ඒ කාලේ ලේසි කියලා හිතපු දේවල් දැන් අමාරුයි නේද ජනාධිපතිතුමා ?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ •

  • @JuwanwarnageLasanthu
    @JuwanwarnageLasanthu 18 годин тому +2

    අනුර ජනාධිපතිතුමට ජෙසුපිහිටයි ❤❤❤ මොකා මඩගැහුවත් ඉදිරියට යායුතුයි

  • @disnapriyanjani4210
    @disnapriyanjani4210 День тому +28

    තාමත් ඉස්සර හිටපු නායකයෝ හොදයි කියන්න තරම් කුහක මිනිස්සු රටේ ඉන්නවනේ තමන්ගේ මල්ල දිහා නොව විවෘතව රට දිහෑ බලමු මේ වතාවේ හදා ගන්න බැරි උනොත් ආයේ රට ඉවරටම ඉවරයි හොරුන්ට රට බාර දුන්නොත් ඉතින් හැමදෑම රට අදුරෙම තමයි ඒකෙන්ම පේනවනේ රට කන උන්ගේ සපත්තු ලෙවකන උන් භාෂාව හසුරවන විදිය ලැජ්ජයි මේවගේ commentදාන අයගැන

  • @kantakanata9643
    @kantakanata9643 День тому +2

    අපිට ඔබ විශ්වාසයි
    ජය නියතයි
    තුණුරුවන් සරණයි ❤🙏

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 День тому +7

    Great explain well done A.K.D

  • @J.oPerera
    @J.oPerera День тому +11

    ❤❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 День тому +4

    ❤❤❤❤❤Akd

  • @ariyasinghesn759
    @ariyasinghesn759 День тому +22

    Congratulations Mr.President Anura❤🎉

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi День тому +5

    අපේ චන්දෙට තාම සාධාරණයක් නෑ . අනුර සහෝදරයා හිතුවට අපි නම් සතුටු නෑ .මොකද අපේ දරුවන්ට අපිට කන්න රතු කැකුළු හාල් ටිකවත් සපයන්න බැරි වුණා .
    සමහරක් ට හිතෙන්න පුළුවන් මේක තේරුමක් නෑ කියල .
    අපි කිසිම දෙයක් නොමිලේ අරගෙනත් නෑ ඕනෙත් නෑ . මොන සුරංගනා කතා කිව්වත් කන්න ටික සල්ලි දීල ගන්න බැරි රටක මොන ජීවිතයක් ද?. ඉතාමත් කලකිරීමකින් අපි ඉන්නෙ . අපිටත් රටහැර යන්න පුළුවන් . ඒත් අපි අපේ රටේම ඉන්න කැමතියි .
    කරුණාකර ගන්න තීන්දු රට ජාතිය ජනතාව ගැන සිතා ගන්න .
    ඇයි හාල් මෙච්චර ගිනි ගනන්? වසන්ත සහෝදරයා fail කියලයි අපි හිතන්නේ .

    • @mahipalaperera8207
      @mahipalaperera8207 День тому

      තූ කාලකන්නි කන්න දුන්නොත් පු# දෙයි

    • @Madhawa6247
      @Madhawa6247 День тому

      අප්පගෙ දේශහිතයිශීයෙක් ,කැකුලු හාල්😂😂😂😂😂😂😂😂ල්ල්ල්ල්,,,,

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 20 годин тому

    මෙතරම් නිහතමානීව භූද්ධියෙන් අදහස් ප්‍රකාශ කිරීමම ඇති, ඉදිරියට රටේ දියුණුව කරා යෑමට.
    ගරු ජනාධිපතිතුමණි, අප මාතෘ භූමිය රැකගැනීම සඳහා විශ්වයේ ආශීර්වාදයෙන් සොභාධහම ඔබතුමන්ව රැකගනීවී 🙏🙏🙏🙏....ඔබතුමන් අප දේශය රැකගෙන මතුපරපුරට ශක්තිමත් රටක් ලබාදෙන බව විශ්වාසයි.
    ජේසු පිහිටයි 🙏🙏🙏🙏.

