සුභ අලුත් අවුරුද්දක් වේවා - Happy New Year

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 467

  • @kumarikumari6027
    @kumarikumari6027 5 років тому +24

    ඔබෙ නිහතමානිත්වය ඔය සුන්දර සිනහාව ලෙන්ගතු කම මෙ සියල්ල කැටිකර කර නිර්මාණය උන ඔබ අතිසය සුන්දර කාන්තාවක් ඔබට දිගුගමනක් යන්න ලබන්නාව් අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔබට දිර්ඝයුස ලැබේවා මිස් අනොමා ජෙසු පිහිටයි

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 5 років тому +13

    මම උයන්න චුට්ටක්වත් දන්නෙ නැතිව හිටියෙ ආන්ටි, එත් ඔයාගෙ videos බලද්දී මට ආසහිතුනා උයන්න මම university ඉන්න කොට මගෙ අම්මි හරිම බයෙන් හිටියෙ මට උයන්න දන්නෙ නැති නිසා, මම marry කරාම අපේ අම්මි තවත් බය වුනා එත් අම්මි දැන් හරිම සතුටුයි , මම ආන්ටිගෙ recipes බලලා අම්මිව බලන්න යද්දි කෑම ජාති හදාගෙන යනවා, මගෙ husband මාව හුගක් appreciate කරනවා , ආන්ටි ඔයාට ගොඩක් ස්තුති අපි වගේ කම්මැලි ළමයින්ට රසට ආස හිතෙන විදියට උයන්න කියලා දෙන එකට, ආන්ටිට මම happy new year කියලා wish කරනවා. 💐💐💐❤️❤️❤️

    • @piyumisudeshwari5609
      @piyumisudeshwari5609 4 роки тому

      ඔයා කියන කතාව හරියටම හරි.....com එකට ස්තුතියි යාලුවා....

  • @diluwijewickrama
    @diluwijewickrama 5 років тому +2

    Anoma aunty is the best lady I ever saw after my amma. She is good in every way around. 😍Stay blessed my aunty love.

  • @stvjale
    @stvjale 5 років тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා ඔබටත් ඔබ පවුලේ සැමට. 💟💐

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 5 років тому

    නීරොගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
    අවුරුද්ද ක් ගෙවිලා නව අවුරුද්ද ක් ලබපු
    වෙලාවක පවුලේ දූ ,දරුවන් එක්ක කොහොමද
    ආදරයෙන් , සමගියෙන් ඉන්න ඔන විදිහ ගැන
    විවෘතව කතා කරන එක ලොකු දෙයක්
    ආදර්ශයක් 🌹🌹🌹🌹

  • @harisonlappen6777
    @harisonlappen6777 5 років тому

    lමේ හැම දේම කරන්නේ බඩට කන්න බොන්න.ඒකට ඔබ තූමිය රසවත්ව කෑම හදන හැටි කියලා දුන්නා ස්තූතියි.ලබන අලුත් අවුරැද්ද ඔබ තූමියට හා පවුලේ උදවියට ජයේන් ජයම අත්වේවා.

  • @niroasanthi6716
    @niroasanthi6716 5 років тому

    සුභ නව වසරක් වෙිවා ඔබටත් පවුලේ සැමටත් ....බුදු සරණයි

  • @sadunikaperera3836
    @sadunikaperera3836 5 років тому

    Obatath suba nawa wasarak oba harima nihathamani .....suba pathanawa edri wada katayuthu walata

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 років тому +7

    2019 නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා ඔබට තෙරුවන් සරනයි

  • @nilukamanel2102
    @nilukamanel2102 5 років тому

    හරිම කැමැත්තෙන් අහගෙන හිටියේ අක්කේ වචනයක් පාසා හිතට ගන්න පුළුවන් දේ තම කියල දුන්නේ. ගොඩක් තුතී අක්කේ. ඔයාගේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා පතන්නෙමු

