Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මම මේ කතාවේ නැන්දම්මා ලේලිට කරන ආදරෙ බලන්න තමයි ගොඩක්ම ආසා
කතා වල විතරයි එහෙම
Matha Asama eaa tikatami
කතාවල දේවල් ඇත්ත ජිවිතේ තියනව නම් ඒ ජිවිත කොහොම තියෙයිද
E gani mekata hariyanne na
Ow eknm ethta❤❤
හැමදාම මේ කතාව ෂෝන් එකෙන් බලන අය මේ පැත්තට එන්න බලන්න ලයික් එකක් දාගෙන❤
🫣🫣🫣
Ay tv ekk arn dennd
❤
අපිට තව අවුරුද්දක් විතර බලන්න වෙන්නෙ පොන් එකෙන් තම ...🥴
වේස ගාය ඔලුවට ගැහුවම පිරිමින්ට ගෑනිගෙ වැරදි විතරයි පේන්නෙ කොහොමත්.හෙනගහන්න ඕන මේ සමාජෙ ඉන්න මේ වගේ පිරිමින්ට 😢
එකගයි මමත් ඒ කතාවට නම්
අැත්තටම
ඇත්තටම ඔව්
අප්පච්චිගේ වනචරකම නිසා දරුවොයි ගෑනියි දුක් විදිනවා 😢
ඒක ඇත්ත
වාසු කතා කරන විදිහට ආසයි ❤
මන් හිත්න්නේ ධීරටයි එරාන්ටයි ගැස්සෙව්වේ ප්‍රොෆෙසර් කියලා .මොකද ඒදෙන්නා කැම්පස් ආවෙ නැතිවුනාම යශෝ ව බේරගන්න කවුරුත් නැනේ .එයාව කොටු කරගන්න ලේසි නිසා 😢.ඉක්මනට මේ යකාව ඉෂිටයි වාසුටයි අහුවෙන්න ඕනේ . ඕකා මට්ටු වෙන්නෙ ධීරගෙන් තමා 😑😏
පිරිමින්ට වට වන්දනාවෙ යන්නම හදපු කේන්දර 😂😂😂
හොඳ මහත්තයෙක් ලැබිල හිටියනන් වාසු කියන්නේ වාසනාවන්තම චරිතයක්..❤
රතු අක්කගෙ ඇක්ෂන් මරු❤
වාසූ පව් අම්මෙක් හැටියට මටත් ඒ ඒලාවේ ඇඩුනා..
වාසු වගේ අම්මලාගේ වේදනාව..💔
දරැ පැටිය අම්මගෙන් ඈත් කෙරුව කියල දැන් තාත්තගෙ වලත්තකමි නැතිවෙය 😢😢
මුන්ගේ වනචරකම කරන්න දරැවන්ට අපලයි කියල වෙන් කරන්න එපා කතාවට වුණත් පවු
මාත් පිරිම්යෙක් තමයි ඒත් ප්‍රොපෙස වාසුට කරන වෙනස් කම් වලට අනිවාරෙන් උගේ හොර වැඩ අහුවෙන්ඩ ඕනේ උට අය කිසිම කතාවක් කියන්න බැරිවෙන්න . ප්‍රොපෙස අනිවාරෙන් ඒකට දඩුවමක් වශයෙන් ව්දවන්න ඕනේ හැදෙන්න.