  • @KumaradasaRajapaksha-tg8kl
    @KumaradasaRajapaksha-tg8kl День тому +30

    ජනාධිපතිව මෙහෙම ප්‍රශ්න කරන්න පුලුවන් සංස්කෘතියක් හදපු එකම ලොකු ජයග්‍රහණයක්....
    ගෝටල රනිල්ල මහින්දල චන්ද්‍රිකාල ආණ්ඩු කරත්දි මේ රටේම මුඛ පූට්ටු කරගෙන හිටිය අයට උඩ පැන පැන ප්‍රශන කරන්න පුලුවන් වෙලා තියෙනව...
    මතුපිටින් පෙනෙන සරළ දේ වලට වඩා සාර්ව ආර්තික වැඩපිලිවෙල ගැන සතුටුයි..
    ඒවගෙ ප්‍රතිඵල සාමාන්‍ය ජනයා අතරට එනකොට යම් කාලයක් ගත වෙනබව අපි දන්නව..
    ඔහොම යං...
    ජයවේවා....

    • @irekavithanage8159
      @irekavithanage8159 День тому

      ඒ කාලේ ගෝඨා මහින්ද චන්ද්‍රිකා ප්‍රේමදාස රනිල් හිටපු කාලේ පුකත් පූට්ටු වෙලා හිටපු උන් තමයි දැන් ප්‍රශ්ණ කරන්නේ..

    • @asankapriyalal2349
      @asankapriyalal2349 День тому

      කොහොමත් දැන් සිද්ධ වෙලා තියන විනාසය එක්ක ඔය පිලිවෙලට තමා උත්තර බඳින්න වෙන්නෙ..

    • @sisirakumara3442
      @sisirakumara3442 20 годин тому

      😂😂😂 අනේ මංදා බං ...හෙට අනිද්දා කොහොම ප්‍රශ්න කරයිද කියලා 😂😂

  • @indranirani4225
    @indranirani4225 День тому +20

    තවත් සක්තිය දහිරිය ලැබෙවා මේ රට ගොඩ දන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q День тому +5

    ඔය කියන ඒවත් බොරුද කියලා හිතෙන තර මටම දැන් සැකයි සහෝදරයා

  • @Jshshaoabxb
    @Jshshaoabxb День тому +4

    දැන් කන්න නැහැ අනූර සහොදරයා

  • @jayantha1020
    @jayantha1020 День тому +3

    ඔය VFM radio එකත් මහින්ද මහත්තයා නොමිලෙ දුන්න එකක් නෙද

  • @lankaequity8944
    @lankaequity8944 День тому +8

    ව්‍යාපාර සඳහා විශ්වාස දර්ශකය ( Business Confidance Index ) වසර 10කට පසුව ඉහලම අගය 2025 ජනවාරි මාසයේ දී වාර්තා කලා ........❣️❣️❣️🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr День тому +14

    අපේ අනුර ජනාධිපති තුමාට තියෙන උනන්දුව ඇමැතිලාට නැහැ
    උදා වී වලට මිල දෙන්න බැරිව කෘෂිකර්ම ඇමැති කෙකර ගානවා,

  • @mahipalaperera8207
    @mahipalaperera8207 День тому +1

    ඇඳුමේ මයික් එකක් සවි කරපල්ලා අතට මයික් එකක් දීලා ඒ මනුස්සයාට වද දෙන්නැතුව

  • @WimalasenaKandabada
    @WimalasenaKandabada День тому +4

    මේකෙ comments දාන් උන්ට ඔනේ ආයිත් හොරු ගෙන්වා ගන්න

  • @AyomaKanthi
    @AyomaKanthi День тому +2

    කිව්වට කරන්න බෑ වගේම බොරු වෙන් යන්නත් බෑ. ආර්ථික දැනුමක් නැති කට‍ විතරක්‌ තියෙන කයිය නායක😂😂

  • @MMagamage
    @MMagamage День тому +5

    උගන්ඩවේ සල්ලි ගේන්නේ කවදාද? ?

