා හරිම අවන්ක නියම කොල්ලෙක්...ආදරෙයි දෙන්නටම.🙂
ඔයාලා දෙන්නම හරිම හරිම අවංක ඩබලක් මල්ලියේ නංගියේ. මල්ලියේ උඹට මලපැන්න වෙලාවට ඔයාගේ කටින් පිටවෙන වචන පට්ට ආතල් හිනා කාලා මැරෙනවා. (දෙන්නේ වමෙන්) පට්ට වදන්. ඔයවගේම හැමදාම ආදරෙන් ඉන්න. බුදු සරනයි අල්ලාහ් දෙවි පිහිටයි.
තැන්කියු හැමදේකටම ඔයාලා හැමෝටම අපි දෙන්න ගොඩක් ආදරේ පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤
Oyala dennatama wish karanawa ayya and akki all the best good luck🥰🥰🥰🥰🥰
ඔයාලා දෙන්නගේ සියලු පැතුම් ඉටුවෙන සුබ අනාගයක් වේවා. ඔයාලා දෙන්නගේ ආදරයට කාගෙවත් ඇස්වහක් වදින්නම් එපා . සතුටින් ඉන්න. ආදරේ . I Love you ❤ Hiru sadu🥰
ඔයාලටත් අපි ගොඩක් ආදරෙයි පරිස්සමින් හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්😍😍😍😍😍😍
මමත් කළුතර බුලත්සිංහල.ආදරෙයි හැමදාමත් අයියේ නංගී ඔයාලා දෙන්නටම.❤️❤️❤️.මම ලගදි ඉදලා තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ.ඇත්තටම වීඩියෝ බලද්දී පට්ට සතුටුයි.හිනාවෙලා ඉවරයක් නැ.අයියගේ කතාවට තමයි මම ගොඩක්ම ආස.ආදරෙයි දෙන්නටම.සිතන්නා වු පතන්නාවූ සියළුම සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ සිද්ධ කර ගන්න වාසනාව ශක්තිය ධෙර්‍ය ලැබේවා කියලා මම එක සිතින් පාර්ථනා කරනවා.දෙන්නටම බුදු සරණයි.දළදා සමිදු පිහිටයි.කළුතර බෝ සමිදු පිහිටයි.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි.සියළුම දෙවි රැකවරණයි.ජය වේවා.❤️❤️❤️
අනාගතයේ හැමදේකටම සුභ පතනවා.හැමදාම ආදරෙන් ඉන්න.ඉන්නවටත් වඩා සාතුටක් ඉස්සරහට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට.❤️❤️❤️
ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න😍😍😍❤❤❤
දන්නැති ගොඩක් දේවල් අද දැනගත්තාඑළි ඉදන් කරපු එක හොඳයි ඇත්තටම පුදුම නිදහසක් දැනෙන්නෙ පට්ට ❤❤❤❤
ගොඩක් ආදරෙයි ලොකු අයියේ බුදු සරණයි😍❤❤❤❤❤❤
ඔයාල දෙන්නටම ගොඩාක් ආදරෙයි...පවුලේ අය වගේ දැන්....පරිස්සමෙන් ඉන්න අයියේ and අක්කේ ඔයාල දෙන්නම...ඔයාලගෙ බලාපොරොත්තු , හීන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......අනේ ඔයාලගෙ ඉස්සර ෆොටෝස් පෙන්නන්නකො ඊලග video එකේදි😞 බලන්න ආසයි...🙂❤️
ඔයාලා බොහොම සතුටින් තියෙන එක තමයි පැටියෝ අපි සතුට ආදරෙයි ගොඩක්😍❤❤❤❤
Hi මම අලුතින් ආවේ ඔයාලා දෙන්නගේ video අද ඉදන් හැමදාම බලනවා ඔයාලා දෙන්නට ආදරේයි හැමදාම b.s byyy😍😍😍😍
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
අනේ ශෝයි දෙන්නම. ඇත්තටම ඔය දෙන්න ඉන්නෙම ලස්සන තැනක්😍දෙන්නම ලස්සනයි..ප්‍රශ්න වලට අවංකවම කතා කරන දෙන්නෙක්. ගොඩාක් සතුටුයි. දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න..කරන කියන හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. සුබ පැතුම්😍🎉️🎊️🤩
ඔයාලා අපේ පවුලේ අය අපි ඔයාලට ගොඩක් ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤
සදු වගේ තමයි මාත්.නම්බර් ලැබුනට ටික දවසක් ගිහින් තමයි කතා කරන්නේ.පාසල් ප්‍රේමය අමතක කරන්න අමාරුයි නේද හිරූ. ආදරෙයි.පරිස්සමින් ඉන්න.
ඒකනෙ එහෙම නැතුව බෑ ආදරේ ගොඩක්😁❤❤❤❤
Oya denna harima නිහතමානී ...හැමදාම sathutin inna.. god bless you 🙏❤️
ඔය දෙන්නා හරිම ලස්සනයී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️
මමත් තාම A/l අයියෙ අක්කි අපේ ස්කෝලෙ කාලෙත් ඉක්මමට ගෙවිල යනව,ඔයාලගෙ අනාගතයට සුබ පතනව💚💛
ඔව් පැටියෝ ඉස්කෝලේ යන කාලේ තමයි ගොඩක්ම සුන්දර😍❤❤❤❤
Adai baluve ❤️vidio harima lassanai aiyage birthday aka mage dawasa 🤩hamadama සතුටින් inna god bless you
හරිම අවංකකම කතා කරනවා.ලොකු කමක් නෑ නංගිගෙයි මල්ලිගෙයි.තෙරුවන් සරණයි 🙏❤️පරිස්සමෙන් ඉන්න.🙏
ඔයාලා හැමෝම අපේ පවුලේ අය අපි ඔයාලට ගොඩක් ආදරෙයි 😍😍😍😍
ඔය දෙන්නම ගොඩක් ලස්සනයි අනේ😍🙊ඔය දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌹💝ඉක්මනින් ප්‍රෑන්ක් එකකුත් ඔනී ආ.....🙃බුදු සරණයි දෙන්නටම!!!!!!!
අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි😍❤❤❤❤
Mama.gampolin.oya.dennaMary.ane.hina.wela.bath.ridenawa.good.luck
ඔයාලා දෙන්නවා ලගදි දැකලා මම සබ්ක්‍රයිබ් කරේ.. මාරයි ඔයාලා දෙන්නම... ගොඩක් ආදරෙයි .. මටත් ඩුබායි එන්න ආසයි..
ගොඩක් ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤
@@hiruandsanduvlogs23 අනිවාර්‍යෙන්ම ඔයාලා දෙන්නා එක්ක දිගටම ඉන්නවා.. ඔයාලා දෙන්නටත් කලුතර බෝ සමිදු පිහිටයි.. අපිට රට චොකලට් අරන් එන්න
Ane akkiyo aiyoo oylge love story ek gna mulu kathawama ahnn asiiiii 😍😍😍😍😍😍
අනේ මන්දා අක්කෙ මන් නම් මොන හේතුවක් ද මන්දා ඔයාලට මාරම ආසයි.. මට නිකන් මගෙ කවුරු හරි වගේ හිතෙනව . හැම වීඩියෝ එකක්ම දැන්ම ගමන්ම බලනවා. දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.. 😘🔥
අපි දන්නවා පැටියෝ ඔයාලා අපි දෙන්නට ගොඩක් ආදරෙයි කියලා අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන එන්නම් බුදු සරණයි😍❤❤❤❤
Oyalage Q N A eka adai beluwe.harima sathutui.math kaluthara.සතුටුයි game kenek.
නංගි පැටියෙක් නෙහ් මේ ආදරේයි දෙන්නටම ♥️♥️♥️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
Comment නොදැම්මට අයියෙ අක්කෙ ඔයාලගෙ videos මාරම මාර විදියට Enjoy කලා. Really fun 😊
දෙන්නම පරිස්සමින් ඉන්න..ආදරෙයි හොදේ.part 2 ඉක්මනට දෙන්න.❤️❤️
කලින් වීඩියෝස් බල බල උන්නකොට මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම ගොඩක් ජොලියේ ඉන්න කපල් එකක්. හරිම ආසයි ඔය දෙන්නට. සුභ පතනවා ඔය දෙන්නගෙ අනාගතයට 💗
තැන්කියු අපි දෙන්නත් ඔයාලා හැමෝටම ආදරෙයි❤❤❤
අම්මො අකියො ආදරෙයි දෙන්නටම 😍😍😍😍😍 ආසම දෙන්නා ආදරෙයි 😘😘😘
ආදරෙයි ගොඩාක්😍❤❤
අයියා අක්කා අදරෙයි ගොඩාරියක් සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක්😘😘
අක්කා අද රෝස මලක් වගේ අනේ 🌹 😍 හරිම ලස්සනයි 💖 ආදරෙයි අක්කි & අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! 😘😊
ගොඩක් ආදරේ පැටියෝ😍❤❤❤❤❤
Ane akki oyala shok anee 😘 mama Hari asaii oyalata
Nice couple...❤️ හරිම හොද ආදරණීය යුවලක්.හැම වීඩියෝ එකක් ම ආසවෙන් බලනවා.keep it up..🖤
හරි හරි හරි හරි.......අද දැන ගත්තා ඔක්කොම....ආදරෙයි හැමදම අයියෙ අක්කෙ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරීම ආදරණීයයි..❤ නංගී අයියා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට.❤❤❤❤
මගෙහීනයක් ඩුබායි එන එක...ඒජන්සි තුනකට අහු උනා සල්ලි දීලා...ඒත් යන්න හ්නේ නෑ....ඔයාලගෙ ජීවිතේට මම ගොඩාක් ආසයි....ඔයාලා anex එකක ඉන්න ඒ ජීවිතේ ගැන මම නිකන්ීද්දි මාර විදිහට හිතනවා...ආදරෙයි ඔයාලා දෙන්නට
අනේ එහෙම ද පැටියෝ ඔයා හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා ගොඩක් ආදරේ බුදු සරණයි😍😍😍
මම ගොඩාක් ආදරය කරන බොහොම නිහතමානී චරිත දෙකක් ඔයාලා දෙන්නා මාරම ආසයි ඔයාලා දෙන්නට ඔයාලගෙ හැම බලාපොරොත්තුවක් ම ඉටුවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාමත් මන් ඔයාලා දෙන්නට ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයි❤️😍😘
අපි දන්නවා ඔයාලා අපිට ගොඩක් ගොඩක් ආදරෙයි කියල අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න😍❤❤❤
අනේ ශෝක් අක්කි.මොනවා නැතත් අයියා ඔයාට ආදරෙයි..ඔය දෙන්නා සෝයි..💗
පැටියෝ අනිවාර්යෙන් ආදරෙයි හැමදාම🥰🥰
අනේ ඔයා චූටි නංගි කෙනෙක්නේ. මල්ලිත් මගෙ මල්ලිට වඩා අවුරුද්දක් වැඩිමල්. මම ගොඩාක් චැනල් වල වීඩියෝ බලලා කමෙන්ට් දානවා, ඒ අතරින් ඔයාල දෙන්නා ගොඩාක් ආදර්ණීයයි, ලෙංගතුයි කියලා දැනෙනවා. චැට බොක්ස් දෙකටම ආදරෙයි. ආදරණීය කිරි සිහිනය ඉක්මනින් ඉටු කර ගන්න පුලුවන් වෙන්න ප්‍රර්තනා කරන්නම්.
ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න 😍❤❤❤❤❤
adarei ban ❤️ubala denna hadawathin katha kare ekata hari adui ban ema un jaya 😘😍parissamin idapalla
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤loku
අනේ මගෙ නමත් කිව්වා 😊🙈...ආදරෙයි අක්කි අයියා..පරිස්සමින් සතුටින් ඉන්න 😘😘😘😍😍😍
හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤️ආදරෙයි දෙන්නටම ❤️✌️
Ane ada video eka shoii akki. adrei akki& aiya 💕💕❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤
අනේ මාත් ඉෂානි.😊මන්ද ඔයාගේ යාළුවා අක්කියෝ.ඔයාලගේ විඩීයෝ බලන්න ගත්තේ ලගදී ඉඳන්.හරිම ලස්සනයි දෙන්නම..හිනා වෙලා සතුටින් ඉන්න couple එකක් අනේ ඔය දෙන්නා..දැක්කම ආස හිතෙනවා. දෙන්නගේම අනාගතේ සාර්ථක වෙන්න කියලා මං සුබ පතනවා..ආදරෙයි දෙන්නටම.❤️❤️
Godak lassanaii parissamenen inn bs 😍😍 oyalage video hemdama blnw mm ❤️❤️
Ado malliya..panadureda...ela macho..panadure kollek❤️👍
හැමදාම වගේ ආදරෙයි.හරි ලස්සනට ආදර කතාව කිවා...සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා...
ගොඩක් ආදරෙයි😍❤❤❤❤❤
Mn eye edan thama oyalage vodio balanda gaththe.niyamae.hemadama adaren enda.budu saranae ❤
Shork anee..oya denna තුන් දෙන්නා උන ගමන් අපිට කියන්න ඕන හොඳද.. ආදරෙයි අක්කේ අයියේ දෙන්නටම.....😘😘😘😘😘
අනිවාර්යෙන් අපි ඔයාලට කියනවා මයි ආදරෙයි ගොඩක්😍❤❤❤❤❤
E adara kathawanam niyamai hamadaama oyala denna sathutin inna babath balanna asawen inne parissamen inna budusaranai dennatama❤️
ඔයාලා හැමෝටමත් අපි ගොඩක් ආදරෙයි😍❤❤❤❤
අනේ ඔයා පොඩි කෙල්ලෙක් අනේ මගෙ මල්ලිත් 97 අද තාම දන්නෙ ඔයදෙන්නා නන්ගි මල්ලි කියලා දන්නෙ අනේ මල්ලියෝ ඔය පොඩි කෙල්ල ආදරෙන් බලාගන්න බුදුසරණයි දෙන්නටම
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම😍❤❤❤❤
පොඩි වෙන්නේ කොහොමද ,,,අවුරුදු 25 ක් කියන්නේ පොඩිද,,,,
අනේ මරු අනේ ඔය දෙන්න ආසම ආසයි සමහර වෙලාවට එකම වීඩියෝ 1 දෙපාර තුන්පාර බලනව. ඒතරම් ෂෝක්. ප්‍රෑන්ක් වල තමා මරු ,මරාගන්නවා, අක්කි අඬනවා, හිනාවෙනවා, මන් ආසම අයිය අක්කිට දුන්න නයාගෙ ප්‍රෑන්ක් 1ට අක්කි අඬපු විදිහ අම්මෝ මරු හිනා වෙලා කදුලුත් ආව ආදරෙයි අප්පා දෙන්නටම ගොඩාරියක් ❤💕
මම ගොඩාක් ආදරේ කරන නිහතමානී ලස්සන ආදරනීය චරිත දෙකක්....මටනම් මගෙම අයියයි අක්කයි වගේ ..ආදරෙයි මගේ අක්කේ අයියේ...❤️❤️❤️😘😘😘
අපිටත් ඔයාලා හැමෝම අපේ පවුලේ අය පැටියෝ ආදරෙයි ගොඩාක්😍❤❤❤❤
Lagadi ahamben ahu une me video. Lassanai suba pathanawa dennatama
අහම්බෙන් හම්බුන chanal එකක් අම්මෝ මරූ ..නියමයි අයියයි අක්කී ආදරෙයී හොදේ...❤️❤️❤️
ගොඩක් ආදරෙයි පැටියෝ❤❤❤
නීරෝගීමත් ලස්සන වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඔය දෙන්නට බුදුසරණයි.
තැන්කියු ගොඩක් ආදරෙයි බුදු සරණයි😍😍😍
මගෙ හස්බනුත් චෙෆ්ස් කෙනෙක්...එ ජොබ් එකෙ කලාව...හැමොටම පිහිටන් නෑ...... ඉවසීම තියෙන්න ඔනෙ...හිරු අයියාටත් හොද ඉවසීමක් තියෙනවා.......... දෙන්නටම බුදු සරනයි ......
අනිවාර්යෙන්ම ඒක ඇත්ත ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
ආනේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්නේ 😍 හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි
මට් මේ ලගදි තමයි channel එක හම්බ උනේ . ගොඩක් funny ඔයාලගෙ videos . Sathutin inna hamadama adariii dennatama.....♥️🤗😶
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
හිරැ අයියා අප්‍රේල් 18 ගැම්මක් තමා මමත් ආප්‍ර්ල් 17 😏❤️
ඒකනේ ඒකනේ අනිවාර්යෙන්😍❤❤
math Comment ekak damma Q & A ekata,mage eka magarila,kamak na ilaga ekedi mathak karanna maw😥ath
අනේ සොරි පැටියෝ ගොඩක් අය ප්‍රශ්න අහල තිබ්බ නිසා වෙන්නැති තරහ වෙන්න එපා ආදරෙයි ගොඩාක්😍❤❤
@@hiruandsanduvlogs23 AIYO EKATA KAMAK NA oyalage video harima funny eka nisa hamadama balanawa
ගොඩක් ආදරෙයි ඔයාලට ♥️♥️
අක්කෙක් කියලා හිතාගෙන හිටියෙ .නංගියෙක් ඔයා.අයියයි නංගියි❤️❤️❤️.සතුටින් ඉන්න දෙන්නම
ගොඩක් ආදරෙයි 💕💕💕
හරිම ලස්ස්නයි. හරිම නිහතමානී...ආදරෙයි අක්කා අයියා 💗✌
ආදරෙයි ගොඩක් දෙන්නටම ❤️❤️❤️හැමදා මත් එක්ක යින්න
බැලුවාම දෙන්නම අල්ලපු වැටේනේ 😂❤️
අද තමයි ඔයාලගෙ විඩ්යො බැලුවේ බුදුසරණයි ඔයාලා දෙන්නට 🙏🙏🙏
අක්කි අද ගොඩාක් ලස්සනයි 😍 ආදරෙයි දෙන්නටම💛
Hoda jiwithayak hoda pawlak hamadama sathutin inna oya punchi pawla hadama hodin tiyenna kiyala prarthana karanawa budusaranai dennatama❤️❤️
ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් බුදු සරණයි😍❤❤❤
ඔයාලා දෙන්නා හරිම නිහතමානී . හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි දෙන්නටම.
