100 000 Branew pc ekak hadanwanam me list eka hodayda Ryzen 5 4600G Msi A520M A Pro motherboard Corsair vengeance lpx 3200Hz 8GB Ram 240GB SSD Raider mini casing 450W used power supply (මේක ඇරෙන්න අනිත් ඔක්කොම බ්‍රෑන්නිව්)
අයියෙ ඕකෙ programing , video editing , graphic design , game play කියන ඔක්කොම stuck එකක් නැතුව run කරන්න පුලුවන්ද ? Mama samannayen minecraft , valorant game දෙක තමයි play කරන්නෙ.
Sponsored by MD Computers
web Mdcomputers.lk
FB Page - facebook.com/Mdcomputers
Phone: 076 600 6238
Located in: Near the NDB Bank - Homagama( Bus station)
සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
Intel CPU Letters ගැන හැමදේම තේරෙන සිංහලෙන් ua-cam.com/video/P_bUvgaRyZI/v-deo.html
Power Supply හා 80+ Ratings ගැන දැනගමු- ua-cam.com/video/va3mQYlz6RM/v-deo.html
Aiye mata live stream saha gaming walata pc ekak hadanawanm low bajut vidio ekak💓
@@DIDUFREEFIRE මීට වඩා අඩුවෙන් හදන්න බෑ මල්ලි.stream කරන්න
100 000 Branew pc ekak hadanwanam me list eka hodayda
Ryzen 5 4600G
Msi A520M A Pro motherboard
Corsair vengeance lpx 3200Hz 8GB Ram
240GB SSD
Raider mini casing
450W used power supply (මේක ඇරෙන්න අනිත් ඔක්කොම බ්‍රෑන්නිව්)
@@sachinharshana3563 ram 8gb dekak danna
Ow මේක ගොඩක් හොද තේරීමක්, හැබැයි තව කීයක් හරි දාලා 4 gen ekakma haduwa nm hodai kiyalai mata hithenne
Ow🙂
Low budget hoyana ayata supiriyak ❤❤❤❤
Supiri ...pc build nam slpc lk thama .....♥️♥️🖤🖤🖤🖤🏆
ඔයාට හොද ගමනක් තියෙනවා අයියෙ ❤❤❤
යාළුවෙ සාබ් 500 යන්න HELP ඒකාක්❌❤❤🥺
😍😍❤ monitor video eka enakam balan innawoo 💞
Mama ekak build kara gatta aththatama patta.price eka godak hodai
ලෝ බජට් දෙයියෝ 🙃❤️
Gemmak thama aiye ❤❤
Low budget monitor review එකක් ඕනේ අයියේ
ayya liqued coolers ganath video ekak karanna
LED gaming used moniters details and price ekk vedio ekk oni
video ekak dennam malli
ඒක වාසියි❤️🔥
මරු 👌 🎉😊
Moniters gana vedio ekath ikmanatama oneee 🤘😊
1k like eka magen♥️♥️♥️♥️
කුපිරියක් නේ 💝
gammak thamai bro
Lowe budget Monitor review one aiya .. aniwaren ma dhenna puluwan dh 😊❤
ok malli
කිපිරියක් ගයන් අයියෙ ❤😊
i 7 3rd gen wala K prossr ekk ekka issrahat twa upgrade karagnna puluwan build ekk one ayyehh....
gammak ape geval paththe 💪💪😍😍
ඇයියේ මොනිටර් ගැන වීඩිඔ එකක් ගේන්නකෝ 💖🌷
Patta 🔥🔥
supiriii 😍😍😍
AIYE I7 2ND GEN EKATA AIR COLLERS GAHANNA BARIDA PODDAK HODA COOLER MASTER WAGE
150000kata vithara bulild ekak karannko monitor ekak ekka❤❤❤😢😢
oke aiya worzone gahanna bada ane plz kiyanna
සුපිරි ❤🔥
Supiriyak ayye❤
Aiye gewanna pc ganna thenak nedda eka para ganna amarui
aiyye Gtx 660 2GB ekata 400w power supply eka madida 😮
i7 2nd gen 8gb ram onbord gahanna puluwan games monada
Math me dawas wala pc akak hoyanawa 60000wage....a ganata hareyana pc build video akak nadda...
low budget yakek❤
me bild eke far cry 6 gahanna puluwannda
Aiye wadiyen hoda h61 board ekad q67 boad ekad
Math oya podi casing ekai samsung ssd ekai aran giya lagadi
අයියෙ මමත් හරි ආසාවෙන් යින්නේ gaming PC එකක් හදාගන්න නමුත් කිසිම මූලික දැනුමක් නෑ video එකක් කරන්න please
msk එකට කතා කරා 🥲.....