Good
👌👌👌👌
👍👍👍👍
දරුවෝ කොහෙද බොලව් අපල... දරුවෝ කියන්නේ සම්පත් දෙමාපියන් ට
වාසු හරිම පව්😊😊😊
අනේ ප්‍රොෆෙසර් ව මරලා දාන්නකෝ කියන අය මේ පැත්තට😢😅
Mn wage hithana eka gana sathutui..okawa marala madi😠
කකුලුව නටන්නෙත් වතුර හැලිය උණුවෙනකම් විතරයි වගේ චේතියත් නටාවි වීරට ගෑණිට අහුවෙනකම්😂😂
වාසු හරිම ලස්සනයි
අද නම් යශෝගෙ කොණ්ඩ මෝස්තරේ හෙන ගොං බන් 😂😂
හරිම කැතයි එයා අනේ මන්දා ඇයි මේ වගේ කෙනෙක් ගත්තේ කියලා. කතාවත් එපා කරනවා😢
අරූ හින්ද යාලුවොත් නැති වෙනවා
තරින්දි දක්ෂයි තමා ඒත් මේ නාට්යේ නම් එයාට ගොඩක් වයස පේනවා
යසෝ කැතට පෙනෙන්නෙම කොන්ඩෙට කරන විකාර නිසා😢
ප්‍රොෆෙසර්ගේ ගෙදර කේස් මාර බෝරින්...පුතාගෙ වනචරකම හදහන් වල තිබ්බෙ නැද්ද දන්නෙ නෑ....😂
ඇත්තම තමයි, ඒ මදිවාට අම්ම ලග ඉන්න ලමයි ආච්චි අරන් යනවා, මාර බැදිමක්.👻
😀😀😀😀
අනේ සමිබන්දෙ අහුවෙන්න ඔන ඉක්මනට...ලමයි පවු
මට නම් මෙ ප්‍රොෆෙසර්කාරයාව පේන්න බෑ සක්කිලියා අයින් කරා නම් හොදයි අප්පා
😂😂😂😂😂😂😅😅😅😅
Matath
අනේ දීරාට කැම්පස් එන්න තිබ්බේ,,යශෝව ෆොපෙසර් කාරයා අල්ලගෙන😢😢😢😢
එක දවසක් ප්‍රොෆෙසරයා පුස්තකාලෙදි යශෝව අල්ලගත්තා. එදත් ඒකෙ මොකෙක්වත් නෑ. උන් දෙන්න විතරයි. අදත් ඒකි තනියම යනවා. ඌත් ඉන්නවා. උන් දෙන්නා විතරයි. මාර පුස්තකාලයක්නෙ කැම්පස් එකේ තියෙන්නෙ. අනික් උන් එකෙක්වත් පොත් බලන උන් නෙවෙයි.
ප්‍රොපෙසර් කාරායා ගේ වනචරකම ඉශිට මාට්ටු වෙන දවසක් ඉක්මනින් දෙන්න කතාව ලියන අය්යේ
ලියන අයියගෙ වයිෆ් මං මමයි පිටපත් ලියන්නෙ.
අනේ වාසූට හම්බ වෙලා ඉන්න නැන්දම්මා හරිම ආදරණීයයි ඒ වගේ අය හැම ලේලි කෙනෙකුටම හම්බ වෙන්න ඕන නැත්නම් පුතාලගේ හැම බලුවැඩක්ම ලේලිගේ කර පිටින්නේ යවන්නේ අනේ වාසූට ඉක්මණින්ම මේ මිනිහගේ හොර අහුවෙන්න ඕන වාසූට කියන ඒවටම කතාවක් වුනත් වාසු අඩද්දි ඇඩුනා දරු දුකට ❤
වාසු පව්😣
අනේ මේ වනචරයා කවත් අහුවෙන්නේ?.😡වාසු පව්😢.දරුවොත් එයාගෙන් ඈත් කරලා.මානසික වැටෙයි💔😭කිසිම ගැහැණියෙකුට මේ වගේ දෙයක් වෙන්න එපා🤲.ඇත්ත ජීවිතේ කොච්චර තියෙනවද මේ වගේ කතා.දීරලාට ගහන්න ඇත්තෙක් ඔය මිනිහා.
වාසු ලස්සනයි මේ කතාවේ හැම කෙල්ලෙකුටම වඩා
එයාට next April වලට 44ක් පේන්නේ නෑ වයස .