ane mt oyala gana hugak sathutui oyala denntama hariyanna oni hamadama.aiywanm mn dnne nane ithin.budusarani
හදවතින්ම ගොඩක් ආදරෙයි. තෑන්කියු❤❤❤❤❤💗💗💗🙏
අනේ ඔයාලා ගේ ආදර කතාව හරිම ලස්සනයි 😊ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න 😍😍
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤❤
Mn harima asai oylge video balnna hina wela inna puluwan gdaaaaaaaaaak satutui adrei nangi ayya oyla denntma Budusrnai
ලස්සනයි අයියේ ඔය දෙන්නාම ආදරේයි දෙන්නාටම🥰🥰♥️♥️🌹🌹
අනේ මගේයි මගේ මහත්තයාගේයි වයසෙමයි. Same. Good luck. සතුටින් ඉන්න. 😍😍😍😍😍
ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤❤
අදනම් දෙන්නම ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි දෙන්නටම අපි ගොඩාක් ආදරෙයි.....😍😍😍😍😍😍
තැන්කියු ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි😍❤❤❤❤
දැන් අවුරැදු 10k වෙනවා මගේ ආදරේට බැනලා වැඩි කමටම දැන් අපි දෙන්නා වෙන් වෙලා 😥 ඒත් මම තාම ආදරේ එයාට හිතන්නේ එයා ගැන ආදරේ එයාව අමතක කරන්න බැරුව තාම පුදුම විදියට විදවනවා.වෙලාවකට මැරෙන්න තරම් හිතෙනවා ඒ තරම් ආදරෙයි.අනේ මට ආයේ ඒයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න plz.❤️❤️
අනිවාර්යෙන් පැටියෝ අනිවාර්යෙන්ම ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ ආදරය ඔයාට හම්බෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලනවා😍❤❤❤
@@hiruandsanduvlogs23 අනේ ගොඩක් පින් ඔයාලට.😘😘😘 මතක ඇති කාලේ ඉදලා 31 රෑ මම හිටියේ එයා එක්ක ඒත් අද මම තනියම ගෙදර .❤️❤️❤️
උත්තර ටික එනකල් තමා බලන් හිටියෙ ♥️😁. 50k complete කරමු ඉක්මනට ✌️ ඔයාලා දෙන්නා වගේ අයට කවදාවත් වරදින්නෑ 🔥🌟 කෙලින් කතාව ඒකට respect ♥️....
ආදරේ පැටියෝ ගොඩක් ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤❤
මම අදයි එකතු වුනේ.හරි ෂෝක් ඔය දෙන්නා.නිහතමානි කපල් එකක්.සුභ පතනවා දෙන්නටම.😍😍🙏🙏👍👍
ගොඩක් ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න😍😍😍😍😍
Awesome nangiya & malliya god blz you 💚💖
ආදරෙයි ගොඩක් 😍❤❤
හැමදාම ඔය ආදරේ සහ සතුට තියාගන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ❤️🔥❤️🔥❤️🔥අපි හොයන්නෙත් ඔය නිදහස් ජීවිතය අක්කියෝ ..😊😊
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරේයි
Oyala lassana paul jewithayak gatha karanawa e bedima hamadamath thiyenna one mn oyalata 2nnata suba pathanawa godak adarei hamadamath sathutin enna
බුදු සරණයි🙏❤️☸️ දෙන්නටම❤❤🙏🙏🥰🥰 ඔය දෙන්නගෙ මනුස්සකම උතුර්නවා කවදාවත් වරදින්නෑ ❤❤❤❤❤
Niyamai akka aiya. lassanai background eka. lassanai Q&A eka. Adarei dennatama ♥ budu saranai 🙏
ආදරේ පැටියෙ ගොඩක් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන එන්නම්❤❤❤❤
ඔයාලා හරි පිළිවෙළයි. අක්කා fashion කලාට ඒකේ limit එකක් තියාගෙන එයාට ගැලපෙන විදියට කරන්නේ. ඒකෙ වරප්‍රසාදය අනිවාර්යයෙන්ම අයියටත් යන්න ඕනා.ගොඩක් ආදර කතා අද වෙනකොට එක එක පොඩි ප්‍රශ්න නිසා නැති වෙනවා.ඒත් මේ වෙනකොට මං දැක්ක ලස්සනම පිළිවෙලම නිහතමානීම couple එකක් තමා ඔයාලා. ජීවිතේට සල්ලි තියෙන්න ඕනේ. ඊට වඩා සතුට ගොඩක් වැදගත්. ඒ මත තමා හැමදේම තියෙන්නේ. ආදරේදී අනිත් කෙනාට පොඩි හරි වේදනාවක් එයා කරන වැරදි දේකින් දැනෙයි කියලා හිතිලා බනිනවා නම් සැර කරනවා නම් එතන තනිකරම තියෙන්නෙ දෝරෙ ගලා යන ආදරයක්. තමන් ආදරය කරන කෙනාට නරකක් වෙයි කියලා තමන්ට දැනෙනවා නම් ඒකට තමන් තරහ අරන් හරි ඒ වැරැද්ද හදන්න try කරනවා ඒ ආදරේ තමා හොඳම. ඉතින් මේ හැම videos වලින්ම මං දකින්නේ ඔයාලා අවංක ආදරයට හොදම example එකක් විදියට.හැමදාම සතුටින්, පරිස්සමින්, ආදරෙන් ඉන්න. ආදරෙයි දෙන්නටම ගොඩක්. බුදු සරණයි.
