ලිංගික වැඩ පවා පැරණිතම වෘත්තීන්ගෙන් එකකි. අම්බපාලි ද ලිංගික ශ්‍රමිකයෙකි. වැදගත් වන්නේ මත්පැන් කර්මාන්තය වැනි දැඩි රෙගුලාසි යටතේ මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමයි.Even Sex work is one of the oldest professions. Ambapali was a sex worker too. What matters is to conduct these businesses under strict regulations like the liquor industry.
සුදා අයියේ මාත් ඔය වඩේ කළා දවසක් කම්මැලි කමට. ඔයාට ගොඩක් මිස් වෙලා සමහර ඒවා තියන අතුරු පාරවල් වලත් තියනවා. අපේ ගෙවල් ඉස්සරහම තියනවා 10ක් විතර.. ආතල් වැඩක්. ජය!
සුදා අයියට මෙක දාන්න තිබ්බා අලුත්ම channel එකෙ.. 😂.. කට්ටිය subscribe කරයි එහෙනම් තව...
සුදා යන spa එක පෙන්නනකම් හිටපු අය කො 😂
38 නෙවෙයි සුදා ඔයාට වැරදිලා සමහරු බෝඩ් ලයිට් දාන්නෙ රෑ 8 පහුවෙලා,75-100 අතර SPA තියෙනවා බත්තරමුල්ලෙ සිට පන්නිපිටියට,රෑ 12 න් පස්සෙ සිංගප්පූරුව පරාදයි
සුදා ටිකක් රෑ වෙලා ගිහිං බලන්න ...ස්පා 100කට කිට්ටු වෙන්න තියෙනවා ...🙈🤣
හරිහමන් නීති දාල මේව කරන් යනවනන් කිසි ප්‍රශ්නයක් නෑ 👌😂
ස්පාවල කපටි කෙල්ලො වගේම මාර හොඳ කෙල්ලොත් ඉන්නවා.
එහෙම කෙනෙක් මට හම්බුනා. මං යන්නෙ එයා ගාවටම විතරයි. මං එයාට ආදරෙයි. ඒත් එයා ගොඩක් ලස්සනයි. එයා නම් මට කැමතිවෙන එකක් නෑ. කැමති වුනත් බඳින්න වෙන්නෙ නෑ කොහොමත්. ඒත් ජීවිතේ මම ආසම දේ ආසම විදියට දෙන්න දන්නෙ එයා විතරමයි. කිසිම කෙල්ලෙක්‍ට එයාගෙ තැන ගන්න බෑ. එයත් කියනව එයාගෙ ජීවිතේටම හම්බවුන හොදම කෙනා මම කියලා. එයා මට ආදරය කරන්නේ නෑ. ඒත් ලෙංගතුයි. මට එයා නැතුව බෑ. අවම මාසෙකට සැරයක් වත් එයාව හම්බ වෙලා යන්න එනවාමයි. හැමතිස්සෙම පුළුවන් උදව්වක් කරලා වැඩිපුර ගාණක් දෙනවා. මට ඕනි එයාගේ ජීවිතේ හොඳම යාළුවෙක් වෙන්න.
මීට අවුරුදු 5/6කට කලින් හමුවුණා නම් මම එයාව බඳින්න වුණත් තිබුණා. (කැමති උනා නම්) ඒත් අපේ දෛවය අපිට ඕන විදිහට වෙන්නෙ නෑනෙ. කොහොම වුණත් මගේ ජීවිතේ විශේෂම තැන වෙන්වෙලා තියෙන්නේ එයාට.
පිස්සෙක්..😂😂😂
ඔයාලා දෙන්නම හොදයි වගේ..
Su putha paressamin godak sathutui.... kuweit einnamama 7year Lanka wa dekke...pin.jesupihitai oayata...
වටිනව සුදා අන්කල් තෑන්ක්ස් 😅❤️🔥
කඩුවෙල රස්තියාදු උනා 😅🔥
ඇ බං සුදා අයියේ මේවගෙ සමහර කමෙන්ට් දාන උන් දිහා බැලුවහම උන් පවු කියලා හිතෙනවා.ඔකුන්ට බැනලා වැඩක් නෑ ඔකුන් මේලෝකේ රහක් නැති උන් සුදා
සුදා..ඕවා නම් තියෙන්න ඕන සුදා..😁Western Europe වල Red light streets තියෙන්නෙ.කොහොමද සැප..😍
අය්යේ ඔයාට සෑහෙන්න මිස් උනා තව 😂😂
මේවා නතර කරන්න බැරිද?විශේෂ එකක් තියෙනවා parkland colombo 2 මේවාවල ජාවාරම් වෙන්නේ නැද්ද .ධර්මද්දීපය වුනු දේ???
ඔය ටිකෙ ඉස්සර තිබුනෙ බතික් හස්ත කර්මාන්තය කරන ගෙවල් දැන් ඒක මේ කර්මාන්තෙට මාරු වෙලා.. පුදුම රටක්.