atthada ❤
කවුද ඒ නිලිය
@@Sathya_dakinna රුවී ලක්මාලි
@@UM21C she's not 44. එයා මේ ලග අවුරුද්දකනෙ අවුරුදු කුමාරිට තේරිලා රගපාන්න ඇවිත් තියෙන්නෙ, marry කරලත් වැඩි කල් නෑ
මාෂි එරා❤❤ලස්සනයිදිරා..යාෂො❤❤
වාසුගෙ කොටස් බලද්දී කදුලු එනවා😢
මේ වනචර පොුපිෂර් ඇත්තජිවිතයෙත්...මෙහේම ඇති
Hora ගනු inna පිරිමින්ගේ හිත hamawwlawema bayan අහිංසක දරුවන් pali gani pali😂😂
වාසුට විතරක් නෙවෙයි කුකුල් අෆ්ර්ඩිටත් ඇදුමක් මාරු කරන්න .. 😂😂
Math kiyann haduwe
මේක දානකම් බලන් හිටියෙ❤❤❤
යසෝට මේ චරිතෙට ලස්සන කොට ගවුම් 🥰
වාසු හරිම පව්
❤😊නැන්දම්මා 🌹🎂
වාසු හැමදාම එකම ඇදුම
වාසුට ඇදුමක් අරන් දෙන්නකෝ
ඇදගෙන එන ඇදුම පිටින්ම චරිත යට ඉන්නවා වෙන්න ඇති
අර ප්‍රොෆෙසර් කාරයට හෙන ගැහුවත් මදිනෙ
වාසුට පිස්සු බොරැ මනස් ගාත ව්ශ්වාස කරලා ළමයි යවනවා..මිනිහා ට ගැනු පිස්සු ව..වාසු පව්.ලගදිම අහු වුනානම් හරි ඌගේ වැඩ ටික
වාසුට තියෙන්නේ එකම ඇදුමයි
ඉෂී කව විශ්වාස කරවිද හෙට මොනවා වෙවිද ඉවසිල්ලක් නැහැ කතාව දානකන් ❤❤❤❤❤
ඒ නැන්දම්මා ❤😊
ada kathawa balanna apu lamai polimata enna biscuit kala the bonna😂
❤tea ekak danna
මදනයා ඔලුවට ගහපු වේසා පිරිමි අනිත් පිරිමින්ටත් නින්දාවක් කතාවට උනත් ප්‍රොපස්‍ර්ගෙ චරිතෙ ඊයා ....එහෙම පිරිමි නම් කිසිම සහෝදර යෙක්ට ලැබෙන්න එපා 👊👊👊
වාසු ඇදුම්.මාරු කරන්නෙම නැද්ද යකෝ😂
ඇත්තමයි😂
Minihata gani epa wena eka ahannathhdeyakda.😂
@@shaninishel505 😂🤌
මහා.එකාගෙ.වනචරකම්.වලට.පොඩි.එවුන්.පලි.වාසු.පව්
වාසුගේ ඇදුම් විතරක් නෙමේ වාසුගේ නැන්දම්මා ගේ ඇදුම් මාරු කලොත් හොඳ යි
😂
😂😂😂
එයාල්ම ගේනඇදුම් වෙන්න ඇති
වාසුනම් මරු❤❤
අනේ වාසු පව්😢
වාසුට මේ වගේ ගවුම් විතරද තියෙන්නේ අප්පිරියයි දැකලා
වාසු ඇඳුම් මාරු කරන්නේම නැද්ද
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
වාසුගෙ ඇඳුම මාරු කරන්න අදහසක් ඇත්තෙම නෑවගේ....🤭🤭
මාෂි මරු..❤
Wasuge kotas වැඩිපුර one
මාසිge අම්මා රතු අක්කා 😮😮😮😮
Ow😂😂
වාසු හිනාවෙනකොට විතරයි ලස්සන..දුකින් ඉන්නකොට හරිම කැතයිනේ
වාසුට වයස 44 k දැන් වයස පේනවා රුවී ලක්මාලිගේ
දැන් එතකොට ඔයා දුකින් ඉද්දි ලස්සනයිද 🤔🤔
යකො මු මහ පුදුම මිනිහෙක් නෙ😢
ඔය මිනිහට අප්පචිචිවත් කියන්න වටින මිනිහෙක් නේමෙි ගැනු පේරේතයෙක්
වාසුට වෙන ඇදුමක් අන්දන්න වෙයි නේහ් 🤧
Wasu lassanai