ඔයාලගේ අදරෙ නිසා තමයි අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ ආදරෙයි හැමදාමත් ඉස්සරහටත් ලස්සනයි වීඩියෝ අරගෙන එන්නම් හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ආදරෙයි ගොඩාක් බුදු සරණයි🥰🥰🥰🥰🥰🥰
@@hiruandsanduvlogs23 අනේ අක්කි මම අර පොඩි ලමයා අනේ නැන්දියේ මාමීයේ ටොෆී කරන්න ආසයි අනේ....❤️
kagd oya😂
Respect sister& brother you a dressing ❤❤❤
අඩුම කාලෙකින් සාපේක්ෂව වැඩි subscribers ලා ප්‍රමාණයක් ඔයාලා ගත්තා කියලයි මට හිතෙන්නේ...මනුස්සකම කියන එක 100%❤️ respect💖..හැමදාම ආදරෙන් ඉන්න කියලා සුභ පතනවා දෙන්නටම...🌹😍
මේ හැමදේම ඔයාලගේ ඔයා ආදරය නිසා තමයි හැමදාමත් අපිත් එක්ක ඉන්න ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤
නීරෝගිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක් ගොඩාක් හැමදාමත් අපිත් එක්ක ඉන්න😍❤❤❤❤
Hm
Apith kaluthra
Aiyage brith ekath enooo ne me mase
ඇඟපසඟ වැහෙන්න ඇදුම් පැලදුම් අදින්න එක ගැන සතුටුයි. ප්‍රසිද්ධ වේගෙන යනකොට නිරැවත පෙන්වන ලැස්ති වේනවා. නමුත් ඔයා එහෙම නැහැ නංගි. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි.
You tube channel walin mn dakapu sanwarama adum ande nongi oya vitharai
😍
ආදරෙයි ගොඩක් හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න බුදු සරණයි😍❤❤❤❤
Oyalata babala nadda akkiyoo
@@piumipiumi4545 තාම නැහැ
අක්කේ අයියේ ගැම්මක් තමයි
මමත් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේගමුවේ ඉන්නේ සතුටුයි . ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
මන් නම් දැකලා නෑ කිසිම chanale එකකින් ප්‍රශ්න අහපු හැමෝගෙම නම් කියනවා.ඔයාලාගෙනම් කිසිම අහන්කාර කමක් නෑ.ඔයාලා ගැන කියන්න වචන නෑ ඒ තරම් මනුස්සකම් දන්න අය.සුභ පතනවා තවත් ලස්සන video කරන්න කියලා.බුදු සරණයි
අපි සතුටින් ඉන්න ඔයාලගේ ආදරය නිසා තමයි ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
ඉස්කෝලෙ කාලෙ වගේ සුන්දර කාලයක් නම් ආයෙ එන්නෙ නෑ තමා ඒක ඇත්ත❤️❤️
ඒක නම් අනිවාර්යෙන් ඇත්ත අයියේ කාලෙට යන්න තියෙනවා නම්😍❤❤❤
Mn ada ඔයාලගෙ chanel eka dakke හරිම sathutui ape diha thama අයියා inneth ගොඩක් sathutui oyala ada inna thana gena බුදු සරණයි සියලු devi පිහිටයි
ආතල් ලෝකයක් මේ ඩබල 😂😂 හිටපු ගමන් මරාගන්නවා..🙈🙈 බෙරිහන් දෙනවා අඬනවා.. හපොයි!!!❤️❤️❤️🌹
ඔයාලාව සතුටින් තියන්න තමයි මේ හැමදේම😍❤❤❤❤
ඔයාලා දෙන්නගෙ බලාපොරොත්තු ඉශ්ටවෙන්න කියලා මන් හදවතින්නම් ප්‍රාර්තනා කරනවා....අදරෙයි දෙන්නටම ගොඩක් ....❤❤😘😘❤❤
ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤❤
Hi api inneth dubai.oyalagen podi help ekak ona
මගේ නම කියඋනා 😊😊😊. හිරු අයියා අපේ ගමෙනේ 😊😊. සතුටුයි 😊😊පරිස්සමින් ඉන්න 😷😷බුදුසරණයි 🙏🙏
ආදරෙයි පැටියො 😍❤❤❤
අක්කා හරි තැන්පත් මන් එයාට හරි ආදරෙයි.. සතුටින් ඉන්න හැමදාම දෙන්නම ❤️❤️😍
ආදරෙයි ගොඩාක්😘😘😘
ඔයාල දෙන්නගෙ සියලූම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල ප්‍රරාර්තනා කරනවා නිහතමානී කම හැදියාව සහ සදු හැමදාම අදින ඇදුම් ගොඩක්ම වැදගත් බුදු සරණයි දෙන්නටම
ඔයාලත් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍😍😍😍😍
Gdaaaaaaaaaak lassnai dennma video ekh balannth asai...Good luck ❤️❤️ Budusrnai denntma
නියමයි .ගොඩක් ආදරෙයි දෙන්නටම.ඔයාලගේ බලාපොරොත්තු ඒ විදියට ඉටු කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....💋💋💋💋💋 අයියා අපේ ඔෆිස් එකේ සර් වගේමයි.😃😃😃😃😃😃
ඔයාලා අපිත් එක්ක ඉන්න නිසා අපි හැමදාමත් ගොඩක් සතුටින් ඉන්නේ😍❤❤❤
අනේ අපේ ගමේනේ අක්කි ඔයා හරිම සතුටුයි.පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
ඔයාටත් ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි😍❤❤❤
lassanai oyalage vidiyos mn lagadi idan thama balanne adarei oyala dennatama
හරිම open hart දෙන්නෙක් අක්කයි ,අයියයි හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවා ... ආදරෙයි ඔය දෙන්නට ගොඩක් සතුටින් ඉන්න හැමදාම ...💝💝💝✨️✨️✨️✨️
තැන්කියු පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්❤❤❤
හැම හොඳ දෙයක්ම වෙන්න නියමිත හරිම කාලෙදි හරිම විදියට වෙයි ඔය දෙන්නට..බුදුසරණයි .❤
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
සන්ග්ලාස් දෙකක් දාගෙන හෙන ගොන් ආතල් එකක් ගත්තලු.අනේ ශෝක් අනේ ඔයාල දෙන්න.කිසිම ලොකු කමක් න් නැ.ආදරෙයි අයිය අක්ක ගොඩාක්❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න😍🥰🤩
ඔයාලගෙ වීඩියෝ ගොඩක් බැලුවා.ඒත් පලවෙනි කමෙන්ට් එක මගේ... අක්කා හරිම ආදරණීය චරිතයක් ,අයියා හරිම අවන්ක නියම කොල්ලෙක්...ආදරෙයි දෙන්නටම.🙂
ඔයාලා දෙන්නම හරිම හරිම අවංක ඩබලක් මල්ලියේ නංගියේ. මල්ලියේ උඹට මලපැන්න වෙලාවට ඔයාගේ කටින් පිටවෙන වචන පට්ට ආතල් හිනා කාලා මැරෙනවා. (දෙන්නේ වමෙන්) පට්ට වදන්. ඔයවගේම හැමදාම ආදරෙන් ඉන්න. බුදු සරනයි අල්ලාහ් දෙවි පිහිටයි.