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv День тому

      ගෙන්නෙ නෑ නඩු දාපන් බයියා😂😂😂

    • @donadolage5267
      @donadolage5267 23 години тому

      In a very short time. “ Itha keti kalekin” 😮

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 День тому +8

    Great explanation Mr.President ❤

  • @India-gs6mj
    @India-gs6mj День тому +18

    76 අවුරුද්දක් කාලා හප කරපු රටක් මේභදන්න බර ගත්තේබිවසලා ඉදින් අල බහින අල් හිටිය ත්ෂ්ම්බෙන් කල් මොකද හදිසිය

    • @LahiruJeewantha-f3y
      @LahiruJeewantha-f3y День тому +2

      මුලින්ම සිංහල පුරුදුවෙයන් 🤣🤣🤣

    • @mistycottage9558
      @mistycottage9558 День тому +1

      අනිවාර්යයෙන්

    • @LaLalani-u2d
      @LaLalani-u2d День тому

      120 days😅😅😅

    • @asankapriyalal2349
      @asankapriyalal2349 День тому +2

      හප කලේ මෙයාලම තමා අද කකුලෙන් අදින්න එකෙක්ටවත් නෑ... ඒ කුහකයො සේරම පාර්ලිමේන්තුවෙ..
      අද ඇතිවෙලා තියන තත්වය වෙන රජයක් යටතෙ උනා නම් අද කොහොම මිනිස්සුන්ව උසි ගන්වයිද...??

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 День тому

      Kawuda hapakale anuralada ane pala pakaya thota thama lajjawak naha rata higamanata adala dapu ewunta Kade yanawa

  • @ThiruSamson-l7i
    @ThiruSamson-l7i День тому +6

    Hats off you President......there is supreme power above us ....everything will be ok ....save the country

  • @thrivankasenanayake4808
    @thrivankasenanayake4808 День тому +7

    love my country

  • @wickramagesarath3363
    @wickramagesarath3363 День тому +3

    Great questions ❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 День тому +2

    You can Sir. 💪💪💪👍

  • @MinolBimsara-w7w
    @MinolBimsara-w7w День тому +5

    ජෙප්පොන්ගෙන් අහන්නෙ කියපු එකදෙයක් කරලා තියෙනවද..??😢

    • @slsadaruproduction2942
      @slsadaruproduction2942 День тому +1

      අවුරුදු පහක් තියෙනවා බන් , අරුන් 75 අවුරුද්ද්ටම අයොජන ගෙනහල්ලා තියෙන්නෙ ඩොලර් බිලියන 2.5 , 😂😂😂😂😂

    • @slsadaruproduction2942
      @slsadaruproduction2942 День тому

      තාම මාස දෙකයි , අවුරුදු පහකින් කියාපන් ඔක

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 День тому

      See This Another Political Donkey 🐴

  • @rajithrasinka3976
    @rajithrasinka3976 День тому +1

    ඔය ටයි කෝට් දාපු වාහේලා නේ මේච්චරකල් රටේ දේශපාලන තත්වයන් වල ආර්ථිකය හැසුරැවේ,එත් ෆෙල් නේද? ඇත්තටම ඕකුන් ලොකු ගෙම් ගහන හොරෑ, ජනාධිපති කිව්වා වගේ ආකල්පමය වෙනස් ච්න්තනයක් ඔකුන්ට එන කම් කවදාවත් මේ රට ගොඩදාන්න බෑ, ඒ වගේම පුරවැසියන් අවංක වෙන්නත් ඕනි, අද ගිහින් කිලින් කරන පාර හෙට ආයේ කුණුවලින් පුරවනවා😮😅 , ඇත්තටම ආකල්ප වෙනස් වෙන්නම ඕනි❤