මේ කතාව බලන එවුන්ට පුදුම පිස්සුවක්නෙ මේ වාසුගෙ ඇදුම අල්ලන් දගලන්නෙ....මගෙ අම්මෝ ඒ කොමන්ට් එක දැකලම කොමන්ට් සෙක්ශන් එක බලන්නත් අප්පිරියයි 💀💀
so nice❤️
Jathi jathith pin karanna ona me wage nandammek labanna
මේ වගෙ නැන්දම්මාලා කියක් විතර වෙයිද
Akama aduma
E nendamma kochchra hodada ❤❤
Dira❤yaso❤🎉
ළමයි nee කේන්ති ගන්න epa මේක telinatyak😊
ඔලුවෙ ලැවරියා එකක් තියලා වගෙ තරින්දිගෙ ඔලුව.කැතෙ බැ
😂😂😂😂
🤣🤣🤣🤣
Ko ada balana seth eka ❤❤❤❤
Ane maru rathu akka.anunta pennanna kiyala man cakes illuwoth ammagen cakesma dei main kiyala 😂😂😂
වාසුට ඇදුම් මාරුකරන්නෙ නැද්ද. පව් ඇයි එයාට එහෙම කරන්නේ
එයාට එ මිනිහා එක්ක ඉදම පිලිවලට ඉදලා එපා වෙලා
❤❤❤❤
වාසු නාන් නැද්ද ?එකම ඇදුම😂
Maybe she's depressed- being married to a horrible man and having to send her kids off to live with the grandparents
තීරිසනා
සිහ් මාර වේදනාවක් තියෙන්නේ මේ කතාව බලලා පිරිමි ඇත්ත සමජෙත් මෙහෙම ඉන්නවා තනිකර තිරිසන්නු
පවි වාසු
Waasu adaddi e weedanawa apitath danennnama waasu e drama eka athulema jeewath wenawa❤😢pauu waasu nm😢😢
wasuu pauu ane 😢😢😢😢😢 supiri acthin ❤❤❤❤❤❤
Paw washu😢😢😢😢😢
බලමුකො ලමය ව අයින් කරාම අප්පච්චිගෙ වනචර කම අඩුවෙයිද කියලා.නැත්නම් වැඩිවෙයිද දන්නෑ.
❤❤
තරින්දි ගැලපෙන්නේ නෑ අනේ.
යකෝ මුට හෙන ගහන්න ඔනී..😢
Atthatama hodama nandammek.asai atthatama ehema ayath innawa idahitala hari
😭😭😭😭😭😭
චේති පිට යන එක අහන්න දෙයක් ද.. වාසු නාන්නේ නෑ. නාල ඇදුම් මාරු කරන්න ඕන නෙ.. අරුට ගදේ බරුව ඇති 😂😂😂😂
😂😂
Butter bloom by vino try keranna cake nam cake❤❤❤❤
Kohenda oder karann thiyenne 🤔
Harima dukai me kathawa
සුපිරි කතාව පොෆිස ජරා මිනිහෙක්
Professor karaya dat handa natuwa inna balanna asawe ba
Achchara lassana nona kenek iddi propeser pissu natanone😢
වාසු ඇයි එක ඇදුමම අදින්නෙ 😮

මාෂි එරා❤❤ලස්සනයි
දිරා..යාෂො❤❤
වාසුගෙ කොටස් බලද්දී කදුලු එනවා😢
මේ වනචර පොුපිෂර් ඇත්ත
ජිවිතයෙත්...මෙහේම ඇති
Hora ගනු inna පිරිමින්ගේ හිත hamawwlawema bayan අහිංසක දරුවන් pali gani pali😂😂
වාසුට විතරක් නෙවෙයි කුකුල් අෆ්ර්ඩිටත් ඇදුමක් මාරු කරන්න .. 😂😂
Math kiyann haduwe
මේක දානකම් බලන් හිටියෙ❤❤❤
යසෝට මේ චරිතෙට ලස්සන කොට ගවුම් 🥰
වාසු හරිම පව්
❤😊නැන්දම්මා 🌹🎂
වාසු හැමදාම එකම ඇදුම
වාසුට ඇදුමක් අරන් දෙන්නකෝ
ඇදගෙන එන ඇදුම පිටින්ම චරිත යට ඉන්නවා වෙන්න ඇති