සුදන්ත මාමට ස්පා යන්න හිතිලා වගේ😂😂
Anura kumara mathi thumage palanayen pasu oya ganika madam ibema wahai. Sudu aiiya jesu pihitai..🙏🙏🙏
Sudaththa mama kathakaraddi mara fun
ඉතින් මොකද. කැමති අයනේ යන්නේ
ඔයත් ලගදිම ලීක් කරගනී වගේ.
Sara vadida manda 😂
මෙයා යි රන්ජන් නුයි ඔවට ගිහිල්ලා ඒ ගැන කයිවාරු ගැහුවුවා දැන් නම් තෙරිලා වගේ දෙනාටම
Sudaa aie baluwada coments??? Lankaawe inne puduma adahas tiena wahallu. Sudaa Kalu charitayak kialaa coments daala. Spa yanaun Kaku charita. Spa yannati Un sudu charita lu. Puduma wahal adahas. Sudaa mahattaya supiri charitayak kialaa api dannawa. Jaya wewa sudaa aie!!!!
You missed two big at Pannipitiya after bridge
මේ වායින් ඒ තරම් රටට හොදක් වෙනවා කියා හිතන්න බැහැ දෙමාපියන්
දරුවෝ කරන රැකියාව ගැන සොයා බලන්න
මේවගෙ ගොඩක් ඉන්නෙ වෙන රැකියාවක් කරන්න සුදුසුකමක් නැති හින්දා ලේසියෙන් ගානක් හොයාගන්න එන අය. ගොඩක් ගම්වල ළමයි ගෙවල්වලට කියලා තියෙන්නෙ ගාමන්ට් එකක හරි කොහේ හරි ඔෆිස් එකක හරි වැඩ කරනවා කියලා. බැදල ළමයි ඉන්න අයත් මේවගෙ වැඩ කරනවා. දැන් වියදමත් එක්ක ළමයින්ට ඉගෙනගන්න අමාරු හින්දා ඉස්සරහට මේවට යොමුවෙන තරුණියො වැඩිවෙයි.
පෙම්වතියක් හෝ බිරිඳක් ඇති අයෙක් මේවාට යාම ඇත්ත වශයෙන්ම කොයි තරම් දුරට පාපී ක්‍රියාවක්ද ? (විශේෂයෙන් බුදු දහමට අනුව) මේ පිළිබඳව මා හට හරි අදහසක් නැත, කියවන අයගේ අදහස් බෙදාගන්න. පෙම්වතියක් ඇති අයෙක් මෙයකට ගියොත් එතරම් බරපතල පවක් නොවේද ? මට නිකන් බනින්න එපා. අහලා තියෙන ප්‍රශ්නෙට විස්තර ඉදිරිපත් කරමින් ඔබේ අදහස බෙදාගන්න සැමට කියවන්න ! සුභ දවසක් සැමට
ඔව්වයේ කෑමත් තියෙනවද...බෙදන් කන්නද තියෙන්නේ ..නෙළුං කොළේද .මිල ගනන් කොහොමද ?
පිටින් පෙන්නන් ඉන්න සුදු චරිතවල ඇතුලත කලු පේනව නේහේ😁😁😁
Sir oya ape spa eka laginmai giye❤❤❤
හඳුනාගැනීම කැමති ඔබව !
Spa walata ghin oyaga thiyana image aka nethi kara ganna apa joker keneak wenna apa
38කට වැඩි සුදා අයියෙ
වෙසක් මාසෙට ෆ්‍රී ස්පා දංසැල් තියනවනන් දන්නන්න 😮
uba bauddhada ?
6 ට ඉස්සරහින් එකක් තියෙනවා ,මග හැරුණා , රාත්‍රියේ ගියානම් ලේසියි
Hdma spa internet eke...300kta wda thiynwa...Colombo wla
Thalawathugoda ban wadima thiyanna
SPA වල වැඩට කොල්ලො ගන්නේ නැද්ද? රස්සාවෙන් හම්බෙන පඩිය වැඩට යන්නම ඉවරයි.
Oya eanna
Salli denn n'a kello nta wge...ganu nikan krnna ahnne....
@maheshikarathnay
හඳුනාගැනීම කැමති ඔබව
Number ekth Damma nam wadinawa Aiyaa ❤
Ayye uba dubai suddata thama amathuwe ne ne waiting ayye
ලිංගික වැඩ පවා පැරණිතම වෘත්තීන්ගෙන් එකකි. අම්බපාලි ද ලිංගික ශ්‍රමිකයෙකි. වැදගත් වන්නේ මත්පැන් කර්මාන්තය වැනි දැඩි රෙගුලාසි යටතේ මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමයි.Even Sex work is one of the oldest professions. Ambapali was a sex worker too. What matters is to conduct these businesses under strict regulations like the liquor industry.