ඔයාගේ video බලන හින්දා 😑
vga ekk ගන්න
කතා කරපු මෝඩකම කියලා හිතුණා
😖
shop ekk ගැන කියද්දී චුට්ටක් හොද shop ගැන කියන්න..... 😁
නැත්නම් ඔයාගේ නම awul යනව😒
ai mokakda wune? apitath kiyannako mokada wune kiyala.
mn sponsor karanne bro. shopwala minissunwa hadanna mata ba. ka atinuth waradi adupadu wenawa ehema nati kadekin baduwak ganna amarui. marichcha nati gedarakin aba hoyanawa wage
@@SLPCLK ඇත්ත 🥲😒 මගේ වරද වෙන්න ඇති 💔......
මට නම් පට්ට awul එවෙලේ 😣....
මම කලින් කතා කරපු shop වලින්
සුපිරියට කතා කරා 😑 හැමෝගෙන්ම එකම සවිස් ඒක බලාපොරොත්තු වෙන්න බැ නේ
@@Nico110. mokakda wune bro?
@@SLPCLK නෑ මම ඔයාගේ video ඒක කින් දැකලා call ekk ගත්තා gtx 750 ti card ekk ගන්න බලන්න එතකොට කිව්වා නෑ කියලා.....
ඉට පස්සේ මම ඇහුවා gtx1050 2GB තියනවා ද කියලා 🥲 නෑ කිව්වා තියෙන්නේ 660 /760 කිව්වා මම කිව්වා ඒවගේ power බිල් වැඩි නේද කියලා ඇහුවා තියෙන්නේ අපි දන්නේ නෑ කියලා කට් කරලා 🙂...
මම කතා කරගෙන යනවා දන්නේ නැතුව බලද්දී එහෙන් phone ඒක කට් කරලා🥲
Oya vga eken minecraft lag venne nathuva gahuwakida
Ayye pc ekaka mb ekay prosay replace karoth windows reinstall karanna onada.
rs.150000 ta withara pc build ekak gennako
I5 6th gen pc build ekk karannkoo
ddr 3 8 ram ekk kiky witr weid ayye
i7 2 nd Jen i5 3rd Jen දෙකම එක වගෙ performamce ද ?
Ne bn I7 eke performance wadi
Pissuda bn performance doble
Rx 6600 xt vga card ekkakin video ekkak hadanna puluwanda ayye😊
යාළුවෙ සාබ් 500 යන්න HELP ඒකාක්❌❤❤🥺
Ayye onboard graphics valin pc ekak ona
Oke gta v ghanna puluwanda math asi ekata
අය්යෙ ඔයලගෙ sita ake තියෙන මෙ කෙසින් එකෙ rgb light එක්කද එන්නෙ
ලඟදි මට උන කුජීත වැඩක් අයිය කිව්ව..😪 පස්සෙ MD එකෙන් වැඩේ කරගත්ත..😊❤
මොකක්ද ඒ 🙄
Supply එකෙ 600W කියල තිබ්බෙ බෙන්ච්මාක් run කරද්දී pc එක restart වෙනව පස්සෙ supply මාරු කරා..😁
@@pasindumalshan8964 mmm fake ekak
මටත් එහෙම උණා මගෙ mother bord එක display දෙන්නේ නැතුව ගියා 🥲
@@SLPCLK Ayiye mage Asrock H61M DGM motherboard ekak thiynne ddr 3 mekata processer ekak ghl graphics card ekak gahal gaming valata hada ganna puluvnd gta 5 ehama gahanna
Farcry 6 ela5a kiyak withra yanwa pc ekakata
Rtx machine ekk tygen hmdam mn ube vedio blnv bn live ekk unath
Aiyye mage parana pc eketa ganak adukarala md computers eken pc ekak hadaganne bariweida
Gta v gahaddi gtx 660 2gb vga කොච්චර සෙල්සියස් අංශක කීයකට වගේ රත් වෙඩවද
අය්යෙ ඔය build එක md computers එකෙන් කීයකට විතර ගන්න පුලුවන්ද
monitors ගැන video එකක් ඉක්මනට අරන් එන්න අයියෙ ❤
ok
Gevanna ganne kohomada aiya
Ayye mn photography krn knk. Mta 100,000wage mata Ps & lightroom kisima aulk nathuwa use krnn plwn machine ekaka details denn plwnd?
i5 6th gen 16gb ram gtx 1060 6gb dala hadanna
Aiye "NFS paybac" play karanna i5 1gen ekaka puluwanda me VGA ekai 8gb ram thiyagana
apo hodatama ati
Ah aiya😎🖤
i5 3570 wada hoda i7 2nd gen eka
mage dan thiyena eka dila mata aluth ekk hadaganna barida?
Supiri..😘
aiye gtx 1060 3gb i 7 2600 set karawwoth awlda
web eken oder karanna puluvanda
oya pc ekata 650va ups ekak athi weida?