අර ප්‍රොෆෙසර් කාරයට හෙන ගැහුවත් මදිනෙ
වාසුට පිස්සු බොරැ මනස් ගාත ව්ශ්වාස කරලා ළමයි යවනවා..මිනිහා ට ගැනු පිස්සු ව..වාසු පව්.ලගදිම අහු වුනානම් හරි ඌගේ වැඩ ටික
වාසුට තියෙන්නේ එකම ඇදුමයි
ඉෂී කව විශ්වාස කරවිද හෙට මොනවා වෙවිද ඉවසිල්ලක් නැහැ කතාව දානකන් ❤❤❤❤❤
ඒ නැන්දම්මා ❤😊
ada kathawa balanna apu lamai polimata enna biscuit kala the bonna😂
❤tea ekak danna
මදනයා ඔලුවට ගහපු වේසා පිරිමි අනිත් පිරිමින්ටත් නින්දාවක් කතාවට උනත් ප්‍රොපස්‍ර්ගෙ චරිතෙ ඊයා ....එහෙම පිරිමි නම් කිසිම සහෝදර යෙක්ට ලැබෙන්න එපා 👊👊👊
වාසු ඇදුම්.මාරු කරන්නෙම නැද්ද යකෝ😂
ඇත්තමයි😂
Minihata gani epa wena eka ahannathhdeyakda.😂
@@shaninishel505 😂🤌
මහා.එකාගෙ.වනචරකම්.වලට.පොඩි.එවුන්.පලි.වාසු.පව්
වාසුගේ ඇදුම් විතරක් නෙමේ වාසුගේ නැන්දම්මා ගේ ඇදුම් මාරු කලොත් හොඳ යි
😂
😂😂😂
එයාල්ම ගේනඇදුම් වෙන්න ඇති
වාසුනම් මරු❤❤
අනේ වාසු පව්😢
වාසුට මේ වගේ ගවුම් විතරද තියෙන්නේ අප්පිරියයි දැකලා
වාසු ඇඳුම් මාරු කරන්නේම නැද්ද
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
වාසුගෙ ඇඳුම මාරු කරන්න අදහසක් ඇත්තෙම නෑවගේ....🤭🤭
මාෂි මරු..❤
Wasuge kotas වැඩිපුර one
මාසිge අම්මා රතු අක්කා 😮😮😮😮
Ow😂😂
වාසු හිනාවෙනකොට විතරයි ලස්සන..දුකින් ඉන්නකොට හරිම කැතයිනේ
වාසුට වයස 44 k දැන් වයස පේනවා රුවී ලක්මාලිගේ
දැන් එතකොට ඔයා දුකින් ඉද්දි ලස්සනයිද 🤔🤔
යකො මු මහ පුදුම මිනිහෙක් නෙ😢
ඔය මිනිහට අප්පචිචිවත් කියන්න වටින මිනිහෙක් නේමෙි ගැනු පේරේතයෙක්
වාසුට වෙන ඇදුමක් අන්දන්න වෙයි නේහ් 🤧
Wasu lassanai
මේ කතාව බලන එවුන්ට පුදුම පිස්සුවක්නෙ මේ වාසුගෙ ඇදුම අල්ලන් දගලන්නෙ
....මගෙ අම්මෝ ඒ කොමන්ට් එක දැකලම කොමන්ට් සෙක්ශන් එක බලන්නත් අප්පිරියයි 💀💀
so nice❤️
Jathi jathith pin karanna ona me wage nandammek labanna
👍👍👍👍
මේ වගෙ නැන්දම්මාලා කියක් විතර වෙයිද
Akama aduma
E nendamma kochchra hodada ❤❤
Dira❤yaso❤🎉
ළමයි nee කේන්ති ගන්න epa මේක telinatyak😊
ඔලුවෙ ලැවරියා එකක් තියලා වගෙ තරින්දිගෙ ඔලුව.කැතෙ බැ
😂😂😂😂
🤣🤣🤣🤣
Ko ada balana seth eka ❤❤❤❤
Ane maru rathu akka.anunta pennanna kiyala man cakes illuwoth ammagen cakesma dei main kiyala 😂😂😂
වාසුට ඇදුම් මාරුකරන්නෙ නැද්ද. පව් ඇයි එයාට එහෙම කරන්නේ
එයාට එ මිනිහා එක්ක ඉදම පිලිවලට ඉදලා එපා වෙලා
❤❤❤❤
වාසු නාන් නැද්ද ?
එකම ඇදුම😂