  • @piyallakshman1354
    @piyallakshman1354 18 годин тому

    මේක තමයි අන්තිම අවස්ථාව,, අපේ හාමුදුරුවනේ,,, එදා ඇහුනේ 😂😂😂

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j День тому +4

    ❤❤❤❤❤❤❤🙏🙏

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 День тому +2

    Malimawata jayaweawa..❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 День тому +3

    AKD ❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 День тому +7

    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤

  • @G.DilhaniFernando
    @G.DilhaniFernando День тому

    Malimawata jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunUdhayanga
    @SupunUdhayanga День тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q День тому +9

    ඔයාලට පුලුවන් කියලා හිතුවා,ඒත් දැන් තේරෙනවා බෑ කියලා,උද්දච කම නිසා ඔයාලට බෑ

  • @PreemLata-z8r
    @PreemLata-z8r 15 годин тому

    ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල. හිතන. විතරයි.දවසින්.දවස්..රටපහව

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 День тому +6

    මෙච්චර කල් රට කරපු ජනාධිපතිවරු මෙ වගෙ සංවාද වලට සහභාගි වුනාද ?
    රට කරන හැටි මෙ වගෙ විස්තර කලාද ?
    උන් හැමදාම කරෙ හොර කම් කරපු එක. ජනතාව මුලා කරපු එක.

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj День тому +3

    මෙයා දැන් jandiyata ඇදගෙන රට වටේ බොරු kiya කිය යනවා ආව ගමන් aka පැන් පාරෙන් ඉවරයි කියපුවා කෝ කයිවාරු vitharai.

  • @thusanthakumara9455
    @thusanthakumara9455 День тому +3

    මේ අයට , රටක් පාලනය කරන්න බැහැ, කයිය විතරයි , වැරදි හොය හොයා විවේචන නම් කරයි කට උල් කරගෙන . ..

    • @sujeewabandara8850
      @sujeewabandara8850 День тому

      දැන් කවුද හරියට කරේ

    • @chandaniguruge915
      @chandaniguruge915 День тому

      උඹටයි මටයි හදපු රටනේ මං බංකොලොත් උනේ. හදලා තිබුනනෙ බං සිංගප්පූරුවක් උඹටයි මටයි. දැන් ඒ රට බං සුඩ නයක් වෙලා අනේ උඹලගේ මොලේ.

  • @herathbhm-hs7ec
    @herathbhm-hs7ec День тому +13

    ජය වේවා. අපි මාලිමාව සමගයි

    • @ravee7891
      @ravee7891 День тому

      පුන්නක්කු වලඳන අමු ගවයෙක්.. 😂😂

    • @dilanwijesundara7466
      @dilanwijesundara7466 День тому

      ​@@ravee7891 thone meharaka punakku kanne kalakanni topi mec kal tanakola kaka idala bath kanna gttama amarui tama

    • @herathbhm-hs7ec
      @herathbhm-hs7ec День тому

      @ravee7891 ඔයා ගැන ද කිව්වේ. නැත්නම් පරණ හොරු ගැනද

  • @MMagamage
    @MMagamage День тому +3

    කන්ටේනර් හොරු.. මලිමාව.. පන්නමු. පච කයියනායක.. කොටි උපදේශක එපා.

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv День тому

      පල පල බෙිරේ බයියා 😂😂😂

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 День тому +8

    පචලපයගෙන් තවත් පච අහනවද

  • @MMagamage
    @MMagamage День тому +2

    කන්ටේනර් හොරා පන්නමු..