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 5 років тому +1

    Hi Anoma
    Wish you a happy and healthy new year. Wish you success in your endeavours. Thsnks for the luvly thoughts. Well said by you. Tc Gbu

  • @kds1969
    @kds1969 5 років тому

    ලැබුවාවූ 2019 අළුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් සියලුම යහපත් පැතුම් ඉටුවන, නීරෝගීමත්, සාමය, සතුට, සෞභාග්‍යය සපිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අම්මා...!!! ❤️❤️

  • @priyadarshanimapalagama6120
    @priyadarshanimapalagama6120 5 років тому

    Suba aluth auruddak wewa amma oyatah.hemada hitiya wagema me auruddeth obe laba genimata boho de atha.budu saranayi!

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 5 років тому +1

    Wish u a very happy new year to my darling Anoma aunty n family. Budusaranai

  • @ridmirandima9661
    @ridmirandima9661 5 років тому

    සුබම සුබ නව වසරක් වේවා...ඔබ තුමියටත් පවුලේ සියලු දෙනටත්..

  • @senara7172
    @senara7172 5 років тому +1

    You look gorgeous Anoma. So simple and your advices are so valuable and so close to my heart.

  • @ahammadtushar1681
    @ahammadtushar1681 5 років тому

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම

  • @anushaperera451
    @anushaperera451 5 років тому

    ඔබටත් පවුලේ සැමටත් යහපත් බලාපොරොත්තු ඉටු වෙන සතුට පිරි නිරෝගි සුභ නව වසරක් වෙවා...!

  • @warunithantrie986
    @warunithantrie986 5 років тому

    Oyatat paule siyalu denatat wasanavanta suba alut auruddak veva,,hemadamat vage apita rasama rasa resipy denavata bohoma stuti,danneti dewal godak apita kiyala denava,, thank u,

  • @devikaanjana6361
    @devikaanjana6361 5 років тому

    පලසක් විලස යන මග මල් ඇතිරේවා අහසක් උසට උස පැතුමන් එටුවේවා දහසක් පහන් දැල්වී මග එලිවෙවා අරුතක් ගෙනෙන සුබ නවවසරක් වේවා

  • @chameliakarsha1968
    @chameliakarsha1968 5 років тому

    සතුට පිරුනු නිරොගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා ! ඔයාට හැමදාමත් ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 5 років тому +1

    Wishing you all the very best for 2019 and May God’s blessings be with you throughout this year 😊

  • @anushaliyanage7904
    @anushaliyanage7904 5 років тому +1

    සුභ නව වසරක් වේවා අක්කාටත් පවුලේ සැමටත්!!!

  • @LioNKoLLA
    @LioNKoLLA 5 років тому +1

    Happy New Year Auntie and Uncle !! keep making awesome foods

  • @roseck324
    @roseck324 5 років тому +1

    Suba aluth auruddak Anoma Amme❤️❤️.. Man aunty.ta “Amma” kiala kiyanne , man godak adare nisay anoma aunty.ta. Love you soo much. Budu Saranay Anoma amme ❤️❤️😘😘

  • @sudeshperera886
    @sudeshperera886 5 років тому

    subama suba nawa wasarak wewaaaaa !!!!!!!!! jesupihitai oba thumiyata

  • @sanjoybfhf3
    @sanjoybfhf3 5 років тому +1

    Your the best mum and best wife...... Happy new year.... ❤️❤️❤️

  • @jithendra5069
    @jithendra5069 5 років тому

    ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා..... දිර්ඝයු වේවා........

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 років тому

    Obatath waasanawantha suba nawa wasarak wewa !

  • @subodharamanayaka5075
    @subodharamanayaka5075 5 років тому

    ඔබතුමිය ඇතුලු පව්ලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 років тому +11

    සුබම සුබ නව වසරක් වේවා අක්ක ඔයාටත් පවුලේ සැමටත්

    • @nadeeshaamarakoon8972
      @nadeeshaamarakoon8972 5 років тому

      Happy new year charming lady. We love you.You have more things than cooking.