වෙනත් මාත්‍රා තිබුණේ ම නැද්ද? ඔයාගේ පැටිකිරිය පෙන්වා දී ම ගැන ස්තුතියි
ස්පා එකකට වත් යන්න තියපන් සුදා අය්යේ...
😃😃😃😃😃😃
Ai uba hithuwada suda aiye api weli weli edala anawa kiyalada.......
වැඩිපුර තියෙන්නෙ තළවතුගොඩ.
අනේ පවු අර කෙල්ලන්ගේ ජොබ් යිවරයි පවු
Paw kiynnp bn athpaya hodt thiynwanm garment ekk hri wadt ynn puluwn need ohm minisunge agwal mirikl slli hmbkl kiyl kasdykwth krgnn puluwnd mee kellont paw kiyn uba kasda bdinwad kiypnko spa yn kellkwa nane..mee kello paw hod widht slli hmbkrn krmyk hoyl deplla eki wenn on
Oya balaporoththu wenne mokakda
Go at night , 40 from Thalawathugoda
🌹❤️🌹🌹🙏🙏🇱🇰🇱🇰💪👍
Okkoma legit Spa's dha.. ekko wanna be espa's.. dha...
SPA , එකේ රගේ තෙරෙන්නේ ගිනිවිලේ දි කෑමොර ගසන මොහොතේ
?
ඔය කරන වැඩෙන් spa ටිකත් වැහෙයිද මන්දා
ඔය පකවල් වැහෙන්නමයි ඕනි
@@samanthakumara7791 Ai ???
🤭🙂
ගාන වැරදි ... 87ය්
වයිෆ් දන්නවානම් මොනවා හිතයිද නෙද Spa යනවානම් සුදා අයියා
Meya ranjan ekka kiwwe mama yanawa kiyala😂
Me wage ewa mahajanayat pennuwat ati pryojanayk naha. Nogiya ayat owat yann purudu wenawa. Samahara vita paul parsna ati wena puluwen. Owa nati kale pirimita agapata masaj karagattada. (Mudal Vadi wenakota ) owa vitarak newei
WENAT dewalut onawenawa .
Aka harida? TAMAGE BIRIDA
pirimi masaj karana tanakata giyot , EKATA pirimiya kamati weida?. KALPANA KARALA bALANA .
මොනා කරත් මාසෙ අන්තිමට ගෙදරට සල්ලි එවනවනම් නෝනල ඕව දැක්කත් අහක බලාගන්නවා 😅
MUDAL WADI wenakota MERIMINT owa natuwam baha.
Owa nati kale mirimi kohomada hitiye . TAMANGE birida oveni tanakata yanawata pirimi kamati weid? Janatawat owain pryojanayak naha. Pitarata wala
SUDUMAHTWARUNT owa sudusui.
සුදාඔිවාපෙන්නනඑකනමිමහබලුවැඩක්පාදඩබල්ලෝ n p p එකටමඩගහනවාගනිකාමඩමිකියලාඔයස්පාගනිකාමඩමිනෙමෙයිදඅපිටපාලකයෝඉතුරැ කලේඑපමනයි
පිස්සු පූසා
සුදත් රට නංවන්න පුලුවන් හස්ත කර්මාන්ත වලින් එකක් බව දන්නේ නැද්ද...? ඇයි. නරකද...සුදත්...? මේවා සීග්‍රයෙන් වර්ධනය වී යනඨ හස්ත කර්මාන්තවන තරමට රටේ අභිවෘද්ධිය නේද. පෙන්වන්නේ..? ඔයත් අත හිත දෙන බව දැන ගන්න ලැබීම ගැන 😛 දිව ඇදගෙන පන යන්න සිතුනා සතුට දෝරෙ ගලා ගියා. මාංශ යේ සොමියට.. අධ්‍යාත්මික සතුට ට වඩා. අතිවිශාල ඉල්ලීමක් තියෙනවා. ලෝකෙ පුරාම පැතිරී යන වසංගතයක් වගේ. මේ වෘත්තීය තව අඩූවක් තියෙනව .රටේ ප්‍රභූවරැන්ට සැප දෙන්න ..කාන්තාවන් එකතූවන්න ශාලා කාමර හැදිය යූතුයි. කාල. කාල තෙලේ බස්ස ගන්න. රජ කාලෙත් තිබුනෞ. දේවල්නේ...සුදත්
. අද සල්ලි කාර ලංකාවේ තරුණ තරුණියන් ට විශේෂයෙන් ම අත්‍යවශ්‍ය වී ඇති නිසාමයි ඉදිරි කාලයේදී රටේ සියලුම කර්මාන්ත. වසා. ඉදිරියට ම එනව මෙවැනි කර්මාන්ත මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සේවාවන් බවට ඉදිරි. කාලයේදි පත්වන බවට සුබ ලකුණක්