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv День тому

      දේකයි පනහක් තියන් පුළුවන්ද බයියො පන්නන්න😂😂😂

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g День тому

    Ummbbaa kaiya nayaka

  • @yoyo5364
    @yoyo5364 День тому +7

    දැන් ජනාධිපති නෙවෙයි වගේ රහස් පරීක්ෂක අනුරකුමාර වගේ පේන්නෙ

    • @thilinachamod4288
      @thilinachamod4288 День тому +2

      Rahas pareeksaka wenna une rata kaala hapa karala tibuna nisa kiyala hitenne ne wage hora kalliya gena hithanakota rahas pareeksaka ona needa

  • @judeindrajith6751
    @judeindrajith6751 День тому +5

    රටෙ ඉහලම කොටස ඉතාම නිවරදි ලේස ක්‍රියාත්මක වෙනවා. එ කියන්නෙ අනෙක් යටි තලය සෙමින් උවත් එකට හැඩ හැහෙන්නම වෙනවා. මෙි හැම දේයක්ම හෙමෙන් වෙන බව පෙනනවා. රට හදන එක විස්වාසයි .

  • @nihalkiriella6
    @nihalkiriella6 23 години тому

    ගාමිණි බණ්ඩාර කියන හොරකම් කොමිස් දූෂණ කුඩු බිස්නස් කරපු එකෙක් තමයි මේක කරන්න බැහැ කියලා වැලපෙන්නේ 😂

  • @gaminijayakody9893
    @gaminijayakody9893 День тому +14

    රටේ යුද්ධ නැහ , වර්ජන නැහ , බාධා නැහ , වැඩ කරන්න. අමාරුත් නැහ.විසිලුත් නැහ බල්ටිත් නැහ...

  • @PreemLata-z8r
    @PreemLata-z8r 15 годин тому

    දැන්..සන්ධානය.ගිහින්.කරන.හරිය....කොකටෙන්..කියන..තරමට..වැඩ..බැරි

  • @kalum3720
    @kalum3720 День тому

    මේතූමගේ වෑඩපීවල හෝදයී ඒත් ඒතූමගේ කණ්ඩායම දේන සහායොගය මදී කථා කරනකෝට කීයන්න ඔනේ මෝනාද ඒපා මෝනාද වීමසීල්ලක් නෑ මීඩීයාවලීන් රටේ නායකයට කීයන කැත කථා ලෑජ්යී මේ රටට

  • @paragoncomm3405
    @paragoncomm3405 День тому

    චිරාත් කාලයක් යෙහෙන් we
    ජබේවා

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b День тому +3

    රාජ්ජසෙවයත් පොලීසියත් තාමත් නියම සේවයක් කරනවාද .ජනතාව ඉන්නේ කලකිරීමෙන්

  • @sisirakumara3442
    @sisirakumara3442 20 годин тому

    වී වෙිලලා රජයට ගන්න කොට ...අමුපිටින්ම පුද්ගලික වෙලෙන්දෝ වී ඇරන් ඉවරයි 😂😂😂😂

  • @PiumiNadishaa
    @PiumiNadishaa День тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RahulaRahula-u8r
    @RahulaRahula-u8r День тому +10

    දැන් නම් මෙයගෙ කතවත් බලන්න හිතෙන්නැ හෙතුව කෛය ගහපු විදිහට කොයි නීතිය සමානකම් නෑනේ වෙනදා වගෙම පොඩි මිනිහට එකක් ලොකු අයට එකක් පන නෑ වගෙ නෙද අපි බැනුම් අහනව පච වෙන්නම හාල් නැ පොල් නැ තියන ඒවත් ගිනි ගනන්

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 День тому

      සජිත් තමයි හොද 😂😂😂

    • @akaPinnasjith69
      @akaPinnasjith69 День тому

      Ane sajbbyyo

    • @chandaniguruge915
      @chandaniguruge915 День тому

      කොහොමත් උඹලා මෙයාට දුන්නෑ කියලා අපි දන්නවා බං ඔය අපිව රාත්‍රන්න ලියන වචන

  • @studioakren4136
    @studioakren4136 День тому +3

    මෙතුමා ජනාධිපති නොවුනනම් අපි තාමත් හිතන් ඉන්නෙ නාමල්ගෙ සල්ලි ඩොලර් බිලියන ගානක් උගන්ඩාවේ තියෙනවා කියලා , සජිත් ol පේල් කියලා ,

