Retail key Eken windows 11 update kala Ethakota windows 11 not activated kiyala watuna, oem key ekak buy karala Ayeth windows 11 update karoth not activate kiyala watei da?
Mama Windows official site eken iso eke aran windows gahuwa. mama alutinma microsoft accaunt ekakut haduwa. eka activate wela ne tiyenne ehema kohomade. tama are water mark eke watune na awuruddk wenewa
@@sajeevanidassanayaka297 oem, trtail oya deama warnnty tiyana key model dekka oya key ekak buy kala nam micrsoft ekta complane danna puluwan ena bugs e talota oyta ena aul gana crack used karan ayta ehema kranna be
කැමති අය ජොයින් වෙලා ඔයලාගේ දැනුම බෙදාහදා ගන්න එන්න
telegram:-t.me/joinchat/8Vup2tUoSa44OTQ1
whatapp:-chat.whatsapp.com/FSrH4MkrRlN9OOl0aXIvpQ
facebook:-facebook.com/groups/4157238087676035/
Retail එක bind වෙන්නේ HDD එකට නෙමෙයි, Microsoft account එකට.
OEM key එකනම් bind වෙන්නේ motherboard එකට.
නියමයි ඕක දන්නැතුව හිටියේ ♥♥👍👍👍👍
Patta watina video ekk ❤
Thanks sahooo
Thanks ayye😍
🤭මාස තුනකින් හදමු ඈ...😁♥ ආදරෙයි...
නිත්‍යානුකූල OEM ද retail ද thankyou
Ethakota cmd/batch files walinuth active kranna pluwan ne.mama updates ehmath dila thynwa.aulak nathuwa thynwane.poddak pahadili karanko🤔
Ewa kranna epa mokada ewa godk ewa nisatamaoygepc walat ramsumware attack ene
මන් කල්පනා කරන්නෙ ඇයි like බටන් එකට පයින් ගහන්නෙ කියලා 🤣🤣🤣😂😂
Recovery
Your pc/ Divice needs to be repaired ai මල්ලි mhema වෙන්නේ
balannna hdd eka pc ekta connct karana sata cable eka harida kiyala ehema neth nam windows eeror wela ohoma enawa
Balannam
Retail key Eken windows 11 update kala Ethakota windows 11 not activated kiyala watuna, oem key ekak buy karala Ayeth windows 11 update karoth not activate kiyala watei da?
Wetenne ne
එහෙම වෙන්න බැහැනේ. Windows 10 genuine key එකකින් නම් Windows 10 activate කරලා තිබ්බේ, Microsoft සමාගම විසින් Windows 11 Free upgrade කරන්න අවස්ථාව දුන්නා. (සුදුසුකම් ලැබු පරිගනක වලට)
Dan .edu kiyana education email ekak thiyanawanam microsoft eken student Lata free keys denawa.
Owow
Mama Windows official site eken iso eke aran windows gahuwa. mama alutinma microsoft accaunt ekakut haduwa. eka activate wela ne tiyenne ehema kohomade. tama are water mark eke watune na awuruddk wenewa
E ka wenwa godk ewata eth paasee ai enwa active karanna kiyala balanna settigs walin active kiyala pennwada kiyala
@@pasindulk windows is activated kiyala tiyenewa
@@pasindulk okkoma updates ut enewa
Update eka denna kalin pen ekak boot karala laga tiya ganna hode
@@pasindulk nana මට Update ඔක්කොම එනවා දැන් අවුරුද්දක් වගේ වෙනවා ඔක්කොම update එනෙවා මේ ලගදී 2H22 කියලා Update එකකුත් ආවා
Bro, oem retail key wla fake ewa thiyed fb eke ehem 500,1000 keus thyenwa? Ewa okeyd?
Samahara ewwa fake review balala ganna
ඔයා key එකක් buy කරාද?
windows Crack karana software eken pc ekata awulak veida?
Balagena ganna oya mandamme man used karana eka
@@pasindulk awulak vena ekak nh neda?
මගේ laptop එකට windows preinstall කරලා ආවා.ඒක oem version එකක්. ඒකේ පොඩි අවුලක් වෙලා laptop එක format කරලා windows reinstall කරා.එතකොට ඒක retail කියලා පෙන්නනවා. මට දැන් ssd එකක් දාගන්න ඕන.ssd එක දාල ආයෙ windows reinstall කරොත් මට මගේ license එක නැතිවෙයි ද?
oya ssd eka dawa nam hdd ekath danna etkota oka hari
@@pasindulk ssd එක m.2 nvme ssd එකක් එතකොට hdd එක අයින් කරන්න ඕන නෑනේ ඒත් c drive එක format වෙනවනේ එතකොට මොකද කරන්නේ?
OEM key එක bind වෙන්නේ motherboard එකට.
retail key walath update awama update karama awul yanawada
Ne
retail key ekak daala windows reinstall karaama windows activation eka thiyeyda
Ow tiyanwa
@@pasindulk windows format karala dammama?
c:/ disk eka
@@pasindulk mage lap eke aave retail key ekak
@@MAneek-df7iy අලුතෙන් laptop එකක් මිලදී ගන්න විට ලබා දෙන්නේ OEM keys, retail keys ලබා දෙන්නේ නැහැ.
OEM key එකක් තිබුණත්, Windows reinstall කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ආයෙත් Windows reactivate වෙන්වා. ඒකට හේතුව OEM keys bind වෙලා තියෙන්නේ Hardware වලට (motherboard).
හැබැයි ලොකු Hardware replacement එකක් කරොත් (ex: motherboard replacement), ආයෙත් කලින් OEM key එක භාවිතා කරලා Windows activate කරන්න බැරි වෙනවා. එතකොට ආයෙත් Windows key එකක් buy කරන්න වෙනවා.
elama video ekak ayye mage channel ekatath help ekak denna guys🥴
😘
bro crack krna seen mokuth kiynn epa youtube eke. samaharawita report wenw..ptt video ek.
Ow ekai crack kiyala kiwwe neththe
Normally oem key ekai retail key ekai keeyak vitharada
retails key nam rs500 wage idan tiywna oem key nam aduma enneth 10000 ta
@@pasindulk deken mokatada warranty thiyenne.ethakota update awama mokada karanne.
@@sajeevanidassanayaka297 oem, trtail oya deama warnnty tiyana key model dekka oya key ekak buy kala nam micrsoft ekta complane danna puluwan ena bugs e talota oyta ena aul gana crack used karan ayta ehema kranna be
Crack eka awlk nadda?
Crack gaththama apita padui puluwan aam oem key ekak dala active karanna