ගුටි කන ළමයි..(ඔබත් දරුවන්ට ගහනවද ?) Punished to Kid | අපේ මිස් - Ape miss

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 785

  • @samanthinakandalage2136
    @samanthinakandalage2136 2 роки тому +24

    බබා ඉපදෙන්න ක්ලින් මේ විඩීයෝ බලන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි...මගෙ බබාට නම් මං කවදාවත් ගහන්නෙ නෑ කියලා හිතාගත්තා...ස්තූතියි මිස්

    • @colonyofweirdos8853
      @colonyofweirdos8853 2 роки тому +2

      Nende, oya chuti petiyata kawadawath gahanna epa, mata una de eyata wenna denna epa...🥺🥰🥰

  • @DarshaniNayanamali
    @DarshaniNayanamali Рік тому +2

    Miss ශාමලි කියන්නේ නම් සුපිරිම චරිතයක් . ඇත්තටම මිස් ගොඩක් වටිනා දේවල් කියලා දෙනවා. ගොඩාක්ම පින් මිස්

  • @lakshivinushika7373
    @lakshivinushika7373 2 роки тому +49

    අම්ම තාත්ත එක්ක නම් හැදුනෙ නෑ.මාමල හැදුවෙ..පොඩි වරදටත් කොසු ඉදල් කැඩෙනකන් ගුටි ගැහුවා.ඒ ජීවිතේ මතක් වෙද්දිත් අප්පිරියයි..මම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ..ඒ නිසා හරි විදියට මගෙ දරුව හදාගන්න මන් ගොඩක් ආසාවෙන් ඉන්නව. ❤️ බොහොම ස්තූති මිස් 🙏

    • @ahasgawwa9375
      @ahasgawwa9375 Рік тому +3

      අපිටනං තාත්තා හොදටම ගහල තියනවා හැබැයි අපිට මොකුත් උනේ නෑ අනිත් එක අපි දෙමව්පියන්ට වෛර කරන්නෙත් නෑ අද අපි මත් පැනවලින් මත්ද්‍රව්‍ය වලින් පවා ඈත් උනා තාත්තා අපිට ගහල හදපු නිසා අද අපි හොදින් ඉන්නවා

    • @PeniDhammika
      @PeniDhammika 4 місяці тому +2

      ​@@ahasgawwa9375ඔන්න ඔය හෑලි ලියන්න එපා කියලා තමා මිස් කියන්නේ .ලමා හා අධ්‍යාපන specialist ලගෙ මතය මේ කියන්නේ .ලෝකෙ දියුණු රටවල් වල වැඩ වෙන විදිහ මේ කියන්නේ

  • @nilukasubashini3446
    @nilukasubashini3446 3 роки тому +27

    ගොඩාක් වටින video එකක්..මගේ බබත් ගොඩක් දග කියන දේ ටිකක් අහන්නැති බබෙක්...එයා දග වැඩ කරාම අනේ මං බබාට අතින් ගහලා තියෙයි,කෑ ගහලා සැර කරල තියෙයි.මට හිතෙන්නේ මගේ හැසිරීම නිසාදෝ කියලා බබා අකීකරු වෙන්න ගත්තේ..හරිම දුකයි 😢 මේ video එකෙන් පස්සේ මං හිතාගත්තා බබාට අද ඉදන් ගහන්නේ බනින්නේ නෑ කියලා...මං දරුවට වෙනදටත් වඩා ආදරෙන් ලගින් ඉන්නවා..මමයි වෙනස් වෙන්න ඕන බබා නෙවෙයි වෙනස් කරන්න ඕන කියන එක මං හොදට තේරුම්ගත්තා.මිස්ට ගොඩක් ස්තූතියි මේ වගේ video 1ක් ගෙනාවට...🙏

  • @kanchanalakmali1544
    @kanchanalakmali1544 3 роки тому +26

    බොහෝම ස්තුතියි මිස්.අපව දැනුවත් කෙරුවට. මගෙ දරුවට මගෙ අතින් නොදැන සිදුවෙච්ච ගොඩාක් වැරදි මම තේරුම් ගත්ත.මම මගෙ දරුවත් එක්ක ජිවත් වෙන්නෙ කොහොමද කියල තේරුම් ගත්ත.බොහෝම පිං බෙහෝම ස්තුතියි ඔබතුමියට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 3 роки тому +33

    මම ජපානේ ඉන්නෙ. මගෙ ජපන් යාළුවෝ එයාලගෙ ළමයි එක්ක අපේ ගෙදර ආවම උනත් අපි එයාලගෙ ගෙවල් වල ගියාම උනත් ඒ අම්මලගෙ ඉවසීම ගැන මට හිතා ගන්න බෑ. ඇයි අපිට එහෙම බැරි කියලා හිතෙනවා.අපි කොච්චර වෑදගත් කතාවක හිටියත් ළමයා අම්මෙ කීව ගමන් අවධානය ළමයට දෙනවා.ළමයා ගෙ මනස අවබෝධ කරගන්න එක තමා මුලින්ම කරන්න ඕනෙ.මටත් දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.මිස්ගෙ video ගොඩක් වට්නවා.thank u miss.