  • @Iranrj
    @Iranrj День тому +7

    ගුවන් කාලේ වටිනවා ...අපතයෝ ගෙනත් පච වපුරන්න එපා

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 День тому +2

      රනිලඅපතයා ගෙනෙන්

    • @Iranrj
      @Iranrj День тому

      @sandhanisandhani1048 රනිල් පචයාගේ හොද යාලුවනේ

    • @akaPinnasjith69
      @akaPinnasjith69 День тому

      ​@@Iranrjane pke byya

    • @nimnimalshani3276
      @nimnimalshani3276 День тому +1

      Ane athhada pakayo ube Amma wagema budiynda koheda bowa jathaka krala thinne

    • @dilanwijesundara7466
      @dilanwijesundara7466 День тому

      Ane pala higana baiyya yanna thota idul kanna nane ekai amaruwa

  • @LparnandoParnando
    @LparnandoParnando День тому +1

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 День тому +12

    පොලී රහිත බැන්කුව කවද්ද පටන් ගන්නෙ.

    • @sanjeewamarasinghe2513
      @sanjeewamarasinghe2513 День тому

      ඇයි ණයක් ඕනෙද 😂

    • @samithmadusanka6430
      @samithmadusanka6430 День тому

      ​@@sanjeewamarasinghe2513aththatama ganda ona

    • @sujeewabandara8850
      @sujeewabandara8850 День тому

      අනෙක් අයගෙ පොත්වල තිබුණ ඒවත් මාස දෙකේ ඉදල ප්‍රශ්න කරාද

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 День тому +7

    සේරම මෙයාගෙ අලුතෙන් පටන් ගන්න මේව කෙරෙනකොට අවුරුදු 5 ඉවරයි..

    • @mistycottage9558
      @mistycottage9558 День тому +2

      ඔව් තොපෙ උන් 76 ක් කාපු සූප්පු කරපු රටක් යකො මෙ හදන්නෙ.හොරා කාලා කාලා ඇටෙ විතර උන් ඉතුරු කලෙ.ඒක මතක තියා ගනින් මුලින්ම.

    • @samithmadusanka6430
      @samithmadusanka6430 День тому

      ​@@mistycottage9558 monawada kala thiyenne ban mun winasa karanawa😂😂😂😂

  • @jayagamusrilanka
    @jayagamusrilanka День тому +2

    නැවත මාධ්‍යට පැමිණ පච හෙලා ජනතා විරෝධය නැති කරන්න හදනවා😂

  • @MahinadaKannangara
    @MahinadaKannangara 23 години тому

    හාල් රටින් ගේනවානම් මොකටද ජනාධිපති කෙනෙක් දැන් ලුනුත් ගේනවා කයිවාරු පප්පා

  • @AroundWitharana
    @AroundWitharana День тому +7

    Anura බයිලා එපා මිනිස්සු උඹේ සහන ඉල්ලුවේ nea ape සල්ලි horaa kapu unta දඬුවම් koo..koo..

    • @sanjeewamarasinghe2513
      @sanjeewamarasinghe2513 День тому +1

      වැඩක් නැත්තන් වලව්වෙ කට්ටක් සූප්පු කරගෙන හිටපන් ගෝතයා

    • @dilanwijesundara7466
      @dilanwijesundara7466 День тому +1

      Thota hadissi mokada higana bayya chande dunne apine api eka balagnnam

  • @sumasumasuma7747
    @sumasumasuma7747 День тому +1

    Budu sarani obata puta yamadi pati tumata turunuwan sarani ❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaProyangani
    @ChamilaProyangani День тому +1

    A k d ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DjfKfjf
    @DjfKfjf День тому +3