  • @rashmikasilva4569
    @rashmikasilva4569 5 років тому

    2019 නව වසර ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @ushanthisanjeewani8393
    @ushanthisanjeewani8393 5 років тому +1

    2019 නව වසර ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @sriyanifrenando554
    @sriyanifrenando554 5 років тому

    ඔබගේ ඔවදන් ඉතම වටිනවා ජෙවිතෙට...ඔබට තෙරුවන් සරණයි ...

  • @nilminisameera168
    @nilminisameera168 5 років тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා ...

  • @rathikumaradasan6772
    @rathikumaradasan6772 5 років тому

    Your advice is worth a million. Thank u. All our blessings.

  • @mmirshad79
    @mmirshad79 5 років тому +1

    Lovely anoma aunty sorry for belate wishes happy new year to you and family members. God bless you aunty . I pray for you strong and healthy life

  • @shanikafernando6246
    @shanikafernando6246 5 років тому

    Happy New Year Anoma's Kitchen

  • @veganmama1537
    @veganmama1537 5 років тому +3

    Love u aunty, Happy new year!!! This is a shadow account bcs I dont feel very confident about showing my real name with the office email account. But I only use this to show appreciation and support and encouragement! I wanted to say I love u and appreciate u for what u do. Even though my name may not be registered as an authentic SL account, I am in my heart, and I wanted to say thank u for what u do and for being a nice person. We need more of that in SL. We need to appreciate good, nice people more bcs in SL I see quality of people are deteriorating so fast, endless political chaos and ethical decline in general. Maybe it's all connected. Maybe we have as a community deteriorated in our qualities over many years slowly. Good food, good moral, good intentions...may be they all are connected too and we should start somewhere. I see u r doing ur part for this community by making ur videos not only about delicious food but also about good practices, good home care, good qualities in general. I appreciate that aunty. and I love u so much, when I watch u it's like I am talking to my ammi, or my favorite nandalas. You remind me of family and love. Thank u for being you. Thank you for showing us what a good woman is like. Thank you for making us realize that a good woman can shape the health (mental as well as physical) of the next generations and thereby shape the overall quality of a nation, just by feeding and raising her children right! We need more good women like that in SL to save the country for the better I feel like. This may sound like a rant :) But just wanted to say what I was feeling and that I appreciate u. bcs sometimes we dont say it wen we appreciate something, it is so easy to not to bother to say something and just move on, but I realized if we do, that lights us a persons mind and make them happy and encourages them. It could mean the word to them. We can make the world a better place one person at a time. Ok im gonna stop. Hugs!

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 5 років тому

    වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

  • @cutework3896
    @cutework3896 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියළු දෙනාටම... 🙏🙏🙏🙏

  • @manrineliyanage7630
    @manrineliyanage7630 5 років тому

    Wish you a very happy and a prosperous new year! “Still water runs deep lady”. Appreciate you so much for being a LADY.

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 років тому

    ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!

  • @samithavidanage4545
    @samithavidanage4545 5 років тому

    සුබ නව වසරක් වේවා!!! ඔබ සැමට තිසරණ සරණයි .

  • @rishdhimuhammed258
    @rishdhimuhammed258 5 років тому

    you're a wonderful person, loving caring & affectionate , we're so lucky to follow you!

  • @chandralathahema2215
    @chandralathahema2215 5 років тому

    subha nawa wasarak weewa! obhathumiya aethulu pawule siyalu denatama

  • @inokaperera2531
    @inokaperera2531 5 років тому

    Wish you a very happy New Year too...Thank you for the advises.

  • @kamaldon7333
    @kamaldon7333 5 років тому

    Anoma Sohuriya ma obage deerga kaleena patakayeki obathumiyage cooking wadasatahan hrima phadiliy obata Subha nawa wasarak wewa.

  • @nmskumaranmskumara5043
    @nmskumaranmskumara5043 5 років тому

    ඔබටත්. සුභම සුභ. අලුත් අවුරුද්දක්. වේවා

  • @frenkroy8593
    @frenkroy8593 5 років тому

    Suba aluth awuruddak weawa!