  • @saumyasamanali123
    @saumyasamanali123 3 роки тому +6

    ගොඩක් ස්තූතියි මිස්. මටත් මානසිකව වද දෙන ගැටලුවක් මේක. මම දැනුවත් දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට ගහන. මම ප්‍රතිපත්තියක් විදියට කවදාවත් මගෙ පුතාට ගහලා නෑ. Job එකත් කරගෙන දරුවෙක් බලාගෙන ඉන්න මට තියෙන පීඩනය කොච්චර වුනත් මම හැමවෙලේම උත්සහ කරන්නේ කොයිම වෙලේකවත් දරුවට එයින් බලපෑමක් නොවෙන්න ඉන්න. ❤️ මේ වීඩියෝ එක මට ලොකු උදව්වක් වුණා හරියටම විනය හදන්න මම මොනවද කරන්න ඕන කියලා තේරුම් ගන්න.

  • @madushikodagoda6557
    @madushikodagoda6557 3 роки тому +26

    ගොඩක් ස්තූතියි මිස් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් single mum කෙනෙක් විදිහට බබාට ගොඩක් පරිස්සමින් දඬුවම් කරන්නේ.. මට සතුටුයි මම නොදැන හරි මිස් කියපු හරි විදිහට මම බබාට දඬුවම් කරන්නේ.. ඒ ගැන තවත් මාව දැනුවත් කලාට ස්තූතියි මිස්..

  • @venurimuthumali6726
    @venurimuthumali6726 3 роки тому +41

    ඔයාටත් ඔයා හැදූ මව් දෙමාපියන්ටත් පිං සිදු වේවා.

  • @deepikamadumali5488
    @deepikamadumali5488 Місяць тому +1

    ගොඩක් වටිනව මිස්. ස්තූතියි මිස්.

  • @piumimaduhansika591
    @piumimaduhansika591 3 роки тому +5

    බොහොම හොදින් තේරුනා මිස්..මටත් ඉන්නේ අවුරුදු 2 1/2 ක බබෙක්..එයා පුංචි කාලෙ ඉදලාම නිදියන්නේ බොහොම අඩුවෙන්..දවසටම පැය 4 ක් විතර...ඉතින් රෑටත් ගොඩාක් වෙලාවට බබා නිදි නෑ...ඒ නිසාම මටත් නින්ද බොහොම අඩුයි..ඇගට අමාරුවටම මටත් නිතරම තරහ යනවා..ඉතින් බබාට තරවටු කරනවා..මේ video එක ගොඩාක් උදව් උනා ඉවසන්න....බොහොම ස්තුතියි..

    • @sisteranneiresha4791
      @sisteranneiresha4791 3 роки тому +2

      මේ gana දැනුවත් වන්න අම්මෙ මොකද මම English වලින් පොතක් කියෙව්වා ටික දවසකට කලින් . මම හිතනවා ඒ කතාව ඇත්ත කතාවක් කියලා ඒ කතාවෙ කියවෙන පිරිමි දරුවා දවසේ නිදා ganne paya භාගයක් payak payak ඒ දරුවගෙ අම්මා තාත්තට හරියට කේන්ති යනවා මේ දරුවා නිදා ගන්නෙ නැති නිසා මොකද ඔයාට වගේ ඒ අම්මටත් නිදා ගන්න බැහැ ඒ දරුවා කොයි weleth as අරගෙන ඉන්නෙ. මේ දරුවා ලොකු වෙන්න ලොකු වෙන්න තවත් nida ගන්න eka adu වෙනවා ළමයා මුළු weleema wada කරනවා . Antheeme mee අම්මා doctor kenek ළඟට යනවා doctor කියනවා ඒ දරුවගෙ තත්වය අසාමාන්‍ය තත්වයක් එයා උපතෙ ඉඳලා වෙන දෙයක් . Antheeme ඒ අම්මා ඒ ළමයට nidi pethi හිටන් දෙනවා ඒත් ඒවා කරන්න hoda නැහැ doctor කෙනෙකුගෙන් danuwath වෙන්න . එහෙම දෙයක් කලාතුරකින් වෙන්නෙ කියලා ඒ කතාවෙ ඩොක්ට අම්මමවයි තාත්තවයි දැනුවත් කරනවා සමහර විට මේකත් එහෙම දෙයක්da danne නැහැනෙ . Podi පැටියට bala කරලා nidi කරවන්න එපා . Eeka එයාගෙ ශරීර සෞඛ්‍යය අහිතකර වෙයි.