    Game ennawa sanwardana Niladari kiyala kottasayak kisima wadakata naha

  • @ravee7891
    @ravee7891 День тому +3

    නිවන්සුව ලැබේවා.. 😂😂😂

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v День тому +6

    කියපු බොරු වේදිකාවල උරගෙ නොගිය නම් ඒවා ගැට ගහලා ගොඩ ගහලා තිබ්බනම් අද ලංකාව ගිලා බැහැලා

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 День тому +1

      සිලින්ඩර baiyek

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v День тому

      @ireshawijesinghe1892 අපේ ගෙදර සිටින්ඩරයටම හදලා තියෙන්නේ බයියන්ගෙන් නෙමෙයි යකඩ වලින් බ්‍රෝ

    • @pavithrajayasinghe2077
      @pavithrajayasinghe2077 День тому

      Ane pala kalakanni ballo yanna

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 День тому +14

    හොර බොරු නැති ජනපති. ❤❤❤

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 День тому +4

      හොර නැතිව ඇති, හැබැයි බොරු කියනකොට කියනවා ලොවෙත් නැතිවෙන්න 😂😂

    • @hgbnilanithagamagegamage9296
      @hgbnilanithagamagegamage9296 День тому

      Tama masa 4 yanakota hamiba karani yei

    • @nethakilokugamage4186
      @nethakilokugamage4186 День тому +1

      Hal walin hora kawa

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 День тому

      ​@@sudarshaniliyanage8379මොනවද?

    • @ashan2000
      @ashan2000 День тому

      ​@nethakilokugamage4186😂😂 කෝමද

  • @russel8277
    @russel8277 День тому +4

    කයිය විතරයි

    • @gamini2015Karunaratne-bb5rf
      @gamini2015Karunaratne-bb5rf День тому +1

      මීට කළින් හිටපු උන්ගෙ කයියවත් නෑ, නිකම්ම නිකං පල් හොරු රෑනක්නෙ නෙහ්

    • @DHISA-12
      @DHISA-12 День тому

      hora kawa kiwe melane dan eyalama naha kiyanawane

  • @MarinePower-y7q
    @MarinePower-y7q День тому +4

    ලබ්බ තමයි 😂

  • @kalumcom2151
    @kalumcom2151 День тому +5

    Kaiya nayaka 😂😂😂😂

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 День тому +8

    මගේ සැකයනම් එහෙමමයි.එතකොට මම ඔබට දීප ඡන්දෙ?

  • @saraRSK-s3i
    @saraRSK-s3i День тому +1

    😂😂😂😂😂🪖🪖🪖🪖❣️

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 День тому

    නීතිපති ගෙන් ඔබතුමාගෙ අබිමානය බේරගන්න එක ගැනත් කටයුතු කරන්න

  • @MinolBimsara-w7w
    @MinolBimsara-w7w День тому

    මේවගෙ තැනක් හැදුවේ කියපු බොරු වහගන්න ගැලරි චූන් 😂😂

  • @nimnimalshani3276
    @nimnimalshani3276 День тому +1

    AkD ❤oyata puluwna serama ekA wara be eka ape rate Ina bath kawath iscole giyata oluwa thibunat mole nathi thamange wasiya balana horungen gu kapu unta therum gnna be ekA rate pawa.me minihat awanka uwamanawak thinwa yakune

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය День тому +1

    ජාතික පචබලවෙගයත් ඉවරයි.මෙ කට්ටිය බලයට එනකම් වැඩ වරජන උද්ගෝශන ඉවරයක් නෑ ආවට පස්සේ කරන වැඩකුත් නෑ.කයියයි පොයියයි විතරයි

  • @NalindaLiyanage-t1h
    @NalindaLiyanage-t1h День тому +4

    Blanna,epa,wenwa,okkoma,boru

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 День тому

    ලියුම කවුද එවුවෙ

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 День тому +8

    රෙවිලා නේද?