  • @rashimalsha9691
    @rashimalsha9691 5 років тому

    සුබ නවවසරක් වේවා ඔබටත් පව්ලේ සැමටත් බුදුසරණයි !!! 💕🌹🌹🌹🌹

  • @priyanthiperera3876
    @priyanthiperera3876 5 років тому

    Obatath Suba Nawa Wasarak Wewa.

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 5 років тому

    නිදුක් නිරොගි වාසනවන්ත නව වසරක් වේවා 🌷🌷🌷

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 5 років тому

    Happy new year auntie.මම නම් ආසම කෑම හදන විදිහට වඩා ආන්ටි හිනා වෙලා කතා කරන විදිහ බලන්න.ාඇත්තටම උයන්න ආස හිතෙනවා මේ. වීඩීයෝ බලන්කොට.ආන්ටිට බුදු සරනයි....🙏

  • @samudramaduwanthi3697
    @samudramaduwanthi3697 5 років тому

    වාසනාවන්ත සුභ නව වසරක් වේවා

  • @හිමහංසි-ෂ7ද
    @හිමහංසි-ෂ7ද 5 років тому +1

    සුභ නව වසරක් වේවා අම්මේ❤️❤️

  • @kumarias8466
    @kumarias8466 5 років тому

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @ureshasandamali9342
    @ureshasandamali9342 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා ආන්ටි.දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා...

  • @dilanisamamanjari2479
    @dilanisamamanjari2479 5 років тому

    You are such a great and down to earth character .

  • @ashasomawansa
    @ashasomawansa 5 років тому

    ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා. ඔයා කරන සේවයට ස්තුතියි.

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 5 років тому

    Oba athulu pawle samatath edema wewa !!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 років тому

    ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ,සුබම සුබ නවවසරක් වේවා ,නිදුක් වේවා නීරෝගි වේවා ,දීර්ඝායු වේවා ,තෙරුවන් සරනයි...😍😍😍😍

  • @hithaishijayawardhana8755
    @hithaishijayawardhana8755 5 років тому

    ඔබටත් නිරෝගී සුවය පිරි නව වසරක්ම වේවා...

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 років тому

    සුබම සුභ නිරොගි වසරක් ‌ෙවෙිවා සිය පවුලටම👏👏👏👏

  • @SLKitchen
    @SLKitchen 5 років тому

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඇන්ටි ඔයාටත් පව්ලේ සියළු දෙනාටමත්

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 5 років тому

    ඔයාටත් එසේම වේවා

  • @sheferdz4212
    @sheferdz4212 5 років тому

    Wishing you and your family healthy, wealthy, blessed New Year!

  • @akilasishani2182
    @akilasishani2182 5 років тому +1

    Wish u d same aunty, keep ur lovely smile everyday u r perfect lady 🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @yasaralee5382
    @yasaralee5382 5 років тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා! Aunty 💐

  • @sandikgunnasa3139
    @sandikgunnasa3139 5 років тому

    Thsnk you soo much auntie, you are the best. Happy 2019 to you & your family!!!

  • @ranukadamayanthi7157
    @ranukadamayanthi7157 5 років тому +2

    ඔබටත් සුබ අලුත් අවුරුක්දක් වෙවා ... බුදු සරණයි

  • @mekscrafts
    @mekscrafts 5 років тому

    සුබ අලුත් අවුරුද්දක් aunty....

  • @dinushanilmini848
    @dinushanilmini848 5 років тому

    සුබ අලුත් අවුරුදක් වේවා.තෙරුවන් සරනයි ඔබට .දිර්ඝායු ලැබේවා..😘

  • @manori6712
    @manori6712 5 років тому

    New is the year, new are the hopes, new is the resolution, new are the spirits, and new are my warm wishes just for you. Have a promising and fulfilling New Year!❤😘👍

  • @buviandniki2207
    @buviandniki2207 5 років тому

    සුබ නව වසරක් වෙිවා!!!!!
    Best cooking channel ever...
    You are a family member of mine. ❤️❤️

  • @erandierandi8881
    @erandierandi8881 5 років тому

    ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! තෙරුවන් සරණයි..