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 роки тому +12

    ගොඩක්ම වටින දෙයක් මිස්. මම කසාද බැඳපු කෙනෙක්කුත් නෙමෙයි මට දරුවොත් නැහැ . නමුත් මට දරන්නම bari දෙයක් තමයි මේ අපේ රටේ අසරණ දරු පැටවු දෙමව්පියන්ගෙන් අසීමිතව duk vidinawa මේ කාල සීමාවේ . Mata ඒවා දකිනකොට ඒ තරම් මට danena වේදනාවක් තවත් නැහැ . මොකද ඒ දරුවා මම වුණානම් කියලා mata හිතෙනවා . අනේ මේකට නීතිමය පියවරක් ගන්න wada පිළිවෙළක් යොදන්න මිස්.

  • @ajanthamadushani3314
    @ajanthamadushani3314 2 роки тому +5

    අනේ මිස් ගොඩක් පින් මේ වීඩියෝ එකට🙏🙏ලොකු වරදක් වෙන්න තිබුන එක හදා ගන්න පුලුවන් උනා.❤️

  • @aroshapinitha9335
    @aroshapinitha9335 3 роки тому +8

    මිස් කියපු විදිහට මමත් පුතා බලාගන්නේ. තවත් එකතු කරගන්න තියෙනවා. ගොඩාක් පින් මිස්.

  • @dakshinikarunathilake5765
    @dakshinikarunathilake5765 3 роки тому +7

    ගොඩක් වටින උපදෙසක් මිස්..... දරුවට හිංසා නොකලට, මට තරහා එන වාර අනන්තයි. මගෙ ඇස් ඇරුණෙ දැනුයි. මෙතනින් එහාට මම අලුත් අම්මා කෙනෙක් වෙනවා. ඔබතුමියට ගොඩක් පිං 🙏

  • @thilininisansala4573
    @thilininisansala4573 3 роки тому +50

    බලාපොරොත්තු වුණ වීඩියෝ එකක්.. ගොඩක් වටිනවා... දරුවකුගේ විනය හදන විදිය ගැන ලියවුනු පොත් ගැන විස්තර පුළුවන් නම් දාන්න මිස්...

  • @madpodda3735
    @madpodda3735 3 роки тому +32

    මිස් ගේ දැනුවත් කිරීම මට දියමන්ති රත්තරං වලට වඩා වටිනවා ඔවදන් ටිකක් මමත් හැදුණා ඒකෙන්

  • @kamanikamani9784
    @kamanikamani9784 3 роки тому +10

    ඇත්තටම ගොඩක් හොඳයි මිස් අපි නොදන්න බොහෝ දේ දැනුවත් උනා🙏🙏💖💖

  • @varunidevendra6681
    @varunidevendra6681 2 роки тому

    Harima watina desanayak Ms. Puluwannam pasal mattamin demapiyan denuwath karana programme sakas karanawanam thawath agaya karami...bohoma pin

  • @isuranijayasundara2710
    @isuranijayasundara2710 2 роки тому +1

    ගොඩාක් වටිනා කරුණු ටිකක් ,👍👍බොහොම ස්තුතියි 🙏🙏

  • @pradeepjayathilaja2155
    @pradeepjayathilaja2155 Рік тому

    Godak sthuthi mis. Mamath mage babata edahitala parak gahanava kiyanada ahannema nethunama. Me vidio1 beluvata passe mata eduna ei mama ahema kare kiyala. Godak vatina vidiyo 1k. Thenkyou.

  • @upulkumara7360
    @upulkumara7360 3 роки тому +5

    මම බලාපොරොත්තු වුන විඩියෝ එකක්
    ඹබ තුමියට ගොඞක් ස්තුති 🙏🙏🙏🙏

  • @thilinidilrukshi6305
    @thilinidilrukshi6305 3 роки тому +4

    ගොඩක් වටිනව මිස්..බබා නෙමේ වෙනස් වෙන්න ඕනේ...අම්මයි...ගොඩක් ස්තූතියි මිස් ❤️

    • @prabodhithaadikari2855
      @prabodhithaadikari2855 Рік тому

      මිස් මිස් ට ගොඩක් පින්.මගෙ හිත සුවපත් කලාට

  • @linanjalafernando1715
    @linanjalafernando1715 2 роки тому

    Miss godak watina video ekak. Babalage vinaya hikmima purudu karanna karanna one dewal gana video ekak karannako..plz

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 3 роки тому +5

    හරිම ලස්සනට කතා කරන්වා මිස් හරිම වටිනවා.බොහොම ස්තූතියි..

  • @senanirajapaksha5061
    @senanirajapaksha5061 3 роки тому +10

    ගොඩක් වටිනවා මිස් බොහොම ස්තූතියි.🙏🙏🙏🙏

  • @madukasadamali6613
    @madukasadamali6613 3 роки тому +23

    ගොඩක් ස්තූතියි මිස්. ගොඩක් හොඳ වැඩසටහනක්

    • @maduherath1581
      @maduherath1581 3 роки тому

      Hoda wadak mis satutui

    • @buddikaniroshani3957
      @buddikaniroshani3957 3 роки тому

      Mis mata upades gannaona manhitanne oya kina widyata danatamat mata baba magaharila conect karaganne kohmada mae duwa paw

  • @DS-fz9rr
    @DS-fz9rr 3 роки тому +66

    බොහොම ස්තූතියි මිස්..මේක මගෙ turning point එකක්..ගුරුවරයෙක් විදියටත්...අම්ම කෙනෙක් විදියටත්..නැවත කිසිදු දිනක ශාරීරික දඩුවම් නොකරන්නට අදිෂ්ඨාන කරගන්වා

  • @ChanukaChanuka-sl8mr
    @ChanukaChanuka-sl8mr 5 місяців тому +1

    Mata dukai.aye kawadawath දරුවන් ge hith ridawannene.mis godak pin drnuwath කළාට

  • @harshanimadhuwanthi5472
    @harshanimadhuwanthi5472 3 роки тому +12

    මගේ අම්මා මට ගහලා නෑ කවදාවත්. මගේ බාබාට ත් මම ගහන්නේ නැහැ, ගහලත් නැහැ . මිස් ගේ විඩියෝ බොහොම ප්‍රයොජනවත් මට.

  • @lakshikaperera9996
    @lakshikaperera9996 3 роки тому

    Very impotant..valuable video...I shared this.

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 3 роки тому +104

    මගෙ අදහස නම්,.....ලමයි දග කලෙ නැත්නම් වහාම ඩොක්ටර් කෙනෙක් හමුවන්න. දග කරන ළමයෙක් ඔබටත් ඉන්නවානම් එයා සෞඛ්‍ය සම්පන්න ළමයෙක්.

    • @shyamasam16
      @shyamasam16 3 роки тому +5

      අපේ අම්මටත් මීට අවුරුදු 30 කටත් කලින් ඕකම කියල තිබ්බ දග නිසා එක්ක ගියාම. අම්මට ඕනෙ ලෙඩ ලමයෙක්ද ඇහැව්වලු. මගේ උන් දෙන්නට ඒ ගති එහෙමම තියෙනව 👌ගහන එක ගැන දැන් නම් සෑහෙන්න හිතනව අම්මෝ

    • @nilminiweerasinha7084
      @nilminiweerasinha7084 3 роки тому +2

      Good

    • @hirunethu5056
      @hirunethu5056 3 роки тому +1

      හරිම සතුටුයි ඔබ තුමිය දෙන උපදෙස් වලට මේ සමාජ ක්‍රමය එක්ක ඉන්න අපිට ඔය උපදෙස් හරිම වටිනව දඟ පැටවු හරිම වටිනව ලෙඩක් හතක් නැතිව ඉන්න පැටව් වාසනාවන්තයි.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 3 роки тому

      අපේ පුතෙක් ඉන්නව අපෝ පුදුම දගක් ගහන්නෙත් නෑ ඉතින් කටින් ගහනව,එපා කිව්වට අහන්නෙම නෑ ,ගහන්නෙ නම් නැ කීයටවත්

  • @madhushi5234
    @madhushi5234 3 роки тому +12

    ඇත්තටම මිස්ගෙ කලින් විඩියෝ එකෙන් පස්සෙ මන් බබාට පාරක් ගැහුවෙම නැ . මට ඉන්නෙ යක්ෂ පැටියෙක් . ඇත්තටම මේ කොරොනා ප්‍රශ්නෙන් ගෙදරම ඉන්න වුනානෙ , බබා ඉස්සරටත් වඩා දගයි. ඒත් මන් දැන් ඉවසනවා ගොඩක් , ඒ මගේ එකම දරුවා මගේ පන නිසා . ගොඩක් ස්තුතියි මිස් ❤️❤️❤️.

    • @panchipihu7274
      @panchipihu7274 3 роки тому +3

      ආදරෙයිලු,මගෙ පනලු,.ඒ උනාට යක්ෂ පැටියෙක්ලු

    • @madhushi5234
      @madhushi5234 3 роки тому +1

      @@panchipihu7274 හැමදේකම වැරදි දකින්න පුරුදු වෙන්න එපා , එකේන් අදහස් කළේ ගොඩාරියක් දග දරුවෙක් කියන එක . මුලු දවසෙම එක තප්පරයක්වත් නිකම් ඉන්නැ. කියවනවා, දගලනවා, හරිම මහන්සියි මට , එයා එක්ක සෙල්ලම් කරන්න ඕනෙ , ගෙදර වැඩ කරන්නත් ඕනෙ . සමහර වෙලාවට චුටි පාරක් දෙන්න හිතෙනවා කරන වැඩ වලට ,ගොඩක් දග ළමයින්ට එහෙම කියනවා , තරහට නෙවෙයි ආදරේට 🙏.

    • @madhushi5234
      @madhushi5234 3 роки тому

      @Ay Ad yes i think so

    • @panchipihu7274
      @panchipihu7274 3 роки тому +3

      ඔයා කියපු එක තෙරුනා මොකද මටත් ඉන්නවා.දගයො දෙන්නක්.. එත්, ඔයාගෙ වචනෙ එච්චර ලස්සන නැ.. මට කමක් නැ ඔයාගෙ බබා. ඔයා තමයි දන්නේ හැමදෙම එයා ගැන.
      පුලුවන්නම් කරන්න ඉල්ලීමක් තියෙනවා ආයෙ අර වචනෙ පාවිච්චි කරන්න එප..

    • @madhushi5234
      @madhushi5234 3 роки тому +1

      @Ay Ad yes, you're right . It is very difficult to adopt a child without the help of anyone .i thank you for understanding what i mean and for you kind words

  • @ayosenawirathna-go6mf
    @ayosenawirathna-go6mf Рік тому

    Mage daruwa enna ennama akikaru una .kara kya ganna deyak nathuwa innakota misge video eka hambune.bohoma pin mis Oyata.mage daruwage anagathe mis nisa rakuna

  • @aadaraneeyaduwa4931
    @aadaraneeyaduwa4931 3 роки тому +1

    බොහොම ස්තූතියි මිස්.මේ ගැන තේරුම් කරල දුන්නට🌹🌹🌹🌹

  • @nadeekatikiralegedara4001
    @nadeekatikiralegedara4001 3 роки тому +1

    බොහොම ස්තුතියි. ගොඩක් වටිනා වැඩසටහනක්

  • @adithyathiranjaya
    @adithyathiranjaya 9 місяців тому

    Anerr track mis mama me vidio aka baluwa...mama gane duk una.godak watina wachana tikak...track mis ....budusarani ....❤❤❤❤❤

  • @isuruaravindawickramasingh9604
    @isuruaravindawickramasingh9604 3 роки тому

    Obata godaaak pin mis. Me wage vadagath vadasatahan idiriyatath karagena yamata shakthiya dahirya labewa. Budusaranai

  • @ruwangiweerasinghe2661
    @ruwangiweerasinghe2661 Рік тому

    අනේ මිස් ගොඩක් පින් 🙏🙏 පුදුම පීඩනේකින් හිටියෙ..බුදු සරණයි මිස් 🙏

  • @sherlinperera2202
    @sherlinperera2202 3 роки тому

    මිස් හරිම වැදගත් වැඩසටහනක් ස්තූතියි මිස්ට මිස් මට තියන ප්‍රෂ්නේ මගේ පුතා ගෙදර කීකරුව ඉන්නව ඉස්කෝලෙදි කියනදේ අහන්නෑ වැඩ කරන්නේ නෑ ලමයින් එක්ක රන්ඩුවෙනව මොකද ඒ.
    මට හිතාගන්න බෑ

  • @nilukadamayanthi3157
    @nilukadamayanthi3157 3 роки тому +1

    Godak watina video ekak miss. Mata inne 2 years duwak. Misge vedio man balana nisama man mage daruwata daduwam karanne harima aduwen mis. Practically misge godak dewal mage babawa hada ganna mata loku pituwahalak una mis. Missta godak pin. Thank you so much miss...❤👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧

  • @asankanamal3113
    @asankanamal3113 3 роки тому +38

    අනේ මිස් මමත් බබාට ගැහුවා...😥😥😥ඇයි මන් එහෙම කරෙ ආයනම් කවදාවත් එහෙම කරන්නෙ නැහැ සත්තයි...ගොඩාක් ස්තුතියි මිස්

  • @Housenilu208
    @Housenilu208 2 роки тому

    ගොඩක් වටිනා තොරතුරු ටිකක් ගොඩක් පින් ...❤❤❤

  • @pawaninawodiya3974
    @pawaninawodiya3974 3 роки тому +2

    ගොඩක්. වටිනවා. මිස්. ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara3620 3 роки тому

    Me warada kalinma mama athahariya kenek.me video eken godak watina upades labuna.as walata kaduluth away.godak pin miss .mewanima video nawatha balaporoththu venawa.

  • @nilaniprithika1367
    @nilaniprithika1367 3 роки тому +1

    බොහෝම ස්තූතියි මිස්.... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 3 роки тому +1

    Mamath babata gahala thiyenawa. Hari weradi kiyala den hithenawa. Obathumage may video eka beluwama. Api niwaradi wiya uthui.. Thank you

  • @KrishanthiKadangamuge
    @KrishanthiKadangamuge Рік тому

    ගොඩක් ස්තුතියි මිස්... ගොඩක් පින්...

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 10 місяців тому

    Godak pin miss mage putha labenna inna kale idalama mama missge vadasatahan balanawa.godak danuma laba dunna. Godak pin miss budusaranai❤

  • @madushikasenanayaka8340
    @madushikasenanayaka8340 3 роки тому

    Ane miss godak pin. Ayenam gahanna. Mage duwa issara mehema akikaru na eth dan hari akikaruyi. Eth man iwasanawa. Miss ta pin.

  • @කලුයිසුදුයි

    oyata me gana katha karata godak pin mis..ahagena inna aasy...ape babath dagay tikk.mista godak thanks..😄💟👍👍

  • @sanathgunathilaka5724
    @sanathgunathilaka5724 2 роки тому

    Thank you very much miss..

  • @rajeenamubeen7792
    @rajeenamubeen7792 3 роки тому

    Godaaaaaak useful miss, thank you very much

  • @MadushikalakmaliLakmali-zu3hn
    @MadushikalakmaliLakmali-zu3hn 5 місяців тому

    Godak thanks mis oyata mamath mage daruwata daduwan kra adin passe daduwam karnne thanks mis.

  • @neyomishamalka2080
    @neyomishamalka2080 3 роки тому +1

    Godaak watina upades tikak miss.thank you so much. Godak demawpiyo lamayinta aadare karanna danne na lamayinwa godak duk karanawa.

  • @amandayishini7607
    @amandayishini7607 3 роки тому

    Thank you very much miss.. ❤️💝💖👪

  • @doyoulikeseethis3724
    @doyoulikeseethis3724 3 роки тому +2

    ගොඩක් පිං වෛද්‍ය තුමියනි බුදු සරණයි

  • @nayomiudayangani5140
    @nayomiudayangani5140 3 роки тому

    Harima watinawa me video eka..tnq so much miss..

  • @AchalaSanjeewani-r6y
    @AchalaSanjeewani-r6y 2 місяці тому

    ගොඩත් පින් අපේ මිස්.අද ඉඳලා වෙනස් වෙන්න ඕනි

  • @WaruniPrathiba
    @WaruniPrathiba 7 місяців тому

    Thanks. You so much😢😢😢❤❤❤❤

  • @lakshmipiumika8493
    @lakshmipiumika8493 Рік тому

    Godak pin mis ........misge amma thaththata pinsidda wenawa mis wage hoda daruwek heduwata ........

  • @asankarupe6295
    @asankarupe6295 2 роки тому

    Mage duwata 2 y eya dwasata ekaparak hari monawahari deyakata boruwata adanawa. Mata wadak karaganna denne. Mata godak tharaha yanwa.. Eth meka baluwama godak dewal theruna... Tnqqq miss

  • @dilshakrishmali556
    @dilshakrishmali556 3 роки тому

    Godak watina upades dunnu oba thumiyata sthuthi.

  • @nimashapriyabhashini1194
    @nimashapriyabhashini1194 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි මිස් ඒ පැහැදිලි කිරීමට 🙏🙏

  • @samanmadusanka9224
    @samanmadusanka9224 3 роки тому

    godak watinawa mis 'mage petiya godak dagai math gahala thiyenwa eth man missge vedio
    beluwa dawase idala man therum gattha missta godaaaak pin bs

  • @manoharipathirana9059
    @manoharipathirana9059 6 місяців тому

    Godaaak pin..miss..ape babath hari dagaii

  • @thanupc7840
    @thanupc7840 3 роки тому +80

    හොදටම තේරුනා මිස්.මගේ දුව හරි අකීකරුයි.එත් වෙනස් විය යුත්තේ මා මිස දුව නොවෙයි.

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 3 роки тому +1

    godak watina vidiyo akk mis .mata thibuna loku prashnayak thamai maka mata dan maga prashnayata watina pilithurak Labuna.thank you mis

  • @kasunharsha3675
    @kasunharsha3675 3 роки тому +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.කියන්න වචන නෑ .මගේ දුව කියනදෙ පොඩ්ඩක්වත් අහන්නෙ නෑ .මට හොඳට තේරුනා.

  • @deepikabandara137
    @deepikabandara137 3 роки тому +1

    Godak watinawa mata.mage loku putha hari dagai.godak watinawa.godak pin obathumiyat.

  • @kumaraudaya8511
    @kumaraudaya8511 Рік тому

    අනේ මිස්๬ ගොඩක් පිං ඔයාට
    තෙරුවන් සරණයි .man ළමයින්ට ගුටි දෙනවා .min පසුව man ළමයින්ට ගහන්නේ නැහැ මිස්๬

  • @chamilapradeep9359
    @chamilapradeep9359 2 роки тому

    Vidio eka godak watinawa ane mis mage duwata aurudu 2 i behet kisima deyak bonne wena kisima karadarayak ne mona vidihata powanna heduwath bonne babata beheth powana vidio ekak karannako

  • @oshadibandara762
    @oshadibandara762 3 роки тому +15

    මම හුඟක් සතුටුයි මිස් මගේ හිතට ගොඩාක් සැනසිල්ලක් ලොකු වැරද්දක් හදා ගත්තා

    • @anuradhaajith5032
      @anuradhaajith5032 3 роки тому

      Ape babata Nona nitarma baninawa gahanawa matar on a eka batra katakana ona mis

  • @chanduwijeratna8676
    @chanduwijeratna8676 3 роки тому +3

    thank u for the advice.actually this programme is very important.

  • @sawmyaprasadini5811
    @sawmyaprasadini5811 3 роки тому

    ගොඩාක් වටින උපදෙස් ටිකක් මිස් ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @dileshiyathejani5106
    @dileshiyathejani5106 2 роки тому

    Hithata loku sanasimak awa miss welawakata wehesath ekka magenuth me waradi sidu wenawa mamath banata gahala passe aya adala thiyenawa miss man aya ehema karanna missta godak pin me dena upades walata 🥰❤️

  • @shamalimaala5480
    @shamalimaala5480 2 роки тому

    Thanks 🙏

  • @sandalekanadeeshani7156
    @sandalekanadeeshani7156 3 роки тому +1

    Godak watina program ekak.... thank you very much.....

  • @malshadulanjali6536
    @malshadulanjali6536 3 роки тому

    Ane mis math godak gahanne na eth ekath waradak ne kiyala danuna mis. Adanna hithenawa mis. Thanks mis. Hoda daruwek hadaganna ona nisai daduwam kare. Mamama hadunanam hodai.

  • @mohamedakeela5242
    @mohamedakeela5242 Рік тому

    👍🏻👍🏻👍🏻👍🏻thx♥️♥️♥️♥️♥️

  • @PradeepLakmal-hm5ip
    @PradeepLakmal-hm5ip 8 місяців тому

    Aththatama godak deval igana gaththa miss godak pin

  • @shamenborham6314
    @shamenborham6314 3 роки тому

    Thank you very much dr.

  • @SamanKumara-br9py
    @SamanKumara-br9py 3 роки тому +7

    මගෙ දුව 1 වසර ඉන්නෙ, වැරද්දක් කියලා දෙනකොට එය එකට එක කියනවා ,මට කෙන්ති ගිහාම මන් ගහනවා, ගහලා මන් අන්තිමට මානසිකව වැටෙනවා. දැන් මට තෙරෙනවා මොකද්ද කරන්න ඔන කියලා thankyou dct♥♥♥

    • @nuvannuvan4506
      @nuvannuvan4506 2 роки тому

      අනේ අපේ දුවත් ehemai මටත් හරියට කේන්ති යනවා

  • @sisirakumara6130
    @sisirakumara6130 Рік тому

    බොහෝ ම ස්තූතියි බොහෝ ම පින්

  • @tharindu3939
    @tharindu3939 3 роки тому +14

    මගේ හිතේ තිබ්බ ගැටළු සියල්ලට විසදුම් මේ විඩියෝ ඵකේ තියෙනවා.ගොඩාක් ස්තුතියි මිස්.

    • @srimaweerakoon3709
      @srimaweerakoon3709 Рік тому

      මමත් ගුරුවරියක් මම අවිවහක කෙනෙක් මගෙ සිසු දරුවන් දෙමපියන්ගෙන් ගුටිකන දරුවන් සිටිනව. මමදරුවන්ගෙ මවුවරුන්ට ගොඩක් සමේපගුරුවරියක් එම මව්වරුන්ට මම අවවද කරනව ඔබතුමියවගෙ හරිම අකමති කෙනෙක්
      .

  • @jeewanthikumarijeewanthiku8520
    @jeewanthikumarijeewanthiku8520 2 роки тому

    Ane miss මමත් ගහනවා.මටත් ගොඩක් තරහ යනවා.ada ඉඳන් mn ගහන්නේ නැහැ.මිස්ට ගොඩක් පින්.බුදු saranai

  • @dinushikakumari5436
    @dinushikakumari5436 2 роки тому

    ගොඩක් වටිනා දේවල් කියලා දුන්නට ඔබතුමියට ගොඩක් පින්

  • @blackblonk
    @blackblonk Рік тому

    Thank you miss 😢 😭😩🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @achalameemanage1022
    @achalameemanage1022 3 роки тому

    Ane miss godaak watinawa.mamath adin pase kawadawath nokaranna adistana karagaththa

  • @sagaratharangani5739
    @sagaratharangani5739 3 роки тому

    Ane miss godak pin...godak sthuthi..man mage tharaha palanaya karahannawa kohomahari......godak dukaiii....aye mage patiyata gahanne na....

  • @sandayakumari363
    @sandayakumari363 2 роки тому

    Ane ai apita kalin me wage vedio ekak daka ganna balaganna bari une mamath gahanawa ane mista budu saranai

  • @mcdanapala3491
    @mcdanapala3491 Рік тому

    Ane mis godak pin.mis kiwwa karana wala godak dewal hoda peththata karanne.ath akak dekak weradi karala thiyanawa babata mata wawanna beri una hithata harima wedanawak denenawa.mista pin man me mohothe idak mage babage me karana walin displan hadanawa.😊

  • @japanesehub9112
    @japanesehub9112 3 роки тому

    Thank you.

  • @chamaliwimarshani5226
    @chamaliwimarshani5226 3 роки тому +3

    මිස් මගේ දරුවා ගොඩක් සන්වේදී. දග වැඩ කරනවා අඩුයි. එයා මං එක්ක මං කරන හැම දේකටම උදවු කරනවා. මං එයාට වැඩ කරන්න කියන්නේ නෑ හැබැයි එයාම උදවු කරනවා. එ‍ත් එයා මොනාට හරි මට කතා කලාම එක පාර උත්තර නොදුන්නොත් එය අතෙ තියන දේකින් මට ගහනවා. ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක්

  • @kumudumanju3539
    @kumudumanju3539 2 роки тому

    Thank you mis theruwan saranai 🌼

  • @diliniatapattu9837
    @diliniatapattu9837 3 роки тому

    Godariyak watinawa mis.pin mista.mama thama wenas wenna oni.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @prasadindika2254
    @prasadindika2254 11 місяців тому

    Mamath daruwata gahnawa mage demapiyan ekk thiyena kenthiyat daruwa eyala ekk innwtath mat kenthi.samavitama nogah innai uthsaha krnne mage demapiyan mat salakapu vidiyata sasar kalakirila thiyenne.mn hadenn ona.thanx mist.i'm chalani.

  • @bhagyasanka1198
    @bhagyasanka1198 3 роки тому

    ගොඩක් ස්තූතියි miss godak වටිනා video එකක්

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 Рік тому

    Gahanawa wagema Balu widihata kathakranawa godak eun

  • @chathurangaudayakumara9164
    @chathurangaudayakumara9164 Рік тому

    Dan thamai hitha hadune. Thank you mis.