❤❤nice
Thanks
mage 0c i5 2nd gen
eka i7 2nd gen karanawanam bord eka maru karanna onida
මට ඕනෙ ලක්ශ 3කට වගේ **gaming** & streaming & editing වලට pc එකක් build කරගන්න..idea එකක් ඕනෙ..
i3 2nd gen processor eka i7 2nd gen processor ekata maru karanna puluwanda
@Mr.Amazing825
Thanks
first comment bosa❤️
Aiye i7 2nd gen pc ekakata GTX 1650 4GB VGA card ekak shupport karid? Ram eka 10 GB (Aniwa reply ekak ona)
no reply😁
එහා පැත්තේ තියෙන කේසින් එක කීයද rgb 3k පත්තු වෙන 🤔
13000_
I7 6gen da nathnam i5 12gen hoda?
Aiye gtx 660 2gb ekata wada GTX750TI 2gb hodaid
ඔවු
RGB casing eke price one😊
13000
අයියෙ ඕකෙ programing , video editing , graphic design , game play කියන ඔක්කොම stuck එකක් නැතුව run කරන්න පුලුවන්ද ? Mama samannayen minecraft , valorant game දෙක තමයි play කරන්නෙ.
බැරි වෙයි මල්ලී.කොච්චර කිව්වත් practically run කරද්දී stuck වෙනවා.
i5 11th gen+8gb ram davinci resolve වගේ stuck උනා හොදටම.
දැන් 16gb ත් හොදටම නැ එත් අවුලක් නැතුව run කරන්න පුලුවන්.(ram 2m එකම brand එකෙන් දාන්න.speed same උනාට brand එක අනුව speed එකේ පොඩ් පොඩි දේවල් වෙනස් වෙනවා)
COD WW2 වල cinamatic සීන් ටිකත් lag වුනා 8gb වල
Gta V high ultra 8gb play පුලුවන්,
Days Gone වගේ එවා mid 8gb play කරන්න පුලුවන්.
programing , video editing , graphic designwalata meka madi malli. hoda gpu ekak use karanna gtx 970 wage nathnm ryzen pc ekakata yanna
@@PraveenZV aniwa bro gaming and developing kiyanne different concepts 2k
aiye mata kesin ekak ganna oni
මන් nvme එකක් අරන් ඒකට අලුතින්ම windows ගැහුව..දවසක් විතර හොදට වැඩ කරා.පස්සෙ ලැප් එක ස්ටක් වෙලා ඔටෝ රිස්ටාර්ට් වුනා එවලේ ඉදන් දැන් ලැප් එක ඔන් කර්ද්දි ඔන් වෙන් නැ "no bootable device found" කියල මැසෙජ් එකක් එනව.කලින් bios වල nvme එක පෙන්නුව.දැන් ඒක පෙන්නන්නෙත් නැ..nvme එක පිච්චිල හින්දවත්ද දැන් පෙන්නන් නැත්තෙ.නැත්තන් වෙන අව්ලක්ද. plz help
bios wala pennanne naa kiyanne detect wenne naa. warranty thiye nam claim karanna daanna
Shop එක කොහේද තියෙන්නේ bro
g 31 motherboard eke review ekak oni😀
යාළුවෙ සාබ් 500 යන්න HELP ඒකාක්❌❤❤🥺
GTA V wala fps 60 wage puluwanda🥺
ඉක්මනට pc එක update කර ගන්න බලාපොරුත්තු වෙනවා අනිවාරෙන්ම MD computers එකෙන් ❤
aiye mage budget eka 2,230,000
Aiyawa contact karaganna kramayak nadda
ayieh RX 550 4gb eke heat eka hodatma wadiwenawada games gahaddi? design karanna eh card eka use kalata awula nadda?
rx 550 madi dan ganna epa
@@SLPCLK ok ayia thnkz🤩
superb
අයියෙ ඔයාල ඩිලිවරි කරනවද
Free fore gahuwahakid bn
ayye h67 bord eke ram slot 4 neda, i5 3gen compatible ne, i5 3gen eke vga card eka kiya wege wenakan yanna puluwan da❤😊
@@gamingwithishanka i5 4 gen eken rtx card adinna barida
@@chenithamihidinu4318be
@@chenithamihidinu4318ba
අයියෝ ryzen 5700g processor එකෙන් vga එකක් නෑතිව ගොඩක් games ගහන් හොඳයි ද
apo ati 16gb ram gahanna
Mm gannava 6venidata
Monitor eke price kohomada ayye
video ekak dennam malli
Brother Ryzen 5 5600g එකට B450 Gaming Plus Max Motherboard එකක් දැම්මොත් අව්ලක් නැද්ද
Man name hithanne B550 Motherboard ekake dammoth hodai kiyala
awulak na, 550 danna puluwan nm hodai eth 450 awulak na
Elm Tnx ♥️
Ayye 2k23 eka gahamuko
මේ දවස් වල lap ekak ganna ekada hoda pc ekak build karana ekada hoda 🙄 dannathi hinda ahanne 😗
Pc build
අයියේ ඔකේ ලයිට් බිල කෝමද???
🎉🎉🎉🎉🎉