  • @radhibandara1454
    @radhibandara1454 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා ආන්ටි......

  • @eropakalpani4179
    @eropakalpani4179 5 років тому

    හොඳ පණිවිඩයක් anoma aunty. Happy new year to you & yr family

  • @nadishaninadishani918
    @nadishaninadishani918 5 років тому

    සුභම සුභ නව වසරක් වේවා ඔබට

  • @nethmiwanigasekara5238
    @nethmiwanigasekara5238 5 років тому

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...aunty❤️❤️❤️❤️

  • @vindyaperera6292
    @vindyaperera6292 5 років тому

    Subha aluth awuruddak wewa auntie....

  • @sandyakumarisandyakumari3825
    @sandyakumarisandyakumari3825 5 років тому

    ඔබටත් පවුලේ සැම⁣ටත් සුභ නව වසරක් වේවා

  • @dinushalakmali3526
    @dinushalakmali3526 5 років тому

    ඔබටත් එසේම වේවා!!!අනෝමා මිස්🌷🌷🌷🌷. පොඩ්ඩක් පරක්කු වෙලා දැක්කේ සොරි මිස්

  • @harshanisenanayake4707
    @harshanisenanayake4707 5 років тому

    Thank you aunty for the lovely and valuable ideas, got a good start in this new year after listening to this video, thank you again

  • @nishadinithenuwara7292
    @nishadinithenuwara7292 5 років тому

    ඒසේම වේවා!!!

  • @wasanthiperera1085
    @wasanthiperera1085 5 років тому +3

    Hi Anoma how lovely c u early in the morning with your very valuable instructions for new year planning family planning also advisers for our modern mothers. You r an ideal lady. Blessings of triple gem with lots of love xx

  • @Anuradha1118
    @Anuradha1118 5 років тому

    Dear Aunty Anoma, Wish you a very happy new year to you and your family. Thanks for the valuable lessons you shared with us last year.

  • @kalyaniworldtravels5202
    @kalyaniworldtravels5202 5 років тому

    Happy new year aunty and thank you for your lovely advice

  • @gayanianuradha89
    @gayanianuradha89 5 років тому

    Wish you a happy happy new year to you and your family

  • @dilkimanodya4647
    @dilkimanodya4647 5 років тому

    සුභම සුභ නව වසරක් වේවා...

  • @CookWithNiro
    @CookWithNiro 5 років тому

    සියලු සිතූමි පැතුමි ඉටුවන වාසනාවන්ත වසරක් වේවා...!

  • @thathsarani8653
    @thathsarani8653 5 років тому

    Wish you a very Happy New Year aunty ❤❤💐 and thank you very much for valuable advises.can you pls give us some ideas how to make menu plan and show some examples that will be great

  • @sandyde6864
    @sandyde6864 5 років тому

    Thanks Aunty, happy new year to you and your family as well 😘

  • @sunethrasauri7940
    @sunethrasauri7940 5 років тому

    Wish your tomorrow is more prosperous happy and successful than yesterday and today

  • @sugandinelumnika938
    @sugandinelumnika938 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා...🎊🎉💫💐💐

  • @chandichandi7900
    @chandichandi7900 5 років тому

    Suba nawawasarak weawa akke🌷🌷🌷🌷

  • @sandunithakshila5911
    @sandunithakshila5911 5 років тому

    නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා ආන්ටි 😍😍😍

  • @damayanthianthony9425
    @damayanthianthony9425 5 років тому

    Wish you and your family may find more love and happiness in this new year good health and loads of love Happy New Year 2019

  • @madushanikapuge1035
    @madushanikapuge1035 5 років тому

    සුභ නව වසරක් වේවා

  • @MT-yo5uz
    @MT-yo5uz 5 років тому

    Wishing you a healthy, wealthy and blessed new year Aunty!