තැන්කියු හැමදේකටම ඔයාලා හැමෝටම අපි දෙන්න ගොඩක් ආදරේ පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤
Oyala dennatama wish karanawa ayya and akki all the best good luck🥰🥰🥰🥰🥰
ඔයාලා දෙන්නගේ සියලු පැතුම් ඉටුවෙන සුබ අනාගයක් වේවා. ඔයාලා දෙන්නගේ ආදරයට කාගෙවත් ඇස්වහක් වදින්නම් එපා . සතුටින් ඉන්න. ආදරේ . I Love you ❤ Hiru sadu🥰
ඔයාලටත් අපි ගොඩක් ආදරෙයි පරිස්සමින් හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්😍😍😍😍😍😍
මමත් කළුතර බුලත්සිංහල.ආදරෙයි හැමදාමත් අයියේ නංගී ඔයාලා දෙන්නටම.❤️❤️❤️.මම ලගදි ඉදලා තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ.ඇත්තටම වීඩියෝ බලද්දී පට්ට සතුටුයි.හිනාවෙලා ඉවරයක් නැ.අයියගේ කතාවට තමයි මම ගොඩක්ම ආස.ආදරෙයි දෙන්නටම.සිතන්නා වු පතන්නාවූ සියළුම සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ සිද්ධ කර ගන්න වාසනාව ශක්තිය ධෙර්‍ය ලැබේවා කියලා මම එක සිතින් පාර්ථනා කරනවා.දෙන්නටම බුදු සරණයි.දළදා සමිදු පිහිටයි.කළුතර බෝ සමිදු පිහිටයි.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි.සියළුම දෙවි රැකවරණයි.ජය වේවා.❤️❤️❤️
අනාගතයේ හැමදේකටම සුභ පතනවා.හැමදාම ආදරෙන් ඉන්න.ඉන්නවටත් වඩා සාතුටක් ඉස්සරහට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට.❤️❤️❤️
ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න😍😍😍❤❤❤
දන්නැති ගොඩක් දේවල් අද දැනගත්තා
එළි ඉදන් කරපු එක හොඳයි ඇත්තටම පුදුම නිදහසක් දැනෙන්නෙ පට්ට ❤❤❤❤
ගොඩක් ආදරෙයි ලොකු අයියේ බුදු සරණයි😍❤❤❤❤❤❤
ඔයාල දෙන්නටම ගොඩාක් ආදරෙයි...පවුලේ අය වගේ දැන්....පරිස්සමෙන් ඉන්න අයියේ and අක්කේ ඔයාල දෙන්නම...ඔයාලගෙ බලාපොරොත්තු , හීන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......අනේ ඔයාලගෙ ඉස්සර ෆොටෝස් පෙන්නන්නකො ඊලග video එකේදි😞 බලන්න ආසයි...🙂❤️
ඔයාලා බොහොම සතුටින් තියෙන එක තමයි පැටියෝ අපි සතුට ආදරෙයි ගොඩක්😍❤❤❤❤
Hi මම අලුතින් ආවේ ඔයාලා දෙන්නගේ video අද ඉදන් හැමදාම බලනවා ඔයාලා දෙන්නට ආදරේයි හැමදාම b.s byyy😍😍😍😍
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
අනේ ශෝයි දෙන්නම. ඇත්තටම ඔය දෙන්න ඉන්නෙම ලස්සන තැනක්😍දෙන්නම ලස්සනයි..ප්‍රශ්න වලට අවංකවම කතා කරන දෙන්නෙක්. ගොඩාක් සතුටුයි. දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න..කරන කියන හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. සුබ පැතුම්😍🎉️🎊️🤩
ඔයාලා අපේ පවුලේ අය අපි ඔයාලට ගොඩක් ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤
සදු වගේ තමයි මාත්.නම්බර් ලැබුනට ටික දවසක් ගිහින් තමයි කතා කරන්නේ.පාසල් ප්‍රේමය අමතක කරන්න අමාරුයි නේද හිරූ. ආදරෙයි.පරිස්සමින් ඉන්න.
ඒකනෙ එහෙම නැතුව බෑ ආදරේ ගොඩක්😁❤❤❤❤
Oya denna harima නිහතමානී ...හැමදාම sathutin inna.. god bless you 🙏❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
ඔය දෙන්නා හරිම ලස්සනයී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
මමත් තාම A/l අයියෙ අක්කි අපේ ස්කෝලෙ කාලෙත් ඉක්මමට ගෙවිල යනව,ඔයාලගෙ අනාගතයට සුබ පතනව💚💛
ඔව් පැටියෝ ඉස්කෝලේ යන කාලේ තමයි ගොඩක්ම සුන්දර😍❤❤❤❤
Adai baluve ❤️vidio harima lassanai aiyage birthday aka mage dawasa 🤩hamadama සතුටින් inna god bless you
හරිම අවංකකම කතා කරනවා.ලොකු කමක් නෑ නංගිගෙයි මල්ලිගෙයි.තෙරුවන් සරණයි 🙏❤️පරිස්සමෙන් ඉන්න.🙏
ඔයාලා හැමෝම අපේ පවුලේ අය අපි ඔයාලට ගොඩක් ආදරෙයි 😍😍😍😍
ඔය දෙන්නම ගොඩක් ලස්සනයි අනේ😍🙊ඔය දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌹💝ඉක්මනින් ප්‍රෑන්ක් එකකුත් ඔනී ආ.....🙃බුදු සරණයි දෙන්නටම!!!!!!!
අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි😍❤❤❤❤
Mama.gampolin.oya.denna
Mary.ane.hina.wela.bath.ridenawa.good.luck
ඔයාලා දෙන්නවා ලගදි දැකලා මම සබ්ක්‍රයිබ් කරේ.. මාරයි ඔයාලා දෙන්නම... ගොඩක් ආදරෙයි .. මටත් ඩුබායි එන්න ආසයි..
ගොඩක් ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤
@@hiruandsanduvlogs23 අනිවාර්‍යෙන්ම ඔයාලා දෙන්නා එක්ක දිගටම ඉන්නවා.. ඔයාලා දෙන්නටත් කලුතර බෝ සමිදු පිහිටයි.. අපිට රට චොකලට් අරන් එන්න
Ane akkiyo aiyoo oylge love story ek gna mulu kathawama ahnn asiiiii 😍😍😍😍😍😍
අනේ මන්දා අක්කෙ මන් නම් මොන හේතුවක් ද මන්දා ඔයාලට මාරම ආසයි.. මට නිකන් මගෙ කවුරු හරි වගේ හිතෙනව . හැම වීඩියෝ එකක්ම දැන්ම ගමන්ම බලනවා. දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.. 😘🔥
අපි දන්නවා පැටියෝ ඔයාලා අපි දෙන්නට ගොඩක් ආදරෙයි කියලා අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන එන්නම් බුදු සරණයි😍❤❤❤❤
Oyalage Q N A eka adai beluwe.harima sathutui.math kaluthara.සතුටුයි game kenek.
නංගි පැටියෙක් නෙහ් මේ ආදරේයි දෙන්නටම ♥️♥️♥️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
Comment නොදැම්මට අයියෙ අක්කෙ ඔයාලගෙ videos මාරම මාර විදියට Enjoy කලා. Really fun 😊
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
දෙන්නම පරිස්සමින් ඉන්න..ආදරෙයි හොදේ.part 2 ඉක්මනට දෙන්න.❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
කලින් වීඩියෝස් බල බල උන්නකොට මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම ගොඩක් ජොලියේ ඉන්න කපල් එකක්. හරිම ආසයි ඔය දෙන්නට. සුභ පතනවා ඔය දෙන්නගෙ අනාගතයට 💗
තැන්කියු අපි දෙන්නත් ඔයාලා හැමෝටම ආදරෙයි❤❤❤
අම්මො අකියො ආදරෙයි දෙන්නටම 😍😍😍😍😍 ආසම දෙන්නා ආදරෙයි 😘😘😘
ආදරෙයි ගොඩාක්😍❤❤
අයියා අක්කා අදරෙයි ගොඩාරියක් සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක්😘😘
අක්කා අද රෝස මලක් වගේ අනේ 🌹 😍 හරිම ලස්සනයි 💖 ආදරෙයි අක්කි & අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! 😘😊
ගොඩක් ආදරේ පැටියෝ😍❤❤❤❤❤
Ane akki oyala shok anee 😘 mama Hari asaii oyalata
Nice couple...❤️ හරිම හොද ආදරණීය යුවලක්.හැම වීඩියෝ එකක් ම ආසවෙන් බලනවා.keep it up..🖤
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
හරි හරි හරි හරි.......අද දැන ගත්තා ඔක්කොම....ආදරෙයි හැමදම අයියෙ අක්කෙ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩාක්😍❤❤
හරීම ආදරණීයයි..❤ නංගී අයියා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට.❤❤❤❤
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
මගෙහීනයක් ඩුබායි එන එක...ඒජන්සි තුනකට අහු උනා සල්ලි දීලා...ඒත් යන්න හ්නේ නෑ....ඔයාලගෙ ජීවිතේට මම ගොඩාක් ආසයි....ඔයාලා anex එකක ඉන්න ඒ ජීවිතේ ගැන මම නිකන්ීද්දි මාර විදිහට හිතනවා...ආදරෙයි ඔයාලා දෙන්නට
අනේ එහෙම ද පැටියෝ ඔයා හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා ගොඩක් ආදරේ බුදු සරණයි😍😍😍
මම ගොඩාක් ආදරය කරන බොහොම නිහතමානී චරිත දෙකක් ඔයාලා දෙන්නා මාරම ආසයි ඔයාලා දෙන්නට ඔයාලගෙ හැම බලාපොරොත්තුවක් ම ඉටුවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාමත් මන් ඔයාලා දෙන්නට ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයි❤️😍😘
අපි දන්නවා ඔයාලා අපිට ගොඩක් ගොඩක් ආදරෙයි කියල අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න😍❤❤❤
අනේ ශෝක් අක්කි.මොනවා නැතත් අයියා ඔයාට ආදරෙයි..ඔය දෙන්නා සෝයි..💗
පැටියෝ අනිවාර්යෙන් ආදරෙයි හැමදාම🥰🥰
අනේ ඔයා චූටි නංගි කෙනෙක්නේ. මල්ලිත් මගෙ මල්ලිට වඩා අවුරුද්දක් වැඩිමල්. මම ගොඩාක් චැනල් වල වීඩියෝ බලලා කමෙන්ට් දානවා, ඒ අතරින් ඔයාල දෙන්නා ගොඩාක් ආදර්ණීයයි, ලෙංගතුයි කියලා දැනෙනවා. චැට බොක්ස් දෙකටම ආදරෙයි. ආදරණීය කිරි සිහිනය ඉක්මනින් ඉටු කර ගන්න පුලුවන් වෙන්න ප්‍රර්තනා කරන්නම්.
ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න 😍❤❤❤❤❤
adarei ban ❤️ubala denna hadawathin katha kare ekata hari adui ban ema un jaya 😘😍parissamin idapalla
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤loku
අනේ මගෙ නමත් කිව්වා 😊🙈...ආදරෙයි අක්කි අයියා..පරිස්සමින් සතුටින් ඉන්න 😘😘😘😍😍😍
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤
හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤️ආදරෙයි දෙන්නටම ❤️✌️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Ane ada video eka shoii akki. adrei akki& aiya 💕💕❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤
අනේ මාත් ඉෂානි.😊මන්ද ඔයාගේ යාළුවා අක්කියෝ.ඔයාලගේ විඩීයෝ බලන්න ගත්තේ ලගදී ඉඳන්.හරිම ලස්සනයි දෙන්නම..හිනා වෙලා සතුටින් ඉන්න couple එකක් අනේ ඔය දෙන්නා..දැක්කම ආස හිතෙනවා. දෙන්නගේම අනාගතේ සාර්ථක වෙන්න කියලා මං සුබ පතනවා..ආදරෙයි දෙන්නටම.❤️❤️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Godak lassanaii parissamenen inn bs 😍😍 oyalage video hemdama blnw mm ❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
Ado malliya..panadureda...ela macho..panadure kollek❤️👍
ආදරෙයි ගොඩාක්😍❤❤
හැමදාම වගේ ආදරෙයි.හරි ලස්සනට ආදර කතාව කිවා...සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා...
ගොඩක් ආදරෙයි😍❤❤❤❤❤
Mn eye edan thama oyalage vodio balanda gaththe.niyamae.hemadama adaren enda.budu saranae ❤
Shork anee..oya denna තුන් දෙන්නා උන ගමන් අපිට කියන්න ඕන හොඳද.. ආදරෙයි අක්කේ අයියේ දෙන්නටම.....😘😘😘😘😘
අනිවාර්යෙන් අපි ඔයාලට කියනවා මයි ආදරෙයි ගොඩක්😍❤❤❤❤❤
E adara kathawanam niyamai hamadaama oyala denna sathutin inna babath balanna asawen inne parissamen inna budusaranai dennatama❤️
ඔයාලා හැමෝටමත් අපි ගොඩක් ආදරෙයි😍❤❤❤❤
අනේ ඔයා පොඩි කෙල්ලෙක් අනේ මගෙ මල්ලිත් 97 අද තාම දන්නෙ ඔයදෙන්නා නන්ගි මල්ලි කියලා දන්නෙ අනේ මල්ලියෝ ඔය පොඩි කෙල්ල ආදරෙන් බලාගන්න බුදුසරණයි දෙන්නටම
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම😍❤❤❤❤
පොඩි වෙන්නේ කොහොමද ,,,අවුරුදු 25 ක් කියන්නේ පොඩිද,,,,
අනේ මරු අනේ ඔය දෙන්න ආසම ආසයි සමහර වෙලාවට එකම වීඩියෝ 1 දෙපාර තුන්පාර බලනව. ඒතරම් ෂෝක්. ප්‍රෑන්ක් වල තමා මරු ,මරාගන්නවා, අක්කි අඬනවා, හිනාවෙනවා, මන් ආසම අයිය අක්කිට දුන්න නයාගෙ ප්‍රෑන්ක් 1ට අක්කි අඬපු විදිහ අම්මෝ මරු හිනා වෙලා කදුලුත් ආව ආදරෙයි අප්පා දෙන්නටම ගොඩාරියක් ❤💕
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
මම ගොඩාක් ආදරේ කරන නිහතමානී ලස්සන ආදරනීය චරිත දෙකක්....මටනම් මගෙම අයියයි අක්කයි වගේ ..ආදරෙයි මගේ අක්කේ අයියේ...❤️❤️❤️😘😘😘
අපිටත් ඔයාලා හැමෝම අපේ පවුලේ අය පැටියෝ ආදරෙයි ගොඩාක්😍❤❤❤❤
Lagadi ahamben ahu une me video. Lassanai suba pathanawa dennatama
අහම්බෙන් හම්බුන chanal එකක් අම්මෝ මරූ ..නියමයි අයියයි අක්කී ආදරෙයී හොදේ...❤️❤️❤️
ගොඩක් ආදරෙයි පැටියෝ❤❤❤
නීරෝගීමත් ලස්සන වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඔය දෙන්නට බුදුසරණයි.
තැන්කියු ගොඩක් ආදරෙයි බුදු සරණයි😍😍😍
මගෙ හස්බනුත් චෙෆ්ස් කෙනෙක්...එ ජොබ් එකෙ කලාව...හැමොටම පිහිටන් නෑ...... ඉවසීම තියෙන්න ඔනෙ...හිරු අයියාටත් හොද ඉවසීමක් තියෙනවා.......... දෙන්නටම බුදු සරනයි ......
අනිවාර්යෙන්ම ඒක ඇත්ත ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
ආනේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්නේ 😍 හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
මට් මේ ලගදි තමයි channel එක හම්බ උනේ . ගොඩක් funny ඔයාලගෙ videos . Sathutin inna hamadama adariii dennatama.....♥️🤗😶
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
හිරැ අයියා අප්‍රේල් 18 ගැම්මක් තමා මමත් ආප්‍ර්ල් 17 😏❤️
ඒකනේ ඒකනේ අනිවාර්යෙන්😍❤❤
math Comment ekak damma Q & A ekata,mage eka magarila,kamak na ilaga ekedi mathak karanna maw😥ath
අනේ සොරි පැටියෝ ගොඩක් අය ප්‍රශ්න අහල තිබ්බ නිසා වෙන්නැති තරහ වෙන්න එපා ආදරෙයි ගොඩාක්😍❤❤
@@hiruandsanduvlogs23 AIYO EKATA KAMAK NA oyalage video harima funny eka nisa hamadama balanawa
ගොඩක් ආදරෙයි ඔයාලට ♥️♥️
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤
අක්කෙක් කියලා හිතාගෙන හිටියෙ .නංගියෙක් ඔයා.අයියයි නංගියි
❤️❤️❤️.
සතුටින් ඉන්න දෙන්නම