    • @NadishnadurangaNadish
      @NadishnadurangaNadish День тому

      hari samyan nariyakk Pacha kelinawa

    • @DjfKfjf
      @DjfKfjf День тому +3

      Eahema naha ban Urulawa giya Parak sudda karanna thiyennea

    • @KumaradasaRajapaksha-tg8kl
      @KumaradasaRajapaksha-tg8kl День тому +3

      රෙවිල නම් හෝදගනින් බං....
      රෙවිච්ච උන්ගෙ ඈඩියාවල් අදාල නෑ..

    • @gunapaalaherath5966
      @gunapaalaherath5966 День тому

      පුක හෝදපන් කැන්දකොලේකින් මෝඩයා

    • @akaPinnasjith69
      @akaPinnasjith69 День тому

      Adno byyo

  • @bhanukabimsara998
    @bhanukabimsara998 День тому +1

    Podi minihek thenakata awama balan inna beri kuhakoyo😢

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 День тому

    මෙතුමා ජනාදිපති උනේ naththan අපි තාමත් හිතන් ඉන්නේ සජිත් පේමදාස O/L ෆේල් කියලා උපාදිය dakkee සජිත්ගේ මෙයාට පින්සිද්ද වෙන්න

    • @chandaniguruge915
      @chandaniguruge915 День тому

      යකෝ එක උපාදියක් නෙමෙයි එංගලන්තෙන් ගත්ත මොකක්ද මගුලක්

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 День тому +1

    76 sapaya kiyapuwa neda me karanne

  • @rathnayakasomarathnasomara1894

    Kara ho data sadhu

  • @nethakilokugamage4186
    @nethakilokugamage4186 День тому +4

    Boruwa raja kala 😂

    • @thanua223
      @thanua223 День тому

      Hari. Me. Manussaya mokadda. Karapu. Weredda. Masa. 4ta.

  • @Aristosmixail
    @Aristosmixail День тому

    Awrudu 2 janadipathi. Mu ratakala yanne.kisima salasmak nathi gode kayyanayaka

  • @shamsharuka
    @shamsharuka День тому +1

    😂😂😂😂😂😂😂

  • @kumara3288
    @kumara3288 День тому +1

    😂😂😂😂

  • @malanigunasekara6425
    @malanigunasekara6425 День тому

    Sagatha kalayak😂

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 День тому

    Anun hadapuwata upanna denna awith

  • @samithmadusanka6430
    @samithmadusanka6430 День тому

    76k rata kawanan munuth eka athule hitiyane e kiyanne munuth rata kala

  • @WDPPrasaad
    @WDPPrasaad День тому

    Apitanan leallamata keala weala siya muta wadaa hoday

  • @SomaDissanayaka-zw1qr
    @SomaDissanayaka-zw1qr День тому

    Kata ul kara kara kapara banawa witharai liyana basawan katha karanna habai a lawal silabas akak kawar karanna nam galapana wa ohoma puluwanda ratak palanaya karanna

  • @shanthasiri1109
    @shanthasiri1109 17 годин тому

    Ratama anda kaarai swabaa dahamath kupitha welaa minissu anda manda welaa pul holman

  • @kanti7069
    @kanti7069 День тому +1

    Ape senhaya AKD obai ❤🎉

  • @sureshf.o3557
    @sureshf.o3557 День тому

    Anura jandipathi thiyana wedagath kama,pahugiya kale unna hora hethta akatath,niyamai

  • @Piyal-ki8zo
    @Piyal-ki8zo День тому

    Clean srilanka thulin maĺìmàwa çĺen̈ wen̈awa pĺath saba chàndeda . Katen bathala ĥitawana kattiya.palath sabàwa paradinawa.malimawa cleanwela yanwa megollo thawama maraninde.pandithayanta Edande yanna ba kiyanawa ne .

  • @upalik9700
    @upalik9700 День тому +1

    අවුරුදු දෙකක් දෙකහමාරක් ඇතුලේ වැඩ ටික කරලාපෙන